ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak hodai akki.me.widihata mama gawa.dan mage muna.godak පැහැදිලි wela..thank you
ඇත්තටම මේ treatment මං දැං සති එකහමාරක් විතරයි තාම පාවිච්චි කරන්න අරං. මගේ මූනෙ ගොඩක් කුරුලෑ තිබුනා. දැං ඒවා ඔක්කොම ගොඩාක් අඩුයි. ඇත්තටම පැහැදිලි වෙනසක් තියෙනවා. දකින හැමෝම කියනවා දැං මූනේ pimple නැති වෙලා කියල. අක්කිට ගොඩාක් thanks ❤ 🙏
මී පැණි සත්කාරය ගොඩක් හොදයි ,, මන් හැමදාම රෑට මී පැණි මූණේ ගානවා..මූණ දැන් ගොඩක් පැහැපත් 🎉
මුලු රැයක්ම තියලා උදේට සෝදනවද
@@Siyu23457 ඔව්.රෑ ගාල උදේට සෝදලා දානවා.කුරුළෑ නම් ගොඩක් අඩු වෙන්නේ නැහැ , මූන පැහැපත් වෙනවා.
අක්කෙ මගෙ මූන එක පාටක් නෑ..කම්මුල් සුදුයි ගොඩක් මං 7 වසරෙ ඉඳන් වගේ තියෙන්නෙ අලුහම් නෙවේ..අර පනු ලප කියන්නෙ එව්වත් නෙවේ වගේ..uneven skin tone ekt මුකුත් විසඳුම් nedd akke
ගොඩක් පින් මෙහෙ විඩියෝ දානවට බුදුසරනයි
බොහොම ස්තුතිය aya nawath kurula athiwenne nathida
අක්කේ තොල් කලු වෙනවට මොකද කරන්න ඔනී
Akkiyoo mn inaa rata kusthuri කහ නැතුව api use karana kaha tika mix karata kamk nathda akkiyoo mee pani ekata ahama prshanayaka nathda akkiyoo plzzz mata mekata reply ekak awanakoo
සාමාන්‍ය කූරුලැ වලට ත් හොදයිද අක්කී
Akki mea treatment eka hema skin types ekatama hariyanawaneadha
ඕක ගාලා ටෝනර් එකක් use krnna oned
Vinadi kiyak thiyanna onida
මුහුනෙ සීරිම් වලට හොදයිද ඉක්මනින් හම වැඩෙනවද
මිස් අමු කහයී, මීපැණි හොදයි ද කියන්න කෝ
Reta gla ude sodla ariyta kmk nedda
මී පැනියි ,කස්තුරි කහයි, සුදු හදුනුයි එකට දාලා ගෑවාම හොදයිද අක්කෙ
Akke mage mune godak pimples thibba......dhen tikak adui......eath pimples nitharama dhanava......marks ehamth godak thiyanava face eke......oily skin ekak thiyyanne.....mang thama mea treatment eka patangathe nea.....adha thamai akkige channel eka balala videos balannae......akke mage munata meka hariyaidha......mang mage munata sathiyakata 4 seiray vithara mea treatment eka try karoth kochchara kalaking prathipala leabaidha...... please akki kiyannako
කැමති නම් බෙහෙතක් කියන්න ම්ම්
Kiynnko
@@Dulanjalee2001clindamycin phosphate Gel and tretinoin cream usp 0.025% w/w
අක්කි ඔයාට තවත් මෙහෙම video දාන්න❤❤❤😊🎉
Kasthuri kaha gawama අව්වට giyama muna dark wenne nadda
ආයුවෙද එකෙ තියෙනවා මි පැනි ආයුවෙද එකට යද්දි එතන හිටපු ඇන්ටි කෙනෙක් කිව්වා පුතෙ මි පැනි ගාන්න කියලා කුරුලැ නැති ♥️♥️🦋 කරලා ..දවසක් දෙකක් යද්දිම ♥️♥️ ලස්සන වෙනවලු මුන සුදු වෙනවලු ♥️♥️🌸☺️ එක ඇත්තද අක්කෙ
ඔව් නංගි කුරුලෑ නැති වෙනවා❤️
@@Dileebeauty ♥️♥️🤭 ස්තුති අක්කෙ මම නන්ගි නෙමෙ මල්ලියෙක්...♥️♥️😂🤭
අක්කා මී පැනියි කුරුදු කුඩුත් හොදයි නේද පිම්පල් වලට
Nikan Kaha demmata kamak Nedda akki
Mulu egema gannanpuluwanda
thank you akki
සුදු හඳුන් දැම්මා ට කුමක් නැද්ද
Udeta gla. Sban dnna epa da akki
බොහෝ ස්තුති
අක්කි කස්තුරි කහයි මීපැනියි කවලම් කරලා ගෑවම මූන දැවිල්ල එන්නෙ ඇයි🥺
කහ පොඩ්ඩක් දාන්න නංගි
wadagath video eka akke pirimilamaintath karata kamaknadda me alepanaya
Kamak naa
මේකට අමු කහ ගන්න බැරිද 😶
Akke meken pimple marks adu wenwd🥲
මං මේක කරලා බලන්න ඕනෙ.
කඩෙන් ගන්න මී පැනි කමක් නැද්ද
නිකන් කහ කියන්නෙ උයන්න දන ඒවද
ඔව්
අක්කෙ ඉස්සොරි වලට බෙහෙතක් කියන්නකො😣😣
th-cam.com/video/E5vDkaAasN4/w-d-xo.html me treatment eka karanne nangi
මී පෑණියි සුදු පොල් තෙලුයි කවලම් කරලා ගාලා සෝදන්න.හරියටම හරි
ඕන පැණියක් ගෑවැහැකිද අක්කේ ❤
මී පැණි
Oylt hodama mi peni apen gnn puluwn