නැති වූ තම බැට් එකත් ක්‍රීඩකයින් අත්සන් කළ අලුත් බැට් එකත් හිමි වූ සෙනුරගේ සහ මවගේ සතුට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @dinushanwickramaarachchi2560
    @dinushanwickramaarachchi2560 2 ปีที่แล้ว +564

    ඊයේ තමා මම මේ වෙනකක් බලපු හොඳම "Hitha ඉල්ලන 🌟 " හොඳම වැඩසටහන තිබ්බෙි " Congratulations ඔක්කොම කට්ටිය ට ❤❤❤🔥🔥🔥

    • @JagdeepSingh-dc3mu
      @JagdeepSingh-dc3mu 2 ปีที่แล้ว +2

      Thanks okay

    • @harshadankotuwa2591
      @harshadankotuwa2591 2 ปีที่แล้ว +3

      කලිනුත් මේක බලනවද....🤮🤮

    • @senuvikithalagama.2496
      @senuvikithalagama.2496 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත ❤️👍

    • @sonalinimanthika4179
      @sonalinimanthika4179 2 ปีที่แล้ว +1

      @@JagdeepSingh-dc3mu p

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว +3

      Oyata ehema hitune oyage hits godak hodai ekai attatama apita lebunawage satutak denawa ewenuwen kepauna hemotama estuti karmu neda sahodaraya

  • @sanduniyumiwijerathna9953
    @sanduniyumiwijerathna9953 2 ปีที่แล้ว +380

    ඇත්තටම ඇස්වලට කදුළු ආවා...හරිම හොඳ වැඩක්..පින් සිදුවෙනවා ස්වර්ණවාහිනිය ඇතුළු ක්‍රිකට් ආයතනයටත් ලීසන්ස් හොස්පිටල් සභාපතිතුමාටත්❤️

    • @dammikarandeniya2112
      @dammikarandeniya2112 2 ปีที่แล้ว +3

      මටත් මේ..කඳුලු ගලනවා.
      හැමෝටම ගොඩාක්ම ගොඩාක් පිං..දීර්ඝායු වේවා !!!

    • @thamidudenuwan4221
      @thamidudenuwan4221 2 ปีที่แล้ว +2

      😂😂

    • @true7290
      @true7290 2 ปีที่แล้ว +1

      @@thamidudenuwan4221 😂🤭

    • @sudarmadamayanthi3858
      @sudarmadamayanthi3858 2 ปีที่แล้ว

      Matath aduna

    • @nimeshpriyanga542
      @nimeshpriyanga542 2 ปีที่แล้ว

      මාත් මේ අඩනව

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 2 ปีที่แล้ว +123

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා.නැති වුණ බැට් එක වෙනුවට බැට් එකක් වගේම ඒ චූටි මල්ලිට ලබා දුන් මූල්‍යමය තෑග්ග වෙනුවෙන් ලීසන්ස් රෝහල් අධිපතිතුමාට ස්තූතියි.තාමත් හොඳ මිනිස්සු ඉන්නව මේ රටේ.ඒ වගේ ම ස්වර්ණවාහිනී නාලිකාවටත් ගොඩක් ස්තූතියි.

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 2 ปีที่แล้ว +328

    රටක් ආදරේ කරන උඹලගෙ මේ නිහතමානී කමට ආදරෙයි කොල්ලනේ.දරුවෙක්ට හිනාවක් දෙනවා කියන්නෙ ලොකු පිනක්❤

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว +3

      Aniwa

    • @prasannaniluka6911
      @prasannaniluka6911 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්, අවංකවම.

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +4

      Podi hitata ගොඩක් satutui නේද ane pin හැමෝටම 🇱🇰🇱🇰🇱🇰💜️😘

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว +1

      @@tharangaanuska6169 attatama ow apita lebunawage neda

    • @dilanmadushnka5339
      @dilanmadushnka5339 2 ปีที่แล้ว +1

      Niyamai .excellent work

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +198

    සමහර දේවල් නැති වෙන්නේ ඊට වඩා හොද එකක් ලැබෙන්න.බැට් එක නැති උනේම එයාට මේ වගේ ජීවිතේ විශේෂ අවස්ථාවක් දෙන්නමයි. නියමයි 👍 පොඩ්ඩගේ වාසනාව 💐

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว +3

      Aniwaryen

    • @piyalprasad7964
      @piyalprasad7964 2 ปีที่แล้ว +1

      👍

    • @renukadesilva3117
      @renukadesilva3117 2 ปีที่แล้ว +1

      ❤️🌹♥️

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว +3

      Oka essallama daddi mat duka hituna attamai oya kiwa hari yamak netiwenne eta wada hoda yamak lebenna e daruwata loku gamanak yanna puluwan wei loku satutak edaruwanta sahayogaya deku hematat

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว +1

      @Rauma dige-රවුම දිගේ aniwaryenma

  • @janiduthathsara-q8o
    @janiduthathsara-q8o 7 หลายเดือนก่อน +4

    හරිම සංවේදී අවස්ථාවක්...🥺 නැතිවුණ බැට් එකට වඩා ගොඩක්ම වටින්නෙ ඒ මල්ලිට ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක් ලැබීම.
    අත්සන් ගන්න ගිහින් ඒ වුන සිදුවීම ඒ මල්ලිට ක්‍රිකට් ක්‍රීඩකයන් ලගටම ගිහින් කතාබහ කරලා තමන්ගේ ආශාව ඉෂ්ඨ කරගන්න ලැබුන වටිනා අවස්ථාවක් වුනා...🤩🤩

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +365

    හරිම සන්වේදි,,එ වාගේම ගොඩාක් සතුටුයි,,,නැතිවුන බැඩි එකට වඩා පුතාට,,ගොඩාක් දෙවල් ලැබුනා,,,රන්ගන අයියා ඇතුලු,,ස්වර්ණවහිනියටද දසුන් ඇතුලු ටිමි,එකේ සියලුම දෙනාට,,බේහෙවින්ම ස්තුතියි ,,ආදරේයි ඔයලාට අපි හැමදාම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +3

      RoHihi kumar SIRLANK SIRLANK SIRLANK 😁😄😃😀💕💞💓💖💝💘💟💟💟💟💟💟😢😥😰😰😨😫😭😫😭💟💕💞💓💖💝💘💘💘💘💘💟💟💟💕💞💓💖💝💘💟💟

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว +2

      😢😥😰😨😫😭😫😭😫😭💕💞💓💖💝💘💟💟💟💟💟💟💕💞💓💖💝💘💟💟💟💖💝💘💟💕💞💓💗💋💋💋💋💯👍🏾👍🏾👍🏾👍🏾💅👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻RoHihi kumar SIRLANK

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar SIRLANK SIRLANK

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌👌👌👌👌👌👌👌

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      👋👋👋👋👋👋😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @anojad7275
    @anojad7275 2 ปีที่แล้ว +35

    ඇත්තටම කඳුලු පැන්නා.. ඒ දරුවාට මොන තරම් සතුටු හිතෙන්න ඇතිද? ඔයාට පින් රංගන..
    බැට් එක ආපහු දුන්න කෙනාටත් ස්තූතියි. ලංකාව දුප්පත් උනත් පෝසත් හදවත් තවම ඉන්නවා හැම තැනම... ඒ දරුවාට සතුට දෙන්න ඉදිරිපත් වුන මහත්මයාට ගොඩක් පින්...

  • @viduranathgayantha3939
    @viduranathgayantha3939 2 ปีที่แล้ว +23

    මිනිසුන්ගේ හදවතටම කතාකරන වැඩසටහන හිත ඉල්ලන තරු කිසිදිනෙක අමතක නොවන මාද්‍ය වේදියා රංගන ❤️

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +271

    අනේ Respect ඔයාලා සැමට..විශේෂයෙන් ස්වර්ණවාහිනි ආයතනයට..බැට් එක ප්‍රධානය කල මහත්මාට...❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @uwawellassa
      @uwawellassa 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 2 ปีที่แล้ว +3

      😂උන් අපෙන් ආතල් එකක් ගන්නෙ ඒ,

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +3

      Mama කිව්වා pute swarnavahini me news eka dapu දවසේ putata bat එකක් ape සූරයන් ge atsan atuwa ලැබෙයි කියලා ee වගේම atta una ane හොඳයි එයාල ge satuta paw ජය වේවා රංගන අයියා atuluwa සියලු දෙනාටම 👍💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💜️😘

  • @numajayamanne9046
    @numajayamanne9046 2 ปีที่แล้ว +61

    ලස්සන වචනයක් රංගන......"වදින්න එපා පුතා"..... ස්තූතියි අනවශ්‍ය ලෙස ළමයි අපහසුතාවය පත් නොකිරීම පිළිබඳව.......

    • @samanthikarathnayake-nl9uj
      @samanthikarathnayake-nl9uj ปีที่แล้ว +3

      මනුස්සයෙක්ට වදින එක අපහසු තාවයක්ද.

    • @aroshadesilva3037
      @aroshadesilva3037 9 หลายเดือนก่อน

      @@samanthikarathnayake-nl9ujay wandinne..?

  • @indranikodithuwakku4548
    @indranikodithuwakku4548 2 ปีที่แล้ว +6

    රංගන ඔයා වැඩක් කලොත්,හදවතට වදින්නම කලා.ඒ වගේම සතුට.........
    ගුණ යහපත් මිනිසුන්..ඔබට තව තවත්
    මෙවැනි දේ කරන්න ශක්තිය ,ලැබෙිවා..
    අපේ තරැ ටිකටත් තෙරැවන් සරණයි.

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 ปีที่แล้ว +5

    ඇත්තටම කඳුලක් එක්කලා හරිම සංවේදී අවස්ථාවක්.....අනුන්ගේ හිත් රිදවන මිනිසුන් ඉන්න සමාජයක දුක හදුනන රත්තරන් මිනිසුන් මේ සමාජයේ ඉන්නවා.....ඇත්තටම ස්තූතියි ස්වර්ණවාහිනී නාලිකාවට සහ උදව් උපකාර කළ සියලුම දෙනාට ම.....❤❤

  • @SL-jl3pu
    @SL-jl3pu 2 ปีที่แล้ว +98

    තමන් සෙල්ලම් කරන බැට් එක පොඩිම පලදු වීමක් උනත් මාර දුකක් දැනෙන්නෙ. Really appreciate you Swarnawahini for this kind of works, More to go ❤✌️

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +34

    මගේ පුතේ හොදට බැට් ඵක පරිස්සම් කරගන්න ඔය අයියලා වගේ ලංකාවේ හොද තැනකට ඵන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +24

    අනේ ඒ බැට් එක , පුදුම සතුටක් ,, දුන් ඒ gift වලටත් ඒ මහත්මා ගති ඇති එතුමන් ලාටත් ගොඩක් පින් ලැබේවි 🙏🙏

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว +55

    පරන බැටිඑක ගත්තුකෙනාට නිවුස්එක බැලුවම ඇත්තටම දුක හිතෙන්න ඇති පොඩි දරැවෙක්ගේ කිවිවට පස්සේ ඒකයි කිුකටි බෝඩිඑක ගාවටම ගෙනත්දාලා යන්න ඇත්තේ දරැවට ලැබෙන්න සලස්සන්න

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +35

    චූටි පුතේ අනාගතයේ ලංකාවේ සුපිරිම ක්‍රිකටි ක්‍රිඩකයෙක් වෙවා. ඒ පුතාට උදව් කරපු ඒ මහතාටත් ස්වර්ණ වාහිනියටත් බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 ปีที่แล้ว +175

    ඒ කරපු දේ ගොඩාක් වටිනවා ....ඒ පුංචි හිත සතුටු කරාට .....ඔබ සියලුමදෙනාට ගොඩාක් පින්.....ගොඩාක් ස්තූති‍යි ....🙏🙏🙏🙏

    • @merlin8815
      @merlin8815 2 ปีที่แล้ว +3

      @m l mkd pako hina wenne

  • @indikaruwankumara665
    @indikaruwankumara665 2 ปีที่แล้ว +70

    මම හිතන්නේ..මේ මල්ලිගේ..ජීවිතයේ..watinama..කඩඉමක්..තමා මේක...හද සසල කරවමින් ...හදවතට දැනෙන..දුක දැනෙන..ආදරණීය මිනිසුන්..තව ..තවත්..ශ්‍රී ලංකා මිහින්තලේ බැබළේවා..තෙරුවන් සරණයි..කෝ සිළු දෙනාටම

    • @nima8549
      @nima8549 2 ปีที่แล้ว +1

      Turning Point..❤

    • @indikaruwankumara665
      @indikaruwankumara665 2 ปีที่แล้ว

      @@nima8549 Yes .so good

    • @paramiparami7968
      @paramiparami7968 2 ปีที่แล้ว

      @@indikaruwankumara665 attatama ow eyage jiwite alut pituwak peralunawage ganak denagena hiya daruwa muluratakma denagatta attatama obatuma kiwa wage sperate sundarai hitati minissu ennawa tamat eayata maget namaskaraya

    • @chandralathafonseka5476
      @chandralathafonseka5476 2 ปีที่แล้ว

      @@paramiparami7968 ji

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +44

    ශ්‍රී ලංකාව නියෝජනය කරන අති දක්ෂ ක්‍රීඩකයෙක් වෙන්න ලැබේවා පුතාට ස්තුතියි හැමෝටම 🙏🙏🙏

    • @kaweshrukshan1877
      @kaweshrukshan1877 2 ปีที่แล้ว +1

      ඇ ත්තටම ගොඩාක් සතුටුයි ඇස් වලට කඳුලු ආ වා,

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 2 ปีที่แล้ว +41

    රංගනට කවුරු මොනා කීවත් ඒ නිහතමානී කමට අපි හැමදාම ගරු කරනවා අයියේ තෙරුවන් සරණයි

    • @prasannaniluka6911
      @prasannaniluka6911 2 ปีที่แล้ว +1

      එකෙන්ම බුදු සරණයි ඔයාටත්

  • @malaniwijekoon3550
    @malaniwijekoon3550 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි හැමෝටම නැතිවුණ දෙත් ලාබාදි තවත් තෑගි ලබාදීම ගැන හරිම සතුටුයි මෙවැනි දේවල් වලට අත හිත. දෙන. හිත ඉල්ලන තරු වැඩසටහන කරන. රංගන මල්ලි ඇත‌‌‌ලු ස්වර්ණවාහිණි ආයතනයේ සැමටත් ගොඩක් පිං අපේ රටේ අනාගත පරපුර බබලවන්න. ඉන්න දරුවන් වෙනුවෙන් කරන ප්‍රජා සත්කරයට පුතේ නුබට. සුබ අනගතයක්ම වේවා!!! ජයෙන් ජයම වේවා ..ඉදිරි අනාගතය බබලන හොද ක්රිකට් තරුවක් වෙන්න. ශක්තිය ධෛර්යය ලැබේවා!!! හැමෝටම. තෙරුවන් සරණයි !!!🙏❤🌹

  • @maricute5448
    @maricute5448 2 ปีที่แล้ว +68

    හරිම සංවේදී සතුටක්, රංගන අයියේ ගොඩක් පින්.. ඇත්තටම කදුලුත් ආවා. හරිම සතුටුයි මේ පුතාට ඒ ක්‍රිකට් ආම්පන්න දුන්න ඒ මහත්තයා ගැන. දරුවන්ව මේ විදිහට දිරිමත් කරන එක ගොඩක් වටිනවා ..

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +233

    කවදාහරි සුපිරි ක්‍රිකට් තරුවක් වෙන්න චූටි මල්ලි❤️

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว

      Athtenma e nihatamanikama nam kiyanna wachana na

    • @ssss-sf3eU
      @ssss-sf3eU 2 ปีที่แล้ว +1

      Naluwek thmi wenna puluwn😆😆😆
      Oya okmoma swarnawahiniye gamek kiyl rhama therune nadda?🙄

    • @dhananjayamadusanka8833
      @dhananjayamadusanka8833 2 ปีที่แล้ว

      @@ssss-sf3eU 🤣

    • @kumarikarunanayake1481
      @kumarikarunanayake1481 2 ปีที่แล้ว

      @@dhananjayamadusanka8833 mama godak duka hituna eduna satutu una antimata

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +36

    බැට් ඵක පරිත්‍යාගය කල ඵ් මසතාට ගොඩක් පින් රිදිලා තිබුන පුංචි හිතේ ඇතිකල සතුට අරන් දුන්නු ස්වර්ණ වාහිනි කර්යමණ්ඩලයට නමස්කාර පුදකරමි

  • @kasunpriyadarshana8765
    @kasunpriyadarshana8765 2 ปีที่แล้ว +59

    මේ රටේ තමා මුලු ලෝකෙන්ම නිහතමානී සහ හදවත් ලස්සනම මිනිස්සු ටික ඉන්නේ...❤️❤️❤️❤️❤️❤️

  • @nadithinisindi4786
    @nadithinisindi4786 2 ปีที่แล้ว +52

    මල්ලි ඔයාට කවදාවත් මේ මොහොත අමතක වෙන එකක් නෑ😟❤️ඔයාට සුබපැතුම් මල්ලියෝ💝🤗අනාගතේ අපේ රටේ ලොකු ක්‍රිකට් තරුවක් වෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා😍🏏

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 ปีที่แล้ว +19

    මෙහෙම ලස්සන මිනිස්සු ඉන්න රටක් ....❤❤❤❤❤
    ඇස්වලට කඳුලු විතරක් නෙවෙයි අම්මා අඬද්දී මටත් ඉකිගැහුනා.අම්මගෙ ආදරේ මහමෙරක් තරම් නෙවෙයි ඊටත් වඩා වැඩියි..ඒ වගේම මනුස්සකම තමා ඊලඟට උතුම්....❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chalanimax1891
    @chalanimax1891 2 ปีที่แล้ว +49

    මට හරිම දුකයි රංගන අයියේ ඔයා කරන වැඩ වලට පුදුම සංවෙදි වෙනවා ඔයාලා වගේ අය අපේ රටට අද හිටියනමි අද ලංකාව ලොකෙම ඉහල තැනක තියනවා

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +15

    අපේ වීරයන්ට මාද්‍ය නාලිකාවකින් දුන්න හොදම ඇගයීම..වටිනාකම ..thnks you so much සර්නවාහිනියට සහ රන්ගන මාද්‍ය වේදියාට.ජයවේවා ජයෙන් ජයම වේවා 👍👍👍👍❤❤❤

  • @nnavodya
    @nnavodya 2 ปีที่แล้ว +59

    සංවේදී අවස්ථාවක් 🥺😌පරණ bat එක ලැබුන එකත් හොදයි 🤘

  • @manikvivo6623
    @manikvivo6623 2 ปีที่แล้ว +4

    අනේ හරිම සන්වේදී අවස්තාවක් ඒක නම් මටනම් ඇඩුනා ඒ සිදුවීම ට ඒ වගේ රංගන අයියා ඔයාටත් බෙහෙවින් ම ස්තුතියි ඒ වගේම ලීසන්ස් හොස්පිට්ල් සභාපති සමන් අයියා ඔයා ගැනත් ඇත්තට ලොකු ගෞරවයක් තියෙන්නේ .මොකද ඔයා කොහොමත් ගමේ මිනිස්සු වෙනුවෙන් කරන නිහඩ සේවයත් අගය කරනවා මොකද ඔයාලා වගේ ව්‍යාපාරිකයන් තව තවත් බිහි වේවා .❤️❤️❤️

  • @trperesperes1741
    @trperesperes1741 2 ปีที่แล้ว +24

    සවර්ණවාහිනි ඔයාලට ගොඩාක් පින් කරපු හැමදේටම මමගේ ඉස්තුතිය පුදමි

  • @kutkur2518
    @kutkur2518 2 ปีที่แล้ว +24

    අනේ මං එදා ඔය පුතාට කමෙන්ට් එකක් දැම්මා පුතේ ඔයාට එක බැට් එකට බැට් දහයක්ම අපේ සිංහ පැටවුන් ලබාදෙයි කියලා මට ගොඩාක් සතුටුයි තෙරුවන් සරණයි🙏🙏🙏 දෙවිපිහිටයි

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว

      Anee ow math damma ada හරිම satutui දුකයි දෙකම amma adaddi දුක hituna satutui putage ආසාව ista una එකට ජය වේවා pute ජය වේවා ape ආදර siha පැටවු ටිකට rරංගන අයියා atulu සියලු දෙනාටම 😘🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +4

    ඊයේ තමා මෙතෙක් තිබූ හිත ඉල්ලන තරු වැඩසටහන්වලින් 💗හොදම වැඩසටහන 💗 හැමෝටම සුබ පතනවා, ආදරෙයි සෙට් එකටම💗 මෙවර ලෝක කුසලානත් 🏆 අපේ මව්බිමට ගෙනඒමට හැකිවේවායි කියලා සුබ පතනවා 🏏🇱🇰🇱🇰🇱🇰 congratulations sri lankan cricket team 💗💗💗

  • @malithikanchana7736
    @malithikanchana7736 2 ปีที่แล้ว +4

    ඇත්තටම මගෙත් ඇස්වලට කදුලු ආවා.හරිම සන්වේදියි ඉදිරි අනාගතේට සුබපතනවා පුතේ..බුදුසරණයි.....!!! 🙏🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +51

    ඒක නම් හරිම ආඩම්බරයි සතුටුයි පොඩි පුතාගෙ ඒ දේ ඉශ්ට උනාට 🙏♥️♥️ අපේ කොල්ලො හොදයි ඇත්තටම බොහොමත්ම ස්තූතියි ස්වර්ණවාහිනී ආයතනය 💐💐💐

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 2 ปีที่แล้ว +4

    හිත ඉල්ලන තරැ හැමදාම..හිනාවෙලා සතුටු උන .අපි අද සතුටයි දුකයි දෙකම ලැබුනා මම එදත් .ගොඩක් ඇඩුවා මෙපුතා නිසා ඒබැඩ්එක දුන් මහත්මයාටයි අනික් හැමෝටම ගොඩක් පිං බුදුසරණයි හැමෝටම😭😭😀😀😀⭐⭐⭐⭐

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 2 ปีที่แล้ว +96

    ගොඩක් ස්තූතියි හැමෝටම..
    බැට් එක වැරදීමකින් අරං ගිය කෙනාටත් ස්තූතියි..මචං උබටත් හරියන්න ඕන මතුවට.
    බැට් එක ගත්ත මලයා උබ රටටම තරුවක් වෙන්න හිතපං දවසක.👍👍👍👍

  • @rajithasampath1525
    @rajithasampath1525 2 ปีที่แล้ว +3

    රංගන අයියෙ එක මරයි ...එ පුංචි හිතෙ තිබුන වෙදනාව සුව කලාට ඔයාට ගොඩක් ස්තුති රංගන අයියෙ ..එයාට උදවු කරපු හැමොටම ගොඩක් පින් .. එයාගෙ මුනෙ තිබුන සතුට දැක්කද...💗💗💗👍👍👍👍👍👍👍👍👋🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සුදුරෝස-න5ඪ
    @සුදුරෝස-න5ඪ 2 ปีที่แล้ว +38

    ගොඩක් දුක හිතුනා පව් එයාගේ සතුටු හිනාව කවදාහරි හොද ක්‍රිකට් තරුවක් වෙන්න පුතේ

  • @praneethlahiru5793
    @praneethlahiru5793 2 ปีที่แล้ว +8

    ගොඩක් සංවේදී අවස්තාවක් මම නම් හිතුව රංගන අයියා me wede කොහොම හරි කරයි කියලා ඇත්තටම ගොඩාක් පිං සමන් ක්‍රිශාන්ත මහතාටත් ශ්‍රිලංකා ක්‍රිකට් ටීම් එකටත් රංගන අයියාටත් ස්වර්නවාහිනී ආයතනයටත් ඒ පුන්චි හිත සතුටු කරාට මම හිතන්නේ ඒ දරුවාගේ අනාගතේ ගොඩක් දුරයයි කියලා හොදට ඉගෙන ගෙන ගොඩක් දක්ශ ක්‍රිකක් ක්‍රීඩකයෙක් වෙන්න පුන්චි පුතේ හදවතින්ම සුබපතනවා තෙරුවන් සරනයි ❤️❤️🏆🏆🙏🙏

  • @buddhikagamage1669
    @buddhikagamage1669 2 ปีที่แล้ว +38

    උතුම් වැඩක් 🙏🏽 දරුවගේ සතුට....

  • @hellofriends4469
    @hellofriends4469 2 ปีที่แล้ว +9

    ඕකට තමා කියන්නෙ හැමදේම වෙන්නෙ හොදට කියලා ❤😌

  • @lifewith-chathujayasoo9498
    @lifewith-chathujayasoo9498 2 ปีที่แล้ว +69

    මෙවැනි මිනිසුන් රටට සම්පතක්.😘

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම කියනවා නම් අද තමා මේ වැඩසටහන හරි ආසාවෙන් බැලුවේ. ඒ පුංචි පුතාගේ සිහිනය බොඳ නොවී නැවතත් ඒ පුංචි හිතට බලාපොරොත්තු දීපු ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි.ඇත්තෙන්ම කිව්වොත් හරිම ආඩම්බරයි.චූටි පුතේ ඔයාට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම අපි ක්‍රිකට් ටීම් එකටත් සුභ පතනවා හදවතින්ම නැවතත් අපේ රටට ආඩම්බරයක් ගෙනාවට.ගොඩක් ස්තුතියි රංගන සර් මොකද කිව්වොත් මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි ඔයාලා සියළුම දෙනාට❤
    Congratulations Lions
    💪🇱🇰💪❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 2 ปีที่แล้ว +23

    ගොඩක් දුක හිතුනා. ස්තූතියි ස්වාර්නවාහිනී. ❤️

  • @lankadesilva.7446
    @lankadesilva.7446 2 ปีที่แล้ว +20

    හැමදේම වෙන්නේ හොදටයි, ඒ කියමන ඉතාම සත්‍යයයි.🙏👏❤️❤️

  • @napolidanthe8972
    @napolidanthe8972 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි සියලු දෙනාටම. ස්වර්ණ වාහිනී ආයතනයට.. වටිනා හදවත් ඇති මිනිසුන්.. 🌹🌹🌹🌹

  • @dilanisamantha9461
    @dilanisamantha9461 2 ปีที่แล้ว +3

    ඔයාලට ගොඩක් පිං ඒ වැඩේට නම් ස්වර්නවාහිනියට හිස නමා අචාර කරනවා අහිංසක ලමයාගේ ඒ කදුලට වටිනාකමක් දුන්නට🙏🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 ปีที่แล้ว +3

    හරීම වාසනාවන්ත පුතෙක්.බලන්නකෝ හොරකමක් වාසනාව ගෙනාව හැටි. හරිම සංවේදී අවස්ථාවක්.... පුතාව සතුටු කරපු හැමෝටම ගොඩාක් පින්. බුදු සරණයි ...🙏🙏

  • @rasikagamage5627
    @rasikagamage5627 2 ปีที่แล้ว +5

    මට ත් ඇඩුනා.සංවේදී අවස්ථාව ක්.ඒ වැඩේ බොහෝ ම වටින වැඩක්

  • @dahambaba8006
    @dahambaba8006 2 ปีที่แล้ว +4

    අපේ හිත්වලට සතුට ගෙනාපු ක්‍රිකට් සහෝදරයන්ට පින්.ආදරෙයි පැලෙන්න

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 ปีที่แล้ว +9

    රටේ විජයග්‍රාහී ජය මාවතට ගෙන ආ ක්‍රිකට් ක්‍රිඩා දැල්පන්දු තරඟ දිනූ අපේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි. සුභ අනාගතයකට ශ්‍රී ලංකා නිජ බිමට ඔබ සියලු දෙනාටත් ජයෙන් ජය ජය ශ්‍රී !!! බොහොම සංවේදී අවස්ථාවක් මෙය දුටු මා නෙත රෑරා ඇද හැලුන කඳුලු එමටයි දුකයි වානාවන්ත පිං බිමේ මෙවන් හොද මිනිසුන් තව තවත් පහළවේවා ! කියා මා ප්‍රර්ථනා ගෙනෙමි. චූටි පුතුගේ හිතේ ඇති දෂ්කම් විශ්කම් සිතන පතන අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා !! හිරැ , සවර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ සේවය නියුතු සහෝදර ඔබ සැම කරන මහඟු කර්තෘවියට යෝධබල යෝධ ශක්තිය ධෛහිරිය වාසනාව නොඅඩුවම ලැබේවා !!! සියලු දෙනාටම උතුම් ශ්‍රී දළදා මාබෝ මහා සමිදුන් ගේ පිහිට රැකවරණ සියතින්ම ඔබ සැමගේ සුරතට හිමිවේවා !!!🙏🙏🙏😢❤❤❤❤💞💕🖒🇱🇰🇱🇧

  • @shashininishadani7436
    @shashininishadani7436 2 ปีที่แล้ว +7

    හරිම සතුටුයි හරිම සන්වේදී... මම මේක මේ විදියට ම ප්‍රාර්ථනා කලා news එක ගිය video එකේ.. බුදු සරනයි ඒ හැමෝටම .

  • @70smusic46
    @70smusic46 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන අවස්තාවක් ආඩම්බරයි සුවර්නවාහිනී නාලිකාව ගැන සියළුම දෙනාට තෙරුවන් සරනයි ජෙසු පිහිටයි.(හදවතින්ම ගරු කරනවා සුවර්නවාහිනී නාලිකාවට) ජය වේවා

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว

    අනේ මේ දරැවගෙ මනස සතුට මේ මිනිස් ගූණ ධර්ම මේ කීඩක සහෞදරයන්ගෙ හිත්වල වල තයෙන්නෙ පුදුමාකාර ගූණයක් බොහොම පිං සහභාගී වුණ කිකටි කණ්ඩායම ගැන හරිම ආඩමිබරයි බුදු සරණයී

  • @zeor9960
    @zeor9960 2 ปีที่แล้ว +11

    බැට් එක උස්සලා ආයෙත් දුන්නා නේත😌

  • @surathweerasinghe4819
    @surathweerasinghe4819 2 ปีที่แล้ว +1

    මාර සංවේදී අවස්ථාවක් අනාගතයේ දක්ෂ ක්‍රීඩාකයෙක් වෙන්න බුදු සරණයි පුතාට ❤️❤️❤️

  • @sandunprabhath3857
    @sandunprabhath3857 2 ปีที่แล้ว +21

    දැක්ක සුපිරිම දෙයක්..❤️❤️❤️

  • @umeshapiumali7886
    @umeshapiumali7886 2 ปีที่แล้ว +3

    මේ video එක දැකපු දවසෙම මට මාර දුකක් දැනුන.අද ගොඩක් සතුටු වෙනව ඒ සතුට ඒ පුතාට ලැබුන එකට

  • @prasannaniluka6911
    @prasannaniluka6911 2 ปีที่แล้ว +4

    අපේ ශ්‍රී ලාංකීය මිනිසුන් ගොඩක් නිහතමානි මිනිස්සු.සුභ පැතුම් රංගන අයියට ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයට.අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකටත් සුභම සුභ පැතුම්.සියලු කටයුතු සාර්ථක වේවා බුදු සරණයි.🇱🇰🇱🇰🇱🇰❤❤

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 7 หลายเดือนก่อน

    අනේ ඒ පුතා හොඳ තැනකට එයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darkhiccup5611
    @darkhiccup5611 2 ปีที่แล้ว +31

    රන්ගනන්ගේ marketjng තමයි marketing

  • @dahambaba8006
    @dahambaba8006 2 ปีที่แล้ว +1

    නැති උන බැට් එක අරන් ගියපු කෙනා ඒක ගෙනත් දෙන්න තරම් හිතුන එක නම් ගොඩක් වටිනව .පහුවෙලා හරි වැරද්ද අවංකව හදාගෙන අයෙත් ගෙනත් දීපු එකට පින් .රංගන අයියා අති විශිෂ්ඨයි.ස්වර්නවාහිනී දිනේවා දිගුකල්

  • @nirodhasadamini8019
    @nirodhasadamini8019 2 ปีที่แล้ว +3

    බලාපොරොත්තු ඉශ්ට වෙච්ච ලස්සන හිනවෙන් සැරසුනු ඔයා ගොඩක් ලස්සනයි අද

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว

    දරුවගේ අහිංසක ආසාව උපරිම යෙන් ඉෂ්ට කරලා දුන්නට
    ගොඩක් ස්තුතියි.

  • @virajsankalpa5045
    @virajsankalpa5045 2 ปีที่แล้ว +8

    රංගනගෙ පැලෑන් එකක් වෙන්න බැයිද මේක 😌❤️

  • @gamagechandrika3319
    @gamagechandrika3319 2 ปีที่แล้ว +2

    මේ සිදු විව දැක්ක වේලාවේ හිතුනා මේ පුතාට පිහිටක් ලැබේයි කියලා කවදා හරි හරිම සතුටුයි බුදු සරනයි මේයට අැප කැප වේච්ච අයට🙏🙏🙏🙏

  • @shiranmilinda5392
    @shiranmilinda5392 2 ปีที่แล้ว +3

    හරිම හොඳ වැඩක්.. ස්වර්ණවාහිනිය ඇතුළු ක්‍රිකට් ආයතනයටත් ලීසන්ස් හොස්පිටල් සභාපතිතුමාටත් ගොඩාක් ස්තූති‍යි...

  • @sampathgunaruwan6782
    @sampathgunaruwan6782 2 ปีที่แล้ว

    ඇත්තටම ඇස්වලට කඳුළු ආවා...
    සුපිරිම වැඩක්..👏👏👏👏

  • @yoizcrez4247
    @yoizcrez4247 2 ปีที่แล้ว +13

    මේ news එක මේ chanel එකේම විතරක් ගියෙ මොකක් හරි හේතුවක් නිසා වෙන්න බැරිද.අනික නැති උනා කියන බැට් එකත් ඔය අගේට රන්ගනට හම්බෙලා තියෙන්නෙ .chanel pramote කරගන්න මොන script හැදුවත් කමක් නෑ ඒ පොඩි ලමයට ඒකෙන් පොඩි හරි හොද දෙයක් උනා නම් ඒකට සතුටුයි .

  • @nugawelatube711
    @nugawelatube711 2 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි.. ස්තුතිය ස්වර්නවාහිනි මාධ්‍ය ආයතනය ට

  • @melaniweerasinghe7540
    @melaniweerasinghe7540 2 ปีที่แล้ว +4

    රංගනගේ acting නම් සුපිරි. මොනා උනත් script එකේ විදියට කට්ටියම නියමෙට රඟපෑවා. Marketing planning ultra max pro 😂 අර පොඩි එකාගේ හැඟීම් උකස් කරලා marketing කරන්න එපා බං. ඒකට වෙන විදියක් හොයාගනින්. ස්වර්ණවාහිනිය ගැන හරිම ලැජ්ජයි.රංගන කරොත් කරන්නේ මේ වගේ අනිත් මිනිස්සුන්ගේ හැඟීම්,දුක market කරලා තමන්ගේ channel එක promote කරන එක. 😌

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +1

    වාසනාවන්ත දරැවෙක්.. රංගන මහාතාටත් බොහොම පින්.. අපේ සිංහයන්ට ජයවේවා💖💖💖💖💖💖

  • @d.s.sampathd.s.s7828
    @d.s.sampathd.s.s7828 2 ปีที่แล้ว +196

    බැට් එක ඉස්සුවෙ ස්වර්ණවාහිනිය.....😂

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว +12

      AAththa ..🙂💔මොකද කොහොමද එ ගොල්ලන්ටම හම්බෙම්නෙ..අනික...🤣💔

    • @dileemaharshani7024
      @dileemaharshani7024 2 ปีที่แล้ว +3

      Ela ela

    • @sadu8816
      @sadu8816 2 ปีที่แล้ว +3

      🤣🤣

    • @sheyamindafernando4297
      @sheyamindafernando4297 2 ปีที่แล้ว +2

      Ammo

    • @hasiiihasiii4719
      @hasiiihasiii4719 2 ปีที่แล้ว +8

      වෙන්න බැරි නෑ 😂🤟

  • @suwarnajayanthi9793
    @suwarnajayanthi9793 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් ආසාවෙන් බලපු හිත ඉල්ලන තරු.ගොඩක් ❤
    දරුවනේ.දරුවො සේරටම බුදු සරණයි

  • @BlueEagle789
    @BlueEagle789 2 ปีที่แล้ว +11

    ඇයි ක්‍රිකට් බෝඩ් එකෙන් ඒක ස්වර්නවාහිනියටම භාර දුන්නෙ? 🙂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 2 ปีที่แล้ว

    කොල්ලට පට්ටම සතුටුයි. මම අනිවාර්යයෙන් දැනන් හිටිය මෙය ප්‍රචාරණය වෙන කොට පරණ බැට් එක අනිවාර්යෙන් ලැබෙයි.කියලා.ඒ වගේම හැමෝම එකතු වෙලා දරුවාට මෙහෙම උපකාරයකුත් කරයි කියලා.ස්වර්ණවාහිනිය ට ස්තූතියි

  • @suranthikumari628
    @suranthikumari628 2 ปีที่แล้ว +4

    පුංචි පුතාට දුන්න සතුට කවදාවත්ම ඒ දරැවට අමතක වෙන්නේ නැතිවෙයි පුතේ කවදාහරි 🇱🇰 srilanka cricket පිල නියොජනය කරන්න වාසනාව ලැබේවා බුදු සරනයි උදවි කරපු සියලුම දෙනාටත් පිං

  • @pauljewijesinghe7995
    @pauljewijesinghe7995 2 ปีที่แล้ว

    එක අන්තිම වෙනකං හිටිය කියන්න පට්ට පට්ට... ලංකාවේ මිනිසුන් කියන්න කොහොම අය..... දේශපාලක පපුවක් තිබුණා නම් මේක සුන්දර සුර පුරයක් ජය ශ්‍රී ලංකා

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 2 ปีที่แล้ว +9

    එයාගෙ සතුට ❤❤ තෙරුවන් සරණයි පුතේ ❤❤

  • @manojsuranga6084
    @manojsuranga6084 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති රංගන මේ දරුවාට ලබාදුන්න සහයෝගය ට.ස්තුතිය ස්වර්ණ වාහිනීයට

  • @indhranikwt6367
    @indhranikwt6367 2 ปีที่แล้ว +7

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත,
    බලන්න කොච්චර හොද හදවත් ඇති අය මගේ රටේ ඉන්නවාද,හැමෝටම තෙරුවන් සරණයි

  • @sltharuwa9578
    @sltharuwa9578 2 ปีที่แล้ว

    ඒ කොල්ලගේ ආසාව ඉශ්ඨ කරපු එක මාරම වටිනවා❤️

  • @user-jy9ug9oo8o
    @user-jy9ug9oo8o 2 ปีที่แล้ว +12

    Next level marketing වැඩක් 😌 වැඩේ තාත්විකව තිබ්බා හැබැයි ඉතින් නැති උන bat එක cricket බෝට් එක ලගින් කියලා ගිහින් එක cricket ⁣බොඩ් එක ස්වර්ණවාහිනීයට bat එක එවුපු වැඩෙන් වැඩේ ආතාත්වික උනා😌 but marketing එක නම් සාර්ථකයි😌

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 2 ปีที่แล้ว

      Panna daka😵‍💫

    • @melaniweerasinghe7540
      @melaniweerasinghe7540 2 ปีที่แล้ว +4

      ඔයා විතරයි ඇත්ත කිව්වේ..රංගනගේ acting and planning නම් සුපර් 😂😂

    • @user-jy9ug9oo8o
      @user-jy9ug9oo8o 2 ปีที่แล้ว +4

      @@melaniweerasinghe7540 මෙකේ සමහර උන්ගේ comment දැක්කාම හිතෙනවා ලංකාව ඇයි දියුණු නොවෙන්නේ කියන එක🥺💔

    • @melaniweerasinghe7540
      @melaniweerasinghe7540 2 ปีที่แล้ว

      @@user-jy9ug9oo8o ඔව්..ඒක නම් ඇත්ත..🥺

  • @රෑකියාඅත්වැල
    @රෑකියාඅත්වැල 2 ปีที่แล้ว

    වටින දෙයක් සර් කලේ බුදුසරණයි .

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි අදනම්,මේ වැඩේට....අද තමා හොදම දවස

  • @nishansumith1534
    @nishansumith1534 2 ปีที่แล้ว +2

    මෙවැනි සුන්දර හදවත් ඇත්තෝ මේ මවු බිමේ තව තවත් පහළවේවා ❤❤❤❤❤❤❤❤

  • @outofcountry129
    @outofcountry129 2 ปีที่แล้ว +9

    Respect ස්වර්ණවාහිනී ❤️❤️❤️❤️🙏🙏🙏👍👍👍👍👍👍

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      ana apetatha satutui🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +1

    අමිමෝ ඒ සතුට දැකලා ඇස් වලට කදුළු අවා මගේ පුතත් cricket නේ කරන්නේ ඒ අමිමා වගේ මමත් මගේ පුතා වේනුවෙින් කරන්න පුලුවන් උපරිමයෙන්ම දෙයක් කරනවා මගේ පුතාට ඇත්තටම කියන්න වචන නෑ අපේ සිංහ පැටවු ටික දරුවා ළඟ තියාගෙන අස්සන කරන කොට පුදුමාකාරය සතුටක් දැනුනේ තෙරුවණ් සරණයි

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 2 ปีที่แล้ว +7

    ඒ දරුවගේ බැට් එක අරගෙන නැවත දුන්න කෙනාට හද පිරි ප්‍රනාමය

  • @dilashasdiary
    @dilashasdiary 2 ปีที่แล้ว +1

    රංගන අයියේ ඒ වැඩේ නම් නියමයි ඒ පොඩි මල්ලිට ගොඩක් සතුටු ඇති එයාගේ වාසනාව බලන්න..එයාට ක්‍රිකට් ක්‍රීඩකයී ළඟටම ඇවිත් එයාලගෙන් අත්සන් අරගෙන එයාල එක්ක කතා කරලා යන්නත් පුලුවන් වුනා තව තෑගිත් ලැබුනා..එහෙම දේවල් හැමෝටම ලැබෙන්නේ නෑ..ගොඩක් ලොකු දෙයක් ඒ කලේ ඔයා..good luck

  • @ML-ty7lv
    @ML-ty7lv 2 ปีที่แล้ว +4

    පුතේ දුක් වෙන්න එපා ආසාදනයට තැන සාධාරනයට ගරු කරනවා ඔබගේ දෙමාපියන් ඉතාමත් නිහතමානී සාධාරණ යොන් ජිවත් වෙන අය වෙන්න ඇති එක පුතේ ඔයාට ඔය වාගේ වටිනා තෑග්ගක් ලැබුණේ හිත හොද කෙනෙක් කටු වරදින්නේ නෑ සොබාදහමත් පිහිට වෙනවා බුදු සරණයි හොදින් ඉගනගන්න

  • @shiriyanisrilanka3508
    @shiriyanisrilanka3508 2 ปีที่แล้ว

    ගොඩක් පිං ඔබලාටකරපු උදව්වට 🙏🙏🙏

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 ปีที่แล้ว +3

    ක්‍රිකට් ක්‍රීඩකයිනි ඔබලා වීරයෝ බව අවිවාදයෙන් පිළිගනිමි......
    පිරිමියෙක් විදිහට පිරිමින්ට හා පියවරුන්ට අපහාස කරන මෙවැනි පාදඩ මාධ්‍යයකට පැමිණීම සම්බන්ධව කණගාටු වෙමි...............

  • @surekamadhushani2283
    @surekamadhushani2283 2 ปีที่แล้ว +1

    අම්මෝ රංගන අයියේ ඒකනම් මරු.ඔයාගෙ අදහස් ක්‍රියාකාරකම් මාරම වටිනවා..ඇත්තටම ඔයා වෙන පිං කරන්න ඕනි නෑ.ඕවා තමා නියම පිං

  • @maliyalk
    @maliyalk 2 ปีที่แล้ว +12

    ඕක ස්වර්ණවාහිනී නාලිකාවේ බොරුවක් 😠 බැට් එක ඉස්සුවෙත් ස්වර්ණවාහිනී නාලිකාවෙන්🔥 රැවටෙන්න එපා ඕවට

    • @YOUTUBECOM-yv6zd
      @YOUTUBECOM-yv6zd 2 ปีที่แล้ว

      🤣

    • @merlin8815
      @merlin8815 2 ปีที่แล้ว

      😹oyage mole😹😹😹😹

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 2 ปีที่แล้ว +1

      ඒකාන්තයි, සත්‍යයි, ප්‍රත්‍යක්ශයි,😂😂😂

  • @wasanamadu2932
    @wasanamadu2932 2 ปีที่แล้ว

    පව් අහිංසක දරුවා.ගොඩාක් පිං ඔයාලට
    හරිම නිහතමානී හැමෝම