Arrhythmia / හෘදයේ ස්පන්ධන ‌වේගයේ ‌ඇතිවන ‌වෙනස්කම් [04] - Dr. Gamini Galappaththi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2019
  • Irregular Heartbeat and Abnormal Heart Rhythms
    හෘදයේ ස්පන්ධන ‌වේගයේ ‌ඇතිවන ‌වෙනස්කම් පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ විශේෂඥ ‌වෛද්‍ය ගාමිණී ගලප්පත්ති මහතා.
    Tachycardia - heartbeat that’s too fast
    Bradycardia - heartbeat that’s too slow

ความคิดเห็น • 86

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 2 ปีที่แล้ว +5

    ඔබතුමා ඃඅතවශයම දැනුමක් අපට ලබා දුන් නාට ස්තුතියි

  • @nishanthalakpriya7922
    @nishanthalakpriya7922 ปีที่แล้ว +1

    Thank you Sir for the good explanation

  • @loranisirimanne46
    @loranisirimanne46 ปีที่แล้ว +4

    Thank you very much sir

  • @samerakarabita6273
    @samerakarabita6273 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤thak you doktar

  • @wasanaseuwandi8464
    @wasanaseuwandi8464 ปีที่แล้ว +1

    Thank you Dr🙏🙏

  • @harshinisarathchandra4550
    @harshinisarathchandra4550 2 ปีที่แล้ว +3

    From my personal experience I know how much talented Doctor you are.
    Thank you very much sir for helping me through my illness.

    • @DanayaDanaya-yz2gc
      @DanayaDanaya-yz2gc 7 หลายเดือนก่อน +1

      Sar mata dena ganna පුළුවන් da hadawathe ispandanaya wedi unama කරන්න oni prethikara

  • @shanakadevinda632
    @shanakadevinda632 11 หลายเดือนก่อน +3

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි සර්

  • @nimaliudayakanthi
    @nimaliudayakanthi ปีที่แล้ว +2

    Doctor oba devi kenek

  • @madushikadilrukshi5578
    @madushikadilrukshi5578 2 ปีที่แล้ว +1

    Doctor Mage puthage wayasa 9 eyage podikale papuwe sidurak tibuna api cekkarama eka loku wenanakota wehenawa kiyala kiwwa. eth den eyata lagadi idala mahansi wenna be adanna be. eya usmaganna be kiyanawa. ewelawata eyage Hart eka godak wegen gehenawa. mekata mokada karanna one.

  • @samerakarabita6273
    @samerakarabita6273 7 หลายเดือนก่อน +1

    Budu sarnay doktar

  • @chrishantha.perera
    @chrishantha.perera 2 ปีที่แล้ว

    Thanks Sir !

  • @madushikamanjuni9856
    @madushikamanjuni9856 9 หลายเดือนก่อน

    Doctor sithala vedi වුනාම hardaya gahenawa vedida .mata vinadi dekak vage hitapu gaman එහෙම venawa ai a

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 10 หลายเดือนก่อน +1

    Dr .Gamini Galappaththi kiyala description eke thiyanawa..Google search kara balanna..chanel karana then wala me nama thiyeda kiyala

  • @inoka9289
    @inoka9289 ปีที่แล้ว

    Roagayak nirayasayen suwapath wena kaarunika hadawatak sema ruwak tibeema ratema pinak. Deergayushama labewa.

  • @dumindakumara2134
    @dumindakumara2134 ปีที่แล้ว

    Dokta mage babata hatda rogayak kiyanawa mata eka sanipa karaganna udaiwak karanne

  • @dinuparandika3969
    @dinuparandika3969 4 ปีที่แล้ว +2

    Mge hart eka paya 24ta 10954 wadiyen gahenw ekt pliyamk ndda

  • @user-ip4rj2uo8u
    @user-ip4rj2uo8u 4 หลายเดือนก่อน

    Doctor mge aiyge hrtbeat ek wada 30t ekt mond krnne

  • @thilakarathne2932
    @thilakarathne2932 ปีที่แล้ว

    doctor mage heart beat eka pandarata godak wadiwela husmaganna podi amaruwak danenawa. Ayka ledakda

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 ปีที่แล้ว

    Mage heart beat eka velavakta adu venava . Ethakota podi pain ekakuth tiye

  • @himanthasoriyaarachchi3465
    @himanthasoriyaarachchi3465 5 หลายเดือนก่อน

    ඔබතුමාගේ වැඩසටහන මම බොහොම ආසාවෙන් බලනවා මට හෘදය ප්‍රශ්න තියෙන කෙනෙක් ජීවත් වෙන්නේ පිටරට මම දැනට නම කියන්න අකමැති ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරියක් මා හෙට මැරෙන බව පවා පැවසුවා ඒ පිළිබඳ ලොකු කතාවක් තියෙනවා මම හෘද රෝගී බව දැනුනත් මේ කාරණය නිසා ලංකාවේ කිසිම වෛද්‍යවරයෙක් ළඟට යන්න බය වුණා ඔයා ලංකාවට ආ විගස ඔබතුමා බැහැදකින්න තීරණය කරගෙන ඉන්නේ මගේ ඇත්ත තත්ත්වය දැනගන්න

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 2 ปีที่แล้ว

    Dr kohomada contrks kara ganne mage mge malliwa chanel kara ganna

  • @sharmilagunasinghe6951
    @sharmilagunasinghe6951 ปีที่แล้ว +1

    😮❤❤

  • @chathurangabandara3379
    @chathurangabandara3379 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @user-vv9zo1xz9f
    @user-vv9zo1xz9f 7 หลายเดือนก่อน

    Mage puthage husma ganna wara gana vinadiyakata 35i.33i.eyt dn masa 3i.eyt kalin sema nisa hospital hitiya.aya nikan sema gathiya wage.hayiyen husma gannawa eya

  • @sunethrarupage8559
    @sunethrarupage8559 2 หลายเดือนก่อน

    Nirogi Lamaige spandanan vegaya කොච්චර da doctor

  • @Tharanga-rq4eu
    @Tharanga-rq4eu 2 ปีที่แล้ว +3

    Doctor mama kalin heart beat wedi nesa

  • @user-pd7qk6gs5r
    @user-pd7qk6gs5r 9 หลายเดือนก่อน

    Mage gf thiyenawa koheda thiyenne doctor clinic eka

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @mallikasri9700
    @mallikasri9700 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤️❤️❤️

  • @nishanrajapurage-sinhala7482
    @nishanrajapurage-sinhala7482 ปีที่แล้ว +1

    ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @user-mx5th1yx5s
    @user-mx5th1yx5s 3 หลายเดือนก่อน

    ❤doctar chenala karanna nommare denna

  • @samudraniroshana6846
    @samudraniroshana6846 3 ปีที่แล้ว +3

    ඩොක්ටර් දීර්ග කාලයක් හර්ධ ස්පන්දනය අඩු කිරීමට බෙහෙත් භාවිතා කලහොත් බෙහෙත් නැතුවත් හර්ධ ස්පන්දන වේගය අඩුවටම පවතීද. ( heart එකේ නහරයක් heart එකට යට වීම නිසා ආපු ප්‍රශ්නයකට මම බෙහෙත් ගන්නව heart beat එක අඩු කර ගැනීම සදහා. එය සුව කර ගැනීමට හැකිද?) ස්තූතී පැහැදිලි කිරීමට

  • @hiranmadushanka1926
    @hiranmadushanka1926 3 ปีที่แล้ว +1

    Doctor mage wife ta baba hambunata passe daws 10ki sithalak awith.kandy hospital nawaththuwa itapasse pcr eka karama eyat positive una ekalla eyage ara waduge sanniya awith balagaththu athebalan hiye...eh ekkama oluwata wisabijekuth gihin kiyanwa wakugaduwalatath gihinlu..dan heart eka 20,25 yanne..iye ra icu ekatadla ai doctor ehema wenne mta me welawe udau karanna..please

    • @ericjapan2770
      @ericjapan2770 10 หลายเดือนก่อน

      Dn mkda eyata

  • @shanucool2973
    @shanucool2973 2 ปีที่แล้ว +1

    Stt kiyanne mokakda doctor. Mage heat beat eka godak wadi kiyala ECG kalama stt wage kiuwa

  • @lathapremasuriarachchi843
    @lathapremasuriarachchi843 ปีที่แล้ว

    mage hart ake wael akak arila kiyala eko parikshanadi kiuwa aka opreshan karanna barida dockta beheth bonawa ath sarin sare hadenawa hadila paya 2 k3 k thibila hodha wenne

  • @keerthiyapa
    @keerthiyapa 7 หลายเดือนก่อน

    ඩොක්ට මගෙ මහත්තයාගෙ හර්දයෙ නාලයක් සිදුරු වෙල ලෙ විඩිනව කියල ඔපරෙෂන් කරන්න ඔන කිව්ව .මට එ ගෙන ටිකක් කියන්න පුලුවන්ද

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 10 หลายเดือนก่อน

    ඩොක්ටර් මේ ලගකදි ඉදන් මගෙ තාත්තගෙ හෘද ස්පන්දන වේගය අඩුයි කියලා බෙහෙත් ගන්න ගියපු වෙලාවක ඩොක්ටර් කීවා ඒකට මොකක්ද කරන්න ඕන 🥺

  • @vidurannikavaththa6293
    @vidurannikavaththa6293 21 วันที่ผ่านมา

    Doctor ඔබ තුමාව සම්බන්ද කරගන්න විදියක් තියෙනවද.

  • @sriyanisandamali7395
    @sriyanisandamali7395 9 หลายเดือนก่อน

    අනේ දොක්ටර් මගේ බබාට මාස 4ඔපරේෂන් කරලා පපුව නහර දෙකක් මාරැ වෙලා කියලා හැදුවා දැන් අඩුයිලු බබාගෙත්.මැශින් එක දාන්න ම ඕනිද අඩුනම් එක දැම්මාම හැමදාටමද දාන්නේ.වෙන පිළිවෙතක් නැද්ද.බෙහෙත්වලින් බැරිද දොක්ටර්.

  • @sharmilagunasinghe6951
    @sharmilagunasinghe6951 ปีที่แล้ว +2

    💋😘❤

  • @yohanmadushanmedagama
    @yohanmadushanmedagama 8 หลายเดือนก่อน

    මගෙත් වෙලවකට සීතල වීගෙන ගැහෙනවා ගොඩක් වෙලා තියෙන්නෙ නෑ

  • @NishaniDheerasekara-bm9ih
    @NishaniDheerasekara-bm9ih 10 วันที่ผ่านมา

    සෙල්ලම් කරනකොට හාට් එක වෙගයෙන් යන්නේ ඇයි ඩොක්ටර්

  • @ChandrikaPremathilaka
    @ChandrikaPremathilaka หลายเดือนก่อน

    අනේ ඩොක්ට චැනල් සේවයක් නැද්ද ටෙලි පෝන් නොම්බරය එවන්න මටත් පෙු්ස් මේකර් එකක් දාන්න වෙලාවට

  • @heshanisamadhi6417
    @heshanisamadhi6417 ปีที่แล้ว

    Doctor මගෙ TSH result eka 0.41 i තිබ්බෙ. ඒ කියන්නෙ අඩුයි.. එතකොටත් ස්පන්දන වේගය වැඩි වෙනවද.

  • @janithaperera5598
    @janithaperera5598 20 วันที่ผ่านมา

    මගේ හාට් බීට් එකේ ඩ්‍රොප් එකක් තියෙනවා....

  • @NiroshaGayani-jt8cq
    @NiroshaGayani-jt8cq 2 ปีที่แล้ว

    Brugada syndrome එකක් තියෙන කෙ⁣නෙක්ට බෙහෙත් භාවිතා කරල අවධානම පාලනය කර ගන්න පුලුවන්ද

  • @chanuchamil5841
    @chanuchamil5841 ปีที่แล้ว

    Oba thuma sambanda karaganna puluwan kohomada

  • @udenikasenavirathna6778
    @udenikasenavirathna6778 ปีที่แล้ว +1

    ඩොක්ට අපෙ තාත්තගෙ දකුනු පැත්තෙ පපුව එක දිගට ගැහෙනව පේනව..එහෙම වෙන්න හේතුව මොකක්ද

  • @NishaniDheerasekara-bm9ih
    @NishaniDheerasekara-bm9ih 10 วันที่ผ่านมา

    Docter maga යාළුවගේ ළමයාගේ සෙල්ලම් කරාම හාට් එක වේගයෙන් යනවා ඇයී ඩොක්ටර්

  • @indikaindika9593
    @indikaindika9593 4 ปีที่แล้ว +2

    Me doktage no hoyla dena barida

    • @EClinicSL
      @EClinicSL  4 ปีที่แล้ว

      www.doc.lk
      www.echannelling.com
      මේ වෙබ් අඩවි හරහා හමුවීමක් දාගන්න.

    • @chathurangabandara3379
      @chathurangabandara3379 3 ปีที่แล้ว +1

      මේම ස්පන්දන වේගය අඩු වීම නිසා සවි කරන බැටරිය සවි කරපු අය කවුද ඉන්නෙ

    • @nagollesorathathero1697
      @nagollesorathathero1697 2 ปีที่แล้ว +1

      නවලෝකේ හොස්පිටල් එකේ ඩොක්ටර් ඉන්නවා ...chanel karanna puluwan

    • @chaminadee5232
      @chaminadee5232 ปีที่แล้ว

      Doctor ge nama mokada

  • @isurusangeeth172
    @isurusangeeth172 3 ปีที่แล้ว +3

    docter. mage yaluwek innawa. eyata podi kale idanma heart eke wege 60ta aduilu. wayasa yaddi hariyai kiwalu. et tawama hari gihin ne. mekata mokda karanna oni

    • @geetharanasinghe6876
      @geetharanasinghe6876 3 ปีที่แล้ว

      Thank you

    • @ShiriyaniSadamali-oj5zp
      @ShiriyaniSadamali-oj5zp 7 หลายเดือนก่อน

      Oyage yaluwat mokada Dan hart ret agaya wadiwelada mokada ekata kale and Mata kiyanna mage babaget ehemalu ekai

  • @sanathfernado391
    @sanathfernado391 10 หลายเดือนก่อน +2

    ඩොක්ට මගේ පුතාට වයස අවුරුදු 12 ඔලුව කැක්කුම සමග ක්ලාන්ත ගතියක් එනවා.පපුවේ හෘදය ගැහෙනවා අපීට පෙනවා.ගැස්මත් ඉක්මන්.ඒකෝ කලා ඔලුව බැලුවා මෙකුත් පුශ්නයක් නැ කියනවා.මේකට මට පිලිතූරයක් කියන්න.අනේ මට ඩොක්ට හම්බ වෙන්න විදිහක් කියන්න. පෝන් නමිබරය හරි දෙන්න.පින් සිද්ද වෙනවා.

    • @lakshithanimesh3784
      @lakshithanimesh3784 8 หลายเดือนก่อน

      Ape daruwata aurudu 15 oya prshnema thiynwa . Oyalata visadumak hambunda oylwa sambanda kra gnna pluwanda..

  • @Dayanichandrasekara
    @Dayanichandrasekara 4 หลายเดือนก่อน

    Tank sr

  • @vijithabandara4937
    @vijithabandara4937 3 ปีที่แล้ว +1

    Docter, mata baba hambaunata passe wampiyayurahi gasmak athiwenawa . mokadda mekata hethuwa

  • @Frogdriver
    @Frogdriver ปีที่แล้ว

    🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌸🌺🌸🌺🌸🌺🙏🌎🌎🙏🌸🌸🙏

  • @user-rc1pz4pn6j
    @user-rc1pz4pn6j 7 หลายเดือนก่อน +4

    ඩොක්ට මගෙ හෘදයේ වේගය 108 දක්වා වැඩිවෙනවා ,ලොකු වැඩක් කරන් නැතුවත් එහෙම වෙනවා

  • @indikaindika9593
    @indikaindika9593 4 ปีที่แล้ว +1

    Loku uwamnvak

  • @ishuishu7479
    @ishuishu7479 3 ปีที่แล้ว +10

    ඩොක්ටර් මගේ හෘදය විනාඩියට 88-90 විතර ගැහෙනවා . ඒක ප්‍රශ්නයක් ද ඩොක්ට. මන් එක්ක කෝල් එකකින් කතා කරන අයත් අහනවා ඇයි ඔච්චර හුස්ම ගන්නේ කියලා.

    • @anchithajayawardhana8632
      @anchithajayawardhana8632 ปีที่แล้ว +2

      Oyata mokada

    • @pavithramadumali4915
      @pavithramadumali4915 ปีที่แล้ว +1

      Oya ekta Behet gttda Mge amnageth ehemi

    • @madushikaathapattu8987
      @madushikaathapattu8987 6 หลายเดือนก่อน +1

      A gana awlak na 100ta wada yanawanam thama awla

    • @ishuishu7479
      @ishuishu7479 6 หลายเดือนก่อน

      @@pavithramadumali4915 බෙහෙත් ගත්තේ නෑ
      හැබැයි ඉක්මනටම මහන්සි එනවා මට

    • @ishuishu7479
      @ishuishu7479 6 หลายเดือนก่อน

      @@madushikaathapattu8987 තෑන්ක්ස් ❤️

  • @keerthiyapa
    @keerthiyapa 7 หลายเดือนก่อน

    ඩොක්ට මගෙ මහත්තයාගෙ හර්දයෙ නාලයක් සිදුරු වෙල ලෙ විඩිනව කියල ඔපරෙෂන් කරන්න ඔන කිව්ව .මට එ ගෙන ටිකක් කියන්න පුලුවන්ද

  • @user-fd6rn9kh8u
    @user-fd6rn9kh8u 9 หลายเดือนก่อน

    ඩොක්ටර් හෘදයේ වේගය අඩු වෙනවාට මොකද කරන්නේ