රන්දික, ළහිරුනීට ආදරේ කියයිද? | Randika Gunatilake & Lahiruni Salwathura | FM Derana OFF AIR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 577

  • @rasajayakody6016
    @rasajayakody6016 3 ปีที่แล้ว +404

    රන්දික කියන්නේ හරිම නිහතමානී චරිතයක් ❤
    පොදු ඉවර උනත් ආයේ රන්දිකයි ලහිරුනියි ඉන්න තවත් dram එකක් ඕන අපිට දෙරණේන් ❤❤❤

    • @nda1603
      @nda1603 2 ปีที่แล้ว +3

      අනිවා ඕනි දෙරණ

    • @aushadilakeesha3141
      @aushadilakeesha3141 2 ปีที่แล้ว +1

      ow oni

  • @charvinethrika6870
    @charvinethrika6870 3 ปีที่แล้ว +243

    රන්දික අයියා නම් මාරම චරිතයක්❤️❤️😌ලහිරුනී අක්කා ගොඩක් ලස්සනයි❤️program එක සුපිරි 😍රන්දික අයියා කතා කරන විදිය හරිම attractive🔥❤️

  • @ahasni3192
    @ahasni3192 3 ปีที่แล้ว +356

    බලන්න ඉතින් රන්දික අයියාගෙ ඇත්ත ජීවිතේ කරපු, නැතිවුන,තැවුනු ආදරේ මෙතනදිත් මතක්කරපු හැටි... ඒක විදපු හැටි 😍😍😍හිතට දැනුන ආදරේ මොන අවස්තාවේදි උනත් හංගන්න බෑ.❤️

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +4

      Hriytma hri

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත...විදවන්න හරි විදින්න හරි මිනිස්සු නැහෙන්නෙම හිතට තදින්ම දැනුනු ආදරේ මත්තෙ 😥

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +6

      @@yashshriya5187 අම්මෝ ඒකනම් හරි...තදින්ම දැනුනු ආදරෙට පස්සේ ආය පණ දෙන ආදරයක් ආවත් අර තරම්ම ආදරේ කරගන්ඩ අමාරුයි නේද.....ඒ වේදනාව තේරෙන්නෙ විදවපු කෙනෙක්ටම විතරයි...මිනිස්සු අපි ජීවත් වෙන්නෙම හැගීම් එක්ක...

    • @ahasni3192
      @ahasni3192 3 ปีที่แล้ว +1

      @@yashshriya5187 ඕ අනිවා ❤️🌸

    • @ahasni3192
      @ahasni3192 3 ปีที่แล้ว +1

      @@Miracleshappen2222 ඕ අනිවාර්යයෙන්ම 💚

  • @pasindijithmini9060
    @pasindijithmini9060 3 ปีที่แล้ว +91

    ඔය දෙන්නා ඔය දෙන්නා වෙනුවෙන්මයි මවලා තියෙන්නේ ....අක්කිටයි අයියටයි ගොඩක් ආදරෙයි 😚😚😚😚😚❤️❤️❤️❤️😍😍😍😍🔥

  • @KasuniAngel321
    @KasuniAngel321 3 ปีที่แล้ว +511

    මා වින්ඳ ප්‍රේමී
    මතකේ පාරනා... ඈ... මන්දහාසී... හැමදා සිහිවෙනා...
    අනේ ඒ වගේ නම් ඔය දෙන්නගේ අදරය නැති වෙන්න එපා ❤️❤️😘😘 ආදී නිලුයි එකතු වෙනවට කැමති අය Llike දාන්න

  • @gayanliyanage1
    @gayanliyanage1 3 ปีที่แล้ว +299

    රන්දික අයියා කතා කරන්නේ හදවතින්..💓 කියන්නන් වාලේ කියන්නේ නෑ කිසිම දෙයක්...🌠👏

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +51

    රන්දික කතාකරන්න දන්නවා.එයාව දැනෙනවා මාරට.හරිම ආදරනීයයි.අනේ මෙච්චර කාලෙකට දැක්ක හොදම couple එක.මාරට ගැලපෙනවා.එයාලා drama එකේ වගේම නිදහසේ ඇත්ත ජීවිතෙත් කතාකරනවා.ආදරෙයි දෙන්නටම.ස්තූති එච්චර ලස්සන විදින්න පුලුවන් දෙයක් දුන්නට.

  • @tharudishaa3598
    @tharudishaa3598 3 ปีที่แล้ว +332

    රන්දික අයියා.. ඔයා නම් පිස්සුවක්.... නිලූ අක්කි ඔයා හරිම ශෝක්.... ආදරෙයි දෙන්නටම.... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan8071 3 ปีที่แล้ว +716

    ලහිරුනීගෙ voice පට්ට කියන වුන් like කරන් යන්න

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 3 ปีที่แล้ว

      Eyage ugura ekai mokad matath thibba habai aduma wayasr beheth kara

    • @wildergibson460
      @wildergibson460 3 ปีที่แล้ว

      I know I am kinda off topic but does anybody know a good site to stream new movies online?

    • @brunocase7041
      @brunocase7041 3 ปีที่แล้ว

      @Wilder Gibson flixportal :D

    • @wildergibson460
      @wildergibson460 3 ปีที่แล้ว

      @Bruno Case Thanks, I signed up and it seems like they got a lot of movies there :) I really appreciate it !

    • @brunocase7041
      @brunocase7041 3 ปีที่แล้ว

      @Wilder Gibson Glad I could help xD

  • @kalanimaheshika4740
    @kalanimaheshika4740 3 ปีที่แล้ว +548

    රන්දික කවදා හරි ජනප්‍රියම නලුවා,දක්ශම නලුවා කියන සම්මාන දෙකම ගන්නවා..මොකද එයා ඒක ලබන්න සුදුසුයි...උගත් කෙනෙක්..ඉගෙනගත්තු කෙනෙක් එයා...

    • @Anushambi
      @Anushambi 3 ปีที่แล้ว +3

      Ekak kara kiyala janappriya naluwa wenada bn

    • @kanchanaekanayake7030
      @kanchanaekanayake7030 3 ปีที่แล้ว +3

      @@Anushambi eyge thwa nirmana tynwa .... gdk ... tkk hyl blnnkoo..😌😌😍😍😍👍

    • @sadaru4748
      @sadaru4748 3 ปีที่แล้ว +2

      එකගයි🙂

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 ปีที่แล้ว

      මටත් එහෙම හිතෙනවා..

  • @shamalijeewani4017
    @shamalijeewani4017 3 ปีที่แล้ว +125

    ❤රන්දික අයියා හරිම attractive.
    ❤ලහිරුනි අක්කිත් beautiful.
    💕💕ආදරෙයි දෙන්නටම ගොඩාක්!💕💕

  • @dilmidilmidias8286
    @dilmidilmidias8286 3 ปีที่แล้ว +218

    අනේ ආදී... 😍 ගොඩක් ආදරෙයි ඒ රගපෑමට... ඇත්තටම හොද චරිත ඉස්සරහටත් කරන්න ලැබේවා කියලා විශ් කරනවා..... ආදරෙයි දෙන්නටම.... ❣️❣️❣️❣️😘😘😘😘

  • @chamodidilshara6877
    @chamodidilshara6877 3 ปีที่แล้ว +362

    Notification දැක්ක ගමන් ආවා.. රන්දික අයියා කියන්නේ පිස්සුවක් 😍. ඒ තරම් addict වෙලා ඉන්නේ.. රන්දික අයියා කවදහරි රටම හොල්ලන නළුවෙක් වෙයි කියලා හිතන මම වගේ අය ඉන්නවද😍✋.. මම තමුසෙට ආදරෙයි මෝඩයෝ 😌❤️😘

    • @tharudishaa3598
      @tharudishaa3598 3 ปีที่แล้ว +3

      👍👍👍👍❤️❤️❤️

    • @minukadassanayake6194
      @minukadassanayake6194 3 ปีที่แล้ว +9

      රට්ටු හිනස්සන්න එපා ගෑනියේ

    • @gomezroyz4081
      @gomezroyz4081 3 ปีที่แล้ว +1

      මොකියක්ද බන් මේ ඇස් පේන්නෙ නැද්ද උබගේ මුන නලුවොද බන් එලුවොනෙ තූ විතරක් හරි හමන් නලුවෙක් දැකලා නෑ 🤮🤢

    • @lisindukawshan
      @lisindukawshan 3 ปีที่แล้ว +1

      @@minukadassanayake6194 annekai

    • @adithyabandara9751
      @adithyabandara9751 3 ปีที่แล้ว +3

      මම නෙවෙයි. අපි තමුසෙට ආදරෙයි මෝඩයෝ වෙන්න ඕනේ. 😍😍❤️

  • @nethminarthana67
    @nethminarthana67 3 ปีที่แล้ว +34

    අද December 27... ඔය දෙන්නා නැතිව අද ඉදන් කොහොම පාළුවක් දැනෙයිද!!! ආසයි හැම නිර්මාණයකම පොදු වගේ ම ඔය දෙන්නා ඉන්නවට... ඔය දෙන්නටම හොඳම නිර්මාණ ලැබේවා!!! හැමදාටම සතුට, දියුණුව රන්දික අයියටත්, ළහිරුනී අක්කාටත් නොඅඩුව ලැබෙන්න ඕන... රන්දික අයියට පිං පොඩි දවස් ටිකකට හරි weekend එක මට ලස්සන කරලා දුන්නට... ජීවිතේ මොන වයසකට හරි ගිහින් අද පොදු ගැන මතක් කලොත් එදාටත් අද වගේම සතුටක් දැනෙයි... එදා මෙදා තුර හිතට වැදුණු එකම ,නියම ජීවිත විවරණය :පොදු- රන්දික...

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 3 ปีที่แล้ว +126

    අම්මෝ රන්දික ලහිරුනි දෙන්නාටම පැලෙන්න ආදරෙයි ලස්සන කපල් එක බුදු සරනයි දෙන්නාටම❤️❤️❤️👍👍👍👍🌹🌹🌹

  • @ahasni3192
    @ahasni3192 3 ปีที่แล้ว +294

    මෝඩියේ ,මෝඩයෝ..🙄මං තමුසෙලා දෙන්නටම ගොඩක් ආදරෙයි 😁😁😍🙊🌸😌

  • @ishuonline8295
    @ishuonline8295 3 ปีที่แล้ว +29

    රන්දික අයියා එයාගේ ඇත්ත ජීවිතේ එයාගේ තිබුන ආදරේට තවම ආදරෙයි පවු පසුතැවෙනවා කියලත් කිව්වා ඔහොම කොල්ලෝ අඩුයි මේ වගේ කොල්ලෙක් නැති වෙන එක ඒ කෙල්ලගෙ ත් නොලැබීම දෙන්නා එකතු වුනා නම් අද කොච්චර සතුටින් ඉදි ද ඒත් අදට ත් ඒ කෙල්ලත් එක්ක තරහක් නෑ කතා කරනවා ❤️ ඔයාට වරදින්නේ නෑ අයියේ ඊට වඩා ලස්සන ආදරයක් වගේම ලංකාවේ ජනප්‍රියම දක්ෂම නලුවා වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා ❤️

  • @vihangikavindya7387
    @vihangikavindya7387 3 ปีที่แล้ว +41

    අනේ ආදි😍🖤මාරම විදිහට addict වුනා "පොදු" කතාවට🔥Love u so much Derana & PODU crew❤️

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +31

    රන්දික කියන්නේ මාර නිහතමානී චරිතයක් ,,පට්ටම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ 😍😍😍😍😍😍😍😍😍😍😍....,,,නිලූ ක්ෂේත්‍රයට අලුත් උනත් ලස්සනට වැඩේ කරනවා 💟💟💟💟💟💟💟💟💟

  • @Miracleshappen2222
    @Miracleshappen2222 3 ปีที่แล้ว +63

    "අපේ ඇතුලෙ තියෙන අමාරුකම් තමා අපි රංගන ජීවිතෙන් පිට කරන්නේ"💯🔥

  • @shehanikavindya4315
    @shehanikavindya4315 3 ปีที่แล้ว +643

    රන්දික අයියට කැමති අය කෝ බලන්න😊😊😊

  • @shashinisewmini8645
    @shashinisewmini8645 3 ปีที่แล้ว +213

    ආදි ඔයා හරියටම හරි ... අපිට කරන්න බැරි ගොඩක් දේවල් ඔයාලගෙ ආදරේතුලින් විඳිනවා...

  • @shashinisewmini8645
    @shashinisewmini8645 3 ปีที่แล้ว +185

    රන්දික හරිම නිහතමානී ....❤️

  • @nethmidewmini4627
    @nethmidewmini4627 3 ปีที่แล้ว +92

    රන්දික අයියා ඔයා නම් සුපිරි ලහිරුනි අක්කෙ ඔයත් සුපිරි දෙන්නටම ගොඩක් ආදරෙයි 😘😘

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 3 ปีที่แล้ว +55

    රන්දික අයියේ .....සුබ පැතුම් ....ඉස්සරහට සුපිරිම අනාගතයක් තියෙන නලුවෙක් ඔයා....ඔය තියෙන නිහතමානී කමත් ඉස්සරහට තියාගෙන දිගු ගමනක් යන්න....ආදරෙයි ගොඩාක් ....ඔයාට 😍

  • @MotivationGuider
    @MotivationGuider 3 ปีที่แล้ว +65

    අපිට ශාරුක් - කාජල් වගේ අදටත් මතක හිටින කපල් එකක් ඕන..
    මං හිතන විදියට වර්තමානයේ කතාබහට ලක්වුණු ඒ වගේ දෙන්නෙක් තමයි ඔයාල දෙන්නා ❤️❤️

  • @erandi29
    @erandi29 3 ปีที่แล้ว +22

    දෙන්නගෙම acting මරු. ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම. ඇත්තටම හිතුනා ආදි වගේ අයියා කෙනෙක් හිටියනම් boyfriend කෙනෙක් හිටියනම් කියලා. ඔය දෙන්නම හරිම ලස්සනයි නිහතමානීයි මම ආසයි ලහිරුනි අක්කිත් එකක් කතා කරන්න. Good luck දෙන්නටම

  • @CharuLakshi
    @CharuLakshi 3 ปีที่แล้ว +48

    ඔය දෙන්නා නම් මාර පිස්සුවකට අපිව පැටලුවේ.... ❣️❣️❣️❣️❣️❣️ නේද

  • @AshuNanayakkara8003
    @AshuNanayakkara8003 3 ปีที่แล้ว +21

    ආදි ගොඩක් පන්ඩිතයි 😒 ඒත් ඒ පන්ඩිතකම මාර හුරතල් අනේ... 🙈❤ ආදිගේ වීඩියෝ විතරයි මගේ ෆෝන් එකේ තියෙන්නේ ❤🙈 නිලු අක්කී ගොඩක් ආදරෙයි ඔයටත් 😘😘😘😘

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +24

    පුතා රන්දික ඔයාගේ පර්මාර්ථය ගොඩාක් ලස්සනයි.ඔබ අති දක්සයෙක් ඔයාට වාසනාවන්ත ගමනක් යන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤🙏🙏

  • @hashi123
    @hashi123 3 ปีที่แล้ว +1093

    රන්දික ෆට්ට කියන අය කෝ 👈💪

    • @dhananjayaherath2221
      @dhananjayaherath2221 3 ปีที่แล้ว +12

      සිරාවටම ඌ පට්ට ඈ කතාව හිතන විදිහ ඒම පට්ටම ආසයි ඒවට 😍❤

    • @imalmadusanka6960
      @imalmadusanka6960 3 ปีที่แล้ว +4

      Maru maru fatta ..😍😍😍❤️❤️❤️

    • @Shinin-w8f
      @Shinin-w8f 3 ปีที่แล้ว +3

      Maru randhika ayya

    • @sadeetv4652
      @sadeetv4652 3 ปีที่แล้ว +2

      ආදරෙයි

    • @Douma-w6h
      @Douma-w6h 5 หลายเดือนก่อน

      ❤❤❤❤😍😍😍😍❤️❤️❤️❤️

  • @dinuudayangani1882
    @dinuudayangani1882 3 ปีที่แล้ว +40

    අනේ මම ගොඩක් ආසයි ඔයාලා දෙන්නටම ,මටත් මේ වගේ ආදරයක් තිබ්බා නම් කියලා හිතෙනවා ,i love you both 💐💐💐💐💑

  • @ruchiragunawardana7652
    @ruchiragunawardana7652 3 ปีที่แล้ว +224

    උගත් මිනිහගෙ දැක්ම වෙනස්..
    ❤️🙏

    • @sasaa.1225
      @sasaa.1225 3 ปีที่แล้ว +5

      ඔව් ඒක ඇත්ත

    • @kenji3553
      @kenji3553 3 ปีที่แล้ว +5

      👍👍👍👍

    • @vihangikavindya7387
      @vihangikavindya7387 3 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම...පට්ට attitude එකක් රන්දිකට තියෙන්නෙ🖤🔥ඒකයි සාර්ථකත්වයේ රහස❤️

    • @asanka4157
      @asanka4157 3 ปีที่แล้ว +4

      Eyagem katawak. superb. Ahn ind ind asi.

    • @nilankadinesh4992
      @nilankadinesh4992 3 ปีที่แล้ว +3

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @lekasadeepani1239
    @lekasadeepani1239 3 ปีที่แล้ว +24

    ලහිරුනීගේ කටහඩ නම් ලස්සනයි ❤🌹

  • @ish122-y6q
    @ish122-y6q 3 ปีที่แล้ว +114

    මං තමුසෙට ආදරෙයි රන්දික 😘❤

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +35

    අපි තමුසෙට ආදරෙයි මෝඩයෝ ( රන්දික ) 🥇😍

  • @nipunimadhushika2151
    @nipunimadhushika2151 3 ปีที่แล้ว +7

    රන්දික අයියා ඉන්න හැම video එකක්ම හොය හොය ගිහින් බලන්නේ ශෝයි අනේ ඔයා ආදරේ හිතෙනවා රන්දික අයියේ ඔයා හරි cute හලෝ ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

  • @danukidisadi9435
    @danukidisadi9435 3 ปีที่แล้ว +217

    අනුහස් මොකෙද්ද බන් රන්දික එක්ක බලද්දි.මට තියෙන පුදුමේ මේ වගේ කට්ටිය ඉද්දි අනුහස් කියන එකා හොදම නලුව උනේ කෝමද කියල.රන්දික අයියට ආදරේ කට්ටිය කෝ ♥️

    • @sethminikeshala7021
      @sethminikeshala7021 ปีที่แล้ว +5

      මෙහමනෙ බන් උබලා කැමති අනුව නෙ උබලා තොරන්නෙ එ උනාට සමීක්ෂණ කරන්නෙ රංගානය පැත්තේන්

    • @tharushikapallege8948
      @tharushikapallege8948 7 หลายเดือนก่อน

      ​@@sethminikeshala7021😂 anuhasge actin eeya yako.blpn randika eekata.randhika > anuhas.

    • @piyarathnapriyadarshani7318
      @piyarathnapriyadarshani7318 7 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව

    • @LankaMeri-hc6ns
      @LankaMeri-hc6ns 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @PushpaWimalaweera
      @PushpaWimalaweera 5 หลายเดือนก่อน

      11 18:53 ​@@sethminikeshala7021😮😅😊😊

  • @vishmafernandez
    @vishmafernandez 3 ปีที่แล้ว +20

    රන්දික කියපු කතාවට 100ට 1000ක් එකඟයි ❤️ සාමාන්‍ය මිනිස්සු විදියට අපිට කරන්න බැරි නමුත් අපි කරන්න විදින්න ආසදේ තමයි අපි screen එකක තව කෙනෙක් කරනවා විදිනවා දැකලා සතුටුවෙන්නේ❤️ රන්දික හරි ලස්සන දැක්මක් තියෙන Actor කෙනෙක් විදියට මම දකිනවා.. Good Job brother keep it up!!!❤️I really love the chemistry between Adhi & Nilu on screen❤️ Lahiruni well done!!! I wish you to deserve more beautiful & successful creations ahead ❤️

  • @Lifestylesoul1
    @Lifestylesoul1 3 ปีที่แล้ว +21

    හරිම නිහතමානි දෙදෙනාම❣️ රන්දික අයියා මාරම දක්ශයි. කතා කරන වචන වලින් ඒක හොදටම තේරෙනවා. මෙ වගෙ කලාව ගැන හරියට දන්න උගත් තාරැ්‍යයක් ඉන්න එක ගැන හරිම සතුටුයි. Your all afford success podu crue.💕

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 ปีที่แล้ว +47

    Notification එක එනකන් බලන් ඉදියෙ 😍
    Randika Ayya & Lahiruni Akki ❤️

  • @nalikamadubashini8519
    @nalikamadubashini8519 3 ปีที่แล้ว +37

    ලැබුනත් නැතත් කෙල්ලෙක් හොයන ආදරේ ඒ

  • @darshikaerandi1082
    @darshikaerandi1082 3 ปีที่แล้ว +8

    රන්දික අයියා ලහිරුනි අක්කා රගපානව ලස්සනට .😊 එයාලා ශොයි අනෙ මං හරි ආසාවෙන් බලන කතාවක් පොදු කියන්නෙ♥️♥️♥️😘😘😘 ආදරෙයි හැමොන්ටම😍😊

  • @adithyabandara9751
    @adithyabandara9751 3 ปีที่แล้ว +132

    රන්දික කියන්නේ පිස්සුවක්. ඒ කතාවෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. ලංකාවේ එහෙම කලාකරුවෝ අඩුයි. අනාගතයේ හොඳ පැවැත්මක් තියෙන ගොඩක් නිහතමානි කලාකරුවෙක්. කතා කරන හැම වචනයකම ලොකු තේරුමක් තියන් කතා කරන්නේ.
    හදවතින්ම සුබ පතනවා.. ❤️❤️

  • @dewmichamathka3867
    @dewmichamathka3867 3 ปีที่แล้ว +17

    අයියගෙයි නංගිගෙයි කතාවට ආස මම විතරද 😍🌸🍃❤

  • @asmrmadu6452
    @asmrmadu6452 3 ปีที่แล้ว +80

    මැනික ආදරෙයි ආදි

  • @Miracleshappen2222
    @Miracleshappen2222 3 ปีที่แล้ว +22

    ඒ ආදරේ ගැන එයා ඕනෙ තැනක කියනවා බය නැතුව...ඒ වචන ටික කියද්දි තිබ්බ වේදනාව තේරුනා කියපු විදිහෙන්

  • @sachithdilshan3202
    @sachithdilshan3202 3 ปีที่แล้ว +893

    අනුහස්ට වැඩිය හොදයි කියන අය......👇👇👇👇

    • @samiya99
      @samiya99 3 ปีที่แล้ว +7

      U singer kenek 🤣

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +16

      අනුහස් මොකෙක්ද

    • @sadeetv4652
      @sadeetv4652 3 ปีที่แล้ว

      😁😁😁😁👍

    • @namalanuradha3496
      @namalanuradha3496 3 ปีที่แล้ว +3

      @@yashshriya5187 attama

    • @yashshriya5187
      @yashshriya5187 3 ปีที่แล้ว +11

      @@namalanuradha3496 අනුහස්ට පුලුවන් මල් ගස් වටේ කැරකි කැරකි ඉන්න විතරයි 😅😅😅

  • @navodyanethsara255
    @navodyanethsara255 3 ปีที่แล้ว +8

    දෙරණෙන් එතෙක් මෙතෙක් කරපු සුපිරිම වැඩේ😘

  • @nadeeshasewwandi1111
    @nadeeshasewwandi1111 3 ปีที่แล้ว +28

    සුභ පතනවා අක්කේ , අයියේ ඔයාලා දෙන්නටම😍දෙන්නගෙම අනාගතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😍❤️🤩

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 3 ปีที่แล้ว +4

    ආදි නිලූ හොඳටම රඟපානවා.හරිම ආසයි පොදු බලන්න. හරිම ලස්සනයි

  • @dinithinimasha7777
    @dinithinimasha7777 3 ปีที่แล้ว +9

    අම්මෝ රන්දික අයියා ඔයා තනිකරම පිස්සුවක්..... පොදු කියන්නෙම පිස්සුවක් ...ඔයාලට සුබ පතනවා හදවතින්ම 😍😍😍😍😍love u so much.... derana thank you.......😍😍

  • @shaleeshaperera9445
    @shaleeshaperera9445 3 ปีที่แล้ว +25

    Randika's point of view and his thoughts are really amazing..😍😍 He Expresses his thoughts very well.❤❤

  • @JeonJungkookFP
    @JeonJungkookFP 3 ปีที่แล้ว +101

    ආසම කපල් එක❤❤

  • @sandusandu6450
    @sandusandu6450 3 ปีที่แล้ว +93

    ආදී ඔයානම් පිස්සුවක් 😍😍😍😍😍

    • @vihangikavindya7387
      @vihangikavindya7387 3 ปีที่แล้ว

      තනිකරම පිස්සුවක්😍🖤🔥

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 3 ปีที่แล้ว +67

    පොදු බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය කෝ👇👍

  • @methusari7657
    @methusari7657 3 ปีที่แล้ว +56

    කෝ බලන්න මේ දෙන්නට ආදරේ අය ❤️❤️

  • @senurithathsarani8789
    @senurithathsarani8789 3 ปีที่แล้ว +12

    Randika gunathilaka patta naluwek..harima lassanata katha karanawa.niyametama act karanawa.lahiruni Akka godak lassanai..oyala denna superb..

  • @nadeeshanishanu2762
    @nadeeshanishanu2762 3 ปีที่แล้ว +55

    ආදී නිලූ ආදරෙයි ..❤️

  • @rathnasirimunasinghe9403
    @rathnasirimunasinghe9403 3 ปีที่แล้ว +5

    අනේ ඔයාලා දෙන්නා බදින්නකො. Please 😢 oyadanna galapanawa ගොඩක්. ස්තූතියි ❤

  • @shehaniapsara5974
    @shehaniapsara5974 3 ปีที่แล้ว +16

    රන්දික අයියා 😭😭 much love 😍

  • @rsl7255
    @rsl7255 3 ปีที่แล้ว +53

    බොරු කතා හදන්න එපා. ඒ දෙන්නා සැබෑ ජීවිතේ හොඳ යාලුවෝ 😍

  • @dewminikavindya6240
    @dewminikavindya6240 3 ปีที่แล้ว +26

    However You two are the most beautiful lovers I have ever seen...♥️🤵👰 Love you so much Randika Aiya and Lahiruni Akkii..♥️😘♥️

  • @chamodanisiyabalapitiya7660
    @chamodanisiyabalapitiya7660 3 ปีที่แล้ว +5

    Adi oynm super oyge උගත්කම oyge oya kathaven hodatama threnv evagema oya denna dn hoda couple ekk vela ivrai adarei හැමදාම ❤️❤️❤️

  • @lashanmadusanka1432
    @lashanmadusanka1432 3 ปีที่แล้ว +99

    💚Randika❤️💚Lahiruni❤️

  • @amilaushan675
    @amilaushan675 3 ปีที่แล้ว +8

    කතාව ගැන නම් පොදු අදහස රංදිකායා සිරාම ටොක් එකක් දුන්නා

  • @sujithpriyantha9146
    @sujithpriyantha9146 3 ปีที่แล้ว +8

    අපෙ අප්පෝ මේකගෙ පන්ඩිතකම ආදරෙයි කොල්ලො රශ්මි කෙල්ලෙ ඔයාටත්,,,...

  • @uvindusahan947
    @uvindusahan947 3 ปีที่แล้ว +67

    මේවා දැක දැක ඉන්න ලහිරුනීගෙ ඇත්ත මනුස්සයා, මනුස්සයෙක් නම් වෙන්න බෑ... 😂😂😂😂💔

  • @sparkle9351
    @sparkle9351 3 ปีที่แล้ว +31

    Dennma nihatmani...both have a bright future in this field❤️❤️

  • @mahadevamahadeva7324
    @mahadevamahadeva7324 3 ปีที่แล้ว +64

    Me vidio eka enakal balan hitiye mn vitharada🙂

  • @ireshasandamali8381
    @ireshasandamali8381 3 ปีที่แล้ว +11

    Mn asama couple eka oyala denna.. haima sweet..... randika aiye oya nam aththatama pissuwak wela... nilu oyath pattama lucky... oya dennata lassana anagathayak thiyanawa..... good luck

  • @gim5437
    @gim5437 3 ปีที่แล้ว +4

    A decent person I ever saw. Your lovely expressions, decent thinking cause to love you very much.❤😘😘😘😘❤ සුදු පුතා, මං තමුසෙට ආදරෙයි මෝඩයෝ..❤️❤️

  • @prabathsanjaya6997
    @prabathsanjaya6997 3 ปีที่แล้ว +53

    පොදු මේකනම් මාර ආතල් නාට්‍යයක්.

  • @dinushipriyangika7465
    @dinushipriyangika7465 3 ปีที่แล้ว +8

    Randika aiya & lahiruni akki oyala dennatama man godak adarei.❤️❤️ oyala denna godak hoda නිහතමානී dennek .oyalata labila thiyena charithawalata oyala උපරිම සාධාරණයක් karala tiyenawa.e gana සතුටුයි ane. e tharam oyala dennage acting සුපර් 👍👍 dennatama man hadawatinma suba pathanawa.❤️❤

  • @sadunifdo122
    @sadunifdo122 3 ปีที่แล้ว +5

    මෝඩ ගෑනි 😁 මං කිව්ව නේද මෝඩයි කියලා 😁 සෙල්ලම් නැහැ . අම්මෝ.........😁 බන් ඔහොම අතල් දෙන්නේ . ආදරෙයි දේන්නාටම. ගොඩාක් අසාවේන් බැලුවේ . God bless you ❤️

  • @amandajayasumana4538
    @amandajayasumana4538 3 ปีที่แล้ว +50

    I really love their chemistry!!! The main reason to watch Podu is these two and really sad as this is going to end this week. I really hope there will be a part 2 for this because this is that much good. Love you both so much!!!

  • @sandalipraneetha4784
    @sandalipraneetha4784 3 ปีที่แล้ว +28

    Thank you sooooo much FM DERANA❤️
    CUTE CUPLE 🔥
    Congratulations To Both 😘

  • @anjalikavirajini3410
    @anjalikavirajini3410 3 ปีที่แล้ว +42

    රන්දික අයියා නම් පිස්සුවක් ❤️

  • @ayeshashani6140
    @ayeshashani6140 3 ปีที่แล้ว +17

    Nilu akkige katahadata marama asai adee aiyata man marama asai

  • @ranginipunsala3636
    @ranginipunsala3636 3 ปีที่แล้ว +17

    ඒ දෙන්නා ගැලපෙනවා❤️

  • @sheharaema9100
    @sheharaema9100 3 ปีที่แล้ว +8

    Hi රන්දික ayya oya pattama vidiyata ragapanawa harima lassanai aththatama mn nm maharama kamathi oyata love 💕💕💕💕😍

  • @lasanthikaekanayaka8785
    @lasanthikaekanayaka8785 3 ปีที่แล้ว +66

    ආදරෙයි ගොඩක් දෙන්නටම 😘😘😘

  • @singwithme6271
    @singwithme6271 3 ปีที่แล้ว +5

    Randika adarei godaaaak. Aththatama lassana kathawak. Meka aththatama film ekakatath wada hodai. Deranata thank you. Lahiruni akkita adarei. Oya lassanai. Randikagei lahiruni Akkigei jeewithe sarthaka wewa. Adarei. .....

  • @nda1603
    @nda1603 2 ปีที่แล้ว +4

    ආදි & නිලූ ,පොදූ කියන්නේ මාරම මාර පිස්සුවක්

  • @manelrohini8150
    @manelrohini8150 3 ปีที่แล้ว +9

    ඔය දෙන්ටම සුබ පතනවා.ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා.තේරුවන්සරනයි

  • @madusithalakshan7579
    @madusithalakshan7579 2 ปีที่แล้ว +4

    Randekai ,lahiruni nam supiri e dennam janriy naluwo dennek aththatama ❤️

  • @pubuduchamara6559
    @pubuduchamara6559 3 ปีที่แล้ว +24

    ඔයා කියනවා හරි එක ෆිල්ම් එකක් වගේ

  • @kavindyadissanayake1001
    @kavindyadissanayake1001 3 ปีที่แล้ว +9

    Randika ayyi lahiruni akki aththatm merry krnw nm gdk kemathi 💘

  • @Speed-ci7qd
    @Speed-ci7qd 3 ปีที่แล้ว +7

    අපි උබලා දෙන්නටම ආදරෙයි මෝඩයිනේ...........🥰🥰🥰🥰

  • @pyehara443
    @pyehara443 3 ปีที่แล้ว +18

    Randika malli oya Godak watina adahas tikak dunne anek kalakaruwantath loku adarshayak oya..........lihiruni nangi harima Simple oya.... Wena niliyo wage makeup ulagena na.... Gon posh katha na....... Aadhi..... Nilu...... ❤️❤️❤️❤️

  • @දඩයා
    @දඩයා 2 ปีที่แล้ว +4

    සිරාවටම චිත්‍රපටියක් වගේමයි මේ නාට්‍යය..දෙන්නම නියමෙටම කරලා තියෙනවා.

  • @madurangarangika9949
    @madurangarangika9949 2 ปีที่แล้ว +3

    ලහිරුනි so beautiful voic 🙃❤️

  • @dhananjanikarunarathna8098
    @dhananjanikarunarathna8098 3 ปีที่แล้ว +69

    මං තමුසෙට ආදරෙයි මොඩයෝ...💖💖💖💖

    • @MD-wh7ns
      @MD-wh7ns 3 ปีที่แล้ว +1

      Eta deka puka wate kerakenna denne keriya denanganin 😂😘

  • @rangiprabha8397
    @rangiprabha8397 3 ปีที่แล้ว +5

    රන්දික අය්යයි ලහිරුනී අක්කි niyamaiiiiii......

  • @neshmiyemaya1062
    @neshmiyemaya1062 3 ปีที่แล้ว +14

    Both of them are my favourite..❤❤
    Wish you the best both...❤❤
    Thank you so much fm derana🙃🙃

  • @anomawiuemanne8131
    @anomawiuemanne8131 3 ปีที่แล้ว +14

    Randhika has a great knowledge and when he is talking he share's a great knowledge.
    Lahiruni also has a great knowledge.

  • @kalindutheekshana1930
    @kalindutheekshana1930 3 ปีที่แล้ว +123

    බලන්න කලින් like කරපු set එක koo

  • @dinushipriyangika7465
    @dinushipriyangika7465 3 ปีที่แล้ว +9

    දෙරණ niyamai. wada satahanath සුපර් 👍👍

  • @nimeshajayasooriya5439
    @nimeshajayasooriya5439 3 ปีที่แล้ว +12

    Me danna harima normal 😊😊 nihathmaniii kapal ekk...adreiii denntama🥰🥰 ...Adiii❤ Niluu...

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 ปีที่แล้ว +29

    Randika Ayya superb ❤