ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙච්චර විනාඩි ගානක් මෙච්චර ලොකු ඉන්ටර්වීව් එකක් යූටියුබ් එකේ බලපු පලවෙනි වතාව..හරිම ආසාවෙන් බැලුවෙ ❤️❤️
හරි ශෝක් අනේ 😊 මේ තුන් දෙනා හරිම නිහතමානී අව්‍යාජයි නළු නිළියො කියල ලොකු ජාති නෑ බලන් ඉන්න ආසයි.හමදාම මේ වගෙ ඉන්න ඔයාලා 😊😊😊ආදි නිලූ හොඳට ගැලපෙනවා ❤️❤️ලස්සනයී අනේ කියන්න වචන නෑ
ජීවිතේ ආසාවෙන් බලපු එකම කතාව.... මාරම ලස්සනයි ශුවර් ආදි ලංකාව හොල්ලන නලුවෙක් කෙනෝමයි...කතාව වැඩිය දිග නෑලු ඒකටනන් ගොඩක් දුකයි😔
dewini inima sangeethe wage wenne neti ekanam hodai
Episodes 10 i ne thiyenne
@@menuu___7488 10 i ? Ehema wenna ba
@@jayaninimesha7722 ehema thamai
eka hodai,natnn okth epa wela gu weno
නිලූ අක්කිගෙ වොයිස් එකට මම ආසයි 💞💞💞💞
අනේ අම්මෝ ඒ අන්තිම ටික...😂 ආදියි නිලුයි අතරේ ඇත්තටම මොකක් හරි වෙනවා කියලා දැනෙන්නේ මට විතරද ඕයි ❤😂
@Nature & Life 😂
Nilu married halo
කව්ද comments කියවන්නේ interview එක බලන ගමන්😂
Mm manika
😁
ambuh
Mn
Man
කෞෂි තමා පට්ටම 🥰🥰🥰ආදරෙයි ඇබේ...🤪🤪😁🙊🥰🥰ආදරෙයි පැලෙන්න ආදී ...😎😍ආදරෙයි රිල්ලී 🤪🤪😁🙈🙉🥰
Thank You...😍❤️😍
Ay dan ub thank you kiyanne🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html 👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
ආදි කියන්නෙ තනිකර වෙනසක් 😍💖🌼
අදි අයියටනම්=like අදී අයියගෙ යාලුවා නම් =command
හර්ශ 😍❤️😁
Oo
😁🌸✌️❤
2kma😆
😘
තුන්දෙනාම මරු අනේ සරලයි මාර ෆන් රන්දික අයියාට ගොඩක් ආසයි ආදරෙයි ලංකාවේ ජනප්‍රියම නලුවා වෙනවා ලගදීම ❤️ පොදු මරු 👌
කෞෂි තමයි බං නිලිය 💪 මරු acting
Yes brother❤️
Aniwa kawshi maru❤️
හ්ම්ම්, මාත් ආසම නිළිය
කව්ශි දගකාරයි = likeකව්ශි අහිංසකයි = comment
Both
😊
අන්තිම ටික.එ ටික තමා මරු. සෙනසුරාදා රෑ 8.30 වෙනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්. තුන්දෙනාට ආසයි . ආදරෙයි. හරිම ආසාවෙන් කතාව බලනවා.හොද ගමනක් යන්න තුන්දෙනාටම සුභ පතනවා
හරිම ආසාවෙන් බලපු drama එකක් ...රන්දික අයියට රැවුල වවලා ලස්සනයි 😍😍♥️
Aththa ane ❤👀😙
මොනා කරත් තුන්දෙනාම කතාවේ වගේ සැහැල්ලුවෙන් එකමුතු ව ඉන්න එකටනම් ආසයි..❤❤
අනිවා
💗
@@randikagunathilaka9633 ayye oyage acting nam maru godak lassanai parissamin inna ❤❤💜💜
ආදි පට්ට = likeආදි පණ්ඩිතයි = comment
No
Did you see this th-cam.com/video/Rdi5bRuIp0M/w-d-xo.html
Adi patta
අාදි පට්ට 👍👍👍👍👍👌👌👌👌👌👌👌👏👏👏👏👏
Ow bn
හරිම ලස්සනයි වැඩසටහන ❤❤❤❤ආදී ❤ නිලු ❤ කෞෂි ❤හරිම නිහතමානී කලා ශිල්පින් ❤
Adi ayya niyamay halo
මගේ ජීවිතේ මං බලපු හොදම ටෙලිනාට්‍ය, මෙම රංගන ශිල්පීනට මාගේ සුභාශිංෂණ♥️♥️♥️
තුන්දෙනාටම ආදරෙයි. නිලූ අක්කි හරිම නිහතමානී කෙනෙක්. TH-cam එකේ එයාගෙ වොයිස් එක ගැන තිබ්බ comment එක මමත් දැක්කා.. එයා ඒකට reply එකක් දාලත් තිබ්බා. හරිම චාම් ලස්සන හොද කෙනෙක්. ආදි අයියටත් ගොඩක් ආදරේ හිතෙනවා.. kaushi අක්කත් නියමයි❤❤❤
ආදි අයියගෙ කැම්පස් හෙයා ස්ටයිල් එක එ රැවුලයි ආයෙ ඕනා 😏🍃❤🌼
මාරම ලස්සනයි ....මං බලපු කතා වලින් ලස්සනම කතාවක්... මෙයාලගෙ acting සුපිරියි...
අම්මෝ අන්තිම ටික 😍 කාලෙකට පස්සෙ LOVE ෆීලීන් දෙන ටෙලියක් බලනවමයි සුපිරි 🤟 දෙවනි ඉනිම සංගීතෙ වගේ වහුකුණු කතාවක් නෙමෙයි මේක වෙනම ආරයක් 😍
❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️
💞
@@randikagunathilaka9633 ❤️❤️
❤️ පොදු ❤️ආදි 💛නිලූ 💚කෞශි 🧡සෝයි අනේ ඔයාලා 😘වැඩසටහනත් මරූ... 😍👍ට්‍රෙන්ඩින් වෙයි වගේ අනිවාරෙන්ම 🤔😁
ඔව් අනිවාර්යෙන්ම❤️💛💜💙💚🧡
ආදි ❤️ නිලු ❤️ කෞශි ❤️ 💕💕💕💕
yeg
ඉයර් ෆොන් ගහන් ඇහුවෙ...අන්තිම ටිකට මයිල් කෙලින් වුනා යකො 😍පට්ට පට පට..😎කාලෙකින් ආපු පට්ට ලව් ෆිලින්ග් එකක් දෙන කතාවක්..😍
ආදි නිලු නෙවෙයි .රන්දික ලහිරුනි අක්කට ආදරෙයි . එත් ලහිරුනි අක්ක merrid නිසා රන්දික අයිය හිතෙ ආදරෙ පුරවගෙන ඉන්නවා. ගොඩක් ආදරෙයි දෙන්නටම. කවුශි අක්කටත් ආදරෙයි.
ළහිරුනි මැරි කරලද...
@@nayanamadhu8419 ow
ආදි ❤නිලූ❤කෞශි❤ආදරෙයි.....😍😍පට්ටම වැඩක්සුපිරී..එකම එක එපිසෝඩ් එකක් වත් මිස් කරගන්නැතුව බලනවා මොන තරම් බිසී වුනත්..😘😘😘😘😘
අපේ වටිනා කාලයට සාධාරණයක් ඉටුකලා "පොදු "ආදි -නිලු- කෞසි අදරේ 💜️👉කලන අයියාත් 💜️ ජය...
තුන්දෙනාටම ආසයි. සුභ පතනවා ඔයාලගෙ අනාගත වැඩ කටයුතුවලට. තෙරුවන් සරණයි.
ආදි ගොඩාක් හිතට දැනුනා.ආශාවෙන් බලනවා පොදු ඩ්‍රාමා එක.kaushi නිලූ ඔයාලත් පට්ටයි...ආදරෙයි හැමෝටම...සුබ පතනවා ඔයාලට...👍👍❤️❤️❤️
💕
නිලුගෙ කට හඩ සුවර්නා මල්ලවආරච්චි වගෙයි සුබ පැතුම් ඔබට
අහගෙන ඉන්න ආසම හිතෙන ටික තමයි. _____ මං තමුසෙට ආදරෙයි මොඩියේ..______💛💛💛
වැඩේ නම් සුපිරි...අවසාන දෙබස...😍😍....පොදු ❤ගැස්ම ❤
ආදි අන්තිමට කියපු ඒ වචන නිලූට බොක්කෙන්ම, සීරියස්ම කියන්නෙ කියල හිතෙන්නේ මට විතරද 🤔🤔😍😍
Eka aththa.
@Nature & Life thamunta pissuda
@Nature & Life ubt mongalda bn hema comment ekatama wge me rpl ekama danne 🙄
Nilu marry karalane
Full vedio එකම බැලුවා 🤭🤭 ආදි නිලූ කෞශි ආදරෙයි ඔක්කොටම අද රැ 8.30 වෙනකන් ඉන්නෙ ❤❤😘
රන්දික අයියා හිතන විදිහ පට්ට 🤙😄❤
අන්තිමට ආදි කියපු dialog එක නියමයි....😍😍♥️
ආදිට කැම්පස් hairstyle එක හොඳයි
Ow nathnam Hari kathai
Mekathawa.thawa.kotas.ekathu.kara.kathwa.dik.karanna.puluwan.monoja.nangege.ragapama.harilassani
Ade...samaga.monoji.aththatama.ayyai.nange.wage
Oww 😏💖
Cempas widiya lassanai godak
පොදු සීසන් 2 ඉක්මනින් බලාපොරොත්තුවෙන් ඉන්නවා...
තුන් දෙනාගෙම රගපෑම් ඉස්තරම් ..සුභ පැතුම් ..❤️❤️❤️
රන්දික , ලහිරුනී , මනෝජා ...ඔයාල හැමෝගෙම රංගනය excellent ....👍👍👍මම පෟද්ගලිකව ලහිරුනීගෙ හිනාවට සහ කටහඬට ගොඩාක් කැමතියි , හරිම ප්‍රියමනාපයි....///,💖💖💖 රන්දිකව මම දැක්කෙ "පොදු" වලින් excellent .....මනෝජා ..👌👌👌නියමයි.
ආදී ♥️ අමුතු හැම්මක් ඕයි තියෙන්නේ 😍
නිලූගේ කිසිම artificial ගතියක් නැ 😍 best couple
අන්‍තිමේදී රන්දික අයියා කරපු ඇක්ටින් එකට දුක හිතුනේ මට විතරද.😟😟😟😟 රන්දික අයියට ලස්සන ආදරයක් ලැබෙන්න කියලා සුබ පතනවා.god bless you
තුන්දෙනාටම ආදරෙයි..😘😘😘Thanks මේක දැම්මට..
මාරම ලස්සනයි. අනෙ. මේ 3 දෙනවා රටේ හොදම අය කරමු. ❤
මේ වැඩ සටහනත් trending වෙනවා sure 🥰
@Sa Nu Thank You...😍❤️😍
අනිවාර්යයෙන්ම 😍😍😍❤❤😊😊
@Sa Nu aniwa
වැඩසටහන ලස්සනයි..background හිනාව නැත්නම් මරු
වැඩසටහන හොඳයි... ♥️♥️♥️♥️Background sounds හිනාවෙන audiance එක දාන්න එපා👍
Ow මමත් කියන්න ඉදියෙ ....හිනාවෙන Effect එක වැඩියි😐
නිලූ ගොඩාක් නිහතමනිය්, නාට්‍යට විතරක් නෙවේ අත්තටමත් නිලූ කෞශිට ගොඩාක් ලෙන්ගතු පාටය්,ඒත් කෞශි නිලූට ඇත්තට එහෙම නා වගේ.
මටත් ඒක හිතුනා...නිලූ රන්දික ඉන්නකොට කෞෂි කැමති නෑ වගේ හිතුනා😒
Woow😍😍😍😍 prgrm 1 superbAdhii❤️ nilu❤️ kawshi❤️3ndenma supiri.Niluge hinawaa😍😍Adhi nului athatma matching 💞💞
අපි කැමතියි රිල්ලියි ආදීයි ඇත්ත ජීවිතේ ඇත්තටම යාලු වෙලා කසාද බදිනවා නම්. ❤️❤️❤️❤️😍😍😍
Shes already married to lahiru
ekanam aththa .e denna hodata gelpenw😘😘eth lahiruni akka bedalane😔😔
අනෙ ඔව්
හයියූ ළහිරුනි බැදලා ලහිරු කියල කෙනෙක්
@@sudusudu1693 😢😢😢
❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️ආදී ❤ නිලු ❤ කෞෂි ❤හරිම නිහතමානී කලා ශිල්පින් ❤
Anthima tika supiri 😍💥මං තමුසෙට ආදරෙයි මෝඩියේ 🤘
හරිම ලස්සනයි වැඩසටහන.... කොයි වෙලාවෙ release වෙයිද කියල බලන් හිටියේ ❤️❤️ආදි ❤️ නිලූ ❤️ කෞෂි ❤️ තුන්දෙනා නියමයි. කතාව හරිම ආසාවෙන් බලන්නෙ ❤️ Thnkuuuuu 🖤🖤😍
අදි කරන නරක වැඩේ තමා සිකරට් බොන එක කියලා මට විතරද හිතුනේ☺️😁😁
Naha Matath hithuna
ඔව්නේ
The way he delivered the dialogue was so heart touching ❤️I wish you all the very best for 3 of you and looking forward to see randhika in a new production❤️
කෞශි ටිකක් අමුතුයි.නිලූව වැඩේට පමණක් ආශ්‍රය කලා වගේ එකක් ඇගෙව්වෙ.කෞශිගෙ චරිතෙ හොදට කරනව මෙතන ටිකක් වැඩිද මංද කියලත් හිතෙනව.
Yep 🙌
මටත් හිතුනා
Yep
@Nature & Life ekane.meya mehema katha karanna giyoth wedi dura yanne ne
ඔව් ඔව් මෙයාගෙ අලි ලයින්
ආදි ♥️ එයානම් මාරයි 👌🏻 ලස්සනට කතා කරනවා හරිම පැහැදිලියි
Oww 😍😍😍😍😍😍😍
මං තමුසෙට ආදරෙයි මෝඩියේ කියන්න කියලා මම කොල්ලගෙන් බැණුනුත් ඇහුවා ඕයි 💞
අන්තිම ටික ආයෙ ආයෙ බැලුවෙ මං විතරද 😍❤ 😅
ඇයි මන් ❤🙊
මාත් ඉන්නෝ🙋🤗♥️
Math innoo🌚🤗
Math baluwa aneee😉😉
ආදි ඔයා ලංකාවේ ජනප්‍රිය නලුවා වෙන්න ඕන . ආදරෙයි රන්දික ❤❤❤
Wow... randika gunathilaka ..😍😍😍 randika gunathilaka aththatama hoda personality ekak tiyena handsome a wagema රංගනය පිලිබඳව ඉගෙන ගෙන තියෙන me filed ekata enna qualifications tiyena naluwek kiyala podu drama eke රඟපාන vidihenma terenawa ... thank you derana.. maru wadak podu kiyanne.. good luck podu team ... 😍😍❤❤❤ ආදිට 😍😍😍 ( Randika gunathilakata ) like ekak dagena yamu ...😍😍😍👍👍👍👍👍
kohenda ban mun hoya gathte
Adi ...dina gaththu namath rakagena nihathamaniwa idiriyatama yan...
@@gnlproduction2658 මේ කොල්ලා ගැන මොනාද දන්නෙ ඔයා.. ?? මුලින්ම රන්දික ගුනතිලක කවුද කියලා හොයලා බලලා comment කරන්න .. නැතුව comment ekak danna puluwan nisa ඔය වගේ ගොන් comment danna epa.. හරිහමන් අධ්‍යාපනයක් නැති උබලා වගේ එවුන් නිසා තමයි කලාව ගොඩ ගන්න අමාරු... මොකද අලුත් නලු නිලියොන්ගේ අඩුපාඩුවක් හොදින් comment කරලා කියන්නේ නෑනේ.. මේ වගේ බලු comment එකක්නේ දැම්මොත් දාන්නේම ... මෙහෙම comment karanna ඔයා කවුද??? මේ විදිහට නොකර මේ අපේ රටේ අනාගත කලා කරුවෝ බං ඒ නිසා අපි තමයි එයාලට උදව් කරන්න ඕනි.. නිර්මාණයක් රසවිදලා ඒ ගැන හොදින් comment දාපන් මචං.. අනිවාර්යයෙන්ම උන් එවා හදාගනි.. 😊😊❤❤❤👍👍👍👍👍
@@imeshadilshani1132 ඔව් අනිවාර්යයෙන්ම එහෙම වෙයි නේද ??
ඇත්තටම මම ගොඩාක් ආසවෙන් බලන ටෙලිඩ්‍රාම එකක්.සති අන්තෙ එනකම් බලන් ඉන්නෙ අවංකවම.කතාව බලද්දි ඇත්තටම අපේ අතීතයට යනවා.දෙරණ කවදත් හොද දේ තමයි දෙන්නෙ.දෙරනට පිං.කට්ටියම ආදරෙයි.ඔයාලා තුන්දෙනා ලස්සනට රගපානවා.
ආදරෙයී තුන්දෙනාටම... ආසාවෙන් බලන එකක්. පොදූ.. ❤️❤️❤️😍
තව ටිකක් තිබුනනම් කියල හිතුනා.ඒ තරම් ආසාවෙන් වැඩසටහන බැලුවේ......
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ... ❤️❤️❤️❤️❤️ කොච්වර අහුවත් එපා වෙන්නෙ නෑ. රන්දික අය්යා පොඩි ලමයෙක් වගේ අනේ... ❤️❤️
ow eka hithate mare widihate danuna
@@randikagunathilaka9633 😍😍😍
@@Imaa1703 facebook.com/101420375185745/posts/101424078518708/?app=fbl
@@randikagunathilaka9633 ayye me oyage you tube chanal ekada
Randika මොකෝ ආපු ගමන් එක්කෙනෙක් බදාගෙන අනිත් එක්කෙනාට අතට අතදුන්නේ 😂
Attatama e mokada🤔😀
තාම චරිතේ ඉන්නේ, කෑල්ලව බදාගෙන නංගිට අතට අත දුන්නා.😂
@@bodyandbeverage1664 😂😂
Hmm
Ek thm so sweet ane 😂❤️❤️❤️
ආදි කතා කරන විදිය හරිම ලස්සනයි♥️
අවසාන තප්පර ටික දෙපාරක් බැලුව අය කෝ බලන්න.. ❤️පොදු ලස්සන වැඩක් 😍වෙනසක් හොයපු අයට ඒක පට්ට ❤️👍
මං පෞද්ගලිකව කැමති රන්දිල අයිය කියපු දේවල් වලට.. මොකදා ඕනම නිර්මාණයක් හැමෝටම හොද වෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට සාපේක්ශයි.. ඒවගේ දේකින් හොද වගේ ම නරක බලාපොරොත්තු වෙන්න ඕනේ..නියමයි පොදු mini series එක වගේම මේ වැඩසටහනත්.. ❤️
නිලූ ලස්සනයි = likeනිලූ පණ්ඩිතයි = comment
කෞෂිගේ චරිතය නිසා.අවුරැදු 13කට පෙර එපයාර් එකක් මතක් වුනා.එ චරිතෙට මං තාම ආදරෙයි.
Nilu pk
Dhekama
මන් තමුසෙට අදරෙයි මෝඩියේ❤ Good luck thun denatama ❤️❤️❤️
අඩේ අන්තිම ටික නම් සුපියක් 😍3 පාරක් වගේ බැලුවා තුන්දෙනාම ලස්සනයි ♥️
Math ehemai..sinduwath ekka eddi eeka maara gathi😌❤💖
අසාවෙන් බලන් හිටියෙ.ආදරෙයි ආදි,නිලූ,කෞෂි.
කතාව සතියේ දවස් පහම දාන්නකෝ...අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ සති අන්තෙ වෙනකන්. ❤️❤️❤️❤️❤️❤️❤️
ෆට්ටම ෆට්ට program එක ❤️ආදරේයි තුන්දෙනාටම ❤️ආදී 😍නිලූ 😍කෞෂී😍 නිහතමානී කලාකරුවන් තුන්දෙනෙක් හැමදාම ඔය විදිහටම ඉන්න ❤️👊 program එක කර අක්කි ෆට්ට ඒ ❤️
ගොඩාක් ආසාවෙන් බලන කතාවක් ආදී නිලු කෞෂී පට්ට ❤මොකක්ද අර🙄🙄🙄හිනා සද්දේ😕😕
Background එකේ දාන හිනාව අයින් කලානම් ✔anyway it's nice 😍🌼❤️
පට්ටයි අනේ ඔයාලා.ශෝයිම ශෝයි.මාරයි.හරිම තාත්විකයි.
මමනම් කැමතිම රන්දික අයියාගේ හිනාවට attractive smile
ආදි....brother your so amizig.මම ඔයාට ආදරෙයි moodiyeee....Oya dialog eka මමත් 100 වතාවක් vitara rewind කර කර අහනවා .පට්ටම feeling එකක් bro.....wow.....
ආදිට රැවුල වවලා ලස්සනයි ,😍😍😍❤️😘
ඔක්කොම සුපිරියි අපේ කැම්පස් ජීවිතේ මතක් වෙනව මේ ඩ්‍රාමා එක බලද්දි...
නියමයි.....👍👍👍.ආදී නිලූකෞෂි 💖💖💖
අන්තිම ටික 😍රන්දික ඔයා පිස්සුවක් හොදේ ❤️
රන්දික අයියා 🔥👌❤️ good luck හැමෝටම ❤️
අපි දන්නව රන්දික මෝඩිට ආදරෙයි කියලා ❤
අම්බෝ අය්යේ..අක්කේ..අන්තිම කෑල්ලට ගැස්සුනා...ඒ වචන වලට ඒ දෙබස් ❤
Aththatama mamath gassuna❤️❤️❤️❤️
ඔයගොල්ලෝ නිහතමානී ඔයාලා හැමදාම ඔහොම හිටියොත් වරදින්නේ නෑ. බුදුසරණයි..!
අනේ රන්දික අයියාගෙ කතා කරන විදිහ හරිම ශෝක්..
අපිත් තොපිට ආදරෙයි මෝඩයිනේ😂
ආදි චුට්ටක් රෙස්පෙක්ට් නෙහ් 😌🍃
Hmm...ema hoda😁❤️
ගොඩක් ලස්සනයි හොදේ.....ආදරෙයි ටෙලිඩ්‍රාමා එකේ හැමෝටම...සරලයි සුන්දරයි....හැමදාම ඔය තැන තියාගෙන ඉන්න කියලා කියනවා....බුදුසරණයි 😍😍
මාර ලස්සනයි ..ඇත්තටම ...හොද..drama akak..❤❤👈
අපි හරි ආසාවෙන් බලනවා 'පොදු'❤️ හරිම ලස්සනයි ..ආදි❤️නිලූ❤️කෞෂි❤️ wooow subedit ..🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
Superb.....🏆️🏆️🏆️🏆️❤️
මම මේක බලන තුන්වෙනි වතාව 😘😘😍😍
මං නම් ආසයි නිලුගේ voice එකට..
වාක්‍යයක් ...හිනා....වචනෙන් වචනේ හිනා 😂😂😂⚰️
Recently started watching the drama.I must say that this is one of the best dramas. Adi and Nilu,superb on screen chemistry ever made for sure
මෙච්චර විනාඩි ගානක් මෙච්චර ලොකු ඉන්ටර්වීව් එකක් යූටියුබ් එකේ බලපු පලවෙනි වතාව..
හරිම ආසාවෙන් බැලුවෙ ❤️❤️
හරි ශෝක් අනේ 😊 මේ තුන් දෙනා හරිම නිහතමානී අව්‍යාජයි නළු නිළියො කියල ලොකු ජාති නෑ බලන් ඉන්න ආසයි.හමදාම මේ වගෙ ඉන්න ඔයාලා 😊😊😊ආදි නිලූ හොඳට ගැලපෙනවා ❤️❤️ලස්සනයී අනේ කියන්න වචන නෑ
ජීවිතේ ආසාවෙන් බලපු එකම කතාව.... මාරම ලස්සනයි ශුවර් ආදි ලංකාව හොල්ලන නලුවෙක් කෙනෝමයි...කතාව වැඩිය දිග නෑලු ඒකටනන් ගොඩක් දුකයි😔
dewini inima sangeethe wage wenne neti ekanam hodai
Episodes 10 i ne thiyenne
@@menuu___7488 10 i ? Ehema wenna ba
@@jayaninimesha7722 ehema thamai
eka hodai,natnn okth epa wela gu weno
නිලූ අක්කිගෙ වොයිස් එකට මම ආසයි 💞💞💞💞
අනේ අම්මෝ ඒ අන්තිම ටික...😂 ආදියි නිලුයි අතරේ ඇත්තටම මොකක් හරි වෙනවා කියලා දැනෙන්නේ මට විතරද ඕයි ❤😂
@Nature & Life 😂
Nilu married halo
කව්ද comments කියවන්නේ interview එක බලන ගමන්😂
Mm manika
😁
ambuh
Mn
Man
කෞෂි තමා පට්ටම 🥰🥰🥰
ආදරෙයි ඇබේ...🤪🤪😁🙊🥰🥰
ආදරෙයි පැලෙන්න ආදී ...😎😍
ආදරෙයි රිල්ලී 🤪🤪😁🙈🙉🥰
Thank You...😍❤️😍
Ay dan ub thank you kiyanne🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
ආදි කියන්නෙ තනිකර වෙනසක් 😍💖🌼
අදි අයියටනම්=like
අදී අයියගෙ යාලුවා නම් =command
හර්ශ 😍❤️😁
Oo
😁🌸✌️❤
2kma😆
😘
තුන්දෙනාම මරු අනේ සරලයි මාර ෆන් රන්දික අයියාට ගොඩක් ආසයි ආදරෙයි ලංකාවේ ජනප්‍රියම නලුවා වෙනවා ලගදීම ❤️ පොදු මරු 👌
Thank You...😍❤️😍
කෞෂි තමයි බං නිලිය 💪 මරු acting
Thank You...😍❤️😍
Yes brother❤️
Aniwa kawshi maru❤️
හ්ම්ම්, මාත් ආසම නිළිය
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
කව්ශි දගකාරයි = like
කව්ශි අහිංසකයි = comment
Thank You...😍❤️😍
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
Both
😊
අන්තිම ටික.එ ටික තමා මරු. සෙනසුරාදා රෑ 8.30 වෙනකන් බලන් ඉන්නේ හරිම ආසාවෙන්. තුන්දෙනාට ආසයි . ආදරෙයි. හරිම ආසාවෙන් කතාව බලනවා.හොද ගමනක් යන්න තුන්දෙනාටම සුභ පතනවා
හරිම ආසාවෙන් බලපු drama එකක් ...රන්දික අයියට රැවුල වවලා ලස්සනයි 😍😍♥️
Aththa ane ❤👀😙
මොනා කරත් තුන්දෙනාම කතාවේ වගේ සැහැල්ලුවෙන් එකමුතු ව ඉන්න එකටනම් ආසයි..❤❤
අනිවා
Thank You...😍❤️😍
💗
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
@@randikagunathilaka9633 ayye oyage acting nam maru godak lassanai parissamin inna ❤❤💜💜
ආදි පට්ට = like
ආදි පණ්ඩිතයි = comment
No
Did you see this th-cam.com/video/Rdi5bRuIp0M/w-d-xo.html
Adi patta
අාදි පට්ට 👍👍👍👍👍👌👌👌👌👌👌👌👏👏👏👏👏
Ow bn
හරිම ලස්සනයි වැඩසටහන ❤❤❤❤
ආදී ❤ නිලු ❤ කෞෂි ❤
හරිම නිහතමානී කලා ශිල්පින් ❤
Thank You...😍❤️😍
Adi ayya niyamay halo
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
මගේ ජීවිතේ මං බලපු හොදම ටෙලිනාට්‍ය, මෙම රංගන ශිල්පීනට මාගේ සුභාශිංෂණ♥️♥️♥️
තුන්දෙනාටම ආදරෙයි. නිලූ අක්කි හරිම නිහතමානී කෙනෙක්. TH-cam එකේ එයාගෙ වොයිස් එක ගැන තිබ්බ comment එක මමත් දැක්කා.. එයා ඒකට reply එකක් දාලත් තිබ්බා. හරිම චාම් ලස්සන හොද කෙනෙක්. ආදි අයියටත් ගොඩක් ආදරේ හිතෙනවා.. kaushi අක්කත් නියමයි❤❤❤
Thank You...😍❤️😍
ආදි අයියගෙ කැම්පස් හෙයා ස්ටයිල් එක එ රැවුලයි ආයෙ ඕනා 😏🍃❤🌼
මාරම ලස්සනයි ....මං බලපු කතා වලින් ලස්සනම කතාවක්... මෙයාලගෙ acting සුපිරියි...
Thank You...😍❤️😍
අම්මෝ අන්තිම ටික 😍 කාලෙකට පස්සෙ LOVE ෆීලීන් දෙන ටෙලියක් බලනවමයි සුපිරි 🤟 දෙවනි ඉනිම සංගීතෙ වගේ වහුකුණු කතාවක් නෙමෙයි මේක වෙනම ආරයක් 😍
❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️
Thank You...😍❤️😍
💞
@@randikagunathilaka9633 ❤️❤️
❤️ පොදු ❤️
ආදි 💛
නිලූ 💚
කෞශි 🧡
සෝයි අනේ ඔයාලා 😘
වැඩසටහනත් මරූ... 😍👍ට්‍රෙන්ඩින් වෙයි වගේ අනිවාරෙන්ම 🤔😁
ඔව් අනිවාර්යෙන්ම❤️💛💜💙💚🧡
ආදි ❤️ නිලු ❤️ කෞශි ❤️ 💕💕💕💕
yeg
ඉයර් ෆොන් ගහන් ඇහුවෙ...අන්තිම ටිකට මයිල් කෙලින් වුනා යකො 😍පට්ට පට පට..😎කාලෙකින් ආපු පට්ට ලව් ෆිලින්ග් එකක් දෙන කතාවක්..😍
Thank You...😍❤️😍
ආදි නිලු නෙවෙයි .රන්දික ලහිරුනි අක්කට ආදරෙයි . එත් ලහිරුනි අක්ක merrid නිසා රන්දික අයිය හිතෙ ආදරෙ පුරවගෙන ඉන්නවා. ගොඩක් ආදරෙයි දෙන්නටම. කවුශි අක්කටත් ආදරෙයි.
ළහිරුනි මැරි කරලද...
@@nayanamadhu8419 ow
ආදි ❤
නිලූ❤
කෞශි❤
ආදරෙයි.....😍😍
පට්ටම වැඩක්
සුපිරී..
එකම එක එපිසෝඩ් එකක් වත් මිස් කරගන්නැතුව බලනවා මොන තරම් බිසී වුනත්..😘😘😘😘😘
Thank You...😍❤️😍
අපේ වටිනා කාලයට සාධාරණයක් ඉටුකලා "පොදු "ආදි -නිලු- කෞසි අදරේ 💜️👉කලන අයියාත් 💜️ ජය...
තුන්දෙනාටම ආසයි. සුභ පතනවා ඔයාලගෙ අනාගත වැඩ කටයුතුවලට. තෙරුවන් සරණයි.
ආදි ගොඩාක් හිතට දැනුනා.ආශාවෙන් බලනවා පොදු ඩ්‍රාමා එක.kaushi නිලූ ඔයාලත් පට්ටයි...ආදරෙයි හැමෝටම...සුබ පතනවා ඔයාලට...👍👍❤️❤️❤️
Thank You...😍❤️😍
💕
නිලුගෙ කට හඩ සුවර්නා මල්ලවආරච්චි වගෙයි සුබ පැතුම් ඔබට
අහගෙන ඉන්න ආසම හිතෙන ටික තමයි. _____ මං තමුසෙට ආදරෙයි මොඩියේ..______💛💛💛
වැඩේ නම් සුපිරි...අවසාන දෙබස...😍😍....පොදු ❤ගැස්ම ❤
Thank You...😍❤️😍
ආදි අන්තිමට කියපු ඒ වචන නිලූට බොක්කෙන්ම, සීරියස්ම කියන්නෙ කියල හිතෙන්නේ මට විතරද 🤔🤔😍😍
Eka aththa.
@Nature & Life thamunta pissuda
@Nature & Life ubt mongalda bn hema comment ekatama wge me rpl ekama danne 🙄
Nilu marry karalane
Full vedio එකම බැලුවා 🤭🤭 ආදි නිලූ කෞශි ආදරෙයි ඔක්කොටම අද රැ 8.30 වෙනකන් ඉන්නෙ ❤❤😘
රන්දික අයියා හිතන විදිහ පට්ට 🤙😄❤
Thank You...😍❤️😍
💗
අන්තිමට ආදි කියපු dialog එක නියමයි....😍😍♥️
ආදිට කැම්පස් hairstyle එක හොඳයි
Ow nathnam Hari kathai
Mekathawa.thawa.kotas.ekathu.kara.kathwa.dik.karanna.puluwan.monoja.nangege.ragapama.harilassani
Ade...samaga.monoji.aththatama.ayyai.nange.wage
Oww 😏💖
Cempas widiya lassanai godak
පොදු සීසන් 2 ඉක්මනින් බලාපොරොත්තුවෙන් ඉන්නවා...
තුන් දෙනාගෙම රගපෑම් ඉස්තරම් ..සුභ පැතුම් ..❤️❤️❤️
රන්දික , ලහිරුනී , මනෝජා ...ඔයාල හැමෝගෙම රංගනය excellent ....👍👍👍
මම පෟද්ගලිකව ලහිරුනීගෙ හිනාවට සහ කටහඬට ගොඩාක් කැමතියි , හරිම ප්‍රියමනාපයි....///,💖💖💖
රන්දිකව මම දැක්කෙ "පොදු" වලින් excellent .....මනෝජා ..👌👌👌නියමයි.
ආදී ♥️ අමුතු හැම්මක් ඕයි තියෙන්නේ 😍
නිලූගේ කිසිම artificial ගතියක් නැ 😍 best couple
Thank You...😍❤️😍
අන්‍තිමේදී රන්දික අයියා කරපු ඇක්ටින් එකට දුක හිතුනේ මට විතරද.😟😟😟😟 රන්දික අයියට ලස්සන ආදරයක් ලැබෙන්න කියලා සුබ පතනවා.god bless you
තුන්දෙනාටම ආදරෙයි..😘😘😘
Thanks මේක දැම්මට..
Thank You...😍❤️😍
මාරම ලස්සනයි. අනෙ. මේ 3 දෙනවා රටේ හොදම අය කරමු. ❤
මේ වැඩ සටහනත් trending වෙනවා sure 🥰
Thank You...😍❤️😍
@Sa Nu Thank You...😍❤️😍
අනිවාර්යයෙන්ම 😍😍😍❤❤😊😊
@Sa Nu aniwa
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
වැඩසටහන ලස්සනයි..background හිනාව නැත්නම් මරු
වැඩසටහන හොඳයි... ♥️♥️♥️♥️Background sounds හිනාවෙන audiance එක දාන්න එපා👍
Ow මමත් කියන්න ඉදියෙ ....හිනාවෙන Effect එක වැඩියි😐
නිලූ ගොඩාක් නිහතමනිය්, නාට්‍යට විතරක් නෙවේ අත්තටමත් නිලූ කෞශිට ගොඩාක් ලෙන්ගතු පාටය්,ඒත් කෞශි නිලූට ඇත්තට එහෙම නා වගේ.
මටත් ඒක හිතුනා...නිලූ රන්දික ඉන්නකොට කෞෂි කැමති නෑ වගේ හිතුනා😒
Woow😍😍😍😍 prgrm 1 superb
Adhii❤️ nilu❤️ kawshi❤️
3ndenma supiri.
Niluge hinawaa😍😍
Adhi nului athatma matching 💞💞
Thank You...😍❤️😍
අපි කැමතියි රිල්ලියි ආදීයි ඇත්ත ජීවිතේ ඇත්තටම යාලු වෙලා කසාද බදිනවා නම්. ❤️❤️❤️❤️😍😍😍
Shes already married to lahiru
ekanam aththa .e denna hodata gelpenw😘😘eth lahiruni akka bedalane😔😔
අනෙ ඔව්
හයියූ ළහිරුනි බැදලා ලහිරු කියල කෙනෙක්
@@sudusudu1693 😢😢😢
❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️
❤️තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි .ආදි,නිලූ,කව්ශි ආසයි බලන් ඉන්න ඔය තුන්දෙනාගේ acting දිහා❤️
ආදී ❤ නිලු ❤ කෞෂි ❤
හරිම නිහතමානී කලා ශිල්පින් ❤
Anthima tika supiri 😍💥
මං තමුසෙට ආදරෙයි මෝඩියේ 🤘
හරිම ලස්සනයි වැඩසටහන.... කොයි වෙලාවෙ release වෙයිද කියල බලන් හිටියේ ❤️❤️
ආදි ❤️ නිලූ ❤️ කෞෂි ❤️ තුන්දෙනා නියමයි. කතාව හරිම ආසාවෙන් බලන්නෙ ❤️ Thnkuuuuu 🖤🖤😍
අදි කරන නරක වැඩේ තමා සිකරට් බොන එක කියලා මට විතරද හිතුනේ☺️😁😁
Naha Matath hithuna
ඔව්නේ
The way he delivered the dialogue was so heart touching ❤️I wish you all the very best for 3 of you and looking forward to see randhika in a new production❤️
Thank You...😍❤️😍
💞
කෞශි ටිකක් අමුතුයි.නිලූව වැඩේට පමණක් ආශ්‍රය කලා වගේ එකක් ඇගෙව්වෙ.කෞශිගෙ චරිතෙ හොදට කරනව මෙතන ටිකක් වැඩිද මංද කියලත් හිතෙනව.
Yep 🙌
මටත් හිතුනා
Yep
@Nature & Life ekane.meya mehema katha karanna giyoth wedi dura yanne ne
ඔව් ඔව් මෙයාගෙ අලි ලයින්
ආදි ♥️ එයානම් මාරයි 👌🏻 ලස්සනට කතා කරනවා හරිම පැහැදිලියි
Thank You...😍❤️😍
Oww 😍😍😍😍😍😍😍
💞
මං තමුසෙට ආදරෙයි මෝඩියේ කියන්න කියලා මම කොල්ලගෙන් බැණුනුත් ඇහුවා ඕයි 💞
අන්තිම ටික ආයෙ ආයෙ බැලුවෙ මං විතරද 😍❤ 😅
ඇයි මන් ❤🙊
මාත් ඉන්නෝ🙋🤗♥️
Math innoo🌚🤗
Thank You...😍❤️😍
Math baluwa aneee😉😉
ආදි ඔයා ලංකාවේ ජනප්‍රිය නලුවා වෙන්න ඕන . ආදරෙයි
රන්දික ❤❤❤
Wow... randika gunathilaka ..😍😍😍 randika gunathilaka aththatama hoda personality ekak tiyena handsome a wagema රංගනය පිලිබඳව ඉගෙන ගෙන තියෙන me filed ekata enna qualifications tiyena naluwek kiyala podu drama eke රඟපාන vidihenma terenawa ... thank you derana.. maru wadak podu kiyanne.. good luck podu team ... 😍😍❤❤❤
ආදිට 😍😍😍 ( Randika gunathilakata ) like ekak dagena yamu ...😍😍😍👍👍👍👍👍
kohenda ban mun hoya gathte
Adi ...dina gaththu namath rakagena nihathamaniwa idiriyatama yan...
@@gnlproduction2658 මේ කොල්ලා ගැන මොනාද දන්නෙ ඔයා.. ?? මුලින්ම රන්දික ගුනතිලක කවුද කියලා හොයලා බලලා comment කරන්න .. නැතුව comment ekak danna puluwan nisa ඔය වගේ ගොන් comment danna epa.. හරිහමන් අධ්‍යාපනයක් නැති උබලා වගේ එවුන් නිසා තමයි කලාව ගොඩ ගන්න අමාරු... මොකද අලුත් නලු නිලියොන්ගේ අඩුපාඩුවක් හොදින් comment කරලා කියන්නේ නෑනේ.. මේ වගේ බලු comment එකක්නේ දැම්මොත් දාන්නේම ... මෙහෙම comment karanna ඔයා කවුද??? මේ විදිහට නොකර මේ අපේ රටේ අනාගත කලා කරුවෝ බං ඒ නිසා අපි තමයි එයාලට උදව් කරන්න ඕනි.. නිර්මාණයක් රසවිදලා ඒ ගැන හොදින් comment දාපන් මචං.. අනිවාර්යයෙන්ම උන් එවා හදාගනි.. 😊😊❤❤❤👍👍👍👍👍
@@imeshadilshani1132 ඔව් අනිවාර්යයෙන්ම එහෙම වෙයි නේද ??
Thank You...😍❤️😍
ඇත්තටම මම ගොඩාක් ආසවෙන් බලන ටෙලිඩ්‍රාම එකක්.සති අන්තෙ එනකම් බලන් ඉන්නෙ අවංකවම.කතාව බලද්දි ඇත්තටම අපේ අතීතයට යනවා.දෙරණ කවදත් හොද දේ තමයි දෙන්නෙ.දෙරනට පිං.කට්ටියම ආදරෙයි.ඔයාලා තුන්දෙනා ලස්සනට රගපානවා.
ආදරෙයී තුන්දෙනාටම... ආසාවෙන් බලන එකක්. පොදූ.. ❤️❤️❤️😍
Thank You...😍❤️😍
💗
@@randikagunathilaka9633 ❤️❤️
තව ටිකක් තිබුනනම් කියල හිතුනා.ඒ තරම් ආසාවෙන් වැඩසටහන බැලුවේ......
මන් තමුසෙට ආදරෙයි මෝඩියේ... ❤️❤️❤️❤️❤️ කොච්වර අහුවත් එපා වෙන්නෙ නෑ. රන්දික අය්යා පොඩි ලමයෙක් වගේ අනේ... ❤️❤️
ow eka hithate mare widihate danuna
💞
@@randikagunathilaka9633 😍😍😍
@@Imaa1703 facebook.com/101420375185745/posts/101424078518708/?app=fbl
@@randikagunathilaka9633 ayye me oyage you tube chanal ekada
Randika මොකෝ ආපු ගමන් එක්කෙනෙක් බදාගෙන අනිත් එක්කෙනාට අතට අතදුන්නේ 😂
Attatama e mokada🤔😀
තාම චරිතේ ඉන්නේ, කෑල්ලව බදාගෙන නංගිට අතට අත දුන්නා.😂
@@bodyandbeverage1664 😂😂
Hmm
Ek thm so sweet ane 😂❤️❤️❤️
ආදි කතා කරන විදිය හරිම ලස්සනයි♥️
අවසාන තප්පර ටික දෙපාරක් බැලුව අය කෝ බලන්න.. ❤️
පොදු ලස්සන වැඩක් 😍
වෙනසක් හොයපු අයට ඒක පට්ට ❤️👍
මං පෞද්ගලිකව කැමති රන්දිල අයිය කියපු දේවල් වලට.. මොකදා ඕනම නිර්මාණයක් හැමෝටම හොද වෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට සාපේක්ශයි.. ඒවගේ දේකින් හොද වගේ ම නරක බලාපොරොත්තු වෙන්න ඕනේ..නියමයි පොදු mini series එක වගේම මේ වැඩසටහනත්.. ❤️
නිලූ ලස්සනයි = like
නිලූ පණ්ඩිතයි = comment
Hmm
Thank You...😍❤️😍
කෞෂිගේ චරිතය නිසා.අවුරැදු 13කට පෙර එපයාර් එකක් මතක් වුනා.එ චරිතෙට මං තාම ආදරෙයි.
Nilu pk
Dhekama
මන් තමුසෙට අදරෙයි මෝඩියේ❤ Good luck thun denatama ❤️❤️❤️
අඩේ අන්තිම ටික නම් සුපියක් 😍3 පාරක් වගේ බැලුවා
තුන්දෙනාම ලස්සනයි ♥️
Math ehemai..sinduwath ekka eddi eeka maara gathi😌❤💖
අසාවෙන් බලන් හිටියෙ.ආදරෙයි ආදි,නිලූ,කෞෂි.
Thank You...😍❤️😍
කතාව සතියේ දවස් පහම දාන්නකෝ...අපි ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ සති අන්තෙ වෙනකන්. ❤️❤️❤️❤️❤️❤️❤️
ෆට්ටම ෆට්ට program එක ❤️
ආදරේයි තුන්දෙනාටම ❤️
ආදී 😍
නිලූ 😍
කෞෂී😍
නිහතමානී කලාකරුවන් තුන්දෙනෙක් හැමදාම ඔය විදිහටම ඉන්න ❤️👊 program එක කර අක්කි ෆට්ට ඒ ❤️
Thank You...😍❤️😍
ගොඩාක් ආසාවෙන් බලන කතාවක් ආදී නිලු කෞෂී පට්ට ❤මොකක්ද අර🙄🙄🙄හිනා සද්දේ😕😕
Background එකේ දාන හිනාව අයින් කලානම් ✔anyway it's nice 😍🌼❤️
පට්ටයි අනේ ඔයාලා.ශෝයිම ශෝයි.මාරයි.හරිම තාත්විකයි.
මමනම් කැමතිම රන්දික අයියාගේ හිනාවට attractive smile
ආදි....brother your so amizig.
මම ඔයාට ආදරෙයි moodiyeee....
Oya dialog eka මමත් 100 වතාවක් vitara rewind කර කර අහනවා .පට්ටම feeling එකක් bro.....wow.....
ආදිට රැවුල වවලා ලස්සනයි ,😍😍😍❤️😘
th-cam.com/video/scbLme_aBgM/w-d-xo.html
👆 මේක බැලුවෙ නැත්නම් වැඩක් නෑ.
ඔක්කොම සුපිරියි අපේ කැම්පස් ජීවිතේ මතක් වෙනව මේ ඩ්‍රාමා එක බලද්දි...
නියමයි.....👍👍👍.
ආදී
නිලූ
කෞෂි
💖💖💖