සිතක මායාව 72.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @naandaperera8128
    @naandaperera8128 ปีที่แล้ว +4

    හරීම සරලයි .පැහැදිලි යි ස්වාමීන් වහන්ස . එසේම ඔබවහන්සේ ඒ සඳහා වැය කරන වචන කන්දරාව හා ගන්නා අවංක වෙභෙස ගැන මගේ අපමණ ගවුරවය මෙයින් පුද කරමි .සාදු සාදු සාදු .

  • @renukaamaraweera5298
    @renukaamaraweera5298 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...සාදු ..සාදු ..සාදු .....

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +1

    සංසාරයේ අතරමං වී දුක්විදින සත්වයා වෙනූවෙන් නිවන් මග දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

    • @ayuuvloger
      @ayuuvloger 10 หลายเดือนก่อน

      65in 3

  • @kmarim5737
    @kmarim5737 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි .ස්වාමින්වහන්ස ඔබ වහන්සෙ දර්මය මම අහනව කියන්න දෙයක් නැහැ හරි සතුටක් දැනෙන්න දෙසනා අහනකොට කලය දැනෙන්නෙ නැහැ ඔබ වහන්සෙ මෙ බවයෙම නිවන් දකිත්වා .මමත් මගෙ ව්ර්‍ය් කරනවා සියලුම අයට නිර්මල දර්මය අවබොද වෙවා .හෙලදිපයෙ බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි

  • @NayanaNanayakkara-tq4ev
    @NayanaNanayakkara-tq4ev 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නමස්කාර වේවා!!!!!සාදු සාදු සාදු

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 ปีที่แล้ว +2

    ක්ෂණයක හේතුප්‍රත්‍ය මම මගේ යැයි ගැනීමයි අවිද්‍යාව .
    ....තෙරැවන්සරණයි !...

  • @pushpasathkumara6346
    @pushpasathkumara6346 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා ආර්යන් වහන්ස .තෙරැවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ස්වාමින් වහන්ස සාදු සාදු සාදු සාදු ...

  • @SandayaRani-pu4hq
    @SandayaRani-pu4hq ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි⁣ ආර්ය්‍යන් වහන්සේට

  • @premaranjani9394
    @premaranjani9394 ปีที่แล้ว +1

    🙏🙏🙏
    දුක නැති කිරීමට එකම මාර්ගය ඔබ වහන්සේ දේශනා kala ධර්මය මෙය වේවි .මෙම bawayema නිවන් අවබෝධ වේවා

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ගලක් අරන් හඳටමයි විසික් කරන්නෙ. වළාකුලට නෙමෙයි ඒක හඳටමයි වදින්නෙ... මම විශ්වාස කරනවා ලිහාගන්න තියෙන ලොකුම ගැටේ තියෙන්නෙ ඔබ වහන්සේ දේශනා කරන පරිදි අවිද්‍යාවෙන් ශබ්දයයි වර්ණ සටහන නැත්නම් රූපයයි එකට ගැටගැහුන තැනමයි ලෝකය ඇත්ත වුනේ. ඒවල කිසිම සම්බන්ධයක් නැතිබව ඒ මායාව තේරුම් ගන්න තැනම ලෝකය නැතිවෙලා යනවා. ඔබවහන්සේ දේශනා කරන පරිදි මෙතනින් ඇරෙන්න එතෙර වන්න ප්‍රායෝගික තැනක් පේන්න නෑ. ඔබවහන්සේ වචනයේ පරිසමාප්තියෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්මයි. සාදු සාදු සාදු ....

  • @indikakumara4884
    @indikakumara4884 ปีที่แล้ว +3

    තෙරුවන් සරණනයි හිමියනි සමිමුතියේ ඉන්න මම සමිමුතියේ වැඩ ඉන්න හමියන්ගේ අැත්ත මම අහනවා එය මට ඉතාාාා හොදයි මම යමක් ගත්තා

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 ปีที่แล้ว +7

    ''යො ධම්මං පස්සති,- සො මං පස්සති.'' -යමෙක් මාගේ ධර්මය දකීද,හේ මා දකී.........මේ තරම් දීර්ඝ සසර ක අපට දුක් විඳින්න ට සිදු වූ යේ,බුදු රජාණන් වහන්සේ නමක් විසින් දේශනා කරන ශ්‍රී සද්ධර්මය තුළින් සත්‍යාවබෝධය ලබන්නට නොහැකි වූ හෙයිනි. බුදු පියාණන් වහන්සේ දැක, සසර දුකින් මිදීම පිණිස අප කෙරෙහි මහත් වූ දයාවෙන් ,සත්‍යය තම තමාටම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අපට මග පෙන්වා දෙන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේ මෙලොව ට ජනිත කළ දෙමාපියන් හට ද ,සසර දුකින් මිදීම පිණිස මේ පින් කුසල් හේතු වේවා!සාදු සාදු සාදු!

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 ปีที่แล้ว +6

    නිවැරදි යි මේදේසනවල් අහන්න පිනතියෙන්න ඕන 🙏🙏🙏🙏

  • @wasanakumari5738
    @wasanakumari5738 ปีที่แล้ว +2

    සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 ปีที่แล้ว +3

    නාමස්කරය වෙිවා ආර්යන්වහන්ස 🙏🙏🙏🙏

  • @Samuel_47d
    @Samuel_47d ปีที่แล้ว +5

    සාදු සාදු සාදු

  • @yashodhyachathurangi6347
    @yashodhyachathurangi6347 ปีที่แล้ว +3

    සාදු...සාදු..සාදු...නමස්කාර වේවා ආර්යන් වහන්ස...🙏🙏🙏

  • @MithilaWijesinghe-rq9jr
    @MithilaWijesinghe-rq9jr ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ ෴ .

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +1

    සාදු!සාදු! සාදු ! 🙏🙏🙏ඇත්තටම හිත දකිනවා කියන එක මම තෙරුම්ගත්තෙ මෙම දෙශනාවෙන්මයි.

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @indranipushpa376
    @indranipushpa376 ปีที่แล้ว +1

    සාදු, සාදු සාදු,🙏🙏🙏

  • @kithsiridewanamuni5003
    @kithsiridewanamuni5003 ปีที่แล้ว +1

    ක්ෂණයක් තුල සමුදය අත්දැක්කා. ක්ෂණයක් තුල නිෙරා්ධයද පැහැදිලිව ෙද්ශනා කරන ෙස්ක්වා

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය කරමි නමස්කාර ය වෙවා

    • @KeerthisingheHettiarachc-ew5ce
      @KeerthisingheHettiarachc-ew5ce ปีที่แล้ว +1

      Theruwan Saranai Aryan Wahansa.. Sitha niwaradiwa haduna ganeema thulinui niwana laga kara gatha heki wanne. Na ma-Rupa gatagasa gathnisai metharam sasare duk winde. Me labu minis athmaya thuladema Niwennai awashya. Oba wahanse deshana karana maga niweradie. Sadu.. Sadu.. Sadu.. Namo Buddhaya..!!!

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranimadiwilage2338
    @chandranimadiwilage2338 ปีที่แล้ว +2

    Sadu sadu sadu. Swamin wahasa.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +4

    ෂනයක් වත් දකින්න බෑ හිමියණි පැහැදිලිවම එහෙමයි මෙී හිත මහා මායාවක් හිමියණි සාධු සාධු සාධු සාධු මෙී හිත තියන තැනක් පනවන්න බෑ හිමියණි පැහැදිලිවම හිමියණි මෙී දහම දැක්කෙ නැති නිසාමයි මරන්න යන්නෙ ගහන්න යන්නෙ මෙී සේරම මෙී හිතේ මායාව දැක්ක නමි කිසිම කෙනෙක් වැරදි කරන්නෙ නෑ ස්වාමීණි මෙී හිත දැක්ක නමි සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි සාධු සාධු සාධු සාධු

    • @Samuel_47d
      @Samuel_47d ปีที่แล้ว +1

      හරියටම නියම තැනට ම පණිවිඩය දෙනවා . දැන්නම් තේරෙනව මේක පුළුවන් කියල . සාදු සාදු සාදු !

    • @chamararathnayaka9673
      @chamararathnayaka9673 ปีที่แล้ว +1

      එහෙමයි..

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว

      සාධු සාධු සාධු සාධු සාධු

    • @amala1187
      @amala1187 11 หลายเดือนก่อน

      Sakththiya awaboda wewa thawa thawath obata theruwan saranai

  • @nalinibandara8364
    @nalinibandara8364 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🌹🙏🏼🙏🏼

  • @SajithEranga-ff3kq
    @SajithEranga-ff3kq 3 หลายเดือนก่อน

    Oda wahande wadaranade eththa sadu dadu sadu

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 9 หลายเดือนก่อน

    🙏

  • @KithminiNilakna-ky5yx
    @KithminiNilakna-ky5yx ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @Srimathi-bc5ne
    @Srimathi-bc5ne ปีที่แล้ว +1

    හිමියනි ඔබවහන්සේට මගේ නමස්කාර ය වේවා ඔබවහන්සේට නිරෝගි සුව ලැබේවා

  • @udayashantha8025
    @udayashantha8025 ปีที่แล้ว

    ගරු ස්වාමින්වහන්ස නාම.රුප.දෙක නියෝජනය කරන්නෙ ඇසයි.කනයි ද. උපතින් ඇස .කන නැති කෙනෙකුට මේ ක්‍රියාවලිය සිදුවන්නෙ කෙසේද

  • @samanthagamage2688
    @samanthagamage2688 ปีที่แล้ว +1

    🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +12

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

    • @kalimbajason2908
      @kalimbajason2908 ปีที่แล้ว

      Mallika akke thama niwan dakke nadda?

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว

      @@kalimbajason2908 ඔයා කවුද

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว

      @@kalimbajason2908 මම පුලුවන් තරන් වීර්‍යය වඩනව අනිවාර්යයෙන්ම මෙී අත්බවයදීම අවබෝද කරනව ඔයා කවුද

  • @sudharmaamarakoon3836
    @sudharmaamarakoon3836 ปีที่แล้ว +1

    Oba wahansee nirogi wewa

  • @kirulaponedhammapali4330
    @kirulaponedhammapali4330 ปีที่แล้ว +1

    M

  • @anuladona392
    @anuladona392 ปีที่แล้ว +1

    මෙදහම විදර්සනා. කරගනිනෙ කොහොමද ස්වජමින් වහනිස තෙරැවන් සරනයි.

    • @pasanperera6460
      @pasanperera6460 ปีที่แล้ว

      මේකට තමයි ශුස්ක විදර්ශනාව කියන්නේ. මේක එක් ක්‍රමයක්.

  • @kusumranjani7829
    @kusumranjani7829 ปีที่แล้ว +1

    🎉☺️

  • @ballapitiyekusalanimehenin1012
    @ballapitiyekusalanimehenin1012 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malakumari8172
    @malakumari8172 ปีที่แล้ว +2

    සාඩු සාඩු සාඩු

  • @vajiradesilva666
    @vajiradesilva666 ปีที่แล้ว

    🙏☸️🙏☸️🙏☸️

  • @heavenstar14
    @heavenstar14 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏❤

  • @geethaperera3667
    @geethaperera3667 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏

  • @jmljayasundara4128
    @jmljayasundara4128 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @Justaggy
    @Justaggy ปีที่แล้ว +1

    🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌸🌺🌸🌺🌸🌺🌸🌎🌺🙏🙏🌎🙏🌎

  • @sumanalathanaiduwawadu4554
    @sumanalathanaiduwawadu4554 ปีที่แล้ว +1

    සවාමිනි සාධු සාධු සාධු

  • @PiyamaleeGeethika-q6q
    @PiyamaleeGeethika-q6q ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu

  • @Amara-zo1zx
    @Amara-zo1zx ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @malikap4721
    @malikap4721 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +1

    🙏

  • @GangaBl
    @GangaBl ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajiradesilva666
    @vajiradesilva666 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lalithamendis9305
    @lalithamendis9305 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว +1

    🙏🙏🙏