Lesson 541- බංකොලොත් කරපු උන්ගෙ සහයද කුඩ්ඩන්ගෙ සහයද? -English in Sinhala | Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • #idealguidetoenglish#
    Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu , Italian , Arabic, Indonesian ,Malay, Malayalam, Chinese
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    All lessons : මෙතැනින් www.youtube.com/@idealguideto...
    Lesson 01 - Lesson 154 : Spoken English
    From Lesson 155 onwards : Political memes with English Subtitles
    අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
    www.youtube.com/@idealguideto...
    ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
    ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
    (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
    අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguidetoenglish
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #kotauda#politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 193

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 26 วันที่ผ่านมา +23

    කාරි ඔයා නම් පට්ට හොදේ😂😂😂

    • @perera666gmali.
      @perera666gmali. 26 วันที่ผ่านมา

      ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 26 วันที่ผ่านมา +13

    මුන් දෙන්නම රට කාපු උන්..මහින්දගෙ ගෝට්ටො...

    • @koekloeren3797
      @koekloeren3797 26 วันที่ผ่านมา

      සුදා ගේ නාලිකාව කොට උඩ,,

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 26 วันที่ผ่านมา +15

    සුදාට රෙවෙනකල් ගහමූ... මේ රට අපේ අපි ඌට මේක විනාශ කරන්න දෙන්න බැ....💯💯💯

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 26 วันที่ผ่านมา +10

    ❌❌ සුදා බංකොලොත් කරමූ 🤣❌❌

  • @smgsethunga3068
    @smgsethunga3068 26 วันที่ผ่านมา +6

    Mamath SUDA Vidio Balana Eka Neweththuwa....👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 26 วันที่ผ่านมา +5

    Very nice thanks

  • @jandrajandra5712
    @jandrajandra5712 26 วันที่ผ่านมา +4

    එල එල සුපිරියි ❤
    කොට උඩ කාරී
    මාලිමාවට ජයවෙිවා 👍💪❤

  • @truthhurts4675
    @truthhurts4675 5 ชั่วโมงที่ผ่านมา +1

    Super 👍👍👍

  • @user-mc9tj6xd3y
    @user-mc9tj6xd3y 24 วันที่ผ่านมา +1

    ඇත්තටම ජනතාව වෙනුවෙන් සෑම මොහොතකම සිටින නායකයෙක් ❤

  • @pasinduofficial-cx2tg
    @pasinduofficial-cx2tg 24 วันที่ผ่านมา +1

    Me set eka naththan korai...bankoloth rata godadamma methumala..ee gana kauruth Katha krnne na 👍❤️

  • @user-kb2vs3bf2b
    @user-kb2vs3bf2b ชั่วโมงที่ผ่านมา

    Niyama. khathawA. Niyamaiiiii

  • @jagj5452
    @jagj5452 25 วันที่ผ่านมา

    අද නම් සුපිරිම සුපිරියි මචෝ. හිනාකාලා පුටුවෙනුත් වැටුනා. බුඩා ට මේ දවස්වල දුසිම් ගානට පඩ යනවා ඇති. පිටියේ සුදයි කප්පම් බඩයි තරඟෙට ඒවා ගිලිනවා ඇති. 😂😂😂😂😂😂😂😂😂

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 26 วันที่ผ่านมา +5

    Kote.kaari.aadare.i❤

  • @DimuthBotheju
    @DimuthBotheju 26 วันที่ผ่านมา +7

    Malimawata jaya 🎉🎉

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 26 วันที่ผ่านมา +5

    👍👍👍👍

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 26 วันที่ผ่านมา +2

    Anura next janapathi 👏👏👏

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy วันที่ผ่านมา

    මංඤංවෙලා ඕක දිහා බලාඉදියි.. මරු හලෝ කාරිගෙ කැරිකට..තනියම හිටියත් මතක් වෙනකොට හීනයට හිනායනව..කාරිට ජය...😅😊

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 26 วันที่ผ่านมา

    Niyamai kote kari supiri kotege puthath spirit jayawewa

  • @rathnayaka4627
    @rathnayaka4627 26 วันที่ผ่านมา +1

    thanks

  • @LakshanPasindu-qc6wk
    @LakshanPasindu-qc6wk 24 วันที่ผ่านมา

    Prasanna,amathithuma athulu pirisa naththan korai..Dan onatharam kattiya innw rata baraganna 👍🙂

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 26 วันที่ผ่านมา +3

    😂😂😂😂😂 දෙගොල්ලොම සහය අරන් පළ මක් බැවිල 😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣

  • @arunipriyangika7709
    @arunipriyangika7709 24 วันที่ผ่านมา

    Gampaha minissu dannwa prasanna ranathunga amathi thuma gampaha asanet mona tharam dewl kalada kiyla aththatama me 2nnage uadw matha thamai janadipathi thumage pehedili idiri gamanta adi parak hedune ❤

  • @AjayGonba
    @AjayGonba 26 วันที่ผ่านมา

    Good patta obala Sabuddika janata pratishataya Wedi karana event genawa

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 25 วันที่ผ่านมา +1

    මේපාර දුර දකින බුද්ධිමතුන් මාලිමාවට ❤❤❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 26 วันที่ผ่านมา +3

    👍👍👍👍👍🎉🎉🎉🎉🎉💟💟💟💟

  • @jagj5452
    @jagj5452 25 วันที่ผ่านมา

    කාරි සුපිරිම සුපිරියි 😂😂😂😂😂😂😂😂😂

  • @HDproduction-hx9lw
    @HDproduction-hx9lw 24 วันที่ผ่านมา

    ජනාධිපතිට උපරිම සහයෝගය දුන්නෙ මේ දෙන්නම තමයි ❤❤

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 25 วันที่ผ่านมา

    කාරි නියම කවියා....

  • @hareldhareld2784
    @hareldhareld2784 26 วันที่ผ่านมา

    Super saho

  • @dilansalinga6831
    @dilansalinga6831 25 วันที่ผ่านมา

    Break a leg bro ...I watching your all videos.... I cant believe how you create even this kind of videos ...

  • @wasanthakumara1386
    @wasanthakumara1386 22 วันที่ผ่านมา

    NPP Samaga Api Gangodawila ❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 24 วันที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍👍👍👍👍👍

  • @ashokperera3993
    @ashokperera3993 26 วันที่ผ่านมา +1

    Super clip.!!!
    Jayawewa kotauda.!!!👍👏👏👏👏

  • @user-gm4lo1fh4u
    @user-gm4lo1fh4u 24 วันที่ผ่านมา

    ඇත්තම කතාව රනිල්ට කෙළින් වැඩ කරන්න ලැබුණේ.. මහින්දානන්දයි ප්‍රසන්නයි නිසා.. ඒක තමයි ඇත්ත..

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 25 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻 නියාමා.. යි 😜

  • @jayanthaantony3787
    @jayanthaantony3787 26 วันที่ผ่านมา

    ♥️♥️♥️♥️

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 26 วันที่ผ่านมา

    Very good kote npp jayawewa

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 26 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 26 วันที่ผ่านมา

    🤣🤣🤣🤣🤣මරු

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f 26 วันที่ผ่านมา

    🎉🎉🎉🎉

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 23 วันที่ผ่านมา

    මාලිමාව විතරමයි නොරැවටෙමු හොර නරි ජඩ පඩංගු සෙට් දෙක තුනම පන්නමු නව රටක් බිහි කරමු ජවිපෙNPP මාලිමාව 🧭 ❤ සමග පෙරට යමු

  • @gihanisaubagya362
    @gihanisaubagya362 24 วันที่ผ่านมา

    රනිල්ට රට ගොඩ ගන්න උදව් කලේ ඉතින් ප්‍රසන්නයි ,මහින්දානන්දයි තමා ...
    වෙන අය මොන බයිලා ගැහුවත් රට භාර ගන්න කිව්ව වෙලේ මොකෙක් වත් භාර ගත්තෙහ් නෑ
    අද අපි මෙහෙම හරි ඉන්නේ රනිල් නිසා..
    නැත්නම් තවත් තෙල් පෝලිම් ,ගෑස් පොලිම් තමා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 26 วันที่ผ่านมา +1

    KOTE ..NIYAMAI .හරිම ..JOLI..

  • @ekanayakewm9971
    @ekanayakewm9971 15 วันที่ผ่านมา

    ❤❤❤😅😅😅

  • @athulabandara4345
    @athulabandara4345 25 วันที่ผ่านมา

    ජයවේවා සජිත්

  • @anuragamini3590
    @anuragamini3590 26 วันที่ผ่านมา

    රනිල් ගෙ කකුල් දෙක මසාජ කරන ගමිපහ කුජිතයයි නාවලපිටියෙ කකුසි කටයි
    තුන් දෙනාම ලැටි වලට දාල ඉවරයක් වෙයි

  • @YoutubeSewy
    @YoutubeSewy 24 วันที่ผ่านมา

    පොහොට්ටුවෙ ජනාධිපති අපේක්ෂක කුකුල් චමින්ද, නියම.

  • @SupunDipalaa-p7i
    @SupunDipalaa-p7i 24 วันที่ผ่านมา

    මිනිස්සු කොහොම කතා කලත් මෙතුමාලා දෙන්න නැත්නම් ජනාධිපතිත් නැ රටත් එහෙනම් නෑ 🤧

  • @swarnasuraweera283
    @swarnasuraweera283 22 วันที่ผ่านมา

    👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @Dr.Indikapathiraja
    @Dr.Indikapathiraja 24 วันที่ผ่านมา

    ගම්පහ අභිමානය මිනුවන්ගොඩ ආසනයේ රන් නාමය ප්‍රසන්න රණතුංග ඇමතිතුමයි නාවලපිටිය ජනතාවගේ අභිමානවත් නායකත්වය වෙන මහින්දානන්ද අළුත්ගමගේ ඇමතිතුමයි තුමයි කියන්නෙ කවුද කියලා ඒ ප්‍රදේශය වල මිනිසුන් හොදට දන්නවා. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 26 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉🎉

  • @naveenliyanage3724
    @naveenliyanage3724 26 วันที่ผ่านมา +1

    🤣🤣🤣🤣❤️👍

  • @smgsethunga3068
    @smgsethunga3068 26 วันที่ผ่านมา

    Npp Jayawewa....💜️❤️🌻💜️❤️🌻💜️❤️❤️🌻❤️💜️

  • @bennavaratne9815
    @bennavaratne9815 25 วันที่ผ่านมา

    Badawa nathikanda thamai mrlage plan ekka

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 26 วันที่ผ่านมา

    අපේ රට බංකොලොත් කරපූ පල් හොරු කල්ලියයි කූඩිඩො කල්ලියයි දෙකෙන්ම සහයෝගය ගත්තත් මේ පාර ආයෙ ඔය කාටවත් පාර්ලිමේන්තුවට යන්න නම් බැරිවෙනවා. ඒක බැරෑරුම් හේතූවක් මහජනතාව හොඳට දන්නවා . මේ සැරේ අපි ඔක්කොම මාලිමාවටයි.
    මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක හෙළ විරු මහාජන බළය ඇණිය.🇱🇰 💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @kumari_samarasinghe
    @kumari_samarasinghe 25 วันที่ผ่านมา

    😂😂👍👍❤

  • @sandradesilva3620
    @sandradesilva3620 25 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා 🙏❤️

  • @chandrakeerthigamachchige6027
    @chandrakeerthigamachchige6027 25 วันที่ผ่านมา

    💯💯💯❤️❤️❤️🇱🇰❤️🇨🇦

  • @anilhalangoda3276
    @anilhalangoda3276 26 วันที่ผ่านมา

    ELLA!!!. NIYAMIE.!!!🔥✌

  • @Chamara_sampath
    @Chamara_sampath 24 วันที่ผ่านมา

    එනම් අනිත් උන් වගේ රට වැටුනු වෙලේ පැනල යන එක හරි ඇති නේ

  • @user-ns1gp9ho3g
    @user-ns1gp9ho3g 25 วันที่ผ่านมา

    ❤❤❤😂😂😂🎉🎉🎉

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 26 วันที่ผ่านมา +1

    Dayata.gath.thopita.hena.hatha.gahapan😂

  • @kumaradesilva4052
    @kumaradesilva4052 25 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා !

  • @HDproduction-hx9lw
    @HDproduction-hx9lw 24 วันที่ผ่านมา

    රට බන්කොලොත් උන වෙලාවෙ ජනාධිපතිගෙ හයියට හිටියේ මහින්දානන්යි ප්‍රසන්න රණතුංගයි විතරයි ❤❤

  • @user-gm4lo1fh4u
    @user-gm4lo1fh4u 24 วันที่ผ่านมา

    මෙහෙමයි ඉතින් මේ මිනිස්සු දෙන්නා නැත්තං ඇත්තටම ජනාධිපතිතුමාට රට මේ තත්ත්වයට ගොඩ ගන්න අමාරු වෙනවා..

  • @sunilmathiws-gn7sf
    @sunilmathiws-gn7sf 24 วันที่ผ่านมา

    අනේ අනුරට මේ විගඩම් කරලා තමා අනිත් අයගේ අවධානේ හිතන්නෙ අපිට ඉතිම් ඕවා දකිද්දි තමා අනුරගේ අම්මා මතක් වෙන්නෙ.මරිමොන්ගල් උන් එකතු වෙලා නාට්‍ය කරන්න ගත්තාම මෙහෙම තමා අන්තිමට අනුර ලංකාවටත් කොකා පෙන්නල තමා නවතින්නේ 😂

  • @HiruniNavodya-rc6lq
    @HiruniNavodya-rc6lq 24 วันที่ผ่านมา

    රාජපක්ෂලා රට කලා පැනලා යද්දි නිර්භීතව රට භාර අරන් ණය බරට සහනයක් ලබා ගෙන ආර්ථිකය ශක්තිමත් කිරීමට පුළුවන් වුනෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. එතුමා වටා සිටින පිරිස ද ශක්තිමත් අයායි❤

  • @azwarcity
    @azwarcity 25 วันที่ผ่านมา

    ❤❤❤😅😅😅❤❤❤❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 17 วันที่ผ่านมา

    සුදත්ත තිලකසිරි නරියා.

  • @mallawathanthrigeperera7504
    @mallawathanthrigeperera7504 26 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 25 วันที่ผ่านมา

    😂😂😂😂😂😂

  • @sewwandithilini-np8bv
    @sewwandithilini-np8bv 24 วันที่ผ่านมา

    මෙතුමාලා දෙන්නා තම ස්වාධින මතය අරගෙන රනිල් සර් එක්ක එකතු උන නිසා තමා රට මෙහෙම දියුණූ උනේ

  • @Abhaya9
    @Abhaya9 26 วันที่ผ่านมา

    මට නින්ද යන්නෑ කියපු එකා ට දැන් නින්ද යනවදෝ.....
    දේශපාලනේ හතුරෝ නෑ හලෝ.....ඒ කයී ඒ දේශපාලන කතා.....76 ක දේශපාලන කතා......බලන්න රෙදි ඇදන් ද කියල

  • @suminda8308
    @suminda8308 26 วันที่ผ่านมา

    😅😅😅😅😅😅😅😅😊

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 25 วันที่ผ่านมา

    බලන්න් ඒක තියනවද. ?

  • @MCtv-fx6xx
    @MCtv-fx6xx 24 วันที่ผ่านมา

    රට බන්කොලොත් වෙච්ච වෙලාවෙ ඔය එක කයියනායකයෙක්කවත් හිටියෙ නෑ .උන් ඔක්කෝම බයේ පස්ස ගැහුව .ඒ වෙලාවෙ ජනාධිපති තුමා එක්ක හිටියෙ ප්‍රසන්න රණතුංගයි මහින්දානන්දයි විතරයි .දැන් ඔය පෝම් වෙලා කයිය ගහන අනුරල ඒ වෙලාවෙ හැන්ගුනා 😂😂 ජනාධිපති එක්ක හිටියෙ මේ දෙන්න ❤❤❤

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 5 วันที่ผ่านมา

    රනිල්ට නීවන්සුව කාලකන්නීය

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 26 วันที่ผ่านมา +1

    මේ තොල්බරි කබරගොයා සහ අනිත් අළුගෝසුවා නොදෝකින්.
    පේන්නවත් බැරි අප්‍රසන්න හිරිකිත පිලිකූල් මූසිල මූරුග මළ පෙරේත මූරුගේසූවෝ.🫣😭😫😩

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 26 วันที่ผ่านมา

    ඩොක්ට පරාජිත අරගලයෙන් කෑවෙ 😂😂😂

  • @user-mc9tj6xd3y
    @user-mc9tj6xd3y 24 วันที่ผ่านมา

    රට සංවර්ධනය කරගෙන යනවා අපි දකිනවා ජනාධිපතිතුමා සමග නිවැරැදි අකාරයට පවත්වනවා රට❤

    • @NishaKapila
      @NishaKapila 24 วันที่ผ่านมา

      77 kma kapu rata mun dan goda daieda

  • @user-of2ri3ei4i
    @user-of2ri3ei4i 21 วันที่ผ่านมา

    Parglimant..eakea.apprsannama
    Eakaa.

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 26 วันที่ผ่านมา

    කොටෙට අපේ සුබ පතමු ❤❤❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 25 วันที่ผ่านมา

    👏👏👏💯💯💯❣️❣️❣️♥️♥️♥️💕💕💕💃💃💃🕺🕺🕺

  • @ramasamyraju972
    @ramasamyraju972 9 วันที่ผ่านมา

    🤣🤣🤣🤣🤣

  • @ErangaMadushan-hq4fi
    @ErangaMadushan-hq4fi 24 วันที่ผ่านมา

    මහින්ද රාජපක්ෂගේ ඔක්කොම මොල ගෙනාපු නැවු ඒ නැවු අතරෙ හොදම නැවු දෙක තමයි ප්‍රසන්න ,මහින්දානන්ද කියන්නෙ ❤ .මහින්දගෙ නැවුටික ජනාධිපති එක්ක එකතු උනේ නැත්තන් මේ රට මෙහෙම ගොඩගන්න බෑ ඒවගැන පොඩ්ඩක් හිතපල්ලා❤❤

  • @SithuDivya
    @SithuDivya 24 วันที่ผ่านมา

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාරගත්ත අභියෝගය අවුරුදු දෙකක කාලසීමාව තුල කරන්න පිටිපස්සෙන් හයිය උනේ මේ දෙන්නා තමයි

  • @anuragamini3590
    @anuragamini3590 10 วันที่ผ่านมา

    රනිල් ගෙ ලග ඔය ඉන්නේ නියම බඩු දෙක දෙන්නව ලොක්ක බැංකු ලගින් අරන් යයිද .තුන්දෙනාම බැංකුව ලග නැවතිලා බැංකුවදිහා බලන් ඉන්නවා

  • @malithsilva-o4f
    @malithsilva-o4f 24 วันที่ผ่านมา

    අනේ දැන් ජෙප්පන්ට ඉන්න බෑ අපේ ගම්පහ ශක්ත්තිය ඉන්න නිසා තමා මේ ආණ්ඩුව යන්නේ

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 26 วันที่ผ่านมา

    අපේ රට ජාතිය ආගම විනාශ කරපූ දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශද්‍රෝහී දේශපාලූවෝ ඔක්කොම මේ පාර යන්නේ අවීචි මහා නරකාදියටයි.😮

  • @Music3D-wk4jm
    @Music3D-wk4jm 24 วันที่ผ่านมา

    අනුරල රටවල් කලොත් දවස් දෙකෙන් පුකට පයින් ගහල එලවන්නෙ මිනිස්සු 😂😂😂

  • @kevinhasnaka9516
    @kevinhasnaka9516 24 วันที่ผ่านมา

    දැන් රට ගෙනියන්න ජානාධිපතිගේ හයිය තමා මේ දෙන්නා රටක් හරි පාරේ යන්කොට ඉන්න බැ ජෙප්පොන්ට 😂😂

  • @danumalli2525
    @danumalli2525 21 วันที่ผ่านมา

    😂😂

  • @ChamikaSampath-wc5wn
    @ChamikaSampath-wc5wn 24 วันที่ผ่านมา

    මේ පාර රට හදන ගමන් අනුරගෙ පුකට පයින් ගහල මාලිමාව පොලවෙ ගහනව 😂😂😂 .අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට ජයවේවා ❤❤

  • @anilpeiris9965
    @anilpeiris9965 10 วันที่ผ่านมา

    Kuddage wada kohomada
    Idam oppu laksha 20 k denawa

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d 26 วันที่ผ่านมา

    ඇතුට දාන්නත් එකක් තියෙන්න ඕනානෙ ඒත් නැ නේ

  • @user-us3wh8rx6k
    @user-us3wh8rx6k 25 วันที่ผ่านมา

    🐕🐕🐕🐕🦴🦴🦴🦴🦴🦴

  • @vishwavijayantha1373
    @vishwavijayantha1373 24 วันที่ผ่านมา +1

    අරයන්ගේ වැඩ නිසා රනිල් ජනාධිපති අපිට නැතිවුණොත්.මේ රටේ මහජනතාවට විශාල පාඩුවක්. ගොන් විපක්ෂයට කත් අදින යූටියුබ් කරුණු නිසා. රනිල් ජනාධිපතිට සහය දක්වන ඇමතිවරුන්ට මඩ ගහන එක විපක්ෂයේ සහ ජ ජවිපේ රාජකාරියයි. ඇයි මේ මහින්දානම්ද ඇමතිතුමාටයි ප්‍රසන්න ඇමතිතුමාටයි ම දැන් හොඳටම බය වෙලා තියෙන්නේ ඔහු ඇත්තටම රටට වැඩක් කරපු මනුස්සයෝ විදිහට බයවෙන එක සාධාරණයි. ින් එකට ඉඳගෙන මේ රට ගොඩනැගීමේ කර්තව්‍යයට මා හයියක් උන උනේ මේ ඇමතිවරුන් දෙදෙනාඅනිත් ජනාධිපතිත් සමඟ සිටින එකට විපක්ෂ දැන් බය වෙලා ඉන්නේ තවත් ගොඩ ගියොත් බලයට පත්වීමේ හැකියාවන් නැති නිසයි. ුවෙන් ඇමතිවරුන්ට මඩ ගහලා සාධාරණයි. ඒත් ආණ්ඩුවේ ජයග්‍රහණය ඔවුන්ට කවදාක්වත් වට්ටන්නට බෑ

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy วันที่ผ่านมา

      මොනව හරි කිව්වද?😊

  • @user-mc9tj6xd3y
    @user-mc9tj6xd3y 24 วันที่ผ่านมา

    ප්‍රසන්න කියන්නේ රට බේරගත්ත නායකයෙක් .රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සමග ලොකු මෙහෙයුමක් කරලා රට ගොඩ ගත්තා 🙏

  • @channa7331
    @channa7331 26 วันที่ผ่านมา

    OKAAGEEE NAALIKAAWA NAWATTAPALLAAAA
    WAHAAMAAA PL

  • @divyarasanjalee
    @divyarasanjalee 24 วันที่ผ่านมา

    ගම්පහ අය දන්නවා මෙතුමා ගම්පහට කරපු දෙවල් මිනිස්සු කියක් නම් ජිවත් වෙනවද .. රනිල් සර් එක්ක මෙතුමා එකතු උන නිසා තමා රට මෙහෙම හරි තියෙන්නේ