ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හතවතින් කතා කරන සොදුරු මිනිසෙක් #ආදරෙයි තුෂාර අයියා බොක්ක 💖💖👌
ඉස්සර ඉදන්ම අදරේ කරපු චරිතයක් තමයි තුෂාර අයියා හිත හොද එකා කවදාහරි හරියන්න ඔනේ ඉතිරෙන්නම❤❤❤
දකුණේ අපේ හදවතේ ගායකයා ආදරෙයි ❤තුශාර අයියේ❤
ලබන අවුරුද්ද පටන් ගනිද්දි තුශර අයිය ඕල් වයිට් එකෙ ඉන්නව දකින්න ඕනි උන් like එකක් දීල පෙන්නමුද ඕනිම රසය ඔය සෙට් එකේ තමයි තියෙන්නෙ.2012,2013 පට්ටම පට්ට 👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන්ම
ඒ වචන ටික පට්ට තුෂාර අයියේ ආදරෙයි හැමදාම කවුරු නැති උනත් අපි ඉන්නවා 😢❤
මම කඩුවෙල ශෝ එක බලන්න ආව රූ ඉවෙන්ට් එක.තුශාර අයියා නැග්ගාම පරණ ඕල් රයිට් බලන්න ආවා වගේ.මමනම් කියන්නෙ ඔයා එන්න ඕනෙ ඕල් රයිට්.ඔයා ඇතුලු ඕල් රයිට් ඉතුරු සාමාජිකයො කියන සුසංයෝගය මාරම එකක්.🎉❤
කවුරු කොහොම කිව්වත් පට්ටම චරිතයක් තමයි තුෂාර අයියා කියන්නේ ❤
එකෙන්ම බන්..❤❤පට්ටම අහිංසක කොල්ලෙක්..මචන් තුශා..❤
All write ekka hitiyanam super karanna thibba aiye❤❤
එකම තැනක ඉන්න ඕන කියලා එකක් නෑ තුෂාර අයියේ හොඳම තැන තමයි Allright❤️ ඔයාට ජයවේවා හැම හුස්මකම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් පිහිටයි ❤️🌹♥️🎸🎧
රුසිරු අයියාගේ ෆ්‍රෝග්‍රෑම් එකේ මං කමන්ට් කරෙත් තුෂාර අයියාගේ අදහසමයි.ශෙහාන් අයියාව අයින් කරන්න ඕන නෑ.ගේමක් නැතුව හතර දෙනාම all wrigth එකට සෙට්❤.ඇත්තටම තුෂාර අයියට එතන්ට චාන්ස් එකක් දෙන්න වටිනවා.අපිත් ආසයි ඒකට❤.ශෙහාන් අයියත් ඉද්දිම.
පට්ටම චරිතයක් ❤ වැල් වටාරම් ඔනෙ නැ කෙටියෙක්ම පට්ටම හදවතක් ❤
සුපිරි චරිතයක් ජය වේවා❤️ අයියා
නිහතමානී චරිතයක් තුශාර අයියා ❤
හදවත ❤ ආසාවේන් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා තුශාර අයියා ඕල් වයිට් එනකම් ♥️🥺
මම අසම චරිතයක් තුෂාර අයියා වරදින්නේ නෑ ජය වේවා❤❤❤
තුෂාර මම ඔයාට ඕන රයිට් ඉන්න කාලේ ඉඳන් මාර විදිහට ආදරේ කරපු රසිකයෙක් ඔයා කතා කරනකොට හදවතින්ම බොරුව නැතුව කතා කරනවා ඊට අමතරව ගායන හැකියාව වේදිකාව උඩ ඉඳගෙන මිනිස්සුන්ට දෙන වින්දනය කතා කරන එනම් කරන එක ඒවා ගැන කියන්න වචන නෑ ඒ තරම් මාර ආදරෙයි මමත් ආසයි shehan ඇතුළු අනිත් කට්ටියත් එක්ක ඔයත් ඕල් රයිට් එකේ ඉන්නවනම් අපි බලාපොරොත්තු වෙන පැතුම ඉක්මනින් දකින්න ඉෂ්ට කරන්න ඔයාට සහ ඔයාගේ නෝනා සහ දරුවන්ට සුභ අනාගතයක් ජය වේවා ජේසු පිහිටයි තුෂාර මල්ලි
ඇත්තටම තුශාර හිත හොද මනුසයෙක්... අත්දැකීමෙන් දන්න දෙයක්... ❤❤❤❤
අදටත් ඔල්රයිට ඉද්දි කිව්ව ජෝති නන්ස්ටොප් ඒක අදටත් මගේ පොන් ඒකේ තියනවා අදටත් අහනවා ඒක තමා ඔයාගේ ටැලන්ට් ඒක ජයවේවා
All Write ekka set unanam aye ithin kiyanna wachana na thushara all write ekka set wenakan api balan innawa ❤❤❤❤❤❤❤❤❤
එහෙම වෙන්නැ මචන් ශෙහාන් අයියා ඉන්නවා නෙ😢
අනිවා තුශා අයියා සෙට් වෙන්න ඕනේ all write එක්ක 😊❤
සුපිරිම කතාව
ඇත්තටම
iyaa me gona set wen ne ada kaleta
පට්ට චරිතය ක් ආදරෙයි තුශාර අයියෙ 😢❤❤❤😊
ඕල් රයිට් ශලි අයියගෙ interview එකක් බලන්න ආසයි❤
තුෂාර අයියේ අයේ ගේමක් ගහමු මනුස්සයෝ විවිදාකාරයි දන්න මිනිස්සු දන්නවා ඔයාගෙ මනුස්සකම වරදින්නේ නෑ අයියේ මැච් එකක් ගහමු ❤❤
ජයවේවා තුශී ආදරෙයි...වරදින්නේ නෑ ජයෙන් ජයමවේවා අපි ඉන්නව ඔයා එක්ක හදවතින්ම.බුදුසරනයි දෙවිපිහිටයි 🙏❤️❤️
Thushara aiye oya all write yanna api baln inne enakan..oyata set wena ekama thana..kawadawath waradinne nathi thana..ape suba pathuma..gihin gemak gahanna bro...happy birthday thushara aiye.❤🎉
තුෂාර අයියා අවන්කයි සින්දු ලස්සනයි ❤❤❤
Thushara aiyage idiri weda sarthaka wewa ❤❤❤❤
thushara Ayya JAYA wewa 💥
ඔයා තවමත් පරක්කු නෑ.අපි ආපසු ALL WRITE වෙනසක් කරමු . දුක් වෙන්න එපා BRO❤❤❤❤
Thushara aiya all right ❤❤😊😊
තුෂාර අයියට ගැලපෙනම තැන All Write❤
ආදරණීය චරිතයක් අවංක දක්ෂතම කළා ශිල්පියෙක් එකම බලාපොරොත්තු wa allwitgt බෑන්ඩ් එකෙන් දකින්න ලැබේවා
miusic bar ඔයාට දෙයක් කියන්න තියනවාඔයාගෙ ඉන්ටවිව් විඩියො ගොඩක් බැලුවා . කියන්න දෙයක් නැ හොදයි අනවශ්ය ප්රශ්න ඇහුවනත් නෑ ලස්සනට වැඩේ කරනවා . ඔයා තව ඉදිරියට යන්න ඔන ඔයාලා වගෙ අයට තමා හරියන්න ඕන ආදරෙයි❤
බොහෝමත් ස්තුතියි සහෝ..ආදරේයි❤️❤️🙏🙏
❤❤❤
All write සෙට් වෙමු දවසක් එදාට පට්ට All write ❤
තුෂාර කියන්නේම හදවතක් ආදරෙයි❤
සුපිරි සුපිරි සුපිරි ම චරිතයක් බෝරා්ෙ.බොක්කේමිම කථා කරනවා බං හදවතින් බං.
Thushara aiya mage hithata apu patta gayakayak manika
තුෂාර මල්ලි මගේ හොඳ හිතවතා...හදවතින් කතා කරන සොඳුරු කලාකරුවෙක්....අපි ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000 ගන්න එකට පෝලිමේ හිටපු අය... මනුසත් ගති ඇති සොඳුරු කලා කරුවෙක්....ඔබට ජය වේවා
Waradine hariyana machooo budu saranai machooo.
Happy birthday තුෂාර අයියා 🎉🎉❤
Api asa bokka k තමයි ඉතින් .ජය වේවා
ආයෙත් All Write එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔයාව රටක් අඳුරගත්ත,හොඳ ගමනක් ඉදිරියට යන්න ඔයාට ගැලපෙනම තැන එතන තමයි අයියෙ..ආදරෙයි ❤️❤️❤️
ලැබුනා ඒත් ශෙහාන් ඉන්න නිසා ඒක රිජෙක්ට් කරා
@@ColorpixSL රුසිරු අයියත් ඒ ගැන කතා කලා එක වැඩසටහනක..මම ඒකත් බැලුවා..ආසම සෙට් එක All Write ❤️❤️❤️
ඔයා පට්ටම චරිතයක් අයියේ මතකයි ඔයාව හම්බඋන පලවෙනි දවස
නිරහන්කාර සුපිරි චරිතයක්❤
All write ekka thushara aiyawa balanna patta asai ♥♥♥
Goodluck thushara ayya
සංගීත ලොවේ පෙරලිකාරයා සුබ වේවා❤
Flashback අලුත් ලීඩ් ගිටාරිස් ගෙ එකකුත් කරන්නකෝ
බොක්කෙන්ම කියනවනම් පට්ට කට්ටක් කාලා ගොඩ එන්න ගේමක් ගහපු අහිංසක කොල්ලෙක්..තුශා අයියේ වැඩිය දකින්ඩ නැති උනාට මියුසිකල් වල..පැලෙන්ඩ ආදරෙයි ඈ බොක්කෙන්ම..පාටියක උබගේ සින්දුවක් කිව්වේ නැත්තම් වැඩකුත් නෑ රත්තරන්...❤❤ මියුසිකල් ශෝව් වල උබලා ඉන්ඩම ඕන බන්..❤❤ජයවේවා..අවංක හින්දා උබලට වරදින්නෑ බන්..❤❤
Thushara subasinha patta adarei aiye ❤❤
Oya kalu unata kari manda mata manapa neda sundari🎶🎶Adarei thushara aiye❤❤❤❤❤
All write එක්ක දකින්න ලැබේවා ❤
තුශාර අයියේ ඔයාට සෙට් වෙන්නේ ඔල් රයිට් බැන්ඩ් එක ඔයා එකට යන්න හිතන්න දෙයක් නැ ඔයා යන්න අපි බලන් ඉන්නවා
පුදුම හිත හොද මනුස්සයෙක් 🥰❤ උතුරන්න හරියන්න ඕන🙏❤
ඔයා ආයේ All wright ගියොත් එකනම් හීනයක් වගේ 😍😍
මං ගොඩක් අදරේ කරපු චරිතයක් ඔක්සිජන් කිවුවොත් DVD හැම එකක්ම මම බැලුවා අයියා අයේ බැන්ඩ් එකක් ඕන ඔයාගේම ආදරෙයි ❤❤❤❤❤
Thusara ayya❤️🔥
Thushara aiya kiyanne ❤❤❤❤supiriyak thama
සොඳුරු කලාකරුවෙක් 🌹🌹🌹
Tusaaa❤❤❤❤❤❤❤
ඔයාට වරදින්නේ නැහැ අයියේ..ආදරෙයි..❤❤
අපි ආසයි allwater එක්ක එකතු වෙනවට ආදරෙයි තුෂාර අයියේ ❤😊
Allwater කියලා බෑන්ඩ් එකක් නෑ බං.. All write, All right කියලා බෑන්ඩ් 2ක් නම් තියෙනවා..
@@chathudkc5831හා😂 පකයා
තුශාර සුභසිංහ ❤️
Api dannwa තුෂාර ayya oya gena oya mata set une 2012 idam ayye fatta ආදරෙයි ❤අයියා
හදවතේ මනුස්සයෙක්❤❤❤
පට්ටම චරිතයක් ආසම චරිතයක් ❤✌
Hadawathi gayakaya all rights hitiyanam 😢😮😮 minissu adare ❤
ආදරේ අවංකයා තුශාර අයියා ඕල් රයිට් එකක්ක් ආයෙත් සෙට් උනොත් නියමයි❤
Thushara aiyya adarei.❤
තුශාර මට හම්බවෙන්නෙ oxigen kuwait show එකකදී...යම් දෙයකට ඔහු මගෙන් චූටි මුදලක් ඉල්ල ගත්තා මාරු නැතිව...සමහරවිට ඒ සිද්ධිය ඔහුට අමතකත් ඇති.නමුත් මට මතක ඒ පොඩි දෙය හරි ඔහු මග නොහැරපු එක නිසා..ඇත්තටම මම ඔහුට එය දුන්නෙ ආපසු බලාපොරොත්තු නොවී..ආපසු මං නොගෙන හිටියත් ඔහු ඒ පොඩි මුදල අමතක නොකර ආපසු දෙන්න තරම් ඔහු අවන්ක විය.මේ program එකේ කියන විදියට ඒ පොඩි මුදල හරි ගොඩාක් මහන්සියෙන් උපයන සල්ලි කියල ඔහු අවන්කවම හිතන නිසාවෙන්ය.respect ....good luck brother ❤
අදරෙයි තුසර අයියේ
වචනෙන් කියලා නිමකරන්ඩ බැරි ආදරයක් තියෙන්නේ තුෂාර අයියා අපි තාම ආදෙරෙයි ඇ
අනිවාර්යයෙන් අවංකයා👍❤. තුෂාර නිසාම ඕල්රයිට් ඉදන් ආපු ගමනෙදි බෑන්ඩ් තුනේම සංගීත බැලුවෙ තුෂාර නිසාමයි❤
All write ekka set wemu ikmanata thushara ayya❤️❤️ oyta waradinna awanka thattaya😍adarei
ආදරෙයි තුෂාර ayye ජය වේවා..🙏❤️
අයියා ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරණයි ජායවේවා ❤️❤️❤️❤️❤️❤️
Ape eka ❤❤❤❤❤❤❤jayen jayama wewa
Asama charithayak thushara aiya
10:53 ඒක ❤🙂
හැමදෙම හදවතේ නිවේදකයා. ඔල් රයිට් සීඩි බලන්න ගත්තේ තුෂර අයියා නිසා ආදරේයි අයියා. Happy birthday aiya
මම ආසම චරිතයක් ..👍👍👍👍
හිත හොද එකා...🤙thusha...
තුෂාර අයියා oya super ❤❤
මගේ හදවත ආදරෙයී ✋❤️😘
Tushara aiyya kiyanne ape kollek jayawewa aiyye
බ්දුනු අතිතය සිහි කරලාකදිලු පුරොගේන හඩන්නේපා පමා වෙලා අප හමු විලා මා යලි පතන්නේපා ❤....තුෂාර
තුෂාර Ayya kiyanne mage nam හදවතේ ගායක ❤❤❤❤❤
අවංකයා තුශාර ❤
තුෂාර අයියේ ❤❤❤ ජයවේවා ඔයාට. All write එක්ක සෙට් වෙමු නැවතත්
ආදරෙයි තුෂාර අයියේ ❤️❤️❤️💞💞💞💞
Programme eka hoday... වැඩ සටහන මෙහෙයවන නිවේදක තුමා ඔබ යම් යම් වචන ගැන සැලකිලිමත් වෙන්න...ජයවේවා තවත් ඉදිරියට ම යන්න ඕනී....
අපි නොර්මල් කතා කරන විදිය්ටම තමයි කතා කරේබොරු මමා පැම් දලා කතා කරේ නෑ...හැදෙන ඔනේ වචන කියනම්වන්ම් පොඩ්ඩක් කියන්න බලන්න .අපිට මොනාද කියලා බලන්න ඔනේ ❤️🙏
@@MediaBarlk ඔබේ නිහතමානී කම අගය කරමි
@@dhanushkasenaweera4362 thanks brother 076 223 1703 tex එකක් දලා අපිට හැදෙන්න උදවු කරන්න ❤️❤️🙏
@@MediaBarlk මම වැරදියට කිව්වා නෙමෙයි..මමත් කතා පුහුණුව වැඩසටහන් හසුරුවීම වගේ දේවල් ඉගෙන ගත් දේ නිසයි ඒ අදහස පල කලේ....
තුෂාර අයියා ආදරෙයි❤️❤️❤️
16:32 අයියා😓❤️...අදටත් ආස තුෂාර අයියයි බ්‍රයන් රෝස් අයියයි ශලී අයියයි ඕල් රයිට් ඉන්නව දකින්න....
Oya thamai thushara aiye mage hadawathe gayakaya❤palenne hariyanna one
Naha thushara aiya kiyanne,adaraneeya charithayak,hadawathe gaayakayek,adarei hamadama,jaya wewa waradinne naha obata.
Hadawate gayakaya tusara aiya adarei❤❤❤❤❤
අයියා සෙට් වෙන්නේම ඕල් රයිට් බෑන්ට් එකට ආදරේයි තුසාර අයියේ ..❤️😘❤️
Love you so much thushara aiye.api oya ekka
අඩේ තට්ටයා 😁බොක්ක.2024 ඕල් ව්‍රයිට් එකේ ඉන්නවා දකින්න අපිට ලැබේවා .වැටුනු තැනින් නැගිටින්න සක්තිය ධෛර්ය ලැබේවා .ඔයා අපිව සතුටු කලා මෙන්ම ඔයාගේ ජීවිතයත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි TS.ජය වේවා මියුසික් බාර් ප්‍රඩක්සන්.
❤ ජය
❤❤❤සුපිරි බොක්කක්
හතවතින් කතා කරන සොදුරු මිනිසෙක් #ආදරෙයි තුෂාර අයියා බොක්ක 💖💖👌
ඉස්සර ඉදන්ම අදරේ කරපු චරිතයක් තමයි තුෂාර අයියා හිත හොද එකා කවදාහරි හරියන්න ඔනේ ඉතිරෙන්නම❤❤❤
දකුණේ අපේ හදවතේ ගායකයා ආදරෙයි ❤තුශාර අයියේ❤
ලබන අවුරුද්ද පටන් ගනිද්දි තුශර අයිය ඕල් වයිට් එකෙ ඉන්නව දකින්න ඕනි උන් like එකක් දීල පෙන්නමුද
ඕනිම රසය ඔය සෙට් එකේ තමයි තියෙන්නෙ.2012,2013 පට්ටම පට්ට 👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන්ම
ඒ වචන ටික පට්ට තුෂාර අයියේ ආදරෙයි හැමදාම කවුරු නැති උනත් අපි ඉන්නවා 😢❤
මම කඩුවෙල ශෝ එක බලන්න ආව රූ ඉවෙන්ට් එක.තුශාර අයියා නැග්ගාම පරණ ඕල් රයිට් බලන්න ආවා වගේ.මමනම් කියන්නෙ ඔයා එන්න ඕනෙ ඕල් රයිට්.ඔයා ඇතුලු ඕල් රයිට් ඉතුරු සාමාජිකයො කියන සුසංයෝගය මාරම එකක්.🎉❤
කවුරු කොහොම කිව්වත් පට්ටම චරිතයක් තමයි තුෂාර අයියා කියන්නේ ❤
එකෙන්ම බන්..❤❤පට්ටම අහිංසක කොල්ලෙක්..මචන් තුශා..❤
All write ekka hitiyanam super karanna thibba aiye❤❤
එකම තැනක ඉන්න ඕන කියලා එකක් නෑ තුෂාර අයියේ හොඳම තැන තමයි Allright❤️ ඔයාට ජයවේවා හැම හුස්මකම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් පිහිටයි ❤️🌹♥️🎸🎧
රුසිරු අයියාගේ ෆ්‍රෝග්‍රෑම් එකේ මං කමන්ට් කරෙත් තුෂාර අයියාගේ අදහසමයි.ශෙහාන් අයියාව අයින් කරන්න ඕන නෑ.ගේමක් නැතුව හතර දෙනාම all wrigth එකට සෙට්❤.ඇත්තටම තුෂාර අයියට එතන්ට චාන්ස් එකක් දෙන්න වටිනවා.අපිත් ආසයි ඒකට❤.ශෙහාන් අයියත් ඉද්දිම.
පට්ටම චරිතයක් ❤ වැල් වටාරම් ඔනෙ නැ කෙටියෙක්ම පට්ටම හදවතක් ❤
සුපිරි චරිතයක්
ජය වේවා❤️ අයියා
නිහතමානී චරිතයක් තුශාර අයියා ❤
හදවත ❤ ආසාවේන් ඇගිලි ගැන ගැන බලන් ඉන්නවා තුශාර අයියා ඕල් වයිට් එනකම් ♥️🥺
මම අසම චරිතයක් තුෂාර අයියා වරදින්නේ නෑ ජය වේවා❤❤❤
තුෂාර මම ඔයාට ඕන රයිට් ඉන්න කාලේ ඉඳන් මාර විදිහට ආදරේ කරපු රසිකයෙක් ඔයා කතා කරනකොට හදවතින්ම බොරුව නැතුව කතා කරනවා ඊට අමතරව ගායන හැකියාව වේදිකාව උඩ ඉඳගෙන මිනිස්සුන්ට දෙන වින්දනය කතා කරන එනම් කරන එක ඒවා ගැන කියන්න වචන නෑ ඒ තරම් මාර ආදරෙයි මමත් ආසයි shehan ඇතුළු අනිත් කට්ටියත් එක්ක ඔයත් ඕල් රයිට් එකේ ඉන්නවනම් අපි බලාපොරොත්තු වෙන පැතුම ඉක්මනින් දකින්න ඉෂ්ට කරන්න ඔයාට සහ ඔයාගේ නෝනා සහ දරුවන්ට සුභ අනාගතයක් ජය වේවා ජේසු පිහිටයි තුෂාර මල්ලි
ඇත්තටම තුශාර හිත හොද මනුසයෙක්... අත්දැකීමෙන් දන්න දෙයක්... ❤❤❤❤
අදටත් ඔල්රයිට ඉද්දි කිව්ව ජෝති නන්ස්ටොප් ඒක අදටත් මගේ පොන් ඒකේ තියනවා අදටත් අහනවා ඒක තමා ඔයාගේ ටැලන්ට් ඒක ජයවේවා
All Write ekka set unanam aye ithin kiyanna wachana na thushara all write ekka set wenakan api balan innawa ❤❤❤❤❤❤❤❤❤
එහෙම වෙන්නැ මචන් ශෙහාන් අයියා ඉන්නවා නෙ😢
අනිවා තුශා අයියා සෙට් වෙන්න ඕනේ all write එක්ක 😊❤
සුපිරිම කතාව
ඇත්තටම
iyaa me gona set wen ne ada kaleta
පට්ට චරිතය ක් ආදරෙයි තුශාර අයියෙ 😢❤❤❤😊
ඕල් රයිට් ශලි අයියගෙ interview එකක් බලන්න ආසයි❤
තුෂාර අයියේ අයේ ගේමක් ගහමු මනුස්සයෝ විවිදාකාරයි දන්න මිනිස්සු දන්නවා ඔයාගෙ මනුස්සකම වරදින්නේ නෑ අයියේ මැච් එකක් ගහමු ❤❤
ජයවේවා තුශී ආදරෙයි...වරදින්නේ නෑ ජයෙන් ජයමවේවා අපි ඉන්නව ඔයා එක්ක හදවතින්ම.බුදුසරනයි දෙවිපිහිටයි 🙏❤️❤️
Thushara aiye oya all write yanna api baln inne enakan..oyata set wena ekama thana..kawadawath waradinne nathi thana..ape suba pathuma..gihin gemak gahanna bro...happy birthday thushara aiye.❤🎉
තුෂාර අයියා අවන්කයි සින්දු ලස්සනයි ❤❤❤
Thushara aiyage idiri weda sarthaka wewa ❤❤❤❤
thushara Ayya JAYA wewa 💥
ඔයා තවමත් පරක්කු නෑ.අපි ආපසු ALL WRITE වෙනසක් කරමු . දුක් වෙන්න එපා BRO❤❤❤❤
Thushara aiya all right ❤❤😊😊
තුෂාර අයියට ගැලපෙනම තැන All Write❤
ආදරණීය චරිතයක් අවංක දක්ෂතම කළා ශිල්පියෙක් එකම බලාපොරොත්තු wa allwitgt බෑන්ඩ් එකෙන් දකින්න ලැබේවා
miusic bar ඔයාට දෙයක් කියන්න තියනවා
ඔයාගෙ ඉන්ටවිව් විඩියො ගොඩක් බැලුවා . කියන්න දෙයක් නැ හොදයි අනවශ්ය ප්රශ්න ඇහුවනත් නෑ ලස්සනට වැඩේ කරනවා . ඔයා තව ඉදිරියට යන්න ඔන ඔයාලා වගෙ අයට තමා හරියන්න ඕන ආදරෙයි❤
බොහෝමත් ස්තුතියි සහෝ..ආදරේයි❤️❤️🙏🙏
❤❤❤
All write සෙට් වෙමු දවසක් එදාට පට්ට All write ❤
තුෂාර කියන්නේම හදවතක් ආදරෙයි❤
සුපිරි සුපිරි සුපිරි ම චරිතයක් බෝරා්ෙ.බොක්කේමිම කථා කරනවා බං හදවතින් බං.
Thushara aiya mage hithata apu patta gayakayak manika
තුෂාර මල්ලි මගේ හොඳ හිතවතා...හදවතින් කතා කරන සොඳුරු කලාකරුවෙක්....අපි ආණ්ඩුවෙන් දෙන රුපියල් 5000 ගන්න එකට පෝලිමේ හිටපු අය... මනුසත් ගති ඇති සොඳුරු කලා කරුවෙක්....ඔබට ජය වේවා
Waradine hariyana machooo budu saranai machooo.
Happy birthday තුෂාර අයියා 🎉🎉❤
Api asa bokka k තමයි ඉතින් .ජය වේවා
ආයෙත් All Write එක්ක එකතු වෙන්න අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔයාව රටක් අඳුරගත්ත,හොඳ ගමනක් ඉදිරියට යන්න ඔයාට ගැලපෙනම තැන එතන තමයි අයියෙ..ආදරෙයි ❤️❤️❤️
ලැබුනා ඒත් ශෙහාන් ඉන්න නිසා ඒක රිජෙක්ට් කරා
@@ColorpixSL රුසිරු අයියත් ඒ ගැන කතා කලා එක වැඩසටහනක..මම ඒකත් බැලුවා..ආසම සෙට් එක All Write ❤️❤️❤️
ඔයා පට්ටම චරිතයක් අයියේ මතකයි ඔයාව හම්බඋන පලවෙනි දවස
නිරහන්කාර සුපිරි චරිතයක්❤
All write ekka thushara aiyawa balanna patta asai ♥♥♥
Goodluck thushara ayya
සංගීත ලොවේ පෙරලිකාරයා සුබ වේවා❤
Flashback අලුත් ලීඩ් ගිටාරිස් ගෙ එකකුත් කරන්නකෝ
බොක්කෙන්ම කියනවනම් පට්ට කට්ටක් කාලා ගොඩ එන්න ගේමක් ගහපු අහිංසක කොල්ලෙක්..තුශා අයියේ වැඩිය දකින්ඩ නැති උනාට මියුසිකල් වල..පැලෙන්ඩ ආදරෙයි ඈ බොක්කෙන්ම..පාටියක උබගේ සින්දුවක් කිව්වේ නැත්තම් වැඩකුත් නෑ රත්තරන්...❤❤ මියුසිකල් ශෝව් වල උබලා ඉන්ඩම ඕන බන්..❤❤ජයවේවා..අවංක හින්දා උබලට වරදින්නෑ බන්..❤❤
Thushara subasinha patta adarei aiye ❤❤
Oya kalu unata kari manda mata manapa neda sundari🎶🎶Adarei thushara aiye❤❤❤❤❤
All write එක්ක දකින්න ලැබේවා ❤
තුශාර අයියේ ඔයාට සෙට් වෙන්නේ ඔල් රයිට් බැන්ඩ් එක ඔයා එකට යන්න හිතන්න දෙයක් නැ ඔයා යන්න අපි බලන් ඉන්නවා
පුදුම හිත හොද මනුස්සයෙක් 🥰❤ උතුරන්න හරියන්න ඕන🙏❤
ඔයා ආයේ All wright ගියොත් එකනම් හීනයක් වගේ 😍😍
මං ගොඩක් අදරේ කරපු චරිතයක් ඔක්සිජන් කිවුවොත් DVD හැම එකක්ම මම බැලුවා අයියා අයේ බැන්ඩ් එකක් ඕන ඔයාගේම ආදරෙයි ❤❤❤❤❤
Thusara ayya❤️🔥
Thushara aiya kiyanne ❤❤❤❤supiriyak thama
සොඳුරු කලාකරුවෙක් 🌹🌹🌹
Tusaaa❤❤❤❤❤❤❤
ඔයාට වරදින්නේ නැහැ අයියේ..ආදරෙයි..❤❤
අපි ආසයි allwater එක්ක එකතු වෙනවට ආදරෙයි තුෂාර අයියේ ❤😊
Allwater කියලා බෑන්ඩ් එකක් නෑ බං.. All write, All right කියලා බෑන්ඩ් 2ක් නම් තියෙනවා..
@@chathudkc5831හා😂 පකයා
තුශාර සුභසිංහ ❤️
Api dannwa තුෂාර ayya oya gena oya mata set une 2012 idam ayye fatta ආදරෙයි ❤අයියා
හදවතේ මනුස්සයෙක්❤❤❤
පට්ටම චරිතයක් ආසම චරිතයක් ❤✌
Hadawathi gayakaya all rights hitiyanam 😢😮😮 minissu adare ❤
ආදරේ අවංකයා තුශාර අයියා
ඕල් රයිට් එකක්ක් ආයෙත් සෙට් උනොත් නියමයි❤
Thushara aiyya adarei.❤
තුශාර මට හම්බවෙන්නෙ oxigen kuwait show එකකදී...යම් දෙයකට ඔහු මගෙන් චූටි මුදලක් ඉල්ල ගත්තා මාරු නැතිව...සමහරවිට ඒ සිද්ධිය ඔහුට අමතකත් ඇති.නමුත් මට මතක ඒ පොඩි දෙය හරි ඔහු මග නොහැරපු එක නිසා..ඇත්තටම මම ඔහුට එය දුන්නෙ ආපසු බලාපොරොත්තු නොවී..ආපසු මං නොගෙන හිටියත් ඔහු ඒ පොඩි මුදල අමතක නොකර ආපසු දෙන්න තරම් ඔහු අවන්ක විය.මේ program එකේ කියන විදියට ඒ පොඩි මුදල හරි ගොඩාක් මහන්සියෙන් උපයන සල්ලි කියල ඔහු අවන්කවම හිතන නිසාවෙන්ය.respect ....good luck brother ❤
අදරෙයි තුසර අයියේ
වචනෙන් කියලා නිමකරන්ඩ බැරි ආදරයක් තියෙන්නේ තුෂාර අයියා අපි තාම ආදෙරෙයි ඇ
අනිවාර්යයෙන් අවංකයා👍❤. තුෂාර නිසාම ඕල්රයිට් ඉදන් ආපු ගමනෙදි බෑන්ඩ් තුනේම සංගීත බැලුවෙ තුෂාර නිසාමයි❤
All write ekka set wemu ikmanata thushara ayya❤️❤️ oyta waradinna awanka thattaya😍adarei
ආදරෙයි තුෂාර ayye ජය වේවා..🙏❤️
අයියා ඔයාට වරදින්නේ නැ තෙරැවන් සරණයි ජායවේවා ❤️❤️❤️❤️❤️❤️
Ape eka ❤❤❤❤❤❤❤jayen jayama wewa
Asama charithayak thushara aiya
10:53 ඒක ❤🙂
හැමදෙම හදවතේ නිවේදකයා. ඔල් රයිට් සීඩි බලන්න ගත්තේ තුෂර අයියා නිසා ආදරේයි අයියා. Happy birthday aiya
මම ආසම චරිතයක් ..👍👍👍👍
හිත හොද එකා...🤙thusha...
තුෂාර අයියා oya super ❤❤
මගේ හදවත ආදරෙයී ✋❤️😘
Tushara aiyya kiyanne ape kollek jayawewa aiyye
බ්දුනු අතිතය සිහි කරලා
කදිලු පුරොගේන හඩන්නේපා පමා වෙලා අප හමු විලා මා යලි පතන්නේපා ❤....තුෂාර
තුෂාර Ayya kiyanne mage nam හදවතේ ගායක ❤❤❤❤❤
අවංකයා තුශාර ❤
තුෂාර අයියේ ❤❤❤ ජයවේවා ඔයාට. All write එක්ක සෙට් වෙමු නැවතත්
ආදරෙයි තුෂාර අයියේ ❤️❤️❤️💞💞💞💞
Programme eka hoday... වැඩ සටහන මෙහෙයවන නිවේදක තුමා ඔබ යම් යම් වචන ගැන සැලකිලිමත් වෙන්න...ජයවේවා තවත් ඉදිරියට ම යන්න ඕනී....
අපි නොර්මල් කතා කරන විදිය්ටම තමයි කතා කරේ
බොරු මමා පැම් දලා කතා කරේ නෑ...හැදෙන ඔනේ වචන කියනම්වන්ම් පොඩ්ඩක් කියන්න බලන්න .අපිට මොනාද කියලා බලන්න ඔනේ ❤️🙏