SANUKA - Singali None (සිංගලි නෝනේ) Vijayaba Kollaya Film Song | විජයබා කොල්ලය චිත්‍රපට ගීතය
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- සිංගලි නෝනේ - සණුක වික්‍රමසිංහ
Singali None - Sanuka Wickramasinghe
Music - Dr. Rohana Weerasinghe
Lyrics - Prof. Sunil Ariyaratne
Rap - Sangeeth Wickramasinghe
Guitar & Mandolin - Buddhika Perera
Keyboards - Sugath Hettiarachchi
Violin - Ravindra Weerawardhena
Percussion - Nihal Kalubowila
Sound Engineer - Sandaru Gamage @ SAGE Studios
"Vijayaba Kollaya" is an upcoming Sinhala-language epic and drama film directed by Sunil Ariyaratne. The film's screenplay was written by Tissa Abeysekara, the last before his death. The film is based on W. A. Silva's novel Vijayaba Kollaya.
Director: Sunil Ariyaratne
Screenplay: Tissa Abeysekara
DOP : Channa deshapriya
Art director : Bimal dushmantha
Music Director : Rohana Weerasinghe
Editor: Thissa surendra
Cast: Hemal Ranasinghe ,Senali fonseka , Ashan Dias , Chulakshi Ranathunga
As always this is amazing bro. පට්ටම ආතල් වැඩක්
fatta amazing bro
Voice Teen බලලා ආයේ ඔරිජිනල් එක අහන්න හිතුනා😘
Math 😂👋
Math
matath
මටත් එහෙමමයි
haha ;)
Voice teens වලට පස්සෙ අහපු කට්ටිය කෝ බලන්න
🙋🙋🙋🙋
Api
Apith
Mama
Lo
යකෝ සනුකගෙ මෙහෙම සින්දුත් තිබිලනෙ. after Voice Teens gang එක කෝ 😂😂
මේ ඉන්නෙ🙋🙋🙋
සිරාවට...
sinduwa ahl tibbta sanukge kiyl dan nane...
lajja wenna wenna wenoo mee comment eka dakkama nam
Me mmth innooo
අඩේ 😁 Rap එක කියන්නේ සනුකගේ තාත්තා සංගීත් වික්‍රමසිංහයන් 🥰❤️
😸
"කවදා හරි රට දාලා ගියත් පරංගි
නෝනෙ හැංගි හැංගි හැම තැනකම ඉදියි පරංගි". That sums up the story!
සුනිල් සර්ගෙ මහන්සියට උපරිමයක් සනුක අයියෙ පට්ට 😙😙😙 rap ekat niyamai
මේ සින්දුවටනම් හොදට නටන්න පුලුවන්😅❤️🌸
මේ සිංදුව පට්ට කියන උන් මේක නිල් කරන් යන්න
👇🏾
e dingata chipmuks version ekath awith th-cam.com/video/EmC9W7erTrg/w-d-xo.html
Wow 😮 sanuka I like your sound 👌🏻😍🥰
Tamil film
Ay yako tohata like denne vidio eka hadapu sanukata like eka denawa
නිල් වුනේ නෑ
වෙන කලර් එකක් සනුක ඕසම් 🙏❤🖤
සුපිරියි සනුක අයියේ😍
SONG LYRICS:
සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ
ලංකාවට බයිලා ගෙනා අපියි පරංගී නෝනේ
වියෝල රවිකිඤ්ඤා ගෙනා අපියි පරංගියි
පාන් කකා වයින් බිබී නටන පරංගී
නෝනේ ගෑණු නැතොත් පණ නහගෙන අපේ පරංගී
සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝ නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ
තාප්ප කලිසම් සිතාසි සිඤ්ඤෝ
තෙම්පරාදු මඤ්ඤොක්කා
පොල්සම්බෝල පීකුදු බාල්දි
අරුමෝසම් කොම්පඤ්ඤා
බොත්තම් පස්තම් තුප්පහි කසාද
රඹුටන් කේජු පිපිඤ්ඤා
කෝප්ප පීරිසි තාච්චි පෝච්චි
අලුගුස්තේරු රතිඤ්ඤා
යකඩ හැට්ට යකඩ තොප්පි දාපු පරංගී
නෝනේ ගෝවේ ඉදන් කොළොම්තොටට අවේ පරංගී
කවදාහරි රට දාලා ගියත් පරංගී
නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී
සිංගලි නෝනේ සිංගලි නෝනේ
එයු කරේ කසා
පොර්තා නින්කරේ ඔර්තානින්කරේ
ෆිගානමස්දා නෝනේ ෆිගා නමස්දා
නෝනේ ෆිගා නමස්දා
සිංගලි නෝනේ
tanx yo
Thx sir
Thanks ❤️
Vindy venuven song ekak karannako
chords PlZzzzzzzZZ
මේ වගේ ලස්සන සින්දුවකට unlike කරන උන් මිනිස්සු වෙන්න බෑ...🙏
Wensak.. lassanii.. niyamaii maraii.. patta.. all the best aiya.. 👍 👍 👍 (සින්ගලි නෝනේ..)
Marvelous voice 👍👍 congratulations sanuka wickramasingha...👍👍👍
සනුකගෙන් ඉතා කාලෝචිත වගේම හරිම ලස්සන නිර්මාණයක්.
"කවදාහරි රට දාලා ගියත් පරංගී නෝනේ හැංගි හැංගි හැමතැනකම ඉදී පරංගී"
E man adai danne me song eka oyage kiyala aiya. Oya maru aiya harima nihathamani man kemathi ekat wediy uda paninne nethi hoda adarshmath kenak aiya oya. Windi akkitath Man Godak kemathi dennam sathutin inna. God bless 🙏💞 adarei Godaaaaaaaak
Voice teen eken passe mama dakke me song eka ලස්සනයි ලස්සනයි ලස්සනයි
නියමයි!!Great lyrics, Great voice!කොලිටි වැඩක්
Voice teen එකෙන් පස්සෙ තමා මේක දැක්කෙ 💙 ඒක මරු ❤😘
Wow very nice video ☝ ....💃💃💃💃💃💃💃💃
සනුකගේ සින්දුවක් එනකං බලන් ඉදිය සෙට් එක කෝ බලන්න 😍😍😊😊
Abiman අභිමාන්
,api.api..
Abiman අභිමාන්
e dingata chipmuks version ekath awith th-cam.com/video/EmC9W7erTrg/w-d-xo.html
😄😄😄
සනුක අයියා පට්ට ඒක.. ✌️✌️✌️😍
අඩොව් මේක මේ විජයබා කොල්ලුවේ සිම්දුවේ කෑල්ලක් නේත 😍😍😍❤️❤️❤️❤️
ඔව් යකූ
Hmm niyamai😍😍😍😍
ඒ ෆීල් එක ඒ කටහඩින් ගන්න විදිය බලන්න ආයෙ ආවා...SANUKA❤️❤️
මේක අද ආයෙ recommend උනේ වොයිස් ටීන් නිසා වෙන්න ඕනෙ 🖤
හරිම ලස්සනයි . මං ආසම සිංදුවක්.
නියමයිනේ අයියා එක. මරු සිංදුව
සනුක අයියේ එකනම් ෆට්ට........දාමුද ලයිකුවක් .......🤘
මේ ගීතයට සනුක අයියාගේ හඩ හොදටම ගැලපෙනවා.සුනිල් සර්ට තවත් විශිෂ්ට නිර්මාණ කරන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න ඕනේ.
Ada kaale man kamatima gaayakaya obai..jaya wewa....
After voice teens..සනුකගෙ මෙහෙම සින්දුවක් තියෙනවා කියලා දන්නෙ අදනේ...ජය වේවා සනුක අයියේ ❤️
Music එක පට්ට bn
සුපිරි
Marayma maru Sanuka 👌 !
And Music too.
💐💐💐💐 🤗🤗🤗🤗
Woww Sanuka aiyaa best luck👍
Sanukage wadak kiyanne ithin elama ekak thama idiriye wada walatath all the best ayye❤
සින්දුව නියමයි 👍
සනුකගේ කටහඩ ලස්සනයි 😍
ekanam patta aiyeeee
60 පැනපු සුනිල් සර් තරුණ කොල්ලන්ට කෙල්ලන්ට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් හදනවා , අවුරුදු 30 හතලිහෙ ඉන්න උන් හදන ෆිල්ම් බල්ලෙක්ට බලන්න බෑ අවුල් .අනේ මන්දා අපෙ උන්ගෙ ෆිල්ම් කෙරිල්ල
කතාව 👏
🤣🤣🤣
😂😂😂
Eka nam sira kathawa
Sahathika atha kathava
Ayya lassanata sindu kiyanava. 💖💖💖
niyamay kollo vadak thamay
Wow sanuka great... A reflection of your father's voice plus your own talent... Amazing lyrics by prof. Sunil ariyaratne. Favourite line '' කවදාහරි රට දාලා ගියත් පරංගි...හැංගි හැංගි හැමතැනකම ඉදිය් පරංගි
උන් දාලා ගිය 💩 තාමත් ගඳයි
Voice teens balala meka balanna apu set eka meh konata ♥️♥️🔥🔥
සනුකගෙ සිංදු නම්..ඉතිං අහන්න දෙයක් නැහැ පට්ටම...තමයි ..
Super aiye...oya thama nawa parapure gayakaya....💗💗💗💗💗
ඒක සුපිරියි සහෝදරයා...
නව පරපුරේ අපේ ගායකයා..💓💚💜️✔️
❤️ Aneh! Hari lassanai. Jaya wewa sanuka aiyya oyta. 👌💕
Ammo ek supiri sanuk aiye😍😍
Kalekin ahanna labuna watina sinduwak.. godak lassanai.. supiri wadak..
සුපිරි තේරුමක් තියන සිංදුවක් ❤👌 පට්ට බ්‍රෝ
එකක් කියන්නම් දවසක සනුක අයියා ලෝකේම හොල්ලනවා..
ස්තූතියි voice teens මේ සින්දු ආයේ අහන්න දුන්නට
❤️❤️🙏
Voice. එකෙන් අද තමයි ඇහුවේ හරිම ලස්සනයි..
Niyamai...👍✌👌
එල වැඩක් බන්...👍👍👍😍😍😍
Sanuka ayya oya lassantama sinduwa kiyanawa..all the best
අම්මෝහ් රැප් එක😂😂❤️❤️❤️❤️ තද ඈ😅😅😅
Voice eke giyapu sinduwak nisa original eka balanna awa. Meka pattane. සුපිරි sanuka
Elaa machooo
Another hit .! ❤👌 පට්ට බ්‍රෝ
SANUKA your passion for MUSIC makes you create absolutely ORIGINAL ART! More young Sri Lankan musiacians should follow your footsteps!!! THANK YOU for amazing Music :)
Meka attatama supirima sinduwak..kalekin ahapu amuthu et lassana song ekak..wish you all the best sanuka
සනුක කියන්නෙ ඇත්තටම අති දක්ශ කලාකරුවෙක්. ඔබගේ ඉදිරි කලාකටයුතු වලට අප චැනලයෙන් සුබපැතුම්. ❤❤❤
❤❤❤
සුපිරි film eka
patta 😍
රහයිනේ...නියමයි
දැන් film එකක් ආවොත් ඒකට සනුක සර්ගෙ සිංදුවක් නැතුවම බැරි වෙලා.....👍👍👍
supiri sinduva dahaparakata vada baluva👌👌
supiri aa🙂
Patta....❤❤❤❤❤👍👍😍😍😘
Adooooooo ela❤️❤️👍👍
සිංගලි නෝනලා පරංගිට අල්ලලා හැදිච්ච උන් thamai දැන් ආණ්ඩුකරන්නේ.....එල එල සනුක 👌
Gon hatha karanna wada walata paduwe Inna lansi un pita danna epa bn😂
Supiri sinduwa keep going
මේ සිංදුව පට්ට කියන උන් මේක නිල් කරන් යන්න
Wow 😍 😍 😍 grade sanuka aiya...
Hoda films tihukui fatta songs tihakui balaganna puluvan ඉස්සරහට
Sooooo. Cool 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
Thaththa Sangeeth wickramasinghe ge voice in herit wela thiyenawa. supiri nurthi gee mode.
එක මරු 👌
ලස්සනයි sanuka cauch😂😂😂❤❤
රැප් එක ❤️
Niyamai sanuka ayya keep it up 👍❤💪
thada thada bro
බලන්න කලින් ලයික් කලේ....දන්නවනෙ ඉතින් සුපිරිම කියල...
Patta🤩🤩🤩🤩🤩
sanuka is a very talented person! amazing brother. I really enjoyed it
Patta ..broo pattaaa...j
හරිම ලස්සනයි
Recalled me the memories of "දෝන කතිරිනා" sung by "සිහශක්ති" of which his father, Sangeeth Wickramasinghe was a part of
Wow sanuka 👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️
සනුක...මල්ලි ඔයානම් මාර දක්ෂයෙකි ...
Wow such a beautiful song ❤❤
niyamai sanuka ayyee thadama
Ammo ada Film eka baluwa , marama lassanai
ම්ම්ම්ම්.....ඒක නම් පට්ට..
Woww Nice song😍🤩 Superb sanuka aiya❤️❤️
Ane this is excellent. Thank you Mr. Sanuka for your amazing voice. Prof. Sunil Ariyaratna has done a great job in writing and musical arrangement is mesmerising
නියමයි ❤️