හෙළ බිමේ ජම්බුද්දීපය තිබු බවට වැදගත් සාක්කියක් ත්‍රිපිටකයේ තිබෙන ගංගා පෙයියාලය

แชร์
ฝัง

ความคิดเห็น • 20

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 18 วันที่ผ่านมา +6

    උතුම් අනුබුදු පියාණනී ඔබ වහන්සේට කායික හා මානසික නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ........!🙏🌻🕯️.....!🙏🌷🕯️......!🙏🌹🕯️......!සාදු ....සාදු ....සාදු ....!!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 18 วันที่ผ่านมา +2

    ගරු අරිහතූන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා. ඔබ වහන්සේ කායිකව සූවපත් වෙවා..... යහපත්කම වේවා...

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 16 วันที่ผ่านมา

    දීර්ඝායු වේවා අරහතුන් වහන්ස..!""

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 19 วันที่ผ่านมา +7

    බුදු සසුන මාරයන්ගෙන් බේරා ගත් මෑතකාලයේ ම්හා යතිවරයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට ❤🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏
    🌷🌸🌷🌸🌷🌸
    ගෞරවනීය අරියවතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @amalsudaraka9508
    @amalsudaraka9508 19 วันที่ผ่านมา +5

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය නැවත මතුකර වදාළ ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම වේවා 🙏

  • @dharmerajapaksha412
    @dharmerajapaksha412 18 วันที่ผ่านมา +7

    බුදුන්ගේ දහම දෙසූ මාගදී බස වචනයක් වචනයක් පාසා මේ ආකාරයට විග්‍රහ කිරීම මොන තරම් උතුම්ද කියල සියලු දෙනාම කල්පනා කරන්න.

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 18 วันที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻

  • @sdayas6902
    @sdayas6902 18 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු මහ අරහත් බුදුපියාණන් වහන්ස,🙏🙏🙏
    නිවන් දකින්නට උපකාරී වන පරම පවිත්‍ර සිරිසදර්මය දේශනා කරන අරිහතුන්වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ ලැබේවා කියා අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේගේ දෙපා වැද ඉතා ගෞරවයෙන් මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි 🙏🙏🙏
    මේ උතුම් පරම පවිත්‍ර සිරිසදර්මය ස්‍රවනය කිරිමෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 8 วันที่ผ่านมา

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @ChandralathaRuwanpathirana-n5o
    @ChandralathaRuwanpathirana-n5o 14 วันที่ผ่านมา

    Oba wahanseta niduk nirogisuwaya labewa🎉

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 18 วันที่ผ่านมา +1

    සියලු ලෝක සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏🌷🙏

  • @Nbo8e
    @Nbo8e 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @priyanthakumara3
    @priyanthakumara3 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏........

  • @Nbo8e
    @Nbo8e 18 วันที่ผ่านมา +1

    ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි. 🙏🙏🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 19 วันที่ผ่านมา +2

    සාදූ සාදූ ❤සාදූ සාදූ ❤සාදූ සාදූ ❤සාදූ සාදූ ❤සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 14 วันที่ผ่านมา

    🌻🙏🙏🙏🌻

  • @ChandralathaRuwanpathirana-n5o
    @ChandralathaRuwanpathirana-n5o 14 วันที่ผ่านมา

    Oba wahanseta niduk nirogee suwaya labewa🎉

  • @samarasinghe0
    @samarasinghe0 16 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻