Champion Stars Unlimited | 22nd January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +158

    රන්දික මල්ලි ඔය නිහතමානීකම හැමදාම තියාගෙ ඉන්න❤️👌, පේශ නැති අඩුව පුරවන්න බෑ අද චන්දන අයිය ආව දවසෙ පේශ ඉන්නම ඕන අනිවාර්යයෙන් මෙලෝ රහක් නෑ බං

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 2 ปีที่แล้ว +141

    පේෂල නැත්නම් ඕක නොකර ඉඳපල්ලා... කිසිම වැඩක් නෑ.... විනාඩී 5යි බැලුවේ එපා උනා..

  • @lakshithadilshan7235
    @lakshithadilshan7235 2 ปีที่แล้ว +446

    පෙශල නැතුව ගතියක් නෑ... ආතල් නෑ... පෙශලත් හිටියනම් පට්ට...පලාගේ ලයිලා සුපිරි.... ❤️❤️

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +74

    මම දෙරණ බලන්න පටන්ගත්තෙ පේෂල යි. සුටිං මටිං නිසා.ආ2016යි.දැන් අවුරැදු 20යි.

  • @samaonline8592
    @samaonline8592 2 ปีที่แล้ว +141

    පේශල අයියා නැතුව අවුල් වගේ.ලස්සනයි❤️

  • @nishadiruwangika4830
    @nishadiruwangika4830 2 ปีที่แล้ว +11

    රන්දික අයියේ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් සුබ පතනවා ඔයාගේ ජිවිතේ ලස්සන ගමනක් යන්න ලැබේවා කියලා.ඔයා වගේ පුතෙක් හදපු වදපු ඒ පින්වන්ත අම්මවයි තාත්තවයි දෙරණට ගෙන්නනවනම් ඒ අම්මයි තාත්තයි බලන්න ආසයි.දිර්ගායු වේවා!තෙරැවන් සරණයි !

  • @anjanashehan8009
    @anjanashehan8009 2 ปีที่แล้ว +252

    කොච්චර දැගලුවත් වැඩක් නෑ.. 😃 හිනා යන්නෙත් නෑ..මෙලෝම වැඩක් නෑ.. බැලුවෙත් ඔච්චරමයී.. පේශල නැතිව ඉතින් මොන champion stars ද .😪😞😡

  • @thejanabhimanrathnayake2594
    @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +164

    පේෂල නැතුව පට්ට boring. පොදු එකට වෙනම program එකක් කරන්න තිබ්බා දෙරණට. ඒ කොහොම වුනත් Michelleගේ හිනාව හරිම ලස්සනයි ❤️❤️❤️

  • @නිහාල්විතානගේ
    @නිහාල්විතානගේ 2 ปีที่แล้ว +34

    රන්දික අයියේ... ඔයා තමා මම මෙතෙක් ආසම නලුවා❤️‍🩹

    • @Kumari992
      @Kumari992 10 หลายเดือนก่อน

      එහෙම වෙන්න බෑ..එයා මගේ..😆😆😜😜😤😤😡😡

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 2 ปีที่แล้ว +40

    අනේ ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි .
    පේශල නැතිව හරි ම කණගාටු යි.බලන්න පොඩ්ඩක් වත් ආස හිතුනෙ නෑ

  • @HarsH-mn2wk
    @HarsH-mn2wk 2 ปีที่แล้ว +218

    මදැයි සති දෙකක් බලන් හිටියා හොදට හිනා වෙන්න කියලා 😑 ගිය සතියේ තිබ්බේ නෑ 😒 මේ සතියේ පේශල නෑ 😣💔

  • @swagyebuwa7802
    @swagyebuwa7802 2 ปีที่แล้ว +58

    පොදු 2 නෙවෙයි රන්දික නෙවෙයි ශාරුක් කාන් ගෙනාවත් වැඩක් නෑ පේශල නැතුව

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +46

    පේශල අයියා නැතුව මේක එපා කියන අය එන්න... සචිනි මාදව අයියා හොද උනත් පේශල අයියා නැතුව මේක වැඩක් නැහැ.😤😤

  • @khantirenu2068
    @khantirenu2068 2 ปีที่แล้ว +67

    අපෝ වෙනදට නම් හරිම ආසාවෙන් බලන්නෙ අද නම් මෙලෝ රහක්,නැහැ පේශල,නැති ව❤️❤️❤️❤️

  • @w.ssumedha8953
    @w.ssumedha8953 2 ปีที่แล้ว +43

    සුභා ඇන්ටි කෝ පේෂල අංකල් .....🤣❤️‍🔥

  • @sitharasithara2648
    @sitharasithara2648 2 ปีที่แล้ว +101

    පේශල නැහැනෙ 😥😥😥😥😥 පේශල හිටියානම් ප්‍රශ්න අමතක කරලා හිනාවෙන්න තිබුනා

  • @dptfeed6882
    @dptfeed6882 2 ปีที่แล้ว +22

    පේශල නැත්තම් program එකේ,අපි ඕක බලන last day🤟

  • @isharakarunasena6972
    @isharakarunasena6972 2 ปีที่แล้ว +45

    ශය්යෝ ශය්යෝ දෙරන බලන්නෙත් champion star විතරයි ඒ පේෂල හිංදා😏😏😏

  • @supungamage5777
    @supungamage5777 2 ปีที่แล้ว +60

    හොඳ සංවාදයක් 😊 පේෂල නෑ කියන්නෙ චැම්පියන් ස්ටාර්ස් නෙවෙයි 😨😨

  • @chathuradananjaya5319
    @chathuradananjaya5319 2 ปีที่แล้ว +60

    soo sorry ඔයාලත් ෆේල් අද පේශල නැතුව අද හිටියනම් ආතල් ගොඩා......යි.😁🤟 විනාඩි 5මයි බැලුවෙ බැලුවෙ🤷‍♂️

    • @manjushaa2451
      @manjushaa2451 2 ปีที่แล้ว

      මටත් බෑ බලන්න හොඳ වෙලාවට comments බැලුවා

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 2 ปีที่แล้ว +41

    පේෂල නැතිව champion star කරලා... පොදු 2 promote කරන්න හිතුවා මදි...
    ප්‍රේක්ෂකයන්ගේ උවමනාව නොසලකා හැරලා වැඩ කරන්න ගිහිල්ලා, දෙරණ ඉහල කලමනාකරනය කෙලවගන්න හදන්නේ... ඕක පොදූ 2 promote කිරිමක් නෙවෙයි demote කිරිමක්...

  • @kelumsampath5332
    @kelumsampath5332 2 ปีที่แล้ว +33

    විනාඩි 5යි බැලුවේ එපාවුනා පෙශල නැත්තන් champion star අවසාන සති කිපය මෙ යන්නෙ 🙏 🙏

  • @chamodkalupahana9576
    @chamodkalupahana9576 2 ปีที่แล้ว +50

    පේෂල නැතුව මේ වැඩසටහන බලන්න හිතෙන්නෙ නෑ. ඉලග සතියෙ වත් පේෂල ගෙන්නන් නෝ 😂😂😣😣

  • @buddhikaweragoda.38
    @buddhikaweragoda.38 2 ปีที่แล้ว +39

    ප්ලේන්ටියකට හොඳ උණු වතුර එකක් ඕන..සීනි ඕන..තේ කොල ඕන..අද තියෙන්නෙ ප්ලේන්ටි කියලා නම ගහපු උණු වතුරට සීනි දිය කරපු කෝප්පයක්..කහට නැතුව කවදාවත් ඕක ප්ලේන්ටියක් වෙන්නෑ..කහට නැත්තන් "කහට නැති නිසා අද කඩේ වසා ඇත" කියලා බෝඩ් එකක් ගහන්න..සීනියි වතුරයි දීලා හැමදාම තේ බොන කස්ටමර්ස් ලා අපහසුතාවයට පත්කරන්න එපා..
    කඩේ මුදලාලි!මේ ඔබේ අවදානය පිණිසයි!🙏

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +7

    හැමෝම කතා කරන්නෙ පේශලගෙ අඩුව ගැන කවුරුත් කියන්නෙ නෑ මාධවයි සචිනී කරපු හැටි ගැන ඒ දෙන්න තමයි හොදටම කරේ 😂💔

  • @sanathpriyanka8078
    @sanathpriyanka8078 2 ปีที่แล้ว +17

    පේශල නැති Champion Star මනමාලයා නැති මගුල් ගෙයක් වගේ 😪💔

  • @irangalakshani
    @irangalakshani 2 ปีที่แล้ว +99

    මලානිකයි අද program එක

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +43

    මොකක්ද බං මේ කරන්නේ පේශල නැතිව නම් බලන්නෙ නෑ අනිවාර්යයෙන් ඊය🤮 මෙලෝ රහක් නෑ ඩෝ අපේ එකා නැතිව 🤬🤬🤬🤬

  • @Universal_universal1_
    @Universal_universal1_ 2 ปีที่แล้ว +50

    පෙෂ් නැත්තං වැඩක් නැහැ.👈

  • @uisiranga8926
    @uisiranga8926 2 ปีที่แล้ว +82

    පේෂල නැතුව ගතියක් නැ. පේෂල නං champion stars තමයි ❤

  • @Chd_dreampicz
    @Chd_dreampicz 2 ปีที่แล้ว +36

    පේශල නැත්තං මේක කරන්න එපා Repeat එකක් දාන්න.තුන් දෙනාම එකට ඉන්න ඕනි නැත්තං වැඩැක් නෑ 😖😒

  • @kushi2
    @kushi2 2 ปีที่แล้ว +43

    අපෝ යව යවා බැලුවේ මෙලෝ රහක් නැහැ දෙරණ ආයෙ බලන්නෑ පේසල නැත්තං 🙄

  • @ashenrajapakse9807
    @ashenrajapakse9807 2 ปีที่แล้ว +23

    පේෂල නැති උන දවසට මේ programme එක නවත්තල දාන්න බලන්නෑ ඕක කවුරුත්

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +2

      පේෂල ගෙ අවුරුද්ද වැඩ සටහන නන් පිස්සුවක්.

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +2

      පේෂල අවුරුද්ද වැඩසටහන වෙනම එකක්.

    • @pradeepapriyadarshani1481
      @pradeepapriyadarshani1481 2 ปีที่แล้ว

      Aniwarenma

  • @dinujaransara4919
    @dinujaransara4919 2 ปีที่แล้ว +13

    අද Derana star unlimited විතරයි champion ගෙදර 😏

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +1

      පේෂල දිගටම නැතිව යි මෙ වැඩසටහන දෙරණ ටෙලිනාට්‍ය පොමට් කරනවා

  • @tp5028
    @tp5028 2 ปีที่แล้ว +65

    අදනම් බලන්නෙ නෑ...😒 සචිනි අක්කටයි,මාධව අයියටයි දෙන්නටමත් කැමතියි...ඒත් පේෂල අයියා නැතුව මේ program එක බලලා වැඩක් නෑ😭😖
    *වෙනදා වගේම views තියේවි...මොකද පේෂල අයියා නෑ කියලා මේක බලනකන් කස්ටිය දන්නෙ නෑනෙ*
    SORRY CHAMPION STAR 🌟

    • @gayanaberathnaaberathna936
      @gayanaberathnaaberathna936 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @Life88.
      @Life88. 2 ปีที่แล้ว +3

      එකෙන්ම මාත් බලන්නෑ ..කමෙට් ටික බැලුවම ඕක බැලුවට වඩා හො දයි හිතුන

  • @chamodkalupahana9576
    @chamodkalupahana9576 2 ปีที่แล้ว +32

    පේෂල නැතුව මේ වැඩසටහන නෙබපු අය මේ කොනට

  • @shashika1158
    @shashika1158 2 ปีที่แล้ว +38

    පේෂලට මොකද උනේ? එයාව නැතුව මේ program 1 කරන්න එපා. කිසි ගතියක් නෑ.

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +19

    අම්මෝ රන්දික.... ලහිරුනිව මන් ආදරෙන් මතක් කරනවා 🥰🥰🥰🥰💖💖💖

  • @cricketlive3352
    @cricketlive3352 2 ปีที่แล้ว +86

    සෙට් එක හොද හෝ නරක..ඒත් පේශල නැතුව නම් වැඩක් නැ 😔💔

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +57

    පේෂලට ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @sicamspace
    @sicamspace 2 ปีที่แล้ว +22

    අවුරුදු ගානක් ලස්සනට කරපු program එක අද එපාම උනා....සචිනි මාධව degaluwata peshalage අඩුව පුරවන්න බැ...ඒක champions stars time එක දැනගන්න ඕනේ...

  • @araanwm3870
    @araanwm3870 2 ปีที่แล้ว +15

    අවුරුදු ගානාක් බැලුවා හැම සතියකම..අද නම් පෙශල නැ කියනකොටම බැලුවේ නැ..

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 2 ปีที่แล้ว +42

    without Peshala its not like champian star.

  • @arunija
    @arunija 2 ปีที่แล้ว +24

    This is so boring without peshala. 😆

  • @tharindudilshan3405
    @tharindudilshan3405 2 ปีที่แล้ว +101

    පේෂල අයියා නැතුව නම් වැඩක් නෑ program එක 😣

  • @kaishanpramodya5846
    @kaishanpramodya5846 2 ปีที่แล้ว +31

    පේෂල මෙහම යාලුවෝ පොලිපිතින් කප ගන්නවා හොදයි.දෙරණ නාලිකාව අද කොතන තැනක ඉන්න වන් පෙෂල ටත් ගෞරවයක් දෙන්න ඕන.පේෂල බල්ලෙ ක් ගාන දලා.

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว

      එහම කතාවක් කිව්වෙ නැ මාධව සචිනි.පුර්නිකත් දැන් දෙරණ නෙවයි.

  • @onali8514
    @onali8514 2 ปีที่แล้ว +40

    පේශල විකාර කියන නිසාද එයාව සම්බන්ධ කර ගත්තේ නැත්තේ ඒත් පේශල ඉද්දි තමා හොද 💖

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +5

      පේෂල නිකන් බල්ලෙක ගනට දලා

    • @viralxyz259
      @viralxyz259 2 ปีที่แล้ว

      U aanduwata banina nisa ain karala

  • @amaliabeysundara3917
    @amaliabeysundara3917 2 ปีที่แล้ว +75

    පේෂල නැතුව තේරුමක් නෑ උබල දෙන්න බොරුවට දැගලුවට වැඩක් නෑ පේෂල නැතුව හිනා යන්නේ නෑ , නොදකින් පට්ට චාටර් අද 😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣

    • @KMusicK96
      @KMusicK96 ปีที่แล้ว

      Sirawata 😢😢

  • @pamududinujaya5728
    @pamududinujaya5728 2 ปีที่แล้ว +45

    කොච්චර දැගලුවත් පේසල නැතුව වැඩක් නෑ 😥

  • @nayanaudaththawa9513
    @nayanaudaththawa9513 2 ปีที่แล้ว +58

    පේශල නැතිව ශාරුක් ගෙනාවත් වැඩක් නෑ ඕයි...පේශල නැතිව නිකන් යට ඇදුම් නැතිව උඩ ඇදුම ඇන්දට වැඩක් නෑ යකෝ ..හුලගට ඔක්කොම එලියේ...ආයේ බලන්නේ පේශල හිටියොත් විතරයි ...දෙරණේ ගොබ්බයන්ට කියන්නේ...🧐🤬

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +3

      එකෙන්ම මොන බම්බුවටද කලේ..එක්කො නොකර ඉන්න තිබ්බා 🤬🤬🤬

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว

      මෙ වැඩසටහන පේෂල දිගටම නැතත් නම වෙනස් කරන්න ඕන 🌟 star විතරයි.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🥵🥵🥵🥵🤯🤯🤯🤠🤠🥶🥶🥶🥶🥶🥶🤪🤪🤪🤪🤪🤪🤪😝😝😝😝😝😝😝😝😝😝😝

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +1

      පේෂල නැතිව ගෙදර මිනිහෙක් නැතිව වුනා වගෙයි බන්.

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +6

    Peshala nathi aduwa nam kiyala wedakna hariyata amawaka karapu dawasak wage ilanga shathiya aniwaryayen enna 😍😍😍😍😍😍

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +47

    පේෂල නැති අඩුව අද තදින්ම දැනුනා .. හරිම කම්මැලියි පේෂල නැතුව .....

  • @janithrathnayaka7731
    @janithrathnayaka7731 2 ปีที่แล้ว +28

    පේෂල නැති හින්ද බැලුවෙ නෑ 🙄

  • @kandyan7660
    @kandyan7660 2 ปีที่แล้ว +101

    අවුරුදු ගානක් ලංකාවෙන් පිට ඉදල Champion Stars බලනවා...පේශලයා නැතිව වැඩේ full අවුල්, මගේ comment එකෙන් සමහර විට දෙරණට වැඩක් නැතිවෙයි ... නමුත් ... ඕකට වෙනම program එකක් කරන්න තිබ්බෙ champions star අස්සෙ රින්ගවන්නෙ නැතිව... පොදු2 ත් එපා කෙරෙව්වා .... පට්ට boring… ගොන් ආතල් match වෙන්න නෑ, පේශ් නැතිව මුන් දෙන්න හොද little stars වලට තමයි.. සිගිති ආතල්

    • @udaminiperera2780
      @udaminiperera2780 2 ปีที่แล้ว +2

      Absolutely correct

    • @funshana3004
      @funshana3004 2 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් ..මට නම් කේන්තිය පාලනය කරගන්න බෑ

    • @amywijerathne2197
      @amywijerathne2197 2 ปีที่แล้ว +3

      ඇත්තක්

    • @manjushaa2451
      @manjushaa2451 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👌👌👌

    • @gayanaberathnaaberathna936
      @gayanaberathnaaberathna936 2 ปีที่แล้ว

      👍👍👍

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 2 ปีที่แล้ว +73

    වැඩක් නෑ අද...පේශල හින්දයි අපි ඔය වැඩසටහන බලන්නෙ..... 💔💔💔

  • @sandyasamanamali6670
    @sandyasamanamali6670 2 ปีที่แล้ว +35

    පේෂල නැතුව මෙලෝ රහක් නෑ. හිනායන්න කුචි කවන්න ඕන. අනේ පේෂල අයියා නැත්නම් වැඩසටහන නොකර ඉන්න. Please 😂😂😂

  • @chamuthsithum216
    @chamuthsithum216 2 ปีที่แล้ว +38

    පේෂල අයියා නැතුව බලල වෙඩක් නැ ,කොච්චර බැලුවත් හිනා යන්නනේ නැ.....😪😒😒😒😒

  • @miyuruhansana8032
    @miyuruhansana8032 2 ปีที่แล้ว +38

    කො යකො පෙසල
    පොර නැත්නම් වැඩක් නෑ 😂😂😂

  • @chalitharangika4572
    @chalitharangika4572 2 ปีที่แล้ว +22

    පේෂල අනිවා සිටිය යූතු වැඩසටහනක්. නැතිව පට්ටම අවුල්

  • @limasasandeepa553
    @limasasandeepa553 2 ปีที่แล้ว +8

    Peshala nathnam wadak naa 🥺🥺🥺

  • @DilushanDelgoda
    @DilushanDelgoda 2 ปีที่แล้ว +22

    පලවෙනි වතාවට ඉවරෙට බලන් නැතුව නැවැත්තුව. පේෂල නැතුව මෙලෝ රහක් නෑ. ගිය පාර එකත් නෑ

  • @cpv5453
    @cpv5453 2 ปีที่แล้ว +28

    Its no go without Peshala, so boring & dull, no matter how reputed artists appear on the show, no value without Peshala

  • @DCTUBE-mx3nb
    @DCTUBE-mx3nb 2 ปีที่แล้ว +21

    ආදි ඉද්දි නිලූත් ඉන්න ඕනී.ඒ දෙන්න ඉන්න තැන හරිම ආදරනීයයි

  • @wasanthiudayangani6012
    @wasanthiudayangani6012 2 ปีที่แล้ว +26

    We will not look without Peshala

  • @lopez5371
    @lopez5371 2 ปีที่แล้ว +39

    පේෂල අයියා නැතුව කිසිම ලකක් නෑ.

  • @songcovers7367
    @songcovers7367 2 ปีที่แล้ว +26

    පේශල නැතුව අනිත් අය දැගලුවට වැඩක් නෑ 😌😌😌

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +12

    කෝ.පේෂ්........අනේ.අවුල්.....ඕමාන් .සිට.මේ.......😭😭😭😭😭😭😪😪😪

    • @sitharasithara2648
      @sitharasithara2648 2 ปีที่แล้ว +2

      මාත් ඕමාන් පේශල නැහැ වැඩක් නැහැ

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +1

      පොදු මොනවද බන් පෙෂල ආතල්.

  • @thilinidfrancis4338
    @thilinidfrancis4338 2 ปีที่แล้ว +17

    රන්දික අයියා පොඩි එකෙක් වගේ නිකම් අර 🍭 එක කම්නේ🥺😘💔

  • @කේප්පසුමනේ
    @කේප්පසුමනේ 2 ปีที่แล้ว +24

    පේශල නැතුව මොන champion stars ද එ්යි

  • @rumacreation6663
    @rumacreation6663 2 ปีที่แล้ว +8

    we are not watching today due on unavailability of the Presenter (Peshala)

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 2 ปีที่แล้ว +24

    Teledrama එකක් promote කරන්න කරා වුනත් පේෂ් නැතුව නම් program එක ගතියක් නෑ….👆 පේෂ් මාධව සචිනි තුන් කට්ටුව ඉන්නම ඕනෙ program එක success වෙන්න..👏🙏

  • @achalatushari8142
    @achalatushari8142 2 ปีที่แล้ว +32

    පේෂල නැති champion star පරිප්පු නැති හෝටලය වගේ... කිසිම ලකයක් නෑ 👉💩💩 පේෂල ගේන්න බැරි නම් ආයෙත් මේ program එක බලන්නේ නැහැ

  • @charithgunarathne5536
    @charithgunarathne5536 2 ปีที่แล้ว +3

    Peshala nethuwa mona champion stars da ane😪❤️

  • @achalatushari8142
    @achalatushari8142 2 ปีที่แล้ว +15

    වාර්ථා වැඩ සටහන ක් වගේ මෙලෝ රහක් නැහැ 😣😣😣😣😣😣😣😣😣

  • @dc483
    @dc483 2 ปีที่แล้ว +3

    පේශල නැති හින්දා champion stars බලන් නැති කට්ටිය මේ කොනට...

  • @sahanwickramasinghe609
    @sahanwickramasinghe609 2 ปีที่แล้ว +3

    අපි මේක බලන්නේ මේකට එන අය මොනවද කරන්නේ කියලා දැනගන්න නෙවෙයි පේෂල කියන කතා ටික අහලා පොඩ්ඩක් හිනාවෙලා මනස නිදහස් කරගන්න...😥😪😪😪😪😪

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว

      අපි වැඩ කරලා මහන්සි වුනත් පේෂල කතා ටික අහනවා.මහන්සි නැතිවෙනවා.

  • @prettyboy5262
    @prettyboy5262 2 ปีที่แล้ว +16

    පේෂල කෝ පොර නැතුව බෑ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ruwankumara4186
    @ruwankumara4186 2 ปีที่แล้ว +31

    මෙලෝ රහක් නෑ, පේෂල නැතුව වැඩක් නෑ 😣😣😣😣😣😣😣😣😣😣😣😣

  • @buddhimarox
    @buddhimarox 2 ปีที่แล้ว +32

    කෝ බොල පේෂල ? පේෂල නැත්නම් ආයේ බලන් නෑ , ඇයි යකෝ හිතේ තියන ප්‍රශ්න අඩුකරගන්න සතියක් ඉවසගෙන ඉදල මේක බලන්නේ හිනා වෙන එකම program එක, මුන් දෙන්නගේ කියවිල්ලට හිනා යන්නේ නෑ රෙද්ද , මෙලෝ රහක් නෑ, පේෂල ගේපියව් 🤮🤮🤮

    • @amaliabeysundara3917
      @amaliabeysundara3917 2 ปีที่แล้ว +5

      ow peshala nathuwa nam wadak na

    • @ruwankumara4186
      @ruwankumara4186 2 ปีที่แล้ว +4

      සිරාවටම මෙලෝ රහක් නෑ 😐😐😐

  • @manjushaa2451
    @manjushaa2451 2 ปีที่แล้ว +1

    අපොයි comments බලන්න ගියේ නිකමට පේශල නැතුව කොහෙත්ම බලන්න හිතෙන්නේ නෑ

  • @navodajanith3156
    @navodajanith3156 2 ปีที่แล้ว +8

    peshala nathuwa melo wadak na me para programme eka. :(

  • @kushanabeysekara2967
    @kushanabeysekara2967 2 ปีที่แล้ว +60

    පේශල නැතුව නම් champions 🌟 බලලා වැඩක් නෑ. 😑😑

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว +16

    අද නම් පානුයි ලුකයි seen එකක් තිබ්බේ පේශ් නැතුව program එකට අඩුවක්

  • @kaveeshthameera5628
    @kaveeshthameera5628 2 ปีที่แล้ว +1

    පේශල නැතිව ආතල් එකක් නෑ තමා.ඒත් පේශල නැතිව කරනකොට හොදකට තියෙන්නෙ එන ආර්ටිස්ට් ලට නිදහසෙ කතා කරන්න පුලුවන්.මොකද පේශල හැමදේම ආතල් එකට ගන්න නිසා අවශය දේ කතා කරලා ඉවර කරන්න බෑ නෙහ්. එනිවේ පේශල නැතත් ප්‍රෝග්‍රෑම් එක සචිනි & මාදව හොදට කරනවා. ගුඩ්ලක් ❤️🔥

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +23

    පේෂල නැති එක අප්සට් තමා එත් පොලායි, ආදී ඉන්නවා නේ 🥰🥰🥰💖💖💖

  • @neeshaatulugama8340
    @neeshaatulugama8340 2 ปีที่แล้ว +3

    Comments බල්ද්දි පේශ් තමා හොදටම කලේ😂🤞

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +8

    අපෝ අදනම් වැඞක්ම නෑ,කවුරැ ⁣හිටියත් වැඞක් නෑ පේෂල නැතිව

  • @ThinkPoint6356
    @ThinkPoint6356 2 ปีที่แล้ว +4

    Labana sathiye program ekata nam peshala aiya one

  • @rashithara5743
    @rashithara5743 2 ปีที่แล้ว +31

    සචිනි අවුරුදු 30ක් ගැනියෙක් අර කොල්ලට අක්කද අක්කද ගන්නෙ චුටි කෙල්ලෙක් කිය්ලා හිතාගෙන්ද දන් නැ අපෝ පෙශල් නැතිව පට්ට කම්මෙලි

    • @sanju4866
      @sanju4866 2 ปีที่แล้ว +1

      අැත්ත තමන්ගේ වයස දැන දැන අනිත් හැමෝටම වඩා තමන් වයසෙන් අඩුයි කියල හිතන් ඉන්න එක නම් හොද ලක්ෂණයක් නෙවෙයි😌සචිනි අක්කා❤

  • @ashenrajapakse9807
    @ashenrajapakse9807 2 ปีที่แล้ว +19

    පේශල නැතුව champion stars තේරුමක් නෑ පාලුවට යනවා not set

  • @sanjayakumara4862
    @sanjayakumara4862 2 ปีที่แล้ว +7

    කමෙන්ට් බලපුහාම තෙරෙනව පෙෂ් නැති අඩුව

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +10

    හැමෝම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤💯💯💯💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👍👍👍👍🌸🌸🌸🌸🌸🌸💞💞💞💞💞💐💐💐💐

  • @gayangikobbekaduwa6085
    @gayangikobbekaduwa6085 2 ปีที่แล้ว +21

    පෙෂල නැතුව බලන්නවත් හිතෙන්නේ නෑ.එපා වෙනවා😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

  • @onali8514
    @onali8514 2 ปีที่แล้ว +12

    සුබා අක්කට හැමදාම කියනවා ලවන් ගීත්මා ගේන්න කියලා ගේන්නකෝ අනේ

  • @LDTECHSL
    @LDTECHSL 2 ปีที่แล้ว +7

    පොදූ බලන්නෙත් නෑ😐😂..පේශල නැතුව ඕක බලන්නෙත් නෑ

  • @sitharawanigathunga7242
    @sitharawanigathunga7242 2 ปีที่แล้ว +20

    නොදකින් සචිනිගේ කකුල් දෙක පෙන්නුවාහම පේශල නැති අඩුව පිරි මහන්න බැහැ .
    පේශල නැතුව කමන්ට් එක දැම්මේත් මියුට් කරලා සචින්ගේ කට හඩ අහන්න අපිරිය හින්දා..
    පේශල ඔනී😁

    • @kaishanpramodya5846
      @kaishanpramodya5846 2 ปีที่แล้ว +1

      අද තාමයි දැනගත්තෙ මාධවයත් නිකං ගැනු ළමයක් වගෙ .භයයි.කෙලින් කතා කරන්න. දෙරණ ගැමිම පේෂල බෝ පේෂල කවුද කියලා කවුද කියලා දෙරණ දැනගත්තෙ අද.

  • @kavindusaranga6497
    @kavindusaranga6497 2 ปีที่แล้ว +20

    No entertainment without peshala. Boring

  • @kushi2
    @kushi2 2 ปีที่แล้ว +18

    පේසල නැත්තං ආයෙ බලන්නෙ නෑ

  • @anusewwandi7954
    @anusewwandi7954 2 ปีที่แล้ว +7

    පේශල අය්යාත් හිටියා නම් 💖

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +3

    විශ්වාස කරන්න මම ඉන්නේ europe වල utube එකෙන් නොවරදවාම බලනවා හැබැයි අද open කලා පේශල නැ off කරලා දැම්මා පේශල අනිවාර්යයෙන්ම ඕන බලන්න හිතෙන්නෙම නැ sorry