බි.ක අශේන් කළු සල්ලි සුදු කරනවා උෂාන් මිනිසුන්ගේ දුක විකුණගෙන කනවා
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #anurakumara-dissanayak #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
United Global Sri Lanka Organisation
whats app Contact : +39 380 136 7664
------------------------------------------------------------
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• ජැක්සන් කියන්නේ මහා පො...
------------------------------------------------------------
Sudaa Creation
ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
• ජනාධිපතිගේ මව අනුරාධපු...
_________________________________________
පෙර වෑඩ සටහන :
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
• ඇය යන්න ගියා | SUDAA T...
_________________________________________
Email : sudaacreation@gmail.com
whats app Contact : 0094 77-5065788
මේ මනුස්සයා පට්ට වැඩ්ඩෙක් මේ වගේ අසාදරනයක් දැක්කගමන් කොන්ද කෙලින් තියන් අවංක මිනිස්සු රටට අවශ්‍යයි. සුදත්ත අයියත් පට්ට genuine පොරක් 🥰👍
💪🏾💪🏾💪🏾
Dennama ratata karana sevaya ta respect
Jepi baiyonge weerayo denna 💀🤣
@@pasan3456 ubata puluwanda oya wage deyak kranna. ponnaya
@@pasan3456 O/L wath pass nthi mi haraka
දුලා උඹට ජය වේවා මල්ලී.. ළඟදීම mr කොත්තුටත් බඩු ටික හම්බ වෙනවා ඒකාන්තයි.. මුන් මේ රටේ හොරු නිසා රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ.... respect both of you guys ❤❤❤
උඹ් මාර කොන්දක් තියෙන කොල්ලෙක් දුලාන් උඹට සහෝදරයා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි..❤️🙏
anna redda gelawel aiyag 😂😂
@@RusiruUththama 😂😂
ජයවේවා හදවතින්ම දෙන්නටම තව තවත් ඉදිරියට යන්නට ශක්තිය ධෛර්යය නොවඩුම ලැබේවා ❤❤
Ane wa❤
සුදා + දුලාන් මේ වැඩේ නම් පට්ට ❤
Niyama horu dennaa
හොරාකාපු එකෙකුගේ අවජාතක පුතෙක්ද කොහෙද😂
@RusithIsuranga-y7w ubalge ammata thma ape thathth hikuwe 😂😂💔
@@iman__4640 අන්න දැක්කනේ උබේ මහ එකාගේ වැරැද්ද.🤣😂
@@iman__4640 උබේ තාත්ත්ගේ නගින්නෑලු..උබත් හදාගන්න ගත්ත එකෙක්ලු😂😂
ඕකුන් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක ගොඩක් වැදගත්❤ කම්බහොරු ගැන
සුදා මෙ වෙඩසටහන සුපිරි.මෙ සුපිරි පොරක්.
සුදා අයියා ඔයාගේ මුලින්ම recspet මම ඔයාගේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම බලන කෙනක් නියමයි ❤️
සේනාධීර කියන්නේ නියම කොල්ලෙක්...සුදත්ත අයියේ එකතුවෙලා රටවෙනුවෙන් වැඩක් කරන්න..ජයම වේවා
සුදාමෙයත් එක්ක එකතුවෙලා අනුර සහොදරයා හමුවෙලා මෙ ගැන කියන්න
අනිවාර්යෙන් සුපිරි වැඩසටහනක් එළකිරි දෙදෙනාටම ඉස්තුති අපේ රට නිසියාකාරව හදමු.
ගොඩාක් ස්තුතියි ඔබට රටට ඇත්ත කිව්වාට
සුදා අයියා ජයවේවා ඔබ අවංකවම රට වෙනුවෙන් වැඩකරන නියම හෙලයෙක් ❤❤❤තෙරුවන් සරණයි
ඇත්තට ඔය දෙනටම ආදරෙයි පරිස්සමෙන් වැඩ කරන්න බුදු සරණයි..!!
දුලාන් මල්ලි පරිස්සමින්.බුදු සරනයි.රජරට ගැමිම❤🎉
දුලාන්ට තව තවත් මෙවැනි ජාවාරම් සොයා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
සුපිරිම යක්ක කොල්ලෙක්, අපි මුට අනිවරෙන් ඉන්නවා.. ආදරෙයි @dulan මල්ලි. 🙏 සහ සුදා අයියා ඔයත් එහෙමමයි ..
සුදෝ කළු සල්ලි සුදු කරන කතාව ඇත්ත මෙතුමා කියන විදියට ඔය බික මගිනුත් කළු සල්ලි සුදු කරලා තියෙනවා. ඒ වගේම මුං ළඟ තියෙනවා සල්ලි මිටි ගණන් උන්ගේ ගෙවල්වල සහ රහසිගත ස්ථානවල ඔය උණ්ඩියෙල් ක්‍රමයෙනුත් කරන්නේ කළු සල්ලි සුදු කරන එක. මම මේකට විසඳුමක් දකිනවා මෙහෙම කරන්න බැරිද ජනාධිපතිතුමා ගේ බලය පාවිච්චි කරලා පනතක් සම්මත කරලා හෝ නීතියක් ගෙනල්ලා වඩාත්ම ඉක්මනින් පන්දාහේ කොළ තහනම් කරන්න ඕනේ. සති දෙකක් ඇතුලත තම තමන්ගේ තියෙන පන්දහ කොළ ලංකා බැංකුව මහජන බැංකුව ඉතිරි කිරීමේ බැංකු සහ අනිත් බැංකු වලට බාර දිය යුතුයි තමන්ගේ අනන්‍යතාවය සහතික කරලා. ඉන්පසු අලුතෙන් පන්දහය කොළ ඒ ප්‍රමාණයට අච්චු ගාලා දෙන්න පුළුවන් නමුත් දෙන්න කලින් උන්ට මෙච්චර පන්දහේ කොළ මෙච්චර සල්ලි කොහෙන්ද කියලා හොයාගන්නත් පුළුවන් නේද?ඔබතුමා මේ ගැන පුළුල්ව ආර්ථිකය සම්බන්ධ මේ ගැන දැනුමක් ඇති අයත් එක්ක සාකච්ඡා කරලා මේ ගැන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පන්දා තහනම් කිරීමට හැකියාවක් තියෙනවාද කියලා.මොකද රජයට අපේ අදහසුත් දෙන්න ඕනේ
උඹට පිස්සුද බං. මේක ලංකාව. ජනපතිපතිතුමා කෙලින් උනාට, මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය ා සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් ඔක්කොම හොර හැත්ත ෙන්ම උන් විදේශ රටවල්වල ින් පුරවැසියෝ හෝ ස්ථීර පදිංචි කාරයෝ. නමුත් සෑහෙන ප්‍රමාණයට උන් දිය එල් වලින් තමයි සල්ලි ස්ට්‍රේලියාවගේ රටවල් වලට යවන්නේ. ලංකාවේ සල්ලි තියාගන්න නෑ. මේ වගේ වැඩසටහනක් කරන්න මුන් ඉඩ දෙන්නෙත් නෑ. අනුරට හෝ රජයට. එකේ සිට පහ දක්වා නිලධාරීන් ලේයර් එකම අයින් කරන්න ඕන. ඕකුම් ඔකුන්ගේ පවුල් වලින් ඔක්කොම ඉන්නේ දියුණු රටවල් වල.
උබට පිස්සුද 5000 කොල ටහනම් කරන්න
😄
වෙන උන් හරහා හරි ඒ ටික එනවනේ හාරකෝ
දෙමළ ෆිල්ම් වල තියෙන දේවල් කරන්න බෑ බං රටක ආර්ථිකය එක්ක
Ehema karala thiynwa e kale tikak hoyala blnna @@hdchandana
ඔබ දෙපල මේ රටට සම්පතක් ❤️
නියමයි සුදා දුලාන්ට තැනක් දුන්නට ❤️❤️❤️🥰🥰🥰
perfect මතුසම්බන්දයි ending 😁👌
රටට වටින එඩිතර කොල්ලෙක්.හොරුන්ට එරෙහිව කරන මෙහෙවර දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
අසාමාන්‍ය විදිහට කෙටි කාලයකින් ධනවතුන් වුන රජයේ නිලධාරීන් ගැනත් හොයන්න.
උදාහරණයක්, කොස්ගම පොලිසිය පාරේ ටික දුරක් ගියවිට තිබෙන දැවැන්ත රේගු නිලධාරී නිවස
සුපිරි වැඩ්ඩො දෙන්නෙක් ❤️
අම්මෝ😂
@@user-tw8xl8mo9h 🔥
ai ponnyo
@😂තෝ වගේ අවජාතකයෙක්user-tw8xl8mo9h
Supiri 2nnek ubala❤❤❤jaya wewa
තෙරැවන්සරනයි දෙදෙනටම ❤❤❤❤❤❤ ජයවෙිවා සත්‍ය ජයගනි 🙏🙏🙏🙏✌🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🙏🙏🙏🙏
දුලාන් ජාතියේ ප්‍රණාමය ඔබට ❤❤❤විශ්වයේ ආශිර්වාදය ඔබට,තෙරුවන් සරණයි
නියමයි දුලාන්😊👍
මේ දේවල් අපේ රටේ මහජනතාවට තේරුම් කරලා දෙන එකට එකෙන්ම respect..❤️
මම ආසම කටකාර බුද්දිමත් රියල් පිරිමියෙක් මේවගේ මිනිසුන් ජාතික සම්පත් රටට නයනැති උතුම් මිනිසුන් ❤🎉
Patta horu nam athugalama danna one oyalata bohoma sthuti bohoma pen dergau lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤
නියම චරිතයක් ජය වේවා මල්ලි...🎉🎉🎉
❤❤❤ තෙරුවන් සරණයි සර් බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
දුලාන් හෙට වෙද්දි සුදාගෙ වීඩියෝ එකක් දාල තිබ්බම😂❤
සුදා අයියේ දුලන් අයියා සුපිරි ❤️❤️❤️❤️
උෂාන් විදියගොඩ දුප්පතුන්ව විකුණාගෙන කෑවා.මම ඔහුට යුරෝ දහකට වැඩිය එව්ව, අදවනතූරූ දන්නෙ නැත එම මුදල අසරණ ජනතාවට දුන්නද කියා.?????
Danna ekakuta dipan
Ma වගේ හොරු ta දෙන්නේ නැතුව
Sadagiri සෑයේ podi හාමුදුරුවෝ ita වැඩිය සමාජ සත්කාර කරනවා
@@DineshaRanasinghe-h4tසඳගිරිසෑයේ හාමුදුරුවෝ ගැනත් ලඟදිම මේ වගේ විඩියෝ එකකින් බලාගන්න පුලුවන් වෙයි.
@@YashindaBandaraDissanayake වැඩක් කරලා තියනවා na මිනිස්සු ta හාමුදුරුවෝ nam
බත් කන්න එපා අපරාදෙ@@DineshaRanasinghe-h4t
සුදා අයියෙ බුදු සරණයි ❤
හරි මල්ලි ඔයාගෙ කතාව
Respect ❤
ජය.වේවා.මල්ලි❤
ආදරෙයි දුලාන් අයියා❤️💪
Sudda. Obsta Jayden. Jaya
ආදරෙයි සුදා❤❤❤❤❤
ඇත්ත
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
අනේ පොන්නයො හුකාපන්😂😂😂
මෙ කමෙන්ට් එක මන් කුවෙටි සිට....දුලාන් මල්ලි පරිස්සමින් වැඩ කරන්න....රජරට ගැම්ම... බුදු සරණයි ❤️🙏
Good work
උුලාන් කියන දේ අහන්න එයා ඇත්ත කියන්නේ සුදාා මල්ලි
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
😂😂
අ - අහෝ
නු - නූගත්
ර - රටවැසියෝ
@@ApeRatePolitikko 😂😂
❤❤
@@ApeRatePolitikko atakota ugath kata chande dunnama ..poddak pahadili karannko... Denuwath welema sadaha pamanai...
නියම චරිත දෙකක් එකට මරු ආදරෙයි මිනිස්සුන්ගෙ ඇස් පාදපු චරිත දෙකක් ❤️
සුදා අයියේ අනිවාරෙන්ම මේ වගේ දූශිතයන් ගැන නිතර කතා කරන්න මේ වගේ පාහර දූශිතයන්ට දඩුවම් ලැබෙන තුරු......
Ammoooo maruuuu ahhh ushan nam pal horekkk respect brooo❤❤❤❤
Mr කොත්තු ඔයාගේ යාලුවෙක්ද එයත් ඒහෙම තමා😮
Autah may ms kotiwath nadiwaduwak dala tiyanawa kiyala Maya video ekak kiyanawa
දුලාන් සහෝදරයා ජය වේවා ❤️💪
Mewage dewal eliyata dena eka watinawa❤ respect sahodaraya
අනූර තමා මෙවට හොදම උත්තරය
සුදා සහෝදරයා පුලුවන් තරම් ලංකාවේ පොලිසිය කරන ජරා වැඩ ලොකෙටම පෙනන්න පුලුවන්නම් .කොට්ටාව, හෝමාගම ,මීගොඩ ,මත්තේගොඩ ,කහාතුඩුව,පාදුක්ක , පහත්ගම,කොස්ගම ,පොලිසි වලින් නිකරුනෙ නිරපරාදේ ඇටෙන් පොත්තෙන් එන්න කලින් කටේ කිරිසුවද යන්න කලින් පොඩි කොල්ලොන්ට අහිංසක මිනිස්සුන්ට හයිකෝට් නඩු දානවා අයිස් කූඩු ගෑරුම් 12,15 ඒවගේ ගනන් දානවා මේ අපරාදේ නතර කරලා දෙන්න රටට අපරාධ කාරයෝ වැඩි වෙන එක ඇරෙන්න වෙන දෙයක් වෙන්නැ පුලුවන් තරම් හොයලා බලන්න ලංකාවේ ලස්සන රටක් වේන්නෙ එතකොට පොලිසිය ඇතුලේත් ඉන්නවා හැම මත්ද්‍රව්‍යයක්ම පාවිච්චි කරන එව්වෝ අසරන දුප්පත් එකා හැමදාම හිරේ රටේ තියෙන කුප්ප වැඩ ඔක්කොම කරලා සල්ලි හම්බකරලා පොලිසියට ගූ පාර්සලේ යවන එකා එලියේ 😢
හැමදේම හැදෙන කාලයක් ඇවිත් වගේ😌😌😌
දුලාන් ,සුදා ❤❤❤
සුපිරිම චරිත දෙකක් සෙට් වෙලා තියෙන්නේ..
දුලා මල්ලි..නියම කොල්ලෙක්❤
Wenna oni da wanawa patta thank you denatama❤
Lucky basker ෆිල්ම් එක බලලා වගේ. කොහොම උනත් ඇත්ත කතාව. 😂😂😂
Niyamai dennama ekathu wela rata yahapath athtata harawanna upakara wemu ❤❤❤
වැඩ්ඩෙක් ❤
Ela kollek...
Suda Me kolla Rakagamu...
Me Vage kollo 10 k oni...Lankawata..
Jaya jaya..
Me balu horu Raten Elawann oni...
Niyamai❤❤❤
සේනා ඔය කරන වැඩ ටික පට්ට👌❤️
Best collaboration ever ❤
Mr. Koththu ගැනත් පොඩ්ඩක් හොයමු
දුලාන් + සුදා❤❤❤❤🎉🎉🎉
True 👍👍👍💖
පරිස්සමින් පරිස්සමින්
Patta horunwa netikaralama danna one oba dedenatama saktiya dairiya labewa 🎉🎉🎉🎉🎉🎉
උශාන් කියන හාදයානම් සාපයක්
ඇයි හොරා කන්න බැද
එකනන් ඇත්ත එකපාරකුත් කුඩු වෙන්න හැප්පිලා වාසනාවකට බෙරුණා🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
ආපු කාලේම තේරුනා
ජය වේවා දුලාන් කොල්ල් ❤️
සුදාත් යන්න ඕනේ ඔය Possitive පැත්තෙන්මයි ❤
මම නම් ඔයාල දෙන්නටම ආදරේයි.තෙරැවන් සරණයි .🙏🙏
සුදා අද හොදයි ප්‍රෝග්‍රෑම් එක කරනවා. වැදගත් 👍👍👍👍
Good program 👌
Sudantha Mahatha ❤❤❤❤❤
Me tharunaya harima dakshayek...theruwan saranai ❤❤❤❤❤❤❤
නියමයි 👍
ජන්දෙ ඉවර වුනා ඉතින් බිකත් ඉවර උනා.ඒකෙන් ම හිතන්න පුලුවන් මොකක්ද වුනේ කියලා
Suda oyanam maru a.konda pana thiyena niyama manussayek.rata hadanna hama dema balala janathawata kiyanawa aththa.❤❤jayawewa.
දුලාන් පට්‍ට පොරක්නෙ😍 💝✨️👊
දුලාන් කියන්නෙ සුපිරි චරිතයක්❤❤❤
Suda me wade nam supiri,
Kothu karana ekekuth innawa😅😅
Good luck wel done brothers
මූ සුපිරි බුලටි එකක් ඇ.. 🔥🔥🔥
👍 නියමයි
True 👍 ✔️ 💯 %
අන්න වූ රඟපානවා රොකී ටෙලිනාට්‍යයේ ඌට චරිතයක් හම්බවෙලා ඌට මැර චරිතයක් හම්බ වෙලා තියෙන්නේ 😂 දුලංජය භාවංක කොල්ලෙක්ට පරිස්සමෙන්
ජය වේවා Dulan🥳💕🤩
Niyama dabala set set wela❤❤❤❤❤
Kollo nm kollo menna
Gemmma ❤
දුලාන් සහෝදරය ආදරෙයි
Patta kollek.. Respect 🫡
niyamai Dulan/Suda.
සුපිරි ❤
එල brother 🎉🎉❤❤
Super 👍👍