New comers to SALTWATER AQUARIUM -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024
  • New comers to SALTWATER AQUARIUM
    Hello guys 👋
    Hi guys, so today I am very glad to share with you one of my milestone Goals! I have always wanted to do a Saltwater aquarium and finally I did it ! enjoy 😉
    ● විකුම්ගේ සෙට් එක - • හදිසියේ මුණගැසුනු යක්ඛ...
    🔴 We would like to clarify to you that WE DO NOT PROMOTE OR ADVOCATE VIOLENCE AGAINST ANIMALS but always stand up for animal rights and take action where animals need care and help.
    Pet lovers are welcome to stay tuned to this channel for informative content.
    #Like #share #subscribe and #click_the_Bell_icon_too ❤
    ⭕ The Fishyflex Aquarium සේවාවන් සඳහා Facebook සහා Telegram චැනලය හරහා සම්බන්ධ වෙන්න... 👇
    🔹️Facebook Page - / the-fishyflex-20769093...
    🔹️Telegram channel - t.me/thefishyflex11
    ⭕ Other Sites
    🔸️TH-cam - / @thefishyflex
    🔸️️Instagram - invitescon...
    🔸️Tiktok - vm.tiktok.com/ZSJ9wuWg5/
    #saltwaterfishtank #coral #thefishyflex

ความคิดเห็น • 437

  • @adunkalhara5730
    @adunkalhara5730 ปีที่แล้ว +19

    ayye ad weddi godk oyage channel eke inw ithin oya channel ek kochara hodada kiynawanm mtnm oya aluth video ekk dala thibila dakkahama hure gawenwa aa tharama sathutuii godk suba pathnawa oyage anagatheta lankawe THE FISHYFLEX brand ekk hadila iwryi api aa brand ekk loketama aran yamunick bingo, puel cuffro, aqvarium info wage channel ganatama❤❤❤❤❤❤❤❤marama adareyi❤❤❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලි අපි වැඩක් කරමු 🥺❤️

    • @adunkalhara5730
      @adunkalhara5730 ปีที่แล้ว

      @@thefishyflex aniwa❤

    • @nelikalakmali651
      @nelikalakmali651 ปีที่แล้ว

      Oya kohenda clown fish ko duwa hoya gatthe

  • @champikapiyadarshani9631
    @champikapiyadarshani9631 24 วันที่ผ่านมา +2

    සුපිරියක් තමා බ්‍රෝ

    • @thefishyflex
      @thefishyflex  23 วันที่ผ่านมา

      Thank you bro ❤️

  • @nilukawasanthi6400
    @nilukawasanthi6400 ปีที่แล้ว +3

    සුපිරියක් තමා ඉතින්🤟🤟🤟🤟🤟

  • @malindukeshan8444
    @malindukeshan8444 ปีที่แล้ว +5

    විඩියෝ ඵක පට්ට අයියේ✌✌😍❤❤❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @kaviya9932
    @kaviya9932 ปีที่แล้ว +3

    ගැම්මක් තමයි.අයියේ🤗🤗

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thanks මල්ලි ❤️

  • @udana20
    @udana20 ปีที่แล้ว +2

    Gammc brother ආදරෙයි ❤️❤️

  • @fishcare3770
    @fishcare3770 ปีที่แล้ว +6

    Ammoooooo eka Patta 💕💕💕💕

  • @slpetcare7270
    @slpetcare7270 ปีที่แล้ว +1

    Pattama aiya ❤❤❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @champikamalkanthi306
    @champikamalkanthi306 ปีที่แล้ว +1

    2 nd comment supiri😍😍

  • @chamindanalaka5426
    @chamindanalaka5426 ปีที่แล้ว +1

    සුපිරියක් තමා 😍❤️

  • @vihangahansana1124
    @vihangahansana1124 ปีที่แล้ว +1

    Lassana video ekak aiye

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @kavinduliyanage4809
    @kavinduliyanage4809 ปีที่แล้ว +3

    Idiriyedee supiri salt water tank ekak balaporoththu wenawa , BEST OF LUCK 🤞❤

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 ปีที่แล้ว +11

    ඉවසිල්ලක් නැතුව හිටියේ සුපිරි video එක තව ඔය වගේ Videos ඕනි 😋❤️❤️❤️❤

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +2

      දෙන්නම් ඉස්සරහට ❤️

    • @rusiruthathsara8860
      @rusiruthathsara8860 ปีที่แล้ว +1

      @@thefishyflex එලම 🙂

  • @dhanushkabandara9267
    @dhanushkabandara9267 ปีที่แล้ว +1

    Eka supiriyak kolloo

  • @r.a.taquarium470
    @r.a.taquarium470 ปีที่แล้ว +1

    Gammak thama 💯❤️

  • @dog_lover881
    @dog_lover881 ปีที่แล้ว +3

    Ammooooooo aiya ❤️

  • @SL_Shortss
    @SL_Shortss ปีที่แล้ว +2

    Supirima supiri ayiye 🤘🤘🤘🤘🤘✌️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Thank you මල්ලි ❤️

  • @amalsaranga2147
    @amalsaranga2147 ปีที่แล้ว +1

    සුපිරියක් බ්‍රෝ

  • @dkhanuma6515
    @dkhanuma6515 ปีที่แล้ว +2

    mara lassanai aiye thava evage video eka oone

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ❤️

  • @ishanlakshika7196
    @ishanlakshika7196 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @katheeshanimthaka2908
    @katheeshanimthaka2908 ปีที่แล้ว +2

    සුපිරියක් 😍 snake head setup එකක්ම ඔනේ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ❤️

  • @shashikakumara8037
    @shashikakumara8037 ปีที่แล้ว +1

    😍 සුපිරි

  • @BigBoy_Aquascape
    @BigBoy_Aquascape ปีที่แล้ว +1

    Lassanai ithin video eka 💚

  • @Mr.cooler721
    @Mr.cooler721 ปีที่แล้ว +2

    Elama kollo

  • @slsashik9062
    @slsashik9062 ปีที่แล้ว +1

    Ammo superb hode

  • @PradeepKumara-rr6hf
    @PradeepKumara-rr6hf ปีที่แล้ว +2

    අම්මෝ එනකල් බලං හිටියෙ..😍😍

  • @kaveeshakavindi1690
    @kaveeshakavindi1690 ปีที่แล้ว +2

    Niyami ayyye ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      Thank you මල්ලි ❤️

  • @moodpaack8665
    @moodpaack8665 ปีที่แล้ว +1

    පට්ට පදිරි

  • @ruwanjayathilaka4592
    @ruwanjayathilaka4592 ปีที่แล้ว +1

    Elathma

  • @sumalipinto4527
    @sumalipinto4527 ปีที่แล้ว +1

    The video is great

  • @nuwannilanga8689
    @nuwannilanga8689 6 หลายเดือนก่อน +1

    නියමයි ❤

    • @thefishyflex
      @thefishyflex  5 หลายเดือนก่อน +1

      Thank you ❤️

    • @nuwannilanga8689
      @nuwannilanga8689 5 หลายเดือนก่อน

      @@thefishyflex මේ මාළු මම අල්ලනවා

  • @sasinikarunarathna4787
    @sasinikarunarathna4787 ปีที่แล้ว +2

    Thank you ❤️aiya

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Anytime මල්ලි ❤️

  • @chamathwickramaarachchi3852
    @chamathwickramaarachchi3852 ปีที่แล้ว +1

    ❤❤❤❤ supiri supiri ithuru tikath ikmanata hadal gamu loku ekath hadamu ikmanata

  • @sandarubandara5023
    @sandarubandara5023 ปีที่แล้ว +1

    නිමයි අයියේ සුපිරි

  • @aquariumdecor2713
    @aquariumdecor2713 ปีที่แล้ว +1

    Good job

  • @SLNANOREEFER
    @SLNANOREEFER ปีที่แล้ว +5

    අඩු වෙන වතුර වෙනුවට මූදු වතුර දාන්න එපා මචං.එහෙම උනොත් වතුරෙ ලුනු වැඩි වෙලා මාලු කොරල් මැරෙනව.අඩු වෙන වතුර වෙනුවට ළිං වතුර දාන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.මාස 6ට විතර සැරයක් මූදු වතුර ටිකක් එකතු කලානන් ඇති.සොලිනිටි ටෙස්ටෙර් එකක් ගන්න අනිවාර්‍යෙන්.

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +4

      ඔව් brother එහෙම තමයි කරන්නෙ. Salinity බලනවා..ගොඩක් ස්තූතියි 😍❤️

  • @nadunchathura5284
    @nadunchathura5284 ปีที่แล้ว +1

    මගේ විඩියො එක❤️❤️❤️😍😍😍😍😍😍😍බලාගෙනම ඉදිය එක❤️

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +22

    Solt water tank පිස්සුව වැඩි කරගන්න ආවා ..... 😁❤️‍🩹

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +8

      වැඩි කරගමු 😁

  • @hwmmadumantha465
    @hwmmadumantha465 ปีที่แล้ว +2

    😍❤️

  • @rider2294
    @rider2294 ปีที่แล้ว +1

    Ammo super

  • @nadila420
    @nadila420 ปีที่แล้ว +6

    😍😍😍

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 ปีที่แล้ว +2

    Huuuuuu 😍😍😍😍😍😍😍

  • @SONICbro991
    @SONICbro991 10 หลายเดือนก่อน +1

    මැනික ආදරෙයි මැරුනත් පැය 24ක් ම❤❤❤❤❤❤

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @yasithrashmika1505
    @yasithrashmika1505 ปีที่แล้ว +1

    Dream 🥺❤️

  • @SL_Noty_gaming
    @SL_Noty_gaming ปีที่แล้ว +4

    ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දානකම් මයි බලන් හිටියෙ 😊😊😊😊😊😊😊😊😊😊😊

  • @rukshanlasitha4111
    @rukshanlasitha4111 ปีที่แล้ว +2

    Maru

  • @lulutv5512
    @lulutv5512 ปีที่แล้ว +2

    😍❤🐋

  • @jeewanthadissanayaka7172
    @jeewanthadissanayaka7172 ปีที่แล้ว +2

    😍😍😍😍❤

  • @slfishcardo9301
    @slfishcardo9301 ปีที่แล้ว +2

    Solt Water tank ලස්සනයි Aiya

  • @thiMi
    @thiMi ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sahansandeepa4237
    @sahansandeepa4237 ปีที่แล้ว +1

    Machan tank eka build krn video eka nadd naththm eka mt hoygnna bari 😥 puluwnnm video eka thiyenawnm link eka denna. good job brother keep it up ❤️

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      ඒක නැහැ.. tank එකක් කරනවා ඉස්සරහට.. එතකොට දෙන්නම් ❤️

  • @anuhas9219
    @anuhas9219 ปีที่แล้ว +3

    Salt water tank pissuwa wadi kara aiye supiriyak thama 🤗🤗

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      හදමු එකක් හරියට ❤️

    • @anuhas9219
      @anuhas9219 ปีที่แล้ว

      හදමු හදමු ගැම්මට🤗🤗

  • @janidusahandilsara9041
    @janidusahandilsara9041 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @adeeshaudukumbura5892
    @adeeshaudukumbura5892 ปีที่แล้ว +1

    ❤️

  • @thefishyisland
    @thefishyisland ปีที่แล้ว +2

    ❤️❤️🤩🤩❤️❤️

  • @shakthirajani6787
    @shakthirajani6787 ปีที่แล้ว +2

    😍😍😍❤️😊😊👍

  • @kalaniwijerathna9727
    @kalaniwijerathna9727 ปีที่แล้ว +2

    🥰

  • @kaniljanitha7205
    @kaniljanitha7205 ปีที่แล้ว +1

    bro, use tripod for camera. Other than that good content, likee your vedios..

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      Thank you brother ❤️

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 ปีที่แล้ว +2

    හිරි එළිය ඕනේ එයාලට..කෘතිම එළියෙන් යම් හොදක් පෙන්නුවට...එයාලගේ ආයුශ ඉතා ඉක්මනට අඩු වෙනවා❤

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน +1

      ඒක නිසා තමයි marine lights ලොකු මුදලක් වෙන්නෙ.. ❤

  • @nevinnesara7625
    @nevinnesara7625 ปีที่แล้ว +1

    Vikum aiyya 😂♥️

  • @user-nw6ej2vx4l
    @user-nw6ej2vx4l ปีที่แล้ว +1

    Lankawe salt water tank thiena kattiya adui 🔥

  • @RASINDUCOOKBOOK6789
    @RASINDUCOOKBOOK6789 ปีที่แล้ว +1

    😛😛🤩🤩🤩🤩

  • @upul5037
    @upul5037 ปีที่แล้ว +1

    fish room eka gana video ekak one

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ❤️

  • @BelugaTwin33
    @BelugaTwin33 ปีที่แล้ว +2

    1:17 😂

  • @thanujadias7706
    @thanujadias7706 ปีที่แล้ว +2

    bro power cut welawata filter system ekai oxign leval ekai maintain kargnne kohomada ?

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      මාලු අඩු නිසා ලොකු ගැටලුවක් නෑ

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 ปีที่แล้ว +1

    fatta tank 1 ka 1 ka aiye thawa ona issrahata

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ❤️

  • @akilaanjana4181
    @akilaanjana4181 ปีที่แล้ว +1

    I guess it too early to add fish in to your tanks. With sea water keep it recycle at lest a month. Because it required beneficial bacterias to grow. Which will reduce ammonia.

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      4 months old it now ❤️

    • @akilaanjana4181
      @akilaanjana4181 ปีที่แล้ว +1

      @@thefishyflex okay then. Hope you have check your parameters before addition them. How is your clown and anemone.

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      @@akilaanjana4181 Anemone is doing good.. clowns were removed in same day coz they were not in good health as I Said in the video 🥲

  • @manojpriyankara9141
    @manojpriyankara9141 ปีที่แล้ว +1

    solt water tank ekata eha paththe thiyena ☘️ tank ekak kohomada setup karanne danna kenke kiyanna ko

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Videos තියෙනවා කරපු

  • @prabathkumarapperuma
    @prabathkumarapperuma ปีที่แล้ว +1

    Sea tank eke kh / mg / cl / no3 / po4 test krn video eke danvad

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      තව ටිකක් ඉස්සරහට දෙන්නම් ❤️

  • @akilaakila6857
    @akilaakila6857 ปีที่แล้ว +2

    mama 2nd

  • @yasithkawshalya5268
    @yasithkawshalya5268 ปีที่แล้ว +2

    මටත් ලොකු ආසවක් තියනව salt water tank ekak හදන්න 🥺❤️

  • @pissuholmana8884
    @pissuholmana8884 ปีที่แล้ว +1

    Mama oyata kiyala dennan next viedo ekke eh wediyata hariyata kiyane nathan thawa kenk eh wediyata karoth malu paw 😞😮😖

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      වැරදි හදන් හරි දේ කියලා දීලා හරියට කරන් යන්න තමයි මටත් ඕන.. ගොඩක් ස්තූතියි වැරදි පෙන්නලා දෙන එකට ❤️

  • @kanthiwijayabandara2415
    @kanthiwijayabandara2415 ปีที่แล้ว +1

    🤪👍👍

  • @harambe1356
    @harambe1356 ปีที่แล้ว +1

    Appe aiye, mata loku prasnayak thiyenawa. Sun coral eka wage apita lankaave legally thiyaganna pulan corals thiyeda?

  • @coolbrother2774
    @coolbrother2774 ปีที่แล้ว +1

    live rock ගැන පැහැදිලි කිරීමක් දෙන්නකෝ

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඉස්සරහට කතා කරමු ❤️

  • @slsachinsachin9737
    @slsachinsachin9737 ปีที่แล้ว +1

    අයියා වීඩියෝ එකේ කියන ඔයාගේ කලින් වීඩියෝ එක කෝ මේ මාලුන්ගේ ලින්ක් එක දාන්නක්කො

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      th-cam.com/video/bdIDxeQQ3a0/w-d-xo.html

  • @mahinsa911
    @mahinsa911 ปีที่แล้ว +1

    ආදරේටනේ ❤️‍🩹❤️‍🩹

  • @himashaehansana8525
    @himashaehansana8525 ปีที่แล้ว +2

    අයියෙ මම ටැංකියක තනියෙන් ඔස්ක කෙනෙක් හැදුව .දැන් අවුරුදු 1ක් විතර වෙන්නෙ .ඒ මාලුවට තව ඔස්ක කෙනෙක් දැම්මොත් මොනා හරි කරගනියිද

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      කොටාගන්න ඉඩ තියෙනවා

  • @dontpeakme99
    @dontpeakme99 10 หลายเดือนก่อน +1

    bro sycle weccha tank ekaka %100k water change karanne na.oya okkama maru karala aye aluth wathura dammama oya masa keeyak tank eka sycle karala thibbath ewa terumak nathuwa yanawa..kata hari deyak kiyala deddi e de hariyata kiyala denna nathnam me video balagena tank setup karana aya mula idalama ana gannawa.

    • @thefishyflex
      @thefishyflex  10 หลายเดือนก่อน

      100% ක් water change කරලා brother වතුර ටික එලියට ඇදලා වෙනම ඒ ටික තියලා තමයි clean කලේ..ඒ තිබ්බ වතුරම ආයේ දාලා තමයි අලුත් වතුරත් add කලේ.. එහෙම බාගෙට කියලා දෙන්න තරම් අවුල් චරිතයක් නෙමෙයි මම .. Thank you 😊

  • @user-pc3qf1ks9z
    @user-pc3qf1ks9z 4 หลายเดือนก่อน +1

    මුහුදේ ගිහින් සුරතල් මාළු අල්ලන්න වීඩියෝ එකක් ඕනේ 😢

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      කරමු ඉස්සරහට ❤️

  • @slaquaboy7092
    @slaquaboy7092 ปีที่แล้ว +1

    Light eka blue hinda maalunta amaaru. White karaanam hari. Adhdhekiimen kiyanne

  • @ThisathBRO-nd7gs
    @ThisathBRO-nd7gs 4 หลายเดือนก่อน +1

    miniq reef light එකේන් සන්කොරල් හදන්න පුලුවන්ද ටැන්කිය අඩි එකහමාරක් දගයි පලල අඩි 1

    • @thefishyflex
      @thefishyflex  4 หลายเดือนก่อน

      Corals වලට recommended එකක් නම් පුළුවන් වෙයි

  • @ThisathBRO-nd7gs
    @ThisathBRO-nd7gs 19 ชั่วโมงที่ผ่านมา

    අඩි 1 හ මාරක් දිග 9 පලල 9උස ටැනිකියක ඇනිමෝන් 1 යි ක්ලවුන් 2 යි හදන්න පුලුවන්ද

  • @chabhy6490
    @chabhy6490 ปีที่แล้ว +1

    Machan filter ekata ona badu ganna thenak kiyannako

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @nehanrahil9521
    @nehanrahil9521 ปีที่แล้ว +1

    Ayya supiri ayya mageth dream ekak salt water tank ekak hadanna.. Ayya eth ekkama clown fish la kohenda gaththe

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      හදමු මල්ලි.. ඉස්සරහට අපෙන් ගන්න පුලුවන් marine fish

    • @nehanrahil9521
      @nehanrahil9521 ปีที่แล้ว

      @@thefishyflex හැදුවොත් ඒහෙම Discount ඔනි ඇ..😂🤞

  • @nilupulkavishka8636
    @nilupulkavishka8636 ปีที่แล้ว +1

    Aravana ge full video eka oni

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ❤️

  • @Late_Night_Vibes999
    @Late_Night_Vibes999 ปีที่แล้ว +1

    koral walata kanna denne kohomada? feed vid ekak ona

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      දෙන්නම් ❤️

  • @kavidusadaruwan2436
    @kavidusadaruwan2436 ปีที่แล้ว +4

    අඩි 1 ක හමාරක් දිග අඩි 1 ක හමාරක් උස අඩි 1 ක හමාරක් පලල TANK 1 කකට GLOW TETRA ජෝඩු කීයක් දාන්න පුලුවන්ද
    PLZ Reply 😮

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +4

      මාලු 10 වගේ

  • @thefishyclub.official
    @thefishyclub.official ปีที่แล้ว +4

    මේ video එක බලලා salt water tank පිස්සුව තවත් වැඩි වුණා😁

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +3

      තව වැඩි කරගමු 😁

    • @thefishyclub.official
      @thefishyclub.official ปีที่แล้ว +1

      @@thefishyflex අනිවාර්යයෙන් අයියෙ❤️😁

  • @tharindujayawardana8086
    @tharindujayawardana8086 ปีที่แล้ว +1

    Koi eke deka onaa machan

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว +1

      දෙනෝ දෙනෝ ඉක්මනටම ❤️

  • @champikalakmal1186
    @champikalakmal1186 ปีที่แล้ว +3

    Solt water aquarium video එකක් ඉදිරිපත් කලාට thank
    මුහුදු පලාතෙන් පිට අයට solt water හදන්න බැරි ද(ලුනු වතුර දාලා බැරි ද)

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඊළඟ video එකෙන් කියලා දෙන්නම් ❤️

  • @finncollins5696
    @finncollins5696 ปีที่แล้ว +1

    ane bn. snakehead ta kola kanna danne ubata amu kavilada....

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      ඉදිච්චා කැවුනෙ 🥴

  • @mohamedhussain6518
    @mohamedhussain6518 ปีที่แล้ว +1

    Do you have a arrawana fish

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      The Fishyflex Aquarium
      Kadawatha
      0754910654/0778925362
      Location-The Fishyflex
      maps.google.com/?cid=12488936592868806805&entry=gps
      Whatsapp - wa.me/qr/47DPNZF7QSOLB1
      Facebook page - facebook.com/The-Fishyflex-207690939825161/
      Telegram channel -
      t.me/thefishyflex11
      TH-cam - th-cam.com/channels/3efedQTdaf_XIc2CUDS9YA.html
      Tiktok - vm.tiktok.com/ZSe68XPrW/

  • @MR.D_69
    @MR.D_69 ปีที่แล้ว +1

    hodt hodapu muhudu wali bichir tank ekkt dammt kmn ndda

  • @chandrakumari7268
    @chandrakumari7268 ปีที่แล้ว +1

    Muhudu wathura nathuwa fresh water welt lunu dala gnn barid

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Sea salt දාලා පුලුවන්

  • @slsashik9062
    @slsashik9062 ปีที่แล้ว +2

    Ayye anemone ganna koheda thiyenne ,aquarium shop vala thiyenawada ganna

  • @singhbling7566
    @singhbling7566 ปีที่แล้ว +2

    Light eke 24h dala thiyenawada

  • @colintech
    @colintech ปีที่แล้ว +2

    Bro next video eka karanakota badu wala price eka kiyanna

    • @colintech
      @colintech ปีที่แล้ว +1

      Ganna thanath kiyanna ko please

    • @thefishyflex
      @thefishyflex  ปีที่แล้ว

      Prices updates වලට call එකක් දෙන්න එක පහසුයි ❤️

  • @tharuntharun6226
    @tharuntharun6226 ปีที่แล้ว +1

    Sold water fish lankave price kohamdha ayye

  • @Mamaalayak
    @Mamaalayak ปีที่แล้ว +1

    🥵💖