පින්වත් දරුවෙකු ලබනු කැමති ඔබටයි | ගර්භණී මාතාවන් වෙනුවෙන් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 926

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 3 ปีที่แล้ว +134

    මගේ බිරිදගේ කුස තුලට වාසනාවන්ත දරුසම්පත් වඩීවා.අපගේ කිරි සිහිනය සැබෑවේවා .

    • @dilinitcs975
      @dilinitcs975 2 ปีที่แล้ว +5

      ඔබගේ යහපත් ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා!!!

    • @darshirasnayaka3832
      @darshirasnayaka3832 2 ปีที่แล้ว

      Esema wewa

    • @savinduroshen5514
      @savinduroshen5514 2 ปีที่แล้ว

      Eya eseema wewaa !!!!!!

    • @chalanidilrukshika8415
      @chalanidilrukshika8415 2 ปีที่แล้ว +2

      Esama wewa. ..siyalu mawwarunge sihena seba wewa. .

    • @rashikathennakoonprisl7900
      @rashikathennakoonprisl7900 ปีที่แล้ว +4

      Obata wagema matah දැරුවත් nathi anth ammalatah kirisihinaya sabama wewa...

  • @sunilliyanage8649
    @sunilliyanage8649 2 ปีที่แล้ว +79

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මවු වරන්ට මෙම දන්ම දේශනාව ස්‍රවනය කරන්න් ලැබේවා...!!🙏🙏🙏

  • @sanathusanathu9112
    @sanathusanathu9112 3 ปีที่แล้ว +132

    මගේ බිරිදටත් අංගුලිමාල තෙරුන්ගේ අශීර්වාදයෙන් සත්පුරුෂ දරුවෙක් ඇයගේ කුසටත් ලෑබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sunilliyanage8649
      @sunilliyanage8649 2 ปีที่แล้ว +1

      ඔයා හොද සැමියෙක් කිය්ල පේනවා🙏🙏 බුදුසරණයි ♥️🙏

    • @binusandali3152
      @binusandali3152 2 ปีที่แล้ว +1

      😍😍

    • @savinduroshen5514
      @savinduroshen5514 2 ปีที่แล้ว

      Eya eseema weewaa!!!!!!

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 3 ปีที่แล้ว +74

    දරුසම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ කිරිසිහිනය සැබෑවේවා .

  • @tharinduharshana1986
    @tharinduharshana1986 3 ปีที่แล้ว +212

    දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින සියලූම ලෝකවාසීන්ගේ බලාපොරොත්තු ඉක්මනින්ම සඵල වේවා.. සාදු සාදු සාදු

    • @sanjeewapriyadarshana6473
      @sanjeewapriyadarshana6473 2 ปีที่แล้ว +5

      දරුවන් නොමැති අම්මලාට දරුඵල සඵල වේවා...සාදු සාදු සාදු 🌹

    • @nisansalasewwandi9448
      @nisansalasewwandi9448 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු 🌼

    • @harininawanjana6138
      @harininawanjana6138 2 ปีที่แล้ว +1

      සාදු... සාදු 🙏🙏🙏🙏

    • @nadeeshawijesinghe3263
      @nadeeshawijesinghe3263 2 ปีที่แล้ว +2

      Daruwan balaporothu wena sama siyalu denatama balaporothu itu weewa!!!!!

    • @maheshnethsara6069
      @maheshnethsara6069 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @nayomimenaka3289
    @nayomimenaka3289 2 ปีที่แล้ว +53

    මාගේ මෙන්ම ලෝකවාසී සියලු අම්මාවරුන්ගේ දරු සිහිනයට අන්ගුලිමාල තෙරුන්ගේ පිහිට වේවා !!!!!

  • @sehansajayalath5481
    @sehansajayalath5481 2 ปีที่แล้ว +31

    දරු සම්පතක් බලා පොරොත්තු වන සියළුම . දෙනාගේම ඒ උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා පිංවන්ත දරුවන් පිලිසිද ගනිත්වා🙏🙏🙏

  • @thiliniishara75
    @thiliniishara75 3 ปีที่แล้ว +111

    යම් දිනෙක මට උපදින දරුවන් වාසනාවන්ත පින්වන්ත සත්පුරුෂයින්ම වෙත්වා..!!! 🙏🙏🙏

    • @malindamadu5651
      @malindamadu5651 3 ปีที่แล้ว

      Bs

    • @cdpemarathna5998
      @cdpemarathna5998 2 ปีที่แล้ว

      Esema wewa

    • @chamithianishka3036
      @chamithianishka3036 2 ปีที่แล้ว +1

      Ane oba wahanseta pin anumodan wewa...

    • @nadedhaadesekara3052
      @nadedhaadesekara3052 ปีที่แล้ว

      මගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නිරෝගී දරුවෙක් වේවා..සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා.

  • @namaludayanga1985
    @namaludayanga1985 4 ปีที่แล้ว +121

    සෑම කුසකම සිටින දරැවන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ තේඡසින් නිදුක් නීරෝගි සත් පුරෑෂ දරැ සම්පතක් ලැබේවා..බුදු සරණයි

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @nethsaladiwyanjali9716
      @nethsaladiwyanjali9716 3 ปีที่แล้ว

      Mata nawatha daru sampathak labaganna mage kusa asirwadaya weva 7

  • @nuwanmaduranga5151
    @nuwanmaduranga5151 4 ปีที่แล้ว +91

    අංගුලිමාල මහරහත් මුනිදුන්ගේ ආශිර්වාදයෙන් මාගේ කුස තුල වැඩෙන දරැවා නිදුක් වේවා නීරෝගීවේවා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරැවෙකු වේවා. අපේ පිංවත් ස්වාමීන්වහන්සේට තෙරැවන් සරණයි

  • @thilinimadushika9331
    @thilinimadushika9331 3 ปีที่แล้ว +85

    මගේ කුස තුල සිටින දරු පැටියා සත්පුරුෂ දරුවෙක් වේවා... තෙරුවන් සරන යන සේක්වා!...

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @dilshan8094
      @dilshan8094 3 ปีที่แล้ว

      Esema veva

  • @prashadivlog
    @prashadivlog 2 ปีที่แล้ว +33

    මගේ කිරි සිහිනය තුනුරුවනේ ආශිර්වාදයෙන්, අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් ඉක්මනින් සපල වේවා. සාදූ.... සාදූ.... සාදූ.... 🙏

  • @wikramasinha1057
    @wikramasinha1057 2 ปีที่แล้ว +10

    දරුවන් නොමැතිව පීඩා විදීන සියලූම ස්තීන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා.පින්වත් දරුවන් ,නීරොගී දරුවන් බිහි වේවා 🙏🙏🙏🙏

  • @jeewanamarasooriya496
    @jeewanamarasooriya496 3 ปีที่แล้ว +152

    මගේ කුසේ සහ නංගිගේ කුසේ වැඩෙන දරු පැටව් සත් පුරුෂයන් වේවා.තෙරුවන් සරණයි

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว +7

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @kumudunisamanankumari4057
      @kumudunisamanankumari4057 3 ปีที่แล้ว +2

      Matath ikmanin daruwek pilisida ganithwa

    • @nilminisuwarna6891
      @nilminisuwarna6891 2 ปีที่แล้ว +1

      @@thusithakottahachchi1052 sfv

    • @chamiiroshini2924
      @chamiiroshini2924 2 ปีที่แล้ว

      @@thusithakottahachchi1052y

  • @tharunilakshi292
    @tharunilakshi292 2 ปีที่แล้ว +6

    යම් දිනක මාහට ලැබෙන දරුවන් සත්පුරශයන් වේවා...... ලෝකෙ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සෑම කෙනෙක්ගෙම දරුවන් සත්පුරශයන් වේවා.....සාදු සාදු සාදු

  • @kamalmalka4271
    @kamalmalka4271 4 ปีที่แล้ว +145

    මගේ කුසෙහි ඉන්නා වසනාවන්ත දරැ පැටියා සත් පුරැෂයෙක්ම වෙිිවා !!!!!

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @nuwanthikamadubashini2731
      @nuwanthikamadubashini2731 3 ปีที่แล้ว +1

      @@thusithakottahachchi1052 a

    • @RenukaRenuka-vn9jx
      @RenukaRenuka-vn9jx 3 ปีที่แล้ว

      Bs

  • @nethminethmi1225
    @nethminethmi1225 3 ปีที่แล้ว +36

    මගේ කුස තුල ඉන්නා දරුවා අගපසගයන්ගෙන් පරිපූර්ණ නිදුක් නීරෝගී ම වාසනාවන්ත දරුවෙක් ම වේවා!!!!!!

  • @ajithsusantha9911
    @ajithsusantha9911 4 ปีที่แล้ว +55

    දරුවන් ලැබෙන්න සිටින සියලුම අම්මාවරුන්ට නිරොගිමත් බුද්දිමත් ගුනගරුක අගමදහමට ලැදි දරුවන් ලැබි සතුටින් ඉන්න ලැබෙවා

  • @maheshichathurangi1723
    @maheshichathurangi1723 3 ปีที่แล้ว +38

    සාදු!සාදු!සාදු! අන්ගුලිමාල මහාරහාතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මගෙ කුසෙ ඉන්න දරු පැටියා සත්පුරුෂයෙක්ම වෙිවා!

  • @anushamatale6271
    @anushamatale6271 ปีที่แล้ว +5

    දරුවන් බලාපොරොත්තු වන සියලුම මව්වරුන්ට සත්පුරුෂ දරුවන් ලැබේවා ...!

  • @lakshikasenarathbandara3890
    @lakshikasenarathbandara3890 3 ปีที่แล้ว +27

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යානුභාවයේ බලයෙන් මගේ කුසේ වැඩෙනා දරුවා සේම අනෙක් මව්වරුන්ගේ දරුවන්ද සියලු අග පසගයන්ගෙන් පරිපූර්ණ නිරෝගී දරුවන් වේවා! සත්පුරුෂයින් වේවා!!

  • @lahandapuragedushmanthapri9366
    @lahandapuragedushmanthapri9366 5 ปีที่แล้ว +294

    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ අශිර්වාදයෙන් මාගේ කුස තුල වැඩෙනා කිරි කැටියා නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා! පින්වන්ත දරුවෙකු වේවා!

    • @anurakumara3035
      @anurakumara3035 4 ปีที่แล้ว +6

      👍👍👍👍👍👍👍👍

    • @janujaperera3330
      @janujaperera3330 4 ปีที่แล้ว +1

      بسم الله! الله معك دائما ☪️

    • @cahthurangasadakalum5187
      @cahthurangasadakalum5187 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

    • @ravindusew4278
      @ravindusew4278 3 ปีที่แล้ว +3

      සදූ! සාදූ! සාදූ!
      අන්ගුලිමාල මහ රහතන් වහන්සේගේ ආශීර්වදයෙන් මාගේ කුසතුල සිටින දරුවා යහපත් නිදුක් නිරෝගී සෞක්‍ය සම්පන්න ගුනගරුක සත් පුරුශයෙක්ම වේවා! නිදුක් වෙවා! නිරෝගි වේවා! සුවපත් වේවා! මා හට මෙම දර්ම දේශනාව සිදු කල ඔබ වහන්සේට වඩ වඩා දර්මය අවභෝද වෙත්වා !

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว +1

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @dineshadilrushi5643
    @dineshadilrushi5643 3 ปีที่แล้ว +39

    සාධු` සාධු` සාධු` !!! මගේ කුසට පින්වත් සත්පුරුෂ දරුවකු පැමිණෙන්නට මෙම පින් හේතු වේවා !!!!!

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @induShalikaperera
    @induShalikaperera 9 หลายเดือนก่อน +1

    සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.සාදු. සාදු.සාදු

  • @janukaweeraman1713
    @janukaweeraman1713 5 ปีที่แล้ว +200

    සියලු අම්මා වරුන්ගේ සියලු පාර්ථනා සපළ වේවා..

  • @kpsadamini5780
    @kpsadamini5780 9 หลายเดือนก่อน +1

    මාගේ මෙන්ම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !

  • @kaushalyamaduwanthi7275
    @kaushalyamaduwanthi7275 2 ปีที่แล้ว +4

    මාගේ කුසෙහි සිටිනා දරුවා මෙන්ම අනෙකුත් සියලුම දරුවන් නිරෝගිමත් වාසනාවන්ත දරුවෝ වේවා ...!

  • @gayanikarunarathna5285
    @gayanikarunarathna5285 3 ปีที่แล้ว +16

    මාගේ කුසේ ඉන්න දරුවා සත්පුරුෂ දරුවෙක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා බුදු සරණයි

  • @ireshadilrukshi8244
    @ireshadilrukshi8244 3 ปีที่แล้ว +35

    සියලුම අම්මාවරුන්ට තෙරුවන් සරණයි ,අංගුලිමාල මහරතන් වහන්සේගේ අනුභවයෙන් සෙත් වේවා

    • @hasiniprasanga6321
      @hasiniprasanga6321 2 ปีที่แล้ว

      Siyaluma ammawarunge pathum ituwewa.yahapath sathpurusha daruwan bihiwewa.

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .නමෝ බුද්දාය .🙏🙏🙏

  • @wacpprasad
    @wacpprasad 5 ปีที่แล้ว +128

    දරු වදනා දුක උහලනු නොහැකිව
    හඩනා මව් වෙත කුළුණු සිතින්
    සෙත් පතමින් සැප සුවය සැදු
    අපගේ අංගුලිමාල තෙරුන්
    වදිනෙමු සැමදා සිත සතුටින්.

  • @kumarimama177
    @kumarimama177 4 ปีที่แล้ว +43

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මට ඉක්මනින්ම වාසනාවන්ත නීරෝගී දරු පැටියෙක් මගේ කුසට ලැබේවා 🙏🙏

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว +2

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @muthumusic4900
      @muthumusic4900 3 ปีที่แล้ว

      🙏🙏

  • @nimeshadissanayake1832
    @nimeshadissanayake1832 3 ปีที่แล้ว +166

    මගේ කුසේ ඉන්නා වාසනාවන්ත දරැ පැටියා සත් පුරැෂයෙක්ම වෙත්වා!!!!!

    • @hirankosalaha3891
      @hirankosalaha3891 3 ปีที่แล้ว +1

      Obage e prartanawa ista wewa 🙏🏽🙏🏽🙏🏽teruwan saranai 🙏🏽

    • @dissanayakedi1498
      @dissanayakedi1498 3 ปีที่แล้ว

      Obe a utum patuma etu wewa..

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว +1

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @ටික්කාමල්ලී-ළ2ය
      @ටික්කාමල්ලී-ළ2ය 3 ปีที่แล้ว

      Mage kuse wetena daruwath sathpurushauek weva !!!!

    • @ටික්කාමල්ලී-ළ2ය
      @ටික්කාමල්ලී-ළ2ය 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 8 หลายเดือนก่อน +1

    මගේ පුතාගේ බ් රිදට පින්වන්ත දරුවන් ලැබේවා .
    පින්වන්ත දරුවෙක් සිහිනය සැබැ වේවා

  • @nilushikasadarenu711
    @nilushikasadarenu711 3 ปีที่แล้ว +14

    මාගේ කුසේ වැඩෙන දරුවා අන්ගුලිමාල මුනිදුන්ගේ ආනුභාවයෙන් සත්පුරුෂයෙක්ම වේවා !සාදූ සාදූ සාදූ !

  • @AnandaSamarakoon-n2n
    @AnandaSamarakoon-n2n ปีที่แล้ว +1

    දරුවන් බලාපොරොත්තු වන මම ඇතුළු සියලුම දෙනාට පින්වත් දරු සම්පත් ලැබේවා ............suwaminwahanseta budusarani ......sadu...sadu

  • @vikum8225
    @vikum8225 4 ปีที่แล้ว +11

    දරුවන් බිහි කිරීමට සිටින අම්මා වරුන් හට සත්පුරුෂ දරුවන් බිහි කිරීමට උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ලැබේවා!!! තෙරුවන් සරණයි

  • @rasanjaligeethika6328
    @rasanjaligeethika6328 11 หลายเดือนก่อน +2

    මගේ කුස තුලට පින්වන්ත දරැවෙක් ලැබේවා ...!!!! 🙏❤️

  • @thiliniherath7244
    @thiliniherath7244 3 ปีที่แล้ว +52

    සියලු අම්මාවරුන්ගේ පැතුම් ඉටු වේවා. පින්වන්ත සත්පුරුෂ දරුවන් ලැබේවා.

  • @achalaudayangani7780
    @achalaudayangani7780 3 ปีที่แล้ว +2

    ඇත්තටම මේ හාමුදුරුවෝ කියනවා වගේ..මේ අම්මලා වාසනාවන්ත යි....මේ වගේ උතුම් බණක් අහන්න...නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා.....මේ හාමුදුරුවන් ගේ අම්මත් ලොකු පිනක් කරලා තියෙන්නේ....මේ හාමුදුරුවෝ බුද්ධ දේශනා කරන්න සාසනේට පූජ කරපු පිනම ඇති..... මතු සංසාරේ නිවන් දකින්න..
    🙏🙏🙏🙏 හිත නිවන බණක් භාවනාවක් වගේ.....දවසක් හරි දෙමවුපියන්ගේ හිත රිද්දන්න දේවල් කලානම් අපට සමාවෙන්න.....බුදු ගුණ අනන්තයි......🙏🙏🙏

  • @hashinihansika5244
    @hashinihansika5244 3 ปีที่แล้ว +4

    සියලුම මව්වරුන්ට සත්පුරුෂ දරුවේක් ලැබේවා නිදුක් නිරෝගී පින්වන්ත දරුවේක් ලැබේවා

  • @nathashadewmini1749
    @nathashadewmini1749 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගේ අක්කාටත් දරු සම්පතක් උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathintha
    @sathintha 2 ปีที่แล้ว +6

    මේ බන පදය ශ්‍රවණය කිරීම තුලින් මාගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @sashisenadhipathi8140
    @sashisenadhipathi8140 2 ปีที่แล้ว +2

    මා වගේම දරු පැටියෙක් බලාපොරොත්තු වන සියලු දෙනාගේ ප්‍රාර්තනා ව ඉශ්ට වේවා....

  • @ireshapremadasa8608
    @ireshapremadasa8608 3 ปีที่แล้ว +9

    දරුවන් නැති සියළු දෙනාට අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සත්පුරුෂ දරැසම්පත් ලැබේවා.

  • @rasanjaligeethika6328
    @rasanjaligeethika6328 11 หลายเดือนก่อน +2

    බුදු සරණයි ❤️🙏

  • @dinukaperera1131
    @dinukaperera1131 6 ปีที่แล้ว +164

    සාදු! සාදු !සාදු !උතුම් වූ තෙරුවන් ගුණ බලයෙන් මගේ කුසටද සත්පුරුෂ ගුණ දම් පිරි යහපත් දරුවෙකු වඩීවා......!

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว +1

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @indikasenarathna1612
      @indikasenarathna1612 3 ปีที่แล้ว

      👍

  • @harshanisuba109
    @harshanisuba109 10 หลายเดือนก่อน +1

    මගේ කුසෙ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක්ම වෙවා මගේ සියලු ලෙඩ දුක් කරදර දුරුවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nayomakumuduni6341
    @nayomakumuduni6341 2 ปีที่แล้ว +4

    ඉතාමත් භක්තිමත් ව බණ ඇහුවා .මේ උතුම් ධර්ම දේශනයේ ආනුභාවයෙන් ඔබ වහන්සේ ට ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවයම ලැබේවා !අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ තේජානු භාවයෙන් මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නීරෝගී යහපත් දරුවෙක් වේවා !නීරෝගී දරු උපතක්ම ලැබේවා !

  • @lakmalisudesh7483
    @lakmalisudesh7483 ปีที่แล้ว +1

    මාගේත් සියලුම මවුවරුන් ගේත් කිරි සිහිනය සැබෑ වේවා .පින්වත් සත්පුරුශ දරුවෙකු පිලිසිද ගනිත්වා..

  • @priyanthashamalie3346
    @priyanthashamalie3346 2 ปีที่แล้ว +3

    සැම දරැ සමිපත් බලාපොරොත්තු වෙන හැම මවි වරැන්ටම පිනබර වාසනාවන්ත දරැවන් ලැබෙිවා බුදු සරණයි !!!!!

  • @shromikariyawasam5062
    @shromikariyawasam5062 11 หลายเดือนก่อน +1

    තුරුනුවන්ගේ ආනුභාවයෙන් අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගෙ කිරිසිහිනය සැබැ වේවා.පින්වන්ත සත්පුරුශ දරුවෙක් ලැබේවා ..❤🙏

  • @love-yo5vg
    @love-yo5vg 4 ปีที่แล้ว +36

    ගොඩක් වටිනා ධර්ම දේශනයක් සියලු ගැබ්නි අම්මා වරුන්ට අන්ගුලිමාල තෙරුන්ගේ බලෙන් සත්පුරුෂ දරුවන් බිහි වේවා!!

  • @achinthamihiranga3458
    @achinthamihiranga3458 2 ปีที่แล้ว +2

    දරු සිහිනය බලාපොරොත්තු වෙන මගෙත් අනිත් සියලු දෙනාගෙත් කිරි සිහිනය සැබෑ වේවා....බුදු සරණයි.....

  • @iroshanijayathilaka4740
    @iroshanijayathilaka4740 5 ปีที่แล้ว +87

    අන්ගුලි මාල මුනිදුන්ගේ ආනුභාවයෙන් මාගේ කුස තුල සිටිනා දරැවා නිදුක් වේවා!!!නීරෝගි වේවා!!"සියලු අගපසගයන්ගෙන් පරිපුර්න සත්පුරැශ දරැවෙකු වේවා!!!

    • @chamariperera9312
      @chamariperera9312 5 ปีที่แล้ว +2

      බුදු සරණයි .දෙවිපිහිටයි

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +55

    සියලු මව්වරුනට උතුම් වූ සත්පුරුෂ දරුවන් පමණක්ම බිහිවේවා ....
    සැමට ..සම්මා සම්බුදු සරණයි ...

  • @ayeshadilmi3092
    @ayeshadilmi3092 5 ปีที่แล้ว +59

    සාදු ! සාදු !! සාදු !!! සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන දෙනාගේ කිරි සිහින සපල වේවා!!!

  • @harshiramo2200
    @harshiramo2200 ปีที่แล้ว +1

    සියළුම අම්මා වරැන්ට අංගුලි මාල මහරහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා.

  • @sithudissanayake1876
    @sithudissanayake1876 2 ปีที่แล้ว +4

    අහම්බෙන් හෝ මෙම ධර්ම දේශනාව ඇසීමට වාසනාව ලදිමි...ඔබ වහන්සේට බෙහෙවින්ම පිං 🙏🙏🙏

  • @shasnabanu8126
    @shasnabanu8126 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසට පින්වන්ත දරුවෙකු පැමිණේවා ...එම දරුවා සත්පුරුෂයෙක්ම වේවා ...සාදු සාදු සාදු 🙏♥️🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +52

    අනේ අපේ හාමුදුරුවනේ රට වටෙි වැඩියා නමි මුලු මහත් සමාජයම යහපත් වෙිවි

  • @nilukasandamali1458
    @nilukasandamali1458 ปีที่แล้ว +1

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආශිර්වාද බලයෙන් දරුවන් පතන අප සියලු දෙනාටම සත් පුරැෂ දරැවන් ලැබේවා 🙏🙏

  • @tharindumanujith8382
    @tharindumanujith8382 3 ปีที่แล้ว +3

    ලස්සන වාසනාවන්ත පිං ඇති දරුවකු ලාබන්නට වාසනාව ලැබේවා .... 🙏🙏🙏

  • @shashigunarathna331
    @shashigunarathna331 ปีที่แล้ว +1

    මේ මාසේ මගේ කිරි සිහිනය සැබෑ වේවා අංගුලිමාල මහරහතන් වහන්සේගෙ අශිර්වාදයෙන් මේ මාසේ මගේ කුසට පිංවත් දරුවෙක් පිලිසිද ගනිත්වා සාධු සාධු 🙏🙏

  • @shantikuwait1384
    @shantikuwait1384 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සියලු මවුවරුන්ට සත්පුරුෂ දරුවො බිහි වේවා පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේත් බොහොමත්ම සාදු සාදු සාදු මට දරුවන් පස් දෙනෙක් ඉන්නවා 🙏🙏🙏🙏 වාසනාවන්ත දරැවන් පස්දෙනෙක් ඉන්නවා

  • @Ireshalakmali6352
    @Ireshalakmali6352 3 ปีที่แล้ว +4

    සියලු මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරුවන් නිදුක් නිරෝගි දරුවන් වෙත්වා!🙏🙏🙏 සාදු සාදු සාදු.

  • @දේශාන්සුසාන්ත
    @දේශාන්සුසාන්ත 3 ปีที่แล้ว +17

    මගේ කුසෙහි සිටිනා පින්වත් දරුවා සත්පුරුෂයෙක්ම වෙත්වා!!!!!!

  • @ahasyaariyawansha3367
    @ahasyaariyawansha3367 3 ปีที่แล้ว +4

    උතුම් වූ තෙරුවන් ගුණ බලයෙන් මාගේ කුස තුලට නීරෝගී පින්වත් දරු පැටියෙක් පැමිණේවා....!! දරුවන් පතන සියලුම අම්මා වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා..!! .සාධූ සාධූ සාධූ....🙏🙏

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +6

    මගේ දරුවා නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වත් දරුවෙක් වේවා ......🙏🙏🙏🙏🙏

  • @paramiparamipmparami5173
    @paramiparamipmparami5173 4 ปีที่แล้ว +79

    සියලුම මවුකුසතුල,බිත්තර වල සිටින දරුවන්ටද මාගෙ කුසතුල සිටින දරුවාටද අංගුලිමාල මහ රහතුන් වහන්සේගේ පිරිතේ පිලිසරණ ලැබේවා !
    සත්පුරුෂ රත්නයක්ම වේවා ..!.

    • @thushanienr4726
      @thushanienr4726 4 ปีที่แล้ว +1

      À

    • @jayanthabandara6485
      @jayanthabandara6485 4 ปีที่แล้ว +1

      0763173669

    • @nalinsaman2676
      @nalinsaman2676 3 ปีที่แล้ว

      Maga kusa සිටින daruwa sath පුරුෂ daruwak wewa budu saranai

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @lahirudissanayake9809
    @lahirudissanayake9809 2 ปีที่แล้ว +4

    මාගේත්... කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින හැම කාන්තාවකගේත් සිහින සැබෑ වේවා....❤️❤️❤️❤️❤️

  • @trendgames470
    @trendgames470 5 ปีที่แล้ว +51

    සාධු! සාධු! සාධු!!! අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අානුභාවයෙන් මගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නීරෝගි වේවා! සියලු ලෙඩ දුකින් මිදේවා!

    • @chamariperera9312
      @chamariperera9312 5 ปีที่แล้ว

      බුදු සරණයි .දෙවි පිහිටයි.

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว +1

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +3

    පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @gayashanabeywickrama4387
    @gayashanabeywickrama4387 3 ปีที่แล้ว +6

    අංගුලිමාල මුනිදුන්ගේ ආශිර්වාදයෙන් තෙරුවනේ ආශිර්වාදයෙන් මා කුස තුල වැඩෙන දරුවාද නිදුක් වේවා!!!නීරෝගි වේවා!!! තෙරුවන් සරණ යන සත්පුරුෂයෙක්ම වේවා!!!

  • @1stgrade343
    @1stgrade343 3 ปีที่แล้ว +13

    අංගුලිමාල තෙරුණ්වන්සේගේ ආනුභාවයෙන් සියලුම අම්මා වරුන්ට සෙත් වේවා !

  • @nuwanlakshitha5646
    @nuwanlakshitha5646 3 ปีที่แล้ว +5

    මගේ බිරිගේ කුස තුල වැඩෙන අපගේ දරුවාටත් මගේ බිරිඳටත් අනන්ත වූ බුදු ගුණ බලයෙන් අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ මහානුබාවයෙන් නිදුක් නිරෝගී වාසනවම ලැබේවා සාදු සදු සාදු 🙏🙏🙏🙏

  • @සහස්නාආදිත්යාහංසමාලි

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ කරුණාව බලයෙන් මගේ කුසේ සිටිනා දරුවා
    නිදුක් වේවා !!!!!
    නිරෝගිමත් වේවා !!!!
    සුවපත් වේවා !!!!!
    ලස්සන වෙත්වා !!!!!
    සියලු අගපසගයෙන් පරිපුර්ණ වේවා !!!!
    සත්පුරුෂවත් දරුපැටියෙක් ලැබේවා !!!!!!
    මගේ කුසේ සිට්නා දරුවා මෙන්ම සියලුම මවුවරුන්ගෙ කුසේ සිටිනා දරුවන් නිදුක් නිරෝගිමත් වාසනාවන්ත පිංවන්ත සත්පුරුෂවත් දරුවන් පිංවන්ත මොහොතක බිහිකරන්න වාසනාව ලැබේවා .
    තෙරුවන් සරණයි

  • @jayagalali7646
    @jayagalali7646 ปีที่แล้ว +1

    මේ සියළුම දෙන්නට සත් පුරුෂ දරුවෝ කැලක් බිහි වේවා. ❤❤❤❤🙏🙏🙏🙏

  • @thilisachi7952
    @thilisachi7952 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ....
    මාගේ කුසේ සිටින දරුවා පින්වන්ත වේවා. සත්පුරුෂ වේවා.

  • @kavi-f7m
    @kavi-f7m 3 ปีที่แล้ว +2

    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින අම්මලාගේ සියලූම පැතුම් ඉටු වේවා.. දරු ගැබක් දරාන සිටින සියලූම අම්මාවරුන් කුසතුල සිටින දරුවන් පින්වත් දරුවෙක් වෙත්වා... නීරෝගි වෙත්වා... සුවපත් වෙත්වා... ආරක්ශා වෙත්වා..... බුදුන්ගේ සරණ රැකවරණය ලැබේවා...❤️

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +9

    මගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් වේවා ,නීරෝගී වේවා , ගුනවත් වේවා ,පින්වන්ත සත් පුරුශයෙක් වේවා!!!🙏🙏

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @ඕලුනෙලුම්
    @ඕලුනෙලුම් 2 ปีที่แล้ว +2

    සාදූ...සාදූ...සාදූ ...
    මට වගේම දරුවන් නොමැතිව දුක් විදින සියලු දෙනාටම වාසනාවන්ත නීරෝගී දරුවන් ලැබේවා!

  • @bandaraasela3908
    @bandaraasela3908 3 ปีที่แล้ว +3

    දරුවෙක් කුස දරා සිටින සියලුම මවුවරුන් ...ඒ වගේම දරු සම්පතක් බලාපොරොත්තු වෙන් සියලුම මවුවරුන් ටත්...වසනාවන්‍ත දරු සම්පතක් ලැබේවා ...තෙරුන් සරනයි ...සාදු..සාදු..සාදු...

  • @asnkasudeera3495
    @asnkasudeera3495 2 ปีที่แล้ว +1

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා!! අංගුලිමාල පිරිතේ සත්ග්යානු බාව බලයෙන් මීට වසර තුනකට පෙර මාගේ පළමු දරුවා සුව සේ බිහි වුවා. මාහට ලැබෙන්නට සිටින දෙවන දැරුවාද සුව සේ බිහි වීමට ඒ සත්යානුබාව බලය හේතු වේවා!!! සාදු sadu👍සාදු 💐💐💐

  • @chandihulathduwa1876
    @chandihulathduwa1876 3 ปีที่แล้ว +7

    මගේ කුසේ සිටිනා දරුවා පින්වන්ත ,කල්‍යාණ මිත්‍ර‍යෙකූ මෙන් දරුවෙකු වේවා!!බුදුසරණයි මගේ දරු පැටියාට ..❤️❤️

  • @hashiniharesha9629
    @hashiniharesha9629 ปีที่แล้ว +1

    මගේ මෙන්ම දරුවෝ බලාපොරොත්තුවෙන් සිටින සෑම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏❤

  • @indikawijerathna7686
    @indikawijerathna7686 3 ปีที่แล้ว +4

    උතුම් බුදු ගුණ බලයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා! එමෙන්ම දරුවන් පතන සෑම අම්මා කෙනෙකුගේ ම එම අහිංසක පැතුම ඉටු වේවා!
    සාදු ! සාදු ! සාදු!

  • @prasadsameera8038
    @prasadsameera8038 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් මගේ කුසේ වැඩෙන පුංචි පැටියා සත්පුරුෂ දරුවෙක්ම වේවා ......එම දරුවාට සත්පුරුෂ අැසුරම ලැබේවා.... බුදු සරණයි.....

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

    • @malindamadu5651
      @malindamadu5651 3 ปีที่แล้ว

      Bs

  • @aselasandaruwan1016
    @aselasandaruwan1016 3 ปีที่แล้ว +6

    මාගේ කුසේ වැඩෙන දරුවා අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් නිදුක් ,නිරෝගි ,සත් පුරුෂවත් දරුවෙක් වේවා !!!.සාදු සාදු සාදු !!!

  • @sulochanasadhamali880
    @sulochanasadhamali880 2 ปีที่แล้ว +1

    අoගුලීමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසේ සිටින දරුවා නිරෝගී වෙත්වා..සුවපත් වෙත්වා... තිබෙන්නාවු සියලු ලෙඩ රෝග දුරුවේවා...සියලු දොස් දුරුවේවා....මටද දරුවාටද ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැවේවා...සාදු සාදු සාදු ..

  • @srilankanbabynames263
    @srilankanbabynames263 3 ปีที่แล้ว +5

    අන්ගුලිබ්මාල මහරහතන් වහන්සෙගෙ ආනුභාවයෙන් මගෙ කුසෙ සිටින දරුවාට නීරෝගි .. සහ පින්වත් දරුවෙක් ඉපදේවා.....

  • @omorislam478
    @omorislam478 2 ปีที่แล้ว +1

    මගේ කුසට සත්පුරුෂ ගුණයෙන් පින්වත් දරුවෙක් ලැබීමට මේ පිං හේතුවාසනා වේවා ................මම ආරධනා කරනවා සත්ගුනවත් දරුවකුට මගේ කුසට පැමිණෙන මෙන්.........

  • @madusankaperis7075
    @madusankaperis7075 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.. සාදූ!සාදූ!සාදූ!..උතුම් වූ ගුණ බලයෙන් මාගේ කුසට පින්වන්ත සත් පුරුෂයෙක් වඩීවා...

  • @knowledgestartshere
    @knowledgestartshere 9 หลายเดือนก่อน +1

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මට මෙන්ම දරැවන් පතනා සියලුම අමිමාවරැන්ගේ කිරි සිහිනය සැබැ වේවා…🙏

  • @janukush2436
    @janukush2436 3 ปีที่แล้ว +9

    උතුම් වූ තෙරුවන් බලෙන්, උතුම් වූ ස්වර්ණමාලි සෑ අනුහසින් දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු මව්වරුන්ගේ සිහින සැබෑ වේවා.. පින්වත් නීරෝගී දරුවන් ලැබේවා.. සාදු සාදු සාදූ.. 🙏

  • @smatha1241
    @smatha1241 2 ปีที่แล้ว +1

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 අපෙ හා.මුදුරුවනේ තෙරුවන් සරනයි

  • @thusithasamanthi5499
    @thusithasamanthi5499 4 ปีที่แล้ว +28

    මහා තෙද බලැති අංගුලිමාල මහා රහතන් වහන්සේගෙ බල මහිමයෙන් මගේ කුස තුල වැඩෙනා කිරි කැටියා සත් පුරැෂයෙක්ම වේවා..... සාධු.! සාධු.!සාධු.!!!

  • @chamarageethkumara6607
    @chamarageethkumara6607 2 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏ධර්මය ශත්‍යයි ඔබ වහන්සේ ට ගොඩාක් පිං මේ උතුම් ධර්ම දේශනාවට 🙏🙏🙏🙏

  • @sadeepashaluka3148
    @sadeepashaluka3148 3 ปีที่แล้ว +7

    මගෙ කුසේ වැඩෙන දරුවා menma siyaluma ammawarunge kusa thula wadana kiri katiyan නිදුක් නිරෝගී පින් වන්ත දරුවෙකු වෙවා

    • @thusithakottahachchi1052
      @thusithakottahachchi1052 3 ปีที่แล้ว

      පවුලකට දරුවන් ගොඩක් ඉන්නව නම් එය ඉතාමත් ලස්සනයි. පින්වන්ත දරුවෙකු වේවා. සියලු මවුවරුන්ගේ සහ මවුවරුන් වීමට බලාපොරොත්තු වන සියලු දෙනාගේ කිරි සිහින සපල වේවා. ඔබට යහපතක්ම වේවා. ජයම වේවා. ඔබට තෙරුවන් සරනයි.

  • @shashikalaerandi2533
    @shashikalaerandi2533 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා