සිතක මායාව 40.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +5

    හැමදාම බණ ඇහුවා නැගිටිනකොට මොකුත් හිතේ නැහැ අභිධර්මය පාලි වචන තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ ඉතාමත් ගැඹුරු දහමක් සරලව අවබෝධ කර දෙනවා පැහැදිලි අවබෝධයක් ලැබෙනවා ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි

  • @kmarim5737
    @kmarim5737 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි.🙏🙏🙏🙏හිතට හරිම සතුටුයි මගේ හිත කලයක් නම් එකට වතුර පිරෙව්වා වගෙ ව්දර්සනය ඇහුවා ට පස්සෙ 🙏🙏🙏🙏 පින් වත් අර්‍යවහන්සෙ මෙ බවයෙම නිවන් දකිත්වා .තුන් ලොකයටම මෙ නිර්මල දර්මය අවබොද වෙවා හෙලදිපයෙ බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි

  • @chandrikapushpakumari823
    @chandrikapushpakumari823 ปีที่แล้ว +7

    මෙවැනි දේශනාවක් කිසිම තැනක අසා නෑ මම. ඔබවහන්සෙගෙ කරුනාවට අනේක වාරයක් පින්. මේ අයුරින් විදර්සනා කර සසරින් එතෙර වන්නට උත්සාහ කරන්නෙමි සාදු ...සාදු ...සාදු ...

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +5

    අත්‍යවශ්‍ය , ඉතාමත් අගනා මාර්ගෝපදේශී ධර්ම දේශනාවක් .
    භාවනා කිරීම පිලිබද ගැට ලු ඇති සියලුම දෙනාට ඒ සියල්ලම නිරවුල් කරගෙන ,මාර්ගයට පිවිසීමට මෙම දේශනා ව පුමාණවත් . තෙරැවන් සරණයි .

  • @iresha3330
    @iresha3330 ปีที่แล้ว +4

    ගැබුරු දහමක් සරලව දේශනා කරපු ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏

  • @champikapanagoda2520
    @champikapanagoda2520 ปีที่แล้ว +4

    ප්‍රායෝගික භාවනාවක් සාදු සාදු සාදු සත්‍ය දහමක්

  • @padmapushpakumara412
    @padmapushpakumara412 ปีที่แล้ว +2

    මේ දේශනවෙන් ලොකු සක්තියක් ආවා. මටත් කවදා හරි ලැබේවා.

  • @amodyadewmini5156
    @amodyadewmini5156 ปีที่แล้ว

    Sadu sadu sadu....godak pin swamin wahansa....

  • @jasingsusantha
    @jasingsusantha ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට

  • @indranipushpa376
    @indranipushpa376 ปีที่แล้ว +1

    හරියටම හරි ස්වාමින්වහන්ස මේ බුද්ධ දේශනාවමයි 🙏🙏🙏

  • @Sugatho
    @Sugatho 2 หลายเดือนก่อน

    Garu Sawaminwansa ta Maga Uthum Namaskarayama wawa Tharuwansaranai Awaboda karadunnata Bohoma pin Oba Wansata Niwana Wadi Athaka Nowawa🙏🙏🙏

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan sarangi arysn wahnser.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +2

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @samudrakumari-fn6sb
    @samudrakumari-fn6sb ปีที่แล้ว

    Sadu sadu sadu

  • @madugamage2293
    @madugamage2293 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Dhammasilidhammashili-hc2nx
    @Dhammasilidhammashili-hc2nx ปีที่แล้ว

    ME dahama Thora gannee kohommadakiya patalila hitiehari maga pahadiliwakiya Dunne oba wahanseegodak piñ uthum arihathun wahanseeta

  • @vindyakarunathilaka3812
    @vindyakarunathilaka3812 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮💮💮💮

  • @priyanthiperera1004
    @priyanthiperera1004 ปีที่แล้ว +1

    Sadhu.... Sadhu....Sadhu
    🙏🙏🙏

  • @Janitha1955
    @Janitha1955 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @maureensilva8077
    @maureensilva8077 ปีที่แล้ว +1

    Sadu Sadu!

  • @jayanthakumara566
    @jayanthakumara566 ปีที่แล้ว

    THERUWAN SARANAI BRISBANE

  • @amarakumarihami3258
    @amarakumarihami3258 3 หลายเดือนก่อน

    😮😢😮😢

  • @padmapushpakumara412
    @padmapushpakumara412 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කොතරම් කරුනවන්තද? මම හොයන්න මහන්සි උන එකක් මේ දර්මය.

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan sarangi aryan wahnser.

  • @PremnathHerath
    @PremnathHerath ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අතිගරු හිමිපාණන් වහන්ස, විධර්සනාව කියන්නේ කුමක් දැයි වටහා ගත්තේ ඔබවහන්සේගෙන්. ඔබවහන්සේ පානදුරේට වැඩමවා ගන්නට කැමැත්ත තිබුනත් ම⁣ට ඒ සදහා මහන්සි වෙන්න තරම් ශක්තියක් නැහැ. කිසිකෙනෙකු ඉදිරිපත් වන්නේ නම් තවත් පරක්කු නැහැ. කිසිවකු සතුටුනම් කරැණාකර මා අමතන්න. ⁣තෙරුවන් සරණයි දෙවිපිහිටයි. පෙු්මනාත් හේරත් පානදුර

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pradeepchathuranga8318
    @pradeepchathuranga8318 ปีที่แล้ว +1

    Sadusadu.sadusadu.

  • @Justaggy
    @Justaggy ปีที่แล้ว

    🌸🌺🌸🌺🌎🙏🌎🙏🌎🙏🌺🙏🌸🙏🌺🙏🙏🌎🙏🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🙏🌎🌺🌸🌎🌸🌎🙏

  • @kmarim5737
    @kmarim5737 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමස්කාර කරමි.🙏🙏🙏🙏හිතට හරිම සතුටුයි මගේ හිත කලයක් නම් එකට වතුර පිරෙව්වා වගෙ ව්දර්සනය ඇහුවා ට පස්සෙ 🙏🙏🙏🙏 පින් වත් අර්‍යවහන්සෙ මෙ බවයෙම නිවන් දකිත්වා .තුන් ලොකයටම මෙ නිර්මල දර්මය අවබොද වෙවා හෙලදිපයෙ බුදු සසුන බැබලේවා තෙරුවන් සරනයි

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻