Sohan Perera With All Write Ambagamuwa | සොහාන් පෙරේරා ඕල්රයිට් සමඟ | APL Night Blast 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • 👉 අඹගමුව APL Sports Club සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන APL Night Blast 2024 ශලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ALLWRITE සංගීත රසයට අඹගමුව පාසල් ක්‍රීඩාංගණය ක්‍රීඩාංගණයේදී පැවති අති දැවැන්ත ප්‍රසාංගික අත්දැකීම...
    ** Official Videography GANGA VIDEO TEAM Tel : 077 967 3767
    ** Presenter : Sudath Dissanayake
    👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    👉 Our Tribute To The Original Artists Of These Songs
    👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
    👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    👉 TH-cam - / @gangavideoteam
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

ความคิดเห็น • 72

  • @SunethDarshana-pu5sl
    @SunethDarshana-pu5sl 5 หลายเดือนก่อน +11

    මු බිලා නැත්තම් කටහඩ පට්ට බං

  • @user-rp7je9ip7e
    @user-rp7je9ip7e 5 หลายเดือนก่อน +6

    Backing සුපිරි

  • @TharushaPerera-fv3yy
    @TharushaPerera-fv3yy หลายเดือนก่อน +1

    Backing නම් මරු❤️

  • @Dilruk-xu8sv
    @Dilruk-xu8sv 4 หลายเดือนก่อน +4

    Porage still eka feeling sing karanne hamotama therennaa eka

  • @SAILORINFINITY666
    @SAILORINFINITY666 2 หลายเดือนก่อน +1

    මේ ළඟදි ඩයල් එකයි මමයි සෙට් උනා ගම්පහ පැත්තෙ දාන ගෙදරකදි..පොර ගසන ගැසිල්ලට තාත්තයි අයියයි දෙන්නම චා වෙනව..අපි දෙන්නම ගැසුවා ඇස් බොද වෙන්නම ආතල් එකට පට්ට චරිතයක් පොර..

  • @malindukumara6412
    @malindukumara6412 5 หลายเดือนก่อน +7

    හැමතැනම.ගිහිල්ලා සින්දුටික.කනව බ්න්...මූ ඔම තමයි ..සාමාන්‍යයි.බ්න් අ

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 4 หลายเดือนก่อน +3

    අපිත් අඩිය ගහලා සින්දු කියනවා ඒත් මීට වැඩිය හොදට කියනවා ඇත්තටම...😥

  • @user-kn2ce1be7r
    @user-kn2ce1be7r 5 หลายเดือนก่อน +2

    Gaiyege bass❤

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt 2 หลายเดือนก่อน

    Good night lassanai Thanks you 🙏😘😘

  • @surendrasenanayake
    @surendrasenanayake 4 หลายเดือนก่อน +4

    sho එක බලන්න අාපු එකෙකුට දුන්නනම් ඔයිටවඩා හොදට කියනව

  • @HirudikaNavodani
    @HirudikaNavodani หลายเดือนก่อน

    nitharamabeelahitiyath beegena paregiyath obanam harima kadawasam gayanayatath dakshayi mahathmaya

  • @salmankhannaminigoda3690
    @salmankhannaminigoda3690 4 หลายเดือนก่อน

    sinduva athule timing pichin tiyan ona sellamak damu jaya🎉

  • @chanekagunathilaka87
    @chanekagunathilaka87 4 หลายเดือนก่อน +1

    මුසලයා හානවා..෴..

  • @chulaupendra8104
    @chulaupendra8104 3 หลายเดือนก่อน +1

    තාත්තා ගෙ පුතා කියලා සිංදු කන එක අහන්න ත් වෙලා තියෙන්නේ අපිට. ඒ සිංදු ඇත්තටම අපිට රසවිඳින්න අපි එන්නේ ඒත් . එයා සල්ලි අරං අපේ අරමුණ සතපහකට ගනන් ගන්නේ නැතුව බීලා එයාගෙ ආතල් එක ගන්නවා........

  • @anandathennakoon3803
    @anandathennakoon3803 2 หลายเดือนก่อน

    A thamai sohan...ekai style eka..malawala kawath a aithiya amal,sohan sathui....moda comment dakkama therenawa dial kawda kiyala..feeling kiyanne ekai...😊❤

  • @slonlinexshop1885
    @slonlinexshop1885 4 หลายเดือนก่อน +2

    කුඩු ගහලා සින් කරන්නේ මූ එකයී

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 หลายเดือนก่อน

    Arrowstar ekat mu hoda atal tikak denawa ekat bala

  • @ssanjeewaa
    @ssanjeewaa 5 หลายเดือนก่อน +14

    තාත්තගෙ සිංදුටික කනවා. තාත්තාගේ පුතා කියලා සංගීතය පොඩ්ඩක්වත් ඉගෙන ගෙන නෑ මට හීතෙන්නේ.

    • @sampathwijayasinghe5977
      @sampathwijayasinghe5977 5 หลายเดือนก่อน +2

      බැරුව නෙමේ මු කුනුවෙන්ඩ ගහල ඉන්නේ .

    • @slonlinexshop1885
      @slonlinexshop1885 4 หลายเดือนก่อน

      Ow.muu kuddek.muta sindu kiynna behe

    • @allfacreation849
      @allfacreation849 4 หลายเดือนก่อน

      එකෙන්ම

    • @mansmule
      @mansmule 2 หลายเดือนก่อน

      oya dannawanam ugannana eyata please 😂

    • @anandathennakoon3803
      @anandathennakoon3803 2 หลายเดือนก่อน +1

      Uba ekka gahuwada...ado ehema kiyanna epa ...ube Salli walinda mu gahuwe...😂 @slonlinexshop1885

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 5 หลายเดือนก่อน +2

    සොහා අරක්කුත් බීල taba ත් ගහලද කොහෙද ඉන්නේ

  • @INDIRA2023SL
    @INDIRA2023SL 5 หลายเดือนก่อน +2

    බිමෙන් වන හානිය/ තාත්තගෙනමි බැරිය ..........
    ..විටර්ගෙ සිනදුත් කනව

  • @user-lc5kb4iy4u
    @user-lc5kb4iy4u 3 หลายเดือนก่อน

    Muuuuu uge thathtage nama kanawa....band ekath asarana karanawa.

  • @user-lc5kb4iy4u
    @user-lc5kb4iy4u 3 หลายเดือนก่อน

    Muta thaththa wenna ba .

  • @miraniwijesekera544
    @miraniwijesekera544 4 หลายเดือนก่อน

    Sohan th Amal Nadeemal wgema ththatha ge sindu kynna puluwan hondata eth ....... me sing krnna klin beeps nisai ohoma 😢 ntnm koitrm lassana ta sing krnna puluwan da ❤❤❤❤❤❤❤❤

  • @LakpriyaPriyamadu-ve3qb
    @LakpriyaPriyamadu-ve3qb 2 หลายเดือนก่อน

    ලයින් එකක් ගහල ඉන්නේ 😂😂😂

  • @ManojThushara-vb3ct
    @ManojThushara-vb3ct 3 หลายเดือนก่อน

    Adawenna adiya gahala inne

  • @user-jq1fs7vd5w
    @user-jq1fs7vd5w 4 หลายเดือนก่อน

    Amal ge pettakin wath tiyanna behe

  • @chamaramusicvlog
    @chamaramusicvlog 2 หลายเดือนก่อน

    එයා සැපේ ඉන්නේ

  • @anything_best.of.Lk662
    @anything_best.of.Lk662 4 หลายเดือนก่อน

    මත්ද්‍රව්‍ය නැත්තං මේ කමෙන්ටි ටික පට්ට වෙන්න තිබනා...තාත්තා හිටියනම් කනට ගහලා එලවන එක ශුවර්

  • @DenumaVinodaya
    @DenumaVinodaya 4 หลายเดือนก่อน

    මීට හොදට මොන්ටිසෝරි බබාල මේ සිංදු කියනවා...සිංදුව හරියට කියන්නෙත් නැ බීල කියවනවා නිකං...බැකිං වලට නටනවා මිසක්

  • @GGJayaweera
    @GGJayaweera 3 หลายเดือนก่อน

    Gasala inne

  • @chamindarathnayaka9338
    @chamindarathnayaka9338 3 หลายเดือนก่อน

    සොහාන් අයියෝ Over Action එතකොට එපා වෙනවා 😔

  • @ruwankumudu
    @ruwankumudu 11 วันที่ผ่านมา

    මුට ගල් ගහලා එලවන්න ඔිින

  • @thusharasmpath2965
    @thusharasmpath2965 2 หลายเดือนก่อน

    😂
    Amal පෙරේරා ko ...

  • @ruwansenanayaka7592
    @ruwansenanayaka7592 5 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @user-lc5kb4iy4u
    @user-lc5kb4iy4u 3 หลายเดือนก่อน

    Muta thathwage sing karanna ba .muuuu ge bila boru shows withari

  • @GGJayaweera
    @GGJayaweera 3 หลายเดือนก่อน

    Gasala inne utto mu

  • @user-kq5jf6bi7f
    @user-kq5jf6bi7f 4 หลายเดือนก่อน

    සල්ලි දීල මුන් ගෙන්න පිස්සු ද ඕයී 😂

  • @rusiru9584
    @rusiru9584 4 หลายเดือนก่อน

    Mu inne ape gewal laga jarama sathek dekkama epa wenawa

    • @slonlinexshop1885
      @slonlinexshop1885 4 หลายเดือนก่อน

      Kudu ghnw neda mu.muta sing krnna bene

  • @aselavlogs7198
    @aselavlogs7198 4 หลายเดือนก่อน

    😂

  • @Bassthiwa
    @Bassthiwa 4 หลายเดือนก่อน

    Chord kohewath sing karanne kohewath out kiyanne sindu tika kanawa🤮

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 5 หลายเดือนก่อน +1

    නෝන්ඩ් ඔයි සව්න්ඩ් නැ මුගේ ගු කටහඩ🤣👈

    • @NadunPrabhashana
      @NadunPrabhashana 3 หลายเดือนก่อน

      අපිත් ගියා බලන්න මියුසික් ඇහෙන්නේ නෑ 😂😂😂😂

  • @kusalravika6483
    @kusalravika6483 5 หลายเดือนก่อน +5

    ඉදකින් මල පෙරේතයා
    තාත්තගෙ සිංදු උඩ මූ රෙනවා
    සිංදු කියන්න දන්නෙ නැත්නම් ස්ටේජ් නගින්නෙ නැතුව හිටපං
    එහෙම බැරි නම් අමල් අයියාගෙන් හරි ඉගෙනගනින්.

    • @nirma812
      @nirma812 5 หลายเดือนก่อน

      Mu hodata bona porak awage, naheta ahanne na, wali dagann a porak 😂 nikn gihin oka munata kiyala balapn 😂, harakek wage gaha ganne, gahane kohata, balnne na sata pata pata gala gahanawa 😂, amu pissa wage inne, habai wali yak dagena balapn maraganna km gaha gannwa mu 😂

    • @travelwithmahesh1420
      @travelwithmahesh1420 5 หลายเดือนก่อน

      කොහෙද යන පුත්තලමේ බූරුවෙක් කුඩු වෙන්න ගහල ඇවිත් ගොන් පානවා

    • @kusalravika6483
      @kusalravika6483 5 หลายเดือนก่อน

      @@nirma812 වලි දාගෙන ගුටි කාලා පුරුදු එකෙක් මූ.ඒක ෆීල්ඩ් එකේ හැමෝම දන්නවා.එක පාරක් අනුරාධපුර පැත්තෙ ශෝ එකකට ගිහින් වලියක් දාන් සද ගුටි කාලා සතියක් විතර ඉස්පිරිතාලෙ ඉදලා ආවෙ.

    • @kusalravika6483
      @kusalravika6483 5 หลายเดือนก่อน +1

      @@travelwithmahesh1420 අමු පිස්සෙක් මේ යකා.ඒත් ඉතින් මූවම ගෙන්නනවා ඕගනයිසර්ල
      හේතුව ගාන අඩුයි

    • @නිලන්ත
      @නිලන්ත 5 หลายเดือนก่อน

      මට කියන්න තියෙන්නේ මෙච්චරයි ..මේ ඔරිජිනල් සොහන් නෙවේ.😮

  • @stylo9112
    @stylo9112 หลายเดือนก่อน

    මූ හොඳයි හරක් දක්කන්න.
    තාත්තවයි අයියවයි දෙන්නවම කනවා.

  • @thilinalakmalabayaraja2233
    @thilinalakmalabayaraja2233 4 หลายเดือนก่อน

    පජාත කරා සින්දු ටික

  • @udayajayanath997
    @udayajayanath997 หลายเดือนก่อน

    අමල් හිරුස්ටර් එකේ අනුන්ගේ සිංදු වල පිච් එක හොයනවා .... මූ තාත්තගෙ සින්දු අනුභව කරනවා පේන්නෙ නැද්ද බොල ....😢 ඉදකින්

  • @chamindanissanka8115
    @chamindanissanka8115 5 หลายเดือนก่อน +1

    pissu huttek

  • @GreatInspiration_us
    @GreatInspiration_us 3 หลายเดือนก่อน

    Ganja gahala stage naginna epa Sohan perethayooo, Thaththage sindu tika kaala, Victor Rathnayaka mahathmayage ekath kaawa 😂

  • @user-sp9db6xf2q
    @user-sp9db6xf2q 4 หลายเดือนก่อน

    Mu.sarigama.kanava.peraty

  • @gayananuradha5876
    @gayananuradha5876 4 หลายเดือนก่อน

    😂