ගඩොල් බැමි වර්ග | Gadol Bami | Ingrisi Bamma | L Sandiya | Engineering Technology ET Practical

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 54

  • @Clash_legands
    @Clash_legands 3 ปีที่แล้ว +9

    අයියෙ බං වට්ස් ඇප් ගෲප් එකක් හදපන්කො හදලා description එකේ ලින්ක් එක දාපම්. ඊට පස්සෙ කට්ටියට වැඩිපුරම අමාරු මොනවද බලල වීඩියෝ කරන්න පුලුවන්..ගඩොල් බැමි නම් පුරුදු උනේ මේකෙන් තමයි

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      යාලුවන්ට ශෙයා කරන්න ජය වේවා

    • @Clash_legands
      @Clash_legands 3 ปีที่แล้ว

      @@epasala ඒ බං අයියෙ සර් කෙනෙද්ද

  • @dinithinimasha8781
    @dinithinimasha8781 4 ปีที่แล้ว +2

    thanks aiye..hodta krnwa

  • @newsontime5945
    @newsontime5945 3 ปีที่แล้ว +3

    thank u very much ayyye , godak dewal igena gaththa

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      යාලුවන්ට ශෙයා කරන්න ජය වේවා

  • @izu923
    @izu923 3 ปีที่แล้ว +4

    T සන්දිය නැද්ද අයියේ .. මේ ටිකනම් නියමයි . ස්තූතී .❤️💞

    • @deckerdevon591
      @deckerdevon591 3 ปีที่แล้ว

      Sorry to be off topic but does someone know a tool to log back into an Instagram account..?
      I was stupid forgot the password. I would love any tips you can offer me.

    • @kylerwalter1308
      @kylerwalter1308 3 ปีที่แล้ว

      @Decker Devon instablaster =)

    • @deckerdevon591
      @deckerdevon591 3 ปีที่แล้ว

      @Kyler Walter i really appreciate your reply. I found the site thru google and im trying it out now.
      Takes quite some time so I will reply here later with my results.

    • @deckerdevon591
      @deckerdevon591 3 ปีที่แล้ว

      @Kyler Walter it worked and I now got access to my account again. I'm so happy!
      Thank you so much you saved my account :D

    • @kylerwalter1308
      @kylerwalter1308 3 ปีที่แล้ว

      @Decker Devon Happy to help xD

  • @ruveenawidyani8113
    @ruveenawidyani8113 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අයියේ හොදට තේරුනා...💗💗🌎

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      ❤️

  • @kalanagunarathna3619
    @kalanagunarathna3619 3 ปีที่แล้ว +1

    හෙට ප්‍රැක්ටිකල් ❣

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      හොදට කරන්න මල්ලී

  • @kulinduransika6763
    @kulinduransika6763 ปีที่แล้ว

    Thanks aiye loku udauvak

  • @izzi206
    @izzi206 3 ปีที่แล้ว +1

    eke api L eka balna paththt anuwa issrlm badagal olugald kiyl thiranya krnna puluwnd

    • @epasala
      @epasala  3 ปีที่แล้ว +1

      මාරුවෙන් මාරුවට යන්න ඕනි මල්ලී

    • @izzi206
      @izzi206 3 ปีที่แล้ว

      @@epasala issrlm olugal wariyak ned

  • @nextgentechnologies3448
    @nextgentechnologies3448 3 ปีที่แล้ว +1

    Thanks aiye😃❤

    • @epasala
      @epasala  3 ปีที่แล้ว +1

      ශෙයා කරන්න

  • @nethmiadhikari8854
    @nethmiadhikari8854 3 ปีที่แล้ว

    ශෝක් අයියා

  • @chamindapushpakumara5171
    @chamindapushpakumara5171 3 ปีที่แล้ว +1

    Olu gal bamm udat yankalm digatama anabanduwak danawada

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      ඔව් මාරුවෙන් මාරුවට දානවා.

  • @tiya1877
    @tiya1877 3 ปีที่แล้ว +3

    2 ,වරියේ ගඩොලක් පලවෙනි වරියෙන් එලියට පැන්නොත් අපි මොකද කරන්නේ marks අඩු කරනවා නේද ?
    Thanks aiye!

    • @epasala
      @epasala  3 ปีที่แล้ว +2

      නෑ එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ.හරියට වරියට අදාලව ගල් එලන හැටියි.උපකරණ භාවිතයයි තමා වැඩියම බලන්නේ

  • @serandib907
    @serandib907 3 ปีที่แล้ว +1

    Ayye mulinm polawat vathura ihinna one neda?

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      වතුර තිබ්බොත් ඉහින්න මල්ලී

  • @klshowwithncm6479
    @klshowwithncm6479 4 ปีที่แล้ว +1

    et pactical exam akata kalin pactical tika krala denako.

    • @epasala
      @epasala  4 ปีที่แล้ว +1

      කරනවා මල්ලී හැමදාම දැන් දානවා

    • @klshowwithncm6479
      @klshowwithncm6479 4 ปีที่แล้ว

      @@epasala Thank.aiya.

  • @lahidil6039
    @lahidil6039 3 ปีที่แล้ว +1

    T සන්දිය ගැන මොකුත් දාන්නෙ නැද්ද අයියෙ?

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      21ට කලින් දානෝ

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 3 ปีที่แล้ว +1

    flemish eka enne nadda?

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      එනවා

  • @jayumivihansa8001
    @jayumivihansa8001 3 ปีที่แล้ว +1

    ඕකෙ අංශක 90 තියෙනවද කියලා බලන්නෙ නැද්ද.....තෑන්ක්ස් අයියේ ෆ්ලෙමිශ් බැම්මෙ L T සන්දි ටික දාන්නකො 21ට කලින්

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      දානවා නංගී.අංශක 90 බලන්නේ නෑ.ඔය ප්‍රැක්ටිකල් එකේ බලන්නේ අපි හරියට වරිය බදිනවද කියලා.අංශක 90 ගහන එක වෙනම ප්‍රැක්ටිකල් එකක්.

  • @tharindunisal4798
    @tharindunisal4798 3 ปีที่แล้ว +1

    Aiye badama denawada API anaganna onada

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      නැ මල්ලි අනලා දෙන්නේ

  • @madhawagamage1036
    @madhawagamage1036 3 ปีที่แล้ว +1

    නූල් ඇදල 90° හදන්න ඕනෙ නැද්ද?

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      නෑ මල්ලී.ඒක වෙනම ප්‍රැක්ටිකල් එකක්

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 3 ปีที่แล้ว +2

    ‌බඩ ගල් බැම්ම , ඔලු ගල් බැම්ම ඒම එන්නෙ නැද්ද

    • @epasala
      @epasala  3 ปีที่แล้ว +2

      ප්‍රධාන වශයෙන් එන්නෙ.මේ දෙක.එයිද කියන්න බෑ හැබැයි

  • @blueeyeangle3450
    @blueeyeangle3450 3 ปีที่แล้ว

    නූල් අදින්න ඕන් නැද්ද අයියේ ?

  • @duvindugunawardana8742
    @duvindugunawardana8742 4 ปีที่แล้ว +1

    👌

  • @nethmiadhikari8854
    @nethmiadhikari8854 3 ปีที่แล้ว

    අයියා නූල් අදින්න ඕනෑ නැද්ද

  • @batty_c2091
    @batty_c2091 4 ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @republicofmusic2784
    @republicofmusic2784 9 หลายเดือนก่อน

    🤩🤩🤩🤩

  • @santhajayakody4505
    @santhajayakody4505 11 หลายเดือนก่อน

    💥❤👍💥❤👍

  • @uvindumanohara7569
    @uvindumanohara7569 3 ปีที่แล้ว

    T sandiyath denna🔥

    • @epasala
      @epasala  3 ปีที่แล้ว

      අනිවාරෙන්ම

  • @lakshannuwanga1342
    @lakshannuwanga1342 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @rohithapushpakumara5166
    @rohithapushpakumara5166 2 ปีที่แล้ว

    Thanks aiyye❤💚