වදයක් නොවී ජීවත් වෙන හැටි | ven mawarale bhaddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 88

  • @BandulaSenarathna-gu8uj
    @BandulaSenarathna-gu8uj 5 หลายเดือนก่อน +6

    ආදරයක් හින්ද මගෙ ජීවිතේ වැටෙන්න ඕනි අන්තෙටම වැටිල කිසිම සිහි කල්පනාවක් නැතුව හිටිය මේ දවස් ටිකේ ඔබ වහන්සේගේ මේ උතුම් බණ ටික නිතරම අහන්න ගත්තාම මගේ හිතට සැනසීමක් වුනා හාමුදුරුවන..ඔබ වහන්සේට පින් අයිති වේවා..🙏🙏🙏 බිදිල ගිය හිත්වලට සැනසීම ලබා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏

  • @dimuthumaldeniya-pw4bh
    @dimuthumaldeniya-pw4bh 8 หลายเดือนก่อน +3

    මම.. හැමදාම නිදාගන්න යද්දී..ඔබ වහන්සේ ශ්‍රවණය කරන බන අහනවා..❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා..🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @anjuevil4263
    @anjuevil4263 ปีที่แล้ว +44

    ❤️❤️❤️❤️ අපේ හාමුදුරුවනේ මට අවුරුදු 21 යි ..හාමුදුරුවන් ගේ බණ අහලා ඡීවිතේ හදාගත්ත තැන් බෝමයි ..ඉදිරියටත් එහෙමයි ❤.තෙරුවන් සරණයි ඔබවහන්සේට

    • @dulanjaleewathsala9367
      @dulanjaleewathsala9367 ปีที่แล้ว

      ඇත්තම තමයි

    • @rruwan3811
      @rruwan3811 ปีที่แล้ว

      Math❤😊

    • @ashaniroshani740
      @ashaniroshani740 10 หลายเดือนก่อน

      🙏🌷🌷🙏🌷🌷🙏🌷🌷🙏

    • @Inside25
      @Inside25 7 หลายเดือนก่อน

      🎉🎉

    • @manjulaliyanage6918
      @manjulaliyanage6918 4 หลายเดือนก่อน

      මමත් එහෙමයි
      මගේ හිත තේරුම් ගන්තේ ඔබ වහන්සේගේ බන පමණයි
      ගොඩක් දේවල් තේරුම් ගත්තා
      ස්වාමීන් වහන්ස
      ඔබ වහන්සේට පින් 🙏🏿🙏🏿🙏🏿

  • @sadunkalpa4952
    @sadunkalpa4952 3 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවන් වහන්සේ නිරොගි සුවය අත්වෙවා

  • @shashiniumasha2896
    @shashiniumasha2896 ปีที่แล้ว +8

    ජීවිතේ වෙනස් කරන බණ පදය කොයි මොහොතේ හරි ඇහේවි කියල ඔබවහන්සේලා කියනවා. ලෙහා ගන්න බැරි ප්‍රශ්නයකට ,කරන්නේ මොකක්ද කියලා උත්තර හොය හොයා ඉද්දීමයි මේ බණ අහන්න ලැබුනේ. මගෙ විඩාවට හේතුව දැනගත්තා අපෙ හාමුදුරුවනේ. පුහුණුවමයි උවමනා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @Aravindamunasinha-e6j
    @Aravindamunasinha-e6j 26 วันที่ผ่านมา

    සාදු 🌹🌼☸️🙏 තෙරුවන් සරනයි !!! ස්වාමීන් වහන්සේට

  • @KovindhuSlk-om6yj
    @KovindhuSlk-om6yj 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ❤ ධර්ම දේසනවා මගේ හිත සුවපත් කිරීම සඳහා උපකාර වේවා❤

  • @MallawaArachige
    @MallawaArachige 2 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ ! නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා !ඔබවහන්සේට

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සුවාමින් වහන්සේ දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේ වා සුවපත් වේ වා 🙏🙏🙏

  • @vinolividushika8109
    @vinolividushika8109 ปีที่แล้ว +1

    Budu saranai ape pinwath swameen wahansa sadu sadu sadu

  • @OhashaPerera
    @OhashaPerera 7 หลายเดือนก่อน +2

    ජිව්තේ මොකක්ද කියනඑක ඔබ වහන්සේ මට වටහලා දුන්නා .ඔබ වහන්සේට නිදුක් නිරොගි වේවා.

  • @sugandhivishmika
    @sugandhivishmika 11 หลายเดือนก่อน +1

    උතුම් සම්බුද්ධ දර්ශනයටත් ....ඔබවහන්සේටත්...පින්...සිදු වේවා

  • @priyandanirenuka5335
    @priyandanirenuka5335 8 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවපත් බව ලබෙවා තෙරුවන් සරනයි

  • @dulanjaleewathsala9367
    @dulanjaleewathsala9367 ปีที่แล้ว +2

    හරිම ලස්සන බනක් බොහොහ පින් අපෙ හාමුදුරුවනේ 🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +2

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi ปีที่แล้ว +2

    තෙරැවන් සරනය් ඔබ වහන්සේට

  • @dilipprasanna8130
    @dilipprasanna8130 ปีที่แล้ว +1

    උතුම් පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 หลายเดือนก่อน +2

    ස්තුතියි ..❤

  • @anusharanasoma6001
    @anusharanasoma6001 7 หลายเดือนก่อน +1

    Teruwan saranai ape swaminwahansa

  • @wimalasirikalanihansadi2275
    @wimalasirikalanihansadi2275 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kanchana1131
    @kanchana1131 ปีที่แล้ว +2

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏

  • @JeradNeel
    @JeradNeel ปีที่แล้ว +1

    Suwamin wahnseta sthuthi sadu sadu

  • @naushaadbelgium
    @naushaadbelgium ปีที่แล้ว +4

    ශීත කාල නිවාඩුවට ලංකාවට ගිහින් Belgium ආවා අපෙ හාමුදුරුවනෙ... ලංකාවේ හිටිය ටික කාලයේ දුටු දෙයක් , ලියන්න හිතුවා... දක්ෂිණ අධි වේගයෙ ට්‍රැෆික් පොලීසියෙ අය අධික වේගෙන් යන වාහන නවත්වල ලියනවා... ඔය දහ දෙනෙක් විතර අල්ලලා... අවුරුදු විස්ස , විසිපහ පරණ ලයිසන් තියෙන රුපියල් තුන්දහස් තුන්සීයක්‌ විතර දඩය ලියනවා , අවුරුද්ද , දෙක පරණ තරුණ කොල්ලන් මොකද කරන්නෙ පොලිස් ලොක්කෙකුට හරි මන්ත්‍රී කෙනෙකුට හරි Call කරලා විනාඩි පහ , දහය ගියහම ට්‍රැෆික් පොලීසියෙ වෝකි ටෝකි වලට Call එනවා දඬුවම් දෙන්නම ඕන අයට යන්න හරින්න කියලා... මෙහෙම දේවල් ලංකාවෙ හැම තැනකම , හැම ආයතනයකම සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනෙ... දුකයි... අපෙ ලංකාව බලලා සිංගප්පුරුව දියුණු වුණා... නමුත් ලංකාව ?

  • @nirosharohini7291
    @nirosharohini7291 ปีที่แล้ว +1

    Theruwan saranai swaminwahansa siyalu Devi pihita labewa siyalu katauthu sarthaka wewa!🪔🪔🪔🌄🌄🌄😀😀😀🌺🌺🌺

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +1

    පි න් ව න් ත හාමුදුරුවනේ මට‍ ඔබ වා හා න් සේ මුන ගැ හි ලා ක තා කරන්න ඔනේ මට වේ ලා ති යේ න ප්‍ර ශන ය මම දීලා දීලා මදි වේ බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻

  • @nimalinimali4626
    @nimalinimali4626 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ..🙏🙏🙏

  • @SusanthiPriyanthika
    @SusanthiPriyanthika 2 หลายเดือนก่อน

    .ohඔහොම ❤

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 ปีที่แล้ว

    Hoda purudu puhunu karamin
    Pamini sasara gamanata sthuthyi.🙏 ithamath sathyayai
    Ape hamuduruane. Minisunge
    Bahira de bala theerana ganima
    Niwaradi minisun waradakaruwan weeme akusalayata hethuwak kara noganimata thaman upamawata
    Gatha yuthui. Sathyayai.
    Oba wahanseta uthum chirajeewanaya labewa 🙏
    Sadu sadu sadu !!! 🙏🙏🙏

  • @swarnakanthipinnapola1707
    @swarnakanthipinnapola1707 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 7 หลายเดือนก่อน

    Theruwan saranai samiduni

  • @RoshanUdawatta-tj1pt
    @RoshanUdawatta-tj1pt ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 oba wahansetada pathanna u uthum chathurarya sathyama awaboda wewa🙏🙏🙏

  • @pathmakumari1749
    @pathmakumari1749 ปีที่แล้ว

    Pinwath suwamin wahaseta naskara karami sadu sadu sadu

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว

    Theruwan saranay sadu sadu saduuuuuu

  • @senaniRanadheera
    @senaniRanadheera 6 หลายเดือนก่อน

    Sadu sadu Sadu

  • @kumudunikumu6988
    @kumudunikumu6988 ปีที่แล้ว

    Sadu 🙏🏻 sadu 🙏🏻 sadu 🙏🏻

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 ปีที่แล้ว

    Avasarai ape hamuduruwane mama kodikara gen adarayak balaporoththu wune ne e wenuwata principal kenek washayen gaurawayata pathra kala misak aduma washayen abamal renuwaka deyak mama avashya bawata ohuta igi karala ne eeta viruddhawa ohu wisin mawa polambawa ganeemakata pathra kara ganeemak kala misa. E athara thura ohu venath gehenu parshawayan samaga deerga kaleenawa adara sambandatha wala yedemin kalaya gatha Kara athi bawata sathyaki mata eka deyak avavadaranaya kara denna hamuduruwane ohu magen daruwo balaporoththu Wana athara ohuge kriya kalapaya Nisa daruwo apawa anukaranaya karamin waradi margayanta yomu wana bawata ma thula sadarana sakayak mathuwa athinisa apa Nisa anagatha parapura nomaga noyayuthu bawata Mang darana swadeena mathaya nisawenda Mang kisi witakath ohuge keemata ekanga wanna kemethi ne thawada mata me lokaye jeewath weemata aththeda itha keti kalayaki mage avurudu 55 ka jeewitha ath dakeema thula. Nathahoth demawpiyange varadi adahas adarshayata noganeema thula yahapath jeewithayak gatha kireema thula apage daruwan thula ipadawannata eththe itha adu kala parasayaki e wenuwen apage ashawan mudun path karawaganeemata yamen siduwenne avadaki.

  • @nayanakalasanthasilva7488
    @nayanakalasanthasilva7488 2 หลายเดือนก่อน

    Sa du sadu

  • @pavithra5369
    @pavithra5369 4 หลายเดือนก่อน

    🙏🏽💚🙏🏽💛🙏🏽

  • @danushkakumara-1937
    @danushkakumara-1937 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Examhiran
    @Examhiran ปีที่แล้ว

    Sadu sadu

  • @harshanilakshika3844
    @harshanilakshika3844 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 9 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cedrickern6556
    @cedrickern6556 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏 🙏🙏🙏

  • @kumudinichandranayana5599
    @kumudinichandranayana5599 10 หลายเดือนก่อน

    Sadu 🙏🌷

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +3

    13:31 දෙශනාව අරම්බ විම

  • @SomalathaJgamachchige
    @SomalathaJgamachchige 8 หลายเดือนก่อน

    😊😊

  • @SHANUNISHA-l1t
    @SHANUNISHA-l1t 9 หลายเดือนก่อน

    දිර්ඝායු වේවා 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @udithanavodh9340
    @udithanavodh9340 ปีที่แล้ว

    ❤️🙏

  • @snmkferanado7619
    @snmkferanado7619 ปีที่แล้ว

    Budu.sarne.

  • @saranandathero6860
    @saranandathero6860 8 หลายเดือนก่อน

    😮🎉

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน

    🏳‍🌈🏳‍🌈🏳‍🌈🙏🙏🙏

  • @chamararathna1043
    @chamararathna1043 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @කාවින්දවිජේසිංහ

    🙏☸️

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 ปีที่แล้ว

    Eya anith ayath ekka hadissi wela restaurant gane ringalal lamai bokara gaththath nathwunath e dedenage adaraya wenuwen kapakara avasanaye vivahaya dedurum ke pasu Mang desata heruna bawa katath ada wenakota norahasaki thaman vivahaka kutumbumbayak thula rakiya yuthu kisindu pancha sheelak ugathun welath eya ma wethata pameenima pawa eththe anekata paw ras weemak e anuwa devani birindata manasika peedanayakata lakkara pawlen nadaingen yaluwangen neigbourslagen nonawathma ellawenawa e thiya ohuge palamuwana birindagen ena prahara hamuwe nonawathwama manasika avapathayakata lakweema nathahoth etath ethuluwa pita aya visin mawa brain wash kireema hang wadu gaheema ma nokarapu dekata

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 10 หลายเดือนก่อน

    Avasarai Garuthara swameen wahansa ada kale minissunge gathi pawathu vatinkam enna ennama wenaswee Yana gathiyak pennum karanne ape hamuduruwane egollan minissunta vatinkam denne mudal matha randila

  • @dilkimadushani1243
    @dilkimadushani1243 ปีที่แล้ว

    13:31

  • @FunnyFountainPen-zr3dz
    @FunnyFountainPen-zr3dz 5 หลายเดือนก่อน

    L❤😂🎉🎉😊

    • @FunnyFountainPen-zr3dz
      @FunnyFountainPen-zr3dz 5 หลายเดือนก่อน +1

      Summing wanganui baduna asa mathematics putumayo sansillak labuna❤❤❤😢😮

  • @shanthahettiarachchi5523
    @shanthahettiarachchi5523 ปีที่แล้ว

    00

  • @kanchana1131
    @kanchana1131 ปีที่แล้ว +1

    බොහෝම පින් හාමුදුරුවනේ 🙏

  • @GunasekaraGune-z4e
    @GunasekaraGune-z4e 10 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว

    Theruwan saranay sadu sadu saduuuuuu

  • @senaniRanadheera
    @senaniRanadheera 6 หลายเดือนก่อน

    Sadu sadu Sadu

  • @thiliniweerasinghe7474
    @thiliniweerasinghe7474 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌷

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 10 หลายเดือนก่อน

    Avasarai Garuthara swameen wahansa ada kale minissunge gathi pawathu vatinkam enna ennama wenaswee Yana gathiyak pennum karanne ape hamuduruwane egollan minissunta vatinkam denne mudal matha randila

  • @sankavimukthi1813
    @sankavimukthi1813 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DinushaLakmali-z5b
    @DinushaLakmali-z5b ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilrukshiweerasinghe7858
    @dilrukshiweerasinghe7858 9 หลายเดือนก่อน

    🙏🙏

  • @chandanigamage8067
    @chandanigamage8067 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SKDManel
    @SKDManel 9 หลายเดือนก่อน

    🙏🙏☸️

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomainduruwagedara985
    @anomainduruwagedara985 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @chithragunathilaka7566
    @chithragunathilaka7566 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

    • @thilinip8606
      @thilinip8606 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻

  • @sheelanganeekoonkaduwage1992
    @sheelanganeekoonkaduwage1992 10 หลายเดือนก่อน

    🙏🙏🙏