My Simple Room Tour👒what is in my room👚මගේ සරල පුංචි කාමරය💄My room with only necessary things🛍️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • video related information...💕💕
    In this video I share with you a tour of my simple room...👒👒

ความคิดเห็น • 76

  • @LifewithNishi1990
    @LifewithNishi1990 ปีที่แล้ว +1

    හරිම පිළිවෙලයි මැණික.. ඔයා කොහොමත් එහෙමනේ නංගී... තෙරුවන් සරණයි ඔයාලට😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ අගය කිරිමට...තෙරුවන් සරණයි අක්කට💕💕💕💕💕💕💕💕💕💕

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +2

    පිළිවෙළකට තියෙන room ekak ....ලස්සනයි නංගී සතුටින් ඉන්න හැමදාම ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ මේ අගය කිරීමට...තෙරුවන් සරණයි අක්කට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +1

    හරීම පිලිවෙලයි ,ලස්සනයි චතූ..... ❤😍😘..ආදරෙයි හැමෝටම ...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ....🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට...තෙරුවන් සරණයි ඔයාටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 หลายเดือนก่อน +1

    හරිම පිලිවෙලයි ලස්සනයි අක්කි හැමදම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    ලස්සනයි පිලිවෙලයි පිරිසිදුයි හැමදේම ආදරෙයි ඔයාලට ❤️❤️❤️❤️👍👍👍🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ අගය කිරිමට..තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි නංගි ❤
    බුදු සරණයි ඔයාලට .

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ.අදින් ආරම්භ වුනු සුන්දර ජූනී මාසය අක්කට සුභ වේවා...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sandunibandara4411
    @sandunibandara4411 ปีที่แล้ว +1

    Ane harima lassani akki hariima piliwelai godak dewal na harii saralai.. Harima shook...... Hamdama sathutin inna labenna kiyala wish karanwa akki..... Akki koida work kare... Dan yanne nadda.... Parisamata inna okkomata budusaranaiiiii akkiyooo... ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඒ අගය කිරීමට..මම වැඩ කරේ කලින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පැටියෝ..නාරාහේන්පිට...අනේ නෑ පැටියෝ බබා බලාගන්න කවුරුත් නැති නිසා අයින් වුනා මම...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @vasanasiripala6555
    @vasanasiripala6555 ปีที่แล้ว +1

    niyamai nangi.peliwela pirisidykama lassana me hamadema tiynwa nangi.theruwan saranai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ අගය කිරීමට...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manikkumari412
    @manikkumari412 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏻🌺 චූටි මැණිකටත් ඔබ දෙපලටත් නංගි 🌺🌺🌺

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි මගේ අක්කටත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Oya saddaseela hamuduruwan ge bana ahanawa da.sharda tv eke.math ahanawa.hari asai oya vage kenek me vidiyataa ho muna gahunaeka gana theruwan saranai❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ....ඔව් මගේ අක්කේ මම මහමෙව්නාවේ බණ තමයි අහන්නේ...ලක්විරු ගුවන් විදුලියේ බණ සහ පිරිත් අහනවා අක්කේ...මටත් ගොඩක් සතුටුයි අක්කා වගේ කෙනෙක් හම්බුනු එකට....තෙරුවන් සරණයි අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Harima lassanai harima piliwelai nangi budu saranai oyatath siyalu denatama

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ අගය කිරීමට...තෙරුවන් සරණයි අක්කේ💕💕💕💕💕💕💕💕💕💕💕

  • @sujanisujani8703
    @sujanisujani8703 ปีที่แล้ว +1

    ලස්සනයි chathu akkio.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ අගය කිරිමට...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @rupikapathirana8617
    @rupikapathirana8617 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilkiniraa7583
    @dilkiniraa7583 ปีที่แล้ว +1

    Aththtama harima saralai අක්කේ 💕💖👍👍😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අගය කිරිමට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @dilkiniraa7583
      @dilkiniraa7583 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika 💕💖💗😘

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +1

    Hrim lassanai akkee.. Badu godak purwan nethi nisa hrim saralai piliwelak❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අගය කිරීමට..තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @kanchanakavindikanchanakav6058
      @kanchanakavindikanchanakav6058 ปีที่แล้ว +1

      @@ChathuriVimukthika ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕💕

  • @piyuminisansala6946
    @piyuminisansala6946 ปีที่แล้ว +1

    Akki ane tharaha nathiwa babata hadissiyta denna hethan inna me beth gana podi wistharayak kiyannko..(ara panadol ,gipe mixture,lilac syrup)ewa denne mona wage asaneepa thathwayak awothda kiyala...

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      පැනඩෝල් නම් ඉතින් පැටියෝ උණටනේ දෙන්නේ....ග්‍රයිෆ් වෝටර් දෙන්නේ නම් බඩ රිදෙනවා කිව්වොත් බබා ඒ වගේම බඩ පුරවලා දාලා වගේ නම් දෙනවා පැටියෝ...ග්‍රයිෆ් වෝටර් සමහර ඩොක්ටර්ස්ලා දෙන්න හොද නෑ කියනවා. ඒත් බබාගේ ඩොක්ටර් නම් එහෙම මොකුත් කිව්වේ නෑ පැටියෝ...ලයිලැක් එක දෙන්නේ බබාට කක්කි ගියේ නැත්තම් පැටියෝ ..බබාට කවලා ඒකෙන් මිලිමීටර් 2.5ක් දුන්නම හවස් වෙද්දි කක්කි යනවා...සිට්‍රසින් සිරප් එක දෙන්නේ හෙම්බිරිසාව වගේ තිබිලා කැස්ස පොඩ්ඩක් තිබ්බොත් පැටියෝ...හුස්ම ගන්න අමාරු වගේ උනොත් දෙනවා..ඉස්සර ඕක වෙනුවට නියුලින් සිරප් එක තිබ්බේ...දැන් ඩොක්ටර් දුන්නේ ඕක පැටියෝ...ඔහොම තමයි ඉතින් බෙහෙත් වල විස්තර පැටියෝ...තෙරුවන් සරණයි ඉතින් 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilaniillangarathna9909
    @dilaniillangarathna9909 ปีที่แล้ว +2

    oya mandela art gaththe kohind akki

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      internet එකෙන් pdf file එකක් විදියට ඩවුන්ලෝඩ් කර ගත්තා පැටියෝ...ඊට පස්සේ ඒ ටික ප්‍රින්ට් කරගත්තා..internet එකේ ඕන තරම් free mandlas art download කියලා තියෙනවා..ඒ එකකින් ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් පැටියෝ....නැත්තම් මැන්ඩලාස් පොතක් දැන් ලොකු ගානක් වෙනවා පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

    • @dilaniillangarathna9909
      @dilaniillangarathna9909 ปีที่แล้ว +1

      thanks akki

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕

  • @ayodyasanjeewani5630
    @ayodyasanjeewani5630 11 หลายเดือนก่อน +1

    Ane nangi mata thaththagen ahala kiyannako ara kaama potha gatte kohenda kiyala

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  10 หลายเดือนก่อน +1

      සරසවි බුක් ශොප් වලයි මහජන බුක් ශොප් වලයි තියෙනවා අක්කේ අනිවාර්යයෙන්ම...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @ayodyasanjeewani5630
      @ayodyasanjeewani5630 10 หลายเดือนก่อน +1

      @@ChathuriVimukthika oya harima hodai nangi. Oyatath budu saranai .

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට 💕💕💕💕💕💕💕💕💕💕

  • @udeshisdiary
    @udeshisdiary ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට...තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +1

    චූටි උනත් හරිම පිලිවෙලට ලස්සනට arrange කරලා, ලස්සනයි දෝණී. තෙරුවන් සරණයි සියලුම දෙනාට. 💖💖💖

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි මගේ අම්මේ අගය කිරීමට..තෙරුවන් සරණයි අම්මේ💕💕💕💕💕💕💕💕💕💕

  • @thesundaygirlvlogs
    @thesundaygirlvlogs ปีที่แล้ว +1

    Harima lassanai akke hamadema piliwelai.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ අගය කිරිමට..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

  • @saduninimesha1309
    @saduninimesha1309 7 หลายเดือนก่อน

    Akka katha karana widiyata ahan inna asa hithenawa🥰🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ ආදරේට..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @AchiniKavindi
    @AchiniKavindi ปีที่แล้ว +1

    Akke oyage දුවට adinna bari adum serapu mge duwata dennako

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ පැටියෝ සමාවෙන්න...ඒවා මම ඊලග බබාට තියාගෙන ඉන්නේ පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว +1

    yeruwan saranai oyata

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත්💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @buddhikasadhamali8334
    @buddhikasadhamali8334 ปีที่แล้ว +2

    ❤️👍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට ..අදින් පටන් ගත්තු සුන්දර ජූනි මාසය ඔයාට සුභ වේවා..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @ushanikandambi6079
    @ushanikandambi6079 ปีที่แล้ว +1

    Room eka godak piliwelai akke harima asai dakiddi

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ අගය කිරිමට...තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕

  • @sht818
    @sht818 ปีที่แล้ว +1

    Lassani nanghi

    • @chamindajayamal3087
      @chamindajayamal3087 ปีที่แล้ว +1

      Lassanai akke

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕

  • @chandanaone5953
    @chandanaone5953 ปีที่แล้ว +1

    🎉🎉

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාට ..අදින් පටන් ගත්තු සුන්දර ජූනි මාසය ඔයාට සුභ වේවා..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

    • @chandanaone5953
      @chandanaone5953 ปีที่แล้ว +1

      Oya tath esema wewa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ආදරෙයි 💕💕💕💕💕💕💕💕

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 ปีที่แล้ว +1

    💜💜

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි පැටියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +1

    Saralay piliwelay❤️👍

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාගේ අගය කිරිම්ට..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @malmidilakshi315
    @malmidilakshi315 ปีที่แล้ว +1

    ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අක්කේ..අදින් පටන් ගත්තු සුන්දර ජූනි මාසය අක්කට සුභ වේවා..💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    හරිම පිලිවෙලයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ අගය කිරීමට..තෙරුවන් සරණයි ඔයාට 💕💕💕💕💕💕💕💕💕💕