ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Top Secrets of your iPhone battery- [ iPhone Battery Health Sinhala FULL GUIDE ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2021
  • iPHONE එකට දානවනම් හොදම ORIGINAL BATTERY අදුරගන්නේ කොහොමද?, IPHONE CYCLE COUNT , CHARGE TIMES කියන්නෙ මොනවද? , iPHONE BATTERY HEALTH අඩු වෙන්නෙ නැතුව කොහොමද පාවිච්චි කර්න්නේ? අඩු උනාම iPHONE BATTERY දාන්නම ඕනද? APPLE BATTERY දාන්න ඕන් හෙල්ත් එක කීයට ආවාමද කියන දේවල් වලට අමතරව තවත් ගොඩක්APPLE IPHONE BATTERY බැට්‍රි වල රහස් අද මම කියලා දෙනවා.
    වීඩියෝ එක බලන එකෙන් ඔයාගේ දැනුමට අලුත් දෙයක් එකතු උනානම් චැනල් එක SUBSCRIBE කරන්න අමතක කරන්න එපා.
    කලින් කරපු වටින EPISODE කිහිපයක ලින්ක් ටිකක් මම දාලා තියනවා බලන්න මේ මොහොතේ ඔයාට වටින යමක් තියනවද කියලා.
    IPHONE SE 3 SINHALA EXPLAINING
    • අඩුම මුදලකට ගන්න තියන ...
    APPLE WATCH BUYING GUIDE IN SINHALA EXPLAINING
    • Apple Watch Buying Gui...
    MACBOOK PRO M1 BUYING GUIDE IN SINHALA EXPLAINING
    • APPLE MACBOOK PRO M1- ...
    Apple iPhone, iPad, Macbook Repair කරගැනීම සදහා වීමසීමට facebook OR instagram භාවිතා කරන්න🔥
    #Techhaliya Facebook Page:
    / techhaliya
    #Techhaliya Instagram Page🔥🔥🔥
    / techhaliya
    දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥
    #Tech Haliya Group :
    / 4321973854560551
    Tags
    iphone battery health sinhala , sinhala iphone battery health srilanka , iphone battery health explain in sinhala , how to save iphone battery , how to charge iphone without battery swollen sinhala , sinhala iphone battery full guide , iphone battery sinhalen , sinhala iphone battery capacity ,chanux bro iphone battery health , sl geek iphone battery health , sinhala iphone battery , iphone battery srilanka rpice , iphone cycle count sinhala , sinhala iphone cycle count , what is apple cycyle count , apple cycle count in sinhala , sinhala battery charging times , how to chcek my iphone chrage times sinhala , srilanka no 1 iphone review channel , sinhala apple review , iphone review sinhala , tech haliya , iphone 6 battery sinhala , iphone 6s battery sinhala , iphone 6 plus battery sinhala , iphone 6s plus battery sinhala , iphone 7 battery sinhala , iphone 7 plus battery sinhala , iphone 8 baterry sinhala , iphone 8 plus battery sinhala , iphone x battery sinhala , iphone xs battery sinhala , iphone xs max battery sinhala , iphone 11 battery sinhala , iphone xr battery sinhala , iphone 11 pro battery sinhala , iphone 11 pro max battery sinhala , iphone 12 battery sinhala , iphone 12 pro battery sinhala , iphone 12 mini battery sinhala , iphone 12 pro max battery sinhala

ความคิดเห็น • 323

  • @sphettige2855
    @sphettige2855 2 ปีที่แล้ว +106

    සල්ලි දුන්න නිසා බොරු කියලා vedio හදන channel අස්සෙ මේ වගේ ඇත්ත කියන channel එකක් තියෙන එක ගැන් හරිම සතුටුයි 🇱🇰

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +9

      😊✌

    • @Thishu950
      @Thishu950 8 หลายเดือนก่อน

      @@TechHaliya Ayye mage phone eke battery health eka 85 k pennanawa eth 3u tools eken baluwama battery health eka pennanawa 87 k ai ee ayyee 😢

  • @TechHaliya
    @TechHaliya  3 ปีที่แล้ว +2

    මිල මුදල් හා දුරකතන අලුත්වැඩියා කටයුතු වීමසීමට facebook භාවිතා කරන්න🔥
    #Techhaliya Facebook Page:
    facebook.com/techhaliya
    දුරකතන විකිණීම හුවමාරු කිරීම සදහා මෙන්ම ඔබට දුරකතන සම්බන්ධ අලුත් තොරතුරු බෙදාහදගැනීමට සම්බන්ධ වන්න.🔥🔥
    #Tech Haliya Group :
    facebook.com/groups/4321973854560551/
    #Techhaliya Instagram Page🔥🔥🔥
    instagram.com/techhaliya/

  • @sandeepa_shashika
    @sandeepa_shashika 3 ปีที่แล้ว +15

    පට්ට බන් සුපිරියට පැහැදිලි කරනව❤️❤️

  • @Thisara_2002
    @Thisara_2002 ปีที่แล้ว +1

    අඩෝ වටිනව බං🙂අවුරුද්දක් ගිහිං තමා මේ චැනල් එක හම්බ උනේ ඒත් පට්ට වටිනව

  • @ruveenadeesha4628
    @ruveenadeesha4628 2 ปีที่แล้ว +4

    iphone 6s eke iOS 15.2 Demmata passe bettery ikmanin bahinawa.bettery health ekath 100% tynawa.ekata uttarayak one

  • @gihanmadushan4173
    @gihanmadushan4173 2 ปีที่แล้ว +16

    Phone එක power bank එකේම ගොඩක් දුරට use කරොත් bttryt ගොඩාක් ඩැමේජ් වෙනවද

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +7

      Charge වෙන්න අවශ්‍ය වෙලාවේ Charge කරලා ගලවන්න.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක්.ජයවෙවා!!!!

  • @sinhalasongs4611
    @sinhalasongs4611 7 วันที่ผ่านมา

    මං යූස් කරන්නෙ X එකක් .. ෆෝන් එක පොඩ්ඩක් ඉදිමිලා.. චාජින්ග් පෝර්ට් එකට වම් පැත්තෙං.. සාමාන්‍යෙන් රීපේල්ස් කරන්න කීයක් වගේ යනවද

  • @dilansadamal9930
    @dilansadamal9930 2 ปีที่แล้ว +2

    මේ මම ඩේට ඕෆ් කල්ල තිබ්බ.පැයට වඩා තිබ්බනේ සීයට සීයම මගේ හිතේ පැය දෙහකට වඩානං තිබ්බ බැට්‍රි හෙල්ත් එක තියෙන්නෙත් 85 මට ඕන්නං ss උනත් දාන්න පුලුවං.හැබැයි මම ස්ක්‍රීන් එකවත් ඔන් කරේ නෑ අනිත් පෝන් එකෙං ටයිමරේ තියල කලේ හැබැයි 🤔🤔

  • @KAVEE_MUSIC_P.V.T
    @KAVEE_MUSIC_P.V.T 11 หลายเดือนก่อน +1

    අද subscribe කරේ මේ වීඩියො එක නිසා 🖤

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +4

    Wow life saving Info ✌🏼🔥👏🏼💯 thanks bud 🙏🏼

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 2 ปีที่แล้ว +13

    XS එකක් තියෙනවා එකේ, Original Battery Replace කරා කිවා, Apple Care එකෙන්, හැබැයි එකේ, Battery Health එක පෙන්නනවා ..100%

    • @chariiCrypto
      @chariiCrypto 2 ปีที่แล้ว +1

      kohomda brother Battery eka replace krgatte?

  • @chethanaudesh5073
    @chethanaudesh5073 ปีที่แล้ว +2

    මගේ i phone x එකක් battery health එක 90 i battery health එක පෙන්නන තැන service කියල වැටෙනවා 😑

  • @buddikadeshan3032
    @buddikadeshan3032 3 ปีที่แล้ว +3

    supiri bro digatama onii iphone video ❤️❤️❤️

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      ස්තූතියි.🔥

  • @maxff808
    @maxff808 2 ปีที่แล้ว +5

    i phone eka replace karanne nathuwa use කරොත් battry eka ඉදිමෙනවද 🙂

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Niyamai machn පැහැදිලිව kiyala dunna.

  • @hellotimisoara
    @hellotimisoara ปีที่แล้ว +6

    Phone eke cycle 643 . Phone eke 🔋 health 81% 3utools app eke 86% pennuwa. Full charge krala after 1hr Battery 100% thibuna. 🍎 se 2nd thiyenne. Me detail hrida. Bro 😎

  • @avishkaashik627
    @avishkaashik627 2 ปีที่แล้ว +2

    original parts කොහෙද බන් ගන්න තියෙන්නෙ.මම චාජින් පෝට් එකක් aliexpress එකෙන් ඕඩර් කරලා දැම්මා අව්ලක් නම් නැහැ හැබැයි හොදට වැඩ

  • @sandundhananjaya6427
    @sandundhananjaya6427 ปีที่แล้ว +1

    Iphone xs max එකකට original battery එක්ක ගන්න තැනක් දන්නවද

  • @amithagurulmulla3455
    @amithagurulmulla3455 2 ปีที่แล้ว +5

    දැන් x වලින් උඩ ඕනෙම model එකල battery eka replace කරගන්න පුලුවන් percentage එක පෙන්වන විදියට, සහ apple original parts වල එන serial no. එකම උනත් copy කරල දාගන්න පුලුවන්, 3utool එකදිවත් replaced කරල කියල detect වෙන්නැති විදියට,දැන් market එකේ තියෙන ගොඩක් X වලන් උඩ 4ns එහෙමයි.

    • @dilansasanka1979
      @dilansasanka1979 ปีที่แล้ว

      කොහොමද ඒක හොයාගන්නේ?

    • @zwexyt4593
      @zwexyt4593 ปีที่แล้ว

      battry boost කරලා තියෙන්නෙ ගොඩක් පොන් එක දිගට බැට්‍රිය බහිනකන් ගෙම් එකක් වගෙ ගහලා පොන් එක චාර්ජ් කරලා ආයෙ ඔන් කරලා බලන්න ඔනේ පොන් එකෙ හෙල්ත් එක බැහැලද බලන්න
      ඒත් සමහරක් බූස්ට් කරපුවා හොයන්න අමාරුයි ... දවසක් දෙකක් පාවිච්චියෙන් පස්සෙ තමා මීටර් වෙන්නෙ 😕

    • @sudeerayasas8220
      @sudeerayasas8220 10 หลายเดือนก่อน

      Mn pereda Xs ekk gatta , gaddi 88% , ada 86 % dawas 2k normal widiht use karama ehema wenn ai , 4n eke awulkd

    • @amithagurulmulla3455
      @amithagurulmulla3455 10 หลายเดือนก่อน

      @@sudeerayasas8220battery percentage eka boost karala aththe bro, oka thawa masa dekakin wage 81ta wage avith nawathi aft normal vidiyata drain wenna patan gani.

  • @hazeekmsm5898
    @hazeekmsm5898 3 ปีที่แล้ว +4

    Jayawewa💪

  • @sahanyushmika8598
    @sahanyushmika8598 2 ปีที่แล้ว +1

    විශ්වාසවංතව original battery replace karaganna තැනැක් recommend කරන්න පුලුවනද කාට හරි?

  • @user-ur4op7mm8x
    @user-ur4op7mm8x 5 วันที่ผ่านมา

    I phone 8 eke battery helth eka 85 k thiynw eth change wenna wela yanwa change krn use krddi battery bahinw

  • @Lk-jf3pj
    @Lk-jf3pj 6 วันที่ผ่านมา

    hoda battry ekak hoyaganne kohomada.oya recomend karana bran monawda

  • @adheepalace
    @adheepalace 4 หลายเดือนก่อน

    මගේ පෝන් එකේ battry helth එක 75 ඒත් නිකන් තියෙද්දිත් බහිනවා ෆුල් ජාර්ජ් කරලා පැය බාගයක් විතර ඔබද්දි බැහැලත් ඉවරයි ඇයි ඒ 😢

    • @TechHaliya
      @TechHaliya  3 หลายเดือนก่อน

      Phone eke Board Eke short ekak athi

  • @alphasl2421
    @alphasl2421 2 ปีที่แล้ว +4

    as you use your iphone battery usage will be reported here
    ඔහොම වැටෙන්නෙ ඇයි ඒ.

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Fb එකෙන් එවන්න .

  • @asankaperera7073
    @asankaperera7073 3 ปีที่แล้ว +3

    Supiri vidio eka..👍❤️

  • @sandaruwan8724
    @sandaruwan8724 2 ปีที่แล้ว +5

    අයියෙ, මං ගාව 6s එකක් තියෙන්නෙ.ios 15 දාල ටික දවසක් ගියා විතරයි phone එක ගොඩක්ම slow වෙලා ටිකකින් off වෙලා යනවා. charge එකට ගැහුවාම හරියනවා.battery health එකත් 100% තමයි තියෙන්නෙ.
    මේක battry එකේ අවුලක් නිසාද වෙන්නෙ??

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Os eka nisa thamai

  • @rusirurusiru5639
    @rusirurusiru5639 ปีที่แล้ว

    Video aka nam watinawa godak

  • @samithnishshanka
    @samithnishshanka 2 ปีที่แล้ว +2

    Very helpful ❤️

  • @andphonesell1382
    @andphonesell1382 2 ปีที่แล้ว +3

    Thanx auye

  • @vimu839
    @vimu839 2 ปีที่แล้ว +1

    මගේ i phone xr එකේ ( brand new ගත්තේ ) 1% දිත් හරියටම විනාඩී 50 ක් තියනෝ deta off කරලා....

  • @rusiruuyanahewa8195
    @rusiruuyanahewa8195 2 ปีที่แล้ว +4

    Phone eke battery 🔋 replacement ekak kalaa
    Dan masa 12 wenawa thama 100% battery health ekak pennanawa
    Ay eh ?

  • @rashinimadugith
    @rashinimadugith 2 ปีที่แล้ว +5

    i Phone එකක මොනහරි hardwayar issues තියනවද කියල 100% chak කරගන්න ක්‍රමයක් තියනවද??

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      Manually check krnn one

    • @rashinimadugith
      @rashinimadugith 2 ปีที่แล้ว

      @@TechHaliya මගේ phone එක ගොඩක් උසකින් වැටුන ඒත් phone එකට මොනවත් වුනේ නෑ.. ඒත් හොතක සැකයි phone එකට මොනහරි වෙලා කියල ඒකයි ඇහුවෙ..

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      @@rashinimadugith Battery ek disconnect wela thiyn plwn.ehm nattn mb eke mona hri part ekkk damage wela wennt plwn.check krn one bro.

    • @rashinimadugith
      @rashinimadugith 2 ปีที่แล้ว

      @@TechHaliya thanx ❤️

  • @lahiruwickramasooriya1858
    @lahiruwickramasooriya1858 2 ปีที่แล้ว +4

    Bro mata help ekak ona aniwa mama i phone 7 ekak aran brand new one year vitharay use kale dan normal call ganna kota kadi kadi (broken) call ahen ne but whatapp or messenger call hodata cler

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +2

      වෙන කෙනෙක් කතා කරනකොට ඔයාට අැහෙන්නෙ කැඩි කැඩිද?,නැත්නම් ඔයා කතා කරන එක අනික් අයට අැහෙන්නේ කැඩි කැඩිද?

  • @kavindukunchana9840
    @kavindukunchana9840 2 ปีที่แล้ว +5

    අයියේ මගේ ලග තියෙන්නේ iphone 8 එකක්. බැට්රි එක ඉක්මනට බහින්න ගත්ත නිසා මං shop එකකට දීලා බැට්රි එක replace කලා. එහෙම කරලා ගෙදර ගෙනත් බැලුවම පැයක් යන්නත් කලින් battery බැහැලා පෝන් එක off වෙනවා.. අයිමත් අරගෙන ගිහින් ඇහුවම කිව්වේ බෝඩ් එකේ ෂෝට් එකක් කියලා.. මට මේක හදාගන්න පුලුවන්ද අයියේ ඔයාගෙන්.

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว

      matath okama una battery replacement eken passe
      ice ekak gihin thibba

  • @tharushajayaseakara2115
    @tharushajayaseakara2115 6 วันที่ผ่านมา

    Replace karapu apple 4n ganna eka hoda nedda kiyannko ayye 🥲

  • @RaminduSandeepa-re8bo
    @RaminduSandeepa-re8bo 2 หลายเดือนก่อน +1

    Aiye normal thiyeddi battery bahinne nh eeth data on krpu gaman ikmnt bahinv

    • @TechHaliya
      @TechHaliya  2 หลายเดือนก่อน

      On eke short thiyenne puluwan . Samahara wita . Check karawaganna

  • @tharindudamith2110
    @tharindudamith2110 ปีที่แล้ว

    Very helpful❤❤

  • @nawampankaja3796
    @nawampankaja3796 3 ปีที่แล้ว +4

    Iphone 6splus review ekak one

  • @gayathrikumarasinghe558
    @gayathrikumarasinghe558 ปีที่แล้ว +1

    Orginal parts battery health ek adu ekak ganna ekd hoda aiye replace krpu 100% phone ekk ganna ekd 7+

  • @ruchiranishan5678
    @ruchiranishan5678 9 หลายเดือนก่อน

    Great ❤

  • @RK-yc3oo
    @RK-yc3oo ปีที่แล้ว

    Thanks for info ❤

  • @channabandara2504
    @channabandara2504 2 ปีที่แล้ว +4

    Brother Battery eka check karaganna Flight mode dala baluwata kamak nadda??

  • @rannulu456
    @rannulu456 2 ปีที่แล้ว +3

    i phone 6 eke chaj wena eka pennanawa vitharai on wenneth na chaj wenneth na chaj wena eka pennanwa vitharai mekata mokada karanne battery eke aulakd 😥 plz riply ekak ona

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +2

      Battery Or Logicboard Repair කරන්න වෙයි.

    • @rannulu456
      @rannulu456 2 ปีที่แล้ว

      E kiyanne aluth batteryk dammoth hariyannathi weid

  • @ravinduperera6569
    @ravinduperera6569 2 ปีที่แล้ว +14

    මාස 2කට කලින් iphone 8 එකක් ගත්තා දැන් battery health එක 94% බැහැලා.ඒක Normal ද නැත්නම් ?

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +6

      Normal..Use krn wdyt oka eka ekknage wens.thw 8 ekk ekka compare krnna.ba

    • @bantyjz
      @bantyjz 2 ปีที่แล้ว

      Battery replace krapu ekk.

    • @mr.football794
      @mr.football794 ปีที่แล้ว

      Mage payakata 5% ithara bahinawa. me lagadi itdan thama lade thiyenne

  • @randilnethmina6769
    @randilnethmina6769 ปีที่แล้ว

    important battery massege eka ආවහම කොහොමද ඒක හදාගන්න්

    • @russa5095
      @russa5095 ปีที่แล้ว

      Marathon ava oi

  • @nipunadilruksha1272
    @nipunadilruksha1272 2 ปีที่แล้ว +2

    Apple walin karanna puluwan android walin beri dewal gena vidoe akak oni

    • @mrbeast8273
      @mrbeast8273 2 ปีที่แล้ว

      Ehema deewal nm na 😂

  • @elviocosta-py2jt
    @elviocosta-py2jt หลายเดือนก่อน

    i phone 8 ekaka battery replace krnn kiyak vithara yaida

  • @dinulasathsara5188
    @dinulasathsara5188 2 ปีที่แล้ว +1

    bro iphone x eke dakunu patte uda on wena rathu light eka sensor ekak da??

  • @dinucreations4778
    @dinucreations4778 ปีที่แล้ว +1

    oyge shop eka kohed tyne?
    Mchn audio ic ek replacemnt gn vedio ekk dnna

  • @AllInone-xh6wg
    @AllInone-xh6wg 3 ปีที่แล้ว +3

    Iphone walta torrentz files download karana widiha kiyala denawada, film downlad karana widihai, e download karana film walata subtitles dana widiha kiyala denewada

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      Ok bro kiyla dennm

  • @anupayasith2123
    @anupayasith2123 3 ปีที่แล้ว +3

    tech haliya,
    udawwak one,
    iphone 8 plud ekada hoda se 2 ekada,
    details ekka kiyanda puluwanda,

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      th-cam.com/video/hyRyB1lt0U8/w-d-xo.html

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      th-cam.com/video/OSyNNTMgAEk/w-d-xo.html

  • @btcking9627
    @btcking9627 2 ปีที่แล้ว

    Ayye mage 6s ake batari Eka paya 2 we tmi tynne .බැටරි aka maru karnnad හෙල්ත් එක 82 තියෙන්වා

  • @VIDUSHA_BUS_KINGDOM
    @VIDUSHA_BUS_KINGDOM 10 หลายเดือนก่อน

    අනේ අයියේ😢 replace කරන්න original battery ගන්න iphone service කරන්න හොදම තැනක් කියන්න කෝ නැත්තං අයියා කරනවා ද 😢

  • @rko3242
    @rko3242 3 ปีที่แล้ว +4

    ඔයා ශොප් එකක් කරනවද...නම්බරයක් හරි fb page එක හරි කියන්නකෝ...දැනගන්න දෙයක් තියේ

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว +1

      Insta eken msg ekk danna bro.

  • @chariiCrypto
    @chariiCrypto 2 ปีที่แล้ว +1

    original Battery Replace krganna koheda tiynne lankawe? Apple 11

  • @yasinduwijethilleke3905
    @yasinduwijethilleke3905 2 ปีที่แล้ว +2

    Mata thiyenne iPad ekak eke charge time 867 battery health eka 89 tama monawath naha

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Battery bahin nane

  • @GamingDila26
    @GamingDila26 9 หลายเดือนก่อน

    Thnks❤

  • @Mash_Gallage
    @Mash_Gallage 2 ปีที่แล้ว +1

    iye replace kare machan..eeth ada baladdi bahinawa battry..bord eke kes ekak wennathi..aparade adane video eka dekke..
    8+ battry rs.7500/=

  • @pamudithswarnahansa952
    @pamudithswarnahansa952 ปีที่แล้ว +1

    Bro meke helth ek kiyt awamada batry ek replace krnne kiyl nehene

  • @galaytaccseler4259
    @galaytaccseler4259 2 ปีที่แล้ว +4

    Apple 8 එකක බැට්‍රියක් කීයක් වෙයිද?.....රිප්ලයි එකක් ඕනේ😊

  • @beba5138
    @beba5138 2 ปีที่แล้ว +3

    mn used karapu iphone 11 red ekak gatta masekata kalin hoda shop ekakin.eka gaddi battery health eka 92 k tibba.dan sathi thunak withara pawichchi kraddi battery health eka 88 y ; (games gahanne na,hamadama paya 9 k wge phone eka use krnw, social medias yanna witry phone eka use krnne .dawasata thun parak wge phone eka charge krnw 20-80 athara)ehema adu wune mokdda hethuwa.original apple 20W adapter,original cable use krnne. - habay dws 4 k witara gamanak gihilla adapter eka plug kare multiple chargerayak ( rawum plug godak thiyana eka ) . e dws waladi thama 91 idan 88 ta adu wune (e dws wala iphone eke camera ekathama
    godak use kare ). phone eka chargereta gahala use karalama na. battery health adu wune ai ??????plz help me

    • @thGR8rv
      @thGR8rv 9 หลายเดือนก่อน

      shop eken battery health 92i kiyl penn boost krl ekai.. real BH ek thmi 88 ,eki ohom wenne godk shops krnw oya wade

  • @chamodayarashmika2430
    @chamodayarashmika2430 ปีที่แล้ว +1

    ayiye se2 ekaka orojinal battriyak. Ganna kiyak yayida

  • @sasindusampath2588
    @sasindusampath2588 2 ปีที่แล้ว +4

    mama use krnna aran awrudu 3 hamrak wenawa battery health eka 82%. I phone 8 Plus.
    Mokeda bro battery awlak nadda??

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Battery bahin nanee ikmanin?

  • @BADKAVEEGAMING
    @BADKAVEEGAMING 3 ปีที่แล้ว +2

    man laga iphone 6s ekak thinawa pc ekata plug karama android phone eka pennawa wage this pc eke accses karanna puluwam photos videos witharai ekath copy karanna witharai puluwan .3u tools,i tunes walata connected wenneth nh ekata moka dh karanna puluwan

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      3u tools Lates version eka dala Try kranna.itunes ekath install kranna.

  • @shenayamadhuwanthi-es2vk
    @shenayamadhuwanthi-es2vk ปีที่แล้ว

    Lankwe battery replacement karana hoda shope ekad Ona , gana prashnayak na original parts thiyena thanak dannwanm please kiyannko🥺🙏

  • @maheeshashayani2581
    @maheeshashayani2581 ปีที่แล้ว +1

    11 pro max ekaka Battryk replace krma eken replace kra keyla ena mg eka penne nti wenna hdanna puluwnda

  • @anjanasilva3868
    @anjanasilva3868 2 ปีที่แล้ว +2

    මල්ලි ෆෝන් එක 100% ක් චාර්ජ් කරල ලෝ පවර් මූඩ් දාගෙන වැඩ කලාට කමක් නැද්ද. පොඩ්ඩක් හොයල කියන්නකො

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +3

      Ehama kamk na.Math use krl tynw ehma godk kal..

  • @sameeraskumbalathra6143
    @sameeraskumbalathra6143 2 ปีที่แล้ว +1

    Apple 11 eka 20w fast chrger ekakin charge kaloth btry ekata hoda nedda. Hri nm 18w thma use krnna tiynne.

  • @dragongaming6221
    @dragongaming6221 ปีที่แล้ว

    මන් 11 එක ඔන් කරල දවසක් විතර අර කියපු විදිහට තියෙල බැලුවා ඒත් පොයින්ට් 6 විතට බැහැල තිබ්බෙ ඒක හොදයිද?

  • @ijk4797
    @ijk4797 2 ปีที่แล้ว +3

    මගෙ 7 එකේ හෙල්ත් එක 73%යි.එක දිගට youtube පැය 2 හමාරක් වගේ පුලුවන් වෙන්නේ,offline use කරත් පැය 3ක් 3 හමාරක් වගෙ තමා උපරිම පුලුවන්,මට 🔋 මාරු කරන්න වෙයිද

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      Pawichchi krn nathuwa thiyala tibbt bttry bhinwd

    • @ijk4797
      @ijk4797 2 ปีที่แล้ว

      @@TechHaliya na ema bahinne nam na

  • @hesarayashen2339
    @hesarayashen2339 2 ปีที่แล้ว

    අයියෙ බැටරිය සීයයි කියන්න යූස් පෝන් එකක.අනිවාර්යයෙන් රීප්ලේස් කරලද යූස් කරපු පොන් වල සීයක් ට්ජියෙන්න පුලුවන් ද

  • @sithijasupun5885
    @sithijasupun5885 ปีที่แล้ว

    Msge I phone eke original charger eka pichchuna mn dn daws 3k withara normal charger ekak use karanne awlak nadda😢

  • @anjanajayasekara7268
    @anjanajayasekara7268 ปีที่แล้ว +1

    iphone 6s battry kiyak weida samnnyen

  • @themiyasulakshana4795
    @themiyasulakshana4795 2 ปีที่แล้ว +3

    supiri video eka mata podi help ekak oone samanyen iphone 7 plus ekaka original battery ekaka price eka kiyak veida

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      Insta eken msg ekk danna.🔥🙂

  • @Channel_Badtube
    @Channel_Badtube 2 ปีที่แล้ว +1

    3u tools eke brandnew gatta iphone ekk cameras dekma ABNORMAL kyla watila tynne ai

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      Fb එකෙන් එවන්න.screenshot එකක්.

  • @hansiwasana5335
    @hansiwasana5335 2 ปีที่แล้ว

    Mage fn eke Xs ekak mn ganiddi battery health eka 94 ta tibbe eth dan ekin eka dwasin dawasa bahinawa genath sathi dekai dn battery health eka 88 i e ai kiyanna puluwanda plz 🥺

  • @shanikaudawaththa6056
    @shanikaudawaththa6056 2 ปีที่แล้ว +1

    7plus එකකට ඔරිජිනල් බැට්රි එකක් කීයක් වෙයිද?

  • @thanukakaushalya4937
    @thanukakaushalya4937 2 ปีที่แล้ว +3

    march wala use kare 11 pro max ekk dan 88%aulk tiyenwda

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Na na.Use krn wdyt depend wenwa.🔥

    • @thanukakaushalya4937
      @thanukakaushalya4937 2 ปีที่แล้ว

      taggala btry bahinwane

    • @dinuraperera253
      @dinuraperera253 2 ปีที่แล้ว

      @@thanukakaushalya4937 full charge karala paya keeyak pawichchi karanna puluwand

  • @sanukapinsara
    @sanukapinsara ปีที่แล้ว

    iphone x එකේ battery එකක් සාමාන්‍යෙන් කීයක් විතර වෙයිද..?

  • @ishanupendra1998
    @ishanupendra1998 3 ปีที่แล้ว +2

    Charger eke aulakkda aiye

  • @nadeeshaninagahawaththa4787
    @nadeeshaninagahawaththa4787 2 ปีที่แล้ว +2

    Iphone 7 plus eke battery health eka 83%k thiyenne. 80%unama battery replace karanna onada

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      75 wage wenakan use karanna

  • @kavindusameera67
    @kavindusameera67 2 ปีที่แล้ว +1

    Aiye iphone 12 pro max, 13 pro max wage battery aka hodaida data on eke dawasak us karanna puluwanda

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      පාවිච්චි කරන විදිහට වෙනස් වෙනවා.එ්ම කියන්න බෑ..

  • @dulshangimhana4945
    @dulshangimhana4945 2 ปีที่แล้ว +3

    @Tech Haliya I Phone 7 original battery ekak lankawe replace krnna yana cost eka kiyak wageda🥺

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Facebook හෝ instagram පණිවිඩයක් එවන්න.

  • @gayanmadusanka9149
    @gayanmadusanka9149 ปีที่แล้ว

    🔋 ccapacity eka laga iri dekak pennanne ei kiyanna puluwan da

  • @ishanchamalka4636
    @ishanchamalka4636 หลายเดือนก่อน

    Ra 100t charge karala ude baladdi 97i mobile data on karalath eka aulak d

  • @LOL-kz9ss
    @LOL-kz9ss 2 ปีที่แล้ว +3

    Iphone 7 ekk gtte replace batty ekak 100% k. Eth dn masa hayak hathak wenawa eth 100% kiyla pennanne. Meka prashnayak neda ?

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      Battery bahin nane?

    • @shotbro1396
      @shotbro1396 2 ปีที่แล้ว

      Battery replace krahama oka pennanne ne කාලයක් gihin batterya dead wenw

  • @premithjayasinha8841
    @premithjayasinha8841 3 ปีที่แล้ว +2

    Aiye oya anthimatama pennanna error msg eka battery Maru karnne nathuwa mge phone eketh penwa mokda ekta karna one

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว +1

      Model mokkda?

    • @premithjayasinha8841
      @premithjayasinha8841 3 ปีที่แล้ว +1

      iPhone 11

    • @TechHaliya
      @TechHaliya  3 ปีที่แล้ว

      Denata battery dammma withrai e problem eka awe.mata instagram eken msg ekk dannako.

  • @dinalrashmika2428
    @dinalrashmika2428 ปีที่แล้ว

    Ayye mn laga thiyenne SE 2 ekak eke battery health eka 76% kiya weddi battery eka replaced karanna oneda

  • @ishanchamalka4636
    @ishanchamalka4636 หลายเดือนก่อน

    Me video eka balanna gaddi 61 anthimat baladdi 60 i

  • @madugamlath1317
    @madugamlath1317 9 หลายเดือนก่อน

    Malli mn laga iphone 6s akak tiyenawa..mn aka use karanne..ath mn charge karala tiyan innawa..100% charge karala use nokara peya 24 n battery 0% wenawa..battery helth aka 72% i..phone ake aulak da nathnam battery akak daanna weida

  • @mayuradilshan7747
    @mayuradilshan7747 2 ปีที่แล้ว +3

    Bro mt 7+ ekk thiyenne.4n eka gaddi battery replace krla thibune 100% battery helth eka thibuna.4n eka aran sathiyak withara yaddi 98% battery helth eka adu una .mn godak use kara habay 4n eka .4n eke battery eke awulak thiyed bro.naththm use krana widiya change karanm hariyayid?plz explain

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      use karana widia change karanna bro.

  • @mihiralakshan1103
    @mihiralakshan1103 2 ปีที่แล้ว +1

    I phone se 2020 eketh battery replace karama important battery message eka pennanawada ?

    • @I_MENU
      @I_MENU ปีที่แล้ว

      kawru hari matath kiyannako eka.

  • @kavindradasanayaka7495
    @kavindradasanayaka7495 4 หลายเดือนก่อน

    Mn 8 ekata Foxconn battery ekr damme shop eken kiwa Foxconn eke tamai original kiyala

    • @TechHaliya
      @TechHaliya  2 หลายเดือนก่อน

      Danata aulak nhne neda ?

  • @akilasaranga3748
    @akilasaranga3748 2 ปีที่แล้ว +2

    අයියෙ බැට්‍රී රිපෙලෙශ්. කරපු. පොන් එකක් ගත්තට කමක් නෑ. 7 🍎

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว +1

      කමක් නෑ.Battery කොහොමත් මාරැ කරලා පාවිච්චි කරන්න වෙනවෙනේ.

  • @thilinisepalika4555
    @thilinisepalika4555 2 ปีที่แล้ว +1

    Aiye mage iphone 7 ekak thiyenne.mn dn auruddak withara wenawa meka use karanna patan aran.dan battery maximum capacity eka 80%i.e kiyanne thama battery aulak nadda

    • @TechHaliya
      @TechHaliya  2 ปีที่แล้ว

      75% enkan use krnna

  • @gamingnotiya6618
    @gamingnotiya6618 2 ปีที่แล้ว +1

    ayye man i 6s ekak ganda yanne battery replace karala thiyenne.kamak nadda habai 100% battery health eka awlak nadda ayye plz reply

  • @amaludayantha480
    @amaludayantha480 2 ปีที่แล้ว

    original battery ekak ganne kohenda kiyannako replace karaganna thenak hari

  • @LasithDewlitha-bf1el
    @LasithDewlitha-bf1el 11 หลายเดือนก่อน

    Ayiye mage iphone ekata original battery ekak 6500kata dannam kiwwa mage device eka iphone 8plus ekak battery eka e ganata original ekakda