අඹ අක්කර.1 හමාරක්. කුබුරු අක්කරයක් / නිවස සමගින්./ house for sale / Land for sale / Mango land / 🏡🏡

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 70

  • @Nilukapriyadarshani-c5f
    @Nilukapriyadarshani-c5f 5 วันที่ผ่านมา

    ඇත්තටම වටිනවා.. දන්න අය දන්නවා වටිනාකම ❤️❤️❤️ජයවේවා 🙏🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 24 วันที่ผ่านมา +2

    හරිම අපූරුයි
    මහන්සිවෙලා වැඩක් කරන යහපත් කෙනෙක්ට
    ස්තූතියි Gamarala homes💐
    ජයම වේ‍වා!🙏

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  24 วันที่ผ่านมา

      ස්තුතියි. ජයවේවා ❤️👍

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 17 วันที่ผ่านมา +5

    පව් දෙයියනෙ මෙච්චර මහන්සි වෙලා ලස්සනට මේ වත්ත හදලා..විකුනන්නෙ ඇත්තටම අසරන උන අවස්තාවක් හදීසි මුදල් අවශ්‍යය තාවක් වෙන්න ඇතිපව් අහින්සක මිනුස්සු ..😢😢❤❤ ගන්න කෙනෙක්ට උපරිම වටිනව...

    • @asangabuddhi2099
      @asangabuddhi2099 10 วันที่ผ่านมา +1

      ඇත්ත. මමනම් ප්‍රාර්ථනා කරන්නෙ ඒවගේ මිනිස්සුන්ට ලොතරැයියක්වත් ඇදෙන්නෙ ඕනෙ 🙏

  • @thusithajanes7472
    @thusithajanes7472 หลายเดือนก่อน +4

    ගාමරාල සහෝ ආදරයෙන් සාදරයෙන් පිලි ගන්නවා දිගටම කරගෙන යමු ජයම වේවා තෙරුවන් සරනයි ❤

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 👍👍👍❤️

  • @nilantha-u5k
    @nilantha-u5k หลายเดือนก่อน +7

    ඔය තියෙන ගස්වල හැටියට 10ක්‌ නෙමේ පනහක් විතර හොයාගන්න පුළුවන් මට හිතෙන හැටියට. ගමරාළ මහත්මයා ඔයාටත් ❤️

  • @IreshaMaduwanthi-e5l
    @IreshaMaduwanthi-e5l หลายเดือนก่อน +1

    🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️❤️ jayaweva obata bubusarani ❤❤

  • @wasanthawasanthawasantha
    @wasanthawasanthawasantha หลายเดือนก่อน +4

    Ahinshka ninishsu ❤❤❤🙏🙏🙏

  • @IreshaMaduwanthi-e5l
    @IreshaMaduwanthi-e5l หลายเดือนก่อน +2

    🙏👍👍👍👍niyamia ane❤❤👍👍👍

  • @themalgunasinghe395
    @themalgunasinghe395 หลายเดือนก่อน +8

    ඉල්ලන මුදල එක කන්නෙන් ගන්න පුළුවන්නම් මොකටද විකුණන්න තීරණය කලේ.

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน +2

      මෝඩ දේවල් අහන්න එපා... ඔයා අද මැරුනොත් හෙට.. කෝටියක් ලැබුනත් මොකටද... ඔයාගේ දරුවෙක් ට කරදරයක් උනොත් ඊ ලග කන්නේ වෙනකන් ඉන්නවාද..

    • @ටශ්මිරත්නායක
      @ටශ්මිරත්නායක 19 วันที่ผ่านมา

      අනේද කියන්නේ කල්පනාකරලා බලන්නේ නැතුව මිනිස්සු තීරනය කරන විදිහ අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ මෙහෙම හිතන මිනිස්සු පිරිසක් ඉන්න නිසයි😢

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani หลายเดือนก่อน +2

    ආයුබෝවන් මල්ලි ❤🙏තෙරුවන් සරණයි

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      ආයුබෝවන් 👍❤️

  • @thusithajanes7472
    @thusithajanes7472 หลายเดือนก่อน +2

    සහෝ 10 වගේ දිලා ගන්න පුලුවන් ඉඩමක් ඔනේ ගෙවාගෙන යන්න උනත් කමක් නැ ❤

  • @VidulaNethsara-fe5ue
    @VidulaNethsara-fe5ue หลายเดือนก่อน

    🙏🙏🙏

  • @mddamendadamenda
    @mddamendadamenda หลายเดือนก่อน

    jaya wawa ❤❤❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 หลายเดือนก่อน

    🙏❤️👍

  • @abdullaha4138
    @abdullaha4138 หลายเดือนก่อน

    අම්මේ පොඩි ගනන්

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Gamarala-xx7fs
    @Gamarala-xx7fs  หลายเดือนก่อน +5

    ආයුබෝවන් ළමයි 👉වීඩියෝ වේ එඩිටින් අවුලක් ඇති අතර. විස්තර නිවැරදි වේ.. සොරි. 😜

  • @S.P.Rathna-zs7ou
    @S.P.Rathna-zs7ou หลายเดือนก่อน +1

    Auruddhakata laxa 10,k..gannap puluwan..idama..vikunanne..apradene

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      අවුරුද්දකට කොටි ගණන් ගන්න දේපලත් විකුනනවා. මහත්තයෝ.. බලාන්සේ විදියට හිතන්න එපා... 😂😂

  • @nilanthisilva2015
    @nilanthisilva2015 หลายเดือนก่อน +1

    Oya aba wargayak monawada

  • @mddamendadamenda
    @mddamendadamenda หลายเดือนก่อน +2

    malle maga edamak thiyanawa katunayaka ayarport akta k m 2 wethara kettuwa wekunanna balanawada

  • @HerathSirima
    @HerathSirima 29 วันที่ผ่านมา

    අලි ඉන්නවද ගෙවල් හදන් ඉන්න පුලුවන්ද

  • @jayaseelewalles3063
    @jayaseelewalles3063 หลายเดือนก่อน

    Hello gamarala i lije to buy the land
    Hiw soon he wsnts to sell it and why he is selling it

  • @mayasri609
    @mayasri609 หลายเดือนก่อน +1

    ආයුබොහෝ වේවා ගම පුතේ සුබම සුබ දවසක්. මේ ඉඩමෙන් කොටසක් ගන්න බැරිද

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      කෝල් කරලා අහන්න.. බුදුසරණයි 👍❤️

  • @Nilanthi-l2d
    @Nilanthi-l2d หลายเดือนก่อน

    😮😮😮😮

  • @ChandrasiriJayantha
    @ChandrasiriJayantha หลายเดือนก่อน

    Ane oaya kiyanne borru mehe thiyenne akkarayaka eddama sahageya aka aka edda maamuwa wagawan wenaswe borru viddiyo cenal kàrayamta ahuwenna apa un danne ne me geawal kohedawath kiyala danne nenethiway me kiyanne

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      kawda boro kiyanne kiyala dannawa .minissu

  • @asangaekanayake3326
    @asangaekanayake3326 หลายเดือนก่อน

    අලීන්ගෙන් බලපෑම් තිබෙනවා ද?

  • @LakshmiWijayakoon-bn4dw
    @LakshmiWijayakoon-bn4dw หลายเดือนก่อน +1

    අනේ ඇයි මේ අය මේ ඉඩම් විකුනන්නේ ඒ පැත්තේ අයට ඒ තරමට ඉඩම් තියේද ඉතින් අපිට තමා එක ඉඩමක් මුදලට ගත්ට්ජොත් බලපත්‍ර ඔප්පුවක් හදන්නේ නැත්තේ ග්‍රාමසේවක පදින්චිය නෑ කියලා හසලක පලාතී අය.

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i หลายเดือนก่อน

    ඉඩම නම් හොදයි අදායමක් ලබන්න වෙනත් ඉඩමක් සොයා ගන්න ඕන. ඔයා කියන ඉඩමෙන් ජීවත් වෙන්න බැරි නිසානේ විකුනනේ

  • @angeloangilino1026
    @angeloangilino1026 หลายเดือนก่อน

    බලපත්‍ර තියන ඉඩම් විකුනන්න පුලුවන්ද

    • @priyantharanuka1073
      @priyantharanuka1073 26 วันที่ผ่านมา

      මහ වැලියේ ඉඩමි සින්කර නැති නිසා තමයි තුටිටු දෙකට ඒ පැතිවල ඉඩමි විකුණන්නෙ සින්කර ඉල්ලුමි කරල පාස් වෙලා තියන්නෙ කියල තමයි හැමෝම කියන්නෙ

  • @Habit7771
    @Habit7771 หลายเดือนก่อน

    Koheda thinne
    Number 1

  • @kasunhemantha5634
    @kasunhemantha5634 หลายเดือนก่อน +1

    Oya pathiwala oppu na malli

    • @PandithGautha
      @PandithGautha หลายเดือนก่อน

      එහෙමද ? එක එච්චර හොද දෙයක් නොවේ !

  • @nimeshasewwandi-xj7in
    @nimeshasewwandi-xj7in หลายเดือนก่อน

    Kiyada gana

  • @kdissa-j2s
    @kdissa-j2s 24 วันที่ผ่านมา

    අලි ඉන්න නිසා නේද විකුනන්න හිතුවේ

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  24 วันที่ผ่านมา

      ගොං කතා අහන්න එපා අලි එන තැනක ඔය වගේ වගාවක් බේරෙයි ද 😂😂😂

  • @srianisriani-s4u
    @srianisriani-s4u หลายเดือนก่อน

    oppu monawada

  • @indikathushara3448
    @indikathushara3448 หลายเดือนก่อน

    Aba nemei, amba wagawak...neda..

  • @ChamilaUadayangani
    @ChamilaUadayangani 2 วันที่ผ่านมา

    විකුනලා ඉවරද

  • @dilshanimapatuna-ff8hn
    @dilshanimapatuna-ff8hn หลายเดือนก่อน

    Etin ai ban vikunnanne laba tiyanawanam

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      Modaya mita wada adayam ena depala vikunanawa... Samaja danuma hodatama adui😂y

  • @liyassiddeek4963
    @liyassiddeek4963 24 วันที่ผ่านมา

    How much price??

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  23 วันที่ผ่านมา

      දාල තියෙන්නේ 75 කියලා

  • @PantanalLankaPrimaVera
    @PantanalLankaPrimaVera หลายเดือนก่อน

    Laksha 70 wata gani balagena inna

  • @sajaninisansala181
    @sajaninisansala181 หลายเดือนก่อน

    අලි

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 หลายเดือนก่อน

    Amba kanne ganikawo

    • @fathiii1371
      @fathiii1371 14 วันที่ผ่านมา

      Ganikao karanne pirimiyo eka dnnawad , wedgath widihta kthakranna

  • @kasunhemantha5634
    @kasunhemantha5634 หลายเดือนก่อน

    Mwchchra adayam enawanam wikunanne ai 😂

  • @sunandagunawardane9301
    @sunandagunawardane9301 หลายเดือนก่อน +2

    මිල කියන්න .

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +2

    අබ නෙවෙයි බං අඹ

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน +2

      එහෙමද කියලා දුන්නට ස්තුතියි. අනුන්ගේ වැරදි හොයන වෙලේ මිරිස් පැලයක් වත් හදන්න බලන්න

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน

      ​@@Gamarala-xx7fsහැබැයි ආපහු නිවැරදි කරලා ඒක😅. වැරදි තමයි ඉතින් Thumbnail එක දැකලා අබ වගාව බලන්න ආවෙ මම😢

  • @munasinghefernando7864
    @munasinghefernando7864 หลายเดือนก่อน

    මගෙ ගාන ලක්ශ හැටයි කැමතිද?

    • @Gamarala-xx7fs
      @Gamarala-xx7fs  หลายเดือนก่อน

      ඒක මගෙන් අහලා වැඩක් නෑ.. සර්