පීඩනය සහ සැනසීම 2 | Doramadalawa - (2024-06-03) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 36

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 5 หลายเดือนก่อน +4

    අවසරයි!ඔබ වහන්සේලාට නිදුක් නිරෝගීසුවපත් භාවය උදාවේවා!🙏🏻🙏🏻🙏🏻

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c หลายเดือนก่อน

    අවසරයි ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සෙට අමා මහ නිර්වනය අවබො‍ධ වෙවා සාදු සාදු සාදු

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c หลายเดือนก่อน

    අවසරයි.ස්වාමින් වහන්සෙට කවදාද හො අහන්න ලැබේවා සිතු දෙසනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇

  • @disnasajeewani-x7m
    @disnasajeewani-x7m 4 หลายเดือนก่อน +1

    ඔබතුමා ලාංකික බුද්ධිමතුන් සතු ඒ දැනුම ලෝ වැසියන්ට ලබා දෙමින් සිදු කරන්නෙ උතුම් කාර්යයක් . සත්පුරුෂයන් මුණගැස්වීම ඔබතුමාට ලොකු පිනක්. මෙපිනෙන් ඔබතුමාට නිවන් දකින තුරු මුළු සසර පුරාම සත්පුරුෂ ඇසුරම ලැබේවා !

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 5 หลายเดือนก่อน +2

    ඉතාම වැදගත් වටිනා දොරමඩළාව වැඩසටහනක්..... ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏 බෝහෝ වටිනා දොරමඩලාවක් 🙏🙏🙏.

  • @thameerathejan376
    @thameerathejan376 5 หลายเดือนก่อน +2

    කෙතරම් බුද්ධිමත් අර්ථාන්විත ඉගැන්වීමක් බුදු දහම වේද යත්, එය දැනුම් පද්ධතියක් සේම කායික හා මානසික උපරිම වින්දනය , රසය සාක්ෂාත් කරගන්නට බුදු දහම කියා දෙනවා,. එය වසර 2600 පමණ අතිතයේ අර්ථයක් වීම ආශ්චර්යය ක්....... ☸️🙏

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y หลายเดือนก่อน

    🙏!🙏!🙏! ඔබ වහන්සේලාටත් හසන්ත මහතාටත් වචන්යෙන් කියන්න බැරි තරම් පිං 🙏

  • @MalkanthiKandage
    @MalkanthiKandage 3 วันที่ผ่านมา

    One of my friends LALANI who is in Florida has gone to this place for a retreat recently. She said how this place is organized for meditation. If I get a chance I will definitely go. Theruwan Saranai

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 12 วันที่ผ่านมา

    Niduk nirogi suwapath bayama labewa.sadu sadu sadu

  • @anojaratnayake8542
    @anojaratnayake8542 5 หลายเดือนก่อน

    ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! බෝහෝම වටිනා වැදගත් දොරමඩලාව වැඩසටහනකි.

  • @kusala_tv
    @kusala_tv 5 หลายเดือนก่อน +1

    ධර්මය පිළිබඳව අචල අවබෝධයක් ලැබූ‍, පරිචයක් ඇති අසමසම ආචාර්යයන් වහන්සේ: නමාමි භන්තේ ගුණරතනං.

  • @pkaru4622
    @pkaru4622 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @champikakothalawala9572
    @champikakothalawala9572 5 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ..🙏🙏🙏

  • @DammikaDasanayake-qx2zz
    @DammikaDasanayake-qx2zz 5 หลายเดือนก่อน

    Theruvan saranai......!

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @samje9042
    @samje9042 5 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏

  • @JayanikawshalyaVithanaArachchi
    @JayanikawshalyaVithanaArachchi 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐

  • @sureshaniherath5171
    @sureshaniherath5171 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @KalyaniAmarasekara
    @KalyaniAmarasekara 5 หลายเดือนก่อน

    Me sakachawa boho ayage neth walata hamu wewa

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐🙏🙏🙏

  • @nadk6697
    @nadk6697 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamaliRandika-rx3ob
    @ShamaliRandika-rx3ob 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @rasindukudahetti7192
    @rasindukudahetti7192 5 หลายเดือนก่อน

    🙏

  • @natashie._.
    @natashie._. 5 หลายเดือนก่อน

  • @kusala_tv
    @kusala_tv 5 หลายเดือนก่อน +1

    36:00 සාමාවතී කතාව සහ මෛත්‍රී දර්ශනය අතිශයින්ම විශිෂ්ටයි.
    ඊට පෙර භද්දිය හාමුදුරුවො කළ පැහැදිලි කිරීම අතිශය අනර්ඝයි.
    සද්ධාජීව හාමුදුරුවො ඊට ලස්සන පූර්විකාවක් ගත්තා.

  • @Milroynishantha3261
    @Milroynishantha3261 5 หลายเดือนก่อน +1

    🙏🇱🇰💛💛💛💛💛💛
    🧡🧡🧡🧡🧡🧡
    🌸🌸🌸🌸🌸🌸

  • @dilipgallage7438
    @dilipgallage7438 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺

  • @dasanthasandaruwan
    @dasanthasandaruwan 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @padmapathirana5364
    @padmapathirana5364 4 หลายเดือนก่อน

    🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @visalganewatte9627
    @visalganewatte9627 5 หลายเดือนก่อน

  • @jayathennakone6248
    @jayathennakone6248 หลายเดือนก่อน

    🙏🙏🙏