නිවස සමග අක්කර දෙකම ලක්ෂ 12 | real estate | land for sale | Luxury Sri Lanka | Maddumaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • land for sale in bogaswewa | real estate | land for sale | Luxury Sri Lanka | Maddumaya
    HI WELCOME TO MY CHANNEL
    MADDUMAYA CONTACT NO 0706933030
    සැලකිය යුතුයි.
    ඉඩමක් මිලදී ගැනීමට පෙර එහි ඇති නිවැරදිතාවය පරීක්ෂා කරගැනීම ඔබගේ වගකීමක් වන අතර, මෙහි දැන්වීම් පලකරන ඉඩම් සහ ගෙවල්, හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදෙන ඒවා බැවින් එම ලබාදෙන සියළුම දේපල වල නිවැරදිතාවය පරීක්ෂා කරමින් මා හට මෙහි පලකිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. හුදෙක්ම ඉඩම් මිලදී ගැනීමට සොයන ඔබගේ පහසුව සඳහා පමණක් මෙහි දැන්වීම් පලකරනු ලබයි. වැඩිදුරටත් ඔබගේ ආරක්ෂාව සඳහා පහලින් ඇති වීඩියෝ බලන්න. ස්තූතියි.
    ස්වර්ණභූමි, ජයභූම් දීමනාපත්‍ර පැවරීම් සිදුකරන්නේ කෙසේද • ස්වර්ණභූමි, ජයභූම් දීම...
    ඔබට හිමි රජයේ ඉඩමක් පවරන්නේ කෙසේද • ඔබට හිමි රජයේ ඉඩමක් පව...
    රජයේ ඉඩම් සඳහා ලබාදී ඇති දීමනා පත්‍ර දීර්ඝ කාලීන බදු ඔප්පු පැවරීම • රජයේ ඉඩම් සඳහා ලබාදී ඇ...
    රජයේ ඉඩම් සම්බන්ධයෙන් නීති ගැටලු විසදා ගනිමු • රජයේ ඉඩම් සම්බන්ධයෙන් ...
    ඉඩමක් මිලදී ගැනීමේදී නීතිය පිලිබඳ ඔබ දැනගතයුතු කරුණු • ඉඩමක් මිලදී ගැනීමේදී න...
    ඉඩමේ ඔප්පුව නිවැරදිද බලමු • සින්නක්කර ඔප්පුව ගැන න... ​
    අමාරු‌වේ වැටෙන්නෙ නැතුව ඉඩමක් ගමු • How to buy a land in s... ​
    ඉඩම් සම්බන්ද නීති • Piyum Vila | ඉඩම් සම්බ... ​
    ඔබ නිත්යානුකුලව ඉඩම් හිමිකරුවෙක් වුනත් ඇතිවිය හැකි ගැටලු • Video ​
    ඉඩම් ගැන තියන ප්‍රශ්නවලට පිළිතුරු • (LRC) ඉඩම් ගැන තියන ප්... ​
    ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය • Legal Advice | Land La... ​
    ඉඩමක් මිලදී ගැනීමේදී සැකිලිමත් විය යුතු කරුණු • (01)අලුතින් ඉඩමක් මිලද...
    ඉඩමක් මිලදී ගැනීමට පෙර දැනගත යුතු කරුණු • ඉඩමක් ගැනීමට පෙර ඔබ දැ...
    ඉඩමක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු වාස්තු කරුණු • ඉඩමක් තෝරා ගැනීමේදී ස...
    අළුත්ම ඉඩම් ජාවාරම • How to find viable rea... ​
    බදු ඉඩම් සම්බන්ද සියලු නීතිමය කරුණු • අමාරුවෙ නොවැටි ගෙවල් ,...
    ඉඩම් නිවාස බදු ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු • ගෙවල් බදු දෙන්න වගේම ග...
    ඉඩම් සීමා මායිම් පිළිබද නීතිමය තත්ත්වය • ඉඩම් සීමා මායිම් පිළිබ...
    if you like my channel
    LIKE
    COMMENT
    Share
    &
    SUBSCRIBE
    #maddumaya​ #landforsale #realestate #LuxurySriLanka

ความคิดเห็น • 70

  • @maddumaya
    @maddumaya  3 หลายเดือนก่อน +5

    මේ ඉඩම ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. මේක බොරුවක් නෙමෙයි. බෝගස්වැව, සැළළිහිණිගමට ගිහිල්ලා 2වන පටුමගේ ඉඩම් කට්ටි 10 අංක 916 ඉඩම බලන්න. මට whatsapp හරහා එවපු ඉඩමක් ස්වාමින්වහන්සේ නමකට අයිති එකක්.

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara 3 หลายเดือนก่อน +6

      ස්වාමින් වහන්සේ කෙනෙක් නම් ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා

    • @mnbkjh302
      @mnbkjh302 3 หลายเดือนก่อน +2

      Good

    • @sadunchathuranga8018
      @sadunchathuranga8018 2 หลายเดือนก่อน +1

      අපි දන්නවා ඔය කියන හාමුදුරුවෝ වෙලා ඉන්න කාලේ එ පන්සලෙ සල්ලි හොරකම කරලා තමයි ඔහෙට වෙලා හිටියෙ ඉට පස්සෙ හිරෙ ගිහින් ඇවිත් දැන් ඉන්නවා සිවුර ඇරලා ලමයි එක්ක😂😂

  • @pererafrank6470
    @pererafrank6470 3 หลายเดือนก่อน +32

    මෙහි අයිතිය ඇති කියන කෙනා teliphone ඒකෙන් කතාකරන්නේ ටිකක් බිය සැක මුසු විඳිය ට...කිසි ගාණක් ගන්නේ නැහැ ප්‍රශ්නෙ කට උත්තර දෙන්න...ඕනා නම් ගන්න නැත්තන් නිකන් ඉන්න කියනවා වගේ උත්තර දෙන්නේ ...එතරම් කතාබහ ට උනන්දු නැහැ...mohu ගැන මට නම් සැකයක් ආවා...අනුන්ගේ ඉඩම් විකුණන එවුන් ලංකාවේ ඉන්නවා ඕනා තරම්...මං ඇහුව ඔය පැත්තේ හුඟ දෙනෙක් ඉඩම් විකුනන්න දාලා තියෙන්නේ ඇයි කියලා...නිකන් denaganna අහන්නේ කියලා...ඒ අයගෙන් ma අහගන්න කියලා අහංකාර විඳිය ට කියලා teliphon එක තිබ්බ 😮😮..

    • @Ravi56774
      @Ravi56774 3 หลายเดือนก่อน +4

      මේ පලාතෙ ඉඩං මේ මිනිස්සු විකිණීමට හදන්නේ මොකද කියල හිතාගන්න බෑ, මට හිතෙන විදියට රජයේ ඉඩං අනීතිකව ගත්ත ඉඩං

    • @sadasavi8672
      @sadasavi8672 3 หลายเดือนก่อน +2

      Ow මමත් කතා kara ammo e manussaya හරිම amuthui....ahana deta කියන්නේ wena දෙයක් අන්තිමට e manussaya mata කිව්වා පිස්සුද කියලා එහෙම කියලා phone එක cut kara

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 3 หลายเดือนก่อน +3

      මේ ගැන ⁣හොයල බලන්න තියෙන්නෙ වගකිවයුතු අය. කී දෙනෙක් අමාරුවෙ වැටෙයි ද මේ වගේ වැඩවලින්

    • @V.G.PUBG.MOBAILE.OFFICIAL
      @V.G.PUBG.MOBAILE.OFFICIAL 2 หลายเดือนก่อน

      @@pererafrank6470 horek unoth salli apatade

    • @luckybilly8808
      @luckybilly8808 2 หลายเดือนก่อน

      @@pererafrank6470 aaye aragena banapiya kunuharpen

  • @samansaman2520
    @samansaman2520 3 หลายเดือนก่อน +4

    පරෙස්සමෙන්...

  • @uparathanathero8223
    @uparathanathero8223 22 วันที่ผ่านมา +1

    මේ නම්බර් එකට කතා කරලා මම ඇහුවා පහසුකම් කොහොමද?පන්සල පාසල ලඟද කියලා.එයා කියනවා ඒවා අහන්න එපාලු ඉඩම ගැන විතරක් අහන්නලු.පොදු පහසුකම් ගැන ඇහුවම ඒ මිනිහට තද වෙලා.ඔහොම තද වෙලා ඉඩම් ගණුදෙණු කරන්න බෑ.අපි ගන්නේ පොල් කොල දීලා නෙවෙයි සල්ලි දීලා.

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 หลายเดือนก่อน +2

    මාර ලස්සන නිවස෴෴තව වටිනවා .වත්ත මාර පිරිසිදුයි.ගාන වැඩියෙන් දෙන්ඩ පුලුවන්....

  • @Amilaseenath
    @Amilaseenath 3 หลายเดือนก่อน +2

    ඉඩමේ මොනවා හරි ප්‍රස්නයක් තියනවා අයිතිය සම්බන්දව

  • @mayasri609
    @mayasri609 3 หลายเดือนก่อน +4

    ඉඩම නම් හොදයිඒත් තාම මම රට ඒකාලය ඇතුලත විකුණුම් කරේ නැත්නම් මම ගන්නවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน +1

    ඉඩම කොහේද මේ ඔප්පු පිරිසිදු ද ඇය් විකුනනේ පැහැදිළව් කියන්න බුදුසරණයි

  • @nelumkanthi4895
    @nelumkanthi4895 3 หลายเดือนก่อน +2

    maa aithi karu loku size aken katha karanne gatta aka amaruwe aanduwen asaranai kiyala idam pinata aragena dan wadi ganan walata vikunanawa idamak gannakota pudgalayath balann a
    nathinam loaka horekuta ahuwela duk wenna waavi

  • @WfpWfp-ce5co
    @WfpWfp-ce5co 26 วันที่ผ่านมา

    බෝගස් වැව තියෙන්නේ වව්නියාවේ

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 3 หลายเดือนก่อน +6

    යකෝ ඉස්සරල කියපන් තියෙන්නේ කොහෙද කියලා ඊට පස්සේ අනික් තොරතුරු කියපන්

    • @maddumaya
      @maddumaya  3 หลายเดือนก่อน

      @@malakajayawickrama9521 පලවෙනි comment එක balala hitiyanam හොඳයි

    • @V.G.PUBG.MOBAILE.OFFICIAL
      @V.G.PUBG.MOBAILE.OFFICIAL 2 หลายเดือนก่อน

      bogaswewa ekiyanna yapana pethtge

  • @KomarKomarya
    @KomarKomarya 2 หลายเดือนก่อน +2

    ගන්න කෙනෙකු ඉතාමත් සුක්සම බුද්දිමත් දාහස් වාරයක් හිතමින් ගනිදෙනු කරනු අවසානයේ ඉඩමත් නැ මුදලුත් නැ කමේට් බැලුවාම මට හිතුන දෙය මාත් ඉඩ්ස්මක් සොයමින් ඉන්නෙ

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 3 หลายเดือนก่อน +2

    Bala Pathra thamai prashnaya. Transfer karanna wikunanna baha. gatalu athiwenawa. Sinnakkara Adam ho oppu. Labilanam kamak na

  • @sanjayaprabathkumara
    @sanjayaprabathkumara 2 หลายเดือนก่อน

    Maget idamak thiyenawa ikkmanin wikeneemata akkarayakata chuttak adui vauniyawe nandhimithragama laksha 15i

  • @kanchanak7096
    @kanchanak7096 2 หลายเดือนก่อน

    Hi.මද්දු අයියා

    • @maddumaya
      @maddumaya  2 หลายเดือนก่อน

      You are welcome

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน

    ඉඩම වටිනවාබෝගස්වැව කියන්නේ කොහෙදහරියට දන්නේ නෑනේ. චුට්ටක් කියනවද

  • @ChandrasiriJayantha
    @ChandrasiriJayantha 2 หลายเดือนก่อน

    Madduma cenal oayage sewaya hoday ath hodaya soya bala danñam nethinam oayata hodane oaya selalihiñi gama akkara 2k kuwaya 2ktama balapatgra ne aka boruwak awagema jalaya aran kiwata a game Jala wayapruthyak ne jalaya dennam aka boruwak samaharawita waga ho Nala lidak theyenawada danne ne a wagema swmin wahanselata Edam dunnenr mudalata gath àkak newatha vikunanawada mama danne ne a gena soya Alanna oni

  • @reddotgaming8706
    @reddotgaming8706 2 หลายเดือนก่อน

    වගා අක්කර 2-3ක් බදු ගන්න හොයා දෙන්න පුළුවන්ද?🙂

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Maeva balanna yanakota thaniyaennam.yanna apa kauruthma poleciya danuvathkaralama yanna

  • @kuwetthushara3174
    @kuwetthushara3174 2 หลายเดือนก่อน

  • @sanjayaprabathkumara
    @sanjayaprabathkumara 2 หลายเดือนก่อน +1

    Mage idamat wikunala denna

  • @sadunchathuranga8018
    @sadunchathuranga8018 2 หลายเดือนก่อน

    මේහෙ අක්කර 1කට විතරයි බලපත්‍රයක් රජෙයෙන් නිකුත් කරෙ මොකද අක්කරයි රජයෙන් හැමොටම දුන්නෙ බොරු කියන්නෙ ඔය ඇඩ් එක දාලා තියෙන මනුෂ්‍ය යා

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 10 วันที่ผ่านมา

    Mage niwasa anamadu.podi geyak.laksa 15

  • @MrBlps
    @MrBlps 2 หลายเดือนก่อน

    Is it still available or no please?

  • @nilo2381
    @nilo2381 3 หลายเดือนก่อน +2

    Ma idama thama tiyanawada

  • @samansampath5383
    @samansampath5383 3 หลายเดือนก่อน +2

    කොහෙද බම් බෝගස්වැව තියෙන්නේ.?😓 හරියට තොරතුරු දාහමිකෝ😓☹️

    • @romesh.wijetunge
      @romesh.wijetunge 3 หลายเดือนก่อน +2

      ඇයි බන් කියන්නේ වවුනියාවට ඇවිල්ලා එන්න ඕනේ කියලා.😅😅😅

    • @NilupaTharangani-s7i
      @NilupaTharangani-s7i 3 หลายเดือนก่อน

      😂😂

  • @كوماريجديد
    @كوماريجديد 2 หลายเดือนก่อน

    ☝️

  • @Bhcb.7939
    @Bhcb.7939 3 หลายเดือนก่อน +2

    Ciao maddu 👋

    • @maddumaya
      @maddumaya  3 หลายเดือนก่อน +1

      ගොඩක් කාලෙකින් නේද

  • @kumarihmakherath5694
    @kumarihmakherath5694 2 หลายเดือนก่อน +1

    ගෙදර එකෙක් එල්ලිලා මැරිචිච ඉඩම් තියෙනවා අඩුවට

    • @ShortStory-l7l
      @ShortStory-l7l 2 หลายเดือนก่อน +1

      koheda thiyenne

    • @ShortStory-l7l
      @ShortStory-l7l 2 หลายเดือนก่อน

      ubt hari yanne kanaththa nunge magul walata comment danne nathuwa idapan

  • @santisanti-g2k
    @santisanti-g2k 3 หลายเดือนก่อน

    ආනමඩුවේ පැත්තේ නැද්ද ගණන් අඩුවට ඉඩමක්

    • @AaAa-fs9xu
      @AaAa-fs9xu 2 หลายเดือนก่อน

      Akkara eka hamarak teyenawa adigama mila laksha 15 hamarai

    • @samanthasiyambalapitiyage6400
      @samanthasiyambalapitiyage6400 2 หลายเดือนก่อน

      Andigama koheda​@@AaAa-fs9xu

    • @ChathuriDinushika
      @ChathuriDinushika 2 หลายเดือนก่อน

      @@AaAa-fs9xu adigama koheda..

    • @ChathuriDinushika
      @ChathuriDinushika 2 หลายเดือนก่อน

      Ganna one visthara tikak denna

  • @raymondbasil6691
    @raymondbasil6691 3 หลายเดือนก่อน +7

    බොරු ව්තරක් දාන්ඩ එපා ..ඔයාගේ චැනල් එකට හොදනෑ

    • @maddumaya
      @maddumaya  3 หลายเดือนก่อน

      මොකක්ද බොරුව

    • @dissanayaka2972
      @dissanayaka2972 3 หลายเดือนก่อน

      වංචාව

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 หลายเดือนก่อน +1

      කවුද කියන්නෙ ගොඩක් හොද චැනල් එකක් බොරු කරන කෙනෙක් නෙවෙයි අපේ ගේත් විකුනන්න දැමිමා නොදැන මිනිසුන් අවලාද නගන්න එපා

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 3 หลายเดือนก่อน

    මේක කොයිද තියෙන්නෙ

  • @IndikaK.G-jy9zj
    @IndikaK.G-jy9zj 3 หลายเดือนก่อน +1

    👍👍👍😊😊

  • @rohandayarathna8205
    @rohandayarathna8205 3 หลายเดือนก่อน +2

    ME KOHEDA

  • @malikanda1755
    @malikanda1755 2 หลายเดือนก่อน

    ගල්ලෙන අවටින් නිවසක් සොය දෙන්න පුලුවන් ද

  • @KareenaOman
    @KareenaOman 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @RafaelZdonie
    @RafaelZdonie 9 ชั่วโมงที่ผ่านมา

    Alli enawami hahaha😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 หลายเดือนก่อน

    හොර ඔප්පු ද

  • @KalylKennedy
    @KalylKennedy 28 วันที่ผ่านมา

    ඔයාගේ මිනිස්සු කතකරන්නහ බොරු ඉඩම්

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 3 หลายเดือนก่อน +5

    බොරු තොරතුරු ...

    • @maddumaya
      @maddumaya  3 หลายเดือนก่อน +1

      මොකක්ද බොරු තොරතුර

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 3 หลายเดือนก่อน +1

      මිනිසුන් ට නොදැන මඩ ගහන්න එපා හලෝ

  • @niluproperty
    @niluproperty 3 หลายเดือนก่อน +2

    👍👍👍👍

  • @MrBlps
    @MrBlps 2 หลายเดือนก่อน

    Is it still available please?