ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින් සිද්ධ වේවා ස්වාමීන් වහන්ස 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺
බුදුන් දැක නිවන් දකින්නට හැකී බුදුවන්ඩ පෙරුම් පුරන අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ ගවුරව නමස්කාරය. මන් මධ්‍යස්ත මතධාරී තුන්වෙනි ඇස විව්‍යත උවත් නැතත් මන් හිතේ සැනසීමට සතුටට බාවනා කරමී. සියලුම දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤ 🙏 තෙරුවන් සරණයී. ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
බුදුසරණයි අපෙ ස්වාමීන්ද්‍රයන් වහන්ස.මම ඔබ වහන්සේ ගෙ උපදෙස් මාලාව න් නිතරම අහන කෙනෙක්.ඒව පිලිපදීනා කෙනෙක්.මට ඔබ වහන්සේ ගේ කාරුණික උපකාරයක් අවශ්‍යයි.එය මේ comment එකකින් ප්‍රකාශ කරන්න අපහසු යි.ඔබවහන්සේ මුනගැහෙන්න අවස්ථාවක් දෙනවා නම් බොහොම පින් .බොහොම පින් සිදු වෙනවා.මට තනිවම ව්සදාගන්න නොහැකි මම ඉතාම පීඩා විදින ගැටලුවක් තියෙනව.විසදා ගන්න උදව් කරනවා නම් ඔබ වහන්සේ ගේ පාරමිතාවන් පිරීමට එය මහත් කුසලයක්ම වේවෙ.තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මම භාවනා කරනකොට සිරී යකා දැක්කා එයා මං දිහා බලාගෙන හිටියා කලූම කලුයි ඇගේ පඩි තියෙනවා කට ඇරගෙන හිටියේ තැනින් තැන උල් දත් ඒත් හිනා මුසු මුහුණින් යුතුව හිටියේ ඒත් භය හිතෙන ස්භාවයක් කොහොමවත් නෑ මම ටුට්ටක්වත් භය වුණේ නැහැ ටිකකින් එයාව නැතිව ගියා අපි හිතන තරම් එයාලා භයානක නෑ මම භාවනා කරන්න පටන් අරන් මාසයක් විතර ඇති ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ගේ දේශනා ගොඩක් වටිනවා කාටවත් බැහැ ඔය වගේ පැහැදිලි ව දේශනා කරන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Oyage phone no eka denna puluwanda? Udawwaka ona
Oya aththatama baya une nadda,matanum baya hithenawa.
Teruwan saranai පින්වත් ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ane
Theruwan saranai hamuduruwane 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿
මම මේක කියන්නේ අද්දයාත්මික ගමනක් යන්න හිතන් ඉන්න අයට. අපෙ හාමුදුරුවන් මේක කියලා තීනවා අද තමයි මට ඒක හොදටම තේරුනේ. ඔයාගේ අද්දයාත්මික ජීවිතය ගැන කාටවත්ම කියන්න එපා. එයාලා හිතන්නේ අපිට පිස්සු කියලා. GF ට මම හිතන විදිය කියන්න ගිහින් යාන්තන් love එක බේරුනේ. තව පොඩ්ඩෙන් love එක ඉවරයි... මට පිස්සු කියලා හිතන්නත් ඇති. 💔🥲
සත්‍යය කතාවක් මටත් උනා ඇසුරු කරපු යාලුවෝ අයින් උනා මට බාගෙට පිස්සු කියලා තෙරුවන් සරණයී 🙏
මටත් උනා ඕකම අපිට පිස්සු කියලා හිතන්නේ අනිත් අය කිසිම දෙයක් දන්නේ නෑ පව් ඒ ජීවත කොච්චර අසරණ ද කියලා හිතෙනවා ඒ මිනිස්සු අපි දන්න දෙයක් තිබුනත් ඒක අහන්නවත් ඒ මිනිස්සු කැමති නෑ
@@adperera3343 ඔව් මේ හැම මානසික රෝගයටම විසදුම් අධ්‍යත්මීය ජීවිතය තුල තියෙනවා ඒත් ඒක පිලිගන්නේ නෑ මිනිසුන් ඒක එයාලගේ කර්මය.
Mama num kaatawathma kiyanna,mokada kaama lokaya pamanak windagenda inna ayata adhyathmika lokaya gana awabodayak na mokada thaama e aya perum purala na ekai therennaththe pau e aya.
@@nadeekahettiarachige-u9b ඇත්ත දැන් මම ගොඩාක් හුදකලාවී ජීවත් වෙනවා.
සාදු සාදු සාදු.මහා කාරුණිකයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.පතන බෝධියකින් නිවන් සුව ලැබේවා.ඔබ වහන්සේගේ ඇසුර සසරේ කරන ලද මහා පුණ්‍ය පුණ්‍යකර්මයක කුසල විපාකයකි.
සීලවන්තං ගුණවන්තංපුඤ්ඤඛෙත්තං අනුත්තරංදුල්ලභෙන මයා ලද්ධංවන්දිතුං පස්සිතුං වරංසාරි පුත්තාදි ථෙරානංආගතං පටිපාටියාසද්ධා සීල දයා වාසංබුද්ධ පුත්තං නමා මහංසිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
🙏🙏🙏🙏🇦🇪🇱🇰🌼🌸🌸🌸🪔🪔💮🌷🌺🙏🙏theruwan sarani pinwath swaminwahanseta niduknirogi dergsyu labrwa 🙏🙏🙏e desanath man ehuwa ape hamuduruwane pin
ඔබ වහන්සේ ට පිං සිදු වේවා
🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නීරෝගී වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. සියලු සතහට සුවය සැලසේවා
මට පිරිසක් අතර ට යන්න අපහසු යි.ගොඩක් අය හිතන්නෙ මම ආඩම්බර කෙනෙක් කියල.ඒ අයත් එක්ක ඔළුව උස්සල කතා කරන්න අපහසුයි.හැකි නම් පමණක් විසදුමක් දේශනා කළ මැනවි.කාලයක් අමනුෂ්යයන් දැකලා බය බිරාන්ත වුණා.තෙරුවන් සරණින් ජීවත් වෙන්නෙ.තෙරුවන් සරණයි
ගොඩක් පින් ඹබ වහාන්සේට .තෙරැවන් සරණයි ඹබ වහාන්සේට 🙏💐
ගොඩාක් .pin.පින්වත් .suwaminwahansa .teruwan.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!
බොහොම පිං ඔබවහන්සේට දීඝායුවේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
Teruwan saranai ape swamin wahanse
Theruwan saranai hamuduruwane 🙏🙏🙏 apiwa hema pethikadakinma ada me pawathina lokayata anuwa apita bawanawa diunu karanna wagema thawa pethi walin diunu wenna kiyala denawa sitha diunu kara ganna apita pihita wenwa 🙏🙏🙏theruwan saranai hamuduruwane mage namash karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai obe wahanseta
පින්වත් ස්වාමින් වහන්ස මගේ තෙවෙනි ඇස අරිලා තියෙන්නේ, ඔබ වහන්සේ කලින් කිව්ව විදියට මන් ගිරි දුපතටත් ගිහින් බැලුවා, ඔබ වහන්සේ කිව්ව විදියටම ගිරි දුපත පෙනුන.මිට ගොඩක් කලින් මට විනයක් කරලා කෑමක් කන්න දීලා යකෙක් ඇගට බන්දලා තියෙන බව දැන ගත්තා, ඊට පස්සේ ගොඩක් කලෙකට පස්සේ තමයි මගේ තෙවැනි ඇරුනේ, ඊට පස්සේ දවසක මන් බාවනවෙන් බලන කොටත් පේනවා යකෙක් මගේ ඇග ඇතුලේ ඉන්නවා. මේ ක්‍රමයට එ යකාවත් ගිරි දුපතට යවන්න පුලුවන්ද? මේ වගේ අධ්යාත්මික අය බිහි කරන්න ඔබ වහන්සේගේ සන්සාර කුසල් ඉස්මතු වේවා.. තව තවත් අධ්යාත්මික ශක්තිය වැඩි දියුනු වේවා.. තෙරුවන් සරණයි
@d.l.k2919ස්වාමීන් වහනසේ කියන දේවල් තේරුම් ගන්න බෑ නේද සීයට වයස නිසා
Oyage number eka denna puluwanda
Phone no eka denna puluwanda? Mata loku udawwak ona.
Me kenata heenonmadaya nisa ahenawada penawada kiyala kiyanda thamun baluwe nane anith dawase thamanta gala pena ewa balagaththanum iwarai.
මේ වීඩියෝ එක මට ඇහෙන්නැහැ. ස්තුති .
Theruwan saranai obawahanseyta
තෙරුවන් සරණයි 🙏🌼
🙏🏾🙏🏾🙏🏾
❤🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏😊
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
(මාර සේනාවේ ප්‍රහාරය) වගේම අනවින කොඩිවින දරුණු අමනුෂ්‍ය බලපෑම් තියෙනවා ඒවා ඉවත් කර ගන්නේ කෙසේද යන්න මට කියන්න ගරු ස්වාමින්වහන්ස 🙏🙏
🙏🙏🙏💫
Swaminwahansa mata kochchara bawana kalath hitha ekaga karanna ba. Budun wadina kota Mage pite kubiyek yanawa wage danenawa. Mata deepu deyak tiyanawa kiyanawa. Ekata kohomada ain karanne.
🙏🙏🙏🌹🌹🌹
🙂🙂❤❤❤❤
ස්වාමීන් වහන්ස මෙි විදියට පන්නන්නම බැරි යක්ෂ කොටස් පන්නන්නේ කොහොමද?යන්නෙම නැත්නමි කොහොමද පන්නන්නේ භාවනාවෙන්?අනිත් කාරනාව කෙහොමද අධිමානසික බලය ගන්නේ?ඒකට කොහොමද විශ්වයෙන් එන බලය ගන්නේ?කුමකින් මෙය ගතයුතු භාවනාව කුමක්ද?
මෙ චැනල් එකෙ තියෙන දෙශනා මාලාව මුල ඉදන්ම අහන්න ඒ අනුව භාවනාවෙ ප්‍රායෝගිකව යෙදෙන්න
Mata gedarata neecha kula bandaya karala thiyanawalu.
එහෙම පිං දෙද්දී එයාලගේ නම කියන්න ඕනිද.. අපෙ නෑයෙක්ට පිං දුන්න්ම වෙන කෙනෙක් අරගන්නවද ඒක?
කොඩිවිණ කරපු තැනක භාවනා කරන්න සුදුසු ද
විද්යාව තමයි බලවත් ඔය කථාකරන ගුරු කම් කරන සියලු දෙනා අද පාවිච්චි කරන්නේ විද්යාව විසින් සොයා ගන්නා ලද මෙවලම්
😂😂
විද්‍යාව යනු කුමක්ද
අවිද්යාව ඇති තැනකදී විද්යාව ඉස්මතු වෙනවා මිසක විද්යාව පිළිගන්නා අයවේ වෙතොත් ඔවුන් දියුණුවෙන් දියුණුවට පත්වෙයි ශිෂ්ටාචාර වෙයි අවිද්යාව අපව නැවතත් ගල් යුගයට රැගෙන යයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට ත් 🙏🙏🙏
🙏🙏🙏🌹🌹❤️
🙏🙏🙏🙏
පින් සිද්ධ වේවා ස්වාමීන් වහන්ස
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺
බුදුන් දැක නිවන් දකින්නට හැකී බුදුවන්ඩ පෙරුම් පුරන අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ ගවුරව නමස්කාරය. මන් මධ්‍යස්ත මතධාරී තුන්වෙනි ඇස විව්‍යත උවත් නැතත් මන් හිතේ සැනසීමට සතුටට බාවනා කරමී. සියලුම දෙනාටම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤ 🙏 තෙරුවන් සරණයී. ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
බුදුසරණයි අපෙ ස්වාමීන්ද්‍රයන් වහන්ස.මම ඔබ වහන්සේ ගෙ උපදෙස් මාලාව න් නිතරම අහන කෙනෙක්.ඒව පිලිපදීනා කෙනෙක්.මට ඔබ වහන්සේ ගේ කාරුණික උපකාරයක් අවශ්‍යයි.එය මේ comment එකකින් ප්‍රකාශ කරන්න අපහසු යි.ඔබවහන්සේ මුනගැහෙන්න අවස්ථාවක් දෙනවා නම් බොහොම පින් .බොහොම පින් සිදු වෙනවා.මට තනිවම ව්සදාගන්න නොහැකි මම ඉතාම පීඩා විදින ගැටලුවක් තියෙනව.විසදා ගන්න උදව් කරනවා නම් ඔබ වහන්සේ ගේ පාරමිතාවන් පිරීමට එය මහත් කුසලයක්ම වේවෙ.තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මම භාවනා කරනකොට සිරී යකා දැක්කා එයා මං දිහා බලාගෙන හිටියා කලූම කලුයි ඇගේ පඩි තියෙනවා කට ඇරගෙන හිටියේ තැනින් තැන උල් දත් ඒත් හිනා මුසු මුහුණින් යුතුව හිටියේ ඒත් භය හිතෙන ස්භාවයක් කොහොමවත් නෑ මම ටුට්ටක්වත් භය වුණේ නැහැ ටිකකින් එයාව නැතිව ගියා අපි හිතන තරම් එයාලා භයානක නෑ මම භාවනා කරන්න පටන් අරන් මාසයක් විතර ඇති ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ගේ දේශනා ගොඩක් වටිනවා කාටවත් බැහැ ඔය වගේ පැහැදිලි ව දේශනා කරන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි
Oyage phone no eka denna puluwanda? Udawwaka ona
Oya aththatama baya une nadda,matanum baya hithenawa.
Teruwan saranai පින්වත් ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ane
Theruwan saranai hamuduruwane 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿
මම මේක කියන්නේ අද්දයාත්මික ගමනක් යන්න හිතන් ඉන්න අයට. අපෙ හාමුදුරුවන් මේක කියලා තීනවා අද තමයි මට ඒක හොදටම තේරුනේ. ඔයාගේ අද්දයාත්මික ජීවිතය ගැන කාටවත්ම කියන්න එපා. එයාලා හිතන්නේ අපිට පිස්සු කියලා. GF ට මම හිතන විදිය කියන්න ගිහින් යාන්තන් love එක බේරුනේ. තව පොඩ්ඩෙන් love එක ඉවරයි... මට පිස්සු කියලා හිතන්නත් ඇති. 💔🥲
සත්‍යය කතාවක් මටත් උනා ඇසුරු කරපු යාලුවෝ අයින් උනා මට බාගෙට පිස්සු කියලා තෙරුවන් සරණයී 🙏
මටත් උනා ඕකම අපිට පිස්සු කියලා හිතන්නේ අනිත් අය කිසිම දෙයක් දන්නේ නෑ පව් ඒ ජීවත කොච්චර අසරණ ද කියලා හිතෙනවා ඒ මිනිස්සු අපි දන්න දෙයක් තිබුනත් ඒක අහන්නවත් ඒ මිනිස්සු කැමති නෑ
@@adperera3343 ඔව් මේ හැම මානසික රෝගයටම විසදුම් අධ්‍යත්මීය ජීවිතය තුල තියෙනවා ඒත් ඒක පිලිගන්නේ නෑ මිනිසුන් ඒක එයාලගේ කර්මය.
Mama num kaatawathma kiyanna,mokada kaama lokaya pamanak windagenda inna ayata adhyathmika lokaya gana awabodayak na mokada thaama e aya perum purala na ekai therennaththe pau e aya.
@@nadeekahettiarachige-u9b ඇත්ත දැන් මම ගොඩාක් හුදකලාවී ජීවත් වෙනවා.
සාදු සාදු සාදු.මහා කාරුණිකයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.පතන බෝධියකින් නිවන් සුව ලැබේවා.ඔබ වහන්සේගේ ඇසුර සසරේ කරන ලද මහා පුණ්‍ය පුණ්‍යකර්මයක කුසල විපාකයකි.
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
වන්දිතුං පස්සිතුං වරං
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං
සිල්වත්වූ ගුණවත්වූ අනුත්තර පින් කෙතක් වූ මේ සංඝයා වහන්සේලාව ප්‍රසාදයෙන් යුතුව වැඳීමට ලැබීම මා ලැබූ දුර්ලභ භාග්‍යයකි.
සැරියුත් ආදී මහා තෙරවරුන්ගෙන් පැවත එන ශ්‍රද්ධාවෙන් සීලයෙන් හා කරුණාවෙන් යුතුව වාසය කරන මේ බුද්ධ පුත්‍රයින් වහන්සේලා නමදිමි.
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺
🙏🙏🙏🙏🇦🇪🇱🇰🌼🌸🌸🌸🪔🪔💮🌷🌺🙏🙏theruwan sarani pinwath swaminwahanseta niduknirogi dergsyu labrwa 🙏🙏🙏e desanath man ehuwa ape hamuduruwane pin
ඔබ වහන්සේ ට පිං සිදු වේවා
🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරණයි නීරෝගී වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. සියලු සතහට සුවය සැලසේවා
මට පිරිසක් අතර ට යන්න අපහසු යි.ගොඩක් අය හිතන්නෙ මම ආඩම්බර කෙනෙක් කියල.ඒ අයත් එක්ක ඔළුව උස්සල කතා කරන්න අපහසුයි.හැකි නම් පමණක් විසදුමක් දේශනා කළ මැනවි.කාලයක් අමනුෂ්යයන් දැකලා බය බිරාන්ත වුණා.තෙරුවන් සරණින් ජීවත් වෙන්නෙ.තෙරුවන් සරණයි
ගොඩක් පින් ඹබ වහාන්සේට .තෙරැවන් සරණයි ඹබ වහාන්සේට 🙏💐
ගොඩාක් .pin.පින්වත් .suwaminwahansa .teruwan.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!
බොහොම පිං ඔබවහන්සේට දීඝායුවේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස!!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
Teruwan saranai ape swamin wahanse
Theruwan saranai hamuduruwane 🙏🙏🙏 apiwa hema pethikadakinma ada me pawathina lokayata anuwa apita bawanawa diunu karanna wagema thawa pethi walin diunu wenna kiyala denawa sitha diunu kara ganna apita pihita wenwa 🙏🙏🙏theruwan saranai hamuduruwane mage namash karaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai obe wahanseta
පින්වත් ස්වාමින් වහන්ස මගේ තෙවෙනි ඇස අරිලා තියෙන්නේ, ඔබ වහන්සේ කලින් කිව්ව විදියට මන් ගිරි දුපතටත් ගිහින් බැලුවා, ඔබ වහන්සේ කිව්ව විදියටම ගිරි දුපත පෙනුන.
මිට ගොඩක් කලින් මට විනයක් කරලා කෑමක් කන්න දීලා යකෙක් ඇගට බන්දලා තියෙන බව දැන ගත්තා, ඊට පස්සේ ගොඩක් කලෙකට පස්සේ තමයි මගේ තෙවැනි ඇරුනේ, ඊට පස්සේ දවසක මන් බාවනවෙන් බලන කොටත් පේනවා යකෙක් මගේ ඇග ඇතුලේ ඉන්නවා. මේ ක්‍රමයට එ යකාවත් ගිරි දුපතට යවන්න පුලුවන්ද?
මේ වගේ අධ්යාත්මික අය බිහි කරන්න ඔබ වහන්සේගේ සන්සාර කුසල් ඉස්මතු වේවා.. තව තවත් අධ්යාත්මික ශක්තිය වැඩි දියුනු වේවා.. තෙරුවන් සරණයි