සියලු සත්වයින් කෙරෙහි මෛත්‍රී භාවනාව වඩමු | Maithree Bhawanawa | Rajagiriye Ariyagnana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මෛත්‍රිය වැඩීමේ ආනිසංස :-
    සිංහල තේරුම -
    1. සැපසේ නිදයි,
    2. සැපසේ පුබුදියි,
    3. නපුරු සිහින නොදකියි,
    4. මිනිසුන්ට ප්‍රිය වෙයි,
    5. නොමිනිසුන්ට(අමනුෂ්‍යයන්ට) ද ප්‍රිය වෙයි,
    6. දෙවියෝ රකියි,
    7. මෛත්‍රි විහරණ ඇති පුද්ගලයා ගේ සිරුරෙහි, ගිනි හෝ, විස හෝ, සැත් හෝ, නොවදියි,
    8. වහා සිත සමාහිත වෙයි,
    9. මුහුණ පැහැපත් වෙයි,
    10. නොමුළාව කලුරිය කෙරෙයි,
    11. මතුයෙහි රහත් වීමට නොහැකි වීනම්, බඹ ලොව උපදීයි.
    පාලි විග්‍රහය -
    1. සුඛං සුපති,
    2. සුඛං පටිබුජ්ඣති,
    3. න පාපකං සුපිනං පස්සති,
    4. මනුස්සානං පියෝ හෝති,
    5. අමනුස්සානං පියෝ හෝති,
    6. දේවාතා රක්ඛන්ති,
    7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති,
    8. තුවටං චිත්තං සමාධියති,
    9. මුඛවණ්ණෝ විප්පසීදති,
    10. අසම්මූළ්හෝ කාලං කරෝති,
    11. උත්තරීං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.
    English meaning -
    1. He sleeps in comfort.
    2. He awakes in comfort.
    3. He sees no evil dreams.
    4. He is dear to human beings.
    5. He is dear to non-human beings.
    6. Devas (Gods) protect him.
    7. Fire, poison, and sword cannot touch him.
    8. His mind can concentrate quickly.
    9. His countenance is serene.
    10. He dies without being confused in mind.
    11. If he fails to attain Arahatship (the highest sanctity) here and now, he will be reborn in the Brahma-world.
    FACEBOOK:
    / amadhamrasa
    TWITTER:
    / amadamrasa
    #rajagiriyeariyagnanathero
    #ariyagnana_thero
    #ariyagnana

ความคิดเห็น • 3

  • @damayanthikumari6621
    @damayanthikumari6621 9 หลายเดือนก่อน

    Sadu sadu sadu.pinwath obawahanseta dirgayusa wewa.eya vidiyowe me baawanawa ma liyagena baawanakala.theruwan saranai 🙏💐🙏💐🙏💐

  • @lelawathilelawathi8865
    @lelawathilelawathi8865 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu

  • @dhana2983
    @dhana2983 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏,,,,,,,,,,,,,,,