ඇස් ලෙඩ හැදුනොත් ගෙදරදි මේ දේවල් අනිවාරයෙන්ම කරන්න . What to do at home if you have pink eyes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • In this video we will elaborate what to do at home if you have pink eyes. you don't have to spend money on seen doctors do this and see the benefits

ความคิดเห็น • 26

  • @lesleyperera6423
    @lesleyperera6423 4 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මම වර්ථමානයේ ඔබෙගේ අක්ෂි රෝගියෙකි. ප්‍රතිකාර සඳහා පැමිණි විට නොලැබෙන විශිෂ්ඨ උපදෙස් රාශියක් මෙම වීඩියෝ ඔස්සේ ලබා ගතිමි. රෝගී / නිරෝගී පුද්ගලයන් වෙනුවෙන් ඔබ කරනා මෙම සේවය ඉතා ප්‍රසන්සනීයය. මෙවැනි සේවාවන් අප වෙනුවෙන් ඉදිරියටත් කර ගෙන යාමට ශක්තිය දෛර්යය ලැබේවායි පතමි.

    • @sleyedoctor
      @sleyedoctor  4 หลายเดือนก่อน

      බොහොම ඉස්තුති. බොහෝවිට ගොඩක් තොරතුරු සයානයේදී තිබෙන කාර්යබහුලත්වය මත රෝගියාව දැනුවත් කිරීමට අපහසුයි

  • @geekinkini2008
    @geekinkini2008 12 วันที่ผ่านมา

    වෛද්‍ය තුමනි, දින දෙකකට කළින් මගේ ඇසේ කාචයක් දැම්මා.
    ඇස ඇරපු මුල් දවසේ (ඊයේ) සිටම ඇසේ වම් පැත්තෙන් උඩ සිට පහළට අඩ කවයක් මට පෙනෙනවා.ඒ ගතිය මග හැරෙයිද.

  • @DannyMoreision
    @DannyMoreision 2 หลายเดือนก่อน

    Doctor crosslinking surgery eka ganath vedio ekak dannako

  • @Pradee_music_official
    @Pradee_music_official 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර් Original රූපෙට අමතරව යටට ගිහිං පේනවනෙ ඩොක්ටර්. ඒ ඇයි. ඈත ට යන්න යන්න ද්විත්ව රූප පෙනීම වැඩිවෙනවා.

  • @Poorahwithcrazy
    @Poorahwithcrazy 2 หลายเดือนก่อน

    Doctor ,
    මගෙ දකුනු ඇසේ කලු ඉන්ගිරියාව වටේ කහ පාටට පොඩි පොඩි පැල්ලන් දෙකක් දාල තියෙනව මේ වගේ පැල්ලන් එන්නෙ ඇයි කියල අදහසක් දෙන්න පුලුවන්ද .

  • @kavindukumara1352
    @kavindukumara1352 7 หลายเดือนก่อน

    Doctor eye floaters ,eye flashes gana video ekak oni

  • @charithhasantha6375
    @charithhasantha6375 หลายเดือนก่อน

    keratoconus gana podak kiyannako doctor

  • @infinatedsign8592
    @infinatedsign8592 2 หลายเดือนก่อน

    Doctor.මම ඇහෙ ඔපරේශන් එකක් කරා..ඉයෙ කරෙ.2024/06/28 අද ප්ලාස්ටර්‍රඑක ගැලෙව්වයින් පස්සෙ ඉදලා ඇහේ වායු බුබුලක් වගේ පේනවා..එකට මොකද කරන්නෙ

  • @E.A.LWISHWA
    @E.A.LWISHWA 2 หลายเดือนก่อน

    Doctor mata hodawenawa aye oya lakshana enawa mama mokadda karanna oni ❤ 5:08

  • @E.A.LWISHWA
    @E.A.LWISHWA 2 หลายเดือนก่อน

    Doctor mata hoda wenawa aye oya widihata lakshana enawa mama mokadda karanna oni

  • @varunawijayasinghe2976
    @varunawijayasinghe2976 7 หลายเดือนก่อน

    Mata as leda hedila eye doctor kenekta pennuwa. Eye drops 2k dunna ewa demma penima adu gathiyak denenawa eye drops walatada ahema wenne doctor

  • @lakshansanjula4383
    @lakshansanjula4383 9 หลายเดือนก่อน +1

    මගේ දකුනු ඇහැ ඉදිමලා අද ඇස් ලෙඩ ගැන කියලා තියේන ඔකොම විඩියෝ ටික බැලුවා.thank you doctor 😊😊

    • @sleyedoctor
      @sleyedoctor  9 หลายเดือนก่อน

      බොහොම ඉස්තුති ♥️

    • @hatharasinghakarunawathii3527
      @hatharasinghakarunawathii3527 8 หลายเดือนก่อน

      Dokta mag aha kasala ratuwala bahat akak kiyana

  • @s.s.rproduction767
    @s.s.rproduction767 3 หลายเดือนก่อน +1

    Dr. මම 2 වසරෙ ඉදන් තමා කන්නාඩි දාන්නෙ දුර පෙන්නැ කියල
    ගෙදර තිබ්බ ආර්ථික අපහසුතාත් එක්ක මුල් කාලෙ ප්‍රතිකාර කලත් පස්සෙ කරන්න හම්බුනෙ නැ ,කාලෙන් කාලෙට කන්නාඩිය මාරු කරනව
    මම දැන් A/L තාමත් කන්නාඩි දානව sch / cls වැඩ තාමත් online යනව ,
    මට ඇස් දෙක සුව කරගන්න පුලුවන් වෙයිද operation එකකින් තොරව dr. කන්නාඩි අායෙ නොදාන්නම
    එසෙ බැරි නම් බෙහෙත් වලින් හො කැමවර්ග වලින් ඇසෙ පෙනිම වර්දනය කරගන්න පුලුවන් විදිහක් තියෙනම් කියනවද

    • @s.s.rproduction767
      @s.s.rproduction767 3 หลายเดือนก่อน

      Plz reply

    • @sleyedoctor
      @sleyedoctor  3 หลายเดือนก่อน

      අනිවාර්යෙන් කන්නාඩි පැළදිය යුතුයි

    • @s.s.rproduction767
      @s.s.rproduction767 3 หลายเดือนก่อน

      කැරට් ,කොල වර්ග ,බතල වගෙ දෙවල් කැමෙන් වර්ධනයක් කරගන්න පුලුවන් ද

    • @sleyedoctor
      @sleyedoctor  3 หลายเดือนก่อน

      @@s.s.rproduction767 ඇසට ගුණයි නමුත් කන්නාඩි පැළදිය යුතුමයි

  • @nethmikavindya206
    @nethmikavindya206 9 หลายเดือนก่อน

    Doctor mn podi kale kannadi dmma.dn dannathuw hitiy.ita passe liesence eka gnn yddi thama danagththe as penim adui kiyla .right eka 18/6 and left eka 36/6 kiyla kannadi dunn.mn dn kannadi dnw.eath doctor eka digtm eka dala galawaddi mata mukuthm pennathi wnw wage wnw.mn doctor me kannadi 2ka lap eka phone eka use krddi dnnd.ehem naththan hamawelem dnn oned.mekat thiyn wena treatment monwd

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 หลายเดือนก่อน

    ඔබතුමාගේ whatsapp අන්කය ලබාදෙන්න sir, මම ඉන්නේ විදේශගත වෙලා , මගේ පුතා ලංකාවේ ඉන්නේ , එයාට කෙරටකෝනස් කියන ලෙඩේ තියෙනවා , එයාට ඔය වගේ කාච දාන්න පුළුවන් da , කරුනාකරල No ලබාදෙන්න සර්

  • @dilanmadhumall2693
    @dilanmadhumall2693 8 หลายเดือนก่อน

    Doctor number eka dennako

  • @E.A.LWISHWA
    @E.A.LWISHWA 2 หลายเดือนก่อน +1

    Doctor mata hodawenawa aye oya lakshana enawa mama mokadda karanna oni

    • @sleyedoctor
      @sleyedoctor  2 หลายเดือนก่อน

      @@E.A.LWISHWA අක්ෂි ඩොක්ටර් කෙනෙක් හමුවිය යුතුයි