ලාබෙට ඇදුම , බෑග් ,සපත්තු ගන්න පිටකොටුවේ දෙවෙනි හරස් වීදියට | Street Shopping | Pitakotuwa Shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @gbsis7843
    @gbsis7843 8 หลายเดือนก่อน +4

    ඔයාගේ video හරිම ප්‍රයෝජනවත් අපි වගේ ගොඩක් ඈත ඉන්න අයට අපි ගාල්ලේ,🎉🎉🎉🎉🎉🎉 ❤❤❤

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 8 หลายเดือนก่อน +2

    මේ අවුරැද්දේ මහරගම රේදි අඩුවට ගන්න පුලුවන් තැන් ගැන විඩොයෝ එකක් දන්නකො තෙරැවන් සරණයි.

  • @gayanikalukapuge43
    @gayanikalukapuge43 8 หลายเดือนก่อน +1

    Party items baloons වෙගේ pettah වල අඩුවට තියෙන shops වල vlog එකක් ඕනේ... ❤

  • @chandrikageetha9412
    @chandrikageetha9412 7 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ එක නම් මරු හරිම ලස්සනයි අපි නොදන්න දේවල් දැනගන්න වීඩියෝ කරාට ටෑන්ස් ඒ වගේම කියන්න පාවිච්චි කරපු සෝපාසයට ප්‍රීතිය ගෙදරට ඕන ගෘහභාණ්ඩ මිලදී ගන්න තැනක් ඇතිද

    • @smartlife3208
      @smartlife3208  7 หลายเดือนก่อน

      video ekk genm ikmanin

  • @roshandias4725
    @roshandias4725 8 หลายเดือนก่อน +4

    ආයෙත් stationery, exercise book prices දැනගන්න ඕනේ අලුත් පාසල් වාරයට කලින් video එකක් ගේන්න..

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 7 หลายเดือนก่อน +2

    මම පෙබරවාරි විස්ස ගියා. රෙදි මට හිතට ඇ ලු වෙ නැ. ඔයලා තෙග ගන්නවා නම් පාරෙ තියන කඩවලින් ගන්න ඵපා. බිස්නස් ඵකටනමි .පළවෙනි හරස් විදිය.දෙවන හරස් විදිය කියලා තියනවා. ඵවගෙන් ගන්න. හරිම ලබා යි.

    • @smartlife3208
      @smartlife3208  7 หลายเดือนก่อน +1

      😂😂 misinformation .wholesale gann kiyal me video ekr api mention karanne ne. e wagem wholesale gann oni nm 2nd cross street eke keyzer street yann.hariyat video ekk balann dr.

  • @gbsis7843
    @gbsis7843 8 หลายเดือนก่อน +1

    16:44 මේවා දෙවන හරස් වීදියේ කොයි හරියේ ද ??😶💗

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      hariyat video ek abalnn dr

  • @RekaDamayanthi-wx9lb
    @RekaDamayanthi-wx9lb 8 หลายเดือนก่อน

    ලාබයි ගොඩක් යන්න ඕන ගන්න thanks darling

  • @isurusampath1053
    @isurusampath1053 8 หลายเดือนก่อน +1

    Akke පුලුවන්නම් ලේඩිස් ජෙම්ස් කට්ටිය ගෙ ඇදුම් තොග ගන්න shop එකක් vidiyoo eke ගෙන්න ko

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน +2

      malli keyzer street tami tiyenne. eyal video karann denne ne. oya 2nd cross street eke gihin keyzer street hamba wena tenin left side yann.

    • @isurusampath1053
      @isurusampath1053 8 หลายเดือนก่อน

      @@smartlife3208 hari akke thanks you 😘❤

  • @ThasunHeshara
    @ThasunHeshara 6 หลายเดือนก่อน

    ලුන්ජි‌ නැද්ද‌ කීයටද‌ ඔන්ලයි‌ කරන්නෙ‌ කොහොමද

    • @ThasunHeshara
      @ThasunHeshara 6 หลายเดือนก่อน

      ලුන්ජි‌ ඩිසයින්

  • @DiliniArabawaththa-qu7fo
    @DiliniArabawaththa-qu7fo 8 หลายเดือนก่อน +1

    Tibba shart ehema hoda ewada akke.bathik saram wala price dannako akke

  • @hansana4307
    @hansana4307 7 หลายเดือนก่อน

    දෙවන හරස් වීදියට යන පාර කියන්න පුළුවන් ද ⁣බෝගහ ගාව ඉදන්

    • @smartlife3208
      @smartlife3208  7 หลายเดือนก่อน

      dr video tiyenaw balnn

  • @WasanthiDula-wi2pw
    @WasanthiDula-wi2pw 8 หลายเดือนก่อน

    Akke gihan tex eke tharam adum kolati nadda

  • @chandrikageetha9412
    @chandrikageetha9412 7 หลายเดือนก่อน

    ඒකත් මල් වතුර ඕඩ් එකද

  • @hasinidilshani9198
    @hasinidilshani9198 8 หลายเดือนก่อน

    Oyata e shirts tikak balala deliver karnna bari weida dr

  • @hasinidilshani9198
    @hasinidilshani9198 8 หลายเดือนก่อน

    Akki ara printed shirts thibba kaden genna ganna baari weida

  • @Himeshathiwanthijayarathna
    @Himeshathiwanthijayarathna 7 หลายเดือนก่อน

    ඔයාට පුලුවන් නම් අපිට පෙන්වන්න කෝ.මල් හදන ඒවා ගන්නෙ කොහොමද කියලා පිටකොටුවේ .ගියපාර ගියා ට හොයාගන්න බැරි උනා

    • @smartlife3208
      @smartlife3208  7 หลายเดือนก่อน

      ane darling video eke habitat tiyenaw

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 8 หลายเดือนก่อน +1

    Math mulinma awa vidio eka balanna!

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      thank u akko.akke mata mg ekk dann WhatsApp

  • @thakshilamaduwanthi3397
    @thakshilamaduwanthi3397 8 หลายเดือนก่อน

    Akkage videos okkm blnawa mn lassani akki

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 8 หลายเดือนก่อน +2

    good mornin ❤❤❤අක්කි
    යමු යමු යමු
    🤗🤗🤗🤗🤗🤗

  • @kumaripathirana7192
    @kumaripathirana7192 8 หลายเดือนก่อน +1

    Thanks you nanga

  • @8257lee
    @8257lee 8 หลายเดือนก่อน

    සුදු බෝනික්කී සරම් චීත්ත වීඩියෝ එකක් ඕනේ

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      oky ikmanin denm

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 8 หลายเดือนก่อน

    ඩෙනිම් ගවුම් මහන්න රෙදි ගන්න තැනක් හොයලා කියන්නකෝ.

  • @chamindakonpitiya6851
    @chamindakonpitiya6851 8 หลายเดือนก่อน

    අක්කෙ අර volleyball හොඳ ඒවාද

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน +2

      super quality eka nemei malli. samnyen selm karann puluwn kalyak

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 8 หลายเดือนก่อน +1

    අපි මාර්තු එන්නම් 👍❤

  • @nishanthapriyadarshana1215
    @nishanthapriyadarshana1215 8 หลายเดือนก่อน

    miss thawa me wage videos karanna....

  • @thakshilaedirisinghe-px7xo
    @thakshilaedirisinghe-px7xo 8 หลายเดือนก่อน

    Koi aurudde vlog akakda

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      hariyat video eka balnn

  • @thakshilamaduwanthi3397
    @thakshilamaduwanthi3397 8 หลายเดือนก่อน

    Ane akke oyawa contact Kara gnne kohmd. Podi deyak Dena gnn plzzz😢

  • @shamalipriyangika361
    @shamalipriyangika361 8 หลายเดือนก่อน +1

  • @chandrikageetha9412
    @chandrikageetha9412 7 หลายเดือนก่อน

    මෙතනට කියන නම කියන්නකෝ

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 8 หลายเดือนก่อน +1

    ❤❤👍

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      🙏💖💖💖

  • @piumisathsarani6465
    @piumisathsarani6465 8 หลายเดือนก่อน

    Akke badu ganan gihinda

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤🥰🥰🥰

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 8 หลายเดือนก่อน

    😍😍😍😍

  • @sllooks
    @sllooks 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

    • @smartlife3208
      @smartlife3208  8 หลายเดือนก่อน

      💖💖💖💖💖

  • @ijazafra
    @ijazafra 8 หลายเดือนก่อน

    Mewa damage ewa miss😂 ekai adu

  • @desilva6249
    @desilva6249 7 หลายเดือนก่อน

    Batar noga idapan 🐂😡

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤