බැටරිය බේරගන්න ඕන නම් ..... ⚠️ Protect Your iPhone Battery Health Sinhala Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • You can also free use Tenorshare iCareFone to do iphone test and check your iphone battery health 2024:bit.ly/49UZL0k
    🔋 Ever wondered if charging your iPhone to 100% is really the best practice? In this video, I dive deep into the science behind iPhone battery longevity and share crucial insights on why you might want to reconsider that habit. 💡
    🚀 Join me as I explore the dos and don'ts of iPhone charging, revealing tips and tricks to maximize your battery's lifespan. From understanding the chemistry of lithium-ion batteries to practical advice on optimizing charging habits, this video is a must-watch for every iPhone user.
    🔌 Learn how to strike the perfect balance between keeping your device charged and maintaining a healthy battery. I'll debunk common myths and provide actionable steps you can take to ensure your iPhone battery lasts longer, saving you money and frustration in the long run.
    📈 Plus, stick around for bonus content on extending battery life through settings and apps that can make a real difference. Your iPhone battery deserves the best care, and I'm here to guide you on the path to optimal performance!
    👍 If you found this video helpful, don't forget to hit the like button, subscribe for more tech tips, and ring the bell to stay updated on the latest content. Share your thoughts and questions in the comments below - let's empower each other to get the most out of our devices! 📱💪 #iPhoneTips #BatteryLife #TechHacks

ความคิดเห็น • 421

  • @AppleThink
    @AppleThink  7 หลายเดือนก่อน +52

    ඇන්ඩ්‍රොයිඩ් ලැප්ටොප් විතරක් නෙවේ ලිතියම් අයන් බැට්‍රි දාන ඕන එක්කට මේක අදාලයි. ඒ ඇපල් අය මේකට වැඩිය කලබල වෙන්නෙ බැටරි හෙල්ත් එක කියල එකක් පෙන්නන නිසා , ඇත්තටම එහෙම පෙන්නනනෙ එක ගානකට ආවම ඇපල් ස්ටෝ එකට ගිහින් බැටරිය මාරු කරගන්න කියන්න. ඒත් ලංකාවෙ ඕක කරගන්න විදියක් නැති නිසා ඔරිජිනල් ම බැටරි දාගන්න විදියක් නැති නිසා ලංකාව ඇතුලෙ බැටරි හෙල්ත් බහින්ව කියන එක සෑහෙන්න සීරියස් අරන් දුක් වෙන දෙයක් වෙලා තියෙන්නෙ. හරියට බැටරි හෙලත් අඩු උනාම ෆෝන් එක ඉවරයි වගේ ( ඒකෙ ඇත්තකුත් තියනව ඔරිජිනල් ම බැටරියක් ඇපල් ස්ටෝ එකෙන් පරිස්සමට ගලවල දානව වගේ නෙවේ මෙහෙ පුරුදු නැති කෙනෙක් එහෙන් මෙහෙන් ගලෝල කොපි බැටරියක් දාන එක )
    ඉතින් ඔන්න ඔය හේතු නිසා ලංකාවෙ සමහර අයිෆෝන් යූසර්ල බැටරි හෙලත් එක ඕනවට වඩා හිතට අරන් තියනව

    • @nimeshperera27042
      @nimeshperera27042 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @DIE_Gone
      @DIE_Gone 7 หลายเดือนก่อน

      mama aluthin mac book ekak gaththa . ekata crack software dana widiha video ekak genna puluwanda . ms,word,power point ,exel and photoshop install karana widiha video ekak danna puluwannam plz
      🥲🤕

    • @Shortscience_I
      @Shortscience_I 7 หลายเดือนก่อน +2

      17.3 update එක කරන්න එපාද දැන්ම i phone 13 එකට?

    • @E.M.P.H.Ekanayaka
      @E.M.P.H.Ekanayaka 7 หลายเดือนก่อน

      ලංකාවේ ස්ටෝ එකක් නැද්ද ඔරිජිනල් බැට්රි එකක් ගන්න

    • @seylanmadhusanka2198
      @seylanmadhusanka2198 4 หลายเดือนก่อน +1

      බ්‍රෝ එතකොට , චාර්ජ් එකට ගහලා තියෙන ගමන් ඇපල් පෝන් එකක් use කරන එක බැටරියට හෝ පෝන් එකට හොඳද නරකද ?

  • @dinukaprabodha6155
    @dinukaprabodha6155 7 หลายเดือนก่อน +3

    අවුරුදු 2යි. Battery circle 980 battery health 85. 13pro. ඔය මගුල් කරන්න ඔනේ නෑ සාමන්‍ය විදියට use කරන්න. 40-80 charge කර කර ඉන්න phone ගන්නේ නෑ නේ 😂. හැමදාම රෑට 100 charge කරනවා දවස ඉවර වෙද්දි 10 වගේ තියෙනවා. මොනා උනත් මුගේ content එක මරු. ලංකාවෙ ඉන්නේ photo ගහන්න iphone ගන්න මොඩ පක්කූ. Update එකක් දුනාම group වල වැලලෙනවා😂 securty update එකක් වත් කියවලා phone එක update කරගන්න බෑ screen shots දාල අඩනවා. Weekpont වලටම ගහන්වා නියම content bro keepitup 😂😂❤

  • @ravindusankalpa6219
    @ravindusankalpa6219 7 หลายเดือนก่อน +33

    මගෙ macbook එක මම දැන් අවුරුදු 2ක විතර ඉදලා 100% වෙනකන් charge කරනවා...හැබැයි තාමත් Battery health එක 93%ක් තියනවා...

    • @3Xorcist_17
      @3Xorcist_17 7 หลายเดือนก่อน +1

      Mageth macbook eka 1 year 7 months withara. Math 100 ta gahanava. Thama 95% k thiyanava

    • @S_han1210
      @S_han1210 7 หลายเดือนก่อน +5

      මැක් නම් ප්ලග්කරගෙනම පාවිච්චි කරලා සතියකට දවසක් දෙකක් ටිකක් බහින්කම් බැටරියෙන් පාවිච්චි කරන්න. මම මැක් අවුරුදු 7-8 ක් තිස්සේ පාවිච්චි කරනවා උදේ ඉඳලා රෑ වෙනකම්ම.. මුලින්ම 2017 ගත්තු මැක්බුක් Air 2017 එක තවම පාවිචිචි කරනවා. බැටරිය ප්ලග් කරන් පාවිචිචි කරන්නේ. දැන් තියෙන්නේ අළුත්ම මැක එක. ඒත් පරන මැක්බුක් එක තවම වැඩ. බය නැතුව ප්ලග් කරන් පාවිච්චි කරන්න. (ලංකාවේ නෙමයි හැබැයි හොඳේ මං ඉන්නේ.)

    • @dkh97Zk
      @dkh97Zk 7 หลายเดือนก่อน +2

      4n වලට වඩා macbook වල battary එක හොඳයි වගේ එකක් තියෙනවා නේද

    • @eronsalintharoyal
      @eronsalintharoyal 4 หลายเดือนก่อน

      ​@@dkh97Zkow

  • @user-uo8gw7ki6y
    @user-uo8gw7ki6y 7 หลายเดือนก่อน +5

    අයියේ රෑ තියල නිද්සගත්තම බැට්‍රිය 4ක් එතර බහිනවානෙ උදේ වෙනකොට

  • @kavinduperera6209
    @kavinduperera6209 7 หลายเดือนก่อน +23

    හැමදාම එකම battery health issue එක පට්ට ගහන්නේ නැතුව වෙනස් content ගෙනාවොත් හොදයි නේද ? About apple journey, facts about apple products, and also other issues about apples ,also some fun things ... No hate or anything brother ❤ just my opinion

  • @ktechone4120
    @ktechone4120 7 หลายเดือนก่อน +5

    මම iphone 13 pro max එකක් use කරා ඔය විදිහට අවුරුද්දක් use කරත් battery helth එක 100% තිබුන.

  • @KCK4536
    @KCK4536 6 วันที่ผ่านมา

    ඔයා අන්තිමට කිව්ව එක මරු . බැට්රි හෙල්ත් එකයි ඔක්කොම බලා ගන්න පුළුවන් බටන් එකක් තියනවා එක තමා Subscribe button එක😂😅

  • @amilavimukthi8670
    @amilavimukthi8670 7 หลายเดือนก่อน +20

    හරියටම හරි ඔයාගේ කතාව❤

  • @damithasuranga2789
    @damithasuranga2789 7 หลายเดือนก่อน +12

    Brother මගේ15 pro max එකේ charging optimization 80% limit දාන එක හොදද? එතකොට 80% ට වඩා battery එක charg වෙන්නේ නැද්ද? හොය හොයා හිටිය video එක❤

    • @iranprageeth5078
      @iranprageeth5078 7 หลายเดือนก่อน

      Ita vada charge wenawa.. slow eke.

  • @Migindu
    @Migindu 7 หลายเดือนก่อน +7

    එහෙම charge එකෙන් ගලව ගලව ගහන එක වැඩි වෙනව නේද එතකොට
    එහෙම අව්ලක් නැද්ද?❤

  • @user-ee7wu6ul3g
    @user-ee7wu6ul3g 7 หลายเดือนก่อน +4

    Low power mood hema welema on karala thiyena eka prashnayk nedda ?

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 7 หลายเดือนก่อน +18

    මේක ඇත්ත ඒත් ,ඔය කොහොම චර්ජ් කලත් මගේ ඇපල් අත්දැකීම එච්චර හොද නෑ.. 13 pro max එක මම 100% තියාගෙන අවුරුද්දකට වඩා use කලා 14 series එක ඇවිත් මාසයයි ගියේ.. 98% ... ඇපල් සමාගම software ඒකෙන් battery health එකට බලපෑමක් කරනවා අලුත්ම apple device එක තමයි හොදම එක කියලා පෙන්නන්න...

    • @slgamingkolla2943
      @slgamingkolla2943 7 หลายเดือนก่อน +2

      මගේ 14pro එක අරගෙන මාස 7ක් 8ක් නේ ලගදි තමා 99උනේ

    • @Qcy542
      @Qcy542 7 หลายเดือนก่อน

      Mage 14 pro max ekath ehemai within two month battery health 98

    • @chathuraliyanagentgl1216
      @chathuraliyanagentgl1216 5 หลายเดือนก่อน +1

      මගෙ 15 pro එක අරන් දැනට මාස 4-5 ක් වගේ ඇති.දැන් 97%. කීයක් දීලා ගත්තත් වැඩක් නෑ අපිට ඕන විදිහට යූස් කරන්න නැත්තන්. නලවන්න ෆෝන් ගන්නෙ නෑනෙ. බැට්‍රිනම් බහිනවා බලන් ඉද්දි. ඒ වෙලාවට තමයි ඇපල් එපා වෙන්නෙ

  • @CharactersD
    @CharactersD 7 หลายเดือนก่อน +6

    ඉක්මනින්ම 100k ගහමු brother ✌️😍

  • @abhishekperera-dev
    @abhishekperera-dev 4 หลายเดือนก่อน +3

    Supiri channel ekk ❤

  • @chamudithanirmal4892
    @chamudithanirmal4892 5 หลายเดือนก่อน +2

    100k 🎉 දැනට මම Apple කියලා දෙයක් use කරලම නෑ... ආසාවට අනුන්ගේ apple වලට love කරන මම 🥲❤

  • @kalindusathsara027
    @kalindusathsara027 7 หลายเดือนก่อน +3

    Bro මට කියන්න පුලුවන් ද අපි නෝර්මල් use කරද්දි battery saver mode on කරල තියෙන්න හොද නැද්ද
    apple Watch eke

  • @tharinduudara3366
    @tharinduudara3366 7 หลายเดือนก่อน +2

    Mage 14 Pro max eka mama nm 26%-96% wage plug and unplug karanne. Aragena mase 9i battery health still 100%. 13 Pro max eketh ehema use karala power bank gahala 1% adu una.

    • @MSPK92
      @MSPK92 7 หลายเดือนก่อน +1

      Charger eka w Mkdda bro

  • @kavishkagayan4712
    @kavishkagayan4712 4 วันที่ผ่านมา

    මගේ 13 එකක් තියෙන්නේ මුල් කලෙනම් හෙමින් බැස්සා දැන් දවස් 3න් හතරෙන් වගේ battery helth eka අඩු වෙනවා දන්න කෙනෙක් කියන්නකෝ ඒ ඇයි කියලා දැන් 88i තියෙන්නේ මේ සතියට 90 ඉදන් 88ට අඩු උනා 😢🥺🥺🥺

  • @amindunethmal7172
    @amindunethmal7172 7 หลายเดือนก่อน +1

    Mn ip13 ek dawas dekakata sarayk charge krnne. 15ta wage awama charge krnawa 100 wenkam. Ehema masa 7 use krma 100% health eka.(mn use krnne anker iii pd 20w fast charger ekak.)

  • @user-om6ft4zp1c
    @user-om6ft4zp1c 7 หลายเดือนก่อน +1

    Bro battery helath eka අඩු අවස්තාවල Kohomda phone eka charge ekata gahanna one . Low health ekak thiyankota phone eka use karana vidiha gana podi vidoe ekak dannko

  • @rhythm_music0133
    @rhythm_music0133 7 หลายเดือนก่อน +2

    80 nwe 70 gleuwath..ilaga charge eken circle ekak hadagannawa..3 u tool dala balahan..

  • @kaveeshaliyanage9300
    @kaveeshaliyanage9300 7 หลายเดือนก่อน +2

    Mage tiyene xs ekak eke 17.2.1 danna ba download krla install krddi update temporarily unavailable kiyala enawane.thwa ios 17 eke ara bringing devices together kiyana airdrop setting ekath nh

  • @RAVIDUSATHSARA-x3g
    @RAVIDUSATHSARA-x3g 7 หลายเดือนก่อน +2

    mage 100 masa 2k vithara venava replace karala iphone 6 ekak

  • @nipunachandimal5672
    @nipunachandimal5672 7 หลายเดือนก่อน +3

    එක මාර කතාවක් නෙ. එතකොට 80% charge කරහම capacity එකෙන් 80% තියෙන්නෙ. එතකොට ඒතන 20% ඉතුරුයි. ඒක පුරවන්න තව cycle එකකින් 1/5ක් යන්න ඔන්න. එතකොට මේ විදියට ගියොත් cycle 5ක් යන එකට cycle 6ක් යනව. එතකොට නිකම්ම cycle count එක වැඩි වෙනව නේද ?

    • @AppleThink
      @AppleThink  7 หลายเดือนก่อน +1

      Google it

  • @pramithzvp
    @pramithzvp 7 หลายเดือนก่อน +2

    Macbook battery eka ganath video ekak ona

  • @ravindumadhushanka9622
    @ravindumadhushanka9622 7 หลายเดือนก่อน +2

    10w high-speed charge ok for xs

  • @kasunchathuranga2295
    @kasunchathuranga2295 7 หลายเดือนก่อน +6

    iPhone 12 එකකට 20w charger (Original) එකක් use කරන එක recommend කරන්න පුළුවන් ද? Battery එකට issue එකක් නැද්ද 20w? නැත්තම් 5w, 10w, 15w එකක් ද හොඳ? මේකට reply එකක් ඕනේ ...

    • @ravindusudarshana6040
      @ravindusudarshana6040 7 หลายเดือนก่อน

      Mn nm 10w use krnne

    • @Wandersay
      @Wandersay 7 หลายเดือนก่อน +1

      20w අව්ලක් නෑ. ඒත් 5w වගේ එකක් use කරනවනම් තවත් හොදයි. Bh එක අඩුවෙන එක තව slow වෙනව

  • @cleangreenworld2878
    @cleangreenworld2878 7 หลายเดือนก่อน +1

    40-80 wage pavichchi karanna deyak nana 4n eka oya mukuth na mama use karanna se 2 ekak aurudu 3i masa 6kata wadi thamath 78% bh eka oya owa gana hithala pavichchi kara na 4n ekak ganna use karanna hodata pavichchi karanna hitana walawata plug karanawa oni unahama galola use karanawa

  • @yakaa1623
    @yakaa1623 15 วันที่ผ่านมา

    Iphone 15 pro එකෙ බැටරි charging problem එකක් තියෙද? Nomal plug කලාම බැටරි charge වෙන්නෙ නැ. Off කලම charge වෙනව. Rep plz

  • @DILASTREAMING2025
    @DILASTREAMING2025 7 หลายเดือนก่อน +2

    Iphone eken call reading karanna puluwan vidihak kiyannako

  • @jilanthibandara5557
    @jilanthibandara5557 13 วันที่ผ่านมา

    Aiye mage 15+ eka cycles 45 i battery 97% i. Eka normal da? 80-20 athara charge karanne. Ekata mokada karanne. Pls rply😢

  • @tonic242
    @tonic242 20 วันที่ผ่านมา

    Dan Ena phone walata android ios 100 wunata passe current eka athulata ganna auto off wenawa chagare rathwena eka nathi wela phone eke rathwena eka nathi wenawa igawata. Issara phone thama giniyam wenna rathune

  • @shavishadow
    @shavishadow 7 หลายเดือนก่อน +4

    ඒ උනාට ඇපල් battery එකෙ මොකක් හරි අවුලක් තියෙනව නේද android වලට සාපෙක්ශව ඔව් android වලත් අඩු වෙනො තමයි ඒත් ඇපල් තරම් වේගෙන් අඩු වෙන්නෙ නෑනෙ ලොකුවට පරිස්සම් නොකර කියල වේගෙන් අඩු වෙන්නෙත් නෑනෙ
    ( ios android දෙකම පාවිච්චි කරල අත්දැකීම කිව්වෙ ඇපල් වල battery health එක වේගෙන් අඩුවෙනව screen on time වේගෙන් අඩු වෙනෝ කියල හොදට තේරෙනව 🤧🤧🫠🫠🫠🫠🫠🫠

    • @S_han1210
      @S_han1210 7 หลายเดือนก่อน +2

      ඇප්ල්ලා පිළිගත්තා එයාලගේ බැටරිවල අවුලක් කියලා එයාලා කරපු වරදක් නිසා.

  • @shanakahasintha5014
    @shanakahasintha5014 7 หลายเดือนก่อน +1

    අයියේ මැක්බුක් එකක් චාජර් එකට ගහගනම වැඩ කරන එක ගැන විස්තරයක් කියන්නකෝ බැට්‍රි සයිකල් ගාන ඉතුරැ වෙනවා වගේම බැට්‍රියට අවුලක් වෙන්නේ නෑ කියලා ඇපල් සයිට් එකේ තියනවා නේද?

  • @TropicalCode-2122
    @TropicalCode-2122 7 หลายเดือนก่อน +2

    Macbook m1 pro ekak mn lga thinne eka mn pavichchi karana hama welema charger ekata ghala pavichchi krnne eka prashnayak nadda

  • @duminduoshadha2026
    @duminduoshadha2026 7 หลายเดือนก่อน +1

    What about wireless charging?

  • @kavindurathnayaka-te5ek
    @kavindurathnayaka-te5ek 7 หลายเดือนก่อน +1

    ethakota 40%~80% athare battry eka thiyaganna dawasata 3/4 parak charge kroth eth hoda nathd

  • @Nipu_Vlog
    @Nipu_Vlog 7 หลายเดือนก่อน +3

    Bro මට කියන්න පුලුවන් ද අපි නෝර්මල් use කරද්දි battery saver mode on කරල තියෙන්න හොද නැද්ද

    • @udananuhas
      @udananuhas 5 หลายเดือนก่อน

      Hoda ne yako

  • @sabeyratne
    @sabeyratne 5 หลายเดือนก่อน +1

    Mekata api use karana Cable and Charger ehemath Balapanawa neda ? Poddak a ganath details kiyanna.
    Specially use karana Power Banks ehema.
    Thank you

  • @SmilingBlueMackerel-bq1ln
    @SmilingBlueMackerel-bq1ln หลายเดือนก่อน

    Low power mode akka ona karana hoda nadda iPhone akka

  • @hashangunarathne
    @hashangunarathne 4 หลายเดือนก่อน +1

    Mage phone aeka huawei y9 2018 ada wenakan awulak nam ne. Thamatha aeka charge aekakin hard use 13h wage use aranawa. Hebei gaththa dawase idan phone aeke charger aeken witharai charge kale.. den awuridu 5i masa 7 k aran.☹️ mama samanyen reta charge wenna gahala nidagannawa. 100ma thama galawadi.. 🤭
    Anith de thama mama pc aeka use karaddi phone aeken hosport dila thama use karanne gaththa dawase idan.. 😅 aniwaryen dawasakata 3/4h use wenawa.

  • @all.abt.rd_15
    @all.abt.rd_15 7 หลายเดือนก่อน +1

    Low Power Mode එක ගැන විස්තර කරල video එකක් දෙන්නකො

  • @user-lv5wv9mx8f
    @user-lv5wv9mx8f 7 หลายเดือนก่อน +2

    Etakota dawasata desarayak witara charge gahanna wenawa ne eeka cycle count ekwta prashnayak neme da

    • @AppleThink
      @AppleThink  7 หลายเดือนก่อน +1

      Eka awlk ne

    • @user-lv5wv9mx8f
      @user-lv5wv9mx8f 7 หลายเดือนก่อน

      Thank you🖤 brand new Aran masa yak wath na taama 11 ekak tiyenne mata auruddak witara adinna puwlaun Wei da 100% health Eka 🥺charge 20 - 80 gahala

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 3 หลายเดือนก่อน

    Low power mode hemadama use karanna honda nedda

  • @chathuraliyanagentgl1216
    @chathuraliyanagentgl1216 5 หลายเดือนก่อน +1

    මගෙ 15pro. අරන් දැනට මාස 4-5ක් විතර. දැන් 97%යි 😬😬

  • @Lk-jf3pj
    @Lk-jf3pj 25 วันที่ผ่านมา

    replace karanna hoda battry kohomada hoya ganne.brand name monawada

  • @user-jj7po9ov1g
    @user-jj7po9ov1g 6 หลายเดือนก่อน +1

    Dawst depark ghuwoth battery ekt auld?

  • @hashanchinthaka757
    @hashanchinthaka757 7 หลายเดือนก่อน +4

    Iphone සෙට් වෙන Power bank මොනවද

    • @emoneyweb-eg4ou
      @emoneyweb-eg4ou 7 หลายเดือนก่อน

      Matath dena ganna oone

    • @emoneyweb-eg4ou
      @emoneyweb-eg4ou 7 หลายเดือนก่อน

      Matath dena ganna oone

    • @Mr_Uviz
      @Mr_Uviz 7 หลายเดือนก่อน

      Lithium polymer power bank එකක් යූස් කරන්න. Li ion එකක් නැතුව.

  • @NilminiNilmini-hw6el
    @NilminiNilmini-hw6el 7 หลายเดือนก่อน +1

    Bro optimise battry charging ek off krla charge kroth charge eke power ek adu wenwd

  • @kani_ya97
    @kani_ya97 7 หลายเดือนก่อน +1

    මම නම් 40-95% වගේ තියාගන්නවා, 80% මදි මට. තාම BH එක 100% device එක් 13 එකක්.

  • @Ravindu98
    @Ravindu98 หลายเดือนก่อน

    80% Weddi Siri Kiyana widiyata hadaganne kohomada bro?

  • @yasithanjana3018
    @yasithanjana3018 7 หลายเดือนก่อน +3

    යකෝ මගෙ 97%, 15 pro max 👌💔 thank you so much for the information...නැත්තම් ගත්ත ගමන් කා ගන්නව 🥲❤️❤️

    • @snwasala
      @snwasala 7 หลายเดือนก่อน

      Man me widiyata charge karalat masa 2.5 ta battery health eka 98% 15 pro eke

    • @yasithanjana3018
      @yasithanjana3018 7 หลายเดือนก่อน

      @@snwasala ඒමද මගේ එක 97%, දැන් දන්න නිසා හොදයි හොද නෑ කියල ❤️

  • @2024-u5o
    @2024-u5o 7 หลายเดือนก่อน +1

    15 W Wireless charges use කරන එක battery Heath වලට බලපානවද

  • @GAME_BRO-rq2zc
    @GAME_BRO-rq2zc 2 หลายเดือนก่อน

    Adults battery helth eka adunam aluth battery ekak dammama 100% thiyenawada. ? 😶

  • @Sachintha_Udana
    @Sachintha_Udana 7 หลายเดือนก่อน +4

    අයියේ චාජ් වෙනගමන් ෆෝන් එක සූස් කරන එක බැට්‍රි හෙල්ත් එකට බලපානවද😢

  • @tharakasandaruwan4278
    @tharakasandaruwan4278 7 หลายเดือนก่อน +1

    Lankawe genuinely battery replacement ekak kara ganna puluwanda

  • @dudleyakalanka9748
    @dudleyakalanka9748 7 หลายเดือนก่อน +4

    18W Fast Charging Adapter eka always use karata kamak nadda

    • @janiruuwasara4728
      @janiruuwasara4728 7 หลายเดือนก่อน +1

      Epaa 😮 hoda naaa mn se 2 eka awurudu dan 4k thma battry helth 94i

    • @dudleyakalanka9748
      @dudleyakalanka9748 7 หลายเดือนก่อน

      @@janiruuwasara4728 Thanks 😊

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 7 หลายเดือนก่อน

    Iphone 8 එකේ home button. එක වැඩ කරන්නෙ නෑ හේතුව දන්න කෙනෙක් ඉන්නවද ?

  • @sahanasl8752
    @sahanasl8752 7 หลายเดือนก่อน +1

    මගෙ පෝන් එකේ හෙල්ත් එක 88% පෙන්නන්නෙ ඒත් 3u tool එකේ 92% පෙන්නනව ඒම වෙන්නෙ කොහොමද

  • @nossa2526
    @nossa2526 7 หลายเดือนก่อน +2

    Keep it up bro ✨❤️

  • @user-ib5cr2zo2s
    @user-ib5cr2zo2s 7 หลายเดือนก่อน +1

    Mge 12 pro ekk...battery ikmnt bhinw...( 56k thibil mon hri krl aye bluwm 50i kiymukoo..thw tiken bluwm 46k wge...ehm wenne ai ?

    • @sahanasl8752
      @sahanasl8752 7 หลายเดือนก่อน

      මගෙ 12 pro max එකෙත් ඔය සින් එක තිය්‍ර්නවා

  • @SLCVibes
    @SLCVibes 7 หลายเดือนก่อน

    99% wenna masa 4,5 k wage gya. Ita passe batry healt eka eka digatama bessa. 14 pro max

  • @user-om6ml4do8l
    @user-om6ml4do8l 7 หลายเดือนก่อน +1

    40-80 charge karm ikmnt battery bahinawne e nisa nitara nitara charge karata awlk nadd

  • @sahasgamage5766
    @sahasgamage5766 4 หลายเดือนก่อน

    Atha kota a cycle count eka ivara unama aluth original apple battery ekak replace karama eka hariyanavada nadda😊😊plz riply

  • @BhashithaMiyuranga
    @BhashithaMiyuranga 7 หลายเดือนก่อน +1

    Iphone 8 eka 18w fast charging thama support karanne . 20 w charger ekakin charge karoth awulda😢

  • @kavi590
    @kavi590 7 หลายเดือนก่อน +3

    අයියේ මගෙ iphone 7 plus එකෙ දැනට battery heath එක 77 මම battery එක replace කරොත් ආයෙත් පරන battery එක වගේ පාවිච්චි කරන්න පුලුවන්ද ද replace battery ඉක්මන් battery බහිනවද? Please reply එකක් ඕන 😢

    • @Kithmina123
      @Kithmina123 7 หลายเดือนก่อน +1

      Ehema awulk ne bn

    • @kavi590
      @kavi590 7 หลายเดือนก่อน

      @@Kithmina123 thanks brother

  • @sasithachathushka7141
    @sasithachathushka7141 7 หลายเดือนก่อน +1

    නිතරම Power bank charge karata kamak nadda aiye

  • @user-sh8qo3et9q
    @user-sh8qo3et9q 7 หลายเดือนก่อน +1

    Optimize battry charging on krnne kohomd

  • @dinusharandeepa2148
    @dinusharandeepa2148 4 หลายเดือนก่อน

    Aiye 11 pro max ekata 20w gahana eka nitharama hoda nadda 18w shaport karana nisa

  • @maheelweerakoon6846
    @maheelweerakoon6846 7 หลายเดือนก่อน +5

    Charger කරන්න හොද low power mode එකේද normal power mode එකේද?

    • @user-ld9pp8cb3d
      @user-ld9pp8cb3d 7 หลายเดือนก่อน +1

      Normal power eke yko.. Low power mode eke charge karoth nm ubata extra battery ekk laga thiyan thama inna wenne.

    • @all.abt.rd_15
      @all.abt.rd_15 7 หลายเดือนก่อน

      @@user-ld9pp8cb3de ai e ?

    • @user-ld9pp8cb3d
      @user-ld9pp8cb3d 7 หลายเดือนก่อน

      @@all.abt.rd_15 Eka battery ekata hoda nh

    • @kanishkaekanayake5954
      @kanishkaekanayake5954 7 หลายเดือนก่อน +2

      එහෙම අවුලක් නෑ.. low power mode එකේදි වෙන්නෙ battery එකෙන් අඩු power එකක් use කරල phone එක දුවන එක. ඒ නිසා low power mode එකේ charge කරා කියලා අව්ලක් නෑ. ඉක්මනට charge වෙනවා අනික

    • @ravishkamaduwantha4118
      @ravishkamaduwantha4118 7 หลายเดือนก่อน

      Aniwa

  • @kasunbug
    @kasunbug 2 หลายเดือนก่อน

    MacBook එකක් plug කරලා තියෙද්දි use කලාට issue එකක් නැද්ද

  • @manethweerasiri
    @manethweerasiri 7 หลายเดือนก่อน +1

    Esim use karnkot Battery bahinw wadid??

  • @yasinduarumina9522
    @yasinduarumina9522 7 หลายเดือนก่อน +1

    Aiye ethkot charge 1t plug krgen use krn ekth hod ndda

  • @Inusha07
    @Inusha07 6 หลายเดือนก่อน +1

    Thank you danne nathi deval godak dana gaththa

  • @user-zf1jb9jn4u
    @user-zf1jb9jn4u 5 หลายเดือนก่อน +1

    Thaiwan iphone 11 ekak aulk ndd??

  • @sangeethdananjaya5496
    @sangeethdananjaya5496 7 หลายเดือนก่อน +1

    tenorshare 4ukey software eka use karala iphone xr eke activation lock eka break karanna puluwanda??

    • @AppleThink
      @AppleThink  7 หลายเดือนก่อน

      Free ekn nm bari wei

  • @Ka-ne2nc
    @Ka-ne2nc 7 หลายเดือนก่อน

    Good information brother 😊

  • @avishkalakshan550
    @avishkalakshan550 3 หลายเดือนก่อน

    අයියේ තව ලෙඩක් තියෙනව.....මගෙ iphone එකට bluetooth device connect කරාම ටික වෙලාවක් යද්දි auto disconect වෙන්නෙ ඇයි....

  • @yasinduramrasu4698
    @yasinduramrasu4698 7 หลายเดือนก่อน +1

    ayye macbook ekak changer ekata plug krgena use krna eka bttry ekta hoda ndda

  • @senurusangeeth7456
    @senurusangeeth7456 7 หลายเดือนก่อน +1

    Mn iphne wlt aluth. Charger ekt plug krgena use kroth awld🤔🙂

  • @all.abt.rd_15
    @all.abt.rd_15 7 หลายเดือนก่อน +2

    අයියෙ දැන් අපි battery එක replace කලාම battery health එක අඩු වෙන්නැතුව යනව නෙද ? කොච්චර කල් ගියත් මගෙ අඩු උනෙ නැ. දැන් මගෙ එකෙ තියෙන්නෙ 83% ( iPhone SE 2 ). මෙකට iPhone for Parts කියල විකුනන iCloud Lock උන වගෙ ෆොන් එකකින් battery එක අරන් replace කලොත් battery health එක හරියට measure වෙයිද ?

  • @denethkoralage4079
    @denethkoralage4079 3 หลายเดือนก่อน

    ayye MacBook ekak charger ekata plug karagena veda karaddith heavy task run karaddith ohoma venavada.

  • @chamaraekanayake8338
    @chamaraekanayake8338 7 หลายเดือนก่อน +1

    සහෝදරයා මගේ ලග තියෙන්නේ 14Pro එකක්. මේ ළගදි ඉදලා Battery Health එක ලග ලග අඩු උනා. මම හරියටම 40-80% charge කරන්නේ. හරියටම මාස 13ක් Battery Health 100% තියාගන්න පුළුවන් උනා. IOS 17 Update එකෙන් පස්සේ තමයි ගොඩක් අඩු උනේ. Battery Health අඩු වෙන්න Phone එකේ Back Cover එකත් බලපානවද? (විශේෂයෙන් plastic Back Covers)

    • @AppleThink
      @AppleThink  7 หลายเดือนก่อน

      Masa 13 100% thibba nm Awlk ne , update ekn real value ekt calibrate wen athi
      Menu eke harima value ek newei pennne eka gena video ekk krla thynwa mn

    • @chamaraekanayake8338
      @chamaraekanayake8338 7 หลายเดือนก่อน

      Thank you very much ❤

  • @ThilankaPalihena
    @ThilankaPalihena หลายเดือนก่อน

    15pro aragena masa 8i dn 95% 😢😢 oya kiyana vidiyata chage karalat aka paratama mehema adu una

  • @Highlighter433
    @Highlighter433 7 หลายเดือนก่อน

    කොමත් 30-80 අතරෙමයි battery එක තියාගෙන යන්නෙ හැබැයි charge කරන්නෙ 20-30% වගෙ 40% වගෙ තිබ්බොත් ආයෙ 60-70 වෙනකල් charge කරගන්නවා පුලුවන් වෙලාවට, 40% ගානෙ දවසට දෙපාරක් විතර charge කරනවා ඒම කරන එක අවුල්ද health එකට 🙄

  • @SahanXc
    @SahanXc 2 หลายเดือนก่อน

    20w chager ekakin charge koroth battery helth ekta balapanawad

    • @AppleThink
      @AppleThink  2 หลายเดือนก่อน +1

      Ne , 80-20 athr charge krnna

  • @walkwithdila
    @walkwithdila 7 หลายเดือนก่อน

    80% charge kramai 100% charging ekei usage times wenasak lokuwata nadda etakota. 20k aduwen charge krna nisa

  • @smstyle9690
    @smstyle9690 7 หลายเดือนก่อน

    Mage 15 eke 2 months 97% mokada hethuwa original doc ekak use karanne

  • @sanjayaprabhath
    @sanjayaprabhath 2 หลายเดือนก่อน

    Eth baget charge karama battery bahina wege wadi neh ?

  • @thimathirumesh7123
    @thimathirumesh7123 หลายเดือนก่อน

    Bro man 15 pro max ekak gaththa pereda eke battery eka 40 bessama 100 ta charger karana ekada hoda 80 ta karana ekada hoda first time nisa full karala ita passe 80 charg karannada kohomada hoda kiyala reply ekak thiyanna bro mokada mama apple use karalama naha mage first time

    • @AppleThink
      @AppleThink  หลายเดือนก่อน

      Batry menu ekn 80 limit on krla charge krnwa nm 40-80 charge krnna
      Naththm optimice charging in krla chage krnwa nm 100 tama charge krlath kmk ne kohmth 80 ehata slow charge wenne

    • @thimathirumesh7123
      @thimathirumesh7123 หลายเดือนก่อน

      @@AppleThink hari thanks reply ekata

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 7 หลายเดือนก่อน +2

    11 pro original battery එකක් replace කරන්න කීයක් විතර යයිද 😢

    • @AppleThink
      @AppleThink  7 หลายเดือนก่อน +2

      Original Batry qwt gdk ewa original newe

    • @hiranthisumuduni8737
      @hiranthisumuduni8737 7 หลายเดือนก่อน +1

      @@AppleThink i phones walata original battery apple store eken change karaganna barida

  • @Dinu_boy92
    @Dinu_boy92 7 หลายเดือนก่อน +1

    මගේ xs එකක් තියෙන්නෙ.. වෙලාවකට 4න් එක රත්වෙලා 4න් එක ස්ලොව් වෙනවා.. ඒ ඇයි ඒ 🤔

  • @ushansandaruwan2439
    @ushansandaruwan2439 7 หลายเดือนก่อน +1

    Niyamai bro😊

  • @ThilinaPriyankara-vs6cc
    @ThilinaPriyankara-vs6cc 6 หลายเดือนก่อน +1

    Aiye 8plus eke battery health eka 60%i nam hoda nadda?😢

  • @pathumd5203
    @pathumd5203 หลายเดือนก่อน

    100 charge welth gawanne ntuwa thibboth (galawanna amtk wel ehemm thibboth) ek monwged.? awlda?

    • @AppleThink
      @AppleThink  หลายเดือนก่อน

      Ethkot 100 n ehata aye current eka gnna eka stop wenwa auto

  • @sasidumadushan4486
    @sasidumadushan4486 7 หลายเดือนก่อน +1

    Power bank ekakin charge krana ek battery helath ekata balapanawada

    • @AppleThink
      @AppleThink  6 หลายเดือนก่อน

      Ow power bnk eke quality ek hoda naththm adu wen plwn

  • @nirogayan
    @nirogayan 7 หลายเดือนก่อน +1

    How to check the battery circle count

    • @amindunethmal7172
      @amindunethmal7172 7 หลายเดือนก่อน

      Go to setting. And scroll down. Touch the general bar and after you could see about. Touch it. Scroll down then you could see the battery cycle count

  • @Sachintha_Udana
    @Sachintha_Udana 7 หลายเดือนก่อน +1

    අයියේ oms charger හොදයිද

  • @TharinduJayasanka-nl5yo
    @TharinduJayasanka-nl5yo 4 หลายเดือนก่อน

    11 pro max ekk 5w charjarayakim charj karoth betry health ehm bahinwd

  • @ashenrajapaksha2546
    @ashenrajapaksha2546 7 หลายเดือนก่อน +5

    අයියේ ios downgrade කරන හැටි ගැන video එකක් ඕනේ 🙃(iphone 7)

    • @nisalxD
      @nisalxD 7 หลายเดือนก่อน +1

      😂