🔴දවසේ මාධ්‍ය හමුව-පාස්කු තොරතුර දුන් ඉන්දීය නිලධාරියා කවුද කියල දන්නෙ කවුද?-ෂෙහාන් මාලකගෙ අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • 🔴දවසේ මාධ්‍ය හමුව-පාස්කු තොරතුර දුන් ඉන්දීය නිලධාරියා කවුද කියල දන්නෙ කවුද?-ෂෙහාන් මාලකගෙ අනාවරණය
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 74

  • @wdgodfrey8895
    @wdgodfrey8895 19 ชั่วโมงที่ผ่านมา +1

    Thank you very much SHEHAN putha.

  • @gaaaaam
    @gaaaaam 21 ชั่วโมงที่ผ่านมา +13

    හෙන ගහන්න ඕන අපරාධ කරපු උන්ට

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage 21 ชั่วโมงที่ผ่านมา +6

    අවාසනාවන්ත විදිහට කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදිහට මේ ලෝකය හැ ර ගිය ඒ අහිංසක ජීවිත වලට වග කියන්න ඕනේ උන් මේ ලෝකේ කොහේ හිටියත් ඒව පඩිසන් දෙනව

  • @TrackXlover
    @TrackXlover 19 ชั่วโมงที่ผ่านมา

    Shehan oba parissamin mun balya venuven ona ekek vinasa karanawa

  • @emmanuelfernando594
    @emmanuelfernando594 21 ชั่วโมงที่ผ่านมา +4

    VERY GOOD BROTHER THANK YOU 🙏💖

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage 21 ชั่วโมงที่ผ่านมา +8

    NPP රජයක් යටතේ ම්‍රේ ප්‍රහාරයේ සැබෑ තොරතුරු සියල්ල එලි වෙනව ඒක ඉර හද වගේ විස්වාසයි

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤jesuphitai putha ⏱💖💖💖💖💖💖

  • @gaaaaam
    @gaaaaam 21 ชั่วโมงที่ผ่านมา +1

  • @DP-gw9cw
    @DP-gw9cw 21 ชั่วโมงที่ผ่านมา

    Thank you Sheehan revealing these facts, hope one day the real villains who planned this crime will be brought to light. And will be punished.

  • @ceylonhandmadejewelryandge3321
    @ceylonhandmadejewelryandge3321 21 ชั่วโมงที่ผ่านมา +1

    Let's see what the minister incharge of police and the so called most suitable IGP does regarding these facts, shehan is in sri lanka, so he can be called upon and got all details affirming his revelations. So i think a reply and update on this can be expected by Mr. Tiran Alles

  • @Catman346
    @Catman346 21 ชั่วโมงที่ผ่านมา +4

    හොද පැහැදිලි කිරිමක්

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 21 ชั่วโมงที่ผ่านมา +3

    Wooah bro this is massive.thank you for the effort.much ❤ for the journey.

  • @user-qx4ui1fc9y
    @user-qx4ui1fc9y 19 ชั่วโมงที่ผ่านมา

    කතෝලික පල්ලිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින් මෙවැනි පුද්ගලයින් වහබ්වාදීන්ගේ මුදල්වලට විකිණෙමින් සිදුකරන ජාවරාම ගැන කාදිනල් හිමි සහ අනෙකුත් වගකිවයුතු පූජකතුමන්ලා වහාම සොයාබැලිය යුතු නොවේද?

  • @user-pg6hw4mg3w
    @user-pg6hw4mg3w 21 ชั่วโมงที่ผ่านมา

    පිට රට වල ඕනෑ ක්ම වලට රට අස්ථාවර කරන්න කඩේ යන මේ වගේ මුන් ඉන්නකන් අපේ රට හැමදාම එකම තැන

  • @user-pg6hw4mg3w
    @user-pg6hw4mg3w 19 ชั่วโมงที่ผ่านมา

    When will justice be done to that girl?😀😀

  • @JeciferVlog
    @JeciferVlog 21 ชั่วโมงที่ผ่านมา

    ආතක් පාතක් නැතුව හිගන ජිවිතයක් ගතකරපු එකෙක් පාස්කු පහනෙන් එලිය බල බල කාලෙන් කාලෙට කියක් හරි හොයාගන්න ගහන ගේමක් , හැමදාම මාධ්‍ය සංදර්ශන විතරයි ජිවිත අහිමි වෙච්ච අහිංසකයෝන්ව විකුණන් කන හිගන්නෙක් මූ පව් ඒ මිනිස්සුන්ට සාදරනයක් කරන්න නම් උලුප්පන් කන මාධ්‍ය ඉස්සරහ මිනිස්සු රවට්ටනේ නැතුව උසාවි එක්ක ගිහින් සාක්ෂි ඇතිව ඔප්පු කරපන් කොන්ද පන තියෙන එකෙක් නම් .

  • @WarapitiyaGamage
    @WarapitiyaGamage 21 ชั่วโมงที่ผ่านมา

    අනේ මන්දා , කීමට බොහොමයක් දේ තියෙනවා කියලා වැ ඩක් නැහැ .😂😂😂😂

  • @susanthaanuradha5094
    @susanthaanuradha5094 21 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sahodaraya, oya niyameta atta pehedili kalata stuti. Oka lankawe vitarak newe loke hemathanama muslim anthawadayata salli pump kara thrasthawadaya genayanne prabala ratawal keehipayaki. Ex. Pakistanaye thrastrawadayata saha muslim anthawadayata salli fund karanne indiyawai.

  • @user-pr8ue9dw6e
    @user-pr8ue9dw6e 21 ชั่วโมงที่ผ่านมา

    නින්දෙන් නැගිට්ට වගේ එකපාරම කටට එන හැම මගුලම කියවනව විශ්වාස කරන්නෙ කොහොමද . මොකද මුන් පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරපු උන්ද නෑනෙ කාගෙ හරි ස්කිරිප්ට් එක්නෙ ඔය කියවන්නෙ

  • @user-be8cm4gn1k
    @user-be8cm4gn1k 21 ชั่วโมงที่ผ่านมา

    මේ පාර මොකාටද මේ එන්න හදන්නේ අරගලයෙන් හම්බකරපුවා මදිද