ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කි ගිරවියෙක් වගේ කියද්දි අයියා බලන් ඉන්න ලස්සන..❤🌹
රන්දික ලහිරුනි දිහා බලන විදිය හරිම රොමැන්ටික් ❤️❤️
❤️😘
😍😍😍😍😍😍😍
ekane
Oya denna shok
Lahiruni marry karala neda
රන්දික අයිය ලහිරුනී අක්කට ඇත්තටම අවංකවම සිරාවටම ආදරෙයි කියල මට විතරද හිතෙන්නෙ .. ❤️❤️
මටත් 🤭
රන්දික වැඩසටහනක කියලම තියෙනවා එයාට ආදරේ හිතුනා කියලා 🥲
මුන් දෙන්නා සුපිරියට ගැලපෙනවා 😍
ලහිරුණි කතා කරන විදිහ හරි ලස්සනයි, බලන් ඉන්න ආසයි.. රන්දික, හර්ෂ දෙන්නත් නියමයි. සුබ පැතුම් තුන්දෙනාටම ❤️
පොදු කියන්නේ ඇබ්බැහිවීමක් ❤❤❤❤❤ ආදරෙයි ගොඩක්
අම්මෝ ඔව්ව් 😍
Enne.amarui.satheyak
Aniwaren
Adee atta bn
Athta❤❤❤
රන්දික අයියා ලහිරුනිකා දිහා බලන විදිය ගොඩක් ලස්සනයි. දෙන්නා හොදට ගැළපෙනවා.
👍
@@nathashaweerasinghe854 ueeyyero your response we were going error codes we are going to have a great time with your time and consideration ☺️☺️☺️🙂☺️😉😉😉☺️☺️🙂😉🙂 will get it to you ☺️☺️😉😉❣️❣️☺️😉❣️☺️❣️☺️❣️❣️❣️❣️☺️😉 u❣️☺️❣️❣️❣️❣️
ඒක නම් ඇත්ත. කෙල්ල කතා කරනකොට බලන් ඉන්න විදියට බලන අයටත් ආදරේ හිතෙනවා
Ow aneee Mara romantic
Aaaa paul kadnna apa lahiruni badala inne 🤣🤣🤣🤣
1)මම ඔයාට ආදරෙයි මෝඩියේ-❌✖️2)මම තමුසෙට ආදරෙයි මෝඩියේ-✔️✅💘😍😍😍😅😂❤️
Super
පොදු , මේක දැන් පිස්සුවක් නෙවෙයි ඇබ්බැහිවීමක්....ආදරෙයි ආදි නිලු ...බුදු සරණයි
අනේ මේ දෙන්නා ඇත්තටම ආදරේ කරනවනම්...රන්දික අයියා ලහිරුනී දිහා බලන් ඉන්නකොට අපිට ආදරේ හිතෙනවා.ඒ බැල්ම ♥♥♥♥
Ekane
Yako a kella married
ලහිරුනී අක්කා මැරීඩ්..😂
රන්දික අයියාගේ බැල්මට දෙන්න ඇත්තටම නමක් නෑ❤️❤️🤭🤭😌
🔥
Hmm
😍
Aththmai eknm
❤❤❤
රංදික අයියාට ලහිරුනිගෙන් ඇස් ඉවතට ගන්න බැරිකමක් තියෙයි වගේ කියලා හිතෙන්නේ මට විතරද 🤔😜😜😍😍
Matath
මටත් 💖
මටත්
අනේ නෑ මටත් හිතෙනවා ඒක හරිම ආදරනීය බැල්මක් .❤❤❤❤
දෙවෙනි ඉනිම, සංගීතේ එක්ක නම් සංසන්දනය කරන්න එපා පොදු..පොදු කියන්නේ සුපිරිම වැඩක්...රසික හදවත් ස්පර්ශ කරපු , බැලුවට එපා වෙන් නැති... ❤️
රන්දික අයියා ඇත්තටම වශි වෙලා වගේ ලහිරුනිට...🤗
😂😂😂😂😂
ඔව් නේද 💐
Ettatma e wge anh
Ranganeye thathvikawa keranawa ekai.
Ekanam eththa
සුදු පුතේ ඔයාගෙ රංගන ජීවිතය ට මග හදල දෙන්න, ඩී. එස්. සේනානායකයේදී ඔයාට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීම ගැන හරිම ආඩම්බරයි පුතේ, මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඔයාව යවන්න ඕනෙ උනෙත් ඔයා තුළ මම දැකපු මේ දක්ෂතා නිසා ම තමයි. පාසලේ නාට්‍ය තරඟ වලට දුන් දායකත්වය නිසා ලබාගත් ජයග්‍රහණ තුලින් ඔයාගෙ දක්ෂතා රංගනයට විතරක් සීමා වෙලා නැහැ කියන එක මට හැමදාම දැනුනා...ඔයාට ජයවේවා පුතේ!!!!!
ආදි නිලු කියන දෙන්නා ගොඩක් නිහතමානී නිසා වෙන්නැති අපිට ඒ දෙන්නා රඟපානවා වගේ පේන්නැ..ඒ ආදරේ මාරෙට අපිට ඇනෙනනේ...😘❤❤❤
Hmm aththamayi
නිලූ 🌀ගිරවියෙක් වගේ කියාගෙන කියාගෙන යද්දී , ආදිගේ බැල්ම 💥💕🌷🌷
රන්දික අපිට නම් හන්ගන්න බෑ හරිද. ලහිරුනි කොහොම වුණත් රන්දික නම් ලහිරුනිට ඇත්තටම lv කියන්න පේනවා...😁😁
රන්දික පට්ට = likeරන්දික වැඩක් නෑ = comment
රන්දික ගුණතිලක = likeරවීන් කණිෂ්ක =comment
දෙන්නට අාසයි
Nice
randika
Dennama
ඔහේලා ඔහොම සෙල්ලම් දම දම ඉන්නකෝ.....අපිව පිස්සු වට්ටන්න එපා අයියෝ.......❤❤❤❤❤
අනේ රන්දික ලහිරුනි දිහා බලන විදිහ❤❤❤❤❤❤❤
අම්මෝ රන්දික ඔයානමි මාර රොමැන්ටික්. මම හිතන්නේ ඔයා ඇත්තටම ලහිරැණීට ආදරේයි වගේ.
මටත් හිතුනා
Me too Matath hithuna❤️🤗
Ai mata
Mee too
Newspaper ekakatanm රන්දික kyl thibuna marry karanne na කලාවට adare karnw kyl,ඒත් me bln විදියට nm ehema hithanna ba
රන්දික අයියා ලහිරුණි අක්කා දිහා බලන් ඉන්න විදිහ හරිම ආදරණීයයි .🙈🙈🙈😍😍😍ලහිරුණි අක්කගේ කටහඩ මාර ලස්සනයි .අක්කිත් ලස්සනයි ගොඩක්.❤️❤️❤️❤️ඔය දෙන්නව නියමෙට ගැලපෙනවා 😍😍❤️❤️❤️🙈🙈🙈😘😘😘😘
රන්දික අයියා ලහිරුණී අක්කි දිහා බලන විදිහ 🤗🤗🤗 හරිම රොමෑන්ටික්😍😍😚මේ දෙන්නා කපල් වෙනව නම් හොදයි කියන අය👍👍
👍👍👍
Lahiruni bandala
@@tharakaprageethjayasiri1061 Oh dhnnw ✋💔
Math kamathi eth lahiruni badala bn
රන්දික අයියා ලහිරුනී අක්කි දිහා බලන විදිහට අදලේ හිතෙනවා..❤️❤️❤️❤️
දෙයියෝ සාක්කි.ළහිරුනී ගේ husband comments බැලුවොත් ඒ කෙල්ලට ආයිත් රගපාන්න දෙන එකකුත් නෑ 🤣🤣
😁😁😁😁😁😁😁😁
😂😂
රන්දික... උඹ ඒකිට ආදරෙයි බන් ඒයා බැඳලා හිටියත්.. උඹේ ඇස් වල ආදරේ පේනවා ❤
මම තමුසෙට ආදරෙයි මෝඩියේ ..... නිලූ + ආදි = ♥️💥💞ආදි අයියාගේ acting 🥇
හර්ෂ ධනෝෂ් සුපිරි = likeහර්ෂ ධනෝෂ් වැඩක් නෑ = comment
රන්දික අයියා අක්කියා දිහා බලද්දි මාරම romantic... ඔය දෙන්නා ඇත්ත ජීවිතේත් හොදටම ගැලපෙනවා....😘😘😘 ආදරෙයි ඔය දෙන්නට.
12:17 ♥️🙈Fv ඒ දෙන්නා. හරිම romantic. රන්දික අයියා බලන විදිහ අක්කි දිහා🖤 හර්ෂ අයියාගේ voice එක♥️
ආදි ,නිලු ආදරෙ ඇතුලෙ රන්දික 💞ලහිරුනි ආදරෙ ඉබේටම පේනවා , nice couple ❤️
රන්දික අයියා නම් සුපිරිම knowledge එකක් තියෙන චරිතයට උපරිමයක් කරන වර්තමානයේ මන් දැක්ක නිහතමානී කෙනෙක් ආදරෙයි පොදු බලන්න ආස ඒ හින්දා ඒ රගපෑම නම් superb good luck අයියා ආදරෙයි 😍❤️
කෙල්ල බැදල උනාට මොකක්දෝ අමුතු ආදරනීය ලයින් එකක් තියනො 😂😂❤️🙏
අනේ ඒ දෙන්නා ❤️🤭 cute aneeh රන්දික අයියා ලහිරුනී දිහා බලන විදිය හරිම romantic ආදරෙන් බලනව අනේහ් ඒක හරිම ශෝක් 😊ඇත්තටම love ද මන්දා 🤭🤭 nice couple matching couple 😊❤️
අලුත්ම ආදරණීය onscreen couple එක.හරිම ලස්සනයි.ඔය දෙන්නාට සුබ පැතුම්!
රන්දිකව යොදා ගෙන ලස්සන film එකක් කරනවා නම් 😃😀
Ko randikata godakma kmathi aya ❤😍😍
Randikage hithe aththatama aadare thiynawa wage lahiruniita 🤩🤩🤩❤️❤️e balma 😘
රන්දික මාර නිහතමානී. තමන් එක්ක වැඩ කරන අනිත් අයගෙ හොඳ හැමතැනදිම කියනව.Good luck brother
නිහතමානී කතාබහක්. සරළකම තුල ජීවත් වීමයි ඇත්තටම වැදගත් .. මෑතකදී නරඹපු ලස්සන නාට්‍යයක්. ඒ චරිත අස්සේ මගේ ජීවිතේ අතීත සිද්දිපවා මතකයකට ආවා.. සුබපතනවා සියළුම දෙනාට
රන්දිකගේ ඒ බැල්ම හරිම ලස්සනයි.හිතපු නැති තරම් ලස්සනයි කතාව
ඊයෙ පෙරේද නලුවෙක් වෙච්ච අය දෙරණ හරහම ඇවිත් අපිට වඩා නලුවො නෑ කියල ඔලුව ඉදිම්මව ගත්ත චරිත කිහිපයකට රිදෙනව ඇති, ආදිගෙයි නිලූගෙයි ප්‍රසිද්ධිය, දක්ශකම, ප්‍රතිචාර සහ විශේශයෙන් මේ නිහතමානීකම දැකල.. විශේශයෙන් දෙන්නම මේ සරලකම සහ නිහතමානීකම සහ සහයෝගය ජීවිතකාලෙම තියා ගන්න. තව නිලූගෙ යාලුවත් මතක් කරන්න ඕනි. මන් ලංකාවෙ episodes බලන්නෙම නැති තරම්. ගොඩක් indan movies බලනව. TH-cam එකෙන් මේ කතාව මන් බලද්දි interest උනා මේ කතාවට. ජය ✌ ❤️
හර්ෂණ අයියා ❤ best voice❤ like ❤රන්දික අයියා රිඇක්ශන් ❤ලහිරුනී අහිංසකයි.. ලස්සනයි ❤
රන්දික අයියා ලහිරුනී අක්කා දිහා බලන් හිටපු බැල්ම ❤️❤️ඒ දෙන්නා ඇත්තටම ගැලපෙනවා ❤❤❤❤
ආදි හිතන පතන විදියත් මාර වෙනස්😍😍😍
ඇත්තටම රන්දික අයියා ලහිරුනී අක්කා දිහා හරිම ආදරණීය විදිහට බලනවා 😍 දෙන්නා ගොඩාක් ගැලපෙනවා.. රන්දික අයියා කතා කරද්දි හරිම නිවුනු ස්වභාවයකින්නේ කතා කරන්නේ💕❤️..
අනේ ලහිරුනී අක්කයි රන්දික අයියයි දෙන්න සැබෑ ජීවිතේ එකතු උනානම් ශෝයි අනේ ඒ දෙන්න හොදට ගැලපෙනවා ❤️❤️❤️❤️❤️️❤️❤️❤️❤️❤️
පොදු=like දෙවනි ඉනිම=comment
අවවාදයයී....ඇබ්බැහිවෙන සුලුයී...පොදු ❤️👌
අනේ ආදි 🤩🤩🤩😍😍😍 බලන බැල්ම ...හරිම රොමෑන්ටික් ... ආදරේ හිතෙනෝ ..... ... 🔴😍😍
වසරේ හොදම නළුවා randika👍👍
8.26 එයාලා එයාලගෙ ලොකවල් වල 😌❤️✊ අනේහ් සිරාවටම කපල් එකද
Superb 😍❤ රන්දික අයියා & ලහිරුනී akki ❤
අනේ ඒ දෙන්නා ශෝක්..❤😘
Randika is so lovely character❤️look how he looks at Lahiruni when she is talking 🙈
I agree
Yeah🥰🥰🥰
ආදි නිලූ දිහා බලන විදිහ මාරම ලස්සනයි .ඒ වගේම කතාවත් ලස්සනයි .acting සුපිරි.😍😍
යුගලක් බිහි උනා නේද යාළුවා නෙ,බොහොම ආදරණීය,හරියට විජය මාලනී වගේම ජයවේවා .
ලහිරැනි අක්කි රන්දික අයියයි ගොඩක් හොදට ගැලපෙනවා
පොදු පිස්සුවෙන් වගෙ බලන කතාවක්.ඒ තරම් ආසාවෙන් බලන්නේ..❤️❤️
රන්දික අයියගේ හිනාව.. ඒක නම්.පිස්සුවක්
පොදු නියමයි ,ආදරෙයි දෙන්නටම ❤️❤️
රාන්දික අයියේ ඔයා පට්ට ලස්සනයි ,අක්කේ ඔයත් පට්ටම ලස්සනයි ඔයලා දෙන්න පට්ටම ගැළපෙනව ❤️🤗
රන්දික් අයියාගේ කතාවේ තියන දේවල් සුපිරි ❤
අනේ රන්දික අයියට ලහිරුනි අක්කා ඇත්තටම ගැලපෙනවා ❤️ ලංකාවේ ජනප්‍රියම නලුවා වෙනවා රන්දික අයියා ❤️
රන්දික අයියගෙ බල්මට ඇගත් හිරිවැටුනා අප්පා😂😂😂😂
Giyada
Thawa monad hiri wetune
@@kaviduudesh7364 echcharai vatune 😂😂😂😂
Honda welawata
@@dinithitinasha7427 😂😂😂😂
ඒකනම් ඇත්ත අපිට university යන්න ඕන කියන හැගීම ලෙසටම දැනෙනවාාා ආදරෙයි අයියා අක්කියෝ
රන්දික ලහිරුනී දිහා බලන විදිය හරිම romantic❤️❤️ දෙන්න හොදට ගැලපෙනව❤️❤️❤️
හර්ෂ පුතා කිව්විදියට වයසක අය තරුණ අය පොදු හරිම ආසාවෙන් බලනවා පොදු නාට්‍ය යෙදෙන හැමටම ජේසු පිහිටයි ආදරෙයි
12:17 රන්දික මොකද්ද ඒ ළං වුණේ🤭😁❤
ඒ වුනාට වැඩක් නෑ..ලහිරුනී අක්කා බැඳලනේ...😭😭.හරිම දුකයි.😥
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ කැම්පස් යනකල් ඉවසිල්ලක් නෑ බොල.මාරම ෆීලින් එකක් මේකනම්❤❤❤
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා දෙයියනේ කියලා... බුදු සරණයි රන්දික අයියා... මරු
රන්දික කියන්නේ all-rounder කෙනෙක් ආ ✌️💙♥️💞🌷
රන්දික අයියට ඇත්‍තටම ආදරේ හිතලා වගේ ලහිරුනි අක්කිට ..අනේ දෙන්නා ගැලපෙනවා හරිම mathching Anee oyala
ඒ දෙන්නා ඇත්ත ජීවිතේ girl friend & boy friend වගේ..ඇත්තටම කවදහරි marry කරලා සතුටින් ඉදීවි🥺❤️❤️❤️❤️
Owne
Aiyoo 😅😅 lahiruni engaged 🤣🤣
@@baaghiwimalarathna4288 aththatama 🥺🥺🥺
Randika adaren nilu dihabalanava.dandika adareidakohedoo niluta
Ape lahi married ane
රන්දිකගේ කතාව හරිම ආදර්ශමත්
Love u Randika aiyaa... ආදි කියන්නෙම පිස්සුවක්. 😘😍
Honda wede
රන්දික වගෙ කොල්ලෙක් ගෙනත් දීපියව්...😭💔😑
😅😅
Hmmm
😜😜
Denna gelapenawa
😆😆😆😆
දැන් කාලෙ සම්මාන විතරක් බලාගෙනම එන නවකයන්ට වඩා බුද්ධිමත් තරුණයෙක් රන්දික කියන්නෙ.දක්ශ නලුවෙක්.වෙනස් ආරක ටෙලිනාට්‍ය හෝ සිනමා නිර්මාණ තෝරගන්න.සීනි බෝල ටෙලිනාට්‍ය එපා.පොදු සීනි බෝල නාට්‍යක් නොවෙයි කියන එක හොදටම පැහැදිලියි.සුභ පැතුම් ඔබ දෙදෙනාටම .
👍👍💞💞ලස්සනයි ගොඩක් හරි අසාවෙන් බලනවා පොදු 👌👌👌🌹🌹ඕමාන් සිට මන්... බුදුසරණයි ජේසු පිහිටයි සැමටම 👍👍👍
ලහිරුනී හරිම චාම්. රන්දික අයියත් එහෙමයි ❤
Lahiruni akkige voice ekh chuuti lmyekge wge... so cute 😘😙
හ්ම්. ආයෙම මතක් උනා rag season...හරිම තාත්විකයි...රන්දික best ❤️
ආදි වගේ කොල්ලෙක්නම් හා අම්මේ ❤️❤️❤️
ow aneee
අනේ අම්බෝ ඒ දෙන්නා ..රන්දික අය්යා මාර රොමැන්ට්ක් ආ .....අනේ ඒ බැල්ම .....අනේ ඇත්තටම ඒ දෙන්නා ශෝයි..😯❤️
ලහිරුනී ලස්සනයි
යකෝ බැදපල්ලකෝ උබල දෙන්න😍😍😍 matching ah❤️
Lahiruni engaged
@@sanukagamage8692 ඉතින් තවත් හොදයිනේ😅🤘
රන්දික අයියාගේ ඇහැ ලහිරුනි අක්කා දිහාමයි ඒ දෙන්නා ගැලපෙවා ❤️
අම්මෝ පිස්සු හැදෙනවා ඇයි දෙයියනේ මේ දෙන්න මෙහෙම රන්දික❤ලහිරුනි පට්ට
රන්දික අයියා ආදරෙයි වගේ ලහිරුනී අක්කට❤️
Randika’s look 🥰 He has fallen in love with Lahiruni 🥰
පොදු නම් කවදාවත් අමතක වෙන් නෑ .හරිම ලස්සනයි
ලහිරුනී ආදරෙයි ආදරෙයි ගොඩක් .රන්දික මාර දක්ෂයි ආදරෙයි .
ලහිරුනී ලස්සනයි =likeලහිරුනී ලස්සන නෑ = comment
ගොන් ආතල් දෙන්න එපා යකූ ඔහොම 😬😬
THO සාපයක් 😕😂❤️
Really
2kama
ලහිරැනි ලස්සනයි ගොඩක් ගොඩාක්😊😊😊👍
රන්දික නිලූ ඔයලා හොදට ලස්සනට drama එක කරනව ❤️😍 love you...
දෙන්නා ඇත්තටම සෙට් වෙයි වගේ❤️😂❤️❤️😀
Awage😂
@@stolenheart6979 ඒකනෙ😜
රංදික අයියා ඔය කෙල්ලව කන්න වගේ බලන්න එපා පව් 😀🙈🙊❤️
@@statusmixer2055 😂❤සිරාවට😂
ඒත් ලහිරුනී අක්කි මැරි කරල ඉන්නෙ😑
ඇත්තටම ඒ දෙන්නා මාර විදියට ගැලපෙනවා, ❤️ මොනා උනත් all the best දෙන්නටම, පොදු කියන්නෙ ඇත්තටම පිස්සු කතාවක්, weekend එනකන්වත් ඉවසන් ඉන්න බැරි 😍😍😍
මේ කොල්ල මේ කෙල්ලට ඇත්තටම ආදරෙයි කියල පේනව ❤️
අක්කි ගිරවියෙක් වගේ කියද්දි අයියා බලන් ඉන්න ලස්සන..❤🌹
රන්දික ලහිරුනි දිහා බලන විදිය හරිම රොමැන්ටික් ❤️❤️
❤️😘
😍😍😍😍😍😍😍
ekane
Oya denna shok
Lahiruni marry karala neda
රන්දික අයිය ලහිරුනී අක්කට ඇත්තටම අවංකවම සිරාවටම ආදරෙයි කියල මට විතරද හිතෙන්නෙ .. ❤️❤️
මටත් 🤭
රන්දික වැඩසටහනක කියලම තියෙනවා එයාට ආදරේ හිතුනා කියලා 🥲
මුන් දෙන්නා සුපිරියට ගැලපෙනවා 😍
ලහිරුණි කතා කරන විදිහ හරි ලස්සනයි, බලන් ඉන්න ආසයි.. රන්දික, හර්ෂ දෙන්නත් නියමයි. සුබ පැතුම් තුන්දෙනාටම ❤️
පොදු කියන්නේ ඇබ්බැහිවීමක් ❤❤❤❤❤ ආදරෙයි ගොඩක්
අම්මෝ ඔව්ව් 😍
Enne.amarui.satheyak
Aniwaren
Adee atta bn
Athta❤❤❤
රන්දික අයියා ලහිරුනිකා දිහා බලන විදිය ගොඩක් ලස්සනයි. දෙන්නා හොදට ගැළපෙනවා.
👍
@@nathashaweerasinghe854 ueeyyero your response we were going error codes we are going to have a great time with your time and consideration ☺️☺️☺️🙂☺️😉😉😉☺️☺️🙂😉🙂 will get it to you ☺️☺️😉😉❣️❣️☺️😉❣️☺️❣️☺️❣️❣️❣️❣️☺️😉 u❣️☺️❣️❣️❣️❣️
ඒක නම් ඇත්ත. කෙල්ල කතා කරනකොට බලන් ඉන්න විදියට බලන අයටත් ආදරේ හිතෙනවා
Ow aneee Mara romantic
Aaaa paul kadnna apa lahiruni badala inne 🤣🤣🤣🤣
1)මම ඔයාට ආදරෙයි මෝඩියේ-❌✖️
2)මම තමුසෙට ආදරෙයි මෝඩියේ-✔️✅💘😍😍😍😅😂❤️
Super
පොදු , මේක දැන් පිස්සුවක් නෙවෙයි ඇබ්බැහිවීමක්....ආදරෙයි ආදි නිලු ...බුදු සරණයි
අනේ මේ දෙන්නා ඇත්තටම ආදරේ කරනවනම්...රන්දික අයියා ලහිරුනී දිහා බලන් ඉන්නකොට අපිට ආදරේ හිතෙනවා.ඒ බැල්ම ♥♥♥♥
Ekane
Yako a kella married
ලහිරුනී අක්කා මැරීඩ්..😂
රන්දික අයියාගේ බැල්මට දෙන්න ඇත්තටම නමක් නෑ❤️❤️🤭🤭😌
🔥
Hmm
😍
Aththmai eknm
❤❤❤
රංදික අයියාට ලහිරුනිගෙන් ඇස් ඉවතට ගන්න බැරිකමක් තියෙයි වගේ කියලා හිතෙන්නේ මට විතරද 🤔😜😜😍😍
Matath
මටත් 💖
මටත්
Matath
අනේ නෑ මටත් හිතෙනවා ඒක හරිම ආදරනීය බැල්මක් .❤❤❤❤
දෙවෙනි ඉනිම, සංගීතේ එක්ක නම් සංසන්දනය කරන්න එපා පොදු..පොදු කියන්නේ සුපිරිම වැඩක්...රසික හදවත් ස්පර්ශ කරපු , බැලුවට එපා වෙන් නැති... ❤️
රන්දික අයියා ඇත්තටම වශි වෙලා වගේ ලහිරුනිට...🤗
😂😂😂😂😂
ඔව් නේද 💐
Ettatma e wge anh
Ranganeye thathvikawa keranawa ekai.
Ekanam eththa
සුදු පුතේ ඔයාගෙ රංගන ජීවිතය ට මග හදල දෙන්න, ඩී. එස්. සේනානායකයේදී ඔයාට නාට්‍ය හා රංග කලාව විෂය ඉගැන්වීම ගැන හරිම ආඩම්බරයි පුතේ, මට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඔයාව යවන්න ඕනෙ උනෙත් ඔයා තුළ මම දැකපු මේ දක්ෂතා නිසා ම තමයි. පාසලේ නාට්‍ය තරඟ වලට දුන් දායකත්වය නිසා ලබාගත් ජයග්‍රහණ තුලින් ඔයාගෙ දක්ෂතා රංගනයට විතරක් සීමා වෙලා නැහැ කියන එක මට හැමදාම දැනුනා...
ඔයාට ජයවේවා පුතේ!!!!!
ආදි නිලු කියන දෙන්නා ගොඩක් නිහතමානී නිසා වෙන්නැති අපිට ඒ දෙන්නා රඟපානවා වගේ පේන්නැ..ඒ ආදරේ මාරෙට අපිට ඇනෙනනේ...😘❤❤❤
Hmm aththamayi
නිලූ 🌀ගිරවියෙක් වගේ කියාගෙන කියාගෙන යද්දී , ආදිගේ බැල්ම 💥💕🌷🌷
රන්දික අපිට නම් හන්ගන්න බෑ හරිද. ලහිරුනි කොහොම වුණත් රන්දික නම් ලහිරුනිට ඇත්තටම lv කියන්න පේනවා...😁😁
රන්දික පට්ට = like
රන්දික වැඩක් නෑ = comment
රන්දික ගුණතිලක = like
රවීන් කණිෂ්ක =comment
දෙන්නට අාසයි
Nice
randika
Dennama
ඔහේලා ඔහොම සෙල්ලම් දම දම ඉන්නකෝ.....අපිව පිස්සු වට්ටන්න එපා අයියෝ.......❤❤❤❤❤
අනේ රන්දික ලහිරුනි දිහා බලන විදිහ❤❤❤❤❤❤❤
අම්මෝ රන්දික ඔයානමි මාර රොමැන්ටික්. මම හිතන්නේ ඔයා ඇත්තටම ලහිරැණීට ආදරේයි වගේ.
මටත් හිතුනා
Me too
Matath hithuna❤️🤗
Ai mata
Mee too
Newspaper ekakatanm රන්දික kyl thibuna marry karanne na කලාවට adare karnw kyl,ඒත් me bln විදියට nm ehema hithanna ba
රන්දික අයියා ලහිරුණි අක්කා දිහා බලන් ඉන්න විදිහ හරිම ආදරණීයයි .🙈🙈🙈😍😍😍
ලහිරුණි අක්කගේ කටහඩ මාර ලස්සනයි .අක්කිත් ලස්සනයි ගොඩක්.❤️❤️❤️❤️
ඔය දෙන්නව නියමෙට ගැලපෙනවා 😍😍❤️❤️❤️🙈🙈🙈😘😘😘😘
රන්දික අයියා ලහිරුණී අක්කි දිහා බලන විදිහ 🤗🤗🤗 හරිම රොමෑන්ටික්😍😍😚මේ දෙන්නා කපල් වෙනව නම් හොදයි කියන අය👍👍
👍👍👍
Lahiruni bandala
@@tharakaprageethjayasiri1061 Oh dhnnw ✋💔
Math kamathi eth lahiruni badala bn
රන්දික අයියා ලහිරුනී අක්කි දිහා බලන විදිහට අදලේ හිතෙනවා..❤️❤️❤️❤️
දෙයියෝ සාක්කි.
ළහිරුනී ගේ husband comments බැලුවොත් ඒ කෙල්ලට ආයිත් රගපාන්න දෙන එකකුත් නෑ 🤣🤣
😁😁😁😁😁😁😁😁
😂😂
රන්දික... උඹ ඒකිට ආදරෙයි බන් ඒයා බැඳලා හිටියත්.. උඹේ ඇස් වල ආදරේ පේනවා ❤
මම තමුසෙට ආදරෙයි මෝඩියේ .....
නිලූ + ආදි = ♥️💥💞
ආදි අයියාගේ acting 🥇
හර්ෂ ධනෝෂ් සුපිරි = like
හර්ෂ ධනෝෂ් වැඩක් නෑ = comment
රන්දික අයියා අක්කියා දිහා බලද්දි මාරම romantic... ඔය දෙන්නා ඇත්ත ජීවිතේත් හොදටම ගැලපෙනවා....😘😘😘 ආදරෙයි ඔය දෙන්නට.
12:17 ♥️🙈Fv
ඒ දෙන්නා. හරිම romantic. රන්දික අයියා බලන විදිහ අක්කි දිහා🖤
හර්ෂ අයියාගේ voice එක♥️
ආදි ,නිලු ආදරෙ ඇතුලෙ රන්දික 💞ලහිරුනි ආදරෙ ඉබේටම පේනවා , nice couple ❤️
රන්දික අයියා නම් සුපිරිම knowledge එකක් තියෙන චරිතයට උපරිමයක් කරන වර්තමානයේ මන් දැක්ක නිහතමානී කෙනෙක් ආදරෙයි පොදු බලන්න ආස ඒ හින්දා ඒ රගපෑම නම් superb good luck අයියා ආදරෙයි 😍❤️
කෙල්ල බැදල උනාට මොකක්දෝ අමුතු ආදරනීය ලයින් එකක් තියනො 😂😂❤️🙏
අනේ ඒ දෙන්නා ❤️🤭 cute aneeh රන්දික අයියා ලහිරුනී දිහා බලන විදිය හරිම romantic ආදරෙන් බලනව අනේහ් ඒක හරිම ශෝක් 😊ඇත්තටම love ද මන්දා 🤭🤭 nice couple matching couple 😊❤️
අලුත්ම ආදරණීය onscreen couple එක.හරිම ලස්සනයි.ඔය දෙන්නාට සුබ පැතුම්!
රන්දිකව යොදා ගෙන ලස්සන film
එකක් කරනවා නම් 😃😀
Ko randikata godakma kmathi aya ❤😍😍
Randikage hithe aththatama aadare thiynawa wage lahiruniita 🤩🤩🤩❤️❤️e balma 😘
රන්දික මාර නිහතමානී. තමන් එක්ක වැඩ කරන අනිත් අයගෙ හොඳ හැමතැනදිම කියනව.Good luck brother
නිහතමානී කතාබහක්. සරළකම තුල ජීවත් වීමයි ඇත්තටම වැදගත් .. මෑතකදී නරඹපු ලස්සන නාට්‍යයක්. ඒ චරිත අස්සේ මගේ ජීවිතේ අතීත සිද්දිපවා මතකයකට ආවා.. සුබපතනවා සියළුම දෙනාට
රන්දිකගේ ඒ බැල්ම හරිම ලස්සනයි.හිතපු නැති තරම් ලස්සනයි කතාව
ඊයෙ පෙරේද නලුවෙක් වෙච්ච අය දෙරණ හරහම ඇවිත් අපිට වඩා නලුවො නෑ කියල ඔලුව ඉදිම්මව ගත්ත චරිත කිහිපයකට රිදෙනව ඇති, ආදිගෙයි නිලූගෙයි ප්‍රසිද්ධිය, දක්ශකම, ප්‍රතිචාර සහ විශේශයෙන් මේ නිහතමානීකම දැකල..
විශේශයෙන් දෙන්නම මේ සරලකම සහ නිහතමානීකම සහ සහයෝගය ජීවිතකාලෙම තියා ගන්න. තව නිලූගෙ යාලුවත් මතක් කරන්න ඕනි.
මන් ලංකාවෙ episodes බලන්නෙම නැති තරම්. ගොඩක් indan movies බලනව. TH-cam එකෙන් මේ කතාව මන් බලද්දි interest උනා මේ කතාවට. ජය ✌ ❤️
හර්ෂණ අයියා ❤ best voice❤ like ❤
රන්දික අයියා රිඇක්ශන් ❤
ලහිරුනී අහිංසකයි.. ලස්සනයි ❤
රන්දික අයියා ලහිරුනී අක්කා දිහා බලන් හිටපු බැල්ම ❤️❤️ඒ දෙන්නා ඇත්තටම ගැලපෙනවා ❤❤❤❤
ආදි හිතන පතන විදියත් මාර වෙනස්😍😍😍
ඇත්තටම රන්දික අයියා ලහිරුනී අක්කා දිහා හරිම ආදරණීය විදිහට බලනවා 😍 දෙන්නා ගොඩාක් ගැලපෙනවා.. රන්දික අයියා කතා කරද්දි හරිම නිවුනු ස්වභාවයකින්නේ කතා කරන්නේ💕❤️..
අනේ ලහිරුනී අක්කයි රන්දික අයියයි දෙන්න සැබෑ ජීවිතේ එකතු උනානම් ශෝයි අනේ ඒ දෙන්න හොදට ගැලපෙනවා ❤️❤️❤️❤️❤️️❤️❤️❤️❤️❤️
පොදු=like
දෙවනි ඉනිම=comment
අවවාදයයී....ඇබ්බැහිවෙන සුලුයී...පොදු ❤️👌
අනේ ආදි 🤩🤩🤩😍😍😍 බලන බැල්ම ...හරිම රොමෑන්ටික් ... ආදරේ හිතෙනෝ ..... ... 🔴😍😍
වසරේ හොදම නළුවා randika👍👍
8.26 එයාලා එයාලගෙ ලොකවල් වල 😌❤️✊ අනේහ් සිරාවටම කපල් එකද
Superb 😍❤ රන්දික අයියා & ලහිරුනී akki ❤
අනේ ඒ දෙන්නා ශෝක්..❤😘
Randika is so lovely character❤️look how
he looks at Lahiruni when she is talking 🙈
I agree
Yeah🥰🥰🥰
ආදි නිලූ දිහා බලන විදිහ මාරම ලස්සනයි .ඒ වගේම කතාවත් ලස්සනයි .acting සුපිරි.😍😍
යුගලක් බිහි උනා නේද යාළුවා නෙ,බොහොම ආදරණීය,හරියට විජය මාලනී වගේම ජයවේවා .
ලහිරැනි අක්කි රන්දික අයියයි ගොඩක් හොදට ගැලපෙනවා
පොදු පිස්සුවෙන් වගෙ බලන කතාවක්.ඒ තරම් ආසාවෙන් බලන්නේ..❤️❤️
රන්දික අයියගේ හිනාව.. ඒක නම්.පිස්සුවක්
පොදු නියමයි ,ආදරෙයි දෙන්නටම ❤️❤️
රාන්දික අයියේ ඔයා පට්ට ලස්සනයි ,අක්කේ ඔයත් පට්ටම ලස්සනයි ඔයලා දෙන්න පට්ටම ගැළපෙනව ❤️🤗
රන්දික් අයියාගේ කතාවේ තියන දේවල් සුපිරි ❤
අනේ රන්දික අයියට ලහිරුනි අක්කා ඇත්තටම ගැලපෙනවා ❤️ ලංකාවේ ජනප්‍රියම නලුවා වෙනවා රන්දික අයියා ❤️
රන්දික අයියගෙ බල්මට ඇගත් හිරිවැටුනා අප්පා😂😂😂😂
Giyada
Thawa monad hiri wetune
@@kaviduudesh7364 echcharai vatune 😂😂😂😂
Honda welawata
@@dinithitinasha7427 😂😂😂😂
ඒකනම් ඇත්ත අපිට university යන්න ඕන කියන හැගීම ලෙසටම දැනෙනවාාා ආදරෙයි අයියා අක්කියෝ
රන්දික ලහිරුනී දිහා බලන විදිය හරිම romantic❤️❤️ දෙන්න හොදට ගැලපෙනව❤️❤️❤️
හර්ෂ පුතා කිව්විදියට වයසක අය තරුණ අය පොදු හරිම ආසාවෙන් බලනවා පොදු නාට්‍ය යෙදෙන හැමටම ජේසු පිහිටයි ආදරෙයි
12:17 රන්දික මොකද්ද ඒ ළං වුණේ🤭😁❤
ඒ වුනාට වැඩක් නෑ..ලහිරුනී අක්කා බැඳලනේ...😭😭.හරිම දුකයි.😥
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ කැම්පස් යනකල් ඉවසිල්ලක් නෑ බොල.මාරම ෆීලින් එකක් මේකනම්❤❤❤
ඇස්වහක් කටවහක් නම් වදින්න එපා දෙයියනේ කියලා... බුදු සරණයි රන්දික අයියා... මරු
රන්දික කියන්නේ all-rounder කෙනෙක් ආ ✌️💙♥️💞🌷
රන්දික අයියට ඇත්‍තටම ආදරේ හිතලා වගේ ලහිරුනි අක්කිට ..අනේ දෙන්නා ගැලපෙනවා හරිම mathching Anee oyala
ඒ දෙන්නා ඇත්ත ජීවිතේ girl friend & boy friend වගේ..ඇත්තටම කවදහරි marry කරලා සතුටින් ඉදීවි🥺❤️❤️❤️❤️
Owne
Aiyoo 😅😅 lahiruni engaged 🤣🤣
@@baaghiwimalarathna4288 aththatama 🥺🥺🥺
Randika adaren nilu dihabalanava.dandika adareidakohedoo niluta
Ape lahi married ane
රන්දිකගේ කතාව හරිම ආදර්ශමත්
Love u Randika aiyaa... ආදි කියන්නෙම පිස්සුවක්. 😘😍
Honda wede
රන්දික වගෙ කොල්ලෙක් ගෙනත් දීපියව්...😭💔😑
😅😅
Hmmm
😜😜
Denna gelapenawa
😆😆😆😆
දැන් කාලෙ සම්මාන විතරක් බලාගෙනම එන නවකයන්ට වඩා බුද්ධිමත් තරුණයෙක් රන්දික කියන්නෙ.දක්ශ නලුවෙක්.වෙනස් ආරක ටෙලිනාට්‍ය හෝ සිනමා නිර්මාණ තෝරගන්න.සීනි බෝල ටෙලිනාට්‍ය එපා.පොදු සීනි බෝල නාට්‍යක් නොවෙයි කියන එක හොදටම පැහැදිලියි.සුභ පැතුම් ඔබ දෙදෙනාටම .
👍👍💞💞ලස්සනයි ගොඩක් හරි අසාවෙන් බලනවා පොදු 👌👌👌🌹🌹ඕමාන් සිට මන්... බුදුසරණයි ජේසු පිහිටයි සැමටම 👍👍👍
ලහිරුනී හරිම චාම්. රන්දික අයියත් එහෙමයි ❤
Lahiruni akkige voice ekh chuuti lmyekge wge... so cute 😘😙
හ්ම්. ආයෙම මතක් උනා rag season...හරිම තාත්විකයි...රන්දික best ❤️
ආදි වගේ කොල්ලෙක්නම් හා අම්මේ ❤️❤️❤️
ow aneee
අනේ අම්බෝ ඒ දෙන්නා ..රන්දික අය්යා මාර රොමැන්ට්ක් ආ .....අනේ ඒ බැල්ම .....අනේ ඇත්තටම ඒ දෙන්නා ශෝයි..😯❤️
ලහිරුනී ලස්සනයි
යකෝ බැදපල්ලකෝ උබල දෙන්න😍😍😍 matching ah❤️
Lahiruni engaged
@@sanukagamage8692 ඉතින් තවත් හොදයිනේ😅🤘
රන්දික අයියාගේ ඇහැ ලහිරුනි අක්කා දිහාමයි ඒ දෙන්නා ගැලපෙවා ❤️
අම්මෝ පිස්සු හැදෙනවා ඇයි දෙයියනේ මේ දෙන්න මෙහෙම රන්දික❤ලහිරුනි පට්ට
රන්දික අයියා ආදරෙයි වගේ ලහිරුනී අක්කට❤️
Randika’s look 🥰
He has fallen in love with Lahiruni 🥰
පොදු නම් කවදාවත් අමතක වෙන් නෑ .හරිම ලස්සනයි
ලහිරුනී ආදරෙයි ආදරෙයි ගොඩක් .රන්දික මාර දක්ෂයි ආදරෙයි .
ලහිරුනී ලස්සනයි =like
ලහිරුනී ලස්සන නෑ = comment