ඕනෙම ඇදුමක් අඩුම මිලට ගන්න පාන්දරින් මහරගමට එන්න | Pamunuwa Shopping | Mharagam | Pamunuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 480

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว

    Harima saralawa,pahediliwa mula idanma hemadema hari iwaseemen piliwelakata medura oya awa akke.Man 1st time colombo streets eta kalin dannawa wage gihin nangith ekka badugaththa oyage videos tikata pinsiddawenna.me krnne loku sewayak.Oyata thawa hugak dura yanna puluwn ewagema thawa thawath wenas dewal ekathu krwi oyage videoswalata issrhata oya.mn balaporoththuwenwa thawa thawath wenas dewal issrhta oyage channel1n karawi kiyala.Good luck!!mewagema sarala,pahedili thawa dura gamanak "Smart Life" channel1ta yanna mn subha pathanawa.api akka ekka egamane issrhtath innwa hugak aadaren.💕💕💕💕

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      anee thank u nangiyo. adarei hemadamth.bs

  • @smartlife3208
    @smartlife3208  ปีที่แล้ว +19

    බෝ ගහ ලග Stole number
    👇👇👇
    0740435136
    දෙවෙනි Stole eke number / 07740944221
    WhatsApp
    👇👇👇👇👇👇👇
    0777187456

    • @nalinisenarath5092
      @nalinisenarath5092 ปีที่แล้ว

      Thanku so much

    • @hansaniabeynayaka5367
      @hansaniabeynayaka5367 ปีที่แล้ว

      thank u so much dr

    • @thanajdisha
      @thanajdisha ปีที่แล้ว

      0.

    • @sanjuliyanage5389
      @sanjuliyanage5389 ปีที่แล้ว

      Me kawada ekakda dr

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 ปีที่แล้ว

      අපි නුවර ඉන්නේ බිස්නස් එකක් පටන් ගන්ට ඉන්නේ මේ නම්බර් එකට කථා කලොත් එන්ට පුළුවන් නේද

  • @තක්ශිලාලක්මාලි
    @තක්ශිලාලක්මාලි ปีที่แล้ว +23

    ❤ ඔයා මේ කරන වැඩේ ඇත්තටම මටනම් ගොඩාක් වටිනවා,,,,ස්තුතියි ,,ලගදි ලංකාවට එන නිසා විනාස වෙන්න ගිය මුදල් ගොඩාක් ඉතුරු උනා,,,❤❤❤

  • @ketlinfernando6009
    @ketlinfernando6009 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් අයට වටින් වීඩියෝ එකක් යන්න කලින් අපට මේවගේ මුදලක් තිබුනොත් අපිට අවශ්‍ය ඇදුම් ටික අරගන්න පුළුවන් වෙයි කියලා ලෑස්ති වෙලා යන්න පුළුවන් ස්තුති වීඩියෝ එකට 👍👍

  • @SLCRICKGAME10
    @SLCRICKGAME10 ปีที่แล้ว +3

    පමුනුව රෙදි වල වර්තමාන මිල ගනන් එක්ක ව්ඩියෝවක් ගේන්නකො... ඒක හරි වැදගත්

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 ปีที่แล้ว +4

    පින් වන්ත දුවේ ඔබට ගොඩාක් පින් මෙහෙම විඩියෝ තවතවත් දාන්න 2023 වසරට අලුතින් බුදු සරනයි ජය වේවා

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 ปีที่แล้ว +5

    නොදන්න අයට හරිම වටිනවා අපි මෙි පැතිවල ගිනි ගනණන් දීල තමයි ගන්නෙ ස්තුතියි 🙏

  • @umeshsuraweera5150
    @umeshsuraweera5150 ปีที่แล้ว +9

    සුබ පතනවා ආව ගමනට.💐 හැමදාම මෙවැනි වටිනා විඩීයෝ ගෙන එන්න...

  • @w.w.iwijadasa6543
    @w.w.iwijadasa6543 ปีที่แล้ว +7

    ලංකාවේ ඇදුම් ගනම් කිව්වට කොච්චර ලාබද අනෙ ලංකාවේ ඇදුම් 😍😍

  • @jessicas9844
    @jessicas9844 ปีที่แล้ว +3

    Cloth quality has reduced a lot. I remember when i was a kid, they had lot of quality materials.

  •  7 หลายเดือนก่อน +1

    Oyage wadath lassani oyath lasshanai.youtube eke ape wage godayanta dagalana kollonta hodama wada satahana karana gahanu lamaya oya.e wenuwen sammanayak thiyanawana m oyata labenna oni.danata ape wage kollonta youtube eke rajina oya.

  • @nadeekathilakarathna2626
    @nadeekathilakarathna2626 ปีที่แล้ว +1

    අපි ගන්නවා නම් ඔයිට වඩා තුන් ගුණයක් විතර මිල වැඩියි මේ අපේ ගම් වලගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකට

  • @deshanthagamage1136
    @deshanthagamage1136 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩීයෝ එකක්...ගොඩාක් ස්තූතියි මේවා ලස්සනට විස්තර කරල පෙන්නුවට.....තවත් මේ වගේ විස්තර පෙන්වනතෙක් බලන් ඉන්නවා ඔයාගේ චැනල් එක.

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 ปีที่แล้ว +4

    මාත් යනවා මේ සැරේ අවුරුදුවලට.තෑන්ක්ස් අක්කේ 💖

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 ปีที่แล้ว

    Isthuthi කාන්තාවන් හැමෝටම watina වීඩියෝ එකක්

  • @akilamanusha7706
    @akilamanusha7706 ปีที่แล้ว

    Videos බලන්නේ ඔයාව බලන්ඩ ඕන නිස වෙන දෙයක් නෑ ♥️

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว +1

    නංගි ඔයා ලංකාවෙි තියෙන ශොප් අවශ්‍යය සියලුම දේ විඩියෝවලින් පැහැදිලි කරදනවා ඔයාට මෙි කටයුතු කරගෙන යාමට ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏❤❤❤❤❤

  • @nalinmaduranga5337
    @nalinmaduranga5337 ปีที่แล้ว +1

    අක්කි ඔයා කරන වැඩ සටහන ගොඩක් හොදයි , ඉදිරියටත් මෙම වැඩ සටහන හොදට කරන්න කියලා මන් පාර්ථනා කරනවා

  • @sadunmadusan4473
    @sadunmadusan4473 ปีที่แล้ว +3

    තේරුමක් තියෙන යු ටුයිබ් චනල් එකක් වටිනවා අක්කේ ජයවේවා බුදුසරණයි ❤️✨️🙏

  • @anushkaumayangani6014
    @anushkaumayangani6014 ปีที่แล้ว

    හැම vedio එකකම වටිනාකම් සදහන් කිරීම ඉතා වැදගත් thank you

  • @dineshasrimali3613
    @dineshasrimali3613 ปีที่แล้ว +5

    සුභ පැතුම් අක්කී... 100k වලට... 💖💖💖💖💖💕💕💕

  • @chamathransidu1793
    @chamathransidu1793 ปีที่แล้ว +2

    ලාබෙට ෂොපිං බෑග් ගන්න තැනක් ගැන වීඩියෝ එකක් ඕනේ ඉක්මනට

  • @dunillakmal2903
    @dunillakmal2903 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔයාගේ මේ වීඩියෝ බිස්නස් කරන්න සරි ගන්නවා නම් පන්දාර කියට ද යන්න ඕනි? කොහි හරියේ ද සරි තියන්නේ

  • @samanthikamaduraweera6538
    @samanthikamaduraweera6538 ปีที่แล้ว

    මගෙ සුබ පැතුමන් මැණික ගොඩක් කාලේකින් ආව ඔයා බලල යන්න මගෙ මැණික බුදු සරණයි පරිසමෙන් ඉන්න හැමදාමත් ජයෙන් ජයම වේවා මගෙ මැණික

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      anee akke koheda giye. hodin neda. oyawa api mathak kara. parissemen inna akkee. bs. adarei akkiyo

    • @samanthikamaduraweera6538
      @samanthikamaduraweera6538 ปีที่แล้ว

      @@smartlife3208 mage manika mama passe keyannamko mama hodin vesthara passe keyannamko manika budu saranai

  • @thanumano799
    @thanumano799 ปีที่แล้ว

    Heta pamunuwe yanna kalin video eka hoyagena balana mm..thanks akka

  • @ayeshikamadushani4943
    @ayeshikamadushani4943 ปีที่แล้ว +1

    Hair band hadanna ganna charms, craft items ganna pkwn thana gana video ekk karanko

  • @uditharoshan5478
    @uditharoshan5478 ปีที่แล้ว

    Vedio eka godak watinawa akke mat pitakotu maharagama issellama giye oyage vedio balala😍😍😍

  • @sithijanavodya8290
    @sithijanavodya8290 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ වීඩියෝ එක.මමත් යනවා ලගදිම .ස්තූතියි මේ කරන උදව්වට

  • @nanisriywathi9498
    @nanisriywathi9498 ปีที่แล้ว

    ❤❤❤❤ගොඩක් වටින විඩෙියෝ එක්ක

  • @jayathilakaathula9405
    @jayathilakaathula9405 ปีที่แล้ว

    මදුරු දැල් මහන නෙට් රෙදි ගන්න තැනක් කියන්නකෝ. ගොඩාක් වටින වීඩියෝවක් thank you

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u 3n weni harasweediye tiyenaw

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว

    බොහොම වැදගත් එනවා ⁣

  • @ptegoodfriends
    @ptegoodfriends ปีที่แล้ว +1

    අක්කේ මහරගම බොගහා ගාව ගොඩක් වෙලා තියෙනවද

  • @madurachandra8626
    @madurachandra8626 ปีที่แล้ว

    නියම vidio එකක්

  • @DreamCake-94
    @DreamCake-94 ปีที่แล้ว

    පාන්දර පමුණුවේ අලුත් වීඩියෝ එකක් ඕනෙ.මේ දවස් වල මිල කොහොමද කියලා

  • @රත්නකලානිර්මාණ
    @රත්නකලානිර්මාණ ปีที่แล้ว

    රෙදි පිස් වල ගණන් බලලා කියන්න මිස්

  • @lasanthalakmal861
    @lasanthalakmal861 ปีที่แล้ว

    Mn oyata kiyannamai giys aye pamunuwe video ekak oni kiyala. Tnx oyata akki. Congratulations oyata

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Oyage vidiyo hari watinawa akke❤️❤️❤️

  • @korean_drama_review
    @korean_drama_review ปีที่แล้ว +1

    අක්කේ bag අඩුවට තියෙන්නෙ කොහෙද ? Travelling bag එකක් ගන්න ඕනි. 🥺 මෙහෙ 25000ක් වෙනවා.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      malwathta road nangi. oya ganam wage tami hebei

  • @thusharasampath5059
    @thusharasampath5059 ปีที่แล้ว

    Akke oya hoda දෙයක් කාලෙ අපි embilipitiye ඉඳලා එන්නේ රෙදි ගන්න thanks akke

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว

    යට ඇදුම් wholesale ගන්න colombo කොටුවෙන් හොද ශොප් ටිකක් පෙන්නන්න

  • @ruwanthikamelani7034
    @ruwanthikamelani7034 ปีที่แล้ว

    Nodanna godak dewal denagnna lebuna akkage videos balala. Pamunuwa,kotuwa wage then wala shopping gena attatama denagatte oya nisa akka. Godak sthuthi.. congratulations ❤

  • @mudiyanselagesuriyaarachch2516
    @mudiyanselagesuriyaarachch2516 ปีที่แล้ว

    මහාත අයට රෙදි තියෙනවද ගන්ඩ T shert , short , වගේ ඒව ගන්නව ඇති තරම්. තියෙනවද කොතනද තියෙන්නෙ කියල කියනවද..?

  • @shenamoraes5537
    @shenamoraes5537 ปีที่แล้ว

    Akka adan inna denim dress eka kohinda gatte denim dress gnna tiyena thanak kiynnko plss mama hoynwa hamathanama

  • @KelumEranda-lh8tw
    @KelumEranda-lh8tw ปีที่แล้ว

    Peththalamata wage genna ganna barida

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +1

    අම්මෝ පමුනුවේ මාර ලාබයිනේ මේ කඩවල ගිනි ගනන්නේ අප්පා

  • @nadeepad.herath9849
    @nadeepad.herath9849 ปีที่แล้ว

    එතකොට අක්කෙ, ඔයා වෙන video එකක කියලා තියෙන්නේ උදේ 8 - දවල් 2 වෙනකන් තියනවා කියලා පමුනුවේ.. ඒ මොකක්ද අක්කේ??

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      nangi hariyat video eka balnn plz.

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว

    Batik shop එකේ නම මොකක්ද ? Pls 🙏🏼

  • @thilandesiva4728
    @thilandesiva4728 ปีที่แล้ว

    Boysලගේ ඇදුන් ගැනත් පොඩි video අරන් එන්න පුළුවන් ද?

  • @blueeyes1689
    @blueeyes1689 ปีที่แล้ว

    Spa selection dress ganna thanka kiyanna

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +4

    Congratulations for 100k subscribers akka💐❤️.

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 ปีที่แล้ว

    Congratulations akka 🥰🥰🥰🥰godak thanks video ekata

  • @indikalakshan8157
    @indikalakshan8157 ปีที่แล้ว

    6.50 inne kade kena hariyatama koheda akke

  • @laxmigeethani8494
    @laxmigeethani8494 ปีที่แล้ว

    අනේ අක්කේ අක්කාට පුලුවන් නම් ස්වයං රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝ දාන්න කෝ මාසෙකට ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් පිං

  • @nadeeliyanage7320
    @nadeeliyanage7320 ปีที่แล้ว +1

    සුභ පැතුම් අක්කා..❤❤

  • @ChandraChandra-yu9db
    @ChandraChandra-yu9db ปีที่แล้ว

    Godak watina video ekak duwe budu saranai

  • @saleemasaleema9305
    @saleemasaleema9305 ปีที่แล้ว

    Thanks sis it's very good program

  • @mihicreations7007
    @mihicreations7007 ปีที่แล้ว

    Ane akki pitakotuwe fanci item tiyana shop gana video ekak karannko, beads ribbon, necklace hadanna ganna podi item tiyana shop gana. 🙏

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      rathu palliya laga tiyenne nangi

  • @gimhanathotagodawaththa648
    @gimhanathotagodawaththa648 ปีที่แล้ว +1

    අක්කෙ ඩෙනිම් ට්‍රව්ස්‍ර් එහෙමත් තියනවද ගන්න

  • @priyantharajapaksha1991
    @priyantharajapaksha1991 ปีที่แล้ว +1

    Thank you so much 💓

  • @Ishanka-ur6mt
    @Ishanka-ur6mt ปีที่แล้ว +1

    Congratulations akke ❤️🤗

  • @danushkadisanayaka5265
    @danushkadisanayaka5265 ปีที่แล้ว

    Congratulations akke ,,,🎆🎆🎆🎖️️🎉️🌟

  • @madushanipramesha1903
    @madushanipramesha1903 ปีที่แล้ว

    Earring, hair clips wage dewal hadanna badu gnna puluwan thenak gena vedio ekk krnnko akka

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว

    අක්කි කෝච්චියෙන් ඇවිල්ලා බහින්නෙ මොන ස්ටේශන් එකෙන්ද

  • @nirmanianjalika6798
    @nirmanianjalika6798 ปีที่แล้ว

    Godak watina video akak akke den thina price kohomd dnne neda mth yanna hithan inne auruddata aye video lgdi karannedda pmunuwe

  • @chathuimanthi841
    @chathuimanthi841 ปีที่แล้ว

    Congratulations akke aththatama oyage video akak danakam mn balan inne.jayen jayama wewa❤❤❤❤

  • @deepikapriyadarshani1224
    @deepikapriyadarshani1224 ปีที่แล้ว

    Akki plan colour t shirt gnna tanak hoyala video ekk karnnakoo.mmaa Podi t shirt printing business ekk patan gnna hadanne?ekata aduwta hoda tsarat gnna plawn tanak?

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      congratulations nanga, mn balanm

  • @bknimali7843
    @bknimali7843 ปีที่แล้ว

    Thanks ,ada udeda me vidio eka kale,

  • @malkithissera9499
    @malkithissera9499 ปีที่แล้ว +1

    Congrats akke 🎉 ane apita aduwata denim ganna thanak kiyannako...

  • @lasanthikaluarachchi1185
    @lasanthikaluarachchi1185 ปีที่แล้ว

    ඉරිදා තියෙනවද ? miss

  • @irasenevirathne229
    @irasenevirathne229 ปีที่แล้ว

    Thanks ❤

  • @pramilasamnjali8129
    @pramilasamnjali8129 ปีที่แล้ว

    Thank you

  • @piyumalidesilva3117
    @piyumalidesilva3117 ปีที่แล้ว

    Hi, darling,බබාලගෙ සෙල්ලම් බඩු ලාබෙට ගන්න තියෙන්නෙ කොහෙද කියලා කියන්නකො

  • @chanakaruwan7515
    @chanakaruwan7515 ปีที่แล้ว

    Akke oll sell colour kalawamada denne ahanna?

  • @kapilasenarathna5455
    @kapilasenarathna5455 ปีที่แล้ว

    Congregation akke

  • @senarathathsarani616
    @senarathathsarani616 ปีที่แล้ว +1

    එකම අයද හැමදාම ඉන්නෙ

  • @ashanibhagya4485
    @ashanibhagya4485 ปีที่แล้ว

    Kaluthara idan pamunuvata train eke yanna pulvand

  • @dinushalakmali9890
    @dinushalakmali9890 ปีที่แล้ว

    Akka oyage watch aka lassanai.mata make pahadili photo akak danawada.hama thanama akama colours Tika dakinne.oka brown da.tnx

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      pink and white.den brown wela 😂😂😂😜

  • @shanikashanikamadu
    @shanikashanikamadu ปีที่แล้ว

    Akke දෙහිවල ta awith pamunuwata bikke eke enawanam kohomada enne.

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว +1

      use google map malliyo

    • @shanikashanikamadu
      @shanikashanikamadu ปีที่แล้ว

      @@smartlife3208 hari akke .thanks akke

    • @shanikashanikamadu
      @shanikashanikamadu ปีที่แล้ว

      @@smartlife3208 බයික් පාකින් තියෙදා අක්කේ පමුනුවෙ . තියෙනම් කොතනද කියන්න පුලුවන් ද අක්කා.ඔයාගෙ විඩියෝ මන් හරි ආසාවෙන් බලන්නෙ අක්කා නොදන්න තැන් අක්කා අපට පෙන්වල දෙන එක ගොඩාක් පින්

  • @nilukapinnagoda8279
    @nilukapinnagoda8279 ปีที่แล้ว

    hoda deyak genawta oyta bhoma isthuthii

  • @manojlakmal8399
    @manojlakmal8399 ปีที่แล้ว

    supper. congratulations 100K subscribers

  • @anjutharika6941
    @anjutharika6941 ปีที่แล้ว +1

    මේ ඇදුම් පොල හැම දවසකම තියෙනවා ද.උත්සව කාලෙට විතරයි ද තියෙන්නේ

  • @sandrinvanhoff16
    @sandrinvanhoff16 ปีที่แล้ว +1

    Congratulations akke.hemadama me wage videos genna. api balan innawa

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +1

    Congratulations 💐💐💐❤🌺🙋‍♀️

  • @ayodyaprasadi-uh6ce
    @ayodyaprasadi-uh6ce ปีที่แล้ว

    Bed sheets ganna tanak gana ehema kiyanna puluvanda

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Very good vlog thank you

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan ปีที่แล้ว +1

    Congratulations akki ...oyage video godak watinawa thank you very much 😘

  • @sitharalakmali6247
    @sitharalakmali6247 ปีที่แล้ว

    Ude 8n passe pamunuwen mehema redi ganna nadda akki???

  • @amithsusantha908
    @amithsusantha908 ปีที่แล้ว

    Colombo idan පාන්දර yanna bus තියෙනවද pamunuwata

  • @nisansala1156
    @nisansala1156 ปีที่แล้ว

    අප්‍රේල් පෝයටත් මේ කඩවල් තියේවිද🥲

  • @dilrukshisandamali9618
    @dilrukshisandamali9618 ปีที่แล้ว

    Congratulations 🎊 nangi

  • @sriyaniperera815
    @sriyaniperera815 ปีที่แล้ว

    Duwa tawa moratuve ho hoda aedawal put set ganna tawa tenak apita penwanna nugegodatt nohaha pahala kohuwalata Yana pette pallame tawa lassana Lee badu shroom yekak tibe yekatt apita penwanna duwa

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 ปีที่แล้ว

    Mama bisnus ekak patan ganna inne oya nisa akkiyoo bs oyage life best wenna oni

  • @hansiniheruppage8176
    @hansiniheruppage8176 ปีที่แล้ว +1

    Bedsheets redhi ,mahapu ewa video ekak karannako aduwata ganna puluwan thana kiyala

  • @wasanaabesekara5057
    @wasanaabesekara5057 ปีที่แล้ว

    බේකර් resi tiyanawafa miss

  • @bhbb-ql6zj
    @bhbb-ql6zj ปีที่แล้ว

    Patta watinawa thanks

  • @dilinilakmini2295
    @dilinilakmini2295 ปีที่แล้ว

    Congratulations akki

    • @smartlife3208
      @smartlife3208  ปีที่แล้ว

      thank u nangiyoo. 💖💖💖💖💖💖

  • @phonerf2816
    @phonerf2816 ปีที่แล้ว

    එවන්න බැරිද 1

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Thanks a lot

  • @prabhashmadhushanka8002
    @prabhashmadhushanka8002 ปีที่แล้ว

    Methanata yanne kohomada? Maharagama pamunuwata

  • @malshamaheshi151
    @malshamaheshi151 ปีที่แล้ว

    Me koi hariyed miss pamunuwe