මුළු ලොවක් ආදරය කරන බච්චන් පවුල ආධ්‍යාත්මික ඇසින්... | Lasantha Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • මුළු ලොවක් ආදරය කරන බච්චන් පවුල ආධ්‍යාත්මික ඇසින්... රටත්, සම්බුද්ධ සාසනයේත් ච්රස්ථිතිය උදෙසා මහා සංඝරත්නය ප්‍රමුක ආධ්‍යාත්මික දැකීම් ඇති සියලුම දෙනා එකට එක්විය යුතු කාලයයි මේ.... බුදධිමත් ජනතාවක් බුද්දිමත්ව සිතා බැලිය යුතු කාලයයි.... වර්තමාන හා අනාගත ලෝකය වෙනුවෙන් මේ මොහොතේ අප සියලු දෙනාටම පැවරුණු කාර්‍ය්යක් ඇත... ලක් මාතාව බැබළවීම ආරම්භ වූ වගයි....🙏🙏🙏
    මහ බෝසත්වරුන් දෙදෙනෙකුගේ පුනරාගමනය....
    මහා සම්මතය දරාගත්, විශ්වනායක හෙවත් මහා සම්මත මනුරජු මිහිතලයේ පහල වී ඇත. මහා සංඝරත්නය මුලසුන දරාගෙන සිංහලයේ යලි නැගිටීමට පෙලගැසෙමු.
    Follow us
    Facebook : / gamunurawana
    #LasanthaBandara#ලසන්ත_බණ්ඩාර #bachchanfamily #අයිශ්වර්යා_රායි#aishwarya #aishwaryaraibachchan #Wishwamana #බච්චන් #abhishekbachchan #amithabbachan #විශ්වමාන#දියසෙන්#Vishwamana#මනුරජු
    #මහාසම්මතය#මහාසම්මතමනුරජු#දියසෙන්පුනරාගමනය#අනාගතලෝකය
    #ආධ්‍යාත්මික#ආධ්‍යාත්මිකගවේෂනය#ආධ්‍යාත්මිකනායකයා#බුද්ධවන්දනා#ධාතුවන්දනා
    #බුද්ධ_වන්දනා#ධාතු_වන්දනා#පහන්පූජා
    #MAHARAVANA#ravana#විශ්වශක්තිය#wishwa#2024#meditation #lasanthabandara #maharavana #astrology #viralvideo #viral #trending
    #SpiritualHappines #ආධ්‍යාත්මික #සතුට
    #Heaven #දෙව්ලොව #Hell #අපාය #නිරය
    #LifeGuidance #ජීවිත_මගපෙන්වීම
    #PreachingArt #බණකියන_කලාව
    #MethKusuma #මෙත්_කුසුම

ความคิดเห็น • 345

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 10 หลายเดือนก่อน +28

    අදම මේ වීඩියෝ බලන අය මෙතුමා ගැන එකවර තීරණය
    කර මෝඩ අනුවන කමෙන්ට් ලියනවට වඩා පෙර වීඩියෝ වල ඇති බොහෝ කරණූ විමර්ශනය කලොත් එය ඔබට යහපතක් වෙයි

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 10 หลายเดือนก่อน +8

      අනේ ඒක ඇත්ත. මේ කාලයේ අසුර බලපෑම් වැඩි නිසා බුදුදහම හෑල්ලුවට පත්කරන විදිහේ ක්‍රියා කරන අය මතු වෙනවා. ඒ අය නිසා මුන්වහන්සේ ගැන නරක දේවල් කියලා පව් පුරවාගන්න එපා 🙏🙏🙏🙏

    • @123-12h
      @123-12h 10 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත...

    • @DhanuDhanu-ce2bk
      @DhanuDhanu-ce2bk 10 หลายเดือนก่อน +1

      💯👍🙏🙏

    • @h.d.ugunasekara882
      @h.d.ugunasekara882 10 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත.අද නොදන්නා කම නිසා බොහෝ අය වැරදි අදහස් පල කරනවා. පව් පුරවා ගන්නවා. වඩා හොඳයි විශ්වාස යක් නැත්නම්, මධ්‍යස්ථව අදහස් පළකිරීම. අපා ගත වීමට උත්සාහ කරනවාට වඩා. කර්මය, කර්ම ඵලය ගැන නොදන්නා කම.

    • @lokuliyananimalaa2623
      @lokuliyananimalaa2623 10 หลายเดือนก่อน +1

      😊😊😊ආ❤😮😅🎉

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 10 หลายเดือนก่อน +29

    ධම්ම රාජ මහ බෝසත් උතුමානනි ඔබවහන්සේගේ කටහඬ අහන්න ලැබීම සහ දැකීමත් ලොකු ශක්තියක් මේ යන ගමන සාර්ථක කර ගැනීමට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @thushariwijewickrama2198
    @thushariwijewickrama2198 10 หลายเดือนก่อน +22

    මේ භව ගමන ගෙවියයුතු ආකාරය පැහැදිලි කරදෙනවාට ඔබ තුමාට පින් අත්වේවා....මේ වැඩසටහන අහන නරඹන අයටත් සසර බිය දැනේවා...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @HemamalaAmarakoon-fo5sn
    @HemamalaAmarakoon-fo5sn 10 หลายเดือนก่อน +10

    ධම්මරාජ මහ බෝසත්තුමාට මාගේ නමස්කාරය 🙏🙏🙏
    ඔබ වහන්සේ ලෝකයා පාපයෙන් බේරා ගැනීමට කරන උත්සාහය විශිෂ්ඨයි
    එම වෑයම සාර්ථක වේවා
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @amaseekodo
    @amaseekodo 10 หลายเดือนก่อน +25

    අපේ මව්බිම යලිත් ලෝකයෙන් උතුම්ම රට වෙන බව යි. ඔබ තුමාට තෙරුවන් සරනයි !

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sudharmapathirana8106
    @sudharmapathirana8106 10 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට බුද්ධ ශාසනයත් රැක ගනිමින් අපේ රට සමෘද්ධිමත් යුගයක් කරා ගෙන යාමට ඉක්මනින්ම හැකි වේවා යි පතමි.එසේම සියලු දෙනාගේම සහයෝගය ඔබ වහන්සේට ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.!

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @niroshaninayana9429
    @niroshaninayana9429 10 หลายเดือนก่อน +9

    ධර්ම රාජ මහ බෝසත්තුමනි ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කායික මානසික සුවයෙන් සුවපක් වෙත්වා ..බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුහසින් ආනුභාවයෙන් සෙතක් ශාන්තියක්ම වේවා ..නමස්කාර කරමි..අප්‍රමාණ පිං ...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 10 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏බෝධිසත්ත්වයන් වහන්සේ ට නිරෝගි සුවය ලැබෙවා අප සැම සුව පත් ධර්ම මාර්ගය කට ගැනීමට ගැනීමට හැකි වේවා මේ ලෝකය ම පාලනය කිරීමට දීර්ඝ ආයුෂ ලැබෙවා 🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thatwasapic4645
    @thatwasapic4645 10 หลายเดือนก่อน +5

    මම ගොඩක් ආසාවෙන් බලන්නෙ මෙතුමාගේ youtiub එක පමණයි..ඔබ තුමාට ගොඩක් පිං මෙවැනි දේවල් ලෝකයාට නියන එක🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @DhanuDhanu-ce2bk
    @DhanuDhanu-ce2bk 10 หลายเดือนก่อน +23

    ලෝක සත්වයා පවින් වලකීමට ඔබවහන්සේට හැකි වේවා!🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 10 หลายเดือนก่อน +3

    සම්මාසම්බුදු සරණයි. 🙏🙏🙏!!! මගෙ. භව. ගමන. කෙටි කර. ගැනීමට. වීර්යය ගන්නා. මෙම. කාලයතුල. ඔබ. වහන්සේ ගේ. අවවාද අනුශාසනා මට. මහත්. සතුටුදායක සිතක්. ඇතිවෙය්🙏🙏🙏. සියලු සත්වයෝ සුවපත් වේවා!!!

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 10 หลายเดือนก่อน +17

    ධම්මරාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය....

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sumuduadasooriya6941
    @sumuduadasooriya6941 10 หลายเดือนก่อน +5

    පාපයෙන් අන්ධව යනමං නොදැන අයාලේ යන මිනිසුනට ධහම් ඇස් ලබාදෙන ඔබවහන්සේට දස දහස් වාරයෙන් පින්සිදුවේවා

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 10 หลายเดือนก่อน +3

    Very happy to watch this video. Thank you Sir. Theruwan Saranai Bosasathananwahansa

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thusharatharanga3926
    @thusharatharanga3926 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි ! ඔබ වහන්සේ කලින් වීඩියො එකක කියන විදියට මං පහන් 61 පූජාව කලා.ඔබ වහන්සේට මුල්ම පහනත් මලුත් පුජාකලා.ඔබ වහන්සේව සම්බන්ධ කරගැනීමට අපහසු නිසා මේ දෙය කියන්නට අසන්නට අවසරයි මට.යම් අවස්ථාව කදී ඔබ වහන්සේව අරමුනු කළවිට ලොකු දම්පාට තනි මැනික් ගලක් සහිත රන් ඔටුන්නක් දර්ශනය උනා.මා විසින් කළයුතු දෙයක් වේනම් මට එය දැනුම් දෙන්න. ඔබවහන්සේට බොහෝ පින්...තෙරුවන් සරනයි ..🙏🙏🙏 මගේ නමස්කාරය වේවා...

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @RR-vs3po
      @RR-vs3po 10 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ ලින්ක් එක දෙන්න පුලුවන්ද තුශාර මහත්මයා

  • @Renuka-n3k
    @Renuka-n3k 10 หลายเดือนก่อน +3

    මගෙ ත් අදහස නම් ගම්පහ චමින්ද මහත්මයා ගේ අදහසම ය ......
    ඔබ වහන්සේ මෙම කරුණු පැවසීම පිළිබදව ප්‍රවේසම් වන්න .....
    ප්‍රශ්ණ එවූ පළියට ඒවාට පිළිතුරු දීමට යාමේදී ප්‍රවේශම් වන ලෙස දෙපා නැමද ඉල්ලා සිටින්නෙමි ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @jaynade2248
    @jaynade2248 10 หลายเดือนก่อน +3

    බුදුහාමුදුරුවෝ මම ත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ....
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ....
    ධම්මරාජ මහ බෝසත්තුමාට මාගේ නමස්කාරය 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @wmchamiweera8342
    @wmchamiweera8342 10 หลายเดือนก่อน +12

    සුභ උදෑසනක් ඔබ තුමාට.
    දැනට මේ රටේ පහල වී සිටි හා පහල වී ඇති බොහෝ බෝසත්තුමන්ලා ගෙන් ඔබතුමා ඉතා වැදගත් බව හොදට පේනවා. සියලු සත්වයන් යම් අයුරකින් බෝසත්වරැ උවත් අද පවුකාරයන් එය අවක්ඤාවට පාවිච්චි කරන්න පටන් අරගෙන.
    අප රට පාලනය කරන්නෙත් ,නීතිය ක්‍රියාත්මක කරන්නෙත් ඒ වගේම පිරිසක් නිසා ඔබතුමා පරිස්සම් විය යුතුයි. දැන හෝ නොදැන ඔවුන් ඔබතුමාව අපහසුතාවට පත්කරන්න බොහෝ ඉඩ තියනවා. එසේ වුවහොත් ඔබේ හැකියාව ලෝකයට නැතිවෙනවා. මේ තත්ත්වය ටිකක් වෙනස්වන තෙක් ප්‍රසිද්ධ චරිත වල භවයන් ගැන ප්‍රකාශ නොකරන සිටිනවනම් හොඳ බවයි මට හිතෙන්නේ. ඔප්පුකරීම කෙසේවුවද ඔබතුමාව අපහසුතාවට පත්කරන්න ඔබේ උත්සාහය වලක්වන්න නීතිය පටලවා ගැනීමට ඉඩ ඇත. ඉන්දියාව වැනි රටවල් වලින් පවා ප්‍රශ්න ඇතිකල හැකිය.
    ටික කලක් ගෙවෙන තෙක් අනෙක් පොදු කරැණු පිළිබදව සමාජය පොදුවේ දැනුවත් කරන මෙන් යෝජනා කරමි.
    තෙරැවණ් සරණයි.
    - චමින්දG ( ගම්පහ)

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ruwanirekha4804
    @ruwanirekha4804 9 หลายเดือนก่อน

    සනත් නිශාන්ත මහතාගේ භවය ගැන විස්තර කරන තුරු අපි හැමෝම බලාගෙන ඉන්නවා. ඔබ තුමාට පින්.

  • @LakshmanJayasundra
    @LakshmanJayasundra 10 หลายเดือนก่อน +9

    මහබෝසත්තුමනී🙏🙏🙏 මෙවන් (ගටුම් අති නොවන) ආකාරයේ උප්පත්ති ගැන තව තොරතුරු ගෙනඒම හුගාක් පිනිස්සු පවින් මුදවා නිරයගාමී වීමෙන් වැලකීමට ලොකූම පිටිවහලක් වෙනවා ඔබවහන්සේ මහපොලවට වැඩමකිරීමේ අරමුන සාක්ශාත් වීම සිදුවෙනවා...සාදු 🙏සාදු🙏 සදු🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 10 หลายเดือนก่อน

    දැන සිටිය දහම් කරුණු හා සැ සදීමේදී මෙතුමා සඳහන් කරන කරුණු 100 ට 100ක් ම නිවැරදි යි. තිබූ ගෞරවය තව තවත් වැඩි වෙනවා. බෞද්ධ සමාජයට සිදු කරන සේවය මෙතෙකැයි කියන්න බැරි තරම්. අද බොහෝ බෞද්ධ යන් වැටි ඇති මුලාවෙන් ඔවුන් ගලවා ගෙන සැබෑ මග පෙන්වා දීමම උතුම්ය. ඔබ වහන්සේ ගේ සියළු සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධිමත් වේවා.අවසන ප්‍රාර්ථනීය උතුම් සම්මා සම් බුද්ධත්වය සදහා සිදු කරන සියළු පින් හේතු වේවා වාසනා වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @IreshaLakmali-s7q
    @IreshaLakmali-s7q 10 หลายเดือนก่อน +4

    ධර්ම රාජ මහා බෝසතාන්න වහන්සේට මාගේ නමස්කාරයම වේවා ...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @AnomaDamayanthe
    @AnomaDamayanthe 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ කතාව අසා මට ගොඩක් සතුටු හිතුනා මනුෂ්‍ය භවය රැකගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න ඔබ වහන්සේගේ දේශනා මහඟු පිටුවහලක් වෙයි මේ සමාජයට කියලා මම හිතනවා ඔබවහන්සේගේ ප්‍රාර්ථනාත් එලෙසම ඉටු වේවායි කියා මම ප්‍රාර්ථනා කරනවා ජීවිතය ගැන යම් අවබෝධයකින් ජීවත් වෙන අයත් සසරේ අගතියකට වැටේදැයි කියලා බයක් දැනෙනවා පින් කරලත් මරණ මංචකයේදී පින සිහි නොවුනොත් මොකද අපිට වෙන්නෙ ඔබතුමාට පේන්න අයිති වී අපිත් පින් කරන අය නමුත් අපිට මොනවා වෙයිද කියන්න අපි දන්නෑ මේ පින රැක ගන්න විදිහ අපිට කියලා දෙන්න ඔබතුමා කවුරු උනත් මේ ලොව ලෝකයට කියා දෙන දේ වැදගත් තෙරුවන් සරණයි සරණයි

  • @hennayakanandana4286
    @hennayakanandana4286 10 หลายเดือนก่อน +3

    ආදරනීය සියලු දෙනාගේම විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා 🙏🙏🙏🙏 පින්වත් බෝසතාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙ මනු තලයට වැඩියෙ.උන්වහන්සොට අපි හිතනවට වඩා ලොකු කාර්යක් ඉටුකරන්න තියනවා.ඒ නිසා අපි උන් වහන්සේ වෙහෙසට පත් නොකර අපහසු තාවට ලක් නොකර අපි මේ ඉන්න මඩ ගොහොරුවෙන් ගොඩ යන්න උන් වහන්සේ සමඟ පෙළ ගැසෙමු 🙏🙏🇱🇰🇰🇷❤️🪷

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 10 หลายเดือนก่อน +2

    GREAT person you are thank you very much

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 10 หลายเดือนก่อน +3

    What a wonderful information. There are lessons for us to learn. Thanks for everything you are doing. May Triple Gem Bless. Greetings from Australia.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @thiliniwickramasinghe1206
    @thiliniwickramasinghe1206 หลายเดือนก่อน

    මහ බෝසතාණන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @manojidinu757
    @manojidinu757 10 หลายเดือนก่อน +4

    බෝසත්තුමනි ඔබවහන්සේ අමිතා බච්චන් පවුල ගැන සදහන් කරන නිසාවෙන් මම මේ පැනය යොමු කරනුයේ... සුසාන්ත් සිං රාජ්පූට් නම් නලුවා මරා දැමුවා ඉන්දියාවේ අභිරහස් ලෙස.නමුත් මරණය සිය දිවි නසා ගැනීමක් ලෙස තමයි හදුන්වන්නේ. අදටත් මුලු ලෝකයම ඔහු වෙනුවෙන් සාධාරණයක් කරන්න යැයි ඉල්ලා සිටිනවා. ඔබතුමන්ට ඔහු නැවත ඉපදී ඇත්ද නැතිනම් කොහෙද කියලා කියන්න පුලුවන්නම් බොහො අගනේය 🙏🙏

  • @Vishakaaththanayaka
    @Vishakaaththanayaka 10 หลายเดือนก่อน +3

    ධම්මරාජ මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @TheSindupama
    @TheSindupama 10 หลายเดือนก่อน +5

    බෝසත් තුමනි ඔබට මාගේ නමස්කාරය වේවා !!!

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 10 หลายเดือนก่อน +4

    බොහෝ පින්.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 10 หลายเดือนก่อน +11

    හේතු ථල දහමට අනුව සිදු විය යුතු සියල්ල නිසි වෙලාවට සිදු වේවි

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @deeshanagalahitiyawa9795
    @deeshanagalahitiyawa9795 3 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි ,මම දැනට අසනීපෙන් ඉන්නේ. ඔබ වහන්සේට මාව මේ ස්න්නයු රෝගයෙන් බේරා දෙන්න පුලුවන්ද .තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 10 หลายเดือนก่อน +4

    Gonna be a very interesting video. Waiting for that. Theruwan Saranai Bosasathananwahansa

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @NimaliDeepika-s2x
    @NimaliDeepika-s2x 6 หลายเดือนก่อน +1

    නිදුක් නිිිරෝගිි සුවය ලැබේවා

  • @dileepaashan7066
    @dileepaashan7066 5 หลายเดือนก่อน

    යහපතක්, සෙතක්, ශාන්තියක්ම උදා වේවා..!!!🌼🙏🌼
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේවා..!!! 🏵️🙏🏵️
    සම්මා සම්බුදු සරණයි..!!!🌸🙏🌸

    • @gamunurawana
      @gamunurawana  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @manjulaparassara9218
    @manjulaparassara9218 10 หลายเดือนก่อน +7

    සුභ උදෑසනක් වේවා බෝසතාණන් වහන්සේ ....මම ඔබ වහන්සේ වෙනුවෙන් මගේ ධාතු මන්දිරයේ පහනක් දල්වනවා .
    ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ වේවා තෙරුවන්ගේ අනන්ත පිහිට ආරක්ෂාව ම වේවා විශ්වයේ අනන්ත ආරක්ෂාව ම වේවා..අපේ මව් බිමේ දුටුගැමුණු රජ තුමනි මෙ රට ඔබ වහන්සේට භාර වේවා 🙏🙏🙏❤❤❤🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sanathbandara161
    @sanathbandara161 10 หลายเดือนก่อน +6

    ගැමුණු රජුට ජය වෙවා !!!!!ගැමුණු සෙනාවට ජය වෙවා !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌾🌻🏵️💮🌼🌷🌸🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌾🌻🏵️💮🌼🌷🌸🌹🇱🇰

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @kanthikanthi8996
    @kanthikanthi8996 10 หลายเดือนก่อน +3

    Pinwath maha bosath thumani mewa ahana vita apita ape jivitha had ganna mahath pituwahalak wenawa a pin balen pinwath maha bosath thumata dirgau wewa budusaranaiy devipihitaiy 🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 10 หลายเดือนก่อน +1

    🎉මුලු ලෝකයම පවින් වලක්වාලන්නට ඔබ තුමාට හැකි වේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 🙏 ... !!

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 10 หลายเดือนก่อน +1

    ඔබතුමන්ට නීරෝගී දීර්ඝායුෂම ලැබේවා....!!!!🙏🙏🙏❤❤❤

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @dammimunasinghe1544
    @dammimunasinghe1544 10 หลายเดือนก่อน +2

    Oba thumata mage namaskaraya Wada. Hema weda satahanakma balanawa.sithata mahath senasimak denenne 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 10 หลายเดือนก่อน +2

    Rahathun wadi maga osse swamnwhnse මෙි කතාවම කිවිවා රායි ගැන. oba thuma
    Kiyapu demai,,,❤❤❤

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @dianaudagama6294
      @dianaudagama6294 10 หลายเดือนก่อน

      Math e dharma deshanawa sharawanaya kara kalakata ihatha.obawahanse sathyakmai 🙏🏻🌷🙏🏻🌷(namaskaraya wewa)

  • @manjulapradeep6386
    @manjulapradeep6386 9 หลายเดือนก่อน

    දම්මරාජ බෝසත් තුමනි ඔබ ට බොහෝ පින් අපව සසර ගමනනින් මුදවන්නට දරනා මෙහෙයට

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @hennayakanandana4286
    @hennayakanandana4286 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහ බෝසතාණන් වහන්ස නමස්කාර වේවා ඔබ වහන්සේට සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🪷🪷🪷

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @swarnatissaranasinghe4951
    @swarnatissaranasinghe4951 10 หลายเดือนก่อน +2

    Theruwan guna සුවඳ අමා ජයසිරි සෙත වේවා

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sunethradesilva1828
    @sunethradesilva1828 10 หลายเดือนก่อน

    ලෞකික ජීවිත පිලිබඳ මෝඩ ප්‍රශ්න අහන්නෙ නැතුව ධර්මයට අදාල ප්‍රශ්න විතරක් ඇහුවනම් මේ වැඩසටහන් හැමටම ප්‍රයෝජනවත් වේවි.

    • @dilanisabeetha3038
      @dilanisabeetha3038 10 หลายเดือนก่อน +1

      පින්, පව්, කුසල් ,අකුසල් කර්මය හා එහි විපාක ගැඹුරු දහමක් සරලව කියාදී ඇත . නැවත ශ්‍රවණය කර වටහා ගන්න .

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @Sathyalakshmee
    @Sathyalakshmee 10 หลายเดือนก่อน +4

    අපට මේ භවයේ අප සිතනා පතනා ආකාරයට ජීවත් වන්නට ත්..මතු භවයේදී ඒකාන්තයෙන්ම තුසිත දේව ලෝකයේ එකට උපදී ඉන්නට අධිෂ්ඨාන වරම් අපහට ලබා දෙන සේක්වා !!!
    ධම්මරාජ බෝසත් තුමනි, මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී අපගේ ජන්ම පත්‍ර පෙර වීඩියෝ එකේ එවා ඇති .. අපේ මතු භවයන් සහ එය මා අදහස් කරන ආකාරයට සකසා ගන්නට නිසි උපදෙස් අපට ලබා දෙන සේක්වා !!!
    එසේම සාරස්වතී ලක්ෂ්මී දේවී මෑණියන් වරුන්ගේ අතීත භවයන් සහ විශේෂයෙන් එතුමියන් දෙදෙනාගේ පෙනුම ස්වරූපය ශාරීරික ගුණ ලක්ෂණ දේව බලවල ස්වභාවය මෙන්ම අපට උන්වහන්සේගේ ඉහළ ලඟම පිරිවරේ දේව දියණියන් ලෙසින් මතු භවයේ ඒකාන්තයෙන්ම ඉපදීම ට මටත් මගෙ දියණිය ටත් නිසි ආධ්‍යාත්මික භාවනාමය උපදෙස් අපට ලබා දෙන සේක්වා !! පහන් පූජා වලට වඩා නිහඬව සිදු කරන භාවනා ධ්‍යාන කර්ම ජප සිහි කිරීම් වැනි ක්‍රමවේද වඩාත් සුදුසුයි බෝසත් තුමනි !!!
    මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මම 1976 දෙසැම්බර් 10 සිකුරාදා රාත්‍රී 8:24 ගාල්ලේ මහමෝදර රෝහලේදී .... මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී 2009 අප්‍රේල් 05 ඉරිදා උදේට 9:43 කළුතර රෝහලේදී ..උපත් ලබා ඇත්තෙමු ..
    👩‍👧👩‍👧👩‍👧💖💖💖🌟🌟🌟🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @JaniAriyasekara
    @JaniAriyasekara 10 หลายเดือนก่อน +1

    දම්මරාජ බෝසත්තුමනි ඔබ වහන්සේට මගේ නමස්කාර 🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 10 หลายเดือนก่อน +6

    සාධු සාධු බෝධිසත්ත්වයන් වහන්සේ 🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nayananandani5206
    @nayananandani5206 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 බෝසත් තුමනි මාගේ නමස්කාර වෙිවා

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @suwapathwewa
    @suwapathwewa 10 หลายเดือนก่อน +1

    දැන්නම් ඇත්තෙන්ම තේරෙනවා උතුම් බෝසත්වරු කියන්නේ කවුද කියලා තෙරුවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @happypill3473
    @happypill3473 3 หลายเดือนก่อน

    Ampitiye sumanaratne (madakalapuwa) hamuduruwo ganath kiyanna puluwanda bosath thumani.

  • @hagishantha-dr8ms
    @hagishantha-dr8ms 10 หลายเดือนก่อน +40

    ඉකුත් දින හදිසි අනතුරකට ලක්ව මියගිය සනත් නිශාන්ත මහතාගේ භව ගමන ගැන රටේම මහජනයා ඉතා උනන්දුවෙන් පසුවෙනවා.යම් දෙයක් ඒ ගැන කියන්නට හැකිනම් ඔබතුමාට පින්සිදු වෙනවා.

    • @chandimajayarathne8719
      @chandimajayarathne8719 10 หลายเดือนก่อน

      මම නම් හිතන්නේ ඒ වගේ දෙයක් ගැන කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. ඔවුන් ජීවිතය ගෙවූ ආකාරයට යහපත් තැනක උපතක් ලබයි කියලා හිතන්න අමාරුයි. නමුත් මුන්වහන්සේගෙන් එවැනි දෙයක් ප්‍රකාශවීම එතරම් සුබදායක නෑ කියලයි මම හිතන්නේ. මියගිය කෙනා බොහෝවිට අපාගතවී ඇති. ඒ නිසා හිත සනසාගන්න

    • @NimanthaDarshana-fp4ei
      @NimanthaDarshana-fp4ei 10 หลายเดือนก่อน

      අනේ බන් අනුන්ගෙ බව ගමන නෙවි තමන්ගෙ බව ගමන ගැන හොයා ගනින්.තමන් කල හොඳ නරක අනුව කාගෙ කාගෙත් බව ගමන තීරණය වෙයි.ගොන් ප්‍රශ්න අහල මෙතුමා අපහසුතාවට පත් කරන්නෙ නැතිව..

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +5

      තෙරුවන් සරණයි!

    • @MenikeNavarathna-mt8mv
      @MenikeNavarathna-mt8mv 10 หลายเดือนก่อน +2

      Hoda karunu buddiya meheyawa katayuthu kireemata pelabeema hoday hemadenama

  • @dianaudagama6294
    @dianaudagama6294 10 หลายเดือนก่อน

    🌷🙏🏻Namo Buddhaya 🌷🙏🏻jewethaye yatharthaya manawen awaboda karaganimata me deshana harema kalochethai.bhoma pin obawahanseta 🙏🏻niduk nirogi suwa deergayuma wewa 🙏🏻💜theruwan saranai 🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

  • @geethakumari9557
    @geethakumari9557 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ධර්මරාජ බෝධිසත්ව යන්නට 🙏🌹🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sweetruki289
    @sweetruki289 10 หลายเดือนก่อน +12

    අපිනම් අසා තිබෙන්නේ සියලු ම නළුනිලියන් පායස නම් නිරයට යන බව 🙏

    • @AchilaAchila-w2d
      @AchilaAchila-w2d 10 หลายเดือนก่อน

      පෙර වීඩියෝ අවබෝධයෙන් නරඹා තිබුණා නම් මෙවන් ප්‍රශ්නයක් පැන නගින එකක් නෑ .

    • @shalipremasiri4527
      @shalipremasiri4527 10 หลายเดือนก่อน +1

      එතුමා ඒක තමයි නොකියා කීවේ.යහපත් තැනකට යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ කියලා.මිනිස්සුන්ගෙ රාග දෝස මෝහ ඇවිස්සුවාම යන්නෙ පායාස නිරයෙ තමයි.අවබෝධයෙන් අහන්න

    • @DhanuDhanu-ce2bk
      @DhanuDhanu-ce2bk 10 หลายเดือนก่อน +1

      අවබෝධයෙන් යුතුව video නරඹන්න සහෝදරිය.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 10 หลายเดือนก่อน

    ඔබතුමන්ව හමුවීමට අවශ්‍යවේ. කරුනාවෙන් ඔබතුමන් ගේ දුරකතන අංකය දන්වන්න. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

    • @pragathi01
      @pragathi01 10 หลายเดือนก่อน

      මටත් දැනගන්න ඕනෙ.... මහත්මයා 🙏

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 10 หลายเดือนก่อน

    dammraja maha bodisathwayanan wahanseta mage namas karaya wewa.....theruwan saranai devi pihitai obathuma athulu pawle samata....🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 10 หลายเดือนก่อน +1

    Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe Thanks so much my lovely mother universe

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sriyanimanel6841
    @sriyanimanel6841 10 หลายเดือนก่อน

    ඔබතුමාව මම දන්නැ මම ඔබතුමා දන්නෙත්නැ ඒත් බුදුසසුනට ඉදිරියෙදි යමක්කිරිමට ඔබතුමාට හැකිවෙිවා තෙරැවන්සරණයි චිරංජයතු

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 10 หลายเดือนก่อน +7

    රජ සැප කෙටි කාලයක් විද,
    දිගු කාලක් නිරයේ දුක් විදිනවානම්
    ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතු කාලය එළඹ ඇත.......
    දම් ඇස පෑදී සියලු අවිදු අදුර දුරුවේවා!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @inokadilhani7623
    @inokadilhani7623 10 หลายเดือนก่อน +1

    Thilak kandega sir genath kiyanna puluwanam. Sotha panna una ayath newatha nirayata yanna puluwanda? Sothapanna wennema sathara apayen nidahas wena aya nemeda? Please pahedila kara denna..

  • @charigekalapriya4873
    @charigekalapriya4873 10 หลายเดือนก่อน +1

    Budu saranai Dawe phitae 🙏🌹

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @ThilininisansalaBandara
    @ThilininisansalaBandara 10 หลายเดือนก่อน +1

    Karmaya anuwa uthpatthi sakasena akaraya pahadili kireema uthum deshanawak. obathumata godak pin sidda wenawa❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sudarshaninadeeka8888
    @sudarshaninadeeka8888 10 หลายเดือนก่อน

    අපෙ රටෙි ජනාධිපති අපේක්ෂිත අයගෙ පෙ⁣ර භවය දක්වන .තෙරැවන් සරණයි

  • @chanijanoo4217
    @chanijanoo4217 10 หลายเดือนก่อน +1

    Namaskara wewa oba wahanseta

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @indi15
    @indi15 10 หลายเดือนก่อน +1

    🙏 තෙරුවන් සරණයි

  • @rosheltissera417
    @rosheltissera417 10 หลายเดือนก่อน +3

    Very interesting video❤ can't wait to watch this

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි!

    • @rosheltissera417
      @rosheltissera417 10 หลายเดือนก่อน

      Budu saranaii 🙏❤️bodisathwayanan wahansa🙏🙏❤️

  • @The_Mind_Journey
    @The_Mind_Journey 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි තිස්ස sir, මුතුගල sir,

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 4 หลายเดือนก่อน

    බච්චන් පවුලේ අනාගතය පැවැත්ම සනිටුහන් කරන්න නොහැකි වීම අභාග්‍යයක් .

  • @AchilaAchila-w2d
    @AchilaAchila-w2d 10 หลายเดือนก่อน +5

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹මෙවැනි වීඩියෝ තුළින් අප ගත යුත්තේ ............
    කෙටි කාලයක් සැප විදල
    කල්ප ගණන් නිරේ දුක් විදිනවාද ? කෙටිකාලයක් දුක් වින්දද?
    අවුරුදු දහස් ගණනක් සැප විදිනවාද?
    යන යථාර්තය අවබෝධ කර ගැනීමයි.
    මෙවැනි දෑ තුළින් මිනිසුන් පවට භයවේ.
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @Devil678-j9j
    @Devil678-j9j 10 หลายเดือนก่อน +9

    අනෙ ඔබ වහන්සේගෙන් අපෙ පෙර ආත්ම දැන ගැනීමට හැක්කෙ කෙසේද එසෙ දැන ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්නකො

    • @DhanuDhanu-ce2bk
      @DhanuDhanu-ce2bk 10 หลายเดือนก่อน +2

      අපට අපගේ පෙර භවය දැනගැනීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත....හොඳ ආත්මයක් නම් යම් තෘප්තියක්ද නැතිනම් අතෘප්තියක්ද පමණයි අවසානයේ හිමිවන්නේ...ඒවා බැලීමෙන් උන්වහන්සේගේ වටිනා කාලය අපතේ නොයවා ඉමු නේද... මතු භවය යහපත් කර ගැනීට කටයුතු කිරීම සුදුසු නොවේ ද? 😊

  • @Hashini-y4e
    @Hashini-y4e 10 หลายเดือนก่อน +1

    විහාර මහා දේවිය, නාග කන්‍යාව සහ දුටුගැමුණු රජ යුගයේ සිටි විස බිසව ගැන සවිස්තරව දැන ගැනීමට පුළුවන්ද..
    ඔබතුමාට තෙරුවන් සරණයි....

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @BurlinGeorge
    @BurlinGeorge 10 หลายเดือนก่อน +1

    මට දැනගන්න ඔන දේව තලයක ඉන්න කෙනෙක් සත්වයෙකු ලෙස ඉපදීමට හැකිද? සහ සත්ව ආත්මයක් ලද කෙනෙක් දේව තලයක උත්පත්තිය සැලසීම හැකිද යන්න ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? ඒ වගේම සාමාන්‍ය බල්ලන් බළල් ආත්ම වලට තමන්ගෙ පෙර මනුස්සයෙකු ලෙස සිටි අවධි පිළිබද සිහිපත් කිරීමක් කල හැකිද ? පැහැදිලි කිරීමක් අවශ්‍යයි

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 10 หลายเดือนก่อน

    Please tell us about Rukmani Devi, Queen Kalyanawathi, King Nissankamalla, Ehelapola Kumarihamy, Queen Kuweni, King Vijaya, Hindi Nightingale Latha Mangeshkar and Mohomad Raafi.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @chithrarajapaksha8042
    @chithrarajapaksha8042 10 หลายเดือนก่อน +1

    Oba wahansege vedio mama ballanne dan sathiyaka indala.hugak danuwath wuna.mama dan wiswa mathawata obawahanse kiyanalada welawata pahan thiyala wandinawa. Theruwan sarani.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @RangaRanga-w1i
    @RangaRanga-w1i 10 หลายเดือนก่อน

    විශ්ව මුලයේ ජිවයක් පවතිනවාද, අමරණිය ජිවින් සිටිනවාද, තෙරැවන් සරණයි

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      th-cam.com/video/c_7RoWxCXew/w-d-xo.htmlsi=zZimSHi4KUeKWU8-
      තෙරුවන් සරණයි!

  • @lotus-happymind
    @lotus-happymind 10 หลายเดือนก่อน +3

    බුද්ධ ධර්මයට අනුව පුරුදු පුහුණු කළ හත්වැනි ධ්‍යාන සමාපත්තිය ඔබතුමාට තියෙනවා ද?
    මේ වනවිට ඔබට බුදුවරුන් කී නමකින් නියත විවරණ ලැබී තිබෙනවා ද? ඒ අවස්ථා විස්තර කරන්න.ඔබ බුදු වන්නේ කොයි කාලයේදි ද කියන්න. ස්තුතියි.තෙරුවන් සරණයි.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @BOSS-rj4mi
    @BOSS-rj4mi 10 หลายเดือนก่อน +18

    මා හට එක් ප්‍රස්නයක් තිබෙ එයට පිලිතුරු ලබා දෙන මෙන් ඉල්ල සිටිනවා ප්‍රස්නය නම් අතීතයෙ මෙරට සිටි කුවේනියගෙ සාප 9 ඇත්තක්ද යන්නයි අනෙක නම් කුවේනිය වර්තමානයෙ කුමන ආත්මයක සිටිද යන්නයි

    • @piyalkumara1685
      @piyalkumara1685 10 หลายเดือนก่อน

      ඤානක්ක වෙලා ඉන්නෙ එයා, මෙතුමාගේ පරන විඩියෝ වක කියවෙනව,(රටේ වගකීම බාරදුන්නොත් කොහොමද කරන්නෙ)

  • @frankenstein93
    @frankenstein93 10 หลายเดือนก่อน +1

    ඕම් නමෝ ධම්මරාජ බෝධිසත්ව 🌸🌸🙏🙏📿 🕉️

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @dnatapaththu2093
      @dnatapaththu2093 10 หลายเดือนก่อน

      Dannethi nisai ahanne methuma kaud ei bodisathwa kiyal amathanne

    • @dilanisabeetha3038
      @dilanisabeetha3038 10 หลายเดือนก่อน

      ​@@dnatapaththu2093ධම්ම රාජ බෝසතාණන් වහන්සේගේ වීඩියෝ මුල සිට නරඹා අවබෝධය සකස් කරගත හැක.

  • @RangaRanga-w1i
    @RangaRanga-w1i 10 หลายเดือนก่อน +1

    රැකියාවේ ගැටලු, සතුරු කරදර වලට කල හැකී පිලියමක් ලබා දෙන්න

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 10 หลายเดือนก่อน

    Oba wahanseta namaskara wewa...

    • @gamunurawana
      @gamunurawana  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @vishakaupuli1597
    @vishakaupuli1597 10 หลายเดือนก่อน +1

    Theruwan Sarenai Boho pin obete deergayu wewa

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nilantharathnayake-1206
    @nilantharathnayake-1206 9 หลายเดือนก่อน

    Indiyawe Mukesh Ambanige family eke pera bavaya gana kiyanna.ohuge wife godak lassana venna ha godak rich venna Owun pera balaye karapu pin monawada? Puthala merry karapu aya ganath kiyanna puluwanda ?

  • @nethuhir9180
    @nethuhir9180 10 หลายเดือนก่อน

    Bodathananwahansa 🙏🙏🙏
    Mama ahala tibenawa nalu niliyan paayasa kiyana nirayata yanawa kiyala eya aththakda

  • @rosheltissera417
    @rosheltissera417 7 หลายเดือนก่อน

    Ane bodisathwayanan wahansa video ekak danne nadda 🙏❤️❤️

  • @happypill3473
    @happypill3473 4 หลายเดือนก่อน

    Jaya bahaduri dan harima wenas.eya napuruma widihata hasirenne.hamo ekkama samdu karanawa.baninawa😢

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 10 หลายเดือนก่อน

    දේවි ගැනත් විස්තර දැනගන්න ආසයි ශ්‍රී දේවිය දැනට ඉන්න ආත්මය කුමක්ද ශ්‍රී දේවිය ඉන්දියාවේ පහළ වෙන්න කලින් කරපු කුසල කර්ම මොනවද ඒ වගේ ලොකු තැනකට ඇවිල්ල ජනප්‍රිය වෙන්න තරම් ලස්සන වෙලා උපදින්න කරපු කුසල කර්ම මෝ

  • @dilhanidesilva6884
    @dilhanidesilva6884 10 หลายเดือนก่อน +1

    Budu saraniye

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 10 หลายเดือนก่อน +1

    අරණ ධම්ම ස්වාමීන් වහන්සේ ge උපතක් තියනවා ද . පහදා දෙන්න . තෙරුවන් සරණයි .

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @mddammananda8100
    @mddammananda8100 10 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @sriyankafernando6795
    @sriyankafernando6795 10 หลายเดือนก่อน +3

    ජයා බච්චන් නම් හරිම නපුරැ උද්දච්ච කෙනෙක් නේද ,මෙවැනි අය කොහොමද දිව්‍යලෝකෙකට යන්නේ.

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari 9 หลายเดือนก่อน

      මටත් ඒක හිතුන.එයා හරිම නපුරු උද්ධච්ඡ කෙනෙක් ගොඩක් අය එයාට කැමති නෑනේ.කොහොමද එයා සෝතාපන්න තත්වෙ ඉන්නෙ.

    • @sriyankafernando6795
      @sriyankafernando6795 9 หลายเดือนก่อน

      බෝසතානන් වහන්ස මෙවැනි උද්දච්ච නපුරු අයටත් සෝතාපන්න වියහැකිද,දිව්‍යලෝකවල යාහැකිද

  • @shyashakodagoda4373
    @shyashakodagoda4373 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nodakina-pathikada
    @nodakina-pathikada 10 หลายเดือนก่อน

    මහත්මයාණෙනි, මා මේ වනවිට ඔබගේ වීඩියෝ නැරබීම හේතුවෙන් මස් මාංශ අනුභවය පවා අත්හැර සිටින කෙනෙක්, මා හට ඔබගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිත තුළ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති නමුත් මේ අවස්ථාවේ එක් ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වෙමි. අප ලෝකයේ හා දිව්‍ය ලෝක වල කාලය අප දිනක් එහි වසර ගණනාවක් බව ඔබගේ දේශනා වලින් දැනගන්න ලැබුණා. අප එක් දිනක් ලෙස කාලය මනිනු ලබන්නේ සූර්යා පාදක කොට වන අතර, දිව්‍ය බ්‍රහ්ම ලෝක කාලය මනිනු ලබන සාධකය කුමක් වන්නේ ද?

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 7 หลายเดือนก่อน

    මාගෙ ආත්මය ගැන දැන ගන්න පුළුවන් ද 🙏🙏🙏🙏

  • @nilanganirose8407
    @nilanganirose8407 10 หลายเดือนก่อน

    උතුමාණන් වහන්ස මට මගෙ ඡිවිතය ගැන දැනගෙන මට අව්ශ්ෂ ඔබ තුමාගෙන් දැනගන්න මාර්ගය සලසා දෙන්න තෙරැවන් සරණයි

  • @nimmiherath899
    @nimmiherath899 10 หลายเดือนก่อน +1

  • @wmchamiweera8342
    @wmchamiweera8342 10 หลายเดือนก่อน +2

    විවිධ දේව තල වල ආයුෂ ගැන විස්තරක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

    • @gamunurawana
      @gamunurawana  10 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @niroshini15
    @niroshini15 10 หลายเดือนก่อน

    බුදු වරුන් බිහි වන්නේ ඉන්දියාවේ. බෝදිසත්ව වරුන් ගේ කතාත් අසා ඇත්තේ ඉන්දියාවේ. ඔබ වහන්සේ පෙර බවයෙත් මේ බවයෙත් ලංකාවේ ඉපදෙන්නේ. එයට හේතුව කුමක්ද?