තෙල් මිල අඩු කරන්න බැහැ - කංචන අවුල් ජාලාවක් කරලා - අපි රූකඩ වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 896

  • @shalaniishara
    @shalaniishara 11 ชั่วโมงที่ผ่านมา +34

    මේ කියන්නේ හිටපු එවුන් කරපු මගඩි වැඩ ගැන. ඒවා හෙලි කරන අයද වැරදි.ඇග්රිමන්ට් එකක් ගහන්නේ පුද්ගලයත් එක්ක නෙවේ රජයත් එක්ක.කවුරු ආවත් ඒකට එකග වෙන්න වෙනවා.මේ ටික තේරුම් ගනිල්ලා.හෙලි කරන එවුන්ට නෙවේ කරපු එවුන්ට බැනපල්ලා

    • @pasindukumarasinghe7295
      @pasindukumarasinghe7295 10 ชั่วโมงที่ผ่านมา +6

      😂😂😂 චන්දෙට කලින් මේවා දන්නෙ නැද්ද 😂ඕව දැනගෙන නෙවෙයිද බොරු කියල ආවෙ

    • @ManelWasantha-rr5sg
      @ManelWasantha-rr5sg 10 ชั่วโมงที่ผ่านมา

      මු පසු ගිය දවස්වල කෝමා වෙලා හිටියෙ

    • @RumesDhanushka
      @RumesDhanushka 10 ชั่วโมงที่ผ่านมา +1

      කාංචනා koluwata dan උත්තර දෙන්ඩ puluwanne borunanm

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Kiyanna lokka ජයවේවා

    • @randika6
      @randika6 9 ชั่วโมงที่ผ่านมา +1

      @@shalaniishara parana unta bana bana hitiyama patrol adu wei !! Patta theory eka . Malima theory!

  • @Rohanay
    @Rohanay 9 ชั่วโมงที่ผ่านมา +12

    කාංචන තෛලය ගාන්න පුළුවන් වෙන්නේ තව ටික දවසයි.

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 8 ชั่วโมงที่ผ่านมา +29

    දැන් මේක දිහා බලනකොට අපේ රටේ මිනිස්සු පවු

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 6 ชั่วโมงที่ผ่านมา

      Ai gasa kapu hora kapu ungedara giya nisada

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา

      @@srinilokugalappaththi9996කෝ බං ගසා කාපු ඒවා ඇල්ලුවා

  • @rajinifonseka2075
    @rajinifonseka2075 11 ชั่วโมงที่ผ่านมา +53

    කාන්චනද දැන් වැරදි. අනේ අම්මපා. දැන් කොමිස් කෝ.😁😁😁😁😁😁😁😁😁

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา +9

      කාන්චන තමයි රීලා තියෙන්නෙ මෙතන සිංහල තේරෙන්නෙ නැද්ද?

    • @EvonMadhu
      @EvonMadhu 8 ชั่วโมงที่ผ่านมา

      ​@@dineshdammika1909අනුරගෙ මගඩියක් බොරැ පචයා

    • @nishadiperera9160
      @nishadiperera9160 8 ชั่วโมงที่ผ่านมา +6

      කොමිස් කාංචනගේ සාක්කුවලට ...

    • @k.ma.ckonara6971
      @k.ma.ckonara6971 6 ชั่วโมงที่ผ่านมา

      බුරැවෙක්ද‍,යකෝ උඹ කාංචන තමා කාල කියෙන්නේ

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@dineshdammika1909 ethakota warayen Bana ganai.badu gahana ganai , kanchanage sakkuwata yana ganai danna kota lapaya danne nadda parlimenthuwe gahapu agreement. Neddakin.

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 13 ชั่วโมงที่ผ่านมา +33

    බදු කොච්චර තියෙනවාද ? ඒක අඩුකරන්න එච්චරයි

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 11 ชั่วโมงที่ผ่านมา +1

      පාඩුව ආන්ඩුවෙන් ගෙවන්ඩ වෙනවා කියලානේ තියෙන්නේ තෙල් විකුනන්ඩ ආපු පෞද්ගලික කම්පැනි වලින් නේ

    • @priyanthagamage8758
      @priyanthagamage8758 10 ชั่วโมงที่ผ่านมา +2

      බදු අඩු කලාම කොහොමද සන්ස්ථාව නඩත්තු කරන්නේ

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 ชั่วโมงที่ผ่านมา

      ​@@priyanthagamage8758එහෙනම් කොහොමද අනාරය්යා තෙල් අඩු කරනවා කිව්වේ

  • @anilsilva-h7p
    @anilsilva-h7p 12 ชั่วโมงที่ผ่านมา +21

    අනේ .. දුකයි...ඕව බලය ගන්න කලින් කිව්වද... පැයෙන් තෙල් මිළ අඩු කරනව කිව්ව..නේද ...

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 9 ชั่วโมงที่ผ่านมา

      කොහේද හුත්තෝ පැයෙන් අඩුකරනවා කිව්වේ. 2048 වෙනකම් බලාගෙන හිටපු කාලකන්නි නේද තොපි. අඩුවට කන්ඩ බලන් ඉන්නේ

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Mun ලංකාවේ neamaie mun indian

    • @ZENVITA369
      @ZENVITA369 33 นาทีที่ผ่านมา

      😂😂😂😂 මෝඩ මිනිස්සු උඹ බන් අයියෝ. තොපිලා වගේ මී හරක් හින්දා තමයි රාජපක්ෂලා රනිල්ලා වගේ එවුන් රජ කළේ😂❤❤❤

  • @SankaMunasinha
    @SankaMunasinha 9 ชั่วโมงที่ผ่านมา +24

    ජනතාව එකතුවෙලා ලංකා සෙඩ්වලින් විතරක් තෙල් ගැහැව්වම ඔය ප්‍රශ්න ඉවරයි

    • @pali516
      @pali516 5 ชั่วโมงที่ผ่านมา +4

      ඇත්ත ඒක හොඳම විසඳුමක්. ඊළඟට මෙම තට්ටය පන්නන්න වෙයි. මෙයත් පරන හොරැ රැලේම එකෙක් වගේ බෑ බෑ කියනවා.

  • @rajinifonseka2075
    @rajinifonseka2075 11 ชั่วโมงที่ผ่านมา +20

    හෙට අනිද්දා ඕවට කන්චන උත්තර දෙයි.😊

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 13 ชั่วโมงที่ผ่านมา +77

    එව්ව නම් සුම්මා රාජකරුනා. කාන්චනගේ සාක්කුවට ගියා කියලා කියන රුපියල් 160/- අපිට ඕනෑ . නිකන් බයිලා කියන්න ලෑස්ති වෙන්න එපා.

    • @thanushkadrsilva9515
      @thanushkadrsilva9515 12 ชั่วโมงที่ผ่านมา +6

      කියන දේ වත් තේරුම් ගනින් බන්

    • @sudhumanikepriyadharshan-ud2bo
      @sudhumanikepriyadharshan-ud2bo 12 ชั่วโมงที่ผ่านมา +4

      කතාව ඇත්ත

    • @paasjayathilaka
      @paasjayathilaka 12 ชั่วโมงที่ผ่านมา

      වේස බල්ලො මුලින්ම අහපිය මේ කියන්නේ මොනවද කියලා,මේ රටේ ආදායම් මාර්ග ජාවාරම්කාරයන් ට දීලා තියෙන ආකාරය බලපිය

    • @lasithamalkantha4693
      @lasithamalkantha4693 12 ชั่วโมงที่ผ่านมา +2

      Munta kiyanade therenneth na.

    • @SureshkrishanthaFernandoWarnak
      @SureshkrishanthaFernandoWarnak 11 ชั่วโมงที่ผ่านมา +6

      යන්නේ කොහෙද මල්ලේ පොල් කියන දේ තේරුම් ගනින් බූරුවෝ

  • @vipuladesilva2060
    @vipuladesilva2060 13 ชั่วโมงที่ผ่านมา +85

    කන්චනට 160 යන කොමිස් මුදල අඩු කරන්න

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา

      මාලිමා ආණ්ඩුවකින් තෙල් ගෙනාවම දෙන්නම්😅

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา

      @@dineshdammika1909එතකොට බං ආපහු පෝලිම් යුගයක් ලාප් ගැස් නැ ලොකු ලුනු මිල වැඩියි

  • @abishanabi5531
    @abishanabi5531 11 ชั่วโมงที่ผ่านมา +15

    අඩු කරන්න පුළුවන් කිව්වෙ පදනමකින් තොරවද

    • @dilanekama
      @dilanekama 11 ชั่วโมงที่ผ่านมา

      අඩු කරන්න පුලුවන් කිව්වෙ ගහන බද්ද සහ ආයතන ලාභය සලකල බලල...පාර්ලිමේන්තුව ගත්තට පසුව ඔය ගිවිසුම් වෙනස් කරල සහන දේවි

  • @harshanahansana3861
    @harshanahansana3861 13 ชั่วโมงที่ผ่านมา +40

    මුන් තනිකර කියන්නේ බයිලා අපි බෝලව පත් කරගත්තේ ඕවා අහන්නද බං .ඇයි බොරු කිව්වේ මිනිස්සුන්ට තෙල් මිල මෙච්චර අඩු කරනවා මෙච්චර අඩු කරනවා කියලා

    • @SunilJayasinghe-en6bx
      @SunilJayasinghe-en6bx 11 ชั่วโมงที่ผ่านมา

      👍👻

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 10 ชั่วโมงที่ผ่านมา

      පල හුත්තෝ සජියගේ බිජ්ජකහපු එකෙක් නේද උඹ

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 2 นาทีที่ผ่านมา

      උඹ චන්දෙ දුන්නහනේ

  • @BrianDesmon
    @BrianDesmon 11 ชั่วโมงที่ผ่านมา +47

    ඔයාලට බැහැ කියල දවස ගානේ ඔප්පු කරනවා ආස හිතෙනවා සහෝදරවරුණි

    • @editjoke
      @editjoke 11 ชั่วโมงที่ผ่านมา

      පොන්න පැටව් දාල comment දම්ම ගන්නව බය වෙලා 😂😂😂

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 9 ชั่วโมงที่ผ่านมา +3

      නියමයි කයි නායක ලපයා කිවුවේ හොදටම කරන්න කියලා

    • @editjoke
      @editjoke 9 ชั่วโมงที่ผ่านมา

      @@BrianDesmon නේ පකෝ agreement එකක්වත් හරියට කියවගන්න බැරි පොන්නයෙක්නෙ තොපෙ හාම්පුතා කාන්චන ලැජ්ජවෙයන් ගූ සිලින්ඩර් වේසාවො

    • @HansiRupasinha
      @HansiRupasinha 7 ชั่วโมงที่ผ่านมา +3

      Anith un vinasa karapuwa pennedda ubalata

    • @niranathunga4484
      @niranathunga4484 ชั่วโมงที่ผ่านมา

      ​@@HansiRupasinha penawa tharu lagadima.

  • @sarathkulatunga393
    @sarathkulatunga393 11 ชั่วโมงที่ผ่านมา +33

    අනුරට කියන්නකෝ මහත්තයෝ. එහෙනම් අපි ගොනාට ඇන්දුවා.
    දැන්වත් කොමිස් මුදල් අඩුකරගන්න කියන්නකෝ.
    ගිය ආණ්ඩුවටම බනිමු හොඳේ. කරන්න බැරිදෙයක් අනුර කියලා තියෙන්නේ.
    මාලිමාවට දුන්න උන් ටිකක් අයෙත් හිතපල්ලා.

    • @renakadilhan5054
      @renakadilhan5054 ชั่วโมงที่ผ่านมา

      ගොනාට අන්දුවේ රනිල් සහ කන්චනයි. හොඳට මේක බැලුවා නම් හොදට තේරුම් ගන්න පුළුවන් ඒ ගිවිසුම් වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ බලයක් නැතුව වෙනස් කරන්න අමාරුයි නේද ?

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 41 นาทีที่ผ่านมา

      ඕව කලින් හොයල කියන්න එපැයි.ඕකත් බොරු කතන්දර

  • @AvatialBroo
    @AvatialBroo 10 ชั่วโมงที่ผ่านมา +29

    මේ තරම් බොරු කියන ආණ්ඩුවක් පත්වුනාමයි මේ රටේ

    • @CSP2150
      @CSP2150 9 ชั่วโมงที่ผ่านมา +3

      දැන් මේකේ කමෙන්ට් එක අපි දාලා තියෙන්නේ ඇත්තටම මේ ගිය ආණ්ඩුවෙන් කරපු ඒවා හොඳයි කියන්නේ ඇත්තට මුන්ට තේරෙන්නේ නැද්ද මේ ගහලා තියෙන්නේ ජරාම ජරා ගිවිසුම් කියලා. ඇත්තටම ඒක තමයි වෙලා

    • @CSP2150
      @CSP2150 9 ชั่วโมงที่ผ่านมา +2

      දැන් මේකේ කමෙන්ට් එක අපි දාලා තියෙන්නේ ඇත්තටම මේ ගිය ආණ්ඩුවෙන් කරපු ඒවා හොඳයි කියන්නේ ඇත්තට මුන්ට තේරෙන්නේ නැද්ද මේ ගහලා තියෙන්නේ ජරාම ජරා ගිවිසුම් කියලා. ඇත්තටම ඒක තමයි වෙලා

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Eathada

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา +1

      මූගෙ මොලේ මැටිද මන්දා තියෙන්නෙ ගිවිසුම බලන්න පලයන් විශ්වාස නැත්නම්

    • @Cric1nf0
      @Cric1nf0 7 ชั่วโมงที่ผ่านมา

      Thoge ranilada aththa qwe pakayo ehenm

  • @beetgroot8959
    @beetgroot8959 12 ชั่วโมงที่ผ่านมา +88

    මාතර ඉන්න ලමායි , ඔයාලා කෝකටත් කංචන පාර්ලිමේන්තුවට යවන්න . මොකද මේ යන විදිහට එයාට ආයි වැඩභාර ගන්න වෙයි.

    • @BuddikaPrabath-h5d
      @BuddikaPrabath-h5d 11 ชั่วโมงที่ผ่านมา +4

    • @a.thamidudhananjaya4470
      @a.thamidudhananjaya4470 11 ชั่วโมงที่ผ่านมา +9

      Gon harka

    • @funtook
      @funtook 11 ชั่วโมงที่ผ่านมา

      හරකෙක්

    • @sameshthathsara
      @sameshthathsara 10 ชั่วโมงที่ผ่านมา

      පිස්සුද බං හොරු පාර්ලිමේන්තු යවන්න

    • @malikanda1755
      @malikanda1755 10 ชั่วโมงที่ผ่านมา +15

      නැවත් පාර්ලිමේන්තු නොයන්න වැඩ කරමු රටේ බොරු කියලා මිනිස්සු බදු මුදලෙන් සැප ගන්න කලකාණණි

  • @DineshPerera-u1m
    @DineshPerera-u1m 12 ชั่วโมงที่ผ่านมา +63

    ඒක තමයි දෙයක් කියන්න කලින් හිතල බලන්න ඕන කරන්න පුළුවන් දේවල්ද බැරි දේවල්ද කියලා කටට ආව පලියට බොරු කියනවා දැන් මර්සි දානව දැන් බොරු කියලා කියලා දැන් හිනා වෙලා ආතල් එකේ මාධ්‍ය හමු තියනවා දේශපාලුවෝ ඔක්කොම එකයි ඔක්කොම හිතන් ඉන්නේ අපි ගොන්නු කියල 😢😢

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา

      උන් අවුරුදු 20කට ගිවිසුම් ගහලා වෙන සමාගම් වලට රජයෙ බෙදා හරින්න පෙට්‍රල් ශෙඩ්ස් දිලා උන් කොමිස් අරන් ඉවරයි .
      බටලන්දයා ගහපු ගිවිසුම් කවදාවත් පාර්ලිමේන්තුවට කිව්වෙ නැ .ඌට ඕන.දෙ ඌ කලෙ .තමාත් එකට කඩෙ.යන උන්ට එකවත් තෙරුන් ගන්න බැ.වෙන සමාගම් වලට දුන්නෙ නිකම් නෙමෙයි උන් එකෙනුත් කොමිස් ගහලා තමයි දෙන්නෙ . මාරු පිලට ආණ්ඩු කරපු උන් කරපු කිසි දෙයක් ජනතාවට හිතකර ජනතාවට සහන දෙන්න කරලා නැ .

    • @harshaprabath6625
      @harshaprabath6625 12 ชั่วโมงที่ผ่านมา +12

      මුං බලයට ආවෙ නැත්නමි තාම වහල්ළු හිතන්නෙ ජෙප්පො කියන බොරැ ඇත්ත කියලා

    • @editjoke
      @editjoke 11 ชั่วโมงที่ผ่านมา

      අනේ පකෝ මූ කියන්නෙ කාන්චන අව්ල් කරා කියල ගොන් හුකන්න... අනුර ඔ්ව හරිගස්සනව

    • @senadissanayake
      @senadissanayake 11 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත නේ

    • @editjoke
      @editjoke 11 ชั่วโมงที่ผ่านมา

      @@DineshPerera-u1m අනේ පකෝ සින්හල තේරෙන්නැති ගොබ්බය පාර්ලිමේන්තුව රැස්වෙන්න ඔ්න තීන්දු ගන්න ගොන් සිලින්ඩර් බයියො තොපෙ මහ එකා agreement එකක් වත් හරියට කියවන්න බැරි වේසිගෙ පුතෙක් කාන්චන

  • @dewapaksajayarathna2212
    @dewapaksajayarathna2212 10 ชั่วโมงที่ผ่านมา +23

    ඔන්න අනුර මෙයාව යොදවලා බයිලාවක් දෙනවා මියුසික් නැතුවම

    • @RSusan-g1p
      @RSusan-g1p 8 ชั่วโมงที่ผ่านมา

      🔥🔥🔥🔥

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 6 ชั่วโมงที่ผ่านมา +3

      Thota puluwannam gihinanduwa balaganin aurudu 76 rata kala Naya karala winasha karala anuralata bara Dunne rodda k Dan pake katha kiyanna epa

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 11 ชั่วโมงที่ผ่านมา +62

    එන්න කලින් කිව්වෙ මොකුත්ම නොදැනද.. ඇමති ගහන ඒවයි... වරායෙන් බාන මිලයි ඔක්කොම දන්නවා.. ඒත් දැන් තමයි ඕව⁣ා කියන්නෙ... විපක්ෂයේ නෙවෙයි ඉන්නෙ ඔබලා.. අපි බලය දීලා තියෙන්නෙ.. තැපැල් ඡන්දයත් දුන්නා.. අනුන්ට ඇගිලි දික්කරන්න එපා දැන්...

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 10 ชั่วโมงที่ผ่านมา

      හොඳයි නෙහ්

    • @Sena-jb8sw
      @Sena-jb8sw 10 ชั่วโมงที่ผ่านมา +1

      They know before. Getting power.
      Everything is a plan.

    • @Sena-jb8sw
      @Sena-jb8sw 10 ชั่วโมงที่ผ่านมา

      Chapa politics jvp please look for the videos

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 10 ชั่วโมงที่ผ่านมา

      කොහෙද හුත්තෝ තෝ චන්දේ දීපු එකෙක්ද

    • @kumanjalee
      @kumanjalee 10 ชั่วโมงที่ผ่านมา +3

      ලොකු වින්නැහියක් වෙන්නයි යන්නෙ..😢

  • @vipuladesilva2060
    @vipuladesilva2060 13 ชั่วโมงที่ผ่านมา +28

    දැන්ද තේරෙන්නේ

    • @SAMWALKERFITNESS
      @SAMWALKERFITNESS 7 ชั่วโมงที่ผ่านมา +1

      Kanchana gahpu agreement eka gaananam dan therune..u maha jara yakekne

  • @chathurangasampath6523
    @chathurangasampath6523 12 ชั่วโมงที่ผ่านมา +23

    කරන්න පුලුවන් කියලා ගත්තානම් කරලා පෙන්නපන්, බැරිකම පෙන්වන්නේ නැතිව, නැත්නම් පොඩි එකෙකුට දිපන් උන් කරයි,

  • @indikaathauda6851
    @indikaathauda6851 12 ชั่วโมงที่ผ่านมา +76

    😂😂😂 කලින් අඩුකරනවා කිව්වේ ඕවා දැනගෙන නෙමෙයිද එතකොට 😂😂😂

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา +3

      කුහක weanna eapa yako

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา

      උඹ හිතුවද හැමදාම තෙල් එකම ගාන කියලා ලංකාවට බාන්නෙ 🐄

    • @zak-zr1xn
      @zak-zr1xn 7 ชั่วโมงที่ผ่านมา +4

      දැන ගන්න විගණනයක් තිබ්බේ නාහනේද ? උන්ට ඕන විදිහට අමාගේ අප්පගේ භූදලේ වගේ නේද වැඩ කරලා තියෙන්නේ .

    • @ajiththakuru2792
      @ajiththakuru2792 6 ชั่วโมงที่ผ่านมา +1

      Okawa dapa n walikada...baila gahanna apa...apahu ranilata dipan...

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 5 ชั่วโมงที่ผ่านมา +5

      එහෙම කරන්න තිබ්බ අනුරට කියල ඇග්‍රිමන්ට් ගැහුවනම්...නිකම් මෝඩකතා කියන්න එපා

  • @isharasolaman6518
    @isharasolaman6518 10 ชั่วโมงที่ผ่านมา +24

    දැන් තෙල් වල කොමිස් එක්ක යන්නේ කාටද

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา

      Pache gen thamai ahanna one

    • @camilasupali9749
      @camilasupali9749 3 ชั่วโมงที่ผ่านมา

      Uubalage ammata😅😅😅😅😅

  • @beetgroot8959
    @beetgroot8959 11 ชั่วโมงที่ผ่านมา +86

    "බොරුවෙන් බලයට පැමිනෙන්නා ඒ බොරුවලින්ම විනාස වන බව " පඬිවරයෙක් පවසා තිබුනා.

    • @SunilJayasinghe-en6bx
      @SunilJayasinghe-en6bx 11 ชั่วโมงที่ผ่านมา +2

      👍👍

    • @ManojManoj-tt8lq
      @ManojManoj-tt8lq 11 ชั่วโมงที่ผ่านมา +11

      ඒ පඩිවරයා ඔබ නෙවෙයිනෙ මම බයේ හිටියේ ඔබගෙ නම කියවෙයි කියලා

    • @nawatime_titha
      @nawatime_titha 11 ชั่วโมงที่ผ่านมา +8

      රනිල් ද?

    • @beetgroot8959
      @beetgroot8959 11 ชั่วโมงที่ผ่านมา +2

      @@ManojManoj-tt8lq නැත , නැත මිතුර​. මා නොවෙයි ඔහු. එලෙස කෙලෙස ?

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 11 ชั่วโมงที่ผ่านมา +7

      මුන් පඩි වදන් දන්න නැ මුන් දන්නේ. ගොන් වදන් 🤣🤣🤣🤣🤣🤣🤣😘

  • @hungrybatman7302
    @hungrybatman7302 11 ชั่วโมงที่ผ่านมา +30

    අර ගොනා, කිව්වේ උට ,පැය 24 කරන්න පුලුවන් කිව්වේ...

    • @CSP2150
      @CSP2150 9 ชั่วโมงที่ผ่านมา

      දැන් මේකේ කමෙන්ට් එක අපි දාලා තියෙන්නේ ඇත්තටම මේ ගිය ආණ්ඩුවෙන් කරපු ඒවා හොඳයි කියන්නේ ඇත්තට මුන්ට තේරෙන්නේ නැද්ද මේ ගහලා තියෙන්නේ ජරාම ජරා ගිවිසුම් කියලා. ඇත්තටම ඒක තමයි වෙලා

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา

      පුලුවන් තමා😊 ඒත් තොපිට දෙන්නෙ 2048

  • @SamanDharmasiri-v8l
    @SamanDharmasiri-v8l 12 ชั่วโมงที่ผ่านมา +43

    මාලිමාව pacha කෝටියක් ලබාදෙමු. ඕකතමා කීවේ හෙප්පොන්ට බැහැ කියලා 😂😂😂😂

    • @IshanSaranga-nc3hc
      @IshanSaranga-nc3hc 12 ชั่วโมงที่ผ่านมา +7

      ගොන් නාම්බෙක් නොවී කියන දේ අහන් හිටපන්

    • @niroshansanjeewa5748
      @niroshansanjeewa5748 11 ชั่วโมงที่ผ่านมา

      ලංකාව ලස්සන වෙනවට අකමැති එකෙක් තව😂😂😂

    • @SamanDharmasiri-v8l
      @SamanDharmasiri-v8l 11 ชั่วโมงที่ผ่านมา

      @IshanSaranga-nc3hc දළදා මාළිගාවට බෝම්බ ගහපු බූරුවෝ තොට වඩා මම JVP එකා හොදට දන්නවා. භීෂණ සමයේ බත් මුට්ටි හොරකම් කරපු ජෙප්පෝ

    • @editjoke
      @editjoke 11 ชั่วโมงที่ผ่านมา +3

      අනො පිම්පියො

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 10 ชั่วโมงที่ผ่านมา

      😘😘😘😘😘😘

  • @chammiperera4374
    @chammiperera4374 11 ชั่วโมงที่ผ่านมา +18

    දැන් බොරු බයිලා ගහන්න.එපා

  • @TruthNTradition
    @TruthNTradition 12 ชั่วโมงที่ผ่านมา +23

    Plz කාංචනට යන 160 අඩුකරනු

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 13 ชั่วโมงที่ผ่านมา +30

    මුන් මෙතන ඇවිත් බයිලා ගහනවා. බැරි කම කියපල්ලා සේරමට කලින්. දැන් තියෙන්නේ තොපේ ආණ්ඩුවක් ඉතින් වැඩ කරපල්ලා. කංචන කරපු කිසිම දෙයක් තොපිට කරන්න බැ බන්

    • @priyanthahenadeera9130
      @priyanthahenadeera9130 12 ชั่วโมงที่ผ่านมา +2

      ආපහු ඉස්කෝලෙ ගියානම් හොඳ නැද්ද?

    • @starmshow9154
      @starmshow9154 12 ชั่วโมงที่ผ่านมา

      Pala pala
      Thope pakku karapu hati thamai oya thiyenne
      Para ballo

    • @JagathchandanaWijesekaragamaac
      @JagathchandanaWijesekaragamaac 12 ชั่วโมงที่ผ่านมา

      මුන් වගේ කාලකන්නි බොරුද පකෝ කියන්නේ පොන්නයෝ ටික කරපු හරිය තොපි වගේ බත් බැලයෝ හින්ද තමා මේ රටට කෙලයේ

    • @amilaruwan991
      @amilaruwan991 10 ชั่วโมงที่ผ่านมา

      කංචනයට කඩේ යන්න කතා කරන්නේ ඒ පොන්යලා රටට කෙලලා ගිහින් තියෙන්නේ.

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา

      @@starmshow9154උන් එහෙම හරාගි කරා තොපේ රවුන් ඇවිත් නාන හැටි උගත්තු කරන හැටි පේනවා නේද

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 12 ชั่วโมงที่ผ่านมา +12

    මේ ගහපු ගිවිසුම් ඔක්කොම අහෝසි කරල දාන්න පුලුවන් අපිට බය වෙන්න එපා. ඕවා ඔක්කොම කැන්වස් කරල තෙල් මිලත් අඩු කරනවා අනුර කුමාර දිසානායක ජනපති තුමා විසින්. රාජ්‍ය නායකයෙකුට කරන්න බැරි දෙයක් නැහැ බුද්ධිමත්ව කටයුතු කරොත් අපි විශ්වාස කරනවා ඔය, ගිවිසුම් ඔක්කොම අහෝසි ඈරන්න පුලුවන් ක්‍රමය අපි දන්නවා. ඊට පස්සෙ අපිට ඕන විධියට තෙල් මිල අඩු කර ගන්න පුලුවන්.

    • @indikajayadewa5889
      @indikajayadewa5889 11 ชั่วโมงที่ผ่านมา +3

      දවල්ද 😂

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา +1

      Karai pakak

    • @camilasupali9749
      @camilasupali9749 3 ชั่วโมงที่ผ่านมา

      ​@@indikajayadewa5889reta😅😅😅😅😅

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา

      අනෙ පොල් බුරැවො අපත රැල තවම ජෙප්පව්ට කඩාගේ යන එක නවත්වලා ඇත්ත දැකබිය බොරැවෙව් රට ගෙවියන්න බැ

    • @AnjanaAbesekara-d3q
      @AnjanaAbesekara-d3q 30 นาทีที่ผ่านมา

      රනිල kiyanna horak

  • @chammiperera4374
    @chammiperera4374 11 ชั่วโมงที่ผ่านมา +39

    ඇයි බොරු ගහලා පාලනය ගත්තේ අපි ආපුවාම පැය විසිහතර ක් තුළම මිල අඩු කරනවා කිව්වා.

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 10 ชั่วโมงที่ผ่านมา

      Munw😂බෙල්ලෙන් අල්ලලා එලියට දාන්නම ඕන 😂😂😂😂😂😂

    • @CSP2150
      @CSP2150 9 ชั่วโมงที่ผ่านมา +1

      දැන් මේකේ කමෙන්ට් එක අපි දාලා තියෙන්නේ ඇත්තටම මේ ගිය ආණ්ඩුවෙන් කරපු ඒවා හොඳයි කියන්නේ ඇත්තට මුන්ට තේරෙන්නේ නැද්ද මේ ගහලා තියෙන්නේ ජරාම ජරා ගිවිසුම් කියලා. ඇත්තටම ඒක තමයි වෙලා

    • @CSP2150
      @CSP2150 9 ชั่วโมงที่ผ่านมา +1

      දැන් මේකේ කමෙන්ට් එක අපි දාලා තියෙන්නේ ඇත්තටම මේ ගිය ආණ්ඩුවෙන් කරපු ඒවා හොඳයි කියන්නේ ඇත්තට මුන්ට තේරෙන්නේ නැද්ද මේ ගහලා තියෙන්නේ ජරාම ජරා ගිවිසුම් කියලා. ඇත්තටම ඒක තමයි වෙලා

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา

      ​@@PadmiPadmi-m6gදායි පුම්ක. හිතුවද ගෝඨා කපුටා කියලා දාල දුවන්න😂

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา

      තොපිට අඩු කරන්නෙ 2048😂

  • @indikajayadewa5889
    @indikajayadewa5889 11 ชั่วโมงที่ผ่านมา +67

    ඕක නෙමෙයි අර සාක්කුවට යන 160 විතරක් දීපල්ලා 😂

    • @sampathbandara8403
      @sampathbandara8403 10 ชั่วโมงที่ผ่านมา

      ඒක උබේ අම්මගේ හුත්ත ඇතුලට දැම්මා..

    • @Ayubrowan
      @Ayubrowan 10 ชั่วโมงที่ผ่านมา +3

      හරියට කියන්න. රනිල්ටද සඡිත්ටද දෙන්න ඕන.

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา +2

      සාක්කුවට යන එකත් දැන් දීලා තියෙන්නෙ කොහෙටද කියලා දැන් සිංහලෙන් කිව්ව නේද

    • @dilanmadushan4546
      @dilanmadushan4546 6 ชั่วโมงที่ผ่านมา +3

      Modai ne bn ubaaa , sakkuwata giya euwa gihilla iwarane bnnn . Gon yaka .

    • @lasithaalwis
      @lasithaalwis 6 ชั่วโมงที่ผ่านมา +1

      රාජපක්ෂ වහල්ලු😂😂😂😂😂

  • @isharasolaman6518
    @isharasolaman6518 10 ชั่วโมงที่ผ่านมา +20

    බොරු කය්ය ගැහුවට කරන්න බැ කියලා දැන් තේරෙනවා නේද😂

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Monada huththo

    • @harshaperamunugama9209
      @harshaperamunugama9209 6 ชั่วโมงที่ผ่านมา

      Bloody fool ! Did you not understand the legal implications??

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 11 ชั่วโมงที่ผ่านมา +24

    බොරුවට වැඩි ආයුශ නෑ පුතේ

    • @lasithaalwis
      @lasithaalwis 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l 11 ชั่วโมงที่ผ่านมา +17

    මොකක් හරි මේ නිලධාරින්ගේ සම්භන්දෙකුත් මේකට තියෙනව කියල හිතෙන්නේ මට විතරද?

    • @M.D.P.1111
      @M.D.P.1111 7 ชั่วโมงที่ผ่านมา

      නෑ බං, කලිං හිටපු එවුන් සංස්ථාවට මහා විනාශයක් කරල තියෙන්නෙ. දන්න හන්දයි මං කියන්නෙ 😢😢

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 30 นาทีที่ผ่านมา

      ඔව්.ඔය බොරු ගිවිසුම් කතන්දර..ගිවිසුම් වෙනස් කරන්න බැරිකමක් නෑ.ඊලග කොමිස් මුන්ටනෙ

  • @AmilaDikwellaVidanage
    @AmilaDikwellaVidanage 13 ชั่วโมงที่ผ่านมา +18

    වර්තමාන ජනපතිතුමා කිවුව විදියට අඩුකරන්න පුළුවන් කාංචන ඕනේ නෑ මෙන්න බොරු කියන්න පටන් අරන්

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 12 ชั่วโมงที่ผ่านมา +8

    මහජනතාව තමයි අසරන.වෙන එකෙක්වත් අසරන නෑ. ජනතාව තමයි ඔය සේරම ගෙවන්න ඕනි. ඔය කාංචනයා වත් සීපීසී කේ ලොක්කොවත්,සමාගම් වල ලොක්කොවත් නෙවෙයි . හොදටම දැනෙන්නෙ ජනතාවට

  • @suddaisrael138
    @suddaisrael138 13 ชั่วโมงที่ผ่านมา +31

    මුන්ගෙත් බයිල

  • @vijebaddage5896
    @vijebaddage5896 11 ชั่วโมงที่ผ่านมา +16

    දැන් කියන්න පුළුවන් අඩු කරන්න බැ කියලා. අනුර කිව්වේ තෙල් මිළ අඩු කරනව කියලා. දැන්ද කොන්දේසි වෙනස් කරන්න බැ කියන්නේ

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 13 ชั่วโมงที่ผ่านมา +15

    පෙට්‍රෝලියම් එකේ පාඩුව වෙනුවෙන් අපි අදටත් ලීටරයකට රුපියල් පනහක් බදු ගෙවනවා . ඒවත් කියාපන්

  • @sarathudugama9732
    @sarathudugama9732 12 ชั่วโมงที่ผ่านมา +28

    නටන්න බැරි එකාට පොළව ඇදයිලු

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา

      ඔව් රනිල් වගෙ විකුණන් කෑවා නම් හරි . පාර්ලිමේන්තුවට කොළෙ වහලා ගහපු ගිවිසුම් මෙ . බටලන්දයා රටට කරපු හරිය මදැයි .තවත් එකා පස්සේ යන උන්ට බූ වලිගෙන් ගහන්න ඕනෙ .

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 29 นาทีที่ผ่านมา

      ඔය බොරු.

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 10 ชั่วโมงที่ผ่านมา +3

    Kamak na api malimawata❤

  • @sanathkahadugoda119
    @sanathkahadugoda119 10 ชั่วโมงที่ผ่านมา +15

    නටන්න බැරි මිනිහට පොලව ඇදයි කියල කියන්නේ ඒකනේ

    • @camilasupali9749
      @camilasupali9749 3 ชั่วโมงที่ผ่านมา

      Ubalata hoda ponna ranil😅😅😅😅😅

    • @sanathkahadugoda119
      @sanathkahadugoda119 ชั่วโมงที่ผ่านมา

      @camilasupali9749 පලයන් වහලා

  • @සදපිණි
    @සදපිණි 13 ชั่วโมงที่ผ่านมา +58

    ඕක චන්දේට කලිං කියන්න තිබ්බානේ...😂😂😂

    • @udayamahesh4150
      @udayamahesh4150 12 ชั่วโมงที่ผ่านมา +14

      කියන්න තිබ්බා ආන්ඩුව npp උනානං

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา +8

      චන්දෙ ට කලින් කියන්න පුළුවන් වෙන්නෙ බටලන්දයා පාර්ලිමේන්තුවට මෙවා කිව්වොත් විතරයි .ඒකා පාර්ලිමේන්තුවට කියන් නැතිව කොයි තරන් ගිවිසුම් ගහලා තියෙනවද . පාර්ලිමේන්තුවට කොළෙ වහලා උන් රටට කරපු හරිය තමයි මෙය .සමාගම් වලට කොමිස් අරන් තමයි ගිවිසුම් ගහලා තියෙන්නෙ .ආදරෙට සමාගම් එක්ක උන් ගිවිසුම් ගහනවද .

    • @gunarathnaadikari4375
      @gunarathnaadikari4375 11 ชั่วโมงที่ผ่านมา +3

      එහෙම නම් නොදෙන ගෙනද කොම්ස් ගන්නවා කියල තියෙන්නේ

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา

      ​@@gunarathnaadikari4375කොමිස් අරන් තමයි ගිවිසුම් ගහන්නෙ රත්තරන් බිත්තර ගන්න කිකිලිගෙ බඩ කපලා ගිහින් තියෙන්නෙ

    • @tropicalaquaticfishfarm
      @tropicalaquaticfishfarm 8 ชั่วโมงที่ผ่านมา +1

      ​@@SheebaWikramarathneඅනේ පල යන්න තෝ දන්න ගිවිසුම් 😂

  • @gayanbuddika729
    @gayanbuddika729 13 ชั่วโมงที่ผ่านมา +24

    ඔය මගුල් වැඩක් නෑ බැයිනම් බෑ කියපන්

    • @starmshow9154
      @starmshow9154 12 ชั่วโมงที่ผ่านมา +2

      Agreement gahuwata passe thope parayo set eka ewa kadanna bahe aanduwata ona vidihata
      Tho gon wassek

  • @kapilajayasinghe.4670
    @kapilajayasinghe.4670 12 ชั่วโมงที่ผ่านมา +26

    ඔය ටික ඉතිං පරන සෙට් එක කියපු ඒවාමනෙ...ජනාධිපති වෙන්න කලින් කිව්වෙ පැය 24න් අඩුකරනවා කියලනෙ

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา +2

      මෙ ගිවිසුම් දන්නෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලොත් නෙ . ගිවිසුම ඉදිරිපත් කරන්න කියලා එදත් පාර්ලිමේන්තුවේ අනුරලා කතා කලා .බටලන්දයා ඒවට නිහඩවම හිටියෙ අය ගැලවෙන්න බැරි ලෙසයි ගිවිසුම් ගහලා තියෙන්නෙ.පාර්ලිමෙන්තුවට කොළෙ වහලා ගහපු ගිවිසුම් මෙ.

    • @JagathPushpakumara-s1t
      @JagathPushpakumara-s1t 11 ชั่วโมงที่ผ่านมา

      උබ චන්දෙ දුන්නෙ කාටද කියපන්කො මුලින්ම😂😂😂

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา

      ​@@SheebaWikramarathne😂😂😂 ehemawath kiyala sanasiyalla heta kanchana uththara dei.me wata padayanta

  • @hungrybatman7302
    @hungrybatman7302 11 ชั่วโมงที่ผ่านมา +40

    බැරි උන් පොලව ඇදයි කියනවා,. මොන රෙද්දෙ, ජෙප්පොද... හොද වෙලාවට, මුන් , ජ්නාදිපති උනේ... නැත්නම් ,මුන් තාමත් කියන්නෙ ,මුන්ට පුලුවන් කියලා...

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 10 ชั่วโมงที่ผ่านมา +3

      අනේද කියන්නේ පුදුම උණක් තිබුණේ

    • @upaliwijesinghe1803
      @upaliwijesinghe1803 9 ชั่วโมงที่ผ่านมา

      42% is not a president.

    • @harshaprabath6625
      @harshaprabath6625 9 ชั่วโมงที่ผ่านมา

      @@hungrybatman7302 අන්න ඒකයි පාර්ලි⁣මෙින්තු බලයත් දෙන්න ඔන ඒතකොට තමයි හොදටම දැනගන්නෙ

    • @dineshdammika1909
      @dineshdammika1909 8 ชั่วโมงที่ผ่านมา +3

      චන්දෙ දීපු නැති උන්ගෙනෙ ඉත්තෑවො දුවන්නෙ😂

    • @Cric1nf0
      @Cric1nf0 7 ชั่วโมงที่ผ่านมา +1

      Chande dunne naththam puka nodi hitapan thope ranila petrol adu kale nane mechchrawath 😂

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 12 ชั่วโมงที่ผ่านมา +9

    🙏💓 මේ ප්‍රශ්නයට ජනතාවට සාධාරණ විසදුමක් නැද්ද 💓🙏

  • @kumarimapa7595
    @kumarimapa7595 2 ชั่วโมงที่ผ่านมา +1

    "මොකටවත් අපිට හැකියාවක් නෑ." අපි නම් දන්නවා .

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 13 ชั่วโมงที่ผ่านมา +21

    ජනතාව අන්දන්න ගහන ගැට පේනව නෙද .යකො රජයක් පත් කලෙ එකට තමයි .උන් කරපු වැරදි හදන්න තමයි උබලව හරක් පත් කලෙ .එහෙමනම් එ රජයෙන් වැඩක් තියෙද තිරන ගන්න බැරිනම්

    • @tharindupathirana4679
      @tharindupathirana4679 ชั่วโมงที่ผ่านมา

      Ko ban rajayak😂 rajayak Pathirana wenne 14 passe

  • @lakshmankarunarathna1666
    @lakshmankarunarathna1666 13 ชั่วโมงที่ผ่านมา +17

    ජනාධිපතිතුමනි මෙයා ගෙනත් හොයලා බලන්න කන්චනයා වගෙද දන්නෙ

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 ชั่วโมงที่ผ่านมา

      ඔය කියන කාන්චන ගේ ගිවිසුම් රටටත් ජනතාවටත් ප්‍රසිද්ධ කරන්න එවිට ජනතාවට කරුණු වටහා ගත හැකියි.

  • @indikajayadewa5889
    @indikajayadewa5889 11 ชั่วโมงที่ผ่านมา +8

    #අනුරටබෑ

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 13 ชั่วโมงที่ผ่านมา +8

    මතකනේ 1962 ඉඳන් සමාගම් පන්නලා රට හදපු තාලේ ජාතික සම්පත් කියලා

    • @beetgroot8959
      @beetgroot8959 12 ชั่วโมงที่ผ่านมา +2

      @@sampathhettiarachchi6748 Yes , and Singapore took that advantage.

  • @JagathPushpakumara-s1t
    @JagathPushpakumara-s1t 11 ชั่วโมงที่ผ่านมา +4

    තාමත් අඩන ටොබයියො ඉන්නව14න් පස්සෙ ඒකත් ඉවරවෙයි😂😂😂😂

  • @ThusharaSenanayake-fn9nj
    @ThusharaSenanayake-fn9nj 6 ชั่วโมงที่ผ่านมา +2

    වැල් බයිලා පටන් අරන්. පව් රටේ මිනිස්සු

    • @aselasenadeera718
      @aselasenadeera718 2 ชั่วโมงที่ผ่านมา

      Parana horunata deepan ehenam. 😂

  • @DulajGamage-y3q
    @DulajGamage-y3q 11 ชั่วโมงที่ผ่านมา +10

    මෙතන බහුතරයක් වර්තමාන රජයට බැනපු ගොන් නාම්බො කමෙන්ට් දාන්නෙ ආන්ඩුව පත් වෙලා අවුරුදු දෙක තුනක් ගිහින් මොකුත් කරල නෑ වගේ. video එකේ title එක දැකල කියවනව😂 සම්පූර්ණ එකම බලන්න ඉස්සෙල්ල වැරැද්ද කාගෙද කියල

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา +1

      Yako kota stage wala thel mila gana kiwwa katha walata thamai minissu chande dunne.api nam kiwwa okata ba kiyala.ko dan kanchanage sakkuwata yana 180.thopi thawath kade palayaw

  • @sathya-100
    @sathya-100 12 ชั่วโมงที่ผ่านมา +25

    උඹලට බලය දුන්නෙ ඕව හදන්න නේද?දැන් ඇයි මේ කතා...උඹලට කරන්න පුලුවන් දේවල් කියපියව් කෝ...බැරි වාදම් කියවන්නෙ නැතුව

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา +3

      බුරුවො ගිවිසුම අවුරුදු 20කට ගහලා.තියෙන්නෙ .ඒක මොඩ තොපි කියන විදිහට අනුරට ඕන ලෙස ගිවිසුම් වලින් ඉවත් වෙන්න බැ .කාන්චනාලා පාර්ලිමේන්තුවට කොළෙ වහලා කරපු අපරාධ තමයි මෙ .

    • @chamikasampath0
      @chamikasampath0 12 ชั่วโมงที่ผ่านมา

      ​@@SheebaWikramarathneසමහරුන්ට තියෙන්නේ උන්ගේ හාම්පුතාලගේ මොලේමයි. අවුරුදු 20 කට ගොඩ යන්න බැරි වෙන්නම සොට් එක දීල කංචනයා

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Pala yako යන්න

    • @asanthaification
      @asanthaification 7 ชั่วโมงที่ผ่านมา

      ​@@SheebaWikramarathneදැන් ඉතින් බැරි වෙනකොට හැමදේටම මෙහෙම කියයි.අනේ තොපි වගේ බූරුවෝ නම් හා එහෙමද කියලා අහගෙන ඉදී.වහල් මී හරක්.

    • @sathya-100
      @sathya-100 2 ชั่วโมงที่ผ่านมา +1

      @@SheebaWikramarathne එහෙම නම් කාන්චනයව අධිකරණයට ගෙන්නපියව්...විධායක බලය අවභාවිතා කරලා තියෙනවා නම් නඩු දාන්න පුලුවන්....

  • @ipenglishacademy3555
    @ipenglishacademy3555 12 ชั่วโมงที่ผ่านมา +39

    මේකේ comments දාලා තියෙන උන් කොච්චර ගොන්ද කුහකද කියනවනම් උන්ට රනිල්ලා කාංචනලා කරල තියෙන මේ බලු වැඩේ තේරුම් ගන්නවත් මොලයක් නෑ.

    • @harshaprabath6625
      @harshaprabath6625 12 ชั่วโมงที่ผ่านมา

      හරි බං ඇමතිගෙ සාක්කුවට ගිය 160 දැං අනුරයාගේ සාක්කුවට දාගන්නවද බං

    • @rajinifonseka2075
      @rajinifonseka2075 11 ชั่วโมงที่ผ่านมา +10

      දැන්ද බලුවැඩේ . චන්දෙට ඉස්සෙල්ලා ද්ෂ්ක්කෙ නැද්ද.

    • @SumithSubasingha-y9o
      @SumithSubasingha-y9o 11 ชั่วโมงที่ผ่านมา +1

      Tawa pupa deepan etakota hariyai😂😂😂😂

    • @dilanekama
      @dilanekama 10 ชั่วโมงที่ผ่านมา +1

      අනිව මචන්..රටට කෙලවල ගහපු ගිවිසුම් වල හැටි

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Eaththatama lokka

  • @IndikaPerera-t1l
    @IndikaPerera-t1l 11 ชั่วโมงที่ผ่านมา +38

    වැල් බයිලා අනවශ්‍ය යි.ආණ්ඩුවක් දුන්නෙ ඕවා හදන්න

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      උඹ dunne nea yako pako

    • @pawansasindu8100
      @pawansasindu8100 3 ชั่วโมงที่ผ่านมา +6

      හිතෙන ගොන් කතා කියන්න එපා..agreemt එකක් ගහුවම ඒවායි කොන්දේසි කඩන එක හිතන තරම් ලේසි නෑ..මන් ජෙප්පෙක් නෙමේ ..හැබැයි ඇත්ත තේරුම් ගන්න ඕනි.

    • @blackpanthar2959
      @blackpanthar2959 2 ชั่วโมงที่ผ่านมา +1

      Mu chande dipu akek nemei

  • @Djrrdulaj
    @Djrrdulaj 10 ชั่วโมงที่ผ่านมา +2

    මේ මේ මේ මහත්තයෝ. ඔයාලා ආන්ඩු කරන්න. ඔයාලට ආදරෙයි . ඔයාලා අර කොමිස් යනවා කිව්ව 160 අඩු කරලා හොරා අල්ලලා දෙන්න.

  • @ChamiraLakshantha
    @ChamiraLakshantha 10 ชั่วโมงที่ผ่านมา +9

    මේකෙ ඉන්න බහුතරයක් උන්ට තේරෙන්නෙ නෑ… ගහපු ගිවිසුමක් අහෝසි කරන්න බෑ…ඒක තමයි ඔය ගිවිසුම් ගහන්න කලින් සිතිය යුතුයි කියා දේශපාලන පක්ෂ මතු කලේ….

    • @pali516
      @pali516 5 ชั่วโมงที่ผ่านมา

      අවලංගු කරන්න පුලුවන්. අසාධාරණ ගිවිසුම් ආඥා පනත කියවන්න. මේ තට්ටයත් හිටපු නිලධාරීන්ට දෙවනි නැති බවයි පේන්නේ. බැරි කථා බොරැ. කාංචන රඡයට පාඩු සිදු කිරීමට එරෙහිව අධිකරණයට යොමු කර හිරේ දාන්න පුලුවන්. එසේ නොකළොත් මේ අයත් පරන හොරැ වගේම තමයි.

    • @kamalwijayantha6591
      @kamalwijayantha6591 2 ชั่วโมงที่ผ่านมา +1

      මෙන්න වහලෙක්..IMF එකටත් කොන්දේසි දානවා කියපු එවුන්ට මේක කජ්ජක් ද ඕයි... ඉන්ද්‍රජාලිකයෙක් නොවේ කියල කිව්වෙ මට වැඩ බෑ කියලා 😂

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 ชั่วโมงที่ผ่านมา +1

    පච ජනපති අනුර
    කාංචන කියන්නෙ වැඩ්ඩෙක්

  • @densilperera9800
    @densilperera9800 11 ชั่วโมงที่ผ่านมา +15

    කලින් ඔක දැනගෙන නොවෙයිද කිවෙ අඩුකරනව කියල දැන් මේ මොනවද කියන්නේ කරන්න බැරිදේට්ස් අනුන්ගෙ පිට පටවන්න එපා

  • @KumaraBanbarawaththa
    @KumaraBanbarawaththa 10 ชั่วโมงที่ผ่านมา +14

    බයිලා ගහන්න ඵපා.රනිල් සීය කර ගැහැව්වෙ මොකවත් නැති රටක්
    ගෝඨාභයටත් චන්දය දීල අනුරටත් දීපු අය අත උස්සන්න ඛලන්න

    • @aselasenadeera718
      @aselasenadeera718 2 ชั่วโมงที่ผ่านมา +1

      Seeya karala thiyenawa hodatama 😂

    • @shimalperera6268
      @shimalperera6268 ชั่วโมงที่ผ่านมา

      Me inne seeyata puka dun ekek

  • @IsuruJayasinghe-p5c
    @IsuruJayasinghe-p5c 42 นาทีที่ผ่านมา +1

    බයිලා වැඩක් නෑ...සියලුම agreement revice කරන්න ඕනි..ආන්ඩු ඉන්නේ ගේමක් ගහන්න මිසක් නිදහසට කරුනු කියන්න නෙමෙයි..

  • @vipuladesilva2060
    @vipuladesilva2060 13 ชั่วโมงที่ผ่านมา +25

    දැන් මේවා දන්නේ නැතිවද කයියනායක කය්ය ගැහැව්වේ කෝ විජිත

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา +1

      රනිල්,කාන්චන පාර්ලිමේන්තුවට කොළෙ වහලා ගහපු ගිවිසුම් මෙය . ගිවිසුම් වල තියන ඒවා පාර්ලිමේන්තුවට කියන්න කියලා අනුර වගෙම විපක්ෂයත් පාර්ලිමේන්තුවේ කෑගහලා කිව්වට බටලන්දයා එවා ගණන් ගත්තෙ නැ .ඒකා දන්නවා ගලවන්න බැරි ගිවිසුම් මෙවා කියලා .

    • @piyarathnaid1983
      @piyarathnaid1983 9 ชั่วโมงที่ผ่านมา

      Eaththa

  • @jagathravindra902
    @jagathravindra902 12 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට පුලුවන් වෙිනම පෙටිරෝල් ෂෙඩි ආරමිභ කරන්න

  • @HotelLinen
    @HotelLinen 12 ชั่วโมงที่ผ่านมา +16

    ලැජ්ජාවෙ බෑ සෑර් ඔයාලාඅවේ වැරදි හදලා අපිට ෂැප දෙනවා කියල නේද අයියො ඔයාලා ලෙෆ්ට් කියල පුන්චී එවුනුත් කියනදා 😊

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา

      අවුරුදු 20කට බුරුවො ගිවිසුම් ගහලා තියෙන්නෙ . පාර්ලිමේන්තුවට කොළෙ.වහලා රනිල්,කාන්චන රටට කරලා ගිහින් තියන අපරාධ මෙය .තවත් පලයල්ලා උන් පස්සෙ .

    • @editjoke
      @editjoke 11 ชั่วโมงที่ผ่านมา

      උඹලෑ අප්පච්චිට කියපන් ළඟදිම උට බඩු බනිස්

    • @SunilJayasinghe-en6bx
      @SunilJayasinghe-en6bx 11 ชั่วโมงที่ผ่านมา

      👍

    • @editjoke
      @editjoke 11 ชั่วโมงที่ผ่านมา

      @@HotelLinen අනේ පකෝ agreement එකක්වත් හරියට කියවගන්න බැරි පොන්නයෙක්නෙ තොපෙ හාම්පුතා කාන්චන ලැජ්ජවෙයන් ගූ සිලින්ඩර් වේසාවො

    • @damayanthiperera726
      @damayanthiperera726 11 ชั่วโมงที่ผ่านมา

      අග්‍රිමන්ට් ගහලා රට විකුනලා මුන් කලකන්නි අපේ රට නැතිකරලා ගිහින් තියෙන්නේ

  • @kumara-v5m
    @kumara-v5m 12 ชั่วโมงที่ผ่านมา +39

    මේකේ කමෙන්ට් කරපු ඔක්කොම උන් සිලින්ඩර බයියෝ සහා ටොයියෝ ටික .විතරයි 😂

    • @rajinifonseka2075
      @rajinifonseka2075 11 ชั่วโมงที่ผ่านมา +8

      ඔව් ඉතින් දැන් ජෙප්පො නැ නෙ .අපිහරි කරන්නම්.😂😂😂

    • @donsimon1820
      @donsimon1820 11 ชั่วโมงที่ผ่านมา

      So you are a ghost? Looks like you are also one of them, since you have commented as well. Dumb ass.

    • @supun002
      @supun002 11 ชั่วโมงที่ผ่านมา +7

      ජෙප්පෝ රැස්වීම් වල තවම පචෝරිස්ගේ බොරු අහගෙන ඉන්නවා කට ඇරගෙන

    • @chammiperera4374
      @chammiperera4374 11 ชั่วโมงที่ผ่านมา +7

      රට ජෙප්පෝ ආපස්සට හරවලා

    • @sanjeewanikumari3855
      @sanjeewanikumari3855 11 ชั่วโมงที่ผ่านมา

      අනේ හුකෙ

  • @chamindafonseka2152
    @chamindafonseka2152 9 ชั่วโมงที่ผ่านมา +2

    මේ ගෙන්නපු තෙල් වලට සල්ලි ගෙවල ඉවරයි අලුතෙන් තෙල් ගෙන්නල නෑ මේක තේරෙන උන්ට තේරෙනව

  • @Hemantha301
    @Hemantha301 9 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් සීයා තව පලපුරුදු එවුන් එවන්ඩ කියලා රට වටේ යනවා 😂😂😂 කාංචන ඔයා නම් 😂😂😂

  • @IlluminatiIsReal-s6e
    @IlluminatiIsReal-s6e 8 ชั่วโมงที่ผ่านมา +2

    බයි නෙමෙයි දැන් බයිලා 😂😂😂

  • @UdaniAriyarathne
    @UdaniAriyarathne 12 ชั่วโมงที่ผ่านมา +22

    නිකම් බයිලා එපා මහත්තයා .බැරිනම් මොකටද කිව්වේ. ඕවා අහන්න නෙමෙයි අපි චන්දෙ දුන්නෙ .

    • @camilasupali9749
      @camilasupali9749 3 ชั่วโมงที่ผ่านมา +2

      Uba chande dunna pakek nemei😅😅😅😅😅😅

    • @SVA790
      @SVA790 2 ชั่วโมงที่ผ่านมา

      @@camilasupali9749චන්දෙ දුන්න පකාලට මෙිවා තෙරෙන්නේ වැහැ උන් සේරම අපතයො ත්‍රිවිල් වල ගැහුවෙ මේ පාර මාලිමාවට කියා

    • @renakadilhan5054
      @renakadilhan5054 ชั่วโมงที่ผ่านมา

      ​@@camilasupali9749ඕකම තමයි මාත් කියන්න හැදිවේ. මෙයා චන්ඩෙ දුන්න එක්කෙනෙක් නෙමෙයි 😂

    • @SunilFernando-q9u
      @SunilFernando-q9u 26 นาทีที่ผ่านมา +1

      Kiyana dey Therum ganda ona. Parliment eka Ras wenney nathiwa karanda ba kiyana de.

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 ชั่วโมงที่ผ่านมา +1

    කාන්චන වගේ රටටත්, ජනතාවටත් කෙලවා
    හොරුන්ට ලභය දෙන
    අත්දැකීම් ඇති අය
    පාර්ලිමේන්තු යවන්න
    කියලයි රනිල් සීයා කියන්නේ.

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 10 ชั่วโมงที่ผ่านมา +3

    පසු ගිය රජයේ ඇමති රටේ සම්පත් පිටට විකුනා රට අමාරුවේ දමා ඇති බව පැහැදිලි යි.

    • @SaumiSaumi-in2ht
      @SaumiSaumi-in2ht 49 นาทีที่ผ่านมา

      තණකොල කන වුන් තවම ඉන්නවා😂

  • @rangaprasanga8452
    @rangaprasanga8452 11 ชั่วโมงที่ผ่านมา +12

    මුං දෙන්න මෙතන්ට ඇවිත් පට්ටපල් බොරු කෙලින්නෙ. මුන්ගෙ කථාවෙන්ම ඒක හොදටම තේරෙනව. අනිවාර්යයෙන්ම මුන් කාංචනයත් එක්ක එකතුවෙලා මෙතන ලොකු ගේමක් ගහන්නෙ.

    • @sirimal3170
      @sirimal3170 9 ชั่วโมงที่ผ่านมา

      පච ලපයගෙ පුංචිඅම්මගෙ පුතාද උබ

  • @chamindawijekoon8175
    @chamindawijekoon8175 2 ชั่วโมงที่ผ่านมา +1

    IMF ගිවිසුම් වෙනස් කරනවා කී ඔයාලට මේක කරන්න බෑ කියලා කියන්නේ කොහොමද ?

  • @blabala867
    @blabala867 12 ชั่วโมงที่ผ่านมา +5

    අඩු කරන්න ඉදිරියට තෙල් එන්න එපාද තෙල් නැතිව ඉන්න ටික කාලයකට හුරුවෙන්න ජෙප්පෝ නෙවෙ කවුරු ආවත් මේ වියසන ටික සිද්ධ වෙනවා

  • @Asela-x7n
    @Asela-x7n 13 ชั่วโมงที่ผ่านมา +27

    ගොන් කතා කියලා ආන්ඩුවේ ඡ්න්ද කඩන්නේ නැතුව හිටපන් බන්....

    • @dimuthucooray4222
      @dimuthucooray4222 12 ชั่วโมงที่ผ่านมา

      පිස්සෙක්

  • @Iranrj
    @Iranrj 12 ชั่วโมงที่ผ่านมา +16

    නටන්න බැරි එකා පොලව ඇදයි කීවලු.....කිසිම ආන්ඩුවක් මේ විධියට විහිලු කරාද. බොරු කියලා කියලා නැටුවට. අනුරට බෑ කිව්වේ ඒකයි...

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 12 ชั่วโมงที่ผ่านมา

      රනිල් රටට කරලා තියන හරය තමයි රටට . අවුරුදු 20කට ගහපු ගිවිසුම් තොපි හිතුවද අනුර ජනාධිපතිට ඕන ලෙස ඉවත් වෙන්න පුළුවන් කියලා .පෙනවනෙ.කාන්චන,රනිල් ජනතාවට සහන දෙන්නෙ තියා හිතලවත් නැ .

  • @chamilanawaratne6629
    @chamilanawaratne6629 7 ชั่วโมงที่ผ่านมา +5

    දීර්ඝ කාලයක තිස්සේ ගත් රටට අවාසි තීරණ නිසා ඉතාම ව්‍යාකූල තත්වයන් ඇති වී ඇත. නව රජය එම තත්වයන් ක්‍රමානුකූලව කළමනාකාරනය කරගත යුතුය. ඒ සදහා සමහර විට සැලකියයුතු කාලයක් ගතවිය හැකිය.

    • @Aristosmixail
      @Aristosmixail 4 ชั่วโมงที่ผ่านมา

      Ane pala

  • @Jani12roi
    @Jani12roi 7 ชั่วโมงที่ผ่านมา +1

    තෙල් අඩුද අහන්නෙ කොහෙවත් ඉන්න ගොනෙක්ට චන්දේ දීපු අය. ගහලා තියෙන tax අයින් කරන්න බෑ පාර්ලිමේන්තුවක් නැතුව.
    Tax එක අයින් කලොත් තෙල් මිල අඩු කරන්න පුලුවන් කිව්වේ. ඉස්සර වගේ කවුත් කිවුව පලියට විස්වාස කරන්නෙ නෑ හොදට හොයලා බලලා තමා චන්දේ දෙන්නේ.
    රට වැටෙනකම් බලන් ඉන්න අය. පව් 😅

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 12 ชั่วโมงที่ผ่านมา +5

    ඕව කියන්න එපා ඔය ටිකත් විකුනන්න බලමු . ඔයාට බැරිනං ජනාධිපති තුමාට කියල බලමු . ඔහෙල බලන්නෙ උන්ගෙ පැත්තෙන්නං , අපේ පැත්තෙං බලන කට්ටියක් ගන්න කියමු .

  • @sathya-100
    @sathya-100 13 ชั่วโมงที่ผ่านมา +18

    බයිලා එපා,බැරිනම් චුත පලයං...

    • @thusharimanuel4286
      @thusharimanuel4286 12 ชั่วโมงที่ผ่านมา

      Yawala ewarawela umbalata genna ona aka kiyapan balanna. Aaimath sooththara punchamada? Kuhaka wenna apa ooi. Poddak ewasala endapalla. Awurudu 76 hitiyanam ai thawa tika kaalayak ewasanna bari.

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 9 ชั่วโมงที่ผ่านมา

      Kohe yannada hutto.thope ranila karapu veda thama mee

  • @madukp
    @madukp 6 ชั่วโมงที่ผ่านมา +1

    දැන් ඔය ප්‍රශ්නය "ඇති කරපු එකක්නම්", ඒ අඩන්නේ නැතිව ඒ අදාළ පුද්ගලයන්ගෙන් පාඩුව පියවීමට නිසි නීතිමය පියවර ගන්න.

  • @northeastmarketing4604
    @northeastmarketing4604 12 ชั่วโมงที่ผ่านมา +9

    ඔය කතා අහන්න නෙමෙයිනේ මිනිස්සු උඹලාට චන්දෙ දුන්නේ.
    #අනුරටබෑ

    • @IshanSaranga-nc3hc
      @IshanSaranga-nc3hc 11 ชั่วโมงที่ผ่านมา

      නලියන්නේ නැති ව කියන දේ අහන්න

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙම වැඩසටහන වහාම සියලුම ගුවන් විදුලි හා රූපවාහිනී මගින් මැතිවරණයට පෙර ,ජනතාව දැනුවත් කිරීම සඳහා විකාශය කරන්න .

    • @camilasupali9749
      @camilasupali9749 3 ชั่วโมงที่ผ่านมา

      Echchara puke amaruwak nehe....😅😅😅😅

  • @kamalwijayantha6591
    @kamalwijayantha6591 2 ชั่วโมงที่ผ่านมา +2

    රෙද්ද තමයි. දැන් මුන්ගෙ රෙද්දේ රෙවිලා. ගන්න කලින් මොනවද කිව්වේ. වැඩ බැරි ලොන්තාවො දැන් කෙඳිරි ගානවා....

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 9 ชั่วโมงที่ผ่านมา +11

    ඔන්න ඇත්ත තත්වය සමහරු මේවා පිළිගන්නෙ නැහැ

    • @dushankafonseka1076
      @dushankafonseka1076 4 ชั่วโมงที่ผ่านมา

      පම්ක තමයි ඇත්ත.පුප දෙන එකේ සීමාවක් තියාගනින්.

  • @arunavitha6025
    @arunavitha6025 7 ชั่วโมงที่ผ่านมา +1

    ලොක්ක ඔය පුටුවට වාඩිකරේ කවුද...එතකොට තේල් ර150ක් සාක්කුවට දාගත්තා කියල.. දැන් බයිල ගහනව...ඒක අපිට දීපං ...මේ දේශපාලන
    අම්බාරුවෝ ඔහේ කියවනවා...

  • @dayanhemantha9176
    @dayanhemantha9176 11 ชั่วโมงที่ผ่านมา +5

    ඔය කතා දැන් වැඩක් නෑ JVP එක නෙද බලයෙ ඉන්නේ.

  • @VinugaHansana
    @VinugaHansana 12 ชั่วโมงที่ผ่านมา +8

    Akd කියලා arganin

  • @MotivateIQ-my5bg
    @MotivateIQ-my5bg 13 ชั่วโมงที่ผ่านมา +13

    බයිලා මුන්ගේ දැන් 😂 මුන්ට බැහැ කොහොමත් 😂

    • @lasithaalwis
      @lasithaalwis 6 ชั่วโมงที่ผ่านมา

      රාජපක්ෂ වහල්ලු

  • @GemTV-ff8dm
    @GemTV-ff8dm 21 นาทีที่ผ่านมา

    බැරිනම් බෑ කියහං,
    හිටපු උන්ට බනින්නෙ නැතුව 😂😂

  • @piyallakshman1354
    @piyallakshman1354 10 ชั่วโมงที่ผ่านมา +1

    බය්ල එපා පනත් වෙනස් කරලා pension නවත්වනවා නම් තෙල් මිලත් අඩුකරගන්න

  • @Iranrj
    @Iranrj 12 ชั่วโมงที่ผ่านมา +5

    බැරි නම් පලයවූ......

  • @shiranigunathilake9564
    @shiranigunathilake9564 13 ชั่วโมงที่ผ่านมา +8

    ඔය ගොල්ලන්ට අත්දැකීම තියෙනව ද

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 13 ชั่วโมงที่ผ่านมา +12

    ලජ්ජයි ...වෙන කියන්න දෙයක් නැහැ..

  • @jmchaminda1700
    @jmchaminda1700 13 ชั่วโมงที่ผ่านมา +19

    ඔය ගිවිසුම් වෙනස් කරන්න තමයි ඔයාල බලය ගත්තේ ......වෙනසක් නැත්නම් ....මොන මගුලක්ද ..

    • @PadmasiriBa
      @PadmasiriBa 13 ชั่วโมงที่ผ่านมา +3

      බොරු වපුරන ආණ්ඩුව එක බොරුවක් වහගන්න බොරු ඇතිසරයක් හැදිලා

    • @kalusudu9512
      @kalusudu9512 13 ชั่วโมงที่ผ่านมา +2

      එහෙනම් තරහගන්නෙ නැ තිව මාලිමාවට මේපාරත් දියන් මචන්

    • @SahanKalhara-q3w
      @SahanKalhara-q3w 13 ชั่วโมงที่ผ่านมา

      Parliament eken ewa wenas karanna oni. Iwasanna

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 13 ชั่วโมงที่ผ่านมา

      තවම බලය හරියට ලැබිලත් නෑ කියල දන්නෙම නැද්ද? අනික කාංචනය තමන්ගෙ උවමනාවට මිනිස්සුන්ට හංගල උන්ට වාසි වෙන්න ගහගත්ත ගිවිසුම්. දැන් තමයි ඒව දැනගන්න ලැබෙන්නෙ. ඔය ගිවිසුම් පාර්ලිමේන්තුවටවත් වෙනස් කරන්න පුළුවන්ද දන්නෙ නෑ. ජඩයො රටම කාල තව ලැජ්ජාවක් නැතිව ආයෙ චන්දෙත් ඉල්ලනව.

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 12 ชั่วโมงที่ผ่านมา

      ​@@PadmasiriBaබොරු වපුරනව කියන්නෙ මොකද? උන් බොරු කියල මිනිස්සුන්ගෙන් හංගල ගහපු ගිවිසුම් තමයි.

  • @keerthidezoysa310
    @keerthidezoysa310 16 นาทีที่ผ่านมา

    කාන්ච්නයට හෙනගහන්න ඕන මේ කරපු අපරාධ වලට .