Interview with Tharindu Costha I Sahara Flash I Music Bar 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 232

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 4 ปีที่แล้ว +90

    ස්තුති ඔයාලා හැමොටම බැන්න අයටත් හොද කියපු අයටත් හැමොටම ආදරේයි .....

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว +1

      ඔව් ඔව්

    • @ranukamperera2500
      @ranukamperera2500 4 ปีที่แล้ว

      කව්ද ලොක්කා බැන්නේ...

    • @chalananadeesha7129
      @chalananadeesha7129 4 ปีที่แล้ว +2

      මොනවා කිවුවත් බොක්කෙන්ම සහරා ෆ්ලෑෂ් තමා ඉතින් ආදරෙයි T කොස්තා
      ආදරෙයි ජො ආදරෙයි සෙට්ටෙකටම බොක්කෙන්ම සහරා ෆ්ලෑෂ්
      ජය වේවා...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ......

    • @nisansalanisansala4168
      @nisansalanisansala4168 4 ปีที่แล้ว

      My favourite band sahara flash oyalahamootama suba anagathayak

    • @dcreation4548
      @dcreation4548 4 ปีที่แล้ว

      th-cam.com/video/wIXkq8LWX30/w-d-xo.html saharaflashlage practise room eka blanna.

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 4 ปีที่แล้ว +16

    මම දිගටම වැඩ සටහන බැලුවා හරිම නිහතමානී මිනිසෙක් ජයවෙිවා ඔබට

  • @naturalun5715
    @naturalun5715 4 ปีที่แล้ว +8

    නිහතමානී කොල්ලේක්,ආදරෙයි නියමයි අයියා ජය වේවා...❤🔥

  • @Gayan5487
    @Gayan5487 4 ปีที่แล้ว +22

    රොෂාන් අයියගෙ මස්සිනා කියලා දැනගත්තෙ අදයි..එල එල..මම ආසම බේස් ගිටාර් වාදන ශිල්පියෙක් තමයි තරිඳු අයියා..බේස් එකයි වොයිස් එකයි දෙකම සුපිරි තමයි..ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ! ❤

  • @miusic1296
    @miusic1296 4 ปีที่แล้ว +35

    මුල ඉදලා එක දිගට බලපු එවුන් මේ කොනට වෙයම්

  • @Harissonwelles
    @Harissonwelles 4 ปีที่แล้ว +73

    කවුරු මොනා කිව්වත් සහරා ෆ්ලෑෂ් ගොඩ ගියේ කොස්තා අයිය නිසා 😍🖤

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว +3

      සෝමතිලක ජයමහ නොන්ස්ටොප් එකෙන්

    • @ranganasrimal4967
      @ranganasrimal4967 4 ปีที่แล้ว

      Eththatama ❤️

    • @sathsaradananjaya802
      @sathsaradananjaya802 4 ปีที่แล้ว

      සැම් අයියා ගියාට පස්සේ මෙයා ගැහුවේ නෙද ටික දවසක්

    • @nimmiimeshika7069
      @nimmiimeshika7069 4 ปีที่แล้ว

      aniwa

    • @dcreation4548
      @dcreation4548 4 ปีที่แล้ว

      th-cam.com/video/wIXkq8LWX30/w-d-xo.html saharaflashlage practise room eka blanna.

  • @amithchathuranga0028
    @amithchathuranga0028 4 ปีที่แล้ว +6

    කොස්තා අයියා ඔයා තාමයි සුපිරි මම් ආසම ගයකයෙක්ගෙ song තාමා ඔය කියන්න සොමතිලක ජයමහ කාලකරුවගෙ ගිත ගයනා කිරිම පිලිබද ඔයට ගොඩක් ස්තුතියි
    සුපුන් අයිය ඔයටත් ගොඩක් ස්තුතියි කොස්ත අයිය වැඩසටහන ගෙනපු එකට ඔයල දෙන්නටම
    සර්ස්වති දෙවි පිහිටයි ❤💘❤ බුදු සරනයි 💘💘💘💘 දේවි පිහිටයි ❤💘❤

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว

      බොහොමත් ස්තුතියි මලේ ආදරෙයී.ඉදිරියටත් ඔයාලා ආදරේ කරන කළාකරුවන් ගේනවා...🙏🙏

    • @amithchathuranga0028
      @amithchathuranga0028 4 ปีที่แล้ว

      @@MusicBarlk සුපුන් අයිය මම් ලියපු ගීත වගයක් තියව හොද ගයකයෙක්ට දෙන්න මට වුදව් කරන්නකො

  • @chalananadeesha7129
    @chalananadeesha7129 4 ปีที่แล้ว +6

    එල කොල්ලෙක් තමා ඉතින් සහරා ෆ්ලෑෂ් ගොඩදාපු ආදරෙයි
    ආදරෙයි තුෂාර ජො
    ආදරෙයි සහරා ෆ්ලෑෂ් හැමදාමත් හදවතින්ම හදවතටම ❤ ආදරෙයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @voiceliveteam-2973
    @voiceliveteam-2973 4 ปีที่แล้ว +8

    ජයෙන් ජය වේවා!!! කොස්තා රිද්මියන්ස් අතීතය මතක් උනා... ජය ඉදිරිටත්... සුභ පැතුම් .....❤️

  • @erangalochana4417
    @erangalochana4417 4 ปีที่แล้ว +3

    කසුන් අයිය කියන්නෙ ඇත්තටම මාරම වැඩකාරයෙක්. ඒ වගෙ කන් දෙකක් තියෙන මනුස්සයෙක් මම නම් ආයෙ දැකලවත් නෑ.. 2011 යාත්‍රා අපේ ෂෝ එකේ සවුන්ඩ් කරන්න බබා අයියා එක්ක ආව හැටි මතකයි තාම ..

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 ปีที่แล้ว +4

    නිහතමානී කලාකරුවො සෙට් එකක් ඉන්නෙ සහර ෆ්ලෑශ් එකේ ඒකයි අපි ආදරේ හැමදාමත්😘💪

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว +2

    Mara charithayak....patta singer... I love your PAYA ADI ENNA AYE....
    Milton mallawarachchi...
    Fantastic aiya you.. super

  • @amaraneeya_gee7777
    @amaraneeya_gee7777 4 ปีที่แล้ว +28

    සහරා ෆ්ලෑස් එකේ මූට විතරයි මම කැමති..

  • @sandunmadhusanka6246
    @sandunmadhusanka6246 4 ปีที่แล้ว +4

    ෂා එකේ හිට් වෙන්න කලින් ඉදන් ආසම එක සහරා ෆ්ලෑෂ්

  • @geethikakumari8655
    @geethikakumari8655 4 ปีที่แล้ว +2

    Jayawewa kostha Malli. Interview eka asawen ahanna puluwan vidiyata, ahana prashneta nirawulawa uttara denna hekiyawak tiyena kenek oya. Ekata oyage pehedili handath godak balapanawa. Kalawa hemotama pihitanne ne wagema thamai, me katha wilashayath hemotama pihitanne ne.ehema beluwama oya godak hekiyawan thiyena kenek. Godak kala karuwanata amataka wena de oyata mataka thibuna.a rasikayange adaraya thamayi oyalage danaya kiyana De. A wagema oyage adaraneeya birindath sangeethaya karana Kollekta lebennama one birindak. Interview karana mallith ,artistgen wedagath thorathuru eliyata ganna prashna Ahanawa.eka godak honda nimiththak music bar ekata. Sthuthiyi. Jaya wewa hemotama...

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว +1

      බොහොමත් ස්තුතියි අක්කා..වටිනා කොමේන්ට් එකක්.ආදරෙයි...හැමදාමත් අපිට එක්ක ඉන්න එක අපිට ශක්තියක් .කොස්තා අයියලා කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න මිනිසුන් එකයි සහරා ෆැලැශ් බැන්ඩ් එකට මිනිස්සු ආදරේ

    • @geethikakumari8655
      @geethikakumari8655 4 ปีที่แล้ว

      @@MusicBarlk ow eka aththa. Man babageth interview eka beluwa. Eyath kiwwe me demayi. Honda hitha Honda kollo tikak Inna band ekak. Pudgalikawa man meyalage shows balala ne. Ath music kiyanne 100 % audience eka satisfy karanna puluwan deyak newei. Kenek hondai kiyaddi tawa kenek baninna puluwan. Ath oyala open show balana bahutharaya dinala iwarai. Dinuma rekaganna weda karana ekai karanna tiyenne. Jaya wewa..

  • @MAG7F_YT
    @MAG7F_YT 4 ปีที่แล้ว +3

    Sahara flash legend තමයි ❤️🌹

  • @kelummadhushanka8504
    @kelummadhushanka8504 3 ปีที่แล้ว +1

    කොස්තා අයියේ ඔයා හිතහොද චරිතයක් ආදරෙයි පනවගේ...මොනව හරි ගහලද මන්ද චුට්ටක්....😁😁😁😁💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upekshathennakoon7502
    @upekshathennakoon7502 4 ปีที่แล้ว

    Eththa ethi setiyenma, bokkenma kathakaranna, niyama Awankama charithayak. Tharidu Costa Aiye. Oyatath Sahara flash set ekatath budu sarani...... 👌👌👌👌👌💓💓💓💓💓💓.
    Thanks for music bar.... 🎶🎶🎶🎶

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว +7

    Hita hoda මනුස්සකම kostha ane සුපිරි kathawa atrama

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +1

    මන් ආසම බෑන්ඩ් එක සහරා ෆ්ලෑශ් ❤️❤️❤️❤️❤️❤️

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +1

    මමත් ආසම නිහතමානී ලස්සන චරිතයක් බුදු සරණයි අයියා 💙❤️💛💚💜️🖤💫💫💫💫💫💫

  • @gayumsathsarana5285
    @gayumsathsarana5285 4 ปีที่แล้ว +6

    කොස්තා අයියා අපේ ගමේ කොල්ලා නේ ආදරෙයී සහරා ෆ්ලෑෂ් ඔක්කොටම. All The Best
    😍😍😍😍😍😍😍

    • @dcreation4548
      @dcreation4548 4 ปีที่แล้ว

      th-cam.com/video/wIXkq8LWX30/w-d-xo.html saharaflashlage practise room eka blanna.

    • @banyanbanglow
      @banyanbanglow 4 ปีที่แล้ว

      Ahhh thilini kosthage ayyada me

  • @lasamax2230
    @lasamax2230 4 ปีที่แล้ว +2

    අද දන්නෙ කොස්ත අයි හින්ද සහරාෆ්ලෑස් හිටගත්ත 🙏ආදරෙයි කොස්ත අයියේ ❤️

  • @panchalakaushal7380
    @panchalakaushal7380 4 ปีที่แล้ว +1

    කොස්තා අයියාගෙ nonstop පට්ට
    හදවතටම දැනෙන්න කියනවා 👍👍👍👍

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    නිහතමානී මනුස්සයෙක් 💜️💛💚❤

  • @agnitv6081
    @agnitv6081 4 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් ....

  • @chamindadissanayake332
    @chamindadissanayake332 4 ปีที่แล้ว +3

    Costa aiyya oya marama nihatha mani manussayek supiri .oya malli program karanawa supiri

  • @disnakumara2406
    @disnakumara2406 4 ปีที่แล้ว +5

    හෝද මනුස්සයෙක් නිහතමානී 🤗🤗❤️❤️

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว +3

    හරිම රසවත් කතාවක්.නිහතමානි කෙනෙක් කියල තේරෙනව.

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว

      බොහොමත් ස්තුතියි 🙏

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 4 ปีที่แล้ว +6

    මේක අහල කමෙන්ට් එකක් නොදා ඉන්න බැරිම උනා. දක්ෂතාවයට වගේම ඔයාගෙ අවංක කමට ගෞරව කරනව. බිරිඳගෙන් සහයෝගය ලැබුණේ අදටත් වඩා ඉස්සර . බිරිඳ සහ ඔබ දෙදෙනා ගැනම ලොකු ආඩම්බරයක් දැනුණා.

    • @dcreation4548
      @dcreation4548 4 ปีที่แล้ว

      th-cam.com/video/wIXkq8LWX30/w-d-xo.html saharaflashlage practise room eka blanna.

  • @mrproduction8644
    @mrproduction8644 3 ปีที่แล้ว

    ඇත්තටම සත්‍ය කතාවක්.සත්තකින්ම මම නම් පරණ සිංදු වැඩි හරියක් අහුවේ දැනගත්තේ සහරා ෆ්ලෑශ් හරහා.සියලූ දේ අනිත්‍යයි කිව්වට මේ ජීවත් වෙලා ඉන්නකම් තවත් අලුත් දේවල් හිතල හිතේ අධිෂ්ඨානය ඇතුව ප්‍රසංග කලාව කරොත් හැමදාම ඔය තියෙන තැනට වඩා තැනකට යන්න පුලුවන් වේවි

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 ปีที่แล้ว

    Aiya oyage awanka kama pattai....eka nisa kawadawath waradinne na........ SUNFLOWER GANA I SUNSHINE GANAI KIUWA DE hariyatama hari....... SUNFLOWER THAMAI AIYA LANKAWE SANGEETHE aththiwarama haduwe.......ANTON ,ROSHAN HITIYA KALE SUNFLOWER THAMAI lankawe music haduwe......
    Oyage hadawatha aththama kiuwa ekata respect aiyaa

  • @lasamax2230
    @lasamax2230 4 ปีที่แล้ว +2

    කොස්ත අයියගේ සිංදු ටික යූටියුබ් එකකින් හරි දෙන්නෝ...............❤️🙏

  • @chalananadeesha7129
    @chalananadeesha7129 4 ปีที่แล้ว +3

    සහරා ෆ්ලෑෂ් තුෂාර ජො ව ගෙන්වන්න කියන කස්ටිය කො බලන්න 👍👍👍
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ceyloncraft4743
    @ceyloncraft4743 3 ปีที่แล้ว

    Drums gahana kena ekka api ekata hitiye 2010-2011 eth mage hodama yaluwa fanta aiya. Mama kalu malli padukka. Eth fanta aiyaikostha aiyai baba aiyai jayathu aiyai tharam ekekwath nihathamani neha bn ❤️❤️❤️❤️

  • @niroshsampath9716
    @niroshsampath9716 4 ปีที่แล้ว +1

    Ela ela oka තමයි trand..broo ❤❤❤❤❤

  • @sanjeewachan4738
    @sanjeewachan4738 3 ปีที่แล้ว +1

    ඇත්තටම නිහතමානී මනුස්සයෙක්

  • @nikilamalshan5248
    @nikilamalshan5248 4 ปีที่แล้ว +2

    තුර්ය බෑන්ඩ් එකේ Kasun මදුසංක Sachintha Dewanarayana ගේත් interview කරන්ඩ

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว

      එල.එල

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว

      Contract number ewanna

  • @kasminthauthisa4222
    @kasminthauthisa4222 4 ปีที่แล้ว +4

    Supiri charithayak tma❤️❤️💯💯

  • @chamindawaduge9562
    @chamindawaduge9562 4 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක්

  • @dilmax4645
    @dilmax4645 4 ปีที่แล้ว +2

    Vadakarayak kiyane supirima vadak magenam bass hiro kostha aiya♥️♥️♥️♥️😍😍😍😍😍

  • @lalithawsn1710
    @lalithawsn1710 4 ปีที่แล้ว +2

    ලස්සනයි කොස්තා මහත්මා ඔබතුමා ගේ මියුසික් ජිව්තය ට අපි සුබ පතනවා

  • @chanugr3038
    @chanugr3038 4 ปีที่แล้ว +20

    සහර ෆ්ලෑශ්ට කලින් ෂා එකෙන් නන්ස්ටොප් වලින් හිට් උනේ ෆීඩ්බැක්..ඒක පිලිගන්න ඕනේ ❤️

  • @namalasanka8064
    @namalasanka8064 4 ปีที่แล้ว +4

    හොඳ දක්ශයෙක් තමයි🤟💙

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි

  • @Ridmi123-f7i
    @Ridmi123-f7i 4 ปีที่แล้ว +1

    නිහතමානිකමට 💗💗💗💗

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว

    I like his voice

  • @krishanvihanga7689
    @krishanvihanga7689 4 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක් .
    Good luck

  • @nishadadevanga4268
    @nishadadevanga4268 4 ปีที่แล้ว +2

    බෑන්ඩ් එකම එක්ක දවසක් වීඩියෝ එකක් ගේමු😘

  • @ranganasrimal4967
    @ranganasrimal4967 4 ปีที่แล้ว +1

    Sahara flash eke asama charithaya ආදරෙයි

  • @anuradanirosan7730
    @anuradanirosan7730 3 ปีที่แล้ว +1

    මං ආසම බෙිස් ගිටාර් ශිල්පියා

  • @ranilwasantha298
    @ranilwasantha298 4 ปีที่แล้ว +2

    Kostha ape game kollek godak sathutui ala....💞👌

  • @bota9797
    @bota9797 3 ปีที่แล้ว +1

    Kostha adarei😍😍

  • @ruwankumara6809
    @ruwankumara6809 5 หลายเดือนก่อน

    තරිඳු අයියා 2003bubai වල හිටියේ ඔයා upul iyalage ගෙදර එනව mathakada

  • @DIMUTHDimuth
    @DIMUTHDimuth 4 ปีที่แล้ว

    Nihatamani kalakaruwek..wadasatahanat hoda balance eke karanawa oya..niyamai..jayawewaaa..

  • @pasindudilshan1568
    @pasindudilshan1568 4 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක් ❤❤

  • @donaravindajanakaprasadgam5473
    @donaravindajanakaprasadgam5473 4 ปีที่แล้ว +1

    ආසම චරිතයක් ජය වේවා!!!

  • @isurumadushan5782
    @isurumadushan5782 3 ปีที่แล้ว

    කොස්තා අයියේ... 4to seen ekata mathak une oyala jordan ape welawe තුෂාර aiya rols ekak kana gaman man ekka 4to ekak gahuwe..😂👍👍❤️

  • @chenathramuditha1331
    @chenathramuditha1331 4 ปีที่แล้ว +2

    Ape kostha kollata like ekak Dan yan bula pan flash back thumunge nadayo wealth kisima lobaa kamuk thebila na bula pan ela kollek

  • @anuwaanu6033
    @anuwaanu6033 4 ปีที่แล้ว +1

    Elamai bro adarei costha aiya ekanma api rashika aiya set akama ekanma ❤

  • @duleeppriyalalofficial6400
    @duleeppriyalalofficial6400 4 ปีที่แล้ว +1

    Ada godak dewal dagaththa sf la gana thusha game eka apita loku adambarayk thq

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 4 ปีที่แล้ว +4

    සුපිරි මනුස්සයෙක්❤️

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 4 ปีที่แล้ว +1

    මෙිික තරිදු අයිය අරන් ආපු ගමනක්නෙ

  • @mithumsandeep2256
    @mithumsandeep2256 4 ปีที่แล้ว

    Nihathamani sarala manussayek. Jayawewa 👍❤

  • @dileeparashana2370
    @dileeparashana2370 3 ปีที่แล้ว

    ජය වේවා ..

  • @sindupotha18
    @sindupotha18 4 ปีที่แล้ว +1

    ඒ කාලේ මහින්ද මාවතේ අවුරුදු උත්සවේ හැමදාම සෙල්ලම් කරපු බෑන්ඩ් එක.. ❤ විජය මාවතේ. අපි

  • @dilmax4645
    @dilmax4645 4 ปีที่แล้ว +3

    Kostha aiyanam maru apa😍😍😍😍😍

  • @teacherdhanushka
    @teacherdhanushka 4 ปีที่แล้ว +3

    Good luck Mr Tharindu
    Thanks music bar

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว +1

      Thabks brotherr

  • @sachinthamalshanmadushan6786
    @sachinthamalshanmadushan6786 4 ปีที่แล้ว +2

    Adareii aiyee....

  • @livewithmh9154
    @livewithmh9154 4 ปีที่แล้ว +1

    Budusaranai patta.thanks

  • @v9clothingstore
    @v9clothingstore 4 ปีที่แล้ว +1

    සෝශල් මීඩියා ඇතුලෙ ගෙවෙන ජීවිතේ දැනුමෙන් සන්නද්ධ වෙන්න අපේ පැත්ත්ට එන්න.වැඩි කතා ඕන නෑ chanel එක බලලම තීරණය කරන්න ඔයාටත් සෙට් වෙනවද කියලා ❤

  • @sampathdodampe7174
    @sampathdodampe7174 4 ปีที่แล้ว +1

    Niyamai jayawewa kostha.....

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 3 ปีที่แล้ว

    Voice eka nam පට්ටම

  • @user-xtra
    @user-xtra 4 ปีที่แล้ว +3

    යකෝ චානා ද ඩ්‍රමර් 😁😁❤️❤️

  • @chamaraudayanga4946
    @chamaraudayanga4946 4 ปีที่แล้ว +1

    Voice

  • @prasannajayasekara1698
    @prasannajayasekara1698 4 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @spsproduction5156
    @spsproduction5156 4 ปีที่แล้ว +2

    Kostha aiye oya morvin mihidukula nonstop ekak gahannako

  • @gayangeethanjana6705
    @gayangeethanjana6705 4 ปีที่แล้ว +1

    පට්ට කොස්තා අයියා ආදරෙයි brother...❤️ ටිරන් අයියා අපේ ගමේ...එල එල❤️❤️😍

    • @MusicBarlk
      @MusicBarlk  4 ปีที่แล้ว

      ටිරා හොයගෙන අපි එනවාඅ

    • @dcreation4548
      @dcreation4548 4 ปีที่แล้ว

      th-cam.com/video/wIXkq8LWX30/w-d-xo.html saharaflashlage practise room eka blanna.

  • @krishmal456
    @krishmal456 4 ปีที่แล้ว +1

    Kathawa mulin baluwe tikak balala nawathinna. Eth okkoma beluwa supiri charithayak

  • @ceyloncraft4743
    @ceyloncraft4743 3 ปีที่แล้ว

    Godagama kadedi katha karala apita tea ekak bomu kiuwa. 😭❤️❤️❤️. Adarei aiye ubai fanta aiyai baba aiyai raththaran. Oke innawa durin aapu dial. Unta aurudu wage sahara flash play karaddi. Eth unta mula mathaka neha. Pol gediya leli gahagena pol sambal kawe. Kamak neha ad sathutin u hoda thenaka ❤️❤️❤️

  • @trishanpeiris4247
    @trishanpeiris4247 3 ปีที่แล้ว

    niyamai bro

  • @lasamax2230
    @lasamax2230 4 ปีที่แล้ว +2

    චරිතයක් ආ.........පට්ට ආදරෙයි කොස්ත අයියේ..... ❤️

  • @yohankumarasinghe
    @yohankumarasinghe ปีที่แล้ว

    Supiri charithayak❤❤❤

  • @samithrathnayaka1075
    @samithrathnayaka1075 4 ปีที่แล้ว +1

    ,good woes සුබපැතුම්

  • @chenathramuditha1331
    @chenathramuditha1331 4 ปีที่แล้ว

    Supiri a kollek

  • @tisounds4257
    @tisounds4257 4 ปีที่แล้ว +1

    Elama ayya kenek thama ithin. Kata arala ayye kiynna puluwan. Dakapu hodama manussayek.

  • @tisounds4257
    @tisounds4257 4 ปีที่แล้ว +2

    Bass eka Superbass Karanna filter ekak damma Nam thawa lassnta thiyeii... Sahara flash gahanne okkoma amuwen. Habai lassnai. Hoda sindu play Karanna.

  • @nishanthasumith9410
    @nishanthasumith9410 4 ปีที่แล้ว +1

    ආසම චරිත යක් පට්ටමයි

  • @dilmax4645
    @dilmax4645 4 ปีที่แล้ว +1

    Goodak nihathamani ape kostha aiya♥️♥️♥️♥️

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 4 ปีที่แล้ว +1

    තුෂාර එකතු වුනේ කොහොමද

  • @renukadamayanthi9865
    @renukadamayanthi9865 4 ปีที่แล้ว

    නිහතමානී චරිතයක්

  • @sadunjayalath947
    @sadunjayalath947 4 ปีที่แล้ว +4

    එල් කොස්තා සුපිරි

  • @chathurangakasun9608
    @chathurangakasun9608 4 ปีที่แล้ว +2

    අම්මෝ කොස්තා ayya මගේ බොක්ක 💗💗💗

    • @dcreation4548
      @dcreation4548 4 ปีที่แล้ว

      th-cam.com/video/wIXkq8LWX30/w-d-xo.html saharaflashlage practise room eka blanna.

  • @dhanushkalakshan8193
    @dhanushkalakshan8193 4 ปีที่แล้ว

    ආදරෙයි costa අයියා

  • @lionclubbro3598
    @lionclubbro3598 4 ปีที่แล้ว

    Aiya mara collak

  • @milanrodrigo4037
    @milanrodrigo4037 4 ปีที่แล้ว +1

    Niyama charitayak niyamai koshtha aiye

  • @travellk103
    @travellk103 4 ปีที่แล้ว +1

    පොළවේ payagahala inna set eke.. sahara flash super..

  • @dilmax4645
    @dilmax4645 4 ปีที่แล้ว +1

    Adarai kostha aiya hamadama♥️😍♥️♥️♥️♥️😍😍😍

  • @matheeshadilshan8192
    @matheeshadilshan8192 4 ปีที่แล้ว +1

    Oya wage mamath chords nathuwa tamai lead guitar play karanne oyat godak adarei kostha ayye ❤

    • @nissankapush
      @nissankapush 4 ปีที่แล้ว

      Kohomada malli ehema gahanne අහගෙන ඉඳලද.මොනවහරි රටාවක් තියනවද.

    • @matheeshadilshan8192
      @matheeshadilshan8192 4 ปีที่แล้ว

      රටාවක් වගේ තමයි.සින්දුවෙ key එක අල්ලගත්තට පස්සෙ ගහන්න පුලුවන් ❤❤❤

  • @jeewantashi8139
    @jeewantashi8139 4 ปีที่แล้ว +1

    Flash back wadak ba. Sahara flash wadakuth na. Arrostar thamai wanaka karanne. Sunflower thamai king.