ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දියවන්නාවෙන් පස්සෙ උබ අපේ හිත්වලට රිංගල ඉවරයි මල්ලි.මේකෙන් උබ තවත් අපේ හිත් ඇතුලට රිංගුව.උබට ජය..මගෙ මව් බිම රැකදේවා🙏🙏🙏
Datz true
eka aththa
හරියට හරි පුතා හැකියව කියන්නෙ පොර වෙන්න දගලන එක නෙමෙයි. සමජයට එයින් සත් කරයක් කිරීමයි. ඔයගෙ කළා දිවිය ආරම්බය අපිට ආඩම්බරය,,!!!
කොරෝනවට නොදීපන් ඉඩවැසී යන්නට මේ බිමවඳින්නම් පලයං ගෙට හරියට හරි පුතා
You are briliant congadulations!!
ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක්❤️❤️❤️💙🇱🇦
Samidu Umesh ,ape iskole kollek
proud to be a nayaken
Bc tama
Proud to be a nayakem
Proud to be a nayakenz
*තේරෙන භාෂාවෙන් කිව්වා දැන් වත් පල ගෙට 😷 නියමයි මචං ඒළ*
Chithral sir ගේ කට හඩ ඇහේනවා😍
ඔබ අදුනිකයේක් වශයේන් ලොකයේ ප්‍රතම කොරොනා ගිතය. මේ වන විට කවුරුත් ගිතයක් ගැයුවේ නැහැ පිටරට අපිට අඩම්බරයි ඔබ ගැන කොල්ලා.......
දැං නං ලංකාවෙ අනාගත සංගීතය ගැනනං විශ්වාසයක් තියන්න පුළුවන්.හැමදාම ඒ විශ්වාසෙ රැකපන්. Good Luck brother💪💪
උබේ හොදම තාලෙ රොක් තමා ❤️ කොරෝනා ගැන සින්දුවක් හැදුවට ස්තූතිය ❤️🙏
වඳින්නම් පලයං ගෙටඋබ රැකෙයි නම් රැකෙයි මගේ රට......congratulations aiya hithat dnennm qw ek nm..
Fattah🔥 ohomma දිගටම කරමු . Congratulation #HASH-#
Ela කොල්ලෙක් සුපිරි මල්ලි ජය වේවා 💐💐💖💖💖💖🙏
නියමයි මල්ලියො.බුදු සරනයි ඔයාට.👍❤️
2020....Sirasen labunu, Diyamanthiyak, Ape Ratata🙏💯💐❤️🇮🇹...
Oyage කට හඩ මාර ලස්සනයි අයියා 😊
මල් සින්දු කරන්න තරම් පහත් වෙන්න නම් එපා මලේ...###ජය...😍😍😍😍😍😍😍😍😍
තෙරුවන් සරණයි ...ජයෙන් ජයම වේවා....
Mona kiyannada sahodaraya suba anagathayak ...thiyana hakiyawen uparima deyak karapn ... 👌💓 jaya wewa!!
උඹේ හඩ පට්ට මල්ලී .. උඹ්ට ලොකු ගමනක් තීනවා මේ රටේ.. ජය වේවා බුදුසරණයි
Niyamai brother... good luck 🙏🙏
ලස්සනයි ayyandiya oya hadawathe newathuna tharuwak hemadama me wage idiriyatama yanna suba pathanawa තෙරුවන් සරණයි ..
Supiry......thawa thawa hoda nermanaa api essarahata balaporottu wenawa....jayen jaya 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
සින්දුවක් ලියල තියනව ලැබෙනවනම් අවස්තාවක් මල්ලිගෙ කටහඩින් ඒක කියනව බලන්න❤️❤️ඔයාට ජය මල්ලි...මේ වැඩසටහන බලන්න ගත්තෙ මල්ලිගෙ සින්දුව අහල...දක්ශයන්ට කියාපු හදපු වේදිකාවක්❤️❤️❤️
උඹ දැනටමත් දිනලා ඉවරයි බන්.All the best! ❤️
ව dWadanqeqs!@%%
Malliya fatta ...ubata fatta ලස්සන අනාගතයක් thiyanawa...සුබපැතුම් malliyo...අඬන සින්දු epaa..ubema parak හදාගෙන fatta gamanak yaman malli.. සුබපැතුම් ..💪💪🇱🇰🇱🇰🇱🇰😍😍
සත්‍ය කථාවක් අයියේ ලංකාවෙ ගොඩාක් මිනිස්සුන්ට මේක විහිලුවක් කිසිම බයක් නැහැ.එත් ඔයා මේ වගේ වැඩක් කරපු එකනම් සුපිරි ....දක්ෂතාවය උපරිමයෙන්ම තියනවා ඔයාට තව තවත් ඉස්සරහට යන්න කියලා මන් ප්‍රර්තනා කරනාවා.God bless u
ලංකාවේ Voice එක 👍❤️❤️ පොඩි Sadara Bandara
තෙරුවන් සරණයි ජේසු පිහිටයි පුතා ඔයාට සුභ අනාගතයක් ජය වෙවා
සුපිරි voice එක bro
හෂේන් . මල්ලියෝ උබ තමා බන්. කරන්න පුළුවන් සුපිරිම එක කලේ ආදරෙයි
ඔයානම් මාරයි අයියේ patta lassanata sing karanawa all the best
Wow... hoda advice ekak sinduwen deela thynawa ratatama... good luck...👍👍👍
Super voice....🌹🌹🌹🌹😍😍😍👍👍👍👍👍jaya wewa...
ඉක්මනට අලුත් සිංදු ගොඩක් upload කරන්න.. ❤️
සමාජෙට තවත් හොද දේ කරන්න.All the best.ඔයත් එක්ක රටේ හැමෝම ඉන්නවා
නියම වැඩක්..👌
Ela
හදවතට වදින්නම කියනවා ❤️💪💪💪
තේරෙන භාෂාවෙන්ම කියල දැන් වත් පල ගෙට 😷😷😷එල සහෝ.👌👌👌👌
Maha eunta adarshayk podi ekaa. Oyata dewiyo dunna theggen yahapath widiyta prayojana aran lassanta prissm krn issarhta ynn. Jesu pihitai..💖💖
Ft ❤
එක නම් මාර ලස්සනයි වගේම හොද පණිවිඩයක් අයියේ ඔයා සමාජේට දුන්නේ..😊අද ගොඩක් අයට නොතේරෙන දෙයක් තමා., උඹ රැකෙයි නම් රැකෙයි මගෙ රට..❤
නිහතමානීව හොද ගමනක් පලයන් උඩගු වෙන්නේ නැතුව. මගෙන් සප් එක
Oya thamai voice teen winner
හෂේන් අයියෙ .ඔයාටත් ජය .ඔයාගෙ team එකටත් ජය. හශිනි miss ටත් ජයෙන් ජය 😃😃
නුබ රැකෙයි නම්........ රැකෙයි මගේ රට 👌💓💓💓💓🌷🌷🌷🌷🌷🙏🙏🙏
මාර ගැම්මක් ඕයී ඒක ....
Aththatama malli oya godak dakshai...mama oyage....diyawanna song ekanma Dana gaththa...oya lankawe loku thanakata yanawa kiyala..theruwan saranai. ! 👍
Niyamai.hode.good.luck
Niyamai machan song eka hadavathatama vadinava
Eka harima lassani malliyo.. oyt jaya...
පලයං ගෙට.... තේරෙන භාෂාවෙන්ම කියලා තියෙනවා .. ගොඩක් ස්තුතියි ...
Oyata supar voice akak thiyanna putha, idiriyatama yanna,sakthiya labewa
Aka attha api rade gon molawalwalata meka ahalawath me lede barapathala thiraeda
පිස්සෙක් වෙලා ඉන්නේ ඒ වොයිස් එකට☺️❤
වඳින්නම් පලයන් ගෙට!!! සුපිරි කොල්ලෝ!! අපේ උන්ට හිතට වදින්නම කිව්වා!!!!උඹට ජය!!!
Wowwww nice song hashen.. ❤️👍👍👍👍❤️❤️❤️
excelent brother keep it up
aththatama oyage gamanata suba pathanawa
පට්ට පට පට..නියමයි. Voice එක සුපිරිම..පපුවටම වදිනව..මොලේටම බහිනව..සුබ පතනව මල්ලි..ජාත්‍යන්තරේටම යන්න ලැබේවා..අලුත් එකක් එනකන් බලං ඉන්නව..
උබගේ හඩ අපේ හිතේ කා වැද්දුව......මරු... යන්න පුලුවන් උඩටම පලයන් අපි ඉන්නව උබත් එක්ක....💕🤟
ලස්සනයි ගායනය..
නියමයි... ඇත්තටම ඔයා නම් මාරයි...
බුදුසරණයි මල්ලියෝ. ඔයාට සුබ අනාගතයක්
උණුසුම් සුබ පැතුම් අයියා 👍👍👍
කියන්න දෙයක් නැ සුපිරි මල්ලි කටහඩ සුපිරි ❤ හිතට වදිනවා එළ එකාට සද ජය❤❤❤❤❤
කියල වැඩක් නෑ.. perfect..❤
Ela aiyya elam
Niyamai....super....
Oya harima lassanata song aka karanwa lassani .. good luck ..
වදින්නම් පලයන් ගෙට.......නුබ රැකෙයි නම්...රැකෙයි මගේ රට.🔥🔥🔥🔥🔥🔥🔥🔥💗💗
pattai malliyo.uba tamai voic .api thorala iwarai
mn asama katahada...wedagath panwidayak ayye.. thank u.. good job
Good luck malli. Hithata godak denuna
වඳින්නම් පලයන් ගෙට.. ඕක තමයි අපේ උන්ට තාම තේරෙන්නැත්තෙ
song එක සුපිරි අයියා .... Good luck !........
සුපිරිම ගේමක් ..😘😘😀🤗🤗
නියමයි මල්ලි බුදු සරනයි
Patta machan patta.....
That voice ❤ amazing and my favorite artist is Hash
ජයෙන් ජය
Ow malli ube katahada ape hith wala raw denawa hithata weduna ptta
Adambarai malli uba gana....supiri ...supiri....
Super✌
ආදරෙයි බන් මේ වගේ සිංදු කරනවට උඹට ජය බන් ඉස්සරහටම පලයන් අපි ගෙට වෙලා බලන් ඉන්නම් >:)😘😒
Mara voice eka aiya ,pissu vage
කොරෝනාවට නොදීපන් ඉඩ...😍✌️🇱🇰
Wow aiya your proud of our country. I wish your future and mey the God bless you 🙏
Super
හෙශාන් මල්ලි අපි ඔබට ලැබුනු දිනුම ගැන ගොඩක් සතුටු වෙනව. වෙනස් ආකල්ප සහිත ගී සමාජයට දෙන්න අනිත් අයටත් ආදර්ශයක් වෙනවට. සතුටු යි. ජයවේවා ...
Elh porak bro ube ... aderei
Eka nam maru
Ayya nm sira buwek ayye.keep it up ayye.all the very best.💪💪👍👍❤❤
Niyamayi bro.. issrahata thawa songs balaporoththu wenawa🤟🤟🤟😛❤❤
සුපිරි අලුත් වැඩක් එනකල් බලගෙන ඉන්නවා..👍👍💪💪
Nice😊😊
මානුෂහිතවාදීව කලාව භාවිතා කරන ඔබ සැබවින්ම සොදුරු මිනිසෙකි
Me music ayymda hdwe.aai supiri ayye.
දියවන්නාවෙන් පස්සෙ උබ අපේ හිත්වලට රිංගල ඉවරයි මල්ලි.මේකෙන් උබ තවත් අපේ හිත් ඇතුලට රිංගුව.උබට ජය..
මගෙ මව් බිම රැකදේවා🙏🙏🙏
Datz true
eka aththa
හරියට හරි පුතා හැකියව කියන්නෙ පොර වෙන්න දගලන එක නෙමෙයි. සමජයට එයින් සත් කරයක් කිරීමයි. ඔයගෙ කළා දිවිය ආරම්බය අපිට ආඩම්බරය,,!!!
කොරෝනවට නොදීපන් ඉඩ
වැසී යන්නට මේ බිම
වඳින්නම් පලයං ගෙට හරියට හරි පුතා
You are briliant congadulations!!
ගම්පහ බණ්ඩාරනායක කොල්ලෙක්❤️❤️❤️💙🇱🇦
Samidu Umesh ,ape iskole kollek
proud to be a nayaken
Bc tama
Proud to be a nayakem
Proud to be a nayakenz
*තේරෙන භාෂාවෙන් කිව්වා දැන් වත් පල ගෙට 😷 නියමයි මචං ඒළ*
Chithral sir ගේ කට හඩ ඇහේනවා😍
ඔබ අදුනිකයේක් වශයේන් ලොකයේ ප්‍රතම කොරොනා ගිතය. මේ වන විට කවුරුත් ගිතයක් ගැයුවේ නැහැ පිටරට අපිට අඩම්බරයි ඔබ ගැන කොල්ලා.......
දැං නං ලංකාවෙ අනාගත සංගීතය ගැනනං විශ්වාසයක් තියන්න පුළුවන්.හැමදාම ඒ විශ්වාසෙ රැකපන්. Good Luck brother💪💪
උබේ හොදම තාලෙ රොක් තමා ❤️ කොරෝනා ගැන සින්දුවක් හැදුවට ස්තූතිය ❤️🙏
වඳින්නම් පලයං ගෙට
උබ රැකෙයි නම් රැකෙයි මගේ රට......congratulations aiya hithat dnennm qw ek nm..
Fattah🔥 ohomma දිගටම කරමු . Congratulation #HASH-#
Ela කොල්ලෙක් සුපිරි මල්ලි ජය වේවා 💐💐💖💖💖💖🙏
නියමයි මල්ලියො.බුදු සරනයි ඔයාට.👍❤️
2020....Sirasen labunu, Diyamanthiyak, Ape Ratata🙏💯💐❤️🇮🇹...
Oyage කට හඩ මාර ලස්සනයි අයියා 😊
මල් සින්දු කරන්න තරම් පහත් වෙන්න නම් එපා මලේ...
###ජය...
😍😍😍😍😍😍😍😍😍
තෙරුවන් සරණයි ...ජයෙන් ජයම වේවා....
Mona kiyannada sahodaraya suba anagathayak ...thiyana hakiyawen uparima deyak karapn ... 👌💓 jaya wewa!!
උඹේ හඩ පට්ට මල්ලී .. උඹ්ට ලොකු ගමනක් තීනවා මේ රටේ.. ජය වේවා බුදුසරණයි
Niyamai brother... good luck 🙏🙏
ලස්සනයි ayyandiya oya hadawathe newathuna tharuwak hemadama me wage idiriyatama yanna suba pathanawa තෙරුවන් සරණයි ..
Supiry......thawa thawa hoda nermanaa api essarahata balaporottu wenawa....jayen jaya 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
සින්දුවක් ලියල තියනව ලැබෙනවනම් අවස්තාවක් මල්ලිගෙ කටහඩින් ඒක කියනව බලන්න❤️❤️ඔයාට ජය මල්ලි...මේ වැඩසටහන බලන්න ගත්තෙ මල්ලිගෙ සින්දුව අහල...දක්ශයන්ට කියාපු හදපු වේදිකාවක්❤️❤️❤️
උඹ දැනටමත් දිනලා ඉවරයි බන්.
All the best! ❤️
ව d
Wadanqeqs!
@%%
Malliya fatta ...ubata fatta ලස්සන අනාගතයක් thiyanawa...සුබපැතුම් malliyo...අඬන සින්දු epaa..ubema parak හදාගෙන fatta gamanak yaman malli.. සුබපැතුම් ..💪💪🇱🇰🇱🇰🇱🇰😍😍
සත්‍ය කථාවක් අයියේ ලංකාවෙ ගොඩාක් මිනිස්සුන්ට මේක විහිලුවක් කිසිම බයක් නැහැ.එත් ඔයා මේ වගේ වැඩක් කරපු එකනම් සුපිරි ....
දක්ෂතාවය උපරිමයෙන්ම තියනවා ඔයාට තව තවත් ඉස්සරහට යන්න කියලා මන් ප්‍රර්තනා කරනාවා.
God bless u
ලංකාවේ Voice එක 👍❤️❤️ පොඩි Sadara Bandara
තෙරුවන් සරණයි ජේසු පිහිටයි පුතා ඔයාට සුභ අනාගතයක් ජය වෙවා
සුපිරි voice එක bro
හෂේන් . මල්ලියෝ උබ තමා බන්. කරන්න පුළුවන් සුපිරිම එක කලේ ආදරෙයි
ඔයානම් මාරයි අයියේ patta lassanata sing karanawa all the best
Wow... hoda advice ekak sinduwen deela thynawa ratatama... good luck...👍👍👍
Super voice....🌹🌹🌹🌹😍😍😍👍👍👍👍👍jaya wewa...
ඉක්මනට අලුත් සිංදු ගොඩක්
upload කරන්න.. ❤️
සමාජෙට තවත් හොද දේ කරන්න.
All the best.
ඔයත් එක්ක රටේ හැමෝම ඉන්නවා
නියම වැඩක්..👌
Ela
හදවතට වදින්නම කියනවා ❤️💪💪💪
තේරෙන භාෂාවෙන්ම කියල
දැන් වත් පල ගෙට 😷😷😷
එල සහෝ.👌👌👌👌
Maha eunta adarshayk podi ekaa. Oyata dewiyo dunna theggen yahapath widiyta prayojana aran lassanta prissm krn issarhta ynn. Jesu pihitai..💖💖
Ft ❤
එක නම් මාර ලස්සනයි වගේම හොද පණිවිඩයක් අයියේ ඔයා සමාජේට දුන්නේ..😊අද ගොඩක් අයට නොතේරෙන දෙයක් තමා., උඹ රැකෙයි නම් රැකෙයි මගෙ රට..❤
නිහතමානීව හොද ගමනක් පලයන් උඩගු වෙන්නේ නැතුව. මගෙන් සප් එක
Oya thamai voice teen winner
හෂේන් අයියෙ .ඔයාටත් ජය .ඔයාගෙ team එකටත් ජය. හශිනි miss ටත් ජයෙන් ජය 😃😃
නුබ රැකෙයි නම්........ රැකෙයි මගේ රට 👌💓💓💓💓🌷🌷🌷🌷🌷🙏🙏🙏
මාර ගැම්මක් ඕයී ඒක ....
Aththatama malli oya godak dakshai...mama oyage....diyawanna song ekanma Dana gaththa...oya lankawe loku thanakata yanawa kiyala..theruwan saranai. ! 👍
Niyamai.hode.good.luck
Niyamai machan song eka hadavathatama vadinava
Eka harima lassani malliyo.. oyt jaya...
පලයං ගෙට.... තේරෙන භාෂාවෙන්ම කියලා තියෙනවා .. ගොඩක් ස්තුතියි ...
Oyata supar voice akak thiyanna putha, idiriyatama yanna,sakthiya labewa
Aka attha api rade gon molawalwalata meka ahalawath me lede barapathala thiraeda
පිස්සෙක් වෙලා ඉන්නේ ඒ වොයිස් එකට☺️❤
වඳින්නම් පලයන් ගෙට!!! සුපිරි කොල්ලෝ!! අපේ උන්ට හිතට වදින්නම කිව්වා!!!!උඹට ජය!!!
Wowwww nice song hashen.. ❤️👍👍👍👍❤️❤️❤️
excelent brother keep it up
aththatama oyage gamanata suba pathanawa
පට්ට පට පට..නියමයි. Voice එක සුපිරිම..පපුවටම වදිනව..මොලේටම බහිනව..සුබ පතනව මල්ලි..ජාත්‍යන්තරේටම යන්න ලැබේවා..අලුත් එකක් එනකන් බලං ඉන්නව..
උබගේ හඩ අපේ හිතේ කා වැද්දුව......මරු... යන්න පුලුවන් උඩටම පලයන් අපි ඉන්නව උබත් එක්ක....💕🤟
ලස්සනයි ගායනය..
නියමයි... ඇත්තටම ඔයා නම් මාරයි...
බුදුසරණයි මල්ලියෝ. ඔයාට සුබ අනාගතයක්
උණුසුම් සුබ පැතුම් අයියා 👍👍👍
කියන්න දෙයක් නැ සුපිරි මල්ලි
කටහඩ සුපිරි ❤ හිතට වදිනවා එළ එකාට සද ජය❤❤❤❤❤
කියල වැඩක් නෑ.. perfect..❤
Ela aiyya elam
Niyamai....super....
Oya harima lassanata song aka karanwa lassani .. good luck ..
වදින්නම් පලයන් ගෙට.......නුබ රැකෙයි නම්...රැකෙයි මගේ රට.
🔥🔥🔥🔥🔥🔥🔥🔥💗💗
pattai malliyo.uba tamai voic .api thorala iwarai
mn asama katahada...
wedagath panwidayak ayye.. thank u.. good job