Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai mage namaskarayamawawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎🌎
Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwata samin wahanseta niduk nirogi bawa lebi dirgayou lbewa me banapada siyalu deciyange sitwala tenpat vi mesanren etara vimai bana aesi sita pedewa budubana Desana karana obawahansetada amamHa nirwana niwan mgama aweboda wewa niewata updina hema bawayakama budu sasune budu putekuwewa sadu 🙏 sadu 🙏 sadu 🙏
Ane mage hamuduruvane man loku prasneka inne man sauddhi inne ane man eliye veda karanne mata prasna nisa gedarin panala inne itin mata enna vidihak nee lankavata tikat eka hadaganna salli madi hoyana eka kana bona evata viyadam venava ane man mannasika vetila inne mage hamuduruvanee😢😢
සාදු සාදු සාදු .....දහම පිරිසිදුව කියලානොදෙන්ට අපි කොහේ යයි ද?ස්වාමිනි ඔබ වහන්සේ ට පිං සිදු වෙිවා!නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු සාදු ....
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේගේ බණ දේශනාව හැමදාම රාත්‍රිය නිදියන්න කලින් මම අහනවා පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම පුංචි ළමෙක් සාදු සාදු සාදු
Budu sarani Ruwan wali maha sarajunga pihitai Jaya sihimaha bo samidu pihitai Dalad samidu pihitai Tistun kotiyak Davi pihitai mage namaskarayamawawa sadu sadu sadu 🙏🙏🙏🌎🌎🌎🌎
ස්වාමින් වහන්ස….ඔබ වහන්සේ අපට පිවිතුරැ සද්ධර්මය පහදා දීම, ඒ කුසලයම ඔබ වහන්සේට නිර්වාන සුවයම සාක්ෂාත් වීමට හේතු වාසනා වේවා..!…සාදු..🙏…සාදු…🙏…සාදු… 1:28:43
Tharuvan saranai ape pin vantha hamuduruvanta 🙏🙏🙏
Oba vahanseta niduk nirogi Suva labewa..!
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .නිදුක් නිරෝගී වේවා.. දීර්ඝායු සම්පත් ලබත්වා.. උතුම් ධර්මය අවබෝධ කරත්වා ..
සාදු...සාදු ...සාදු...ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
ඔබ් වහන්සේලා ට ධීර්ගායුශලැබේවා
දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏
ඔබ වහන්සේගේ දර්ම දේසනාව ඇහුවම හිත ගොඩක් සුවපත් වුනා..
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා .🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ඔබට පින් සිදු වේවා !
Sadu sadu sadu mage pinwath swamin wahansata mage namaskaraya wawa 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏මගේ නමස්කාර y wava
සාදු සාදු සාදු ඔබ වහන්සේ දෙසු බණ ට හිත පැහැදුනා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
හිතම පිරෙනවා මේ බන පද ඇහැනකොට ඒ තරමට මිහිරියි 🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සගේ දර්ම දේශනා අහනකොට හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ 💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏
හිත් සුවපත් කරන ඔබ වහන්සෙට නිදුක් නිරොගිව තව තවත් බන දෙශනා කරන්න දුකින් සිටින හිත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
ශිල ස්වාමීන් වහන්සේ වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි
Namo buddaya sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwata samin wahanseta niduk nirogi bawa lebi dirgayou lbewa me banapada siyalu deciyange sitwala tenpat vi mesanren etara vimai bana aesi sita pedewa budubana Desana karana obawahansetada amamHa nirwana niwan mgama aweboda wewa niewata updina hema bawayakama budu sasune budu putekuwewa sadu 🙏 sadu 🙏 sadu 🙏
හාමුදුරුවන් වහන්සේ ගෙන් බන අහන්න අපිත් පින් කරලා තියෙනවා
Oba vahanse nisa mage pavu hamadema ath hariya oba vahanseta nivan suvayama labeva
ඔබ වහන්සේ ගේ බන අහලා මම ගොඩක් දෙවල් ඉගන ගත්තා මගේ මහත්තයා එයත් ඔබ වහන්සේගේ බන නිතර නිතර අහනවා මගේ කුසේ සිටින දරු පැටියාටත් යශෝදරා තෙරෙනියගේ පිහිට ආරක්ශාව ලැබේවා ඔබ වහන්සේ ට චිරාත් කාලයක් ජිවත් වෙන්න ලැබේවා බුදු සරණයි ඔබ වහන්සේ ට
සාදු සාදු සාදු සාදු🙏🙏🙏🌸🌸🌸🌸🌸සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු ....සාදු.... සාදු....ඔබ වහන්සේට නමස්කාර වේවා.... බුදු සරණයි.
පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනි අපෙ හාබුදුරුවෙනි
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
සාදූ සාදූ. ප්‍රශ්න ගොඩකට ඔබ වහන්සේගේ දේශනාව හදවතට දැනුනා 🙏🙏🙏
සාදූ🙏🏻🌸සාදූ🙏🏻🌸සාදූ🙏🏻🌸
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
නමෝ buddhaya🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼
Anee himiyane syalu dena thula dusarith duru wewa.sadu...sadu...sadu.
නිදුක් නිරෝගී සුවය ලැබෙවා ඔබ වහන්සේට.
හිත ගොඩක් හදා ගන්න පුළුවන් මාගේ ස්වාමීන් වහන්සේගේ බන අහන කොට 🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි සාදු සාදු
අනේ හාමුදුරුවනේ මම ඉන්නේ කුවෙට් එකේ ගෙදරක වැඩ කරනවා මම කොහොම හරි ඔබ වහන්සේ ගේ මේ බුදු ගුන පහදාදෙන බන මම අහනවා මගේ හිතට ගොඩක් සැන සීමයි නොදන්න දර්මය දැන ගන්නවා මට ලංකාවට ඇවිත් මහන වෙන්න තරම් හිත ගියා අපේ උතුම් බුදු රජාන් වහන්සේගේ බණ දේසනා කරන හාමුදුරුවන් ට සසරේ බුදු බවම ලැබේවා ............කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ......සාදු සාදු සාදු .......බුදු සරණයි දෙව් පිහිටයි
ඉට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්
😁
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌷
🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
Sadu sadu sadu............
දිර්ඝායු වේවා නිදුක් නීරෝගි සුව ලැබේවා ස්වම්න් වහන්සේ ට
Ane aththatama hithata godak pahaduna wada karana gaman mn bana ahanne
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!🙏🙏🌼🌼🙏🙏
Budusaranay
බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙවා෴ ,🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏 Tharuvan saranai
සාදු සාදු සාදු
Pinwath suwamin wahanseta mage namaskaraya wewa sadu🙏 sadu🙏 sadu🙏
Mee bana shrawanaya karanna dunnata godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
අපේ හාමූදූරැවන්ට බුදු සරණයි 🙏🙏🙏
Niduk nirogi suwa labaywa oba wahansayta deergaausa labaywa ! 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු ...🙏🙏🙏
හාමුදුරුවනේ සැම්යා දාලා ගියොත් වයිර කරන්න එපාද
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai
සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahanseta budusaranai me darma deshana ahanna api godak pin kerela thibuna
Sadu 🙏 sadu 🙏 sadu 🙏
Sadu 🙏sadu 🙏sadu 🙏
ස්වාමීන් වහන්ස මම අන්‍ය ආගමක කෙනෙක් බැදලා ඉන්නෙ... ක්‍රිස්තියානි ආගමේ.... දැන් මට තේරෙනවා ඒකෙ වැරැද්ද .. මේ සම්බන්ධව ධර්ම දේශනයක් කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Budun wadinna patan ganna
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
🪔🪔🪔සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Mama depression rogiyek.sanasimak hoyanawa labenawa me darama deshana thulin. Oba wahanseta aneka warayak pin .
Siyalu denagema hith suwapath wewaa.sanasimak hoyaha hama sithakma suwapath wewa..
සාදු🙏සාදු🙏සාදු🙏❤
Oba Waha nseta sambudu sarani
🙏🙏🙏🙏🙏🙏❤
Sadu sadu sadu 🙏
sadu sadu sadu
සාදු. සාදු. සාදු. 🙏🙏🙏
Sadu sadu
Theruwan saranai hamuduruwane 🙏🙏
Sadu sadu sadu
🙏💛
❤❤❤❤❤
Ane mage hamuduruvane man loku prasneka inne man sauddhi inne ane man eliye veda karanne mata prasna nisa gedarin panala inne itin mata enna vidihak nee lankavata tikat eka hadaganna salli madi hoyana eka kana bona evata viyadam venava ane man mannasika vetila inne mage hamuduruvanee😢😢
Sadu...sadu..sadu
වැඩ කරන ගමන් අහන්නෙ බණ මොකද අපිට වාඩි වෙලා අහන්න බැ කුවෙට් එකෙ ඉන්න නිසා එ බණ අහද්දි වැඩ අමතක වෙනවා කොහෙදො අතර මං වෙනවා වගෙ හිතට දැනෙනවා අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🌺🌺🌺
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺….!!!
🙏🙏🙏🙏
හමුරුවනේ බුදු ගුණ වල තේරුම දන්නේ නෑ බුදු ගුණ දන්නවා
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ..මමත් හැමදාම පිං දහම් කරනවා...හැමදාම ඔබ හහන්සේගේ දර්ම දේශනයක් අහනවාමයි....පිට රටක සේවය කරන නිසා..හැම මාසේකම පඩි ගත්ම 5 වෙනිදා සහ 10වෙනිදාට දහවල් දානය සදහා මුදල් බැර කරනවා.පංසල් දෙකකට...දැතින් සකසා පුජා නොකලත් මුදල් බැර කලත් සාංඝික දානය පුජා කල පින ලැබෙිනවද?මට පහදා දෙන්න....🙏🙏🙏🙏
අනිවාර්යයෙන්ම ඒ පින ලැබෙනවා.චේතනාවම තමයි කර්මයට මුල් වෙන්නෙ.
Sadù sadu sadu
අනේ ස්වාමීන් වහන්ස මං ටික දවසක් පාඩම් කරගෙන යනකොට මොකක් හරි ප්‍රශ්නයක් වේලා පාඩම් කරගෙන යන එක නවතිනවා අනේ ස්වාමීන් වහන්ස මේකට විසඳුමක් දේශනා කරන සේක්වා
🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Oba.wahansege.darma.desana.ahanna.labema.bohoma.penak.oba.wahanseta.neduk.neroge.suwaya.labewa.sanvidanaya.kala.oba.siyalu.denatama..godak.pen
Sudu sadu.......
Sadu sadu....
අනේ අපේ හාමුදුරුවනේ සාංඝික කරපු දානෙ වලින් කෑවට කමක් නෑ කියලා කියපු නිසා බොහෝ අය ආහාරයට ගත්තා.අනේ හාමුදුරුවනේ ඒ පව මගහරවාගන්න රුවන්වැලි මහා සෑ රදුන් ලගට ගොස් ඒ පව මගහරගන්න පුලුවන්ද හාමුදුරුවනේ . 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mama katholika kinik eth mn bana ahanawa
අපේ හාමුදුරුවනේ යශෝදරා මාතාවට ගෙදර පහන තියුවට කමක් නැද්ද
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
අනේ මේ හාමුදුරුවන් ට කතා කරන්න පුළුවන් නම්බර් එකක් තීනවනම් කවුරි හරි දෙන්නකො. ගොඩක් පින්. 🙏🙏🙏🙏
Polgahawela mahamewnawa asapuwa sambanda karanna
අනෙ ඔව් මාත් හෙයනවා
පොල්ගහවෙල අසපුව සම්බන්ධ කරගන්න , නැතිනම් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සම්බන්ධ කරගන්න 🙏
Math hoyanawa number eka dannawanm kiyanna
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹කුවේට් 🙏🙏🙏🙏🙏🙏
Me saduga number ekak tiyanawanm dannakooo
සාදු සාදු සාදු
sadu sadu sadu 🙏🙏🙏🙏