මම අද ගතකරන ජීවිතයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ගංගා අම්මා.මෑනියන්ගේ දියණියකගෙන් ප්‍රබල හෙළිදරව්වක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 77

  • @niwanthirajapakse455
    @niwanthirajapakse455 3 ปีที่แล้ว +6

    මේ වගේ අම්මා කෙනෙක් ලබන්න දුවෙක් නිදියට ඔවා හරි වාසනාවන්තයි දුව.එතුමිය මුලු ලෝකෙටම අම්මා කෙනෙක්.මමත් හදවතින් එතුමියව විශ්වාස කරනවා.තෙරැවන්සරණයි ගංගා මෑනියන් ඇතුල් ඔබ දෙපලටම.🙏🙏🙏🙏🙏

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว

    සියලුම දේ විශ්වය විසින්ම තීරණයක් ගනීවි මේ ලොවට අධිපති දෙවියන් ම තීරණයක් ගනීවි හරි වැරදි දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි අහිංසක මිනිසුන්ට සාධාරණ සේවයක් කරනවා නම් විශ්වය දේවතාවුන් වහන්සේලා පවා ආශිර්වාද කරාවි

  • @rohinihettiarachchi2688
    @rohinihettiarachchi2688 3 ปีที่แล้ว +2

    ගංගා මැනියන් හමුවී නැතත්, අපි ගංගා මැනියන්ට ආදරෙ කරන වා , මිනිස්සු න් ට උපකාර කරන ඔබ තුමියට දීර්ඝ ආයුෂ වේවා ජය වෙ වා

  • @renukamadu7558
    @renukamadu7558 3 ปีที่แล้ว +2

    ඇත්තමයි මම හිතුවෙ ගන්ගා මැනියන්ගෙ දුව කියලා තෙරැවන් සරණයි ඔයටත් දුව ගන්ගාමැනියනි

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 ปีที่แล้ว +1

    අත්ත මයි මානියනි ඔබට යහපතක්ම වෙවා බොහොම පින් ...

  • @samangamage282
    @samangamage282 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි ඔබ සියලු දෙනාටම🙏

  • @angelofdo7501
    @angelofdo7501 2 ปีที่แล้ว

    Teruwan saranai🙏🙏🙏 Ane mageth amma 💚💚eya ekka katha karannat pina tiyenna ona😍 hitha niwana senasumak😍😍 (sudu duwa)

  • @samangamage282
    @samangamage282 3 ปีที่แล้ว

    කියන ටික හරියටහරි එහෙමබතමයි ඉන්න ඕනේ දෙයක් හරිනම් ඒ දේ බය නැතුව කියන්න ඕන නංගි ඒක නියෙමට කරලා තියෙනවා දෙන්නටම තෙරැවන්සරණයි ගංගා අම්මට දීර්ඝායුශ නීරෝගි සුව ලැබේවා.

  • @mahindasinghawansha5436
    @mahindasinghawansha5436 3 ปีที่แล้ว +2

    ජීවිතයට හරි මග කියා දෙන දුක්විඳින ජනතාවට පිහිට පුදුම හදවතක් එතුමියට ත්යෙන්නේ😇😇😇😇

  • @malikiplus1227
    @malikiplus1227 3 ปีที่แล้ว +1

    Matath hari asai dakinakota ahanakota mathudawasaka sambanda wanna labewa na prarthana karanawa budusaranai

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +1

    (((සත්‍ය ගංගාසුදර්ශණි මෑණියන්ට දිර්ඝ ආයුෂ ලැබෙිවා!!! තෙරැවන් සරණයි!!!🙏🙏🙏)))

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 3 ปีที่แล้ว

    ඔවු එතුමියගේ වැඩ සටහන් මමත් බලනවා, ඒ වගේම ගොඩක් විස්වාසයි, එයා කාට උනත් නරකක් කියලා දෙන්නේ නෑ, හොද, දේවල්, ජිවිතේ ජයවේවා මාවත කියලා දෙනවා, හරිම සතුටුයි, බුදුසරණයි, 🙏🌹🌹🌹

    • @nalinda7944
      @nalinda7944 ปีที่แล้ว

      Ganu kiyanne gon tamai

  • @surekadty2678
    @surekadty2678 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මෑණියන්ට 🙏♥️♥️

  • @mallikaranaweera8836
    @mallikaranaweera8836 3 ปีที่แล้ว +1

    ඇත්තමයි මෑනියන්ගෙම දුවක් තමයි මේ මෑනියනි දෙන්නම අදුරගන්න බෑ පෙර බැදීමක් තියෙනවාමයි ඒක සත්තයි මෑනියනි .මම ඔබ තුමියට ගොඩක් ආදරෙයි සම්මා සම්බුදු සරනයි සියලු දෙවි රැකවරනයි නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායු වේවා මෑනියනි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Thwruvan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි..දෙව්.පිහිටයි

  • @MANORI09
    @MANORI09 ปีที่แล้ว

    Ohh උදය & මනෝරි 😁😁

  • @dalithadalidha6279
    @dalithadalidha6279 3 ปีที่แล้ว

    Maaniyani mamath jeewathwa hitiyoth obathumiya siyasin daka ganeemata enawaamai i. Oba thumiyata deergaayu wewa

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 3 ปีที่แล้ว

    Aney hary satutui godak pin gaoga maniyanta mama godak dewal balala tiyenawa aney mata gaoga maniyo munagahenna puluwan da udau karanna godak pin mamat godak duk widina amma kenek etumiyafen sahanayak lavaganna udau karanna siyalu patum etuwewa

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින් වත් ඔබ තුමියට .🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว +1

    Ganga meniyanta dirgaaysa lebewa 🙏 🙏 ❤

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි මැනියනි

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +1

    ගංගා මෑනියන් ලොකෙටම අමිමා තමයි එතුමියට දිර්ග ආයු වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @anandaiddagoda6575
    @anandaiddagoda6575 3 ปีที่แล้ว +15

    සල්ලිවලට කරන වැඩසටහන්. අපි වෙනුවෙන් අපි ............. වගේ නේද.

  • @asankaindrajith8712
    @asankaindrajith8712 3 ปีที่แล้ว

    Seyalu sthwayo niduk wethwa nirogee wethwa suwapath wethwa mage hadawath gaburu badimak amme sthuthii wewa

  • @manjularanatunga5432
    @manjularanatunga5432 2 ปีที่แล้ว +1

    ගං ගා මෑණියනි ඔබට දීර්ඝායුෂ පතමි..

  • @dineshadamayanthi455
    @dineshadamayanthi455 3 ปีที่แล้ว +2

    මමත් ගොඩක් ආදරේ කරනවා ගංගා මෑණියන්ට 🙏🙏 මාත් එනවා මෑණියනේ ඔයාව බලන්න , තෙරුවන් සරණයි පින්වත් මෑණියනේ

  • @prabathperera6072
    @prabathperera6072 3 ปีที่แล้ว +6

    අම්මා කියන්නේ මේ ලෝකේ උතුම් ම සම්පතයි එය අවිවාදාත්මකයි ගංගා මෑනියන් හැමෝටම අම්මා කෙනෙක් තමයි 🙏🙏🙏🙏

  • @ssmendisariyawansa3505
    @ssmendisariyawansa3505 3 ปีที่แล้ว

    Gangameniyo kiyanne aththatama ammakenekvage apea ratata loku adambarayak gangameaniyanva sammasambudu saranai

  • @ssmendisariyawansa3505
    @ssmendisariyawansa3505 3 ปีที่แล้ว

    Gangameaniyo kiyanne mathubuduvana ammakenek theruvan saranai

  • @nisansalasewwandi927
    @nisansalasewwandi927 2 ปีที่แล้ว

    Mama wiswasa karanawa ganaga maniyamwa

  • @hansilanka4522
    @hansilanka4522 3 ปีที่แล้ว +1

    මමත්. ගංගා මැනියන්ගේ. ආනවැකි. හදවතින්ම ව්ස්වාස. කරනවා. මම. කුවේට්. සිට. 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @fathimalathif7676
    @fathimalathif7676 2 ปีที่แล้ว

    Dergausa labawa oba tumeyata,🙏🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 3 ปีที่แล้ว

    Theruwan saranai maneyane oba thumeyata

  • @sfgfrssdftteee9230
    @sfgfrssdftteee9230 3 ปีที่แล้ว

    Budusaranai,,, ,,,,dewipihitai

  • @lakshmanimahapatuna3412
    @lakshmanimahapatuna3412 2 ปีที่แล้ว

    Ganga Meniyo mama gena kiyanma barida

  • @roshanhisadharuwan8899
    @roshanhisadharuwan8899 2 ปีที่แล้ว

    Ganga maniyo amuvimata haki wenne kohedhidha koi sthanedha

  • @ALPACINO193
    @ALPACINO193 3 ปีที่แล้ว

    matah me maniyanwa hamuwenna ona namuth dura wadi hama wadasatahankma mama balanawa maniyange durakathana yen sambanda kara ganimata puluwanda budu saranai

  • @sujaniherath3105
    @sujaniherath3105 3 ปีที่แล้ว

    me vidiyai, me vidiysi kiyanne monavada hare vistare kiyannako.danaganna ahanne?

    • @dissanayaka2972
      @dissanayaka2972 3 ปีที่แล้ว

      Salli nathiwA oya amma pihita wenawada friends. Molaya use karanna.

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 2 ปีที่แล้ว

    GANGA maniyange wenath wadasatanakadhi kiwwa lankawe beheth aushadha nipadha wana bawa, eaka kiyala eatharam kaalayak naha, eawageama aanduwa givisumak Athsan kala lankawe aushadhaya nipadhawanna. Matath mathiniya munagahenne awashya thaawayak thibenawa. Mage audhuru ganan vindhawana dhuk jeevithaya gana ayata pawasanna eay wageama ayagen mata sethak balaporoththu wali.

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +1

    ඇත්තමයි මෙතුමියගේ හැඩරුව ගංගා මෑණියෝ වගේමයි ,,තෙරුවන් සරණයි ඔබ සැමට ගංගා මෑණියෝ ඉන්නේ කොහෙද ,කොහොමද එතුමිය මුණ ගැහෙන්නේ,දන්න කියන කෙනෙක් ,,
    ඔව්,මමත් හිතුවේ ගංගා මෑනියන්ගේ දෝනී කියලා ,, 🙏

  • @prabathperera6072
    @prabathperera6072 3 ปีที่แล้ว +1

    මේ කියන දේවල් හදවතින් ම කියන දේවල් ඒකයි ඇස් වලට කඳුලු එන්නේ🙏🙏🙏

  • @niwanthirajapakse455
    @niwanthirajapakse455 3 ปีที่แล้ว

    Apitath ganga meniyo amma kenek thamai❤️❤️

  • @hamilahamila1524
    @hamilahamila1524 3 ปีที่แล้ว

    Thunuruwan saranai obathumiyata

  • @lilyfernando5294
    @lilyfernando5294 3 ปีที่แล้ว

    Mama text kepayki gahuwa a unata apita nem kisima uthuthryki naha apa call walata answer kareninth naha

  • @chandimamunasingha5878
    @chandimamunasingha5878 3 ปีที่แล้ว

    Theruwansaranai

  • @shiromiprasadya4260
    @shiromiprasadya4260 2 ปีที่แล้ว

    🙏💕

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ปีที่แล้ว

    😍😘😘😍

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 ปีที่แล้ว +1

    Ganga meneyana oba tumeyta deerga au labawa ❤️❤️❤️🙏🙏🙏

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 3 ปีที่แล้ว

    Thruwan saranai siyalu denatama ape maniyanta deergayou labewa

  • @isuruudayanga547
    @isuruudayanga547 3 ปีที่แล้ว +1

    kuwet inna asarana amma kenek gen laksa 5 k aran dan kata karan net nelu ahisaka minissu paw ape un tamat mewa viwasa karan winasa wenawane

  • @sanchiniachira8554
    @sanchiniachira8554 3 ปีที่แล้ว +2

    විදේශ රටක සිටින කෙනෙකුට මෑණියන් සම්බන්ධ කර ගත ගැනීමට හැකියාවක් තිබේද?

  • @janakapriyashantha8947
    @janakapriyashantha8947 3 ปีที่แล้ว

    Maniyana waradimak una samawanna mama dakkaa ara anith akkana waga ara rajapakshalata kada yana

  • @sujeewanimala1825
    @sujeewanimala1825 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @zareenathurna7199
    @zareenathurna7199 3 ปีที่แล้ว

    Aniwarenma ganga mani wagema thamai ganga maniyani theruwan saranai🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @astrostar2203
    @astrostar2203 3 ปีที่แล้ว +3

    සල්ලි වලට මෙහෙම දේවල් කියන්න අමාරැයි ඒ වැඩ තියෙන්නේ දේසපාලු කාලකන්නි ලඟ මේ කියන එක ඇත්ත වෙන්න පුලුවන්..

  • @janakapriyashantha8947
    @janakapriyashantha8947 3 ปีที่แล้ว +1

    Mahindalata thawa kada yanna

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 3 ปีที่แล้ว +1

    Hoda karana eke hodai Mudal ganna eke tamai hodamadi.

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @pawanperera5705
    @pawanperera5705 3 ปีที่แล้ว

    😌😌😌😌😌😌😌😌😌😌😌😌

  • @dalithadalidha6279
    @dalithadalidha6279 3 ปีที่แล้ว

    Mama kuwait sita lalitha

  • @shyamalimilanimilani3930
    @shyamalimilanimilani3930 3 ปีที่แล้ว

    Shyamali

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 ปีที่แล้ว +2

    Vikara

  • @titratatra8044
    @titratatra8044 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 ปีที่แล้ว

    වැඩක් නැති කතාවක්

  • @dayaranjith9997
    @dayaranjith9997 3 ปีที่แล้ว +2

    (((සත්‍ය ගංගාසුදර්ශණි මෑණියන්ට දිර්ඝ ආයුෂ ලැබෙිවා!!! තෙරැවන් සරණයි!!!🙏🙏🙏)))