බිත්තර පෑන්කේක් රෝල්ස් - Episode 877 - Egg pancake rolls

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 130

  • @SriLankanWorkingMoms
    @SriLankanWorkingMoms 3 ปีที่แล้ว +6

    ඔබගේ වීඩියෝ වගේම ඉදිරිපත් කිරීමත් ඉතාම සිත්ගන්නා සුළුයි .

  • @Iangirlwithluv
    @Iangirlwithluv 3 ปีที่แล้ว +1

    Mn asama auntyge videos balanna. Godak pahadili. Thank youu❤❤❤

  • @dilsmissioncookingart2899
    @dilsmissioncookingart2899 3 ปีที่แล้ว +1

    ඒක නම් ලේසියි හදන්න. Thank you 😍😍

  • @Eleef7562
    @Eleef7562 3 ปีที่แล้ว +1

    Aunty, we need more quick recipes like this. Thanks😙

  • @nisaliaradhya2464
    @nisaliaradhya2464 3 ปีที่แล้ว +18

    රස පාටයි අනිවාර්යයෙන් හදනවා මේක නම් ..අනෝමා Aunty ඔක්කොටම වඩා ඔයාගේ කතාවට තමා ආදරෙ හිතෙන්නෙ❤❤💋

  • @Hanumantha-b9e
    @Hanumantha-b9e 6 หลายเดือนก่อน

    Thank you madam

  • @randihansani1265
    @randihansani1265 3 ปีที่แล้ว +4

    අනේහ්හ්🤗 මං ඔයාට හරිම ආදරෙයි අනෝමා ආන්ටි...දීර්ඝායු ලැබේවා..බුදුසරණයි ❤️😍😘

  • @warunikanchana3345
    @warunikanchana3345 3 ปีที่แล้ว

    mn meka haduwa aunty hadapu gaman iwara una harima rasai 🥰 thank you ❤

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 2 ปีที่แล้ว

    Asawen baluwe miss hama wadasata hanakma balanawa

  • @NK-pc7iu
    @NK-pc7iu 3 ปีที่แล้ว

    Nice and easy

  • @monikafernando6677
    @monikafernando6677 3 ปีที่แล้ว

    මමත්...හදල.බලන්නමි..ස්තුතියි මිස්..🌷🌷🌷🌷

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว +2

    අපි හැදුවා mushrooms rice එක .හරි ම රසයි පහසුයි 👍 peanuts butter හදන්න බැරිවුණා රට කජු බැද ලා අපි ට නිකන් කන්න හිතුණා . නැවත හදනවා peanuts butter .😍

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      ඔව් රටකජු බැදලා හරිම රසයි. මමත් ආසයි. ඒ විදියට් බැදලා මම fridge එකේ දාලා තියෙනවා. කැමති වෙලාවට කනවා. හොඳට crispy වට තියෙනවා.

    • @marianrodrigo3371
      @marianrodrigo3371 3 ปีที่แล้ว

      @@AnomasKitchen මමත් එහෙම කරන්නම් .👍

  • @sakunthala9148
    @sakunthala9148 3 ปีที่แล้ว +2

    අනේ ඇත්තමයි අපි ඔයාට ගොඩාක් ආදරෙයි.... auntie කියලා දුන්න කෑම හදලා මං ගෙදර අය ගොඩක් සතුටු කරලා තියනවා...

  • @nisansalasewwandi5883
    @nisansalasewwandi5883 3 ปีที่แล้ว +1

    Love you aunty,හරීම පිළිවෙලයි, පුළුවන් නම් වීඩීයෝ එකක් දෙන්න,කුකරි වලින් ඒ ලෙවෙල් වලින් ඉදන්ම ඉස්සරහට ගිහින් ඉගෙන ගෙන ඔයා වගේ කෙනෙක් වෙන්නෙ කොහොමද කියල 😍

  • @lornasalexsander966
    @lornasalexsander966 3 ปีที่แล้ว

    Thanks super beautiful Thanks 😀😁😂😃😯😅

  • @pradeepduminda724
    @pradeepduminda724 3 ปีที่แล้ว

    Madam paan piti wenuwata polpit walin hadala penwanna

  • @umamafasloon9327
    @umamafasloon9327 3 ปีที่แล้ว

    Aunty wisk kohenda gathe?

  • @Z.B-u5d
    @Z.B-u5d 3 ปีที่แล้ว

    Atta piti use කරන්න පුළුවන් da aunty?

  • @romaindekauwe7574
    @romaindekauwe7574 3 ปีที่แล้ว

    I'm going to try this out. Easy n looks delicious.. thank you..

  • @anjuyapa1202
    @anjuyapa1202 3 ปีที่แล้ว +2

    I great to see this lovely vedio in the morning.. thank you aunty.. im Anju ❣

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว

    හරිම රස පාටයි. මෙවැනි කෙටි කෑම වර්ග හදන්න කියලා දෙනවාට ගොඩක් ස්තූතියි .

  • @ayanifonseka3007
    @ayanifonseka3007 3 ปีที่แล้ว

    Mekata semolina powder use karanna ethkota healthy mama hadanne ehema

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    thanks Anoma

  • @BANGTAN_1013
    @BANGTAN_1013 3 ปีที่แล้ว +2

    Thanks. Korean kaamak kiyala dennako anty😊Plzz💜😊

  • @chanuli4161
    @chanuli4161 3 ปีที่แล้ว +1

    Super 👩‍🍳👩‍🍳👩‍🍳👩‍🍳

  • @prevatupeiris6506
    @prevatupeiris6506 3 ปีที่แล้ว

    Thank you so much

  • @ishanimendis6291
    @ishanimendis6291 3 ปีที่แล้ว

    Thank you so much.

  • @chamalitharuka6273
    @chamalitharuka6273 3 ปีที่แล้ว

    Harima shok...
    Source eka hari lassanai... rahath athi a wagema...😋😋

  • @dumindarukshan9108
    @dumindarukshan9108 3 ปีที่แล้ว

    නියමයි 👍👍👍

  • @yamunawijemanne5296
    @yamunawijemanne5296 3 ปีที่แล้ว +1

    Looks gooood! Thanks

  • @thilakawathie1418
    @thilakawathie1418 3 ปีที่แล้ว

    Thanks Madem

  • @prasangikapathirana9503
    @prasangikapathirana9503 3 ปีที่แล้ว +1

    Mama hadanawa Ada akki thanks

  • @maheshikapramudini411
    @maheshikapramudini411 3 ปีที่แล้ว +2

    Yummy 🌹🌹

  • @himaliwijeshinghe4839
    @himaliwijeshinghe4839 3 ปีที่แล้ว

    Thanks so much.......❤️❤️❤️❤️❤️

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว

    Nandi godak adarei🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @zanuzanufa2432
    @zanuzanufa2432 3 ปีที่แล้ว

    Meawa indiyan keama kopiya thamai.

  • @Vishara90
    @Vishara90 3 ปีที่แล้ว

    Can we add lime juice instead of viniger

  • @chandaniranasingha6327
    @chandaniranasingha6327 3 ปีที่แล้ว

    Thanks you so much ❤️😘😘❤️

  • @chamilaekanayake3927
    @chamilaekanayake3927 3 ปีที่แล้ว

    Thank you 😀😀

  • @thamarachandani4521
    @thamarachandani4521 3 ปีที่แล้ว

    Harima lassanai

  • @kairunnissa5358
    @kairunnissa5358 11 หลายเดือนก่อน

    😊

  • @nilakshidias5361
    @nilakshidias5361 3 ปีที่แล้ว +15

    Aunty Anoma,
    ඔයා දන්නවාද දෙයක්..
    මම ඔයාට ගොඩාක් ආදරෙයි!
    💙

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +4

      Hi Nilakshi, ඔයාටත් ගොඩාක් ආදරෙයි දුව.

    • @nilakshidias5361
      @nilakshidias5361 3 ปีที่แล้ว

      @@AnomasKitchen 💙

  • @Nethu2002-a
    @Nethu2002-a 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      ඔව් හරිම රසයි.

  • @annorr5178
    @annorr5178 ปีที่แล้ว

    Show yr Bridget recipe please

    • @annorr5178
      @annorr5178 ปีที่แล้ว

      I meant brudher

  • @nadeeranasinghe4181
    @nadeeranasinghe4181 3 ปีที่แล้ว

    මිස් ඔයාගෙ gas ලිපේ brand mokakda

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 ปีที่แล้ว

    We all love you and your food love you ❤everything so perfect. We all love you ýou so much ❤

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      Thank you Wasanthi. love you all too. stay safe.

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว

    Yummy yummy ❤❤

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    mmm maru anti😍❤❤❤❤

  • @chefkalu6818
    @chefkalu6818 3 ปีที่แล้ว

    රස පාටයි...

  • @sakunthala9148
    @sakunthala9148 3 ปีที่แล้ว

    😘😘😘😘 love u auntie

  • @mercylazarus3475
    @mercylazarus3475 3 ปีที่แล้ว

    Aunty cheese hadana video dannako

  • @nadeekasandamali4552
    @nadeekasandamali4552 3 ปีที่แล้ว

    Harima rasa kemak aunty

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 3 ปีที่แล้ว

    Mage chuti putha kiyanawa danmama hadala dennalu. Aluth deyak haduwoth ahanne curly hair Nanda da kiwuwe kiyala. API hamoma oyata godak adarei. Budu saranai.

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 3 ปีที่แล้ว

    ymmy 😋😋

  • @nadeekafernando6957
    @nadeekafernando6957 3 ปีที่แล้ว

    Love you aunty
    Budu saranai

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      Love you Nadeeka. Stay safe. Budu saranayi.

  • @saduninilakshika5616
    @saduninilakshika5616 3 ปีที่แล้ว

    mama kamathima auntyge piliwelata

  • @mercylazarus3475
    @mercylazarus3475 3 ปีที่แล้ว

    Niyamai aunty

  • @buddhikanavodini6399
    @buddhikanavodini6399 3 ปีที่แล้ว +2

    😌

  • @arshadmohamed5153
    @arshadmohamed5153 3 ปีที่แล้ว

    Hollandaise sauce recipe plays..aunty

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 ปีที่แล้ว

    හැමදාමත් කියලා දෙන්නේ lesiyen පහසුවෙන් කරන්න පුළුවන් ගුණ දායක kema වට්ටෝරු තමයි ❤️ ආදරෙයි හැමදාමත් ජයවේවා 😘😘❤️

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว

    😋

  • @iresha6689
    @iresha6689 3 ปีที่แล้ว

    Egg pancake rolls

  • @thakshilamanori4208
    @thakshilamanori4208 3 ปีที่แล้ว

    Mis Anoma,
    we need to add chiken or sousege
    to this..How to add...??
    Good with the filing..? or with pancake ..??

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      At the time you adding cheese you can add chicken or what ever you want. That would be very tasty too.

    • @thakshilamanori4208
      @thakshilamanori4208 3 ปีที่แล้ว

      @@AnomasKitchen Thank you so much Mis Anoma .I'll try it...I think it will be a lot of tasty too...I look forward to anthor special recipe like yours ...love you so much ....

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 3 ปีที่แล้ว

    ආප්ප සෝඩා කියන්නේ බේකින් පවිඩර් වලටද

  • @methnulisehansa6737
    @methnulisehansa6737 3 ปีที่แล้ว

    Aunty thala ata aniwaren onida
    Mata winakiri Khanna hoda na eka wenuwata monawada danna puluwan

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      තල ඇට අවශ්‍යම නැහැ. විනාකිරි වෙනුවට දෙහි ඇඹුල් ටිකක් දාන්න

  • @madushidarshi7362
    @madushidarshi7362 3 ปีที่แล้ว

    Aunty cheese onema ekak kamak nedda

  • @suranthidesilva7709
    @suranthidesilva7709 3 ปีที่แล้ว

    Ada aunty harima lassanai❤❤

  • @manishahansani7727
    @manishahansani7727 3 ปีที่แล้ว +2

    හරිම රස පාටයි ❤️❤️❤️

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 3 ปีที่แล้ว

    ලූනු කොල පිටි මිශුනයට දමල නේද

  • @chathuminiliyanage5805
    @chathuminiliyanage5805 3 ปีที่แล้ว

    I can't wait to taste this 😍

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      Hope you enjoy

    • @chandranidesoyza914
      @chandranidesoyza914 3 ปีที่แล้ว

      @@AnomasKitchen I'm going to make this pancake They look tasty

  • @ganukawijesundara6774
    @ganukawijesundara6774 3 ปีที่แล้ว

    anuty 210 ml නේද?
    210 g නෙමේ නේද?

  • @user-sq2uy5gi7t
    @user-sq2uy5gi7t 3 ปีที่แล้ว

    නැන්දි....... මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.... 😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰 ගොඩාරියක් ආදරෙයි..... දිර්ගායූෂ ලැබේවා.......... මම ඔයාගෙ ගොඩක් කෑම හදලා තියෙනවා.....😘😘😘😘😘😘😘😘

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว

    ❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 3 ปีที่แล้ว

    ❤️❤️😋😋

  • @rangachanaka1733
    @rangachanaka1733 3 ปีที่แล้ว

    Aunty දෙවෙනි comment එක මගෙන්

  • @danushikaabeysinghe2235
    @danushikaabeysinghe2235 3 ปีที่แล้ว

    😘

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 3 ปีที่แล้ว

    ඔයා දන්නවාද අපිත් ඔයාට ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාක්!!!

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว

    🙏💖🌷🙏💖💥

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 3 ปีที่แล้ว

    හරිම ෂෝක්. ස්තූතියි. අපිත් හදල බලන්නම්.

  • @hansisomawansha1862
    @hansisomawansha1862 3 ปีที่แล้ว +1

  • @nilangapatabendi1399
    @nilangapatabendi1399 3 ปีที่แล้ว

    Lasanya sheets & lasanya hadana vidiya kiyala denna please

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว

      th-cam.com/video/rzVBgerTZak/w-d-xo.html
      Me link eken balanna.අවුරුදු හතරකට කලින් කෙරුවේ.

    • @nilangapatabendi1399
      @nilangapatabendi1399 3 ปีที่แล้ว

      Thank you

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 ปีที่แล้ว +1

    මෙි සෝයා සෝස් ගන්නෙ කොහෙන්ද
    ඔබතුමියගේ කෑම මම නිතරම
    බලනවා.ගොඩාක් හොදයි.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +2

      හැම සුපර් මාර්කට් එකකින්ම, හැම ග්‍රොසරි කඩේකින්ම ගන්න පුළුවන්.

  • @anuragunawardana7188
    @anuragunawardana7188 3 ปีที่แล้ว +1

    පාන්පිටි නොදා හදන කෑම ජාති ගැන කියන්න ඔයාලා හැම කෙනෙක්ම හැම කෑමකටම වගේ පාන්පිටි දානවා

    • @nimeshasilva6763
      @nimeshasilva6763 3 ปีที่แล้ว +2

      මෝඩ කතාවක් ඔයා කියන්නෙ

    • @nimeshasilva6763
      @nimeshasilva6763 3 ปีที่แล้ว +3

      ඔනේ තරම් කෑම ජාති හදලා තියෙනවා පාන්පිටි නොදා. බලලා හදලා කන්න.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +10

      කෑම ජාති 877 කියලා දීලා තියෙනවා. පාන් පිටි කෑම තියෙන්නෙ හරිම ටිකයි. වැරදීම දකින්නේ නැතුව හිත හොඳින් හැම දෙයක් දිහාම බලන්න. එහෙම උනාම සතුටින් ඉන්න පුළුවන්.

    • @nadunithisumgunawardhane6680
      @nadunithisumgunawardhane6680 3 ปีที่แล้ว +2

      වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් තේරෙයි කොහොමද පාන් පිටි නැතුව හදන්නේ කියලා 😜

  • @sanjayasadaruwan141
    @sanjayasadaruwan141 3 ปีที่แล้ว

    Thank you☺

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @p.meewala1211
    @p.meewala1211 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤