ලංකාව වටා මෝටර්සයිකල් ගමනක්. (1වැනි කොටස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 204

  • @IsleOfADV
    @IsleOfADV 6 หลายเดือนก่อน +19

    මම ගොඩක් රටවල් වල ADV riders ලව follow කරනව​, ඒ අතරෙ ලංකාවෙ ඉන්න එකම best ADV rider කෙනෙක්ව follow කරන්න ලැබෙන එක පට්ට ආඩම්බරයි

  • @devilswife-2024
    @devilswife-2024 6 หลายเดือนก่อน +13

    ලංකාවේ වෙසෙන සෑම සංචාරක මගපෙන්වන්නෙක්ම මෙය නැරබිය යුතුයි කියා මම සිතනව. හරිම අලංකාරයි. ඔබට සැමදා ජය මහත්මයා

  • @JANABRO348
    @JANABRO348 6 หลายเดือนก่อน +1

    Travailing කරල ලොකෙ වටා ලස්සන බලපු එකම චරිතෙ ලංකාවෙ ඔයා අයියෙ ලංකාවෙ තියෙන සුන්දරත්වය ලොකයට දෙන්න පුළුවන් දැවැන්ත වෘක්ෂයක් ඔයා❤

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 6 หลายเดือนก่อน +3

    ඔබ විස්තර කරන විදිය අති විශිෂ්ටයි...

  • @travelwithwife
    @travelwithwife 6 หลายเดือนก่อน +27

    එකනම් සුපිරි ගමනක් අයියා.

  • @cruiez2008
    @cruiez2008 6 หลายเดือนก่อน +1

    හරිම ආසාවක් තියෙනවා ලංකාවට ඇවිත් හැම තැනම motor bike එකක යන්න.

  • @gayanchamikara8615
    @gayanchamikara8615 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අය්යේ ඔයා අපේ රටට ලොකු ආඩම්බරයක්, අපේ රටට ගෞරවයක්, ලොකු සම්පතක්, ලංකාවේ ලස්සන ලංකාවෙන් එලියේ ඉදන් දකිද්දි දැනෙන හැගීම වචන වලට පෙරලන්න අමාරැයි, වීඩියෝ එක බලද්දි ඇස් වලට කදුළු ආව මගේ රට කොච්චර ලස්සයිද කියලා ❤, ඔයාට ගොඩක් ස්තූති ඩිලන් අය්යේ. කවදකම හරි මේ පුංචි රටේදි මැරෙන්න කලින් හම්බ වෙලා වචනයක් කතා කරන්න අසායි ඔයත් එක්ක ❤

  • @dhanuradha
    @dhanuradha 6 หลายเดือนก่อน +11

    එ් විනාඩි 47 වීඩිෙයා් එක බලපු අපිට ෙමෙහම දැනුනා නම් ඒ විදේශිකයන්ට කොහොම දැනෙන්න අැතිද. ❤❤❤

  • @kasundelans
    @kasundelans 6 หลายเดือนก่อน +1

    වීඩියෝ සංස්කරනය සහ කථනය වෙනම ලෙවල් එකක් ,සිත් ඇද ගන්නා සුලුය.එය වඩා රසවත් වන්නේ ලංකාව තුල සිදුවන පටිගත කිරිමක් නිසා යෑයි මට සිතේ. ❤

  • @Akash-sr7ny
    @Akash-sr7ny 6 หลายเดือนก่อน +1

    GREAT EXPLANATION ALL IN DETAILS YOUR IN ANOTHER Level Great...

  • @chamidugimhan
    @chamidugimhan 6 หลายเดือนก่อน +9

    මේකනම් මාරම ලස්සනයි 10/10 🔥

  • @LiyannaITG
    @LiyannaITG 6 หลายเดือนก่อน +1

    කැමරා ෂොට්ස් ටික, වොය්ස් ඕවර් එක අතරමද්දේ ලය්ව් යන සුහද කතා බහ, මියුසික් ...අවංක හිනාවල් .සේරටම වඩා ඔය මහත්මයාගේ කතාව ,ඔබ තුමාගේ කලින් ඒවගෙත් මන් හොදට දැකපු දෙයක් ,ඒ ටෝන් එකේ මාර ආත්ම විශ්වාසයක් තියෙනවා...මරු... පාර්ට් 2 එකත් ඉක්මනට දාන්න

  • @slbikeriders9694
    @slbikeriders9694 6 หลายเดือนก่อน

    මටනමි කියන්න වචනත් මදිවගේ දිලාන් සහෝදරයා .
    ලෝකයේ තියෙන හොඳම චිත්‍රපටය බැලුවා වාගෙයි මටනම් හිතෙන්නේ ස්තුතියි...ජයෙන් ජයම වේවා....❤❤❤❤

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 2 หลายเดือนก่อน

    වීරයකුගේ වීර චාරිකාවට අපිත් එනෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හදවතින්ම්ම ආදරයි දෙන්නටම අය්යේ ❤❤❤❤❤❤❤❤

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 6 หลายเดือนก่อน +5

    ඔබතුමාගැන කියන්න වචන නෑ.අති විශිෂ්ඨයි❤

  • @Iamyohanpathum
    @Iamyohanpathum 6 หลายเดือนก่อน +1

    ඒ Vibe එක කොහොම කියන්නද waiting for the next video ❤️

  • @matmoglobal3515
    @matmoglobal3515 6 หลายเดือนก่อน +3

    ඩිලන් මේ විනාඩි 45 තුළ ඔයා අපිවත් මේ සංචාරයෙ අරන්ගියා. නියම වැඩක්. ජයවේවා ❤

  • @nuwanthilina9
    @nuwanthilina9 6 หลายเดือนก่อน +1

    This is epic brother! Awesome! Lovely! I loved it...
    කියන්න වචන නෑ... ලංකාවත් වෙනම රහකින් දකින්න පුලුවන් කියල හිතේ තිබ්බ දේ අත්වින්දෙ මේකෙන්. ආදරෙයි ....❤

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 6 หลายเดือนก่อน +3

    ඩිලන් සර් ඔබ අපට මහා සම්පතක් සංචාරකයන් කියන්නේ මොකද්ද කියල ඇත්තටම අපිට කියලා දුන්නාට ඔබට බොහොම ස්තුතියි

  • @cameragear2436
    @cameragear2436 6 หลายเดือนก่อน +7

    දෙවැනි කොටස එනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිමි

  • @WarnakulaMahesh
    @WarnakulaMahesh 6 หลายเดือนก่อน +1

    මගේ ගමත් හරිම ලස්සනයි රත්කිද ..උල්හිටිය ජලාශය අපේ ගමේ ...මගේ හිත නිවන නිවෙන තැන මගේ ගම.මිනිසුන්ගේ හිත් තේරුම් ගත්ත දවසට රටේ නායකයන් ගමත් නගරෙත් රටත් පොහොසත් වෙයි....ඔබ ගත් උත්සාහයට ස්තුතිය ....ජයවේවා .. 💐🙏💐🙏

    • @LifeOnWheels-SL
      @LifeOnWheels-SL  6 หลายเดือนก่อน +3

      මේ සංචාරයේ 2වැනි කොටසේ රත්කිඳ ළඟ කරපු පටිගතකිරීමක් තියෙනවා. (කවද මට වෙලාව තියෙයිද දන්නේ නැහැ ඒ වීඩියෝ එක ඉවර කරන්න)

    • @WarnakulaMahesh
      @WarnakulaMahesh 6 หลายเดือนก่อน

      @@LifeOnWheels-SL හරිම සතුටුයි ....😍 එහෙනම් ඔන්න අපි බලාගෙන ඉන්නවා ....ජයවේවා 🙏💐🙏💐🙏

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 6 หลายเดือนก่อน

    It's very interesting vedio.... good luck brother

  • @sandeepnipun8418
    @sandeepnipun8418 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.ඊලග කොටස බලාපොරොත්තුවෙන් ඉන්නේ.

  • @pramudinamithra6690
    @pramudinamithra6690 6 หลายเดือนก่อน

    නියමයි. ලස්සන story telling

  • @theozvoyager8106
    @theozvoyager8106 6 หลายเดือนก่อน

    Wow, this video is absolutely fantastic! The content is engaging and well-executed. Great job! Best of luck with future projects, and I wish you all the success. Keep up the amazing work!

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 6 หลายเดือนก่อน

    Super balanna asa hithenawa me travel eka. Harima lassanai video eka❤️❤️

  • @AshanSameera1
    @AshanSameera1 6 หลายเดือนก่อน +4

    මරුම ගමනක් ජයවේවා අයියා ❤

  • @mobilephonewillseeany
    @mobilephonewillseeany 6 หลายเดือนก่อน +4

    .ඩිලන් ඔබ කරන සේවය බොහෝ වටිනවා රටට ඩොලර් ගෙන්න.

  • @gayankan
    @gayankan 6 หลายเดือนก่อน

    Watching this Video for the 3rd time already 😍,While living in Finland wondering how beautiful our Country is 🥰 Such a magic and good video captures too.

  • @sumithyapa
    @sumithyapa 6 หลายเดือนก่อน +3

    සුපර් මචං.. දෙවෙනි කොටසත් ඉක්මණින් දාමු.. 💝

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 6 หลายเดือนก่อน +1

    ඒ කණ්ඩායමත් නියමෙට ගැලපෙනවා

  • @mindaracreation5603
    @mindaracreation5603 6 หลายเดือนก่อน +1

    ඔය වගේම හිත නිවන පරාදීසයක් තමයි අයියා කෑගල්ල දේදුගල හරහා යන පාර. අහුපිණි ඇල්ල, බෝ ඇල්ල, සරදියෙල් ගල (උතුවන්කන්ද) රාස්සගල කන්ද, අලගල්ල, බතලේගල, අළුලෙන, දනකිරිගල, බෝ ඇල්ල., බෙලිගල, වගේ කෑගල්ල අවට තියන තැන් ටික. හිත නිවන පාරාදීසයක්. අලගල්ලේ කදවුරු රාත්‍රියක් කියන්නනේ මිහිපිට දිව්‍ය ලෝකයක්.

  • @PraDeeYa_
    @PraDeeYa_ 6 หลายเดือนก่อน +3

    video eka lassani 💌

  • @nazarreyaz7882
    @nazarreyaz7882 6 หลายเดือนก่อน

    Wow great adventure trip and thank you for taking us along.

  • @danukashewantha3029
    @danukashewantha3029 6 หลายเดือนก่อน

    not second to National geoghrapic. what a production.... what a adventure...what a beauty...amzing ayye. you are a leagend.

  • @1nikojohnson
    @1nikojohnson 6 หลายเดือนก่อน +2

    පිටරැටියන් එක්ක ජීවත් වෙලා ඒ අත්දැකීම හරිම සුන්දරයි ❤❤❤

  • @SameeMadushanka281
    @SameeMadushanka281 6 หลายเดือนก่อน

    Aththa thamai aiya dewani kotasa one apita balanna ❤

  • @Denumamawatha
    @Denumamawatha 6 หลายเดือนก่อน +1

    super ...

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @lakvision
    @lakvision 6 หลายเดือนก่อน +3

    ඔයා නම් සැබෑ දක්ෂදක්ෂයෙක් ...... ඩිලාන්.......!

  • @SuwaaZ
    @SuwaaZ 6 หลายเดือนก่อน +3

    සුන්දර සංචාරක මතකයක් වනු නොඅනුමානය ❤

  • @wasanaudayangani4411
    @wasanaudayangani4411 6 หลายเดือนก่อน

    Wow ❤️අති විශිෂ්ටයි ඩිලන් අයියෙ.👍🌷

  • @DiaryofShalu
    @DiaryofShalu 6 หลายเดือนก่อน +3

    ❤ලෝකෙ වටේ සවාරියට දෙවෙනි නෑ.

  • @yasithwalpola2180
    @yasithwalpola2180 6 หลายเดือนก่อน

    A travel video that gives you a medicine to heal your soul. Amazing voice over aiya ❤

  • @countmemories
    @countmemories 6 หลายเดือนก่อน +1

    මාර ලස්සන ගමනක් අයියේ. දෙවෙනි කොටස ඉක්මනට දාන්න. වීඩියෝ ඩ්‍රෝන් ශොට්ස් වොයිස් මාරම ලස්සනයි..මමත් මේ වගේ ගමනක් යාලුවෝ රෑනක් එක්ක යන්න හීන මවමින් ඉන්නවා.. 💚❤

  • @subashseneviratne6906
    @subashseneviratne6906 6 หลายเดือนก่อน

    මමත් ආසාවෙන් ඉන්නවා ලංකාවට නිවාඩුවකට ඇවිල්ලා මේ වගේ එකට එකතු වෙන්න.මම follow කරන channel එකක් තියෙනවා etchy boot .කියලා ඒකෙන් ලොකු අදහසක් ගන්න පුළුවන් කැමරා සම්බන්ධව.සුභ පැතුම් ඩිලන් මහත්තය , දවසක හමුවෙමු

  • @ajAj-sm4mg
    @ajAj-sm4mg 6 หลายเดือนก่อน +6

    දෙවැනි කොටස එනතුරු නොයිවසිල්ලෙන් බලා සිටිමි ❤

  • @upalikuttigesilva3929
    @upalikuttigesilva3929 6 หลายเดือนก่อน

    Excellent,Safe Journey!

  • @SriLankaSupercarOfficial
    @SriLankaSupercarOfficial 6 หลายเดือนก่อน +1

    කොච්චර ටැකර් ට්‍රෙල් තිබ්බත් ආසම xr baja ❤ තමයි❤

  • @isurumadusanka3960
    @isurumadusanka3960 6 หลายเดือนก่อน

    Eththatama lassani dilan aiya . Asawen beluwa . 2 kotasa danakan balan inna wenawa dan ithin ❤❤❤

  • @ravanking9865
    @ravanking9865 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ දිගටම කරගෙන යන්න . ජයවේවා

  • @isurumechanical4441
    @isurumechanical4441 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ superb Dila bro,

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 6 หลายเดือนก่อน +1

    විදේශිකයන් කොයි තරම් රස විඳිනවා ද ලංකාවේ සුන්දරත්වය දැකල ... අපූරු සංචාරය ක්.. ඒවගේම ම සුන්දර දසුන් .

  • @gayaneranda9
    @gayaneranda9 6 หลายเดือนก่อน

    හරි ලස්සනයි අයියේ හරිම ලස්සනයි ❤

  • @ManjulaPriyadarshana-qi8xe
    @ManjulaPriyadarshana-qi8xe 6 หลายเดือนก่อน

    Marama lassanai pahadili,digatama vidieo karanna.budu saranai ❤❤

  • @supunprabath6777
    @supunprabath6777 6 หลายเดือนก่อน

    මාරම ලස්සනයි..❤❤❤❤

  • @Lasavlog
    @Lasavlog 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එකනම් පට්ටම. සුපිරිම එඩිට්. තම්නේල් එක තව ලස්සන උනානම් ඔයාට තව ගොඩක් දුර ඉක්මනින් යන්න පුලුවන් අයිය. ටෙක්ස්ට් දාද්දි 4න් එකෙන් දානනවනම් සිංගල ෆොටෝ එඩිට එකෙන් හරි දාන්න ❤ ජයම වේවා

    • @14TravelerSinhala
      @14TravelerSinhala 6 หลายเดือนก่อน +1

      Oi oi 😂😂

    • @chandram8786
      @chandram8786 6 หลายเดือนก่อน

      Why dont you mention the names of the city or village ?

  • @SajinFernando
    @SajinFernando 6 หลายเดือนก่อน +2

    Superb video aiya🔥😮👍🤘🇱🇰❤️

  • @dulara_j
    @dulara_j 6 หลายเดือนก่อน

    Nice🔥... Waiting for the second part❤

  • @dilansisitha4852
    @dilansisitha4852 6 หลายเดือนก่อน +2

    Keep it up 💪 one of the best sri Lankan travel vlogs I've seen

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 6 หลายเดือนก่อน +1

    ඊළඟ කොටසත් ඉක්මනින් ලැබේවා.

  • @Kingtharindu
    @Kingtharindu 6 หลายเดือนก่อน +1

    දෙවෙනි කොටස කවද්ද එන්නේ ?

  • @eranda983
    @eranda983 5 หลายเดือนก่อน

    Superb

  • @manjupriyadarshan6012
    @manjupriyadarshan6012 6 หลายเดือนก่อน

    Niyamai

  • @chathuramadubashana9783
    @chathuramadubashana9783 6 หลายเดือนก่อน

    මාරයි. Superb 🎉

  • @jayraj9249
    @jayraj9249 6 หลายเดือนก่อน

    ලන්කාවෙ ටුවර් වලට ගැලපෙනම reliable බයික් එක තමයි හොන්ඩා XR😍😍😍😍😍

  • @UdayangaAttanayaka-he8nl
    @UdayangaAttanayaka-he8nl 6 หลายเดือนก่อน

    digatama videos oni aiya. jayawewa🔥🔥🔥🔥🔥

  • @ltsandaruwan6709
    @ltsandaruwan6709 6 หลายเดือนก่อน

    It is lovely experience 🎉 Thank you Delan aiya. Apiwath akan ynwata ❤

  • @hah73829
    @hah73829 6 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරේ කරපු කෙනෙක්.
    ❤❤ හරිම සතුටුයි මෙහෙම වැඩක් පටන් ගත්තු එක

  • @WarunaLelwala
    @WarunaLelwala 6 หลายเดือนก่อน

    Nicely documented Dylan, well done. I missed the great opportunity to meet these guys while your stay in Anuradhapura.

  • @traveldiary113
    @traveldiary113 6 หลายเดือนก่อน

    එක හරිම ලස්සන රුප රචනාවක් ❤❤ ඊලග එක දානකම් ආසාවෙන් බලං ඉන්න්වා

  • @NarmiDiagnostic
    @NarmiDiagnostic 6 หลายเดือนก่อน

    u came to east lagoon... iam also on that hotel on that day but i missed the best opertunuti to meet you at that place.. so sad brother.

  • @sudheerakasun5809
    @sudheerakasun5809 6 หลายเดือนก่อน

    No words to say..Best of best 🩷

  • @chinthakaperera6247
    @chinthakaperera6247 6 หลายเดือนก่อน

    Hi dilan how are you, we like you and your wife very much, also we watched all of your vedios, we are originally pure sri Lankans but I'm with my family lives in Kuwait, one day we would like to do some tour in Kuwait with you,

  • @isurusrinath9904
    @isurusrinath9904 6 หลายเดือนก่อน

    Nice ❤ Pink Fox එක ඕපන්ද දැන් ?

  • @TravelwithVidu
    @TravelwithVidu 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @sumeda9886
    @sumeda9886 6 หลายเดือนก่อน

    mat tavarson karanne hikkaduwe mat asai bike walin teavelkaranna❤❤

  • @mudithachathuranga1486
    @mudithachathuranga1486 5 หลายเดือนก่อน

    මගේ හීනයක්

  • @HeshanGunawardana
    @HeshanGunawardana 6 หลายเดือนก่อน

    I really enjoyed this video.. thanks Mr. Dylan 🤩

  • @nadunkularathne
    @nadunkularathne 6 หลายเดือนก่อน

    Great vedio ❤
    Me wage bike eke rata wate yanna asawak athi Una

  • @Visual_Echoes
    @Visual_Echoes 6 หลายเดือนก่อน +1

    නියමයි අයියා

  • @bomiwick1695
    @bomiwick1695 6 หลายเดือนก่อน

    Proud of you, stay safe

  • @aravindaadhikari2928
    @aravindaadhikari2928 6 หลายเดือนก่อน

    අනේ ඔයා අපේ පාරෙනුත් ගිහින් අයියෙ දෙයියනේ😍

  • @ashannuwaneth9438
    @ashannuwaneth9438 6 หลายเดือนก่อน

    supiri video ekak ayye , me wage thawa video danna. ❤ good luck

  • @wasanthakumara7895
    @wasanthakumara7895 6 หลายเดือนก่อน

    Really well we love not only both of you but punchi 😊also

  • @oniperera5373
    @oniperera5373 6 หลายเดือนก่อน

    💯🇱🇰♥️ thank you sir..

  • @dennaekka
    @dennaekka 6 หลายเดือนก่อน

    සුබපැතුම් අයියා අලුත් channel එකට❤❤❤

  • @beybladeblattes
    @beybladeblattes 6 หลายเดือนก่อน

    My congratulations Dilan and Martina your new channel

  • @malakasampathranasinghe6725
    @malakasampathranasinghe6725 6 หลายเดือนก่อน +1

    සුපිරිම ගමනක් ❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 6 หลายเดือนก่อน

    ❤❤❤ Super

  • @sanjayamaduranga3991
    @sanjayamaduranga3991 6 หลายเดือนก่อน

    Godak lassanai brother...❤🎉

  • @wasanthakumara7895
    @wasanthakumara7895 6 หลายเดือนก่อน

    We really love martina, punchi and you

  • @tdmkgaming3796
    @tdmkgaming3796 6 หลายเดือนก่อน

    Wow

  • @bulanasenalbatugahage3103
    @bulanasenalbatugahage3103 6 หลายเดือนก่อน

    niyamai

  • @kdschathuranga47
    @kdschathuranga47 6 หลายเดือนก่อน

    This is a Next level video. You have done it perfectly. All the best

  • @supunasela2035
    @supunasela2035 6 หลายเดือนก่อน

    Wow 🤗 Nice Journey

  • @dilshanuchira6456
    @dilshanuchira6456 6 หลายเดือนก่อน

    ගැම්මක් සහෝදරයා ❤❤❤

  • @Ashas70sin
    @Ashas70sin 6 หลายเดือนก่อน

    ඒක මරු ❤️

  • @buddhijayasinghe
    @buddhijayasinghe 6 หลายเดือนก่อน

    නියමයි 👏

  • @mamakamthi7735
    @mamakamthi7735 6 หลายเดือนก่อน +1

    Life on wheels ආදරේ සෙට් එක කෝ 😍👍