Niyamai. Matath result thiyanawa. Mn gala balalai like kare. 😊👍❤️. Mage moone kurula siduru godak thiyanawa pls uma ekata mokak hari treatment ekak kiyannako
Thnks uma akki mn ada udema kara meka..loku wenasak tiyenwa karapu gamanma...godak thnks akki...mn den mekama tamai kranne aye...godak pin...😍😍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Akkiyoo oyanam godak lassanai akkiyoo adarei godak isthuthi mama maka kara aththatama godak hodai akkiyoo mama ekaparai kara kurila hoda una thank you so mach
Me mask ekath man hadala muhunata gewa.. Godak hodai... Thanks uma akki.. Godak watinawa oyage videos... 💝💝💝
💛
mage mune nitarama pimpl enawa and eakata monada karanna one
@@uma9764 😘🧡
Akki amu kaha hoda nadda
Akki magey nahayata yatin kalu peyllamak vagey avit tiyenava mey lagadi edan.magey hama sudui a peyllama hodatama peynava.mata piliyamak kiyanna plese
වෙන කෙල්ලෝ වගේ නෙමි මං ආසම පිලිවෙලකට කත බහ කරන ඒවගේම වැඩත් පිලිවෙලයි ආසයී එකක්නෑරා බලන් ඉන්න ❤❤❤❤😘අක්කී බුදු සරණයි පරිස්සමින් වැඩ කරගන්න ආදරේ යී ❤❤❤
සුපිරි මචං
Mahiyangane dilu akkida me
මං මේක use කරා අක්කි....ඇත්තටම ගොඩාක් හොදයි....මගේ මූනට ඇලජික් එකක් වෙලා මූනෙ රතු පාට බිබිලි වගයක් ඇවිත් තිබ්බේ....මං ඇත්තටම බයෙන් මේක use කරේ....ඒ උනාට අක්කි හරිම පුදුමයි බිබිලි ඔක්කොම අඩුවෙලා මූන රතුවෙලා තිබ්බ ගතියත් අඩු උනා....තවත් මේවගෙ වටින විඩියෝස් ගේන්න අක්කි...good luck
හොද වෙන්න කොච්චර කාලයක් ගියාද
Ow kochchara kalayak giyada manika
L
නංගි පිම්පල් ගොඩක් තියෙන මුහුණකට හොද day cream ekak kiyyannako. Night cream akakuth කියන්න්ස්කෝ pls
අද තමා මං ඔයාගේ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ
💛
Math
ahamben hamunee akkage videos harima lassanata video eka karanwa🥰
💛
සුබ අලුත් අවුරුද්දක් වේවා nangi බුදු සරණයි
Hi akkki thanks fr the video. මදුරුවන් kawama kasala ena marks yanna ganna mokakhari recommend karannako please
Ow. ඒ ගැන වීඩියො එකක් කරන්න...👍👍👍👍
Dry Bumpy skin එකක් තියෙන කෙනෙක් ට කරන්න දේවල් ටිකක් කියන්නකෝ උමා...නලල කම්මුල් හරියෙ ගන්න දෙයක් නෑ චූටි චූටි ගෙඩි දාලා.....
Mokadda pavichchi karana moisturizer eka
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️
Alle mage Malaysians kurule wage chuti bibli vodka Dala.aka adu kara gnna ganna dayak kiynnko.pls reply krnna
අක්කෙ මගේ මූන ගොඩාක් අදුරුයී ඒ වගේම චුටි චුටී සිදුරු ගොඩාක් තියෙනවා ප්ලිස් මට ස්භාවික හොද ටීට්මන්ට් එකක් කියන්නකෝ ඔයාට ගොඩාක් පිං අක්කී ඔය ගොඩාක් ලස්සනයි පැහැපත් මට තියෙන්නේ තෙල් සහිත සමක් මගේ වෙඩ්න් එක ලගයී ප්ලිස් උදව් කරන්නකෝ
චන්දනාලේප සබන් එක හොදයිද අක්කෙ
Ane akki oyata godak pin. oyawa hambune ahamben wage❤❤. mage mune pallam adu una . akki meka digatama karanna onida adu unata passeth 😢
කුරුලෑ වගේ එන චුටි බිබිලි වලට මොනාද කරන්න පුලුවන් අක්කි
I follow your advise and I saw your videos best and thank you.❤❤🎉🎉
අනේ අක්කී තුවාල පැල්ලම් යවන විදිය කියන්නකෝ. 😥 . මගේ මූනේ තුවාල පැල්ලම් ගොඩක් තියෙනව. ඒවට හැමදේම ගෑවා . ඒත් කිසිම වෙනසක් උනේ නෑ . 😖 . Riplayi karanna akki 😥
Oyaatath subama suba අලුත් අවුරුද්දක් වේවා බුදුසරනයි aneeeeeee manika mata පික්මන්ටේශන් වලට කියන්නකෝ ආදරෙයි ❤️😍
අක්කි මගෙ මුහුණේ ගොඩක් තද කුරුලැ පැල්ලම් තියෙනවා, මොනවා කරත් අඩු නෑ , මං ක්‍රිම් වර්ග භාවිතා කරන්නෙත් නෑ , අනෙ අක්කි මට හරිම හිසරදයක්,ප්ලිස් මොකක් හරි හොද ක්‍රමයක් කියන්නකෝ, දැන් ඉනනෙ රට අපට ලෙසි ඉක්මනින් ලප නැති කර ගන්න පුළුවන් විදිහෙ ක්‍රමයක් කියන්නකෝ ❤
අක්කේ මගේ නළලේ කුරැලැ වගේ චුටි බිබිලි ගොඩක් දාලා.ඒකට ගාන්න දෙයක් කියන්න.
අනෙ මගෙත් එහෙමයි.විසඳුමක් ඇත්තෙම නෑ
කොහොඹ කොලය අමු කහ කොටල ගන්න
Salicylic acid
Akki man oyage video eka baluwa mage mune kurula thiyenawa mata me pack eka dannmoth hodatama sanipa karaganna puluwanda
Niyamai. Matath result thiyanawa. Mn gala balalai like kare. 😊👍❤️. Mage moone kurula siduru godak thiyanawa pls uma ekata mokak hari treatment ekak kiyannako
Akke esyata wrinkle nathi kara ganna video akak karannako.
Videos 2k kala dear
අක්කේ combine skin එකකට හොඳ day cream එකක් kiyannko
Ane mtath danagnna one
Matath
th-cam.com/video/3PwZuUMJAfs/w-d-xo.html
ගොඩක් වටිනවා වීඩීයෝව 😀
අක්කෙ ඔයා TH-cam channel එකෙන් මාසෙකට මුදල් කීයක් හොයනවද?.....
Please......
😄😄😄😄
Ane akke kata watei nikata yata nawena thanai kalu wena ekata treatment ekak kiyannako please ....😞😞🙏🙏🙏🙏🙏
Next week dana video eka balanna 🤭
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏thank you so much akke....loku deyak ane♥️♥️
Ane anty mata wayasa 14mamath meka karoth ikmanin hoda wei neda🙏🙏🙏🙏
ඔවු නංගී
Thnks uma akki mn ada udema kara meka..loku wenasak tiyenwa karapu gamanma...godak thnks akki...mn den mekama tamai kranne aye...godak pin...😍😍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
💛
Akki athe rali watenwata video ekak karannko
ගොඩක් වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි මන් ඔයාගෙ හැම වීඩියෝවක් ම බලනවා මන් මැසෙජ් කරා ඔයාගෙන් රෙප්ලයි කරෙ නෑනේ.නංගී මන් මොනවා ගෑවත් හරියන්නෙ නෑ මගෙ හම ගොඩක් වියලි.රැලි වැටිලා වයසක කෙනෙක් ගෙ වගෙ.පීලීස් කියන්නකො හොද විටමින් එකක්
Vitamin C ganna dinapathaa doctor kenekgen ahala. Suncream ganne monada?
මාස හතක් විතර විටමින් සී ගන්නවා ඒත් තාම ප්‍රතිපලයක් නෑ නංගි.මන් කෙට්ටු වුනා සන් ක්‍රිම් පාවිච්චි කරන්නේ නැහැ මන් රට ඉන්නෙ එලියට යන්නෙ නැති නිසා. වැස්ලීන් එක්ක මිශ්‍ර කරනවා ග්ලිසරින් එක තමයි ගාන්නෙ.ගොඩක් ස්තූතියි රෙප්ලයි කරාට.තෙරුවන් සරණයි
Thank you akki
Mn karala balanawa wishwasa karanawa hari yai kiyala 🙏🙏
Much needed at the moment , thank you akki❤
💛
Oyage me vedio eka mata godak watinawa thanx akki 🥳😊
Wauuuu godak lesiy godak watinawa nangiyo thank you ❤❤❤❤❤❤❤❤
💛
Akki.. hands and legs white karanna honda body lotion ekak kiyannako.. adu price eken
Subha aluth auruddak wewa akke oya athulu paule samata.mage asyata tikak rali watila.kammul deke kalal dekak awilla.(kattiya kiyanawa senasuru apala kiya).please mata me dekata wisadumak denna.
හායි අක්කියො සුබ අලුත් අවුරුද්දක් වේවා , ඔන්න මමත් අලුතින් එකතු වුනා, අනේ අක්කියො කට වටේ අදුරු වෙලා ඒකට ප්‍රතිකාරයක් කියන්නකො ගොඩක් පින්
Meka or mama damma curd mask eka ganna
Akki cooking kaha wenuwata kasthuri kaha pavichi kranna puluwn da?
Kamak na
Thanks akki
Akki 🥺 white heads ain kranna tool ekak use kra🥺 dn e then then wala thama thuwala meka use krata kmk ndda 😭
Akke mata podi prashnayak thiyenawa. E thamai mage moone kammul deke Wala gahila kammul deka mahath Kara ganna wisadumak kiyannako plez.
මට පැපොල හැදුනා ඒ උශ්නයට මුලු මූනේම ලොකු කුරුලෑ ගෙඩි ආවා...මම මේක කරලා බලන්නම්.....කුරුලෑ හොද වෙන්න කොච්චර කල් යයිද
Happy New year akkki... Akki mt kiyanawad oily skin ekat honda toner ekak...
godak watinwa godak pin akke me dewal kyla denwta🙏🙏🙏🙏
Akki jovees eke cleansing milk ekk gtta..dwsai use kle..mune pimples awane..eka normal cleanser ekk wdihta use krnna barida scrub ekth ekka..Cleansing milk ekak use krnna ona විශේෂ wdiyk thynwda??
Na cleanser ekak vidiyata use karanna. Oyage skin type ekata galapennada gaththe
මන් ඔයාගේ video වීඩියෝ කීප සැරයක්ම බැලුවා නෑර සීනි බෙහඅර සීනි බෙහෙත් ක්ලබ් එක දවසකට කී සැරයක් විතර කරන්න හොඳද මූනට නිතරම කරන්න හොඳ නැද්ද මගේ මුහුණ පැහැපත් ගතිය ගොඩක් අඩුයි මට ඒක හරියටම කරගන්ඩ අවශ්‍ය දෙයක් මට කියන්න පුළුවන්ද
Akkiyo mta ikmanata pimple ena skin ekakne thiyenne.harima wadayak akki.mata nam epa wela thiyenne akkiyo. Ikmanata pimple ena oily skin ekakata hoda face wash ekak kynnako...😔😔😔😥
Forever eke tea tree oil face wash
Tnx akki😘😘❤💋💋
සුභ අලුත් අවුරුද්දක් වේවා
💛
ගොඩාක් ස්තුති අක්කී ..❤️❤️💓❤️🌹🌹❤️
Blichin creem gapu skin ekakata Kaha dala kisima deyak mune ganna epa a.... Wisa okkoma munen pita danwa
boys la gawoth kaha dana nisa rawla wawenne nathi weida.
Ane akki mage mune kabula depeththe godak kurule kelali tiyanawa...hoda behethak kiyannako...
Akki mága face eka pimple tiyanwa mama ma face mask satiate ki sarayk danda
Akki aurudu 4 idala golden touch pigmentation cream eka ganawa eth kalu lapa adu ne vitamin c cream ekata adu weda akkiyo.
Bleeching cream gala mn e cream eka tika tika use krn ek adu krn gmn inne.ethkot gewata kamk ndda mewa
සුබ අලුත් අවුරුද්දක් වේවා .. තෙරුවන් සරණයි .!!
💛
Thanks akki oyaage beauty tips walata
💛
Happy new year akki..❤️ godak tnx
💛
♥️
Akkiyoo oyanam godak lassanai akkiyoo adarei godak isthuthi mama maka kara aththatama godak hodai akkiyoo mama ekaparai kara kurila hoda una thank you so mach
💛
අනේ අක්කේ මුළු දවසම mask දාන නිසා මූණේ ලොකු ලොකු kurula බිබිලි ඇවිත් දුකේ බෑ දැක්කම treatment එකක් කියන්නකෝ. 😭
ඒකනම් ඇත්ත..මගේ මූනත් ඉවර වෙලා තියෙන්නෙ මාස් දාලා..ඒක නිසා දැන් මාස් එක දාලම ඉන්න මන් කැමතියි ..
අනේ ප්ලීස් මට මේකට රිප්ලයි එකක් ඔනේමයි🙏🙏 මගේ මූනෙ ගොඩක් පිම්පල්ස් මාර්ක් තියෙනෙව පිම්පල්ස් නම් ටිකක් අඩුයි . මම පිම්පල්ස් මාර්ක්ස් වලට ස්වභා සිලෝන් එකේ එන ඇක්නි ඇන්ඩ් බ්‍ර්‍යිට්නින් ඩේ ක්‍රීම් එක පාවිච්චි කලා එත් එක ගෑවට පස්සේ මගෙ මූනෙ ඔයිල් ගතිය වැඩි වෙලා චූටි බිබිලි දාන්න පටන් ගත්තා . ඇයි එහෙම වෙන්නේ ... ඒ වගේම තෙල් සහිත සමකට ගැලපෙන ඩේ ක්‍රීම් මොනවද
Happy new year uma akki...thank u video ekata godak💖
Thanks sudu nangiyooo
Thanks uma...wish you a happy new year....!❤
💛
Uma...Muhune kurule hedila hoda unama valaval vage siduru thiyenne.evata ikman prathipala thiyena hodama cream ekak kiyannako.kiyak unath aulak ne.please .❤️❤️adareyi hode
අක්කී අයිස් කැට හැමදාම මූණෙ ගෑවට කමක් නැද්ද.
epa, ice kata hamada thibbama muuna kettu wenawa thiyanawanam sathiyata eka sarayak hari desarayak hari thiyanna thiyanakota nikan thiyanna epa redi kallak athulata ice kate dala muune thiyanna habai wadi wela thiyanna yannath epa saila marenawa uparima winadi deka thunak thibbama athi😊
Ane akke mage mune kalu lapa tyenwa tikak..ane ekata hoda wisadumak kynnko.
Ane mageth
ඔයාට සුභ අලුත් අවුරුද්දක් වෙිවා මම රට ඉන්නේ කොමාරිකා නැනේ
Aloe vera gel
Akki mt oily skin ekak thiyenne.mune pimpale thiyenva.hoda facewosh ekakui cream ekakui kiynnko..
Ad clear face wash එක හොදයි.
අක්කි මගෙ මූනෙ කුරුලෑ ගොඩයි මොනා කරත් අඩු වෙන්නෑ 😢😢
මගේ මූනෙ කුරුලෑ ඇවිත් ඒක හොදවෙලා කලු තිත් තියෙනවා ඒකට මොකද කරන්නෙ අක්කි
Ane akki mge face ekta mn night cream ekk ganawa akki mn oya Mars eka gawoth hariyaida akki
නියපොතු kadenwa akki kohomada lassanta tiya gnne..
Calcium adu athi nangi
@@uma9764 අක්කියො calsium peti gnn tiyenwa neda pamisi wala ewa aran masayk wage bonna hodada akki
Oyage videos godak watinawa akki athatama niyamai
Thank u...❤❤❤❤ගොඩාක් වටින වීඩියෝ එකක්...❤❤❤❤
Happy new year akki
Thank you so much dear
Thank You So Much Akki...! 💕😍❤️
Muhune thiyena anawashya roma iwath karanna vediyo ekak thiyenawada mis dala oya...
kade thiyana hoda komarika gel akak mekata pawichchi karanna puluwanda
Manika godaaakkk thanks akki pana oyage vedio best
💛
Mage mune aduru lapa kelal thiyenawa.ewata hoda deyak thiyenawada
Akke mage muhune kurule danava lapa kelal tiyanava monada karanda ona 😢
Ane mage mune nikanma lapa kalal athi wenawane. Mata ganna hoda night creem akak kiyannako akke..
Sun cream ganawada
Akkiyo mask eka kochchra welawak gala inna onada? Happy new year akki
th-cam.com/video/3PwZuUMJAfs/w-d-xo.html
අක්කේ මේකට මුණ සුදු වෙන්නේ නැ නේද 🙄 ලප කැළැල් යනවා විතරයි නේද...
Akka use karana viana foundation eke number ek kynnko pls
අක්කී මගේ නිකට හරියෙයි නහය දෙපැත්තෙයි නහය යටයි චුටි පිම්පල් වගේ දාලා ඒවා කලු වෙලා හම ඉවත් වෙනවා වගේ යනවා. අව්වේ යන්න බැහැ දාඩිය දැම්මම දනවා. අනේ මට ඒ කලු පැහැයයි ඒ බිබිලි එන එක වළක්වා ගන්න ක්‍රමයක් කියන්නකෝ
Akki mge muhuna sudu ath pa kalui ekat hoda visadumk kiynnko kiynnko..plzzzzz...
Mama ekata wenama videos kala
Akki kaha kudu kiyanne mona kaha ekad. Amu kaha ekada naththam kadawal wal thiyana nikm kaha kudu ekad
Uyanna ganna kaha eka. Hoda eka
Happy new year akki.
Akka mage mune pimpal tikak thiye e nisa visadhumak dhennako
Akke mage mune podi bibili wage thiyenawa.kalu lapath thiyenawa awata mokadda hoda
Tnx akki... mge mune monade gawath pimples adu wen na appa mekwath gala blnnmko
Akki oya night time ekata use karana clenser eke name eka riply karannako
Happy New year akki mune walawal walata treatment kiynnko
Akke man pimple walata adaplene jel eka use karanwa.eka use karaddi me treatment eka karata prashnayak nadda
Happy new year sudu akkiyoo
Kalun patches walata hodai නේද. Daily ගන්න ඕනෙද. නැතිවෙන්න
Oya harima lassanai akki suba alut auruddak wewa akkiyo oyatat💋💋👍👍👍🌹👈oya a wage
💛
Niyemaiii.....thanks....😘😘😘😘😘😘
💛
Akki Mage mune godak pimples tiyanawa. Mata hoda Face wosh ekak kiyannako.thank you
Akke mge mune kurula godak danwa thwa punchi punchi gedith dala thiynwa kurula daddi godak lokuwat danne 😥 ane visadumak kiynnko .. mge register ekath laga laga enwa mune pura kurula dal
Meke komarika wenuwata alovera soothing gel ek gththata kmkndd akki
Akke uyanna ganna ewa muhune gahanna hoda nehene.kasthurii kahane gahanne
Na ehema na. Hoda kaha nam echcharai
Akki meken prathipalayak ganna puluwan da😕 mage mune nam godak dark spots thiyenawa munta mukuth hariyanne na ikmanata gedi danawa mona karath Meka hariyaida😕