119 | Episode 34 | 2022-11-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 120

  • @dinulakoshitha1167
    @dinulakoshitha1167 2 ปีที่แล้ว +14

    අම්මා කෙනෙක් අඩනවට වඩා තාත්තා කෙනෙක් අඩන කොට ඒක හිතට දැනෙනවා. එච්චර දැඩි පොලිස් නිලධාරීතුමාගෙත් හදවත සංවේදී උනා. හරි හැගීම් බරයි ඒ සින් එක.

  • @wageeshadevindi8509
    @wageeshadevindi8509 2 ปีที่แล้ว +16

    119 අලුත්ම පැත්තකට සිතීමට යොමු කරන්න පුළුවන් කතාවක් . රංගයෙන් දායක වූ අයගේ රංගනය ඉතාමත් අගනේය .

  • @cookwithmalshi
    @cookwithmalshi 2 ปีที่แล้ว +10

    බොහොම හොදට හෑමොම රන්ගනය ඉදිරිපත් කරනවා බොහොම හොද පොලිස් මහත්මයා

  • @gihanmanoj1560
    @gihanmanoj1560 ปีที่แล้ว +9

    ✨️Police hodata hodayi ❤️narakata anthima darunuyi ✨️

  • @priyankasada
    @priyankasada 2 ปีที่แล้ว +14

    අද කතාවනම් හරිම ලස්සනයි හැමෝම හොදට add කරනවා 119සෙට් එක. ඒවගේම අනිත් හැම කෙනෙක්ම. හැමෝටම සුභ පතනවා හදවතින්ම. ආදරෙයි සෙට් එකේ හැමෝටම

  • @anushapriyangani6333
    @anushapriyangani6333 2 ปีที่แล้ว +19

    මේ වගේ අවංක දක්ෂ පොලිස් නිලධාරීන් ඉන්නවා නම් සමාජයේ ගොඩක් අපරාධ අඩු වෙනවා..

  • @rasangakumara3872
    @rasangakumara3872 ปีที่แล้ว +8

    අම්මෝ ඒක නම් උගුසු ඇසක්ම තමයි.

  • @happyboy1694
    @happyboy1694 ปีที่แล้ว +15

    මේ 119 කතා දවස ගානේ දාන්න බැරිද? සතියක් වෙනකල් බලන් ඉන්න බැ. අපිට දවස ගානේ කොටස් වශයෙන් ඕනේ.

    • @chathuraperera791
      @chathuraperera791 ปีที่แล้ว

      එහෙනම් උබ මිනිස්සු මරපන්.. බූරුවා

  • @madusankajayaveera8777
    @madusankajayaveera8777 ปีที่แล้ว +10

    119 කියන්නේ ඇබ්බැහියක් මේක ටෙලිනට්ටියක් වගේ දවසක් ගානේ යනවා නම් හොදයි.

  • @රෝහිනීහෙට්ටිගේ
    @රෝහිනීහෙට්ටිගේ 2 ปีที่แล้ว +7

    ඇයි ළමයෝ ඔච්චර ලස්සන වෙලත් කොල්ලෙක් හින්දා යාළුවව මරන්නේ? ඔයාට කොල්ලෙක් සෙට් කරගන්න බැරි නැහැනේ ඔයාට. ඉනේක්පෙක්ට ඔයා කොහොමත් දක්ෂයිනේ. සමාදී ඔයා ගොඩක් ලස්සනයි දුවේ පැතුම් එක්ක යාලුඋනානම් හැමෝම සතුටින්නේ.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +13

    ළඟින් ඉන්න උන් තමයි දවසක ඇරලම යන්නේ.ඒකට කෙල්ලො ද කොල්ලො ද කියලා අදාල නෑ...අනික අද කාලේ කෙල්ලො රුපියලකට විශ්වාස කරන්න බෑ....හිතේ හැංගිච්ච විස තියන්නෙ...
    නියමයි hiru 119

  • @arichchiborichchi3107
    @arichchiborichchi3107 2 ปีที่แล้ว +33

    මේවගේ දක්ෂ අවංක පොලිස් නිලධාරීන් සැබෑ ජිවිතේත් හිටියා නම් මේ රට මීට වඩා ලස්සනයි.

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ඨයි සර්..🙏🙋

  • @sadalimiyurangi9922
    @sadalimiyurangi9922 2 ปีที่แล้ว +10

    පොලිසිය ගැන ලොකු ගෞරවයක් ඇතිවෙනවා. දැක්කද මැරිච්ච කෙල්ලගේ තාත්තට කිව්වේ ඔබතුමා කියලා.

  • @karaokeshen99
    @karaokeshen99 2 ปีที่แล้ว +11

    අනේ කාට හරි මේ වගේ හොද යාලුවාව මරලා යාලුවාගේ කොල්ලාව සෙට් කර ගන්න හිතෙනවා නම් එහෙම කරන්න එපා මට කතා කරන්න 😂😂😂

  • @kingqueen1137
    @kingqueen1137 2 ปีที่แล้ว +13

    අද කාලේ මෙහෙම පෝලීස් මහත්තුරු හිටියනම් මොනා කරන්න බැරිද

  • @kasunichandrasena5686
    @kasunichandrasena5686 2 ปีที่แล้ว +7

    දිගටම මෙ කතා දාන්න❤❤❤

  • @Livein-lo9vp
    @Livein-lo9vp ปีที่แล้ว +2

    පුදුමාකාර දක්ෂතම අපරාධකරුවන් හොයන්න . මෙම කට්ටිය police වලට අනුයුක්ත කරන්න ඕනෑ. බොරු කරන කට්ටිය පන්නල .

  • @fathimaje6618
    @fathimaje6618 ปีที่แล้ว +6

    මහත්තයෝ ඔයා ගොඩක් සැරයි. ගොඩක් හොදයි ❤

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +3

    ඡීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදිය යුතුයි මේ වගේ අපරාධ කාරියන්ට.

  • @WasanthaKumara-l3b
    @WasanthaKumara-l3b 8 หลายเดือนก่อน +1

    Mechchara anukampavak nam polisiye ne bn

  • @m.t.cperera1748
    @m.t.cperera1748 2 ปีที่แล้ว +7

    මේ ඕ.අයි.සී ගෙන් නම් ලේසියෙන් බේරෙන්න බැ.

    • @dallcreations4298
      @dallcreations4298 2 ปีที่แล้ว +4

      එයා හොඳට ඇක්ට් කරනවා.

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      ඒක නම් සිරා

    • @රෝහිනීහෙට්ටිගේ
      @රෝහිනීහෙට්ටිගේ 2 ปีที่แล้ว +3

      119 එකට මේ ඉනේක්පෙක්ටර් මල්ලි අලුත් අත්දැකීමක්‌ ගෙනාවා. මමත් හරි කැමතියි එයාට.

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +6

    මෝඩ කෙල්ල ...
    දැන් ලැබෙයි , හොයපු දේ , කූඩුවේ කූරු ගනිද්දී ...

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 2 ปีที่แล้ว +7

    0:14 මෙතන දැක්කාම නම් හිනා යනවා හැබැයි 😂😜

    • @ravidunadeeshnravidu180
      @ravidunadeeshnravidu180 2 ปีที่แล้ว +2

      හ්😁

    • @dallcreations4298
      @dallcreations4298 2 ปีที่แล้ว +2

      🤪😂sirawata

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 ปีที่แล้ว +1

      @@ravidunadeeshnravidu180 😊

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 2 ปีที่แล้ว +1

      @@dallcreations4298 😜

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත...කෙනෙක් වැටිල ඉන්නව දැක්ක ගමන් 119 ගහන්න කලින් ගිහින් බලපන්කො ළගට😂😂 බුදු අම්මෝ ගාන්නෙ ඒ මනුස්සයට පොලුපාර වැදුන වගේ

  • @wageeshadevindi8509
    @wageeshadevindi8509 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද කතාවක් හරිම ලස්සනයි

  • @neethasarojani4452
    @neethasarojani4452 ปีที่แล้ว

    තමන්ගේ අතිශය පෞද්ගලික දේවල් කවදාවත් යාලුවන්ට දෙන්න හොඳ නෑ. දිලිනිට වැරදුනේ එතනයි.

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර 2 ปีที่แล้ว +5

    දුර සිටින හතුරාට වඩා ලග සිටින මිතුරා තමා විෂ්වාස කරන්න බැරි

  • @neethasarojani4452
    @neethasarojani4452 ปีที่แล้ว

    සතුරු වෙසින් ඉන්නා සතුරාට වඩා මිතුරු වෙසින් ඉන්නා සතුරා භයානකයි 😢😢😢

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +5

    මේ පැතුම්ට ඉන්න කොල්ල නේද ජිම් එකේ කෙල්ල මරල දාපු කොල්ලට ඉන්නෙ...කාලෙකින් රඟපාන්නෙ

    • @rambukkanagepriyantha2286
      @rambukkanagepriyantha2286 ปีที่แล้ว

      ඔව් මම තමා ඒ ස්තූතියි ඔබට මතක් උනාට 🙏🙏💚

  • @Shamalika-z5u
    @Shamalika-z5u 9 หลายเดือนก่อน

    Bohoma lassanai

  • @dallcreations4298
    @dallcreations4298 2 ปีที่แล้ว +3

    ඒ ලව් එකෙන් අන්තිමට වුනේ කෙල්ලො දෙන්නම විනාස වෙච්ච එක. තමන්ට නොලැබෙන දේ බලෙන් ගන්න ගිහින් මෝඩ කෙල්ලෙක්

  • @parameemusicroom1814
    @parameemusicroom1814 2 ปีที่แล้ว +4

    අපූරුයි ......

  • @disnapriyadrashani5899
    @disnapriyadrashani5899 ปีที่แล้ว +4

    පොලිස් 👌

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 2 ปีที่แล้ว +4

    දැන් ඉන්නේ කෙල්ලො නෙවෙයි මාරයෝ 😲😲😲😲

    • @amanisansala9068
      @amanisansala9068 ปีที่แล้ว

      Ow ane mtath ඔහොම un poddk wens හැබැයි

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 11 หลายเดือนก่อน

    නියම මානසික රෝගී කාන්තාවක්.

  • @muscatoman8164
    @muscatoman8164 ปีที่แล้ว +2

    Without 119 police department can't live. Any problem with our best friend will be 119. Thank you deparment.❤❤❤

  • @deepanitjiyalath2641
    @deepanitjiyalath2641 2 ปีที่แล้ว +3

    Thankssss

  • @yokothamariya5185
    @yokothamariya5185 ปีที่แล้ว

    මුන්ට වඩා බැල්ලියොන්ට විනයක් තියෙනවා.මුන් හිරෙට දාන්න මැරෙනකම් කාලකන්නි .😮

  • @damithanilaksha7634
    @damithanilaksha7634 ปีที่แล้ว

    අද ඉවරයි පැතුම් 😂

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 ปีที่แล้ว +4

    කෙල්ලො කියන ජාතිය විශ්වාස කරන්නම හොද නැහැ 😐

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว

    monawa unath yaluwa lassanai

  • @mangala.madushankanuwan.ku1436
    @mangala.madushankanuwan.ku1436 2 ปีที่แล้ว +3

    Onna class yana.kello.badinna
    Kalin.lingikawa.ekatu.welalu

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +4

    ඕනවට වඩා ඕනම කෙනෙක් විස්වාස නොකර ඉන්න එකයි හොදම දේ

  • @nalinbandarakulasooriya1126
    @nalinbandarakulasooriya1126 ปีที่แล้ว

    Me wage dewalata me wage bolada dewal karana pirihuna samajayak ada tiyenne hodama de thama samajaye hati danagema jiwath wena eka

  • @hiranmd7743
    @hiranmd7743 2 ปีที่แล้ว +3

    දිලිනිගෙ මෝලට රිටන් එක හම්බුනා

  • @chamilanayanajith7117
    @chamilanayanajith7117 2 ปีที่แล้ว

    Yaluwo kiyana unwa adakale wishwasa karannama be.ekata idala ekata kala bila anith yaluwanta hariyanawata akamethi mithradohin innawa.a wage ewungen parissam wela inna eka godak hodai.

  • @SKASKumar
    @SKASKumar 2 ปีที่แล้ว +3

    මෝඩකම විනාශයට මුල් වේ.

  • @wasnakw7885
    @wasnakw7885 2 ปีที่แล้ว +2

    ඔකිව මරලත් මදි බයනැද්ද මන්දා මිනියක් මරලා ඔහොම ඉන්න

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 2 ปีที่แล้ว +1

    නොදකින් මෙහෙම යාලුවෝ දැන් ජම්පරෙ ගහගෙන සැපට ඇතිනෙ..

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 ปีที่แล้ว +1

    Terrible Friend 😣😔

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 2 ปีที่แล้ว +1

    සමාදිට කටට දෙන්න ඇත්නම් 😋😋😋

  • @kanofoods8452
    @kanofoods8452 2 ปีที่แล้ว

    Akuru wena patakin danna
    Puluwanda?

  • @sandraab5099
    @sandraab5099 ปีที่แล้ว

    Ekane mn vaten ena සුළඟ vath විශ්වාස නොකරන්නේ .

  • @raniaa1394
    @raniaa1394 2 ปีที่แล้ว +1

    Mini.maru.samadita.hodak.vanna.apa.kavadavath.hanma.ghapiya

  • @adithyadevmini9894
    @adithyadevmini9894 2 ปีที่แล้ว +2

    💖💖

  • @kingqueen1137
    @kingqueen1137 2 ปีที่แล้ว +1

    අම්මෝ

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว

    අනේ මෙහේමත් කෙල්ලෝ

  • @niroshasandamali2069
    @niroshasandamali2069 ปีที่แล้ว

    Kello dentama hoda padama

  • @shayanimadhu3893
    @shayanimadhu3893 2 ปีที่แล้ว +1

    Idakin me wage yaluwo jathi jathith dakindawath labenda epa

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว +1

    අනෙ .දෙයියනේ මේහෙම ත්.කෙල්ලෝ

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Me wage genu diha balala enna genu hedihalla

  • @krishanjeewantha1546
    @krishanjeewantha1546 2 ปีที่แล้ว +1

    Hodai digtma one

  • @yashodasubashini6657
    @yashodasubashini6657 2 ปีที่แล้ว +1

    me wge ganu shik hena ghnw

    • @madushanrajapaksha5243
      @madushanrajapaksha5243 2 ปีที่แล้ว +2

      අනේ මන්දා කිම්බකුයි පයියකුයි නිසා තියෙන ප්‍රශ්න

  • @sumeda9886
    @sumeda9886 2 ปีที่แล้ว +1

    apo dilni wage kello passe love ellala ynwata wada hodi nikm inna aka

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 2 ปีที่แล้ว

    pau 🙏🙏🙏🙏🤲🤲💐💐💐💐💐💐

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว

    Mekinam yaluwek newe yaksaniyak yako kawadawak Balenciaga sdarayak laba ganna ba

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว

    DEIYANE MEHEMA KARANNE KOHOMADA?

  • @muscatoman8164
    @muscatoman8164 ปีที่แล้ว

    Kisiwaku Viavasa Nokala Youthuyi???. Mini Merum Drama Bawata Pathwela.

  • @raal-g4y
    @raal-g4y 3 หลายเดือนก่อน

    😮😮😮😱😱😱😨😨

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว

    Mun rum gihin awat rasa kara kara kiyana tale

  • @buddikapremathilaka
    @buddikapremathilaka 2 ปีที่แล้ว +1

    🤙🤙🤙🤙🤙🤙🤙🤙

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Dilini patta wesiwa gal gahala maranna apa denna epa mewa wediwenne munta dena daduwam pennuwe nam ratata lokayata penna hari

  • @wasanntyalvls772
    @wasanntyalvls772 2 ปีที่แล้ว +1

    කවුද බන් මේ නන්ගි

  • @asithafernando3602
    @asithafernando3602 2 ปีที่แล้ว +1

    Salli salli minissi sattu korana heti👊

  • @anjulaanjula5110
    @anjulaanjula5110 2 ปีที่แล้ว +1

    Nodakin mehemat kello eka pakda yako tiyenne meloketama tiyenne moda huttiyo

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Den uba bendada hire gihilla bedapan

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 2 ปีที่แล้ว

    dae kavisan aenae ubawa hoyagaena gon hutti

  • @wmnwijasundara7702
    @wmnwijasundara7702 2 ปีที่แล้ว +1

    NODAKIN VITHARAK GON KELLA, THUUUUUUUU NODAKINNNNN, 🤣🤣🤣🤣🤣🤣

  • @KanthiPerera-ys5br
    @KanthiPerera-ys5br ปีที่แล้ว

    ßa

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Meke cammanet dana huththata one me wage aparada wenna mokada mun mewa balala kanagatu wennai oni mun rasa vida sathutu wenawa mewa telidrama neme thopitai thope untai wechcha welawata thamai thopita adenne

  • @malikapradee5580
    @malikapradee5580 2 ปีที่แล้ว +1

    polis karaya pabayekne

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว

    🥱🥱🥱🥱

  • @ERAMUSICLK
    @ERAMUSICLK 2 ปีที่แล้ว +2

    ❤️💫❤️‍🔥

  • @LathikaArosha-su9ih
    @LathikaArosha-su9ih ปีที่แล้ว

    😊

  • @maximaxi1428
    @maximaxi1428 ปีที่แล้ว

    👍👍👍👍

  • @nirmansrichathuranga5671
    @nirmansrichathuranga5671 2 ปีที่แล้ว +2

    ❤️

  • @janakaperera2140
    @janakaperera2140 ปีที่แล้ว

    Meke cammanet dana huththata one me wage aparada wenna mokada mun mewa balala kanagatu wennai oni mun rasa vida sathutu wenawa mewa telidrama neme thopitai thope untai wechcha welawata thamai thopita adenne

  • @piumibhagya9171
    @piumibhagya9171 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว +1

    💞💞