මෝනෙයියධම්ම සහ මෝසධම්ම | පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | Damtharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මෙම සිරි සද්ධර්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    උතුම් වූ ධර්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    Like 👍 comment 🖊️Share
    Damtharana Channel එක Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    ⭕පෘතග්ජන පුද්ගලයෙකුමයි අරිය ශ්‍රාවකයෙකු වෙන්නේ
    ⭕මෝනේ‍යියධම්ම සහ මෝසධම්ම
    - පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ
    වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් නැවත මතුකොට වදාල පරම පවිත්‍ර සිරි සද්ධම්මය. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න.
    මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
    මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
    සුවපත් වේවා
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම මේ සියලු පින් කැපකොට අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! පරම නිබ්බාන සුවයම වේවා..!
    ▶️ සිරි සද්ධර්ම දේශණා - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ධම්ම දානය පිණිස subscribe කර එකතුවෙන්න..
    Follow us on
    Facebook - / damtharanapage
    Instagram - / damtharana
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #මෝනෙයියධම්ම #සිරිඅරියවිමුත්ති_හිමි

ความคิดเห็น • 36

  • @rathwije1579
    @rathwije1579 10 หลายเดือนก่อน +3

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏ඔබවහන්සේට දීර්ඝායු හා කායික නිරෝගිබව අදිටන් කරමි.🙏🙏🙏🌹🌹🌹🌷🌷යහපතක් ම වේවා accordingly 🙏🙏🙏

  • @njwije4094
    @njwije4094 2 ปีที่แล้ว +9

    ඔබවහන්සේට දීර්ඝායු හා කායික නිරෝගිබව අදිටන් කරමි.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +3

    ආර්‍යන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි 🙏🙏🙏

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 ปีที่แล้ว +2

    අරිය උත්තමයන් වහන්සේට දීර්ඝායුෂ අධිට්ථාන කරමි 🙏🙏🙏

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +1

    Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏parama nibbana suwayen sama siyalu denama suwapath wewa 🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +7

    .෴. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවයම වේවා .. ! යි අධිට්ඨාන කරමි.
    🔅 🙏🙏🙏 🔅

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +2

    Memauthum..sirisaddhrmaya..watahadenaobawahanseta..niduknirogisuwapathbawayen..deergayuwewa......

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +2

    නිදුක්ව නීරෝගි ව සුවපත් බව ලැබ තවතවත් දේසනා ප්‍රාතිහාර්‍ය පාන්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 2 ปีที่แล้ว +1

    Apage aryan wahansege yoga mehewara suyaludenata niwanmaga wiwara weema pinisama hethuwewa.

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +4

    Siyalu loaka siyalu sathwayo niwan suwayen suwapathwewa adistana karami!

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rohinirathnayake1938
    @rohinirathnayake1938 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu!

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 2 ปีที่แล้ว +3

    යහපතක් ම වේවා !!!

  • @pristine6467
    @pristine6467 2 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 11 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @daisywanigasekara6384
    @daisywanigasekara6384 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🌺❄️🌺

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +1

    සාම්මා සබුදු සරනයි

  • @himasara10
    @himasara10 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @pathisarathchandra3274
    @pathisarathchandra3274 2 ปีที่แล้ว +1

    සාදූ! සාදූ !! සාදූ !!!

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว

    පින්වත් ආර්‍යන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. 🌸🌸🌸🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +1

    SUVAPATH vEVA

  • @hemanthakumara2013
    @hemanthakumara2013 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මේ ස්වාමීන් වහන්සේගේ contac නම්බර් එක මට හොයල දෙන්න ලොකු පිනක්

    • @Damtharana
      @Damtharana  2 ปีที่แล้ว

      facebook.com/Siriariyavimuththi/

  • @VdeeraVdeera
    @VdeeraVdeera 2 ปีที่แล้ว +2

    කාර්මික දෝෂයක් ද මගදි නතර වුණේ

  • @kumarie9
    @kumarie9 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @charletperera8815
    @charletperera8815 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dayarathnayake9543
    @dayarathnayake9543 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @mahagamatv4018
    @mahagamatv4018 2 ปีที่แล้ว +1

    🙏🙏🙏