අනිත්‍යය වඩන හැටි |Ven Kirulapana Dhammawijaya Thero |අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි | ehipassiko

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2022
  • අනිත්‍යය වඩන හැටි |Ven Kirulapana Dhammawijaya Thero |අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය හිමි | ehipassiko

ความคิดเห็น • 45

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවේවා ....සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @chandraherat1706
    @chandraherat1706 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @jayanthianradi7502
    @jayanthianradi7502 5 หลายเดือนก่อน +1

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ ගුරුදේවෝත්තම කරුණාබර ලොකු ස්වාමින්වහන්සේ ට ඉතා ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 උතුම්..හිමියනි💎🙏💎 මම ඔබවහන්සේගේ දේශනා බොහෝ දුරට අසමි.ජීවිතය එයින් බොහෝ දුරට හදා ගත්තෙමී. ඉතා රෝගී මහලු උවැසියක් වුවද මෙතුළින් ලැබූ භාග්‍යය මෙපණැයි කිව නොහැක. අප ලැබූ අමිල ආයාදයක් වූ මේ උතුම් තෙරුවන් සරණ මෙන්ම උතුම්.බුදු පුතුfන් වහන්සේ ගේ ගුණ පිළිබ්ඳ පැව සීමට වචන නැත 🙏💎🙏 මේ මොහොතේ අනිත්‍ය වඩන සැටි පෙර නොඇසූ විලස දැන ගත්තෙමි..අභිධර්මය දේශනා වුවත් ,වෙනත් ධර්මයේ ගැඹුරු බවක් වුවත් නොදැනෙන තරම් සුන්දර ලෙස දේශනා කරන්නට් පුංචි බුදු පුතුන් වහන්සේ මෙතරම් දක්ෂ වූයේ ,කාරුණික වූයේ අපගේ භාග්‍යයටමයි.. බොහෝසේ මානසිකව මෙන්ම කායිකව ලබන දරුණු පහරින් මිදෙන්නටද බුදු පියාණන් වහන්සේ දෙසූ දහම ඉතාමැනවින් සරලව ,පැහැදිළි ව කියා දෙනවාට බොහෝ පින්!🙏💎🙏සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා තෙරුවන් සරණයි🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏

  • @thamarakumari1352
    @thamarakumari1352 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නමස්කාර වේවා
    මගේ ජීවිතේ තිබුනු ප්‍රස්න ගොඩකට පිලිතුරු ලබාදුන්නා ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @pushpapeiris8234
    @pushpapeiris8234 หลายเดือนก่อน +1

    සාදූ! සාදු! සාදු!🙏🏻🙏🏻🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 7 หลายเดือนก่อน +1

    මාගේ ස්වාමින් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 7 หลายเดือนก่อน +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @UAChandrika
    @UAChandrika 6 ชั่วโมงที่ผ่านมา

    🌹🙏🌹🙏 තෙරුවන් සරණයි

  • @user-il9zj6dl5c
    @user-il9zj6dl5c 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සාදුසාදුසාදු

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว

    නමස්කාර වේවා 🌼🌼🌼🙏🙏🙏සසර දුක් නිවේවා සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා 🌸🌱🏵️🌳🌳🌳🌳🌻🍀🔅☘️

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน

    🙏🙏🙏සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු පූජා වේවා 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sheelamuhandiram1302
    @sheelamuhandiram1302 ปีที่แล้ว +3

    මම නිතරම ඔබ වහන්සේ ගේ දේසනා අහනවා ඔබ වහන්සේ ට ඉක්මන් ආත්ම භවයක දීම නිවන් අවභෝද වේවා

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +1

    Namo buddaya... Sadu sadu sadu...🙏🌸💞🌼💐💛💛🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .අනේ ස්වාමින්වහන්ස මම නැවත නැවත අසමින් මගේ ගමනට ආදේශ කරගන්නා දේශනා වක් ,ජීවිතය අර්ථවත් කළ දේශනාවක් මගෙ ස්වාමින්වහන්ස.

  • @chandraherat1706
    @chandraherat1706 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 ปีที่แล้ว +1

    මේ උතුම් සදහම් දේශනාව සැදැහැති සිතින් ශ්‍රවණය කළෙමි .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🙏ස්වාමින්වහන්සේ පතන්නාවූ පාරමී සඵලවී නිවනින් නිවේවා .🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +1

    sadu sadu sadu...🙏🙏🙏

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว

    Theruvan.saranai

  • @sumanaamarathunga1203
    @sumanaamarathunga1203 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว +1

    දායකත්වය දැරු සැමගෙ යහපත් පැතුම් ඉටුවේවා පින්වත් .සවාමින්ව්න්වහන්සෙටත් සසර ජයගෙන නිවීසැනසෙන්නට මෙපින්හෙතුවෙවා සාදුසාදු සාදු මෙශරිරයෙ අනිථය පිලිබද මටනම් ..දුකක්..නැ

  • @chandadayakayo2751
    @chandadayakayo2751 2 ปีที่แล้ว +3

    කොල්ලන්ට කෙල්ලන්ට ඔවුන්ගේ භාශාවෙන් කියන සුපිරිම සුපිරි බනක්
    👍👍👍👍👍👍

  • @JanithGayan-vc5zp
    @JanithGayan-vc5zp ปีที่แล้ว

    Sadu sadu

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 5 หลายเดือนก่อน

    DaRMAYA MATHA PIHITANA PAMANAIE DARMAYE HESIRENNE

  • @vajiranandavajirananda922
    @vajiranandavajirananda922 2 ปีที่แล้ว +1

    Taruwan saranai sàwamen
    Swaminwahansa Obawhansata
    Niduk neerogee suwayama labawa

  • @chuti1676
    @chuti1676 2 ปีที่แล้ว

    Budu saranaì

  • @thilakshipiyumika1336
    @thilakshipiyumika1336 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 2 ปีที่แล้ว

    Oba wahanseta chathurarya sathya darmaya awabodawewa me karana sewayata apitath a pinama hethu wewa sadu sadu sadu

  • @iranganiraveendran6889
    @iranganiraveendran6889 2 ปีที่แล้ว

    Sadu sadu saaadu 🌹🌹🌹🙏🙏🙏

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c ปีที่แล้ว

    SABBA SANKARESU ATHTIEYATHI HARAYATHI GIGUJJATHIE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 5 หลายเดือนก่อน

    YAMAK ANITHYADA EDE ATHAHARINNA

  • @user-ly3sq4xh7c
    @user-ly3sq4xh7c ปีที่แล้ว

    NAYHTHI MESARANAN ANGAANAN DAMMOME SARAAWARAN

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ish4996
    @ish4996 2 ปีที่แล้ว

    ❤️🙏

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 5 หลายเดือนก่อน

    ADAREIE AWASYATHEN AWASYA THEY KARANAWA KISIDEYAK UPADANAYA NETHA MANYANNE THANIWA KIYALA DANNAWA ANISA MAN KAIRUTHDALa yaNAWA ENISABENDIEM UPADANYA NE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 5 หลายเดือนก่อน

    SABBE SANKARA ATTIYATHIE HARAYATHIE GIGUJJATHIE
    ,ATTO PIELATHO HOTHIE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 5 หลายเดือนก่อน

    HEKI HEMAWELAWEMA ARAKSA KARANAWA ETH MAN DALA YANAWA NISA EAYAARAKSA KARANNAHITHANAWA UPADANAYAK NE

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l 5 หลายเดือนก่อน

    ARYASEWAKAYA NOPEMINIDE PATHANNE GIYADEGENA THEWENNE NE

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z ปีที่แล้ว

    සින්හල වචනම කියවෙන නම්
    හැමෝටම තේරුම් ගන්න පහසුයි ඉන්ගිසි වචනයක්වත් දන්නෙ නැති අය ඉන්නව

  • @Nivan_doratuva
    @Nivan_doratuva ปีที่แล้ว

    භාවනා කරද්දි ,දණහිස් දෙකේ ඉදන් ඉන පැත්තට හිරිවැටීගෙන ඇවිල්ල ,ඇග වෙවුලන්න පටන්ගෙන හාට් බීට් එක වැඩිවෙන්නෙ ඇයිද කියල දන්නවද ,ඉනටත් නිකන් කටු ඇයිනව වගේ ,හරිම අමාරුයි ,කාටහරි වෙලා තියෙනවද,?????

  • @mahindasilwa2469
    @mahindasilwa2469 2 ปีที่แล้ว +1

    ME BANA KIYANNA SAARA KEIYA KALPA GANNAN PEARUM PURANNA OONADA KIYALA HODATA KALPANA KRALA BALANNA PINWATUNI

    • @user-ly3sq4xh7c
      @user-ly3sq4xh7c ปีที่แล้ว

      NITHYANETHISANKARA ATHAHERALADANNA

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว

    Oya bana palamuwa thamanta desanakaraganna
    Oya cheewaraya athule inne kawuda kiyala lokayama dannawa
    Save Buddhism and Buddhist culture from non Buddhist monks