ඔක්සිජන් සෙන්සර්/ ලැම්ඩා සෙන්සර් Oxygen sensor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2022
  • ලැම්ඩා සෙන්සරය හෙවත් ඔක්සිජන් සෙන්සර් එක ගැන සිංහලෛන්

ความคิดเห็น • 48

  • @shenaldhevinda9974
    @shenaldhevinda9974 ปีที่แล้ว +1

    නියම වැඩක්! බුදුසරනයි ♥️🤟

  • @haveeshaoshadhi3040
    @haveeshaoshadhi3040 ปีที่แล้ว +1

    Great job👏

  • @lalithperera9636
    @lalithperera9636 9 หลายเดือนก่อน +1

    හොද වීඩියෝවක්. නමුත් volume එක ගොඩක් අඩුයි. ඒක ලොකු අඩුවක්. හැකිනම් එය නිවැරදි කරන්න.

    • @autoengineer4176
      @autoengineer4176  9 หลายเดือนก่อน

      නිවැරදි කරලා අයේ විඩියෝව දාන්නම් බොහොම ස්තුතියි

  • @sharithchathuranga5341
    @sharithchathuranga5341 ปีที่แล้ว +1

    Good job machan 🥰

  • @lkapg5960
    @lkapg5960 7 หลายเดือนก่อน +1

    😊💖

  • @gayandissanayake5556
    @gayandissanayake5556 ปีที่แล้ว +1

    ❤❤❤good job ❤❤❤

  • @thulodachathuri7710
    @thulodachathuri7710 ปีที่แล้ว +1

    Keep it up🔥

  • @gangaarunashanthi9705
    @gangaarunashanthi9705 ปีที่แล้ว +1

    Good job💖💖💖

  • @samanthathushara8767
    @samanthathushara8767 ปีที่แล้ว +1

    🥰

  • @dulansaneera3649
    @dulansaneera3649 ปีที่แล้ว +1

    Good

  • @isuruch3320
    @isuruch3320 ปีที่แล้ว +1

    ❤❤

  • @nalakabandara4036
    @nalakabandara4036 8 หลายเดือนก่อน +1

    110 petrol car eke wedipurama prasna wenne me lamda sensor ekakda?

    • @autoengineer4176
      @autoengineer4176  8 หลายเดือนก่อน

      එහෙම හරියටම කියන්න බෑ. ලැම්ඩා සෙන්සර් එකෙත් ගැටලූ එනවා

  • @_Think_
    @_Think_ ปีที่แล้ว +1

  • @Travelwithchangu
    @Travelwithchangu 11 หลายเดือนก่อน +1

    Lancer box eketh oya sensor eka enawa. eka carb nisa oya wade ekenut wenawada ???

    • @autoengineer4176
      @autoengineer4176  11 หลายเดือนก่อน

      මුල් කාලේ වාහන වල මේ තරම් සංකිර්ණව නෑ. නමුත් පොඩි ප්‍රමාණයක් පාලනය කලා. ලොක සම්මතයන්ට අනුව තමයි මේ සිස්ටම් දියුණු වුනේ. ඒ ගැන තොරතුරු දාන්නම්.

  • @Newtongunathilaka
    @Newtongunathilaka 10 หลายเดือนก่อน +1

    How to check by multimeter, lamda?

  • @user-mt6lg7ml7i
    @user-mt6lg7ml7i 5 หลายเดือนก่อน +1

    මගේ වාහනය daihatsu hijet එකක්. ඒකෙ සෙන්සර් එකේ කම්බි සම්පූර්ණයෙන්ම වෙන් වෙනනම සුනඛයෙකු සපා කෑවා. මම මේක ඊයම් වලින් පෑස්සුවා. තවම සවි කළේ නෑ. මෙය සාර්ථක ද...

    • @autoengineer4176
      @autoengineer4176  5 หลายเดือนก่อน

      සොට් වෙන්නේ නෑ නේද. වයර් දෙක්නම් අවුලක් නෑ. ඊට වැඩිනම් ෂොට් වෙනොද බලලා සවි කරන්න.

  • @dhanushkasirimanna1017
    @dhanushkasirimanna1017 ปีที่แล้ว +1

    Mage car eka civic ES5 ekk.eke thel krnwa adui.check engime light ekath paththu wenawa.o2 sensor eka clip eken disconnect krla diwwoth awlk weida.eka galewwamanm thel poddak weda krnwa wadipura

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      ස්කැන් එකක් ගහලා නිවැරදිම ලේඩේ හොයන් අලුත්වැඩියා කරන එක තමයි සුදුසුම දේ.

    • @dhanushkasirimanna1017
      @dhanushkasirimanna1017 ปีที่แล้ว +1

      @@autoengineer4176 converter ekama maru karanam hariyai kiyala thamai kiwwe

    • @dhanushkasirimanna1017
      @dhanushkasirimanna1017 ปีที่แล้ว +1

      converter ekama maru karanam hariyai kiyala thamai kiwwe

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      එහෙමනම් ඔයාට කැතලටික් කන්වේටර් එක මාරු කරන්න බැරිනම් අඩුම ගානේ ඒ O2 සෙන්සර් එකේන් යන සිග්නල් එක වෙනත් සර්කිට් එකකින් ECM එකට දෙන්න.

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      හැබැයි එක කොහොමටවත් නිවැරදි දෙයක් නෙවෙයි.

  • @prabuddhajayakodi9854
    @prabuddhajayakodi9854 ปีที่แล้ว

    O2 sensor eka weda nathi unama thel pichchenwada wedipura?

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว

      check engine light eka paththu wenawa. ek ek wahana walata wiwida widiyata balapanawa.

  • @kpdrums459
    @kpdrums459 4 หลายเดือนก่อน +1

    O2 sensor ,එක වැඩ නැත්තම් දුම දානවද වාහනෙ

    • @autoengineer4176
      @autoengineer4176  4 หลายเดือนก่อน +1

      Ow ehema wenna puluwan. Dash bord eke check engine light eka paththu weno.

  • @RamithRuberu-nu2wv
    @RamithRuberu-nu2wv ปีที่แล้ว +2

    දෙවන sensor එකෙන් ඉන්දන මිස්‍රණය සැකසීමට කිසිදු දායකත්වයක් දක්වන්නේ නැතිද?

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว +1

      දෙවන සෙන්සර් එකේ ප්‍රධාන කාර්යය වන්නේ. කැතලටික් කන්වේටර් එක පරික්ෂා කිරිමට සහය දැක්විම. මොකද පලවෙනි සෙන්සර් එකේ අවුට් එකමනම් දෙවන සෙන්සර් එකේ අවුට් එකේන් එන්නේ කැතලටික් කන්වේටර් එක වැඩ කරන්නේ නෑ. බොහො දුරට පලවෙනි සෙන්සර් එකේන් දෙන දත්ත ප්‍රමාණවත් ඉන්ධන මිස්‍රණය සාදන්න. නමුත් මෙවා නිශ්පාදකයට අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුලුවන් .

    • @RamithRuberu-nu2wv
      @RamithRuberu-nu2wv ปีที่แล้ว +1

      @@autoengineer4176 පලවෙනි sensor එක දෝශ සහගත අවස්ථාවක් උනොත් දෙවන sensor එකෙන් ඉන්දන අනුපාතය සකස් කරනවද?

    • @autoengineer4176
      @autoengineer4176  ปีที่แล้ว +1

      @@RamithRuberu-nu2wv නෑ. එහෙම වුනොත් චෙක් එන්ජින් දැල් වෙනවා. කැතලික් කන්වෙටරය හෝ ඔක්සිජන් සෙන්සර් හෝ ඉට අදාල වයරින් පද්ධතියේ දොශයක් කියලා පෙන්නනෝ ස්කැන් කලාම

  • @sanjayaraaj9406
    @sanjayaraaj9406 11 หลายเดือนก่อน +1

    මෙම සෙන්සරය පිරිසුදු කිරිම අවස්‍යද?

    • @autoengineer4176
      @autoengineer4176  11 หลายเดือนก่อน +1

      දෝෂයක් ඇති වුනොත් විතරයි. නැත්නම් නෑ

  • @lkapg5960
    @lkapg5960 7 หลายเดือนก่อน +1

    volume එක මදි bro

    • @autoengineer4176
      @autoengineer4176  7 หลายเดือนก่อน

      හදලා දාන්නම් 💖💖💖

    • @lkapg5960
      @lkapg5960 7 หลายเดือนก่อน

      @@autoengineer4176 Elm✨