How to repair basin taps/ install and replace/ සින්ක් ටැප් අලුත්වැඩියාව සහ සවිකිරීම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 🖥️ ▸ Thanks For Watching.
    ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
    TH-cam එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න

ความคิดเห็น • 146

  • @iroshicp8870
    @iroshicp8870 2 ปีที่แล้ว +15

    ඔබ තුමාට බොහොම ස්තූතියි...මගේ ගෙදර කැඩුණු ටැප් එකක් හදා ගත්තා...බොහොම පින්...දීර්ඝායුෂ ලැබේවා!!!!.තෙරුවන් සරණයි...

  • @nishanmaduwantha4048
    @nishanmaduwantha4048 2 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩක් මහන්සි වෙලා තියෙනවා.ඇත්තටම මේ වගේ දේවල් තමයි දෙන්න ඕන.කුණුහරප දානවට වඩා දහසක් වටිනා video එකක්

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ปีที่แล้ว +3

    හරිම වටින වීඩියෝ එකක්. කානතාවන් වන අපටත් ටැප්වල මේ දෝෂ ආවොත් හදා ගන්න පුළුවන්. පිරිමි අයගෙ අඟේ බලන්න ඕන නැහැ. බොහොම ස්තුතියි ඔබට !

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      Thanks

    • @kalumprasannaHW
      @kalumprasannaHW ปีที่แล้ว

      අනේ සුනේත්‍රා මේ ඔන්න ඕක හස්බන්ඩ් ට කියලා හදවගන්න

    • @MahindaMahinda-ey2bd
      @MahindaMahinda-ey2bd หลายเดือนก่อน

      අනේ සුනේත්‍රා අපේ ගේ දරින් ටැප් එක කැඩිලා හොදට හදලා දෙනවද​@@kalumprasannaHW

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව Tap වර්ග කිහිපයක් අලුත් වැඩියා කිරීම.

  • @nimalsigera1461
    @nimalsigera1461 ปีที่แล้ว +1

    ඔයාගේ දැනුවත් කිරීම ඉතා වැදගත්.ඔබ වගේ හැමෝම මේ වගේනම් කොතරම් සුන්දරද.ජයවේවා.

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj วันที่ผ่านมา

    ඉතාමත් වටිනා වීඩියෝ එක theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว

    අදට වටින බොහෝ දේවල් වලින් අප දැනුවත් කරන මේ පුතාට තව තවත් කාර්මික ඤාණය වැඩි දියුණු වේවා! අනාගතය යහපත් වේවා !තෙරුවන් සරණයි !

  • @rajeevsiriwardena3936
    @rajeevsiriwardena3936 2 ปีที่แล้ว +3

    Very useful and keep up the good job ; when you remove things you'd better play it in the normal speed so that we could see how exactly the same can be removed without breaking the product and related plastic parts. Just a suggestion only !

  • @lalicadealwis6102
    @lalicadealwis6102 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබට. වටිනා කියාදිමක් ඔබට සදා ජය.

  • @sheharanijamalon9880
    @sheharanijamalon9880 5 หลายเดือนก่อน

    Very clearly explaining.Very good.

  • @salindase9074
    @salindase9074 3 วันที่ผ่านมา

    නියමයි ...සර් ..

  • @hudsondesilva2143
    @hudsondesilva2143 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි වැදගත් අත්වැලක්.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +1

    Thanks. Verb good.

  • @SakumalLK
    @SakumalLK ปีที่แล้ว

    බොහොම ස්තූතියි. ඇත්තටම වටිනා වීදියෝවක්.

  • @Deranamax
    @Deranamax 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්. Ela

    • @neranjanaramani2888
      @neranjanaramani2888 ปีที่แล้ว

      මම නොදන්නා දෙයක් දැනගත්තා බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

  • @anushabandara332
    @anushabandara332 ปีที่แล้ว

    හරිම වටිනවා. ඔබ හොඳ ගුරුවරයෙක්.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +1

    👍👍👍💎💎💎ස්තුතියි

  • @viduraekanayake327
    @viduraekanayake327 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත්.. ❤

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว

    ඉතාම වටිනව මහත්මයා
    ජයමවේවා බොහොම
    ස්තූතියි

  • @chamilkrishantha7767
    @chamilkrishantha7767 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.❤️

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว

    බොහෝම වටිනා කියා දීමක් ස්තුතිය කියල දුන්නාට

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පිං

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว

    හොඳ වීඩියෝ එකක්. ස්තුතියි.

  • @SumithPushpakumara-ly7db
    @SumithPushpakumara-ly7db 6 หลายเดือนก่อน

    ඇත්තටම මෙවගෙ විඩියො තමයි වටින්නෙ හෙලුවෙන් නටනඒවා නෙමෙයි.🙏🙏🙏

  • @KuStasrt
    @KuStasrt 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ස්තුති

  • @eesaredmipro1251
    @eesaredmipro1251 2 ปีที่แล้ว

    Niyamai bro digatama oyawage videos karanna
    Mage kakula kapuna grinder eken wood kapanna gihilla safety ganath kiyanna

  • @user-gq2dy2ur3n
    @user-gq2dy2ur3n 8 หลายเดือนก่อน

    හොඳ vidio ekak වටිනවා

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 ปีที่แล้ว

    පුතාට බොහොම ස්තූතියි ස්තූතී කියල දුන්නට

  • @nadeepkumara1106
    @nadeepkumara1106 2 หลายเดือนก่อน

    Yahapathak wewa

    • @baasunnahe3169
      @baasunnahe3169  2 หลายเดือนก่อน

      ස්තූතියි..

  • @BANPEIRESNandasiri-ju6iq
    @BANPEIRESNandasiri-ju6iq 6 หลายเดือนก่อน

    Good bro.thanks

  • @hjstest6998
    @hjstest6998 2 ปีที่แล้ว

    Very good 👍 vedio. Thank you very much 😊 ☺.

  • @abeykoonbanda1655
    @abeykoonbanda1655 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว

    Thank you so much

  • @kosalaambegoda9035
    @kosalaambegoda9035 5 หลายเดือนก่อน

    Thank you.

  • @karunaratnaml
    @karunaratnaml ปีที่แล้ว

    ස්තූතියි ඔබට ස්තූතියි

  • @ceylondhanush4870
    @ceylondhanush4870 2 ปีที่แล้ว

    Tik tok vdo gobba kaalakanni tharuna samajayak inna rataka Me Real porak. 👍👍❤️❤️❤️

  • @hybride262
    @hybride262 2 ปีที่แล้ว

    courtyard ඒකට කෘමීන් ඇතුළු නොවුන විදිහට සාදාගන්නා ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්න ප්ලීස්

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 ปีที่แล้ว

    ස්තූතියි දැණුවත් කලාට .

  • @piyasirisomarathna3532
    @piyasirisomarathna3532 ปีที่แล้ว

    හොද වැඩසටහනක් කරන්නේ

  • @nuwanthettiarachchi7755
    @nuwanthettiarachchi7755 ปีที่แล้ว

    Thanks a lot

  • @carlocarlo6925
    @carlocarlo6925 ปีที่แล้ว

    GOOD LUCK

  • @user-jq7zf2qy3c
    @user-jq7zf2qy3c 7 หลายเดือนก่อน

    ගෝඩක් ස්තුතියි

  • @redrio8275
    @redrio8275 ปีที่แล้ว

    Sthuthi brother 😊

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Thanks.

  • @SL-Food-Tv
    @SL-Food-Tv ปีที่แล้ว

    Godak watikanwa...
    Thank you.

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 ปีที่แล้ว

    நன்றிகளை இத்தருணத்தில் தெரிவித்துக் கொள்கிறேன். 👍

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 ปีที่แล้ว

    Thanks

  • @wijayakumara9927
    @wijayakumara9927 ปีที่แล้ว

    Hodai

  • @roshannuwarapaksha3630
    @roshannuwarapaksha3630 ปีที่แล้ว

    oya widiyat leak wena stop valve repair karan widiyath video ekak oona bn..

  • @h.a.dhettiarachchi9369
    @h.a.dhettiarachchi9369 2 ปีที่แล้ว

    The best friend

  • @upula
    @upula 2 ปีที่แล้ว +1

    මල්ටිබොන්ඩ් ශරීරගත වීම සෞඛ්‍යට අහිතකරයි වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන්න .

    • @nera456
      @nera456 2 ปีที่แล้ว +1

      අලුතෙන් එකක් ගන්න ඕන මහත්තයෝ

  • @Mr.sheikh813
    @Mr.sheikh813 11 หลายเดือนก่อน

    Osm information

  • @ranjanthennakoon8200
    @ranjanthennakoon8200 2 ปีที่แล้ว

    Bathroom sink tap eka hadana hatith dannako.plumber tap ekak thiyenne.eka galawana hati danne na.

  • @ganithajanitha
    @ganithajanitha ปีที่แล้ว

    oya nidan iddith account ekata pin watena video ekak. maage hada piri sthuthiya. pranamaya. prashansawa.

  • @wasanthagunarathne9387
    @wasanthagunarathne9387 6 หลายเดือนก่อน

    ලයින් එකේ වතුර ප්‍රේසර් එක අඩුවෙනකොට Bathroom tap එහෙකින් වයිබ්‍රේට් එකක් එක්ක සද්දයක් එනවා.හේතුව මොකක්ද

  • @kumardheva-2144
    @kumardheva-2144 7 หลายเดือนก่อน

    Water puiakak kohomada savikaragannea?oba repair karapu tap akata?

    • @baasunnahe3169
      @baasunnahe3169  5 หลายเดือนก่อน

      පෙක්සිබල් හෝස් එකකින්

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว

    Great explain sir

  • @sankadilruk2532
    @sankadilruk2532 ปีที่แล้ว

    Great job

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 2 ปีที่แล้ว

    thank you,🥰🥰🥰

  • @tuneup4261
    @tuneup4261 ปีที่แล้ว

    SUPER

  • @pradeepc1755
    @pradeepc1755 ปีที่แล้ว

    👍

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +1

    th-cam.com/video/Xd4vgXlWBVc/w-d-xo.html
    මොකක්ද මේ අත්හැරීම....
    🌸පූජ්‍ය මාවරලේ භද්දිය හිමි විසින් දේශනා කරන ධර්ම දේශනාව. ඔබත් ශ්‍රවණය කරන්න...🙏🌸

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ปีที่แล้ว

    Tap ඔශර් දාන්න ටැප් 1ගලවන්නෙ ?

  • @kwtkwt6764
    @kwtkwt6764 ปีที่แล้ว

    ❤👍

  • @salindase9074
    @salindase9074 3 วันที่ผ่านมา

    වොශර් එකේ ප්ලේ එක තියෙන්නේ බේ කියලා නේද කියන්නේ

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 ปีที่แล้ว

    ❤❤

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว

    Thanks Bro

  • @naveeshanimsara3975
    @naveeshanimsara3975 ปีที่แล้ว

    🙏

  • @sunilkahingala3559
    @sunilkahingala3559 2 ปีที่แล้ว

    Budusarani

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว

    🙏👍

  • @nihalkarunaratna9283
    @nihalkarunaratna9283 ปีที่แล้ว

    Karamae Arinakota karamen wtura lik wenawa ඒවා හදන්න baerida

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝ එකක් දාන්න

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 ปีที่แล้ว

    වතුර විසිරිලා පිටවෙනවට කුමක්ද කරන්නෙ?

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 ปีที่แล้ว

    බිඩේ සවර් එකේ හතරැස් කරාමය ලීක් වෙනවා ගලවා අලුත්වැඩියා කලහැකිද එම වීඩියෝ එකක් දාන්න මහත්මය

  • @lahirujeewantha9940
    @lahirujeewantha9940 2 ปีที่แล้ว

    Sudu yakada sink karame leek hadanne kohomada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      බලල තමයි කියන්න පුලුවන්

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 ปีที่แล้ว

    මේ wash basin එකට සම්බන්ධ වෙන තැන ත්රෙඩ් හරියට හිර වෙනේ නෑ.

  • @chathuramaduranga3959
    @chathuramaduranga3959 ปีที่แล้ว

    Karamen leek wenawanam kohomada hadanne

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝවක් කරන්නම්

  • @gamaetigewijesena2428
    @gamaetigewijesena2428 20 วันที่ผ่านมา

    භරිම වටින වීඩියෝවක් බොහොම පින්සිදු වෙනවා

  • @dragansong7012
    @dragansong7012 ปีที่แล้ว

    👍👍

  • @vdthennakoon3978
    @vdthennakoon3978 2 ปีที่แล้ว

    Makala hatiyata bohoma watinawa bohoma stuti

  • @ajithbauddhasara7855
    @ajithbauddhasara7855 ปีที่แล้ว

    3rd tap could not corrected as u said .

  • @dinugaranodith3345
    @dinugaranodith3345 ปีที่แล้ว

    මගේ සින්ක් එකේ යටින් තමයි වතුර ලීක් වෙන්නෙ
    තැන කොතනද කියලා
    සොයන්න බෑනේ පින් සිදු වෙයි උදවු කරන්න.

  • @muhammadraazeek2980
    @muhammadraazeek2980 6 หลายเดือนก่อน

    ❤😂

  • @thusithadilshan6052
    @thusithadilshan6052 2 ปีที่แล้ว

    අයියෙ වහලෙට සුදුසු හොඳම ප්‍රමිතියකින් යුතු ලෙඩ රෝග හැදෙන්නේ නැති ෂීට් වර්ගය මොකක්ද.

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      ඇස්බැස්ටෝස් වල දෙපැත්තෙම තීන්ත ගාල ගන්න නැත්නම් ඉතින් හොදම කියන්න පුලුවන් එකම දේ තමයි උළු

  • @kalumprasannaHW
    @kalumprasannaHW ปีที่แล้ว

    ඔය වගේ ගලවන්න ඇණයක් නැති වර්ග කොහොමද කරන්නේ

  • @kumarikumari-ok4kt
    @kumarikumari-ok4kt 20 วันที่ผ่านมา

    අගයකළයුතුයි.....ගොඩක් පිං...

  • @taleyfernando3169
    @taleyfernando3169 ปีที่แล้ว

    👍👍👍🌹🌹🌹

  • @pamodasandeepani4157
    @pamodasandeepani4157 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @mallikaclements3916
    @mallikaclements3916 ปีที่แล้ว

    කොමඩ් එකට සම්බන්ධ වන වතුර කරාම ලීක් නම් මොකද කරන්නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  ปีที่แล้ว

      වීඩියෝවක් එවන්න

  • @balasooriyaabewardana4199
    @balasooriyaabewardana4199 2 ปีที่แล้ว

    ඔය ගෙව්න රබර් බුස් එක හාඩ්වෙයාර් වල තියෙනවා .රුපියල් 50ක් වෙන්නේ ...

  • @jagathkumara664
    @jagathkumara664 2 ปีที่แล้ว

    බෝල් වෑල් එකෙන් ලීක් වෙන එක හදන්න බැරිද .

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว

      පුලුවන් අවස්ථා තියනව

  • @p.s.samarakoon5410
    @p.s.samarakoon5410 9 หลายเดือนก่อน

    සබෙබ

  • @asvlog9014
    @asvlog9014 2 ปีที่แล้ว

    Sir oyage numbare tikak denna puluwanda

  • @gneirj1905
    @gneirj1905 7 หลายเดือนก่อน

    Thank you so much

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Thanks.

  • @indrawijepala6328
    @indrawijepala6328 4 หลายเดือนก่อน

    Thanks

  • @muhammadraazeek2980
    @muhammadraazeek2980 6 หลายเดือนก่อน

  • @aselapriyankara3000
    @aselapriyankara3000 11 หลายเดือนก่อน

    ❤❤

  • @muhammadraazeek2980
    @muhammadraazeek2980 6 หลายเดือนก่อน

    ❤😂

  • @erandaruwan2185
    @erandaruwan2185 2 ปีที่แล้ว

    වහන mudiyen lik wenwa nam kohomda hadagnne

    • @baasunnahe3169
      @baasunnahe3169  2 ปีที่แล้ว +1

      තව වීඩියෝ ඉස්සරහට කරන්නම්

  • @anomawaduge9128
    @anomawaduge9128 ปีที่แล้ว

    Thanks so much