විශාල වැවකට මායිම් අලුතෙන් පීදෙන පැළ පොල් ඉඩමක්. property sale madurankuliye Lassana Lanka property

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @sanduniperera7880
    @sanduniperera7880 3 หลายเดือนก่อน +6

    ඉඩම හොදට හදලා තියනවා. දැක්කාම ආස හිතෙනවා. මිල අඩු කරගන්න පුළුවන් වෙයිද ලක්ෂ 80 - 85 කට වගේ. ඒ ගානට නං ගොඩක් වටිනවා ❤

  • @swarnalathailandaridewa1035
    @swarnalathailandaridewa1035 3 หลายเดือนก่อน +3

    Oya pathe inne Muslim aya e ayage rajadahana good luck

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน +2

      මේ පැත්තෙ මුස්ලිම් දෙමළ සිංහල ක්‍රිස්තියන් හැම කෙනෙක්ම ඉන්නවා එහෙම ජාතිවාදී කුලවාදී කන්නන් නැහැ

    • @ShiranKumara-s1m
      @ShiranKumara-s1m 2 หลายเดือนก่อน +1

      Atten.Badula.Akkara.10.k.ona

  • @thambelebbe4504
    @thambelebbe4504 9 วันที่ผ่านมา +1

    4504❤ great

  • @jayatilakawa429
    @jayatilakawa429 3 หลายเดือนก่อน +2

    good land

  • @thambelebbe4504
    @thambelebbe4504 9 วันที่ผ่านมา +1

    ❤❤it’s good for me I can Help When

  • @tillakdayalanwickremasingh9808
    @tillakdayalanwickremasingh9808 3 หลายเดือนก่อน +4

    Very nice

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 12 วันที่ผ่านมา +1

    Wahi kaale ta , ema idam yata wenawa da ??

  • @FrankThusara
    @FrankThusara 3 หลายเดือนก่อน +2

    Akkara 3 ma ganda onada nethnam akkarayak wage beri weida

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน

      අක්කර තුනම තමා දෙන්නේ

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 29 วันที่ผ่านมา +2

    ඔය කුඩා වැව් නම් නියගෙට හිදෙනවා. වගා ළිදක් අවස්සිය වෙනවා. කුඩා නල ළිදකින් වතුර ප්‍රශ්නයට විසදුමක් නොවේ

  • @ThilakBannayakage
    @ThilakBannayakage 3 หลายเดือนก่อน +2

    What is the lowest price? Thanks

  • @RoyFernando-w1h
    @RoyFernando-w1h 3 หลายเดือนก่อน

    Oya sais gaswalata ratu kuruminia hoyagena enne

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  2 หลายเดือนก่อน +1

      කුරුමිණිය හොයාගෙන ආවොත් හරවලා යවන්න බෙහෙත් ගෙනල්ල තියෙන්නෙ ඔබතුමාටත් අවශ්‍ය නම් කියන්න

  • @ruwanmunasingha7637
    @ruwanmunasingha7637 3 หลายเดือนก่อน

    Ali karadara ne rilau karadarane ne hebai pol kuruminiyo iththawo innawa madi nokiyanna.

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน

      @@ruwanmunasingha7637 ඔව් ඉතිං ඒ සත්තුත් ඉන්න එපැයි නේද 😁😆😆

    • @ruwanmunasingha7637
      @ruwanmunasingha7637 3 หลายเดือนก่อน +1

      E saththuth inna ona thamai eth ඉතින් pol idamak ganne e saththu ethi karanna nemeine bro pol kadannane
      Ehema ona unanam yalen kalen idamak gannawane

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน +1

      @@ruwanmunasingha7637 ඒක තමයි මහත්තයෝ පොල් කුරුමිනියන්ට බෙහෙත් තියෙන්නේ පොල් කුරුමිනියෝ ඉත්තෑව ඉන්නවා කියලා අල්ලපු ඉඩමේ අක්කර පනහක වගේ පොල් වගාවක් දාලා තියෙනවා එහෙම උනානම් එයාලත් කජු වවනවනේ පොල් වන්නේ නැතුව නේද 😁

  • @ladeepthafernando8929
    @ladeepthafernando8929 3 หลายเดือนก่อน +5

    මෙම ඉඩම මීට අවුරුදු එකහමාරක් දෙකක් අතර කාලෙක ඉඳන් විකුණන්න තිබුණු ඉඩමක්.. Good Land...👍👍👍

  • @samanthakumarasamanthakuma4944
    @samanthakumarasamanthakuma4944 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lakshmannissanka856
    @lakshmannissanka856 3 หลายเดือนก่อน +2

    location eke link eka daanta

  • @WasanthaPriyangani-j4h
    @WasanthaPriyangani-j4h 3 หลายเดือนก่อน +2

    Idamanam hodai 85 kata wage watinawa.

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya66 หลายเดือนก่อน +1

    Still available? Bank loan possibility?

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  หลายเดือนก่อน

      අයිතිකරුත් සමග කතා කර ගන්න ෙ ස්තුතියි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 24 วันที่ผ่านมา +2

    පෑවිල්ලට වතුර නෑ ඔහෙ.

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  19 วันที่ผ่านมา

      පෑවිල්ලට වතුර නෑ කොහෙත්

    • @munasinghefernando7864
      @munasinghefernando7864 19 วันที่ผ่านมา

      @LassanaLankaProperty පිස්සුද හලෝ මමත් මදුරන්කුලියෙ තමයි.

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  18 วันที่ผ่านมา

      @munasinghefernando7864 ඉතින් අපිට මොකද කරන්න කියන්නේ පෑවිල්ලට වතුර නැත්තං නල මාර්ගයෙන් වතුර ලයින් එක අරන් තියෙනවා ඒකෙන් පාවිච්චියට ගන්න පුළුවන් .

  • @chandanajayasinghe
    @chandanajayasinghe 3 หลายเดือนก่อน +1

    Maget idamak sha niwasa wkuna ganmata awssay stuty

  • @indikakarunathilaka3924
    @indikakarunathilaka3924 3 หลายเดือนก่อน +45

    මම ඉන්නෙ පිටරට.. ටික කාලෙකට කලින් ඔය පලාතෙ ඉඩමක් ගන්න ගිහිල්ලා ටිකක් හොයලා බලද්දි අලුතෙන් ඉඩන් අරන් එන කට්ටියට දේශපාලන හයිය නැතුව කරගෙන යන්න අමාරුයි කියන එක තමා තේරුනෙ. දැන් කොහොම වෙයිද දන් නෑ. මම කියන්නෙ මීට අවුරුද්ද කට විතර කලින්. එහෙම නැත්නම් මම කැමති පොල් වත්තක් අරන් අනාගතේට ආයෝජනය කරන්න. පලාතෙ දේශපාලුවො තබේකට ශුවර් නෑ...

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน +3

      දැන් දේශපාලුවෝ නෑ

    • @Jaya2929-ne
      @Jaya2929-ne 3 หลายเดือนก่อน +10

      එකනම් පිළිගන්නා බෑ මේ අපිත් මේ කියන පළාතේ වගා දාගෙන් ඉන්නේ අවුරුදු 10ක ඉඳන්. කෝ මොකවත් නැ.
      බොරු හිතළු සමාජ ගත කරන්න එපා නොදන්න මිනිසුන්ට. ඕනි කෙනකුට ගන්න අරින්න.
      කුහක නොවී...

    • @indikakarunathilaka3924
      @indikakarunathilaka3924 3 หลายเดือนก่อน

      @@Jaya2929-ne අනේ කිසිම කුහක කමක් නෑ මහත්තයා. මම මගෙ අත්දැකීම කිව්වා විතරයි. ඔබතුමා වගේ සාර්තකව කරගෙන යන එක මට හරිම සතුටක්. මම කියන්නෙ අපිට උන් දේ. අපි ඉඩමක් හොයලා ඒකට වැඩ කරගෙන යද්දි අපිට ලැබුන call ගැන. අපි ඒ ගැන වද උනේ නෑ. අපි වැඩේ අතැරියා. ඒකෙන් කියන් නෑ හැමෝටම එහෙමයි කියලා. මේ video එක දාපු මහත්තයා කියනවනෙ දැන් එහෙම නෑ කියලා. මමත් කැමතී මේ ඉඩමට. මමත් පිටරට හිටියට කරන්නෙ ලංකාවට ඩොලර් එවන business තමා. ඉතින් මමත් කැමති පොල් වගාවකටත් අත ගහන්න. හොයලා බලලා මට set නම් මම මේ ඉඩම ගන්නවා...

    • @indikakarunathilaka3924
      @indikakarunathilaka3924 3 หลายเดือนก่อน +4

      @@LassanaLankaProperty එල.. මතන මරු... මම අයිති කෙනාට කතා කරලා බලන්නම්. Solar pannel power house එකක් ගහන්න මා සමඟ German ආයෝජකයෙක් ඉන්නවා. අලුත් ආන්ඩුව නිසා ආයෙත් ඔහු කැමතී ලංකාවෙ ආයෝජනය කරන්න. පුත්තලම පැත්තෙ ගැලපෙන ඉඩමක් තිබුනොත් videos දාන්න. අපි බලන්නම්.

    • @indikakarunathilaka3924
      @indikakarunathilaka3924 3 หลายเดือนก่อน

      @@Jaya2929-ne ඔබේ සාර්ථකත්වය ගැන සතුටුයි මහත්තයා. ඒත් මම කිව්වෙ මගෙ අත්දැකීමක. අපි පුනර්ජනනීය ශක්ති ව්‍යාපෘතියක් සඳහා German තාක්ෂණයයෙන් power plant එකක් ගහන්න අදහසකින් ඉඩමක් හෙව්වා. පටන් ගන්නත් කලින් අපිට කාගෙන් කාගෙන් call ආවද කියලා ඔබ තුමා දැනුවත් නැති නිසා ඔබ තුමාට මා දොස් කියන්නෙ නෑ. ඔබ තුමා කියන්නෙ ඔබේ අත්දැකීම . මම කියන්නෙ මගේ අත්දැකීම ... ඔබට ජය

  • @samanalahakoon-g6r
    @samanalahakoon-g6r หลายเดือนก่อน +1

    Meka tama tiyanawada

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 หลายเดือนก่อน +2

    Kalin' mayka daalaa tibuna

  • @SudhathSudhath-e9w
    @SudhathSudhath-e9w 3 หลายเดือนก่อน +1

    Antima GANA kiyada

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน

      අයිතිකරුට කතා කළ විස්තර ගන්න

  • @سارهالعنزي-ض2س
    @سارهالعنزي-ض2س 3 หลายเดือนก่อน +3

    අපි පිටරට ඉදලාදැන්අවුරැදුෙකතුනකම බලනවාඅැත්තටම තවම විකුනේ නැද්ද හාහහහහහහ

  • @KumuduMala-d6v
    @KumuduMala-d6v 3 หลายเดือนก่อน +2

    Kiyàda

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน

      Laksa 100 adukaraganna puluwanlu

    • @KumuduMala-d6v
      @KumuduMala-d6v 3 หลายเดือนก่อน

      Mata thawa Mata kipayakin madura kuliyen akkarayak ho akkara bagayak Lakshmi 10 Adu hoyaladenna

  • @nishancoma6593
    @nishancoma6593 14 วันที่ผ่านมา +1

    මේක විකිනිලද

  • @dineshsandaruwan9072
    @dineshsandaruwan9072 3 หลายเดือนก่อน

    koheda thiyenne idama

  • @prasannachandrasekara7504
    @prasannachandrasekara7504 3 หลายเดือนก่อน +1

    Me idama dan vikinlada

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 หลายเดือนก่อน +3

    ගෝටාභය බුදුවේවා කාගේ ප්ලැන්ද මෙ හිතපල්ලා

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  หลายเดือนก่อน +3

      @@wecaregallesujithkumara2970 ගෝඨාභය බුදු කරන්න ගිහිල්ලා තමා කෙලවුණේ 😁😁😁 මේවා ලස්සන ලංකා ඉඩම් . මිනින්දෝරුන්ගේ ප්ලෑන් 😜

  • @kwdh4280
    @kwdh4280 3 หลายเดือนก่อน +1

    Laksa 100kda mila

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน

      ඔව් අඩු කරගන්න පුළුවන් වෙයි

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 3 หลายเดือนก่อน +6

    මේ බෝකර ගෙ ඉඩම් සේරම ලොකු ගනන් kapala ගනන් කියන්නෙ 😂😂

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน +3

      ගොන් ආතල් දෙන්න එපා බෝකර් කෙනෙක් නම් අයිති කෙනාගේ නම්බර් දාන්නෙ නෑ නේ පොඩි ගානට ලොකු ඉඩම් අපේ චැනල් එකේ හොයන්න එපා. ස්තුතියි

  • @sandeepsampath643
    @sandeepsampath643 3 หลายเดือนก่อน

    kiyada?

  • @chandanajayasinghe
    @chandanajayasinghe 3 หลายเดือนก่อน +1

    Muslim aya innawa kiyanne good land

  • @enurarandil9867
    @enurarandil9867 3 หลายเดือนก่อน +2

    ඔය හරිය කිව්ලකැලේද?

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน

      Kiulai watura .bonna ganna batha lain eka tiyenawa

  • @nelankasandroo9204
    @nelankasandroo9204 3 หลายเดือนก่อน

    Nikan dunnath epa

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน +1

      මොංගල්ද ඩාලින් නිකන් දෙන්නනම් විකුණන්න දානවැයි. කුහකයින් ලෙස ජීවත් වෙන්න එපා මැරෙනවා අපි මැරෙනවා 😁😁😁

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 3 หลายเดือนก่อน +1

    මිල කියන්න

  • @varunaweeratunga577
    @varunaweeratunga577 3 หลายเดือนก่อน

    කයිවාරුවෙන්ම තේරෙනවා broker ගෙ වැඩ

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  3 หลายเดือนก่อน +2

      බෝ කරලා අයිතිකරුගේ නම්බර් දානවාද මොංගල්ධඩාලින් 😁😁😁

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 3 หลายเดือนก่อน +1

    ❤❤