Mata deyak dana ganna one man inne japan wala man Inna apartment eka bohoma podi toilet eka paththata thama mettayak thiyala nida gana wena thiyenne eketh narakak thiyanawada
Nodena. Karana weradi. Denuwath. Kala nba thumiyatA boomathma pin. Smhara kanthawan pamanak now a pirimiayadA meweni weradi kananawa made ka etha. Obathumiyata. Deeergau WEWA. TheruwN saranay
මගේ ආදරණීය ගංගා මෑනියෝ (සුරංගනාවී)අද 1 වෙනිද උදේ පාන්දරින්ම සුපුරුදු සිනා මුසු මුහුණින්ම හොද පුරුදු ටිකක් කියල දුන්න.ඔබ තුමියට ගොඩාක් ස්තූතියි.නිදුක් නීරෝගී සුව දිඝාසිරි පතනව ඔබ තුමියට❤🙏❤
අද හරි ම ලස්සනයි , හරියට සුරන්ගන්නාවියක් වගේ , තෙරුවන් සරනයි , මුලු රටට ම සුභ අනාගතයක් වේවා ,බොහොම ස්තුතියි , ඔබ තුමියට ,,
අප වැඩිය නොසිතන නොතකන පුංචි පුංචි කාරණාවල සුභ අසුභ කියා දුන්නාච බොහෝම ස්තූති. ඔබතුමියටත් සුභම සුභ දවසක් වේවා. තෙරුවන් සරණයි 🙏
හරිම වැදගත් මෑණීයනි .ගොඩක් දෙනෙක් නොසැළිකිලමත් බව නිසාම එවැනි වැරදි කරනවා .තෙරුවන් සරණයි .දෙවිපිහිටයි .
ගංගා මෑණියන්ට ඔබතුමාටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙවිපිහිටයි
වැදගත් පණිවිඩයක් සියලුම දෙනාටම .ගංගා මෑණියන් ට නිරෝගී සුවය සහ දීර්ඝ ආයු ලැබේවා ❤️❤️❤️🌹🔥🌻🌼🌷🏵️🌺💖💟
ඔබතුමියට දැනුවත් කිරීමට බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !
මෙතුමිය දකින කොටම positive හැඟීමක් සමඟ විශාල සතුටක් හිතට දැනෙනවා
මේ දවස්වල positive නම් ටිකක් බය වෙන්න ඕන නේද? 😁
@@RaavanaCreation කරුණාකර මට ඔබ සමඟ පෞද්ගලිකව කතා කළ හැකිද?
ගොඩක් ඉස්තුයි.මැණියෝ දිර්යඝුෂ ලැබේවා.අදරේ හැමදාමත්.ඔබ තුමාට.❤
අනේක වාරයක් පිං ලැබෙනවා පුංචි පුංචි අඩුපාඩු පෙන්නලා දුන්නාට තෙරුවන් සරණයි ඔබ තුමියට!!!
Jai Guru Maa ❤
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරනයි
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
Good ideas.
Bohoma sthuthiyi obathumiyat.🙏🙏🙏
ගොඩක් නොදන්න කරැනු දැනගත්තා ගොඩක් පිං මෑණියනි🙏🙏🙏🙏
Bhoma pin.obathumiyata niduk nirogi suwayama labewa.
ගොඩක් ස්තුතියි. ඔබට. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
(((((((සත්‍ය සුදර්ශණි ගංගා මෑණියෝ තෙරැවන් සරණයි!!!!!!!🙏🙏🙏)))))))
මෑණියන් වහන්ස කියන හරියට හරි,,මම පළමුව කියනවා හරිම සතුටුයි මෙම වදන් මාලාවට මමත් ඔය වැඩ පිලිවෙල අනූගමනය කරන කෙනෙක් ,,ඔබ තුමිය ට දිර්ගායයූස ලැබෙවා, තෙරුවන් සරණයි,,,
බොහොම ස්තුති ස්තුති ස්තුති ඉතාමත වටිනා අදහස් ලබාදුන්නාට ගොඩාක් පින් ඔබතුමියට
ගොඩක් වැදගත් කරුණු ape ජීවිතයේ දැනගන්න මෑණියන් ඔබ thumiyata mage උපහාර හදවතින් ❤️💜️👍😊
බුදු සරන 🙏🙏🙏
❤❤❤🙏🙏🙏ඇත්ත අද නම් සුරංගනාවියක් වගේම. මෑණියනි ඔබට දීර්ඝායු වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏❤❤❤🌹🌹🌹🤝
Oba thumiyata deerayusaha saha niroogi suwaya pathami. Goodak pin labewa
Teruwan saranai 🙏🙏🙏❤❤❤
🙏🙏🙏 අනේ නෑ නෙමේ අපි ගොඩක් අහනවා මේ නෙමේ කියන ඒවා හරිම ආසාවෙන් මේ මේ කියන දේවල් බුදු සරණයි මෑනියනේ
ඔබතුමියට බොහෝම පිං ලැබේවා මේ දේවල් ගැන කියලා දුන්නට බුදුසරණයි .
ඔබතුමියගේ අදහස් වලට හිසනවා
ආචාර කරනවා මටත් කොච්චර වැඩ තිබුනත් කුස්සිය පිරිසිදුව තියෙන්න ඕන මා සමග වැඩ කරන ලංකාවේ නංගීට කොච්චර කිව්වත් කිසිම පිරිසිදුකමක් නෑ මිහිපිට අපායෙ තමයි ජීවත් වෙන්නෙ
ඔබ තුමියට ස්තුතියි අපි නොදන්නා කරුණු පැහැදිලි කර දීම තෙරුවන් සරණයි
Oya upades ඉතාමත් ම මැැ වටිනවා !!!
Oba tumiya oya dasa his yeduma
Ravanata කරන ම හා ම මැැ නිගරුවක් නොයෙක් විදියට !!!
දස දැනුම් ඉස්තරම්ව තිබි නිසා
හිස් දහයක බල හැගවුමට දස හිස් විරුද නම !!!
Thanks 🙏
තෙරැවන් සරනයි මැනියනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා .... මැනියෝ කියපු වැරදි දහයෙන් මමත් වැරදි දෙකක් කරනවා හැබැයි හැමදාම නෙවෙයි සමහර විට අද ඉදලා ඒකත් කරන්නේ නැහැ ........ ආදරේයි මැනියනි ඔබට ...මමත් කැමති ඔබතුමියත් සමග එකතු වෙලා සසර ගමන කෙටි කරගන්න පින් දහම් කරන්න මට මුදල් නම් නැහැ ඒත් සරමයෙන් පුළුවන්
ගොඩාක් වැදගත් කරුණු 10 මෑණියෝ අපි කියල දුන්නෙ... ස්තූතියි මෑණියනි
අපේ් මෑණියන් හොඳ දේ තමයි හැමදමත් සමාජගත.කරන්නෙ එතුමියට නිදුක් නීරෝගී සුබම සුබ මාසයක් වේවා දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤️
තෙරැවන්.සරනයි
Teruwan saranai oba tumiyata
තෙරුවන් සරණයි ඔබතුමීට 🙏🙏🙏
මෙම මාසය වෑදගත්
Tharuwan saranee ඔයාට
Theruwan saranai ms
Nofanna ayata වැදගත් video akak
Budusaranai මෑණියනි
සුබ උදෑසනක් වේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🙏
ඔබ තුමිය ට පින්
Oyage katahada harima lassanae
තෙරැවන් Saරනයි මැණියනි
🌻🌻🌷🌷 obage maga penveemata pin
Theruwan saranai obata pin pin pin 💜💜💜💜💜💜💜
අද මාර්තු 1ද. අද උදේ පාන්දරින්ම .පලමුවෙන්ම බැලුවේ මේ වැඩසටහන.හොඳ පුරුදු කියල දුන්න නට ගොඩාක් පිං . අද ගොඩාක් ලස්සන යි.
Theruwan saranai ganga maniyanta thanks niduk nirogi deergausha labewa !!!
Obatumata bohoma paen apewa danumath karata bs
Tharuvan saranai apaa maniyani oba thumiyata godaak pin
දීඝායු ෙවිවා මෑණියනි ෙතරැවන් සරණයි
Gnga meniyn oba tumiyata situkumariyk 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷
Budusarani.meniyani.dirgayousa.labewa.🙏🙏🙏🙏❤❤♥️🇱🇧🇱🇰
Obatumiyata bohoma istutie.nirogiwewa.
Sthuthi maniyani danuvath kalata 🙏🙏🙏
මේ කති ටිකනම් ඇත්ත හොඳේ
Theruwan Saranai 🙏
Suba dawasak wewa oyaatath Ganga maaniyani
kiyam manasika hakiyawak tiyanawa namut rawanage nangi newi raeanage nanginam aiyage wastuwa tiyana tan danaganna apaya baba wangat adgakesit mustramud rawanage sahodarayoda
.godak wadagat video akak istutiy oba tumiyata b.s
BudusarNai
Ada nm maniyo hari lassanai....♥️ methek kal me weradi 10 ma karala athi..ada edala Hari jiwethe hadaganna.. obata godak stuti.pin....
Ada good lassai තෙරුවන් සරණයි
Theruwan saranai
තෙරුවන් සරනයි මැනියනේ
Maniyani taeruwan saranai dawi pihitai
❤
Taruvan saranai maniyani
🙏🙏🙏🙏🙏
@Raavana Creation කරුණාකර මට ඔබ සමඟ පෞද්ගලිකව කතා කළ හැකිද?
පුලුවන් raavana creation inbox එන්ඩ
@@RaavanaCreation හායි මට ඔබෙන් ඇසීමට අවශ්‍ය වූයේ ඔබට මා වෙනුවෙන් අනාවැකියක් කිව හැකිද නැද්ද?
@@RaavanaCreation ඔයාට පුළුවන් නම්, මට මගේ ප්‍රශ්නය මෙතනින් අහන්න පුළුවන්ද??
Theruwan saranai meniyani
🙏🙏🙏
❤️
Harimawedagath meniyani obata hugakpin
Mata deyak dana ganna one man inne japan wala man Inna apartment eka bohoma podi toilet eka paththata thama mettayak thiyala nida gana wena thiyenne eketh narakak thiyanawada
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
ඔබටත් මගේ රටටත් තුරුණවන් සරණයි මම කුවෙයිට් සිට
Godak watinawa
Kohen aapu meniyekda me!
Bohooo
Pin
Kiya dunnate
අපි හම්බකලොත් අපි කනව....
Nodena. Karana weradi. Denuwath. Kala nba thumiyatA boomathma pin. Smhara kanthawan pamanak now a pirimiayadA meweni weradi kananawa made ka etha. Obathumiyata. Deeergau WEWA. TheruwN saranay
කියන්න සතුටුයි මෑණියනි ඔය කරුණු දහයම මම කරන්නෑ.මෑණියෝ හරි.ජීවිතය සතුටින් ගෙනියන්න ඔය කරුණු බලපානවා.තෙරුවන් සරණයි.දීර්ඝායු වේවා!!!
🙏🙏💐💐💜💜
ඕබතුමිටබෝහෝමපින්
පුන්ච්සුරන්ගනාවි
🙏🙏🙏❤❤❤❤
*******🙏🙏🙏🙏🙏🙏🙏*******
Bohoma isthuthyi meniyanai niduk nirogi suwaya lebewa
❤❤
🙏🙏🙏🙏🙏🙏
🙏❤️❤️