Hiru Unplugged EP 13 Milton Mllawarachchi | 2016-03-25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @Suranjith1979
    @Suranjith1979 3 หลายเดือนก่อน +2

    මුණුබුරාට සීයාගේ කටහඩ සුපිරියටම පිහිටලා තියෙනවා.... සුරේෂ් මාලියද්ද ගේ සංගීත සංයෝජනය සුපිරි.... අන්තිම සින්දුව රූකාන්ත සුපිරියටම කියනවා

  • @manojmadhusanka718
    @manojmadhusanka718 3 ปีที่แล้ว +8

    සිංහල සංගීතේ පේුමනීය ලයාන්විතම හඩ හිමි අසාය ගායකයා මිල්ටන් මල්ලවාරචිචී.

  • @rept123
    @rept123 8 ปีที่แล้ว +108

    3:07 - මධු මල ලෙස
    6:54 - යෞවන උයනේ පියුම් තටාකේ
    10:43 - සුළගේ පාවී
    15:30 - ඉවුරු තලා
    19:34 - සීත අරණේ සුපුල් නාමල
    24:43 - කඳු පාර ඈත අයිනේ
    29:13 - පාවී ඇදී එන්න
    33:52 - ඔබෙ නිල් නුවන් තලාවේ
    38:43 - ඔබ දැන් කීවත් කඳුලු සලා
    42:11 - පෙම් රජ දහනේ
    46:39 - පායා ආ සඳ
    51:43 - මේ මැයි ගහ යට
    58:51 - හද පතුලේ

    • @nipunasilva801
      @nipunasilva801 7 ปีที่แล้ว

      Gihan Edirisinghe

    • @shiranmalinda91
      @shiranmalinda91 7 ปีที่แล้ว +1

      👌👌👍👍

    • @glenhilariaugustine2836
      @glenhilariaugustine2836 7 ปีที่แล้ว +2

      Gihan Edirisinghe me sindu walatama thawa sindu tikak ekathu karala thawa diga karaanam lassana kiyala wedak naha affa man aasama sindu
      ☆ seethala hima rate ....
      ☆ duwe harshani...
      ☆ sandalu thale oba...
      ☆ obata mathaka naha...
      ☆ rea veela ayi me ude....
      ☆ daraganna beri karadara purawa...
      ☆ oba wenuwen ma ...
      ☆ dawasak thiyewi wen unu oba ma newathath muna gahena.......
      kandulak thiyewi maa langa edine ...
      obe namin galana
      ☆ deno dahak gawasena sarasaviye...
      ☆ tarindu negena yame...
      aiyoo me sindu okkoma kiyanna puluwan nam thawa kelawarak nethiwa sindu mathak wenawa

    • @thulinidesilva9191
      @thulinidesilva9191 7 ปีที่แล้ว +2

      thanks time ekka dammata

    • @shohanromeshana7230
      @shohanromeshana7230 6 ปีที่แล้ว

      Thanks alot

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +3

    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා...
    යාලුවී දෙවටේ එදා
    කී කතා අසා...
    පාළුවී හෑඩුවා සදා
    මාරුතේ පවා...
    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා...
    ගං ඉමේ මාදං කෑලේ
    පාසෑලේ පුරා...
    මා සොයා ආවා වගේ
    වෙන්වෙලා ගියා...
    කදුපාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඈසේවා
    ජීවිතේ පුරා...

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว +1

    මදු මල ලෙස මුදු
    මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
    ඔබ සිහි කර කර
    ඔබට ලියන එක
    මට ඇති එක සතුටයි
    Music
    අපමන සිතුවිලි බිහිවී තෙරපී
    එකිනෙක පැටලෙන්නේ
    කොහොම පටන්ගෙන මොනව ලියන්නද
    නැත මට වැටහෙන්නේ
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
    කීමට ඇති සැම දේ
    පරවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි
    මදු මල ලෙස මුදු
    මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි
    ඔබ සිහි කර කර
    ඔබට ලියන එක
    මට ඇති එක සතුටයි
    Music
    හිත ගොලුවෙනවා අත වෙව්ලනවා
    හදවත ගැස්සෙනවා
    ලිපියෙහි කොලයට මුහුන යොමන විට
    නෙත් දෙක පියවෙනවා
    කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
    කීමට ඇති සැම දේ
    පරවි රැජිනියේ එදා වගෙ අදත්
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි
    ඔබට තවම මම ආදරෙයි

  • @dilshansamarasinghe2977
    @dilshansamarasinghe2977 4 ปีที่แล้ว +6

    Milton mallawarachchi the all time best singer ❣️

  • @sakunthmadumal3641
    @sakunthmadumal3641 4 ปีที่แล้ว +3

    Patta music and lovely song Milton mallawarachchi

  • @laksirigunasena4868
    @laksirigunasena4868 8 ปีที่แล้ว +15

    හරිම රසයි..අවසාන සින්දුව ..රූකාට නියමෙට ගැලපුනා...අමුතුම රසයක්....

  • @sampath9272
    @sampath9272 7 หลายเดือนก่อน

    හරිම ආදරනීය වීඩියෝවක්
    ❤❤❤❤❤

  • @sahanrashmith1027
    @sahanrashmith1027 ปีที่แล้ว

    මධු මල ලෙස 🥺 මිල්ටන් මල්ලවාරච්චි❤

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 3 ปีที่แล้ว

    Ane "adurin piree umang " sinduva utube ekata.danna pls

  • @dhanushkasanjaya6969
    @dhanushkasanjaya6969 5 ปีที่แล้ว +2

    Chamara weerashinghe super

  • @vasanthakottage2357
    @vasanthakottage2357 6 ปีที่แล้ว +6

    What a excellent singer. We never get a singer like him. Going back to about 40 years memories. Thank you.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +1

    ma .. may.. gaha yata... very nice.. song thanks..

  • @TravelalongNZ
    @TravelalongNZ 6 ปีที่แล้ว +1

    Hada Pathule....best ever..

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว

    PEOPLE ALSO SEARCH FOR
    Lyrics
    ඔබේ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා
    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ
    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දෑන් තමයි සිතන්නේ
    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා
    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි
    මුලදි උනේ මුලාවයි
    වැරදිම මා අතේමයි
    නොසැලී බලා එදා මෙන්
    ඉඳිමි ඔබේම නාමෙන්
    ඔබේ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා

  • @nadeekabandara4491
    @nadeekabandara4491 5 ปีที่แล้ว +1

    Milton song Rookantha style.. Superb..

  • @dhammikaabeysinghe5560
    @dhammikaabeysinghe5560 7 ปีที่แล้ว +8

    pawe adi enna aye..... wow nice work.....

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +2

    paya Aa sada.. very nice.. thanks

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +2

    sha.. very nice singing song thanks yours..

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว

    සුලගේ පාවී... ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    පාසැලේදී මා දිහා
    නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා
    නෑ සැබෑ උනේ
    සුලගේ පාවී... ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්
    ගී පොතේ හි මා ලියූ
    ශෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින්
    හෙලූ බැලුම් ප්‍රියේ
    සුලගේ පාවී... ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්

  • @Priyaneth
    @Priyaneth 8 ปีที่แล้ว +4

    Awesome singing by Rookantha. God gifted Talent.

  • @janibrown6783
    @janibrown6783 3 ปีที่แล้ว

    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා
    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා
    මන්දර පව්වේ හිම පියසේ
    චන්දන අරණේ මද සිසිලේ
    මන්දර පව්වේ හිම පියසේ
    චන්දන අරණේ මද සිසිලේ
    සුව නොලබා ගියෙ දෝ කෙසේ
    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා
    කඩුපුල් නෙලලා පිණි ඉසලා
    රණ්හුය පටලා අමුණාලා
    කඩුපුල් නෙලලා පිණි ඉසලා
    රණ්හුය පටලා අමුණාලා
    සිටියෙම් මා ඔබ එන තුරා
    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා
    ඉවුරු තලා ගංගා බැස යනවා
    මහද සලා ඔබ ඉවතට යනවා

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 6 ปีที่แล้ว +3

    Iwuruthala - Ruwan Hettiarachchi's singing is the best.... beautifully sung

  • @danvithana95
    @danvithana95 5 ปีที่แล้ว +1

    පවන් මල්ලවාරච්චි - සීයාගේ නැවත උපන් කඩහඩ - "පාවී ඇදී එන්න"

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว

    ma mai gaha yata.. very nice song... thanks Ranil mallavarachi..

  • @uzmanfairooz1889
    @uzmanfairooz1889 4 ปีที่แล้ว +1

    Milton the LEGEND

  • @SuperLasitha
    @SuperLasitha ปีที่แล้ว

    රූකා! ❤

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว

    Superb prog thanks

  • @jayavicramasaranga47
    @jayavicramasaranga47 ปีที่แล้ว

    Great song

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 6 ปีที่แล้ว +1

    What a loving songs. Ever & ever best songs

  • @lahirupestcontrolenvironme3862
    @lahirupestcontrolenvironme3862 8 ปีที่แล้ว +3

    wow. rooka is the best

  • @udana3
    @udana3 5 ปีที่แล้ว

    Ayi me Putha saha munupura innakota anith aya kiyanne. There is no one else can sing better than them. Its not all about the singing also their voice brings Milton back to life. Some of them cant even reach the notes. Specially Rukantha, Ruwan and Theekshana

  • @melvinjayamanne3344
    @melvinjayamanne3344 7 ปีที่แล้ว +2

    One of the best Ru

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 8 ปีที่แล้ว +4

    Wow........Rooooo........ Superb ..... Maliyadda you are the best :) perfect selections

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว

    very nice singing song all so... thanks and Hiru t v thanks very much..

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว

    sha... very nice.. song... thanks..yours..

  • @angelelectronics2344
    @angelelectronics2344 9 หลายเดือนก่อน

    ruka voice🎀

  • @tharinduwaranakula2285
    @tharinduwaranakula2285 8 ปีที่แล้ว +1

    great work......

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว

    very nice song thanks

  • @nimeshanimesha1727
    @nimeshanimesha1727 7 ปีที่แล้ว +2

    tha best song forevers

  • @chanukachanuka8839
    @chanukachanuka8839 5 ปีที่แล้ว +2

    chamraa best singer

  • @stardustindigo
    @stardustindigo 8 ปีที่แล้ว +1

    wow forever

  • @sunflower31822
    @sunflower31822 8 ปีที่แล้ว +9

    most of the popular songs of Milton mallawarachchi were composed by Clarence wijewardena . can't understand why these people can't give the credit to the real person

  • @chanakaking
    @chanakaking 7 ปีที่แล้ว +1

    patta crew eka...jayen jaya

  • @pubba83
    @pubba83 3 ปีที่แล้ว

    Ranil perfection❤️

  • @the50killers74
    @the50killers74 8 ปีที่แล้ว +1

    Ela Ranil ayya

  • @kasun0777
    @kasun0777 8 ปีที่แล้ว +8

    chamara kiyana eka nam kochchara ahuwath epa wenne na. rookanthage anthima sinduwa eyage ekak wage kiwwe ekath patta...........

  • @dilshanperera922
    @dilshanperera922 8 ปีที่แล้ว +23

    චාමර කියන ගායකයාට ඔය ගායකයෝ කාත් එකයි.....රසවිදින්න චාමර කියන සින්දුව

    • @whistlingbirdsmusic
      @whistlingbirdsmusic 8 ปีที่แล้ว +2

      Dilshan Perera chamara eka kiyanne samahara then out eth maara voice

    • @pathumniroshan6145
      @pathumniroshan6145 7 ปีที่แล้ว

      Kothanada out kiyanne???

    • @umeshmaduranga3232
      @umeshmaduranga3232 6 ปีที่แล้ว +4

      හැබයි මිල්ටන් මල්ලවරච්චිත් ඒක්ක හැප්පෙන්නවත් බැ.

    • @malith8560
      @malith8560 6 ปีที่แล้ว +2

      Chamara kiyanne mokekda bn Milton sir ekka baladdi

    • @hirananjana7108
      @hirananjana7108 5 ปีที่แล้ว +1

      Aththa thama.

  • @opti9022
    @opti9022 5 ปีที่แล้ว +1

    Meke drum gahana eka kalin side drumda danna gahawwe.e style eka patta

  • @SuperG680
    @SuperG680 ปีที่แล้ว

    Hiru Unplugged Milton Mallawarachchi ep 13

  • @manjuedirisinghe7214
    @manjuedirisinghe7214 3 หลายเดือนก่อน

    Chamara is the best

  • @diskjockeysl1064
    @diskjockeysl1064 2 ปีที่แล้ว +1

    46:39 🥺❤

  • @chanakaking
    @chanakaking 8 ปีที่แล้ว +1

    Kohomada music

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic 8 ปีที่แล้ว +5

    rookas the best!!!

  • @nadeeshapriyadarshanee8877
    @nadeeshapriyadarshanee8877 7 ปีที่แล้ว

    Best

  • @lahirugammanpila7979
    @lahirugammanpila7979 8 ปีที่แล้ว +5

    chamara best

  • @milansamarakoon264
    @milansamarakoon264 8 ปีที่แล้ว +1

    okkoma hondai Priyankara Perera dapu boru pada show Netuwa kiwanam. sinduwa kewa

  • @chanakaking
    @chanakaking 8 ปีที่แล้ว

    bassist elazz

  • @sandamalperera
    @sandamalperera 8 ปีที่แล้ว +2

    Don't feel last song is Milton's ... Ruukantha rox

  • @studioextreme467
    @studioextreme467 8 ปีที่แล้ว +2

    Priyankara Perera the best!

  • @Mr19710907
    @Mr19710907 2 ปีที่แล้ว

    🥰

  • @chathuraelkaduwa1150
    @chathuraelkaduwa1150 3 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @prasannajayasekara1730
    @prasannajayasekara1730 8 ปีที่แล้ว +10

    siyage hada thiyenne munuburatai

  • @pavans_
    @pavans_ 6 ปีที่แล้ว

    Mewwa eka eka dammanam thopita hena gahanawada.Oya serama balanna ba oooi

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 5 ปีที่แล้ว +2

    milton ipadila wage denunnedda pawangen

  • @serandib907
    @serandib907 3 ปีที่แล้ว

    🥺❤️❤️❤️❤️

  • @buddhinuwanekanayake7209
    @buddhinuwanekanayake7209 6 ปีที่แล้ว

    Amaraneeyai

  • @thushankaanuradhi3657
    @thushankaanuradhi3657 6 ปีที่แล้ว

    Ruwan is the best

  • @pasinduudandulanjana5497
    @pasinduudandulanjana5497 3 ปีที่แล้ว

    Aurudu 5kt passe ayeth

  • @udayarohanudayarohan6831
    @udayarohanudayarohan6831 8 ปีที่แล้ว

    - Udaya Rohan

  • @sandeepadadigamuwage4190
    @sandeepadadigamuwage4190 8 ปีที่แล้ว +3

    Rookantha !!!!!!!!!!!!

  • @maduperera2612
    @maduperera2612 8 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖

  • @lakmalsandaruwan3520
    @lakmalsandaruwan3520 8 ปีที่แล้ว +6

    paya a sanda chamara weerasinghai

  • @hendihendi5543
    @hendihendi5543 7 ปีที่แล้ว

    💖💖💖💖💖💖👍

  • @sarathkumara5320
    @sarathkumara5320 5 ปีที่แล้ว

    👍👍💜💜💜💜❤❤❤

  • @thishankrisal6683
    @thishankrisal6683 6 ปีที่แล้ว

    Athramada kathawalla kisima harayak na......

  • @upalikatuwawalage17
    @upalikatuwawalage17 7 ปีที่แล้ว +1

    Milton Mallawarachchi's songs belongs only to Ranil, others can not beat him, just singing to good music. Listen to the voice of Ranil with Me Mayi Ghaha Yata song. He should not have attended this type programs.

    • @johncool8592
      @johncool8592 7 ปีที่แล้ว

      I respect your comment/opinion... but it sounds like a lot of BS to me... Try and appreciate some of the Srilankan talents.. In my view, all those artists + the band did an outstanding job... All the best!!!

  • @nihalchandrasiri5198
    @nihalchandrasiri5198 3 ปีที่แล้ว

    Kawada asuwate apa wenne ne

  • @niroshandavid
    @niroshandavid 6 ปีที่แล้ว

    "kaputa kawadath kowula viya nohakiya////"

  • @ravinathabeyrathna7414
    @ravinathabeyrathna7414 5 ปีที่แล้ว

    meke wedda pawan mallawaarchchi priyankara rookantha..

  • @sandunnandana
    @sandunnandana 8 ปีที่แล้ว +3

    sounds antimai, derana ma mowana mama programme ekaka sounds ahala balanna. loku wenasak denei

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic 8 ปีที่แล้ว

    58.50

  • @whistlingbirdsmusic
    @whistlingbirdsmusic 8 ปีที่แล้ว

    @10.50

  • @samsungwhite6649
    @samsungwhite6649 6 ปีที่แล้ว +1

    lssanata kiynawanam kuru kiuwath mokada

  • @thiliniweerasinghe103
    @thiliniweerasinghe103 4 ปีที่แล้ว

    No

  • @luviskumara9868
    @luviskumara9868 8 ปีที่แล้ว +6

    මේවා සවුත්තුම වැඩ,ගායකයාගේ පුතාට හොද ලස්සණ හඩක් ත්යෙද්දී අනුන් ලජ්ජානැතුව කියන හැටි.මේවා වෙනස් වියයුත්යි .

    • @whistlingbirdsmusic
      @whistlingbirdsmusic 8 ปีที่แล้ว +5

      Luvis Kumara doesn't matter as long as they are sung beautifully.

    • @ferdirdf2922
      @ferdirdf2922 4 ปีที่แล้ว

      you are certainly; we admire legend Milton Mallawarchchi and his sons and wouldn't wish to have sung by different kith and kins. here its shameful people sung these who are no where with Milton's rythem.

  • @vasantarani8453
    @vasantarani8453 7 ปีที่แล้ว

    👍👍👍👍💖