Mama Kamathi Nanata Nana Kamathi Na Mata - Sahan Jayashantha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2015
  • Mama Kamathi Nanata Nana Kamathi Na Mata - Sahan Jayashantha

ความคิดเห็น • 990

  • @afrazkhalid
    @afrazkhalid 7 หลายเดือนก่อน +219

    2024 Upadate😂

  • @rashanka123
    @rashanka123 4 ปีที่แล้ว +149

    ජයමංගල ගී තාලෙට.
    පිඹ පිඹ බටදඬු නලා.
    ජයපැන් බොන සෙබල රැලක්.
    විලසට හඩ තල තලා.
    රසකර මම පවසන්නෙමි.
    මිණි කිංකිණි සොලවලා.
    අසනු මැනවි අසනු මැනවි.
    අසනු මැනවි තුටුවෙලා...
    පරයන ඉඳුනිල් කැට.
    දෙනෙතෙහි ඇති කැල්මට.
    වසඟ නොවන් මෙහි කවුරුද.
    නෑනගෙ එක බැල්මට.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    පොත්ටික තුරුලට අරන්.
    මුව මදහස රැලි පෙරන්.
    පාසල් යන දෙවැට දිගේ.
    නෑනා මගෙ රත්තරන්.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    මැල්ලුමකට වෙල් පළා.
    නෙලන්න සිහිනිඟ සලා.
    යන විට රණ මොණරි වගේ.
    මගෙ හද කුල්මත් කළා.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    අඩසඳ වන් නළලතේ.
    චන්දන තිළකය ඇතේ.
    සිකිපිල වැනි වැනි කෙස් කළඹද.
    කිතුල් රෑන පැරදෙතේ.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    මුහුදෙහි රළ පෙල ගැසී.
    ගමන සදිසි යන ලැසී...
    ඇගෙයි මගෙයි ආදරයට.
    ආසිරි මල් වැසි වසියි...
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    නහැඹුල් හද කිතිකැවී.
    නව රසදුන් සරසවී.
    මගෙ දුප්පත් පැලේ ඉන්න.
    එනවද මධු මාධවී...
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    ඔබෙන් ලැබෙන තොත්තුවේ.
    රසයට හද පත්තුවේ.
    කිරි පැණියි වගේ ඉන්න.
    එන්වද මගෙ වස්තුවේ.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    කරදර බාධක මැද්දේ.
    දිවි ගඟ පහලට ඇද්දේ.
    ගල් පර දැක පෙරමුණේ.
    මොන නදිය ද නැවතුනේ.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    හසරැලි නැත්තම් මුහුණේ.
    සිතුවිලි ලස්සන ද නැතේ.
    වේදනාව නැති ලොවේ.
    ජීවිත රසවත් නොවේ.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට
    ගන්නට ඔබ වාඩුවක්.
    නැහැ මට ඉන් පාඩුවක්.
    හදමුද අපි කූඩුවක්.
    වෙමුද පරවි ජෝඩුවක්.
    මම කැමතියි නෑනට
    නෑනා කැමති නෑ මට

  • @nipunshalinda9352
    @nipunshalinda9352 5 หลายเดือนก่อน +20

    2015 1016 ස්කෝලෙ යන කාලෙ කාලෙ පිස්සුවෙන් කට පාඩම් විරිදුවක් සහන් අයියෙ ඔයා දිගටම යූ ටියුබ් කලානම් අද ලංකාවෙ no 1 තරුවක් ❤

  • @TravelMedialk
    @TravelMedialk 2 ปีที่แล้ว +169

    2021 අහන සෙට් එක කෝ❤️

  • @hasinduhansaka
    @hasinduhansaka ปีที่แล้ว +60

    2023 ත් අහනවා පට්ටයි 💖

  • @nilanumesha8588
    @nilanumesha8588 4 ปีที่แล้ว +115

    මේ විරිදු සෙට් එක මුලින්ම ඇහුවෙ ස්මාර්ට් ෆෝන් එන්න කලින් චයිනීස් ෆෝන් ලංකාවෙ නැගලම ගිය කාලේ ..පට්ට..

  • @babajamal8095
    @babajamal8095 3 ปีที่แล้ว +105

    නැනා මතක් වෙද්දී නිතරම බැලෙනවා, ලස්සන විරිදුවක් , බුදු සරණයි ! අයියේ ඔයාට ,

  • @sonaldinsara2776
    @sonaldinsara2776 3 ปีที่แล้ว +39

    2021 kawuda ahanne

  • @SusanthaKumara-ms2dz
    @SusanthaKumara-ms2dz ปีที่แล้ว +23

    හොඳ නිර්මාණයක් සුභ පැතුම්

  • @inside385
    @inside385 4 ปีที่แล้ว +266

    2020 COVID 19 (corona) ඇදිරිනීතිය අස්සෙ මේක අහන අය කෝ😍😍😍

  • @sadhanisewwandi9286
    @sadhanisewwandi9286 3 ปีที่แล้ว +141

    2021 අහන අය කෝ

  • @user-ym7hf1bt1s
    @user-ym7hf1bt1s 2 หลายเดือนก่อน +12

    ඉස්සර හරි ආසාවෙන් අහපු විරිදුවක් ❤දැන් හම්බෙන් හම්බුනේ 🌸❤️

  • @khawlanaser3989
    @khawlanaser3989 10 หลายเดือนก่อน +16

    අදටත් අහනවා හරිම ලස්සනයි අයියෙ තෙරැවන් සරණයි ඔයාට ❤❤❤❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @chante.1278
    @chante.1278 3 ปีที่แล้ว +44

    ලස්සනයි හරිම ලස්සනයි ඇත්තටම අහන්න අහන්න ආසයි ජය වේවා ඔබට බුදුසරනයි

  • @mayakaduwagepubudusampath9197
    @mayakaduwagepubudusampath9197 2 ปีที่แล้ว +45

    2022 අයෙත් අහනවා සින්දුව 2022 අහන උන් මෙ කොනට ❤️🇱🇰💥

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน +12

    හරිම ලස්සන ගී විරිදු බුදු සරණයි ඔබට🙏🙏🙏❤

  • @mrdoma9942
    @mrdoma9942 3 ปีที่แล้ว +41

    2021 අහන සෙට් එක කෝ😘

  • @sadikalakshan5245
    @sadikalakshan5245 3 ปีที่แล้ว +74

    2021අහන අය කෝ

  • @chathurangalakshan1104
    @chathurangalakshan1104 2 ปีที่แล้ว +20

    එල සහන් අයියා 👌👌👌❤️❤️ජයෙන් ජය 👌👌අලුත් විරිදුවක් ඹන ලගදිම ❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌

  • @user-yf6cn4sq7v
    @user-yf6cn4sq7v 2 ปีที่แล้ว +7

    ගන්නෙද ඔබ වාඩුවක්🤟🤟🤟
    නැහැ මට ඉන් පාඩුවක්🤟🤟🤟
    හදමුද අපි කූඩුවක්🤟🤟🤟
    වෙමුද පරවි ජෝඩුවක්❤️❤️❤️

  • @DinethHimasal
    @DinethHimasal หลายเดือนก่อน +3

    2024 අහන සෙට් එක කෝ

  • @nirmaliruwanthika1060
    @nirmaliruwanthika1060 5 ปีที่แล้ว +31

    මම කැමතී මස්සිනාට ....මස්සිනා කැමති නෑ මට...😭😭👍👍 ලස්සනයි විරිදුව .බුදු සරනයි

  • @surendrasenanayake4510
    @surendrasenanayake4510 4 หลายเดือนก่อน +2

    පුදුම වචන ගැලපීමක්.මාරම ලස්සනයි❤👌👌

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 7 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි ජය වේවා ❤❤❤❤

  • @latalata9959
    @latalata9959 5 ปีที่แล้ว +24

    ලස්සනයි. ගොඩක්. අයියේ.ඔබට.සැමද.ඡය

  • @Raashi_Music_Band
    @Raashi_Music_Band 2 ปีที่แล้ว +11

    ❤️💪ආයෙ එන්න කරලියට🎶

  • @hasindunethsara814
    @hasindunethsara814 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි අයියා

  • @mrandy2371
    @mrandy2371 4 ปีที่แล้ว +62

    2020 eun me konata👈❤️

  • @niranjandilshan5847
    @niranjandilshan5847 3 ปีที่แล้ว +23

    තව එකක් ඔනෙ ජයවෙවා අයියට 💔👉

  • @Gupthawedaarana
    @Gupthawedaarana 5 ปีที่แล้ว +3

    Aiyya ohoma yaddi nana kamathi we nada inna kohoma wethath kiyanna wachana madi ehe tharsm lassansi shan aiyyaa budu saranaii

  • @kenzokenzo5288
    @kenzokenzo5288 ปีที่แล้ว +9

    2023ත් අහනව 🔥✨🤟

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 2 ปีที่แล้ว +23

    නෑනා කැමති මට මම කැමති නෑ නැනාට😢😢😂😂🙏

  • @kaveeshgunathilaka5917
    @kaveeshgunathilaka5917 3 ปีที่แล้ว +42

    යන විට රණමොනරි වගේ මගෙ හද කුල්මත් කලා ❤️❤️

  • @seiy4095
    @seiy4095 3 ปีที่แล้ว +12

    2021 එකෙත් අහන අය 😌

    • @SD-wv8qy
      @SD-wv8qy 3 ปีที่แล้ว

      මන් 😊

  • @user-dw2gn6cz8m
    @user-dw2gn6cz8m 5 ปีที่แล้ว +12

    Wooow අයියෝ තාම කැමති උනේ නැද්ද නෑනා අනේ පව් ඔයා සහාන් අයියෙ හ්ම්ම් ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @SeeshyaCat
    @SeeshyaCat 2 ปีที่แล้ว +5

    ලස්සනයි මාමේ 😍😍😍💕💕💗💗❤️❤️❤️‍🔥❤️‍🔥💝💝💞💞😊😊

  • @forthecrazy4705
    @forthecrazy4705 2 ปีที่แล้ว +9

    එදා වගේම ලස්සනයි 😍

  • @induwarabro4095
    @induwarabro4095 4 ปีที่แล้ว +82

    2019ත් අන්තිම වෙලත් මේක අහන අය කෝ

  • @AshanEranga-m1k
    @AshanEranga-m1k วันที่ผ่านมา

    👍👍👍👍 ජය මන්ගල ගීතලෙට පිබ පිබ බටනලා💗💖

  • @user-xv7mo9gz1g
    @user-xv7mo9gz1g หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤

  • @bloody9880
    @bloody9880 ปีที่แล้ว +6

    23 ත් අහන සෙට් එක කෝ 😁🙂

  • @charukaupalirathna1579
    @charukaupalirathna1579 3 ปีที่แล้ว +10

    2021 Jan ...😂😍🔥

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි

  • @inukapinsara6485
    @inukapinsara6485 4 ปีที่แล้ว +24

    සුපිරි සහන් අයියේ 😍😍😍

  • @shamikarathnayaka8227
    @shamikarathnayaka8227 2 ปีที่แล้ว +13

    නියමයි.❤.ජයෙන් ජය

  • @muthukumara4250
    @muthukumara4250 4 ปีที่แล้ว +18

    2020 Covib - 19 අස්සේ මේක අහන අය කෝ

  • @Shanu93661
    @Shanu93661 หลายเดือนก่อน +2

    2024 අහන්නේ එදා අහද්දි අවුරුදු 15 වයස😅

  • @chathu...8291
    @chathu...8291 3 ปีที่แล้ว +2

    supiri sindu mm asam as song oyalth 😍😍kemathid

  • @dilshankaushika6834
    @dilshankaushika6834 2 ปีที่แล้ว +6

    අදටත් අහණවා😻✌

  • @janakinayana9232
    @janakinayana9232 3 ปีที่แล้ว +9

    එල ලස්සනයි👍👍

  • @user-wm5df7gn4u
    @user-wm5df7gn4u 4 หลายเดือนก่อน +1

    මරු පට්ටම ලස්සනයීඅදරෙයි ♥️🥺👍

  • @musicandrap3427
    @musicandrap3427 4 ปีที่แล้ว +16

    සුපිරි ඒකනම්

  • @padmimanik
    @padmimanik 6 ปีที่แล้ว +21

    wooooow nice shan.....
    දැන්වත් කැමති උනාද නැනා

  • @randikasehan1784
    @randikasehan1784 2 ปีที่แล้ว +3

    මං වගෙ තවත් බලන අය සිටියිද 🙂😘

  • @iduvaragameworld57
    @iduvaragameworld57 2 ปีที่แล้ว +2

    Maru ,හරිම ලස්සනයි.good luck

  • @bavanthamanoj7607
    @bavanthamanoj7607 6 ปีที่แล้ว +7

    Mama kemathi නෑනාට නෑන kenek ne mata

  • @pradeepsuranga4833
    @pradeepsuranga4833 4 ปีที่แล้ว +12

    ලස්සනයි ලස්සනයි 💌💌

    • @thashilathashila2347
      @thashilathashila2347 3 ปีที่แล้ว

      💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @chamindarandika4197
    @chamindarandika4197 7 ปีที่แล้ว +46

    ගොඩාක් ලස්සනයි සහන් අයියේ...

  • @RasikaLiyanage-vl8zb
    @RasikaLiyanage-vl8zb หลายเดือนก่อน +3

    2024 😂😂😂

  • @PasinduRanasinghe
    @PasinduRanasinghe ปีที่แล้ว +2

    ඉස්සර පොඩි පන්තියකින් රබානක් උස්සල මේක කිය කිය ගත්තු ආතල් ..😍

  • @todaystorytime
    @todaystorytime 3 ปีที่แล้ว +10

    2021 ahana set eka

  • @ashan6246
    @ashan6246 4 ปีที่แล้ว +7

    Blood is thicker than water 💞

  • @mashidinu9919
    @mashidinu9919 2 ปีที่แล้ว +2

    මමනම් කැමති උනා මස්සිනාට ❤️😊❤️😊❤️😊❤️😊❤️😊😊❤️😊❤️😊❤️❤️😊❤️🌹🌹🌹

  • @samanmali1000
    @samanmali1000 6 ปีที่แล้ว +39

    ජයවේවා ලස්සනයි 🎤🎤🎤🎤🎤🌺🌺🌺🌺

  • @T_H_E__V_I_P_E_R
    @T_H_E__V_I_P_E_R ปีที่แล้ว +3

    2022 anyone🥺

  • @nuwan7477
    @nuwan7477 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයී ❤

  • @smax1840
    @smax1840 2 หลายเดือนก่อน +1

    අඩෝ ඒ දවස් වල ❤️❤️

  • @surenkumara5263
    @surenkumara5263 ปีที่แล้ว +2

    ඇමති කෙනෙක්ගෙ පුතෙක් වෙලත් මාත් අහන්නේ මේවා ලස්සනයි❤.ජයෙන් ජය සහන් අයියට උණුසුම් සුබපැතුම් මගෙන්😊🌹❤

    • @daniyasuperline5534
      @daniyasuperline5534 ปีที่แล้ว +1

      කවුද තාත්තා

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +1

      බල්ලෝ ගහලා හම්බෙච්ච එකෙක් තමා උබ

    • @nisindunubasara3362
      @nisindunubasara3362 ปีที่แล้ว

      ඇමතිගෙ පුතා උනාම ලොකුද හුත්තෝ

    • @gajagaabhiman6894
      @gajagaabhiman6894 ปีที่แล้ว

      මොන පොන්නයෙක්ද උබ 😂😂😂😂😂😂

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 10 หลายเดือนก่อน +3

    මම නම් 2023නෙත් අහනව ❤❤❤

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +44

    Your content is pure blue flame! Keep it up!!!

  • @maheshmadushanka5178
    @maheshmadushanka5178 7 ปีที่แล้ว +22

    💑ලස්සනයි සහන් අයියා💏

  • @nethunethu852
    @nethunethu852 3 ปีที่แล้ว +1

    kamathi wenna kauruth nane eka hinda innawa ohee
    godaaaaaaaaaaaaaaaaak lassanaii aiyeee
    😊👍💪❤

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි.

  • @user-pp6wq7co8o
    @user-pp6wq7co8o ปีที่แล้ว +3

    2023 අහන අය මේකොනට

  • @cartoon-fun365
    @cartoon-fun365 8 วันที่ผ่านมา +1

    2024/7/14
    අපි මේවා අමතක කරන්නෑ හලෝ❤🎉😊

  • @dhipashikaudayakumari2068
    @dhipashikaudayakumari2068 2 ปีที่แล้ว +2

    ඔයාගෙ විරිදු වලට වසග නොවන්නෙ කවුද

  • @babajuhan148
    @babajuhan148 2 ปีที่แล้ว +3

    නැනා මතක් වෙද්දී හැමදාම බැලේනෙවා,

    • @omasha9267
      @omasha9267 2 ปีที่แล้ว

      😯😯😯😯😯😯

  • @wasanawasana6082
    @wasanawasana6082 7 ปีที่แล้ว +42

    අයියෝ...පව්....😁😄😢😁
    නෑනා කැමතිවෙයි.
    ටිකක් ඉවසන්න.😄😄💞😀😰😀😀😀

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    හොද දෙයක් අහන්න අපදා තියෙන කාලය තුලදී නෙවෙයි එක තෙරුම් ගන්න එකට කාලසිමාවක් නැ

  • @hksampath4723
    @hksampath4723 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදුසරණයි

  • @nadeenadee2970
    @nadeenadee2970 7 ปีที่แล้ว +28

    🌷🌷godak lassanae mama godak asakarana song aka 🌷🌷

  • @supermotogp4535
    @supermotogp4535 2 ปีที่แล้ว +3

    2021 අගෝස්තු 31න් පස්සෙ අහන අය මේ පැත්තට

  • @aflalmohomad8084
    @aflalmohomad8084 2 ปีที่แล้ว +1

    මාර ලස්සනයි අයිය good luck

  • @user-kf4vy9qs8r
    @user-kf4vy9qs8r 5 ปีที่แล้ว +40

    ඔය යන විදිහට මස්සිනා කවුද අනෙ කැමති වෙන්නෙ

  • @rathsaravimukthiperera7341
    @rathsaravimukthiperera7341 3 ปีที่แล้ว +3

    2021meka ahana un enna

  • @mayurianjala8869
    @mayurianjala8869 4 ปีที่แล้ว +1

    Mama kamati massinata massina kamthi na 😐😦😦👌✋supiri sahan ayiya

  • @Ashen-cs4vh
    @Ashen-cs4vh 5 หลายเดือนก่อน +1

    ලස්සනයි...❤🥰🥰🥰🥰🥰

  • @Alliswell-lw5yq
    @Alliswell-lw5yq 7 ปีที่แล้ว +8

    godak lassanai..theruwan sarsnai...(ane nana kamathima nahe neda....😊😊😊😊😊😊😊😊😊😊😊

    • @kumarasadu
      @kumarasadu 6 ปีที่แล้ว

      All is well ***** hi

    • @thusithawijayabandara7883
      @thusithawijayabandara7883 5 ปีที่แล้ว

      Thusifha

    • @llovekumar9747
      @llovekumar9747 5 ปีที่แล้ว

      0097466404580💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @gavithmalli4332
    @gavithmalli4332 3 ปีที่แล้ว +5

    සුපර්

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 18 วันที่ผ่านมา

    2024..අපි තවමත් අහනවා අළුත් විරැදුවක් කියමු

  • @dumiyaproduction2133
    @dumiyaproduction2133 8 หลายเดือนก่อน +2

    2023 අහන අය මෙහෙට❤️🌸

  • @chamikaasela9899
    @chamikaasela9899 5 ปีที่แล้ว +4

    නියමයිනේ.. බුදුසරණයි

  • @chameerasampath9936
    @chameerasampath9936 5 ปีที่แล้ว +15

    යනවිට රන් මොනරි වගේ මගෙ හදවත කුල් මත් කලා...😚😚😚

  • @rexlandsampath1739
    @rexlandsampath1739 6 ปีที่แล้ว +1

    Niyamai patta para aiye superb 😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shamikavihaga31
    @shamikavihaga31 3 ปีที่แล้ว +2

    2021 මේ විරිදුව අහන කට්ටිය මේ කොනට
    👇

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 4 ปีที่แล้ว +7

    නැනාට කැමතියි..එත් දැන් බැදල...

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +3

    Supiri voice eka 😀😀😀

  • @kikkik7456
    @kikkik7456 6 ปีที่แล้ว +2

    nana massinage adare....kavadavat venna ane...boru karana adare....mama kamati na ane

  • @r.gdharmasena8105
    @r.gdharmasena8105 3 ปีที่แล้ว +1

    Lassanai voyage virindu

  • @asankasanjeewa9806
    @asankasanjeewa9806 8 ปีที่แล้ว +11

    sooo sweet aiye godak lassanai aiye verry neci.