මොකක්ද මේ "නිවන" | දැනගෙනම මග යන්න | පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | Damtharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 63

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 7 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලු සත්ත්වයෝ සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා......🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 5 หลายเดือนก่อน +1

    සාදු !සාදු !සාදු !ඔබ වහන්සේ ට කායික නීරෝගී භාවය හා දීර්ඝායු සම්පත් ලැබී පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @KeerthiAbe
    @KeerthiAbe 2 ปีที่แล้ว +4

    අති පූජ්‍ය සිරිඅරිය විමුත්ති ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බාවය අදිශ්ටාන කරමි !!!...🙏🙏🙏

  • @Anula-z2w
    @Anula-z2w 7 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිවනින්ම සැනසීම වේවා❤❤❤❤

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน

    🌹🌹🌹 sadu 🙏🙏 sadu 👏👏👏 sadu 🌹🙏🙏🌹🙏 නමෝ බුද්ධ ය 👏👏👏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta 🌹🙏🌹🙏🙏 උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹🌹👏🌹🌹

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +1

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +1

    අරිය උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අධිට්ථාන කරමි.🙏🙏🙏

  • @smgnanarathna8393
    @smgnanarathna8393 2 ปีที่แล้ว +3

    මේ රටේ අනාගතයේදී මගපල ලාබීන් බහුලවන බවට සුබ නිමිත්තකි සුවපත් වේවා නීරෝගිවේවා

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +6

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +2

    බුදු ගුණ අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +2

    ආර්‍යන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +2

    Siyalu loaka siyalu sathwayo sansara dukin midewa niwan suwayen suwapath wewa.

  • @gayanimadushika4051
    @gayanimadushika4051 2 ปีที่แล้ว +2

    අරියන් වහන්සේට කායික නිරෝගී සුවපත් භාවය දීර්ඝායුශ ලැබේවායි අධිට්ඨාන කරමි... සියලු සත්තවයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා 🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +3

    .෴. ගෞරවණීය අරිය උත්තමයාණන් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🌼🙏🙏🙏🌼

  • @monikarathnathilaka7357
    @monikarathnathilaka7357 2 ปีที่แล้ว

    ගොඩක් පින් සුවාමින් වහන්ස.

  • @ABC-xg4vj
    @ABC-xg4vj 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @jayalathakalatuwawa6012
    @jayalathakalatuwawa6012 2 ปีที่แล้ว

    Uthum Swaminwahanseta Uthum Chathurarya Sathya Awaboda wewa !!! Niduk wewa !!! Nirogi wewa !!! Suwapath Wewa !!! Deergausa Labewa !!!

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 2 ปีที่แล้ว +3

    පැහැදිලි දෙසනාවක් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. 🌸🌸🌸🙏🙏🙏

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 ปีที่แล้ว

    උතුම් චතුආර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ කරගෙන උතුම් නිවනින්ම නිවී සැනසේවා සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @dissapiyathilake1217
    @dissapiyathilake1217 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!
    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 19 วันที่ผ่านมา

    Suwapath waywa

  • @shiranalwis6507
    @shiranalwis6507 2 ปีที่แล้ว

    ඔබ වහන්සෙට නිවන් මග ලැබෙවා 🙏🙏🙏💐

  • @nimmisubaa6540
    @nimmisubaa6540 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා ආර්‍යන් වහන්ස .

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว

    Aaryayan wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @subadramanike2235
    @subadramanike2235 2 ปีที่แล้ว

    ආර්යන් වහන්සේට කායික නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා !!!

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +2

    සුවපත් වේවා ස්වාමීන් වහන්ස. ඉතා වැදගත් දේශනයක්..

  • @deepikawijesuriya7202
    @deepikawijesuriya7202 2 ปีที่แล้ว +1

    ආර්යයන් වහන්ස සුවපත්වේවා

  • @manoricooray9899
    @manoricooray9899 2 ปีที่แล้ว +1

    Nivanama vethwa!!!

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +1

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @muthubandaekanayake6740
    @muthubandaekanayake6740 2 ปีที่แล้ว +1

    නියම බුදුදහම දේසනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම හිමිවේවා : තෙරුවන් සරනයි

  • @kapilakumara3964
    @kapilakumara3964 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu maha uththamayanani..

  • @nishanthawalpitiya5651
    @nishanthawalpitiya5651 5 หลายเดือนก่อน

    🎉

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +1

    Suvapath venava

  • @soniyagunawardena9544
    @soniyagunawardena9544 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා !
    ගොඩාක් වටිනා දේසනාවක්.

  • @G.RanjithJayathilake
    @G.RanjithJayathilake 3 หลายเดือนก่อน

    Excectly correct ..
    Sadu///...

  • @sumudutharangani2860
    @sumudutharangani2860 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @deepaanandani639
    @deepaanandani639 2 ปีที่แล้ว +1

    👏👏👏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว

    🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Ithama wishishtayiiiiiiiiiii........

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 2 ปีที่แล้ว +1

    ,🙏🙏🙏🌺🌺🌺

  • @sandyalakmini542
    @sandyalakmini542 2 ปีที่แล้ว

    ❤🙏🌼

  • @rdvishaka2451
    @rdvishaka2451 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු /// ශීලවන්තන් ගුනවන්තන් පුඥකේත්තන් අනුත්තර දුර්භලේනමයා ලද්ධන් බුද්ධ පුත්‍රයන් නමාමි සාධු සාධු සාධු ////

  • @Devindy4334
    @Devindy4334 2 ปีที่แล้ว +1

    ඇතුලේ කිසිම දෙයක් නෑ වගේම පිටත් කිසිම දෙයක් නෑ කියා යතාර්ථය අවබෝධ කරගෙන මග අනුගමනය කරන්න

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว

    29.41 නිකාය සංග්රදහය,
    “යන ආදී වර්නයෙන් පොලොන්නරු නුවර සිසාරා පුර්වාරාමය,
    දක්ශිනාරාමය,පස්චිමාරාමය,උත්තරාරාමය කපිලවස්තුය,ඉසිපතනාරාමය,
    කුසිනාරාව,වේළුවනාරාමය ,ජේතවනරාමය ,ලංකා තිලකය ,තිවංකය,
    ඇතුබද ලෙනය යනාදී විසිතුරු විහාර කරවා ........”
    මෙහි විහාර කරවා කියා සඳහන් කලාට මේවා අලුතින් කරනලද නොව
    කටු කොහොල් හරවා හෝ අලුත් වැඩියාකරනලද විය හැකිය,
    පොලොන්නරු නුවර සිසාරා යන්නෙන් අදහස් වුයේ පොලොන්නරුව
    අග නගරය කරගෙන යන්න විය හැකිය.මහ පැරකුම්බා රජතුම ඉංදියාවේ
    ආරාම ද ගංඟාද කොපිකලේ ද නැත. ඒවා සියල්ල අපේ රටේ තිබූ නාමයන්ය.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว +1

    .12.10)...) th-cam.com/video/hbsSRhjY9VM/w-d-xo.html ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය
    th-cam.com/video/9xStnLIhv-o/w-d-xo.html …..හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ ඉදිරියේ පැවසූ දේ | බුද්ධ භාවනා සමාලෝචනය
    (2021-12-10)...th-cam.com/video/3KIBmJTgDGk/w-d-xo.html...ඔරුකැළණියේ සිරි අරණ විමුත්ති ස්වාමින්වහන්සේ ගේ බුද්ධ-භාවනා වැඩසටහන සමාලෝචන
    22.2.28)..th-cam.com/video/j1Xw2IYBh28/w-d-xo.html...හිමිනමක් බුද්ධ භාවනා සමාලෝචනයේදී දැක්වූ අදහස්
    (2018-04-06) ..th-cam.com/video/hPLznmf99Jg/w-d-xo.html ..භාවනා සමාලෝචනය
    2016.9)..th-cam.com/video/vch8vqAuMUA/w-d-xo.html….උතුම් සං දේශනාව ශ්‍රවණය කලාට පස්සේ තමයි තේරුම් ගන්න ලැබුනේ ආන පාන කරන ද
    th-cam.com/video/AbPwJogpg7M/w-d-xo.html ..Kivula
    [2012-12-12)..th-cam.com/video/upie7Gmb5f4/w-d-xo.html...පරම සත්‍යය/"සං"

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 2 ปีที่แล้ว

    නිවන් දකින්ඩ ලේසියි දෙමවුපියෝ එකතුනොවී හිටියොත් නිවන් යන්ඩ පුලුවන් 🌙 හද කාලෙට එලිය තියෙනව පේනව නේද කොලූ

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 2 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @monikarathnathilaka7357
    @monikarathnathilaka7357 2 ปีที่แล้ว

    ගොඩක් පින් සුවාමින් වහන්ස.

  • @senani3338
    @senani3338 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mahagama..4018
    @mahagama..4018 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

    🙏🙏🙏